Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Travel With Wife | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 107

  • @sandunifernando6104
    @sandunifernando6104 4 месяца назад +13

    Travel with wife පටන් ගත්ත කාලේ ඉදන්ම ඔයාලගෙ video බලපු මට,
    බජට් travel videos කෝච්චිවල travel කරන වීඩියෝ දාපු කාලේ ඉදන් අද tv program එකක ඉන්නව දකින තැනට ඇවිත් ඉන්න level එක දැක්කම පට්ට සතුටුයි ❤
    කවුරු මොනවා කිව්වත් ඒ ගහපු ගේම සුපිරි
    පට්ටම සතුටුයි ❤

  • @RaviGuruge-o3l
    @RaviGuruge-o3l 4 месяца назад +7

    අනුර නියමයි.... මම දකින විදිහට ලංකාවේ දැනට ඉන්න හොදම, උගත්ම නිවේදකයා... තනියම මේ වැඩේ කරනකොට මටනම් වෙනදට වඩා ලස්සනයි.... ❤

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 4 месяца назад +18

    එලිනා විශ්වයෙන් ලැබුනු තෑග්ගක් ❤🎉

    • @Bamb188
      @Bamb188 4 месяца назад +2

      යුරෝපයන් දෙන තෑගි වලට කියන්නෙ ව්ශ්වයෙන් ලැබුන තෑගි කියලද??😂😂

    • @rangirihospitaldambulla
      @rangirihospitaldambulla 3 месяца назад +2

      It’s a genetic disorder

  • @shanisilva6389
    @shanisilva6389 4 месяца назад +13

    Very educated presenter

  • @HashaniTharushika
    @HashaniTharushika 4 месяца назад +4

    චමරි අක්කිගෙ ලස්සන 🥹💕

  • @chitrakonari6522
    @chitrakonari6522 4 месяца назад +7

    මම ගෝඩාක් ආදරේ කරන යුවලක් එලිනා බබාට බුදු සරණින් ඉක්මන් සුවය පතමි සමිමා සමිබුදු සරණයි

  • @sasikanamal5245
    @sasikanamal5245 4 месяца назад +10

    බබාට ඉක්මන්සුව ලැබේවා
    බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏

  • @AIAttanayake
    @AIAttanayake 4 месяца назад +8

    පිංවත් ලස්සන සුන්දර දරුවෙක්. සූන්දර නිහතමානී දෙදෙනෙක්. තෙරුවන් සරණයි.

  • @PansiluNarasinha
    @PansiluNarasinha 3 месяца назад +1

    රටක් අදරෙ පවුලක් Travel with wife

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 4 месяца назад +8

    Loving couple ❤

  • @nimavlogs3939
    @nimavlogs3939 4 месяца назад +2

    Very interesting and honestly speaking. Godak ganna dewal tiyenawa me interview eken. E honesty eken... Harima lassanai ❤❤❤ So heart touching and emotional. And program presenter Anura Hari lassanata conduct karanawa. Lassanata questioning flow eka karanawa... ❤

  • @srilanka8562
    @srilanka8562 4 месяца назад +4

    Lovely couple god bless❤❤❤

  • @sued5363
    @sued5363 4 месяца назад +1

    Elina you're smart girl❤
    Love you

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 4 месяца назад +6

    ආදරනිය පවුල .සියලු ෙද් සාර්තක ෙව්වා

  • @shamalimayadunna2039
    @shamalimayadunna2039 4 месяца назад +2

    හිනා කලා මැරෙනවා

  • @NimalJayawardana
    @NimalJayawardana 4 месяца назад +9

    kasun , chamari, elina ,🥰🥰

  • @スバダハマ
    @スバダハマ 4 месяца назад +4

    සුපිරි ෆැමිලි එකක්😊❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 месяца назад +11

    ❤බුදු සරනයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 месяца назад +5

    බුදු සරණයි ඔයාලට ❤❤❤❤🙏🙏

  • @CharikaUdeni
    @CharikaUdeni 4 месяца назад +8

    Best couple ever... ❤❤🎉🎉

  • @thushariliyanage4776
    @thushariliyanage4776 4 месяца назад +2

    Bade tiyagena aevidda eke prathipala hodata penna tiyanawa eka loku kamak kiyala hitagena anith aya ehema karanawa nemei mewa ahala

  • @krishanthikapuge6243
    @krishanthikapuge6243 4 месяца назад +3

    අපි ආස කරන දෙන්නෙක්
    එලි බාබා ටත් ආදරෙයි ❤

  • @SunethraKumari-bb2hu
    @SunethraKumari-bb2hu 9 дней назад

    එලිනාවෙනස්නේ😂😂😂😂😂😂

  • @PriyankaMannage
    @PriyankaMannage 4 месяца назад +4

    ❤️🙏❤️

  • @dhanurirajapaksha
    @dhanurirajapaksha 4 месяца назад +4

    ❤🌟🥰

  • @nisansalamadusahani6269
    @nisansalamadusahani6269 4 месяца назад +2

    Aneeee elina babata sanipa wenna ikmanin❤

  • @heshanidunanya1234
    @heshanidunanya1234 4 месяца назад +2

    🥰🥰🥰

  • @Chathu_Dilhara
    @Chathu_Dilhara 4 месяца назад +2

    Skip nokarama beluwa ❤

  • @hashanidesilva8960
    @hashanidesilva8960 4 месяца назад +2

  • @AshaniFernando-lv9sp
    @AshaniFernando-lv9sp 4 месяца назад +2

    ❤😘

  • @siherath1385
    @siherath1385 4 месяца назад +5

    The one n only mother who had undergone the labourer pain..

    • @IS-sb7nq
      @IS-sb7nq 4 месяца назад +3

      Please watch the video first. She doesn't mention about her labour pain in this video 😂

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад +3

      Is this comment even necessary 🤷🏻‍♀️

    • @siherath1385
      @siherath1385 4 месяца назад

      @@ruckyg3177
      Thank you Dear.
      Though not realated to the clip. "The past has long shadows"

  • @IS-sb7nq
    @IS-sb7nq 4 месяца назад +2

    ❤❤❤❤❤

  • @augustm2056
    @augustm2056 4 месяца назад +2

    මාධ්‍ය ආයතනයක කලින් රැකියාවක් කලා නම් කොහොමද පවුල් පිටින් ඇවිදින්න සල්ලි, හරි නම් ආදායම් බදු එකෙන් හොයල බලන්න ඕන. මේ කොල්ල නම් අහිංසක පාටයි.

    • @tnr3929
      @tnr3929 4 месяца назад +2

      Uba buruwek😂

    • @augustm2056
      @augustm2056 4 месяца назад

      @@tnr3929 හැබැයි මම යූ ටියුබ් හිඟන්නෙක් නෙවෙයි. මේ හිතන පවුලට ජර්මනිය ඇතුලු යුරෝප් බලල යන්න ස්පොන්සර් කරන්න ඕන නම් පුලුවන්.

  • @NuwanPradeep-xu5jy
    @NuwanPradeep-xu5jy 4 месяца назад +1

    Monada me comments ,duk vidina ammala innawa .aya lage kamaththa a oya lage kaththa balana nobalana aka.

  • @Bamb188
    @Bamb188 4 месяца назад +3

    ඔයාල දෙන්න තනිකර ශ්‍රිලංකන්.
    ලංකාවෙ අය බැන්දම ලමයි සුද්දො වෙන්නෙ නැ.
    ඔය යුරෝප් ලමයාගෙ තාත්තා සුද්දෙක්ද???
    නැත්තන් යුරෝපයෙන් හදාගන්න ගත්තද?
    කුතුහලය නිසා ඇහුවෙ

    • @dilulife4456
      @dilulife4456 4 месяца назад +1

      එ ළමයගෙ හමේ හොර්මෝන ප්‍රශ්න යක් වෙන්න ඇති

    • @lifeoftraveldocs
      @lifeoftraveldocs 4 месяца назад

      She is an albino… genetic abnormality.. occulocutaneous type 2 albinism

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 месяца назад

      Aiyo.....ministunta karunaa want have wenda. Feelings hurt wena dewal kiyanakota poddak hithanna.
      Mey baba kaagewath newei. C&k gey baba. Genetic disorder akak thiyenney.

  • @TharaKichen
    @TharaKichen 4 месяца назад +1

    Meyala apira hamba una malysiyawedi Ramada hotel ekedi habai hina welawath baluwe na

  • @Thisari93
    @Thisari93 4 месяца назад +35

    අනේ ඉතින් අපිට ආදරේටනේ එලීනව බඩේ තියාහෙන මාස 9ක් ඇවිද්දේ 😂 එහෙම ඇවිද්දේ නැත්තම් උඹලට කන්න අදින්නවත් සල්ලි නැති නිසා තමයි උඹලා ඇවිද්දේ මොකද ඇවිදින එකනේ උඹලගේ ආදායම් මාර්ගය

    • @Neth_ra926
      @Neth_ra926 4 месяца назад +2

      අනේ ඉතින් ලංකාව නේ මේ

    • @IWL22
      @IWL22 4 месяца назад +11

      ඉතින් පgo උඹලා නිසා ඇවිද්දා කියලා කවුද කිව්වෙ.. හිඟන්නො,,ලමයා බඩේ තියගෙන බැරි නම් ඔලුවෙ තියාගෙන හරි තමන් ආස දේට කැප වෙන එක අගය කරන්න ඕන දෙයක්...මෝඩ හුත්*& තා

    • @roshiniherath8072
      @roshiniherath8072 4 месяца назад

      @@IWL22 ගූ කාපන් බම් ඔයිට වඩා හොදයි.🤣🤣🤣🤣ඇත්තටම.

    • @IWL22
      @IWL22 4 месяца назад +2

      @@roshiniherath8072 උඹලට රිව්වට ගූවත් නෑ කියලා තේරෙනවා..🤣🤣ඉඳකින් හිඟන හැත්ත

    • @roshiniherath8072
      @roshiniherath8072 4 месяца назад +2

      @@IWL22 හිගන්නා තොනෙ පගෝ😅😅😅අනුන්ගෙ පුකේ ගූ ලෙවකකා කමෙන්ට් අස්සෙ රෙන්නෙ 😂😂😂මුන් දෙන්න රැපියල් සීයක් වගෙ දෙනව ඇති නේද.😂😂😂හිගන්නා 😂😂

  • @roshiniherath8072
    @roshiniherath8072 4 месяца назад +12

    ඉතින් උබල දෙන්න ඇවිදින්නෙ නැතුව ගෙදර ඉන්න තිබ්බනෙ.ඇව්ද්දෙ කන්න අදින්න සල්ලි හොයාගන්න කියල ඇයි කියන්නෙ නැත්තෙ.උබල දෙන්න පිනට කකා ලන්කාවෙ ඇවිදිනව.😂ඔයිට වඩා බඩවල් උස්සගෙන ගාමන්ට් වල දුක් විදින ගැනු ඉන්නව.මුන්ගෙන් මොනාද ගන්න තියෙන ආදර්ශ.

    • @IWL22
      @IWL22 4 месяца назад +2

      😂😂උඹට ඉරිසියාවද ඉතින්..පල උත්ති

    • @roshiniherath8072
      @roshiniherath8072 4 месяца назад

      @@IWL22 පල පල ගූ කන පිම්පියා යන්න මුන්ට ඉරිසිය කරල පකක් කරන්නද බොල මම.😂😂😂😂තොපි වගෙ උන්ට හිදයි අනේහ් අක්කි ගාන්න.😂😂

    • @IWL22
      @IWL22 4 месяца назад +2

      @@roshiniherath8072 උඹලා පව්කාර කමට ඉපදුන දවසෙ ඉඳලා කබුරලා කබුරලා දුක් විඳින්නෙ ඔය පැලියාවට තමා...🤣🤣පැලිලා මැරිය හුත්ති..

    • @roshiniherath8072
      @roshiniherath8072 4 месяца назад

      @@IWL22 තොපි වගෙ හිගන්නො තමයි අනුන්ගෙ කිම්බවල් බලල ගූ කන්නෙ.😂😂😂ගූ කාපිය ඔයිට වඩා හොදයි.

    • @IWL22
      @IWL22 4 месяца назад +1

      @@roshiniherath8072 🤣🤣බලපන් උ⁣⁣ඹ හද්ද ඩොටේ ඉපදිලා තියෙන්⁣නෙම පව්කාරකමට නෙමෙයිද කියලා...වැදෑරිලා කන්න බොන්නවත් හරියට නැතුව ඉපදිලා තියෙන්නෙ පැලියාවට...ඊයා ඒසියේ...දැන් හරි හැදියන්.🤣🤣 ලංකාව වටේවත් යාගන්න හරිහමන් සල්ලියක් නැති වේස ගෑණු...🤣🤣🤣 ඉඳකින් පව්කාරි

  • @manishadeu6412
    @manishadeu6412 4 месяца назад +4

    Kageda me baba

    • @selanimaneesha700
      @selanimaneesha700 4 месяца назад +13

      ඒ මිනිස්සුන්ගේ. ඇයි ඇලි මිනිස්සු ඉන්නවා දැකලා නැද්ද

    • @IS-sb7nq
      @IS-sb7nq 4 месяца назад +11

      එයා ඇලි බබෙක්.. ජාන වල වෙනස්කම් නිසා එහෙම බබාල හම්බෙන්න පුලුවන්... දැනුමක් නැත්තන් අඩුම ගානෙ internet එකේ search කරල හරි බලන්න... Elina is beautiful angle ❤️❤️❤️😍

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад +12

      That's their biological daughter. Even if that's not the case, even if she's adopted, there's nothing wrong with that and it's none of your damn business

    • @Sadamali-n6j
      @Sadamali-n6j 4 месяца назад

      🎉🎉❤❤🎉🎉elinata ikmanata honda wei♥️❤️

  • @Ishara_Kulathunga
    @Ishara_Kulathunga 4 месяца назад +2

  • @sachiniwanasinghe3557
    @sachiniwanasinghe3557 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @rameshamadusanki4536
    @rameshamadusanki4536 4 месяца назад +1

  • @maleeshapathirana3040
    @maleeshapathirana3040 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @chathurikadilhani8998
    @chathurikadilhani8998 4 месяца назад +1

    ❤❤❤

  • @Shanelfernando
    @Shanelfernando 4 месяца назад +1

    ❤❤

  • @shiwanthimaneesha4438
    @shiwanthimaneesha4438 4 месяца назад +3

    ❤❤

  • @AnupamaSonali
    @AnupamaSonali 4 месяца назад +3

    😊❤

  • @kshu234
    @kshu234 4 месяца назад +1

  • @chamathkatharumini275
    @chamathkatharumini275 4 месяца назад +3

  • @dilinichathurangana4538
    @dilinichathurangana4538 4 месяца назад +1

  • @Neth_ra926
    @Neth_ra926 4 месяца назад

  • @DulanjaleeWasana-wl8iq
    @DulanjaleeWasana-wl8iq 4 месяца назад +1

    ❤❤❤

  • @tharukavinodya4981
    @tharukavinodya4981 4 месяца назад

  • @ireshadissanayake6798
    @ireshadissanayake6798 2 месяца назад

    ❤❤❤❤