වාහන ආනයනයට කොන්දේසි 7ක්...

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 201

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 9 дней назад +22

    Good decision ❤

  • @samslife3220
    @samslife3220 6 дней назад +1

    හොද ක්‍රමයක්. අවශය අයට ගෙන්වා ගන්න පුලුවන්.

  • @adithyaruwanbuddika
    @adithyaruwanbuddika 9 дней назад +56

    මේක සාමාන්‍ය මිනිසුන්ට තමා වටින්නේ.. ඒක හොද තීරණයක්.. එතකොට ඩොලර් එකට ලොකු බලපෑමක් වෙන්නෙත් නෑ.. ඩොලර් වැඩිවෙයි බලාන තොග ගනන් වාහන ගොඩ ගහගන්නෙත් නෑ..සේල් කාරයන්ට තමා අවාසිය.. ඒ හින්දා තමා සේල් කාරයෝ මේකේ වැලලෙන්න හදන්නේ..😅

    • @Sheharaalwis242
      @Sheharaalwis242 9 дней назад +1

      ​@@PereraKabishka වාහන තොග ගෙන්නුවොත් ඩොලර් රේට් එක වැඩි වෙලා import කරපු වාහන වල මිලත් වැඩි වෙනවා.සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න බෑ එතකොට.මේ විදිහ හොදයි.මෙතන වැළලෙන්න හදන්නේ සේල් කාරයෝ

    • @mihilakahansaja9267
      @mihilakahansaja9267 9 дней назад +1

      ​@@PereraKabishkaubata aduwat denwad wahana goda gaha gthma 😂.komath adu wenwa yko.genna gann pluwan unama

    • @PereraKabishka
      @PereraKabishka 8 дней назад +1

      @@mihilakahansaja9267 ඉස්සෙල්ලම වාහන මාර්කට් එකක හැසිරීම දැනගෙන ඉදපං බූරුවා 😂😂. මට අඩුවට දෙන්න ඕනි නෑ එතකොට කොහොමත් මිල බහිනව

    • @adithyaruwanbuddika
      @adithyaruwanbuddika 8 дней назад +4

      @@PereraKabishka ඒ උඹට තේරෙන විදිහනේ..ලංකාවේ වාහන විකුණන්නේ සල්පිල් දාලා නෙවේනේ..වාහන තොග ගණන් තිබුනා කියලා මිනිස්සු ගන්නේ නෑ. උවමනා පිරිසක් ඉන්නවා . ඒ මිනිසුන්ට පෞදගලිකව උනත් import කරන්න පුළුවන්.. දැන් වාහන ගෙන්වන්න වෙන්නෙ විකිණෙනවානම් විතරයි. එතකොට සේල්වල වාහන පුරෝගෙන ඉන්න බෑ. ඒ වගේම Japan auction වලදි ඉල්ලුම වැඩිවෙලා ගණන් යන්නෙත් නෑ..

    • @nammingeupulchandanavipula7880
      @nammingeupulchandanavipula7880 7 дней назад +1

      Iya​@@PereraKabishka

  • @nilushisilva1790
    @nilushisilva1790 9 дней назад +16

    Mafia කාරයන්ට තිත තැබිය යුතුයි..අහින්සක දුප්පත් මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ..මේ තියෙන ගනන් වලට වාහන ගන්න කුඩු විකුනන්න ඕනේ ලන්කාවෙ මිනිස්සු..අඩු මුදලට වාහනයක් ගන්න දෙන්න මේ ආන්ඩුව මිනිස්සුන්ට

  • @slmgsong4482
    @slmgsong4482 9 дней назад +10

    නියමයි

  • @VSSLTV
    @VSSLTV 9 дней назад +5

    ඉතා හොඳ තීරණයක්

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    වාහන ගෙන්නුවහම ඔක් කොම හරි.😝😝😝😝

  • @sarathkumara4057
    @sarathkumara4057 8 дней назад +1

    ඇත්ත,,කෘශිකර්ම වාහන හා ඉලෙක්ට්‍රික් hybrid වාහන ගෙන්වීම ගැන හිතන්න ඕනැ නේද??.

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d 9 дней назад +39

    දින 90 න් වාහන විකුණනවා කියන්නේ සේල් කාරයෝ ගොඩ උන් උපරිම මිලක් දායි වාහනේකට. දවස් 30න් වාහනේ විකුණන්න දැම්මොත් වාහනයෙ සාධාරණ මිල පාරිභෝගිකයන්ට ලැබෙනවා, කලින් තිබුණු විදියට වාහනය දවස් 45 න් විකුනන්න දැම්මනම් සාදාරනයි

    • @kingmihin
      @kingmihin 9 дней назад +7

      uparima milak demmata ganne kawud? hadisi wela aluth wahana ganneth harak tama.... tikk inna ona prices stable wenakn

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 9 дней назад +16

    AKD ❤❤ Npp ❤❤

  • @manjulakumara4403
    @manjulakumara4403 9 дней назад +12

    මේ විදියට වාහනයක් අඩුවට ගන්න බෑ

    • @gihanmadurangahettiarachch1990
      @gihanmadurangahettiarachch1990 9 дней назад

      😂😂😂😂 ඔන්න කිව්වා කතාවක් 😂😂

    • @achintha_sansala
      @achintha_sansala 8 дней назад +1

      පුලුවන් මොඩයෝ🤣

    • @ArunaDeshaz
      @ArunaDeshaz 7 дней назад

      modayek ub nm 😂

    • @kausthuri
      @kausthuri 7 дней назад

      අඩුවට වාහනයක් අරන් අපිටත් බලන්න දාන්න හොදේ 😂😂😂😂

    • @deshantharaka3650
      @deshantharaka3650 5 дней назад

      Ow atta

  • @akeesharanaweera7836
    @akeesharanaweera7836 7 дней назад +1

    රට ඉන්න කෙනෙක් ට මෙහෙට වහනයක් එවන්න පුළුවන් ද ආනයනයට අවසර දුන්නම

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 9 дней назад +7

    දැඩි නීති දලෙ තියෙන්නේ. නෙගෙන්වන තරමටම නීති දාල තියෙන්නේ.

  • @NimthakaPathiratne-yf2tf
    @NimthakaPathiratne-yf2tf 6 дней назад

    🎉🎉❤

  • @tharangaprashan9786
    @tharangaprashan9786 9 дней назад +32

    දවස් 45, 90 කළේ ඇයි ? සේල් කාරයින්ටනේ වාසි මේ වැඩෙන්.

    • @LiveBandshow.
      @LiveBandshow. 9 дней назад

      විකාරද ඕයී...😂 මොනවද දොඩවන්න්නෙ

    • @spacewalker6580
      @spacewalker6580 9 дней назад

      සනීප නැද්ද උඹට...😂

    • @pasindupitigala6361
      @pasindupitigala6361 9 дней назад

      Ane pancho😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 9 дней назад +2

      යකෝ සේල් කාරයන්ගේ ඉල්ලීම නිසා තමයි වාහන ගේන්න දුන්නේ. උඹ හිතුවද මේවා සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ආදරේට කරන ඒවා කියලා.😂😂

    • @KumuduKumari-p4d
      @KumuduKumari-p4d 7 дней назад

      @@tharangaprashan9786 මෙකනෙ මචන් උපරීම මිලකට උස්සනවා දවස් 90 තියනවනෙ, දවස් ගාන අඩු වෙද්දී මිල අඩු කරලා දෙනවා

  • @rsholdings
    @rsholdings 6 дней назад

    අනුර ජනාධිපති තුමාට ජය වේවා 🎉

  • @sugathrai8725
    @sugathrai8725 9 дней назад +2

    අලුත් වාහන ඕනේ අය ආනයන කරුවන්ට ඇඩ්වාන්ස් කරලා තමයි ගෙන්න වෙන්නේ

  • @janakapriyadarshana3952
    @janakapriyadarshana3952 9 дней назад +1

    Hodaaaaaiiiiuiu👍

  • @sachindragamage4077
    @sachindragamage4077 6 дней назад +2

    They should stop exporting V6, V8, and high fuel consumption vehicles.

  • @ravidurajiw3947
    @ravidurajiw3947 9 дней назад +19

    කෘෂිකාර්මික යන්ත්‍ර සහ භාන්ඩ ප්‍රවාහන ලොරි ගෙන්නුවානම් හුගක් වටිනවා කෘෂිකාර්මික කටයුතු අඩාල වෙලා තියෙන නිසා ඒවාට තමා මූලික වෙන්න ඕන

    • @Munawwer-mj6qq
      @Munawwer-mj6qq 9 дней назад

      @@ravidurajiw3947 ඔබ හරි.....

    • @mudithaindrajith
      @mudithaindrajith 7 дней назад

      කෘෂිකාර්මික යන්ත්‍ර ගෙනෙනවනේ දැන් ... අවුරුදු 1ක විතර ඉඳලා...

    • @Munawwer-mj6qq
      @Munawwer-mj6qq 7 дней назад

      @@ravidurajiw3947 ඔබ හරි.....ඉහල පන්තියට කාර් ගෙන්නලා කාර් නොපදින පොඩි මිනිහාගේ පාම් පිටියට බදු ගහන්න බැ.....එක් අසාධාරණයි.,රටට අසාර්ථකයි.

    • @ravidurajiw3947
      @ravidurajiw3947 7 дней назад

      @mudithaindrajith ඒව සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න බෑ එහෙට වඩා 500% වගේ වැඩි ගානකට මෙහෙ යන්නෙ ලක්ශයේ යන්ත්‍රයක් ලක්ශ පහක් වගේ කඩ කාරයෝ කෙලින්නෙ

  • @ksd9756
    @ksd9756 9 дней назад +4

    These regulations are way too complicated and will be subject to abuse. In order to restrict the outflow of forex the govt should have implemented a Certificate Of Entitlement (COE) like in Singapore. For example, 1000 monthly COEs could have been issued using a monthly lottery system with people paying a refundable fee of Rs.5000 to enter the lottery.

  • @chanakaruwan2293
    @chanakaruwan2293 4 дня назад

    අන්තිම කොන්දේසිය අවුරුදු ගණන් පරණ රත්රන් වාහන විකුණන්න කෙනේගේ වෙන්න ඇති.....

  • @ඇත්පවුර
    @ඇත්පවුර 8 дней назад

    ඒ කියන්නේ අපිට ඕන වාහනේ ඕඩර් කරාට පස්සේ තමා ගෙන්නන්න පුළුවන්.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 9 дней назад +26

    ඇල්ටෝ එකක් ලක්ෂ 70න් උඩ.. 😁
    වෘශණ කෝශ දෙක විකුණලාවත් ගන්න බෑ ..

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 9 дней назад +7

      ලක්ෂ 45යි බූරුවෝ

    • @charithawellaarachchi6179
      @charithawellaarachchi6179 9 дней назад

      @@dreamflixstudio1673laksha 45 kt alto ekk watinne nane bn attatama.

    • @vlogs....3208
      @vlogs....3208 9 дней назад +3

      බලමුකෝ නෙද කියද කියලා ඔයේ වැඩි ගනන් කින එවාගේ අයිතිකාරයෝ කිය්න ගනන් හිතන්න හොද නැ

    • @buddikanuwan1906
      @buddikanuwan1906 9 дней назад

      Celerio 80/=

    • @dilipdarshana2676
      @dilipdarshana2676 9 дней назад

      ​@@dreamflixstudio1673yako ubath buruwekne aduwata neda gennananwa denda puluwan kiuwe alto eka kiyatada thibbe laksha 18,22 dan 45😁😁bus ekak leyland laksha 170saneepada

  • @janakasamarakoon9728
    @janakasamarakoon9728 9 дней назад +52

    පුද්ගලිකව අපිට වාහනයක් ඔඩර් කරලා ගෙන්වන්න බැරිද

  • @Wildfruitsworld
    @Wildfruitsworld 6 дней назад

    වාහන නොගෙන ඉන්න.. දින 90 ලන් වෙද්දී ..
    ලාබායි..ලාබායි..😂

  • @theonesl9063
    @theonesl9063 9 дней назад +13

    ඇයි දෙයියනේ මෙචිචර තෙල් ප්‍රස්න තියාගෙන Hybrid, Electric වාහන ඉස්සර වෙලා ගන්වන්නෙ නැත්තේ.

    • @mailthdreamsbig
      @mailthdreamsbig 8 дней назад

      Hethuwa lankwe විදුලි නිශ්පාදනය ප්‍රමාණවත් නෑ electric වාහන charge කරලා රටේ අනිත් විදුලි අවශ්‍යතා සපුරා ගන්න. Charging points (විදුලි ආරෝපණ මඨ්‍යස්ථාන) ලංකාව වටේ පිහිටුවීමට යන පිරිවැය. Electric වාහන වල සාපේක්ෂ ඉහල මිල, බැටරි ක්ෂය වීම වගේ හේතු ත් තියනවා

    • @kesh7647
      @kesh7647 8 дней назад +9

      electric puke ghgenada charge krnne modayo?

    • @geethanatakajahuta
      @geethanatakajahuta 8 дней назад

      ​@@kesh7647😂

    • @umindudhanujaya6109
      @umindudhanujaya6109 7 дней назад

      Electric කියන්නෙ scam එකක්.

  • @KathikaRathnayake
    @KathikaRathnayake 8 дней назад

    Good

  • @sudeeraperera877
    @sudeeraperera877 9 дней назад +19

    බදු වැඩිකරල වාහන ගෙන්වල වැඩක් නැහැ
    ඒකෙන් ලාබ ලබන්නේ
    රජයත්
    වාහන සේල් කාරයොත් විතරයි
    සාමානය දුප්පත් ජනතාවට අඩු මුදලකට වාහනයක් ගන්න වෙන්නේ නැහැ
    බලමුකො අනුර කුමාර ජනාදිපති තුමා සාමානය දුප්පත් ජනතාව ගැනත් හිතයිද කියල?

    • @epicfail6987
      @epicfail6987 9 дней назад

      මොන කෙහෙල්මලක්ද බං නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යාත් දීලා පොහොර සහනාදාර අත්වැසුමත් දීල paye tax නිදහසත් දීලා තව හිතන්නෙ නැ ගාන්නෙ මේ රටේ හැම ආන්ඩුවක්ම දුප්පත් මනුස්සයො ගැන තමයි හිතුවෙ තමන්ගෙ පඩියෙන් paye tax එකත් ගෙවලා විශාල tax එකක් ගෙවල වාහනයක් ගන්න මනුස්සයො ඇත්තටම පවු කිසිම සාදාරනයක් නැ

    • @5GUnlimited
      @5GUnlimited 9 дней назад +5

      අනුර කුමාර නෙවෙයි, මොන කුමාර අවත් වාහන බදු වෙනස් වෙන්නේ නෑ. එහෙම කරන්න තරම් පොහොසත් රටක් නෙමේ මේක. ආණ්ඩුව කියලත් නැති, කරන්නත් බැරි බොරු දේවල් වලින් සැනසෙන්න එපා

    • @KMSBandara-nm9ou
      @KMSBandara-nm9ou 9 дней назад +3

      රජය කියන්නෙ අනුර නෙමෙයි යකෝ..😂😂😂

  • @KahawevithanaHarshani
    @KahawevithanaHarshani 6 дней назад

    ජනාධිපති තුමනි මෝටසයිකල් මිල තමයි අඩුවෙන් න ඔිින

  • @kaveeshaSandakelum-b4g
    @kaveeshaSandakelum-b4g 6 дней назад

    බයික් ගෙන්නන් නැද්ද

  • @sherinhettiarachchi2693
    @sherinhettiarachchi2693 4 дня назад

    MahathmAya mama asarana amma kenek mata aurudu 38 ka poorna abaditha duwak innawa mamath duwath kawadakawath kehewath gihilla ne matarh asai car ekaka abaditha duwath ekka kohehari yanna apita wahanayaka sihinayak thiyenawa eth api asranai

  • @sahanpradeep1377
    @sahanpradeep1377 7 дней назад

    ලොක්කන්ට, මුදලාලිලට, යහමින් සල්ලි තියෙන අයට වාහන ගෙන්වන්න... ඕකටනෙ ආණ්ඩු පත්කළේ. ජන්ද දිනන්න සල්ලි ඕන. සල්ලි වියදම්කරන්න ව්‍යාපාරිකයො ඕන

  • @pradeepkaduwelaarachchi6777
    @pradeepkaduwelaarachchi6777 5 дней назад

    හොරු සෙට් එක ගොඩ ගියා

  • @kaveeshapriyashad3115
    @kaveeshapriyashad3115 9 дней назад +1

    රට බන්කොලොත් කියල මිනිස්සුන්ගෙ බිස්නස් වට්ටල හරි යන්නෙ නෑනෙ 💔

  • @krishanamarasooriya7445
    @krishanamarasooriya7445 9 дней назад +7

    Bike නම් ගෙන්න ඕනේ අනිවාර්යෙන්

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 9 дней назад +14

    Brand new RAV4 price in Japan - USD 30,000
    Sri Lankan price USD 120,000.

    • @charithawellaarachchi6179
      @charithawellaarachchi6179 9 дней назад +4

      300% tax eka neh.. ek poddk wens kara nm 🥹

    • @egoda
      @egoda 4 дня назад

      We are a tiny nation that have no proper roads to drive a moto vehicles.😅

  • @shanakananayakkara4201
    @shanakananayakkara4201 8 дней назад

    Very good decision by government. If car sale dealers are loosing business, do something else to make living instead of wasting a lot of time just waiting for a car buyer to earn a profit. Do something constructive

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 9 дней назад

    අපිට ඕන වාහන ඉන්දියාවට දන්වලා ඉන්දියාවෙන් අපි ගත්තනම් ගිවිසුම අනුව බදු නිදසස් ද ,,,

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 9 дней назад +9

    රට.ඉන්න.අයට.වාහනයක්.දාගන්න.අවසර.දෙන්න

  • @sachinthanapriyashan5308
    @sachinthanapriyashan5308 8 дней назад +1

    Bike gennan nedda ..den tiyena bike wala kalu kada milak tiyenne.loku minissunta withrak newe .podi minissunta ganna puluwan ganakata bike gennanna ona.

    • @kaviduraj
      @kaviduraj 8 дней назад

      danata math bike gennava. brand new

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 9 дней назад +8

    මේක ප්‍රශ්න සහගත වැඩක් ලංකාවේ හදන වාහන ප්‍රමෝට් කරා නම් මීට වඩා හොදයි ද මන්ද

    • @lahirukerala7500
      @lahirukerala7500 9 дней назад

      😂😂😂

    • @vidarshanaperum6567
      @vidarshanaperum6567 9 дней назад

      මොනාද බං ලංකාවෙ හදන වාහන ?

    • @pasindupitigala6361
      @pasindupitigala6361 9 дней назад

      😂😂😂

    • @lahirukerala7500
      @lahirukerala7500 9 дней назад +1

      කරත්ත ගැන වෙන්නැති මේ කියන්නේ මේ මහත්මයා ...

    • @lahirukerala7500
      @lahirukerala7500 9 дней назад

      @@vidarshanaperum6567 කරත්ත ගැන වෙන්නැති මේ කියන්නේ මේ මහත්මයා ...

  • @Samancellular9
    @Samancellular9 3 дня назад

    Kanna bonna witarak salli hewwanan athi.minnissu kammali wenawa ibema

  • @SarathRajapaksha-x5s
    @SarathRajapaksha-x5s 8 дней назад

    Celerio car ekk thiyanaw kawud ganne

  • @eranjeneabeysinghe8100
    @eranjeneabeysinghe8100 9 дней назад +3

    pita rata inne lankawe ayata thaman use karapu vehicle eka genna puluwanda lankwata?

  • @sunethajantha1493
    @sunethajantha1493 9 дней назад +11

    දැනට තියෙන පරණ වාහන අඩු ගානට කවුරුත් විකුණන්න එපා මොකද අලුත් වාහන හිතන තරම් පහසු මිලට ගන්න බැ කොන්දේසි තියෙනවා .දැනට මේ තියෙන පරණ වාහන තවත් මිල යනවා ඉවසලා ඉන්න

    • @chathurangapriyadarshana5939
      @chathurangapriyadarshana5939 8 дней назад +1

      😂😂😂 හා

    • @dineshweerasooriya2153
      @dineshweerasooriya2153 8 дней назад +3

      අසාධාරණ විදියට ගන්න සල්ලි වගතුවක් නැ මොනවා හරි විදියකට කෙලවෙලා යනවා🙏

    • @kaviduraj
      @kaviduraj 8 дней назад +1

      paka thama

    • @BriyonNadhal
      @BriyonNadhal 7 дней назад

      😂😂😂😂 පිස්සුද හුත්තො

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL 7 дней назад

      ගෙන්නන ඒවා තුන්ගුණයක් මිලයි 😂

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 9 дней назад

    ❤😂😂😢

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 9 дней назад +4

    දැන් ලංකාවට අඩු වාහන විතරයි 😂

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 9 дней назад +38

    ඩොලරය රු 300/-ක තියාගෙන,සීනී ,පිටි,හාල්, ලූණු,පරිප්පු රු 200/-කට වැඩිය තියාගෙ කොහොමද කාර් ලංකාවට ගෙන්නන්නෙ..,..මෙවා තමයි

    • @Upali-yw9me
      @Upali-yw9me 9 дней назад +7

      ණයකාරයො සල්ලි ඉල්ලනව... එ් ණය නොගෙවා ජොලියෙ යන්න වාහන ගේනව..

    • @srilanka2653
      @srilanka2653 9 дней назад +10

      kuhakayo bn ubala

    • @Youtube-Rio-Pubg
      @Youtube-Rio-Pubg 9 дней назад +1

      @@srilanka2653awlk ne ne anurq deyyo hemotama ganna puluwn wenna hema ekema badu adu krlane tiynne😂 den wahana gnna inne jeppo hena aduwata😂😂

    • @NuwanChamara-jy6bs
      @NuwanChamara-jy6bs 9 дней назад +10

      ඔයා ආර්ථික ඔස්තාර්ද ?

    • @Munawwer-mj6qq
      @Munawwer-mj6qq 9 дней назад +4

      @srilanka2653 උබලා තැල් පුච්චගෙන කාර් සවාරි යන්න....රටෙ ආර්ථිකය ගොඩ දාන්න වැඩකරන දුප්පත් කම්කරු සහ මධ්‍යම පන්ති මිනිසුන් සීනී,පරිප්පු,පිටි, හාල් රු 500/-ට වැඩියන් දීලා කන්නද කියන්නෙ?

  • @PercyJayarathne
    @PercyJayarathne 7 дней назад

    කොහොමද යාලුවනේ ආතල් එක

  • @dipr5103
    @dipr5103 9 дней назад +1

    Dan Inna euntath wahana ganna ona wela.kawada wenakal yanna weida danne nhane

  • @Freedom......146
    @Freedom......146 9 дней назад +5

    රීකන්ඩීශන් ගෙන්වන්න පුලුවන්ද

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 6 дней назад

    Minissunge kema walata badu gahapalla athakata hari

  • @princesaminda1286
    @princesaminda1286 9 дней назад +2

    😆😂🤣

  • @anjanatharanga1831
    @anjanatharanga1831 9 дней назад +1

    මේකෙන් ගොඩ යන්නෙ වාහන permit හම්බවෙන අය තමා. පොඩි මනුස්සයට දැන්ම නෑ අලුත් වාහන ගන්න වෙන්නෙ

  • @reddragon6823
    @reddragon6823 9 дней назад +4

    Sali karayo witharak wahane gana puluwan

  • @frady8246
    @frady8246 9 дней назад

    Parana wahanayakwth aduwawata gnda ba mona gennuwath 😢

  • @LalithLwk-q5u
    @LalithLwk-q5u 8 дней назад

    Rata inna ayath wahanayak daganna awasthawak denna

  • @dexterperera1101
    @dexterperera1101 9 дней назад +3

    Can’t import luxury cars and allowed only 1000cc Below 2020 used cars

  • @dilshannilushkanandasiri7888
    @dilshannilushkanandasiri7888 9 дней назад +2

    Dawas 90k kynne salekaraya goda.

  • @gayanjp
    @gayanjp 9 дней назад +1

    Siya karalagiye nethnam karaththawalin thamai yannawenne

  • @ajah9277
    @ajah9277 7 дней назад

    ඉතං ගේන්ඩ නොදි හිටපංකො එතකොට ඔය ප්‍රස්න මුකුත් නැනෙ

  • @mohammadramzi8955
    @mohammadramzi8955 3 дня назад

    Meya Ara Rajapakshalage Passa Allapu Ekkana Neda, Dan Mokada Me Pattata,Thambiya Thambiya Kya Unge Passa Allapu Jaathiwadaya

  • @MaduDana-e9o
    @MaduDana-e9o 9 дней назад

    😂😂😂😂😂😂

  • @chanakaZk
    @chanakaZk 7 дней назад

    Rata thula kochchara prasna thibbath arakku, badu pot, drugs thiyenawa wage vehicles genaawa thiyena ekaage aasawa purawanna, nathi ekaawa pissu wattanna 😂😂

  • @iroshsamantha2886
    @iroshsamantha2886 9 дней назад +11

    ඔච්චර දගලන්නෙ නැතුව තව වසරක් කල් දැම්මනං ඉවරයිනේ

    • @viruhash8740
      @viruhash8740 9 дней назад +2

      Ehema ba IMF ekata ekaga una hatiyata me parakku wadith ekke

    • @dilipdarshana2676
      @dilipdarshana2676 9 дней назад

      Layland bus ekak laksha 170😁

    • @srilanka2653
      @srilanka2653 9 дней назад

      @@dilipdarshana2676 oya gana tama tibbe

    • @Sheharaalwis242
      @Sheharaalwis242 9 дней назад

      ​@@viruhash8740 imf එක වාහන අනිවාර්යයෙන්ම ගෙන්නන්න කියල නෑ.අපරාදේ 2026 වාහන ගෙන්නුවනම් හැමෝටම ගන්න තිබ්බා.මේ හදිස්සියේ ගෙන්නලා කාටවත් වාසියක් නෑ

    • @2001.bashitha
      @2001.bashitha 8 дней назад +2

      Second hand විකුණන එකෙක්ගෙ අඳෝනාව 🤣

  • @pearlgroup2023
    @pearlgroup2023 3 дня назад

    😂😂😂. paw ban mun , ammata kiri denna puluwan , molle denna be ne. ubala balan inne alto laksha 15 kata ganna ..ekata , you need a time turner to travel to the past bro... vehicle price going down is juts a dream.. ubala.hithan inne srilankan rupees deela vahana import karanna 😂😂😂😂

  • @rsholdings
    @rsholdings 6 дней назад

    අනුර ජනාධිපති තුමාට ජය වේවා 🎉

  • @dinushalakmal5628
    @dinushalakmal5628 9 дней назад +2

    කෘෂිකාර්මික යන්ත්‍ර සහ භාන්ඩ ප්‍රවාහන ලොරි ගෙන්නුවානම් හුගක් වටිනවා කෘෂිකාර්මික කටයුතු අඩාල වෙලා තියෙන නිසා ඒවාට තමා මූලික වෙන්න ඕන

  • @rsholdings
    @rsholdings 6 дней назад

    අනුර ජනාධිපති තුමාට ජය වේවා 🎉

  • @rsholdings
    @rsholdings 6 дней назад

    අනුර ජනාධිපති තුමාට ජය වේවා 🎉

  • @rsholdings
    @rsholdings 6 дней назад

    අනුර ජනාධිපති තුමාට ජය වේවා 🎉