RATHNA ELLA WATER FALLS [SRILANKA🇱🇰🇱🇰] [MAHIYANGANA TRAVEL VLOG]🌿[ TRAVEL WITH OSHEN 🧳🧳]
HTML-код
- Опубликовано: 11 дек 2024
- Hello හැමෝටම කොහොමද ඉතින්?
*************************
ඔන්න වෙනස් ම vlog එකක්
_________________________
තව මොනවහරි දැනගන්න ඕන නම් පහළින් comment එකක් දාගෙන යන්න
*************************
වීඩියෝ එක හොඳයි නම් like කරන්න comment කරන්න share කරන්න චැනල් එකත් subscribe කරලා තියාගන්න
*************************
වීඩියෝ බැලුවාට බොහෝම ස්තූතියි ______________________
Hello everyone how are you?
************************* _________________________
If you want to know anything else, leave a comment below
**************************
If the video is good, please like, comment, share and subscribe to the channel
**************************
Thank you very much for watching the video _________________________
TRAVEL WITH OSHEN 🧳🧳
Nice
Thanks
Nice vlog .
Thank you 😊
Amazing! Nice place.... ❤❤❤❤
Thank you so much 🇱🇰💕
neyamai kollo
❤
ලස්සම මම දැකපු ලංකාවේ තිබෙන පළලම දිය අල්ල ඕක තමයි. යන්න දුර වැඩිත් නෑ. පැය දෙක තුනකින් ගිහින් බලලා එන්නත් පුළුවන්. නාන්නත් පුළුවන් තැන් තිබෙනවා. බන්ට් එකේ යන සමහර තැන් තමයි මං වගේ පණ්ඩිතයන්ට යන්න ටිකක් අමාරු. ඇත්තටම ලස්සන දිය ඇල්ලක් පුතේ.
යන අයට කියන්න ටොෆි කොලයක්, පොලිතින් අපද්‍රව්‍ය හා විදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, කෝප්ප සහ මෙකී නොකී නොදිරන අපද්‍රව්‍ය නැරඹීමට යන අතර එම පරිසරයට එකතු නොකිරීමට/නොවීමට වගබලා ගන්නයයි. එසේ වුවොත් එය නරඹන්නට යන අය කල්පනාකාරී වේ නම් තවත් දිගු කලක් මේ සුන්දර වන රක්ෂිතය ඉදිරි පරම්පරා වලටත් විඳගැනීමට ඉතිරි වේවි. පරිසරයෙනුත් අපට පිරිසිදු ජලය හා ඔක්සිජන් ලබාදේවි. ඒ නිසා පුළුවන් නම් එය සිහියේ තබාගෙන දිය ඇල්ල නැරඹිමට ඇතුලු වෙනලෙස කාරුණිකව ඉල්ලන්න හා සිහිපත් කරන්න පුතේ. බුදුසරණයි. ලස්සනයි. 👌❤️👍🙏🖐️
වචන ටික බොහෝමයක් වටිනවා. කුණු ගැන කිව්ව කතාව සහතික ඇත්ත ❤❤😊😊😊😊
Thank you for the comment❤😊😊😊❤❤🎉🎉❤❤❤❤