අර්ච්චුනා අදත් පාර්ලිමේන්තුවේදී කලබල කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 466

  • @dedunu7803
    @dedunu7803 7 дней назад +497

    ගෙදර හිටිය නම් හැමෝටම ලේසියි 😂😂😂

  • @SadaruJayasooriya
    @SadaruJayasooriya 7 дней назад +249

    මේ පිස්සව වාඩි කරවන්න ප්ලීස් 😂

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 6 дней назад +4

      වාසු හිටියනම් ඕකව ඉන්දවනව 😂😂

  • @A.R.P.C.Udayakumara
    @A.R.P.C.Udayakumara 7 дней назад +415

    ලෙඩෙක් උන වෙදෙක්.

    • @A.R.P.C.Udayakumara
      @A.R.P.C.Udayakumara 7 дней назад +22

      පුලුවන් නම් ඉක්මනින් මේ ලෙඩාට බෙහෙතක් ටිකක් අරන් දෙන්න

    • @rajithaamaan6932
      @rajithaamaan6932 7 дней назад +11

      අනිවා 😂😂

    • @rameshjeewantha1690
      @rameshjeewantha1690 6 дней назад +1

      අමුතු දොස්තර

  • @lakshankawinga6961
    @lakshankawinga6961 6 дней назад +111

    වාසුදේවගේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ❤😂

  • @dinujayaranasinghe8688
    @dinujayaranasinghe8688 7 дней назад +368

    මූව කොන්ට්‍රෝල් කරන්න වාසුදේව තමයි හරියන්නේ😅😅

  • @slmgsong4482
    @slmgsong4482 7 дней назад +171

    මානසික රෝගියෙක් 😂
    අනිත් උන් හිනා වෙනවා 😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 дней назад +149

    මෙයා වෙන රටවලට අගවන්න උත්සාහ කරනව අපි ජාතිවාදීන් කියල

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 6 дней назад +6

      ඔව්..ලොකූ අරමුනකට ඇවිල්ලා වගේ පේන්නේ

    • @PavithraZoysa
      @PavithraZoysa 6 дней назад +2

      Siraaa

  • @erangamillagasthenna-hl8od
    @erangamillagasthenna-hl8od 6 дней назад +39

    මදැයි වැදගත් පාර්ලිමේන්තුව ක් බලාපොරොත්තු උනා

  • @ResheenSamarathunga
    @ResheenSamarathunga 7 дней назад +81

    ඔව් ඔව් තෝ ගෙදර ඉදපන් ට්‍රැකා😂😂😂

  • @anushkanilukshi292
    @anushkanilukshi292 7 дней назад +87

    එකෙක් ජාතික ලැයිස්තුවෙන් හරි වාසුදේව දැම්මෙ නෑනෙ. චික් 😂

  • @White_Hawk_17
    @White_Hawk_17 7 дней назад +87

    අනේ ලොකු උදවුවක් මේ මනුස්සයාට ගෙදර ඉන්න ලොකු නිවාඩුවක් දෙන්න නැත්තම් පාර්ලිමේන්තුවයි අංගොඩයි පැටලෙන සීන් එකක් තියෙන්නේ. 😂

    • @dangerhasa
      @dangerhasa 7 дней назад +2

      moo hdanne yapane un kulappu karanna

    • @White_Hawk_17
      @White_Hawk_17 7 дней назад +1

      @dangerhasa
      ඔවු බන් ආපු දවසේ ඉදලා ජාතිවාදය කතා කරනවා අනික කරන හැම මගුලම ටික්ටෝක් දානවා විශේෂෙන් දුක අපිට අපිට කිය කිය දාන්නේ
      යකෝ තොන්ඩන්ටවත් මෙච්චර පිස්ස්සුවක් නෑ නේ
      මු අදාළ නැති ප්‍රශ්න ඇදල ගන්නේ මුට දැම්මම නිතිය ක්‍රියාත්මක කරේ නැත්තේ මේ යකා උතුරේ මිනිස්සුනම් ආවුස්සනවා
      උතුරේ මිනිස්සුන්ටත් නැති කකුමක් මුට තියෙන්නේ මේ වගේ පිලිකා ආරම්බයේදී නැති කරොත් රෝගේ සුව කරන්න පුළුවන් පහු වෙනකම් හිටියොත් නම් පිළිකාවක් නිට්ටාවටම සුව කරන්න බැ. ☝️💯🇱🇰

  • @subashinisubashini4733
    @subashinisubashini4733 7 дней назад +122

    ආයෙත් පිස්සෝ ගෙනල්ල කාලේ කනවා. ඕකා මහ කරුමයක් වෙනවා. අන්තිමට මිරිස් කුඩ්ඩට හපන් වෙයි

    • @MallikaSubashini
      @MallikaSubashini 7 дней назад

      මිරිස් කුඩ්ඩා කියන්නේ කාටද?.

    • @chandimashan9573
      @chandimashan9573 6 дней назад

      ඌ හොදයි කියලා හිතෙනවා මු එක්ක බලද්දි

    • @ManaChannel-j7j
      @ManaChannel-j7j 4 дня назад

      😂😂😂​@@MallikaSubashini

  • @MattoPathi
    @MattoPathi День назад +1

    කතානායක තුමා ලස්සනට වැඩේ කරනවා🎉🎉🎉

  • @Hiroshana360_
    @Hiroshana360_ 7 дней назад +147

    ඇයි මෙ පිස්සට mic එක on කරන්නේ? මොහු විශේෂ නැනේ.?

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 6 дней назад +3

      කල යුතුයි.. පිස්සෙක් උනත් ඒක මන්ත්‍රී අයිතිය.. ආතභූත කියෙව්වත් අනවශ්‍ය කරුණු හැන්සාඩ් එකෙන් අයින් කරන්න පුළුවන්.. (මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකින්' කථානායක නියෝගය මත ) .. 👍

    • @DimuthBandara14
      @DimuthBandara14 5 дней назад +3

      මේ පරසක්කිලි පිස්සාව පාර්ලිමේන්තු පිස්ස කවුද මුලින්ම

    • @msbsuren9000
      @msbsuren9000 3 дня назад

      Uba wesige puthekda ubata ay aula ethuma ube ammata ukkanna awa​@@DimuthBandara14

  • @warunasasindra570
    @warunasasindra570 7 дней назад +58

    තෝ එන්න එපා කවුද තොට එන්න කිවුවෙ කොටි හපුව

  • @MalakaEranga-j6r
    @MalakaEranga-j6r 7 дней назад +76

    මු හොද වෙලාවට පාර්ලිමේන්තු ආවේ. බෙහෙත් දුන්න නම් හිතන්න

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 7 дней назад +82

    පොර බන් මොනව කිව්වත් හිනාවෙලා කියන්නෙ ඒක ආතල් 😂

  • @dasunudayanga125
    @dasunudayanga125 7 дней назад +88

    කවුද යකෝ මේ ලෙඩාව doctor කෙනෙක් කරපු පිස්සා😂

    • @vihangascl6706
      @vihangascl6706 6 дней назад +7

      මූ ලෙඩෙක් නෙමේ ... සුපිරි ගේම් එකක් ගහන්‌නේ

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 6 дней назад +3

      මෙයා ලොකු දෙයක් කරන්න තමයි ඇවිල්ලම තියෙන්නේ

    • @Drmssa
      @Drmssa 5 дней назад

      Faculty of medicine, University of Jaffna

    • @dasunudayanga125
      @dasunudayanga125 5 дней назад

      @@Drmssa ministry of education

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 7 дней назад +120

    සජිත් බැනුම් අහනවා මේ මනුස්සයාගෙන් 😂

  • @senalsavindu-m7k
    @senalsavindu-m7k 7 дней назад +35

    කතානායක කරමු හිනා වෙලා ලෙ පිරිසිදු කරගන්න

  • @222Nethu
    @222Nethu 7 дней назад +21

    අම්බේ ගෙදර ඉන්නකො. ඇයි එන්නෙ යන්නකො 😂. අපිට නම් ඔයාව තියාගන්න කිසිම උවමනාවක් නෑ 😮. මෙයව තාම හිරේට දැම්මෙ නැත්තෙ ඇයි කියල අපිට ප්‍රශ්නයක් 😮.

  • @wattakkapoosa
    @wattakkapoosa 7 дней назад +23

    මෙයා පාර්ලිමේන්තු එව්වෙ අය දැන් දුක් වෙනවා ඇති

  • @lionrox4364
    @lionrox4364 7 дней назад +19

    එහෙනම් පලයන්කො යන්න වද දෙන් නැතුව...

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 7 дней назад +71

    මු අපේ ජාතියෙන් සමාව ගන්න ඕනී එදා අර කිව්ව කට කැඩිච්ච කතාවට

    • @White_Hawk_17
      @White_Hawk_17 7 дней назад +27

      මුට එහෙම කරන්න ඕන නෑ බන් ඔන්න අනුර කියයි අපිට උගෙන් සමාව ගන්න කියලා. 😂
      මේ පුනරුද යුගයනේ අපි කතා කරොත් ජාතිවාදය මු කතා කරොත් සහජිවනය.
      කොහොමද සිස්ටම් චේන්ජ් කිරිල්ල
      ඕන්න ඔක තමා ප්‍රස්නේ. 😂☝️💯🇱🇰

    • @Cocktail77686
      @Cocktail77686 7 дней назад +7

      ​@@White_Hawk_17ඇත්ත

    • @jk23512
      @jk23512 7 дней назад +6

      ​@@White_Hawk_17එහෙම කවුරුත් කිව්වෙ නෑනෙ? ඇයි නොකිව්ව ඒව කියකිය තප්පුලන්නෙ😂

    • @MihinZ
      @MihinZ 7 дней назад

      ​@@White_Hawk_17 මට පේන්නෙ උබට එහෙම වෙන්න ඕන😂. පලයන් බයියා යන්න

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 7 дней назад

      @white_Hawk_17 උඹලා වගේ කෙබරයො නම් කොහොමත් හිරේ දාන්න ඕනි..ජාති ආලේ කෙසේ වෙතත්🤣

  • @SenaAsan-h5h
    @SenaAsan-h5h 7 дней назад +31

    මේ පිස්සව වාඩි කරහල්ල.............මර්වින් හරි වාසු හරි හිටියනම් ඌව එලවල

    • @SamilSamil-d2p
      @SamilSamil-d2p 6 дней назад +1

      Echchrai aduu thwa hora hethi kare mathk karann epa bann ජනාධිපති Aramudalen kelapu kellilla oya වාසුදේව oun thmaii😂

  • @malindapasidu5634
    @malindapasidu5634 7 дней назад +22

    කවුද බන් මේ😂
    කාලේකාකා ඉදලා වැඩ කරන්න පටන් ගත්තා විතරයි
    මු ඇවිල්ලා එ හැම දෙම කන කලකාන්නියේක්
    මු හරියට කතා කරන්නේ දෙමල මිනිස්සු විතරද මැරුනෙ.නැනෙ අපේ තාත්තා යුද්දෙට යනකොට අවුරුදු 18වත් වෙලා නැ එ ගිහිලාත් තුන් පාරක් වෙඩි වැදිලා එක තැන් වෙලා හිටියා.ඒ වගේමෙ රටෙ කිදෙනෙක්ට තමන් ගේ තාත්තා, පුතා ,ආදරවන්තයා නැති වෙලා ඇතිද.මු කියන විදිහට දෙමල මිනිස්සු විතරයි යුද්දෙන් නැති වෙලා තියෙන්න. හරියට බැලුවොත් LTT එක අවේ නැත්තාන් අද ලංකාව දියුනු රටක්.😢

    • @msbsuren9000
      @msbsuren9000 3 дня назад

      Ane palayan ....udhdhe iwarawela den aurudu kochcharak unada ...keri jathwadi balla.......enam duwunu wenna epai .........thamath puka denawa wateta igakanawa .........ado lankawen monada uththo karala thiyenne kiyapan.....

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 3 дня назад +1

    සාමකාමී පාර්ලිමේන්තු වක් බලන්න ඉදියා මදැ

  • @cricketpisso2915
    @cricketpisso2915 7 дней назад +27

    මූ නම් දැන් හැමෝටම සාපයක්😅😅...........

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 7 дней назад +19

    ඕං ඕකගෙ කනට දෙකක් ගහල වාඩි කරන්න එකෙක් නැද්ද ?

  • @chiku-n8y
    @chiku-n8y 6 дней назад +4

    මෙයාට ඕනි හයිලයිට් වෙන්න

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 7 дней назад +12

    ගෙදර පලයන් වද නොදී..

  • @arunakumari6028
    @arunakumari6028 3 дня назад +1

    මෙයා තවත් හිටියොත් මොනවා වෙයිද දන්නෙ නෑ. පාරිලිමේන්තුව නැවත පිස්සං කොටුවක්.

  • @mr.bandara4966
    @mr.bandara4966 7 дней назад +49

    Kri kotiyge sadde blko😂

    • @MonsterGaming01-u7e
      @MonsterGaming01-u7e 7 дней назад +15

      සිරා පෙන්න බැ සක්කිලියාව ගහලා පන්නන්න ඕනේ kri කොටියාව😂

  • @asangavimukthi1651
    @asangavimukthi1651 6 дней назад +8

    ආතල් නම් ඉතිං අර්චුනා තමා😂😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 7 дней назад +18

    මෙතන ඉන්නවා ටිකක් හැසිරෙන්න දන්නෙ නැති තක්කඩි ටිකක්. දැන් එළියට දානවා😮😮😮

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 7 дней назад

      😂😂😂😂😂

  • @musicdragonofficial
    @musicdragonofficial 7 дней назад +25

    කටවහන් වාඩිවෙයන් දෙමලා...

    • @tharindudhananjaya1036
      @tharindudhananjaya1036 7 дней назад +5

      එම කියන්න එපා.. දෙමළ මිනිස්සු නරක අය නෙවෙයි.. මෙයා ගැන mn දන්නේ නැ

    • @RM-xq2fj
      @RM-xq2fj 7 дней назад

      THOGE AMMATA,,,,,,,,,

    • @LUPABASE
      @LUPABASE 7 дней назад

      Ayi umba monaa karannada 😂​@@RM-xq2fj

    • @Subh-j7t
      @Subh-j7t 7 дней назад

      ඉදකින් තෝ නම්.

    • @User-123-S
      @User-123-S 7 дней назад +1

      ඔන්න ඔය වගෙ අයව තමා අර්චුනා වගේ අය හදන්න හදන්නේ.ලනුව කනවනේ ඉතින්.

  • @senarathmadusanka1368
    @senarathmadusanka1368 7 дней назад +13

    මේ පිස්සව වාඩි කරවන්න

  • @Playwithallgames-p5u
    @Playwithallgames-p5u 7 дней назад +37

    මම ඩොක්ට කෙනෙක්. මම ඩොක්ට කෙනෙක්..😂
    අපහාසයක් එ සේවයටත්.

    • @SandaliNawodya-t1y
      @SandaliNawodya-t1y 7 дней назад +2

      සේවය අත්හිටවූ කියල ඉස්සරහින් දාගන්න ..😂

    • @User-123-S
      @User-123-S 7 дней назад +1

      කමක්නෑ අපි එයාලට ඒ ආතල් එක තියාගන්න දෙමු .මොකද medicine අවුරුදු 6ක් degree එක .intern එක දුක් බරයි .අනික් ලමයි campus ආතල් ගද්දි මෙයාලා විදවනවා.අන්තිමට පඩියත් ලක්ශ දෙකක් විතර. පවුනේ. මොනා වුනත් අපිට ඕනේ මිනිස්සුනේ🌚🌚🌚 ඒ නිසා ඒ සිගිති ආතල් එක ගත්තාවෙ.විදින දුක ගැන අනුකම්පාව ලබා දෙමු.

  • @priyanthaperera4439
    @priyanthaperera4439 3 дня назад +1

    ඇත්තටම පිස්සන්කොටුවෙන් පැනලා ආපු කෙනෙක්ද මේ මාලිමාව කනවා මෙයා

  • @arunideepthi8576
    @arunideepthi8576 7 дней назад +13

    උගත් බුද්ධිමත් රජය කොහොම ද කතාව හරි ලස්සනයි නේද ජය වේවා මාලුමාවෙ වාසනාව

    • @deshanamilapriya8252
      @deshanamilapriya8252 7 дней назад +6

      මූ මාලුමාවෙ නෙවේ නේ සහෝදරයා 😂😂😂

    • @SasvinuBasnayake
      @SasvinuBasnayake 7 дней назад +2

      මාළු මාව -😂😂😂😂😂😂😂 අම්මෝ අම්මෝ

    • @KumuduJAD
      @KumuduJAD 7 дней назад +2

      මාලුමාවෙ වාසනාව තමයි 😂😂😂

    • @Linear-s6c
      @Linear-s6c 6 дней назад +2

      Are you in Sri Lanka or fish market?😂Plz mchn puka thibba paliyata puka denna epa.Puka poddk 5years wge yanakam patthakin tiyaganna.Mkd ochchra puka deela nxt election ekt oyt denna pukak nathi wei.ekai🤣

    • @arunideepthi8576
      @arunideepthi8576 6 дней назад +1

      @Linear-s6c ube ammata kiypon pons

  • @Voiceofthegod
    @Voiceofthegod 7 дней назад +5

    යාපනයේ අයට එපාවෙලා තමයි මේකව පාර්ලිමේන්තු එවලා තියෙන්නේ...

  • @slh2o
    @slh2o 6 дней назад +2

    හරි නම් විපක්ෂෙ මන්ත්‍රීවරු ආණ්ඩුවත් එක්ක විවාද කරන්න ඕන. ආර්චුනා විවාද කරන්නෙ විපක්ෂෙත් එක්කමයි 😂

  • @SasiniJayaweera
    @SasiniJayaweera 7 дней назад +17

    වෛද්‍ය හිඟයක් තියන කාලේ වෛද්‍යවරු පාර්ලිමේන් තුවේ ඉන්නේ නැතුව තමාගේ මහඟු සේවය රෝහල්වල අසරණ රෝගීන් වෙත යොමු කලොත් හොද නැද්ද?

    • @booksjoon
      @booksjoon 7 дней назад +9

      Meka giyot leddunt ynn wenne mini pettiye

    • @RubyRajendran-hv7fy
      @RubyRajendran-hv7fy 7 дней назад

      அவரை வைத்தியராக இருக்க தமிழ் அரசியல்வாதிகளும்,ஊழல்வாதிகளளும் விடவில்லை

    • @hirunisamarakoon1091
      @hirunisamarakoon1091 7 дней назад +4

      Archunata doctor kenek vidiyata veda karana eka thahanam karala interdict karala tiyenny, hospital vala eka digata pissu natapu nisa...So he is not legally eligible to practice as a doctor

    • @Voiceofthegod
      @Voiceofthegod 7 дней назад +1

      ​@@hirunisamarakoon1091ow eka atta.මෙයාගෙ වැඩ තහනම් මානසික ප්‍රශ්නයක් නිසා..

  • @thimiraanushan8850
    @thimiraanushan8850 5 дней назад +1

    මට ඇත්තටම විශ්වාස නැහැ පුද්ගලයා දොස්තර කෙනෙක්ද කියලා 😅😅 එක මුලින්ම පරික්ෂා කරන්න ඕනේ 😂😂😂

  • @wasantharambukge9255
    @wasantharambukge9255 7 дней назад +17

    ඉතිහාස ගත වෙන ආන්ඩුවක් මේක

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 дня назад +1

    අනේ අම්මේ මේන් වැන්දා..🙏🙏🙏🙏🙏🙏 හිටපන් කෝඕඕඕඔ..ගෙදරට වේලා..ඔතන කනක් ඇහිලා..වැඩක් කරගන්න දිලා..අර්චුනයෝඕඕඕඔ😂😂😂😂😂😂😂

  • @IndikaUdari-h4i
    @IndikaUdari-h4i 6 дней назад +1

    අමු පිස්සෙක් නේ හැමදාම ඔහොම එකෙක් එනවමනේ රට කන්න . අප්පිරියයි

  • @EdasahaAda
    @EdasahaAda 7 дней назад +8

    ගෙදර පලයන්කො අපිට පුගද😂😂

  • @Senuth04
    @Senuth04 5 дней назад +1

    මර්වින් හිටියනම් ගස් බඳිනවා🤌😂

  • @ප්රබූ
    @ප්රබූ 5 дней назад +1

    යකො ඕලෙවල්වත් නැති එකා හොදයි මේ පිස්සට වඩා 😂

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 7 дней назад +6

    මේ මනුස්සයා අවධානේ ඉල්ලන්නේ😂 වාසුදේව හිටියා නම් මූට් අවධානේ දෙයි😂

  • @chandimashan9573
    @chandimashan9573 6 дней назад +1

    මූ පාර්ලිමේන්තු ආපු දවසේ ඉදලා ගහන්නේ වෙනම ගේමක්. හැම වෙලේම ජාති වාදය හා දෙමළ ජාතියට ඉඩක් නැ කියලා මතයක් ඇතිකිරිමයි. මූ කියන්ස් ඒවා හැන්සාඩ් එකෙන් අයින් කරන්න කියපු එකනම් ගොඩක් වටිනවා.

  • @Senusenu5
    @Senusenu5 6 дней назад +2

    ඇත්තටම ඇයි මේ පිස්සව තවත් පාර්ලිමේන්තුවෙ තියන් ඉන්නෙ.

  • @kapilsds7
    @kapilsds7 7 дней назад +5

    ඔය පිස්සට මුලින්ම පාර්ලිමේන්තුවේ කාලයෙන් පැයක් බයිලා ගහන්න දෙන්න.ඌ ගහන බයිලා එකකින්ම ඌ කැපෙනවා ෂුවර්.

  • @prasannamadhawa
    @prasannamadhawa 7 дней назад +4

    පාර්ලිමේන්තුවේ අන්දරේ

  • @Voiceofthegod
    @Voiceofthegod 7 дней назад +2

    අංගොඩත් ඉන්නවා මේ වගේ දොස්තරලා...😂😂😂

  • @LORD.MALAKAR
    @LORD.MALAKAR 6 дней назад +1

    ලෙඩා කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නෑ.

  • @Voiceofthegod
    @Voiceofthegod 7 дней назад +5

    මෙකව ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න මේකා බෙහෙත් දුන්නොත් ලෙඩ්ඩු විනාසයි..😂😂😂

  • @sampathruwanruwan4319
    @sampathruwanruwan4319 7 дней назад +6

    ගුටි දෙන්න ඔනි මුට 😂😂😂

  • @Voiceofthegod
    @Voiceofthegod 7 дней назад +2

    මෙයාට
    MBBS තියනවා, MSc තියනවා.
    SLMC තියනවා, ඒ උනාට දොස්තර පිස්සෙක්..
    මොකද කියන්නේ..

  • @chalindumilan9710
    @chalindumilan9710 7 дней назад +1

    We badly miss you වාසුදේව 😂

  • @PeramunaAshan
    @PeramunaAshan 7 дней назад +12

    මානසික රෝගියෙක්

    • @Yenuvlogs
      @Yenuvlogs 7 дней назад +1

      Manasika digi Doctor lada. Thoge apparently manasika wenna athi 😢

    • @xchuckyff4000
      @xchuckyff4000 7 дней назад

      ​@Yenuvlogs. doctor newe con dosthara unath mokek unath hariyat samaje hasirenna danne nattn anith jathi waltawat Garu karnna dnne nattn kchchara igena gattath wadk ne

  • @needallcivic2560
    @needallcivic2560 6 дней назад +1

    අනිත් උන් හිනා වෙනවා 😂

  • @madhawaranga5347
    @madhawaranga5347 7 дней назад +1

    ගෙදර ගියා නම් අපිත් සතුටින්....

  • @sahanpriyankara496
    @sahanpriyankara496 6 дней назад +1

    මෙකනම් පුදුම වදයක් දෙන්නෙ.😓🤬🤮

  • @Roxchatzdabest
    @Roxchatzdabest 7 дней назад +4

    ඉතින් ගෙදර හිටපන්කෝ 😂

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 7 дней назад +6

    මූනම් විශාල කරදරයක්. මුගෙ මොළේ තරම.😂

  • @warunajayasundara4198
    @warunajayasundara4198 6 дней назад +1

    ගෙදර හිටපන්කෝ ප්ලීස්

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 7 дней назад +3

    Muwa ලංකාවෙන් පිටුවහල් කරන්න ඔන අනිවාර්යයෙන් එච්චරයි

  • @sithijacharuka7278
    @sithijacharuka7278 6 дней назад +1

    ඔල්මාද බඩුවක්නෙ පුටුවක් බලල වාඩිකරන්න 😂😂😂

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 7 дней назад +4

    👏👏👏👏👏😀😀😀😀😀

  • @HYITHO
    @HYITHO 6 дней назад +2

    ඔන්න මහලොකු උගත්තු 😂☠️

    • @nanoproduction3417
      @nanoproduction3417 5 дней назад

      NPP එකේ නෙවෙයි..ඔයාලගෙ ජාතියෙ අය ඔය..

  • @imavlogs3620
    @imavlogs3620 5 дней назад

    පාර්ලිමේන්තුවට බවුන්ස්සස්ලා දාමු 😌

  • @malakagirley
    @malakagirley 6 дней назад +1

    පොඩ්ඩ පොඩ්ඩ පරණ පාර්ලිමේන්තුවේ වෙන එනවා😂 ළඟදිම මිරිස් කුඩු

  • @Cxy34jak
    @Cxy34jak 3 дня назад

    පුදුමාකාර කරදරයක් උනානෙ මේක. Attention ඕනෙ කියල යකෝ මේක ඉවරයක් නෑනේ. 😑😑😑😑

  • @Subacreate
    @Subacreate 6 дней назад

    ඇත්තටම ඇයි අර වගේ ප්‍ර්කාශයක් කියපු මනුස්සයෙක් තාම පාර්ලිමේන්තුවේ🤔

  • @InduIndu-r1y
    @InduIndu-r1y 7 дней назад +6

    😂😂සිටේජ් නැගලා😂

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 5 дней назад

    කොහේ හරි යන කරුමයක් එනව.රටේ කරුමෙ😢

  • @wishwakoshaya2638
    @wishwakoshaya2638 7 дней назад +5

    දන්නේ නැති හින්දා අහන්නේ "හැන්සාර්ඩ්"එක කියන්නේ මොකක්ද?

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 7 дней назад

      Parlimenthuwe minute eka

    • @johncarter6220
      @johncarter6220 7 дней назад +2

      පාර්ලිමේන්තුවේ කතාවෙන හැමදෙයක්ම සටහන් කරගන්න පොත...ඔය කියන හැම වචනයක්ම කිව්වෙ කවුද කියලා එක්කම තියෙනවා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 5 дней назад

    උබ ගෙදර හිටියන් අහල පහල මිනිස්සුන්ටයි ගමේ මිනිස්සුන්ටයි කරදරේ හින්දාතමයි උන් උබව පාර්ලිමේන්තු එව්වේ.😊

  • @pb3719
    @pb3719 7 дней назад +7

    Enna epaa😂

  • @Darsh-Shan
    @Darsh-Shan 7 дней назад +9

    Gedara inna

  • @PiushanDananjaya
    @PiushanDananjaya 7 дней назад +10

    😂😂😂අනුර කොටි පාර්ලිමේන්තුවක් හැදුවා😂😂😂😂

    • @rushand8003
      @rushand8003 7 дней назад +2

      sajiya awanm ratama kotinge 🤣

    • @PiushanDananjaya
      @PiushanDananjaya 7 дней назад +1

      @rushand8003 අනුර කොටින්ට පුක දීලා ඉවරයී...පල පල ...🤣🤣🤣..

    • @jk23512
      @jk23512 7 дней назад

      කොටිද කිව්වෙ ඉතින් උබට😂

    • @Hiru225
      @Hiru225 6 дней назад

      Sajithge stage eke meya hitiye😁

    • @PiushanDananjaya
      @PiushanDananjaya 6 дней назад

      @@jk23512 උඹේ අම්මා කිව්වේ අර්චුනා උඹේ අප්පා කියලා🤣🤣🤣🤣🤣....

  • @ramyakumari1308
    @ramyakumari1308 6 дней назад

    අයියෝ ,අංගොඩ යවන්න ඔනෑ කෙනෙක් පාර්ලිමෙන්තු එවිවෙ කවුද???😂😂😂😂

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 6 дней назад +1

    අනේ අම්මේ යන්න එපා අරචුනෝ ඔයා නැතිව පාලුයි හොදයි අපිට අර ගොන් විපක්ෂේ කියන ගොන් කථා ඉන්ඩ ලේ පිච්චෙනවා. මූ හොදයි

  • @VasanthVasanth-hz4wu
    @VasanthVasanth-hz4wu 6 дней назад

    He is the good human being

  • @M-cstl
    @M-cstl 6 дней назад +1

    පලවෙනි පාර පාර්ලිමේන්තු ඇවිල්ලා. විපක්ශ නායක තුමාට කතා කරන විදිය අන්තිමයි. මු නම් පිස්සෙක්. ඒ වගේම මුට වඩා උගත් බුද්දිමතුන් මේ රටේ ඉන්නවා පාර්ලිමේන්තු එන්න. කරුණා කරලා ඒ අයට ඉඩ දෙන්න නැත්නම්. NPP එකම තමයි සවුත්තු වෙන්නේ

  • @gajalanka95
    @gajalanka95 5 дней назад

    අර්ජුනා කියන කතාව සාධාරණයි

  • @hashanchinthaka757
    @hashanchinthaka757 6 дней назад +1

    1:48 😅😅 මුන්ට ට්‍රැක් කොටියට වෙඩි තියපල්ලා

  • @ruwancroos6164
    @ruwancroos6164 6 дней назад +1

    ඌටත් චාන්ස් එකක් දිපල්ලා

  • @Inside25
    @Inside25 7 дней назад

    👍👍👍👍👍👍👍👍

  • @universe329
    @universe329 7 дней назад +2

    එන්න එපා 😂😂

  • @LakshaniNawodya
    @LakshaniNawodya 6 дней назад

    අයියෝ පැංචෝ 🤭😌

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 7 дней назад +1

    මු පාර්ලිමේන්තු ඇවිල්ල වෙන ගේමක් ගහන්නෙ

  • @sandunchandima2950
    @sandunchandima2950 2 дня назад

    මු මාලිමාවේ එකෙක්ද කොහෙද .. රටේ මෙච්චර ප්‍ර්‍ර්‍ර්‍රරස්න තියන් මේ ජොකරයාව නටවනවා. . බිමල් අප්පුහාමි මතක තියාගන්න අන්දනවා වඩා ඉක්මනින් රෙදි ගලවන්නත් පුළුවන් ..

  • @nimalmunasinghe3748
    @nimalmunasinghe3748 7 дней назад +5

    ගහලා එලවපිය කොටියා

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 6 дней назад

    ඌව අවුස්සලා.ආතල් එකක් ගන්නවා ඔක්කොම උන්😂😂😂

  • @Jey-h7z
    @Jey-h7z 7 дней назад +1

    යකො ඇතුමා නාවොත් කිසිම ආතල් එකක් නැතිවෙයි ඔතන.

  • @arunideepthi8576
    @arunideepthi8576 7 дней назад

    පාර්ලිමේන්තු වෙ අදින්න නියමිත

  • @heshanakalanka0109
    @heshanakalanka0109 7 дней назад

    එන්න එපා ගෙදර ඉන්න 🖐🖐😂