තෙවැනි ඇසින් පෙනෙන විධි

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 186

  • @sujithmadushan1012
    @sujithmadushan1012 2 года назад +26

    පිංවත් ස්වාමීන් වහන්ස.මම ඔබ වහන්සේගේ පලමු භාවනාව හොදින් ශවණය කරා.මම එ ආකාරයට භාවනා කරා.මම භාවනා කරන තුන්වැනි දිනයේ මෙි ආකාරයෙන් සිදුවිමක් වුනා,මම භාවනා කරමින් සිටින විට එක පාරටම දේදුනු පාට වලල්ලක් මගේ ශරිරය වටෙි කැරකිලා මගේ නළල මැද්දෙන් එක පාරටම සුදු නෙළුමක් පිපුනා.ඔබ වහන්සේට ගොඩාක් පිං සසර අතරමං වු පිරිසට මෙි වැනි දේශනා ඉදිරිපත් කිරිමට .තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ..

    • @mayasri609
      @mayasri609 Год назад +4

      ඔබගේ පැතුම ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි

    • @thakshilatennakoon7995
      @thakshilatennakoon7995 Год назад

      ​@@mayasri6090

    • @nishanbandara9820
      @nishanbandara9820 7 месяцев назад

      ඔබේ යහපත් ප්‍රාර්ථනාවන් ඉස්ඨ සිද්ධ වේවා...!!!🙏😇💖

  • @jayathilakaathula9405
    @jayathilakaathula9405 Год назад +5

    ඔබවහන්සේටත්, චානක මහත්මයාටත් මේ දර්මදානය උතුම් නිවන පිනිසම වේවා!!!

  • @madushanilukshi401
    @madushanilukshi401 Год назад +5

    තෙරුවන් සරනනයි අපෙ හාමුදුරුවනේ

  • @MgsMgs-k4k
    @MgsMgs-k4k 8 месяцев назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ දේශනා කළ විදිහටම මට ලැබිලා තියේනවා මම ලෙඩ්ඩු සුවපත් කරනවා අමනුෂ්‍ය බලවේග පවා අයින් කරනවා ඔබ වහන්සේගේ සියලුම දේශනා අහලා තමයි මම මේ දේ හදාගත්තේ කිසිම මුදලක් අයකර නෑ ස්වාමීන් වහන්ස කියපු මග ගියා මට සියලුම දේ හරි ගියා ඔබ වහන්සේට තව තව දේශනා දි යහමගට ගැනිමට හැකි වෙවා

    • @chamindalakmal3920
      @chamindalakmal3920 8 месяцев назад

    • @chamindalakmal3920
      @chamindalakmal3920 Месяц назад

      මා හට බලවත් විදිහට අමනුශ කරදර තිබෙනවා, ඔබට පුලුවන්ද ඒවා ඉවත් කර දෙන්න.

  • @mayasri609
    @mayasri609 Год назад +20

    චානක මහතාට පැතුබොධියකින් නිවන අවබොධ වේව මගේ කළ්‍යාණ මීත්‍ර ගුරුදේවයාණන් වහණ්සේට දිර්ගායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe Год назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 2 года назад +6

    චානක මාහාතාටත් ඔබ වහන්සෙටත් දිර්ගායු වෙවා නිරොගි සුවය සිට්මට හැකි වෙවා පාර්ත්නිය බොදියකින් නිවන් ලැබිමට මෙ පින් හෙතු වාසනා වෙවා බුදු සරනයි

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 года назад +14

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට වගේම චානක මහත්මාටත් ඔබතුමාගේ හැදු වැඩු දෙමාපියන්ටත් සිතුපැතු සම්පත් පහල වේවා සියළු පැතුම් ඉටු වේවා පතන්නා වු බෝධියකින් උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා ...!!! අතිගෞරව ස්වාමීන් වහන්ස ඔබවහන්⁣සේ දේශනය පුදුම විදිහට පැහැදිලිව දේශනා කරතිබුනා ඔබවහන්⁣සේටත් උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා හැදු වැඩු දෙමාපියන්ටත් මේ පිනම අත්වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @manulapasan9033
    @manulapasan9033 Год назад +2

    ඔබ වහන්සේට පින්සිදු වේවා🙏

  • @maduranganimanampperi5300
    @maduranganimanampperi5300 6 месяцев назад +1

    සාදු සාදු ඔබ වහන්සේ චිරාත්කාලයක් වජබේවා❤❤❤!!!.Sri sraddharmaya ලස්සනට දේසනා කරනවට නිවන්සුවයම අත්වේව!!!

  • @nimalshantha2162
    @nimalshantha2162 2 года назад +11

    ඔබවහන්සේගෙන් ලැබුණු දැනුම අපමණයි ! තවම ඉදරියට යනවා හැකි අයුරින් . මේ උතුම් පුණ්‍ය ශක්තියෙන්
    ඔබවහන්සේට නිර්වාණයම අවබෝධ වේවා. එතෙක් ඔබවහන්සේට නිදුක්, නිරෝගී චිර ජීවණය ප්‍රාර්ථනා කරමි.

  • @නිර්වානමග
    @නිර්වානමග 2 года назад +15

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Год назад +3

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @moonlovetiktok
    @moonlovetiktok 2 года назад +5

    සාදු සාදූ මට තෙවෙනි ඇස විවෘත වේවා.🙏🙏🙏🙏

  • @SujikaDeMel
    @SujikaDeMel Год назад +2

    Pinwath swaminwahansa deergauwewa,,,,,,,suwapath wewa!,,,,,,

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 Год назад +3

    භාවනා පුහුණු වන අයට ඉතාම වැදගත් ස්වාමීන්වහන්ස🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад +4

    ස්තූතියි ස්වාමීන් වහන්ස චානක මහතා ඔබටත් ගොඩක් පින්

  • @karunajayasundara9743
    @karunajayasundara9743 Год назад +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
    මේ සියල්ලම මම දකිනවා...
    ඇස් දෙක පියා ගෙන මෙන්ම ඇස් දෙක ඇර ගෙනත් මට නොයෙකුත් දර්ශනයන් දකිනවා..
    බුදු වරු, දෙවිවරු වගේම දුක්විඳින නිරි සතුන් අප්‍රමාණව දකිනවා..
    එතැනින් එහාට යෑමට මේක බාධාවක් කියලා මට හිතෙනවා.
    භාවනාවේදි මෙතැනින් එහාට පැන ගැනීමට මෙකක්ද කළයුත්තේ?
    අත්හැරිය යුතුයි කියලා දන්නවා. නමුත් මේ දර්ශනයන් නිසා භාවනාවට අවහිරයක්..
    යන්න අමාරුයි මාර්ගය කියලා දෙන්න ස්වාමීන් වහන්ස...

    • @SC_Fx7
      @SC_Fx7 Год назад

      Thamath oyata me prashnaya thiyenawada?

  • @siddasuniyamisiwaraaranapa7335
    @siddasuniyamisiwaraaranapa7335 2 года назад +5

    පිං සිදුවේවා ස්වාමීන් වහන්ස... .. ඔබවහන්සේට සේම මේ උතුම් කර්තව්‍යය පිටුපස සිටින සැමට ස්තූති වේවා..... පිං සිදුවේවා.......🙏🙏🙏

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Год назад +2

    හොදම පැහැදිලි කිරීම සර්.. බෙහෙවින්ම ස්තුතියි. අනේක වාරයක්.

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Год назад +2

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වාමීන් වහන්ස..

  • @12_03_sh
    @12_03_sh 2 года назад +3

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඇතුලු චානක මහත්මයාටද නිදුක් නිරෝගී දීර්ඝායුෂම වෙත්වා සුවපත් වේවා 🙏🙏🙏

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 года назад +4

    ඔබ වහන්සේට බොහෝ පින් අත් වේවා .එමෙන්ම චානක මහතාටත් බොහොම ස්තුති .තෙරුවන් සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana 2 года назад +5

    සාදු ..සාදු ..සාදු...තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @erandanaliyanaarachchi8332
    @erandanaliyanaarachchi8332 2 года назад +17

    සාධූ සාධූ සාධූ..මට මේ ආත්ම භවයේදීම තෙවනි ඇස විවර වේවා...

    • @madushiliyanage8587
      @madushiliyanage8587 2 года назад +3

      එසේම වේවා 🙏

    • @eagletrader639
      @eagletrader639 2 года назад +3

      එසේම වේවා.🙏🙏🙏🙏🙏

    • @dineshdissanayake7857
      @dineshdissanayake7857 Год назад +1

      4ffdddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddd

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 года назад +5

    බොහෝම පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Год назад +2

    Oba wahansetat chanaka mahatmatat utum u teruwan saranai sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameraudayanga5995
    @sameraudayanga5995 Год назад +2

    Tharuwan sarani apea hamuduruwanea bohoma pin

  • @teklapriyadarshani8674
    @teklapriyadarshani8674 Год назад +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 2 года назад +2

    සාදු සාදු සාදු 🙏🌺🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 года назад +3

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරනයි

  • @kularathnnamunugoda1061
    @kularathnnamunugoda1061 Год назад +2

    සාදු සාදු ස..

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 года назад +5

    ඔබ වහන්සේට පිං සිද්දවේවා

  • @lathalatha1056
    @lathalatha1056 2 года назад +3

    ඔබවහසේට දීර්ඝායුශ ලැබේවා

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 2 года назад +4

    චානක මහතාට දෙවි පිහිටයි

  • @JVishGenX
    @JVishGenX 2 года назад +5

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. චානක මහතාටද බොහෝම පිං. 🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 26 дней назад

    ඔබ dadanatama tharuwan srani 🙏🙏🙏

  • @kasunsameera6739
    @kasunsameera6739 2 года назад +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 года назад +2

    Chanaka mahathatath ape swamin wahansetath budusaranai .

  • @pasindusrimal5408
    @pasindusrimal5408 Год назад +2

    නමෝ බුද්ධාය 🙏🖤

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 2 года назад +2

    වටිනා දේශනාවක්..තෙරුවන් සරණයි ඔබවහන්සේට..

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 года назад +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සට🙏🙏🙏🙏

  • @KelumKelum-q1q
    @KelumKelum-q1q 11 месяцев назад +1

    yahapathakma wewa

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад +4

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 2 года назад +2

    තෙරුවන් සරණයි !

  • @mohamedakram1183
    @mohamedakram1183 Год назад +2

    Great.

  • @wsn3883
    @wsn3883 2 года назад +3

    තෙරැවන් සරනයි ඔබවහන්සේට..!!!

  • @tushanitushani127
    @tushanitushani127 2 года назад +2

    Bohomathma pin oba wahanseta theruwan saranai devi phitai pin wath suwamin wahanseta.

  • @thusharasampath188
    @thusharasampath188 Год назад

    සාදු සදු සාදු🙏

  • @rehanshalk7088
    @rehanshalk7088 2 года назад +3

    බොහොම පින් ඔබ වහන්සෙට

  • @sumithkumara618
    @sumithkumara618 2 года назад +4

    Canaka mahatat ayu boho wewa teruwan saranai hemotama

  • @divyawitharana6979
    @divyawitharana6979 2 года назад +2

    සාදු🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 года назад +2

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 2 года назад +5

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනෙ

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 года назад +3

    සුවපත් වේවා !

  • @වරෙන්තුව
    @වරෙන්තුව Год назад +1

    සියලුම දේශනාවන් පටන් ගැන්මේදී කුන්ඩලනණ්ඩලනී ශක්තිය මතුකර ගන්නා කෙටි හැඳින්වීමකින් සියලුම දේශනා ආරම්භ කිරීම මැනවිබුද්ධිමත් අයටමූලික කෙටි හැඳින්වීම විනාඩි පහක පමණ කාලයක් යොදන්නේ නම් මැනවි ,

  • @sidath939
    @sidath939 2 года назад +2

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 года назад +2

    තෙරුවන් සරණයි

  • @chamindanirosh7018
    @chamindanirosh7018 Год назад +2

    Theruwan saranai hamuduruwane 🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 года назад +4

    Theruvan saranai obawahanseta deergaau weva 🙏🙏🙏...

  • @udeyakumara9519
    @udeyakumara9519 2 года назад +2

    Oba wahanshege me maga penvima thawa thawath bawanwa kerehi me shitha dairimath karanwa pinwath ape hamuduruwanta me labadena viriyata maresh karana pin obawahansheta anumodan wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 месяцев назад

    Pinwath ape hamuduruwane godak pin swaminwahansetath ethumatath niduknirogi dergsu labewa 🙏🙏🙏🙏🇦🇪🇱🇰🌸🌸🪔🙏🙏🙏

  • @chamindafernando9135
    @chamindafernando9135 2 года назад +2

    Theruwan saranai obawahanseyta...

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 года назад +2

    Obawahanseta budusaranai .mama bawana karanna aragena danata masa 2 thwama purudu puhunu wenawa.

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 года назад +3

    Sadu Sadu Sadu !!!! Oba Wahanseta uthum Chathurarya Sathya Awaboda Wewa !!!

  • @MallikaJayarathna-p7u
    @MallikaJayarathna-p7u 6 месяцев назад

    Saadu Saadu Saadu Budu sarsny obawahanseta

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 месяцев назад

    Obawahansetath chanaka mahathatath uthum niwan hethuwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 6 месяцев назад

    Teruwan sarsnai 🙏🙏🙏🏵️🏵️🏵️🌼🌼🌼

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 года назад +1

    බොහොම පිං.. ඔබ වහන්සේට

  • @jithnishan6937
    @jithnishan6937 2 года назад +2

    Theruwan saranai... ape hamuduruwane...🙏🙏🙏

  • @wnnkumara1102
    @wnnkumara1102 2 года назад +2

    mamanm pin madi kenek. me tewani esa sandaha unanduwana semadenatama esema siduwewa!!!!

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 года назад +2

    Sadu sadu sadu

  • @roshanafernandofernando5546
    @roshanafernandofernando5546 Год назад +2

    Surya lagata mata onama welawaka ass deken yanna puluwan sadakan mata penawa suwamin wahansa mata danaganimata awsthwak lana denna

  • @user-gy7rw4hu8y
    @user-gy7rw4hu8y 7 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @chandigunasekara6391
    @chandigunasekara6391 2 года назад +2

    Owa kiyanne oba වහන්සේ addakemanda

  • @chamilasajeewan6031
    @chamilasajeewan6031 Год назад +1

    Savaminvahansa Me bavanava praguna kireemta anivaryen pansil rakiya yutuda

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад +2

    Good

  • @HppHCaldera72
    @HppHCaldera72 8 месяцев назад

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 года назад +2

    Bawana karanna gaththu dawasata Mata wadiyen tharaha yannawa Ka ekkawath katha nokara innamay hitha ay e

  • @roshanhirantha3341
    @roshanhirantha3341 4 месяца назад

    Bikshun vahansa mata yam prashnayak thiyanava danaganna ona obavahanseta kiyanna puluvada mama punchikale nitharama dakka hinayak thiyanava aka mama hamarayakama dakala thiyanava hinen udin bavanamaya iriyauven uda pavemin mage gamavatetama yanava matapolavata adiya thiyanna ba polava yatata kadan vatenava. Mata thibba loku pehelikak aimama ahema hinayak hamadama dakinne kiyala .mata pilithurak danaganna puluvan vevida?

  • @roshanafernandofernando5546
    @roshanafernandofernando5546 Год назад +1

    Mata viswaya dakinawa mage ass deken swami wahansa mata me deya kagen ho danaganna ona kathakarala mata meya danganna phon no mata denna pin obata

  • @chathuraniswarrnathissa
    @chathuraniswarrnathissa 2 года назад +2

    mata dewal penuna eewa wenne bodiyklagDi withari dannaha

  • @virgini9563
    @virgini9563 Год назад +1

    මම ඔබවහන්සේ ලාගේ මෙම නාලිකාව සබ්ස්ක්‍රබ් කෙරුවා ..ඒත් අලුතින් දේශනා දාපු ගමන් පෙනෙන්නේ නෑ...මාහට එය අවශ්‍යයි .. කෙසේද ගන්නේ ..අපෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @mghem2012
      @mghem2012 Год назад +1

      බෙල් සලකුනත් ඔබන්න.

  • @thushanranga4812
    @thushanranga4812 2 года назад +2

    Budu sarani sawmin wahansa !!!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 26 дней назад

    Andakara තැනක aswalin ආලෝක දහරා පිට වනවා mama භාවනා karana තනියම ගුරුවරයකු ga updas නැහැ ඔබ වහන්සේගේ dashanawal අහල tharum ගන්නවා bana අහළ awagan yam yam උපදෙස් gannwa අවංකව mama භාවනා කරනවා කිසියම් laba prayojanayak බලාපොරොත්තු නොමැති wa 😁🙏🙏🙏

  • @truereality2010
    @truereality2010 2 года назад +3

    Mage nalalai hismudunai dekama vibrate wenawa dawasama.bawana kranakota wadi wenawa.samahara welawata hismudunin kirana enawa wage oluwa athulata.namuth rupa penne na mukuth

    • @suppertyping
      @suppertyping 2 года назад

      ඇගේ ලෙඩක් වර්දන්‍ය වෙනවා චෙක් කර ගන්න ..නිතර වතුර බොන්න

    • @madhuariyasinghe9139
      @madhuariyasinghe9139 2 года назад +1

      වේදනාවක් දැනෙනවද වයිබේර්ට් වෙනකොට

  • @mallikagardi3149
    @mallikagardi3149 2 года назад +3

    🙏🌼🌸🙏🌼🌸🙏🌼🌼

  • @janitheranga7252
    @janitheranga7252 2 года назад +3

    ස්වාමින්වහන්ස සෝතාපන්න බාවයට පත් ඌ කෙනකුට තෙවෙනි ඇස විවෘත කරන්න පුලුවන්ද ,

  • @lalanipitawala3994
    @lalanipitawala3994 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunanandana255
    @arunanandana255 Год назад +1

    Mata deyak denaganna puluwanda mama whtsapp number ekata wena de demma eth tawa balala nene ane puluwannam balala mata udau k

  • @SamanPradeep-mc6rh
    @SamanPradeep-mc6rh Год назад +1

    තෙවැනි ඇස අවදි වුනාට පසු සිත් කියවීමට හැකි යැය් පවසන්නේ සත්‍යක්ද ස්වාමින්වහන්ස. දාන්න කෙනෙක් හරි කියන්නකෝ.

  • @dilshankumara1190
    @dilshankumara1190 2 года назад +1

    mamanam bawanawa kale ne eth samahara dewal dakinawa

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 года назад +1

    Lada suwapt karanna pluwanda

  • @madushinisilva1239
    @madushinisilva1239 2 года назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 года назад +4

    🙏🙏☸☸🌺

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 9 месяцев назад

    Me tharam watina vidiyowk meda ai me denvim

  • @lahiruarooshana8251
    @lahiruarooshana8251 2 года назад +2

    oba wahanse koheda enne?

  • @dsdj418
    @dsdj418 2 года назад +1

    Mas malu kawta kamk nadda.

  • @roshaninduka2093
    @roshaninduka2093 7 месяцев назад

    කොහොමද අමනුෂය බලපැම් ඉවත් කර ගන්නෙ

  • @srinathkariyawasam2789
    @srinathkariyawasam2789 Год назад +1

    ස්වාමීන් වහන්සේ, මට ඔබ වහන්සේට කතාකරන්න ඕන. මට දුරකථන අංකය එවන්න පුළුවන්ද?