Mama kanne nehe peni rasa e unata mage puthalata hadala denna oni harima lesi wage e wagema godak rasa athi.thank you duwe oyata budusaranai good luck 🤞
Tnx looks a very nice video, very well explained. Is it possible to use home made condensed milk for this sweet, as tinned condensed milk is very expensive now.
Thank you.මම ග්ණදෙවි පූජාවට මේ toffee හදනව
මං අදමයි මෙහෙම රසකැවිලික් තියනවා කියලා දැන ගත්තේ.අපි නොදන්න දේවල් මොන තරම් ඇත්ද, ස්තූතියි චෙෆ්..💐💐
ඔයා අමුතු කෑම හදනවා..සමහරු ඉන්නවා අපි දන්න දේම එහෙට මෙහෙට කරලා බොරුවට vedio ,s දානවා . ඔයානම් අළුත් කෑම ජාති හදනවා ඒකට ස්තුතියි ❤️❤️❤️
He he he kiyala wedak ne.parippu walata piti dala rotti hadanwa.pahuwadata loonu dala ekama hadanawa.ita pahuwada butter dala ekama hadanawa. 😅
හරිම රසයි වගේ. අනිවාර්යෙන්ම හදනවා. ඉල්ලීමක් තියෙනවා. Shrimp Paste එක පාවිච්චි කරලා රසට වගේම සැරට නාසිගුරන් හදන හැටි කියලා දෙන්නකෝ.
මගේ නැන්දම්මා මේක දැක්ක ගමන් ලියාගත්තා දානෙකට හදන්න, බොහොම ස්තුතියි නංගි 🌹
Rasa wagema piliwelata pirisiduwata harima lassana video gena obata godak sthuthi..❤❤❤
ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ඔබතුමියට.
ඉක්මනින් ලේසියෙන් හදන්න පුළුවන් රස කෑමක් හදන්න කියල දුන්න ට ගොඩාක් ස්තුතියි
❤❤❤ රස පාටයි ගොඩාක් ස්තුතියි මිස් 🌹🌹
හරිම නීට්😊
මරු
හරිම රස පාටයි.. නිවාඩුවක් ලැබුන ගමන් try කරන්න ඕන... මම ඉතින් කොහොමත් ටිකක් පණ්ඩිතයිනෙ සමහරවිට පණ්ඩිත වැඩකරල අනාගන්නවා... මට හිතෙනවා මේකටම බැදපු රුලං ටිකක් හරි ආමන්ඩ් හරි කජු හරි පිටි කරල එකතු කරලත් බලන්න.. මොකද ශානි හිතන්නෙ ඒ ගැන.. මට අනාගන්න වෙයිද දන්නෙ නෑ නේද? ..😃👍
ඔයා කියල දෙන විදිය ගොඩාක් පැදිලියි thank you so much dr
Mama asama supawedaniya oyata suba anagathayak
Bohoma sthuthi ♥️
පුලුවනනම් අමුද්‍රව්‍ය ටික description එකේ දන්න පුලුවන්නම් බලන අයට ලෙසි වෙයි. ස්තුතී ඔබතුමියට.
Thank you dear madam ❤Theruwan saranai 🙏
Always welcome
Shani oyage කෑම හරිම රසයි. අපේ family එකේ සතුට දෙගුණ තෙගුණ උනේ ඔයා නිසා.හරිම දේ හරියටම කයල දෙන ඔයා ට Thanks again shani.🌹 අවුරුදු ලග නිසා වෙනස් විදියේ රසවත් කෑම ටිකක් කියල දෙන්න.b.s....Thank,s lots....🌹🌹🐽⛄
Sthuthi...aniwaryenma hadamu..
බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ................!!! 💙💛💙 💛🌹💛
ඔයාගෙ කෑම පෙනුමෙනුත් ලස්සනයි තමයි .ඒ වගේම පැහැදිලිව කියල දෙනව 👍😊
0:21 😅
හරිම රසයි වගේ ස්තුතියිඔබට
Aluth deyak kalin hadala na thanks lesi heta hadannone
❤️
Delicious 😋
Thank you 😋
Math haduwa harima rasai.
Thank you so much . . . හරිම හොඳයි , වෙන අය වගේ වැල් වටාරන් නැ . . 👍💐
Mama haduwa harima rassi.thank you
Thanks chef
Lassanai rasapatai thankyou.❤
❤️
විපින් ක්‍රීම් නැතිව රසට චොක්ලට් මුස් හදන්න හැටි කියල දෙන්න. Vedios නම් ඕන තරම් තියනව ඒත් මට හිතෙනව ඒව වල බිත්තර වල අමුතු රස ඇති කියල
♥️❤❤❤❤❤❤❤❤❤❤❤
Man nam missge kamata godak asai MN miss Ge kama hadelath thiynewa harima rasai
Desicated coconut venuwata heeniyata ganalada pol madak bedala dañna berida..
මේක හරිම රසයි.. මම මේ පාරත් පුතාගේ birthday එකට හදනව..
හරිම පැහැදිලි ලස්සන ඉදිරිපත් කිරීමක්..ස්තුතියි .🌹
Hi akki
Very nice akki 👍
Kochchara kalayak thiya ganna puluwanda
Thank you nangi.......
Biscuit pudding adala pennannako mis
Thank you.
Looks very tasty.
ගොඩක් ස්තුතියිමිස් ඔයාට ජේසු පිහිටයි
Mama kanne nehe peni rasa e unata mage puthalata hadala denna oni harima lesi wage e wagema godak rasa athi.thank you duwe oyata budusaranai good luck 🤞
ලස්සනයි රසකැමක් වගේ Thank you so much 💐💐💐
❤❤❤❤supar
Hi sister
Keli kiyak hawada?
Mama cooking channels godak balala thiyenawa. Bt oya thamai harima simple widihata kiyala denne. Oyage recipes waradin ne... ☺️
Mama haduwa hodata thibuna
ස්තුතියි චෙෆ් ..❤❤❤❤❤❤
godaak rasa patai. obata bohoma sthuthi.. 💐
Aunty මන් දැන් onion rings හැදුවා අනේ හරිම රසයි හැබැයි unty හදපු විදියටම ලස්සනට ආවෙ නෑ ඒත් හරිම රසයි 😊😘 ගොඩක් ස්තුතියි ඒ වගේ රෙසිපි තව ඕනා ......😊
Ettatama rasai
Penumen harima lassanai. Rasath athi. Aniwaryenma hadanawa. 🌷🌷🌷
Thank you very much Shani. Like to eat this but I didn't know. Now I can make. Theruwan Saranai.
Hamadema pahadiliwa loba nathiwa kiyala denawata sthuthiy
ඔයා ගේ වැඩ වල නිමාව හරිම ලස්සනයි
Lassanata rasataati ayasupirima wagai balan unna asawan budu saranai matharima asai poltofi kanna aradanna radipiyak aran hoda
බොහොම ස්තූතියි මිස්
condence milk nahuwa hadanna barida?
මේ කෑම හදන්නෙ මේ දේවල් දාලා මල්ලි..නැතුව හදනවනං පොල්ටොෆි බෝල වගේ තමයි හදන්න වෙන්නෙ..❤️
hari akke@@cookingwithchefshani
Oya kohomada milknaid tinkiri 300ml gaththe
Thank you chef it's look delicious and I will try
Chef pol tikak adu gindare rath karala ganna barida
Thanks for your neat and tidy guidance
ඉතාමත් වැදගත් වීඩියෝවක් ඉදිරිපත් කලාව බොහොම ස්තුතියි. 🙏 🙏 🙏
මෙය ස්වයං රැකියාවක් වශයෙන් කරනවා නම්.සුලං නොවදින සේ.බෝතල් කලොත්.කොපමන කල් තියා ගන්න පුළුවන්ද.?
Gedara pol hada gnna kiyala danna.kabale bada gattama harida.
Wooow Apith hanawa.hadala kiyannam..desicetad pol gdra hada ganna Sitakaranaye pol kalla dla thiyala hitiyata gala badala Ganneth puluwan neda miss ❤
Tks fir the recipe...love it..🥰🥰🥰
My pleasure 😊
Wow its very easy to do i will try it today thanks
ගොඩාක් වටිනවා
හරිම රස ඇති මමත් හදන්න ගොඩක් ඉස්තුති ඔයා හැමදාමත් රස කෑම අරන් එන්න 😄😄😄
Ada haduwa akki harima rasai
Harima ලස්සනයි
Amazing . Yummy......hope to try....tnx
හරිම රස පාටයි 🥰 මේ වගේ කෑලි කපනකොට පිහියෙ ගෑවිලා ලස්සනට කෑලි ටික ගන්න විදිය කියනවාද නංගී ,මම කිරිටොෆි හදනකොට කෑලි ලස්සනට එන්නේ නැහැ ,ඔයාගෙ වැඩ හරිම පිලිවෙලට තියෙනවා ආසාවෙන් බලනවා 🥰🥰🥰🥰🙏🙏🙏🙏♥️♥️♥️
මේ වීඩියෝ එකේ වගේම මගෙ පොල් ටොෆි විඩියෝවෙත් කියල දීල තියෙනව අක්කෙ. ස්තූතියි..🧡
@@cookingwithchefshani z,,z,,zz,-
Thanks for your neat and tidy guidence
K.
Looks yummy thank you
Thank you chef
Ga gaththa pol pan ekaka dala poddak fry karala gannath barida dear
Tnx looks a very nice video, very well explained. Is it possible to use home made condensed milk for this sweet, as tinned condensed milk is very expensive now.
Thank yau
❤️
පලවෙනිම කමන්ට් එක මගෙන් අද
බොහොම ස්තුතියි..❤️
Way of explanation highly appreciated, and thank you for the recipe
Receipie eka description box eke dammanam apita lasi chef..❤️❤️🤗
Whipping cream නැතුව හදන මූස් receipe එකක් දෙන්නකෝ මිස්
පොල් ගාලා ටිකක් රත් කරලා ගන්න පුළුවන් ද මිස්
මගෙ කටට කෙලත් ඉනුවා හරිම ලස්සනයි ඒ වගේම රසවත් ඇති
Thank you so much ❤️
හරිම රස පාටයි 😋😋
ගොඩක් ස්තුති 👍❤️
Mekath mn haduwa ..oyage recipe eken
☺️👍👌
Seems so delicious.. Thank you so much chef Shani
Wow lovely colours 👌
Hmm harima rasa athi thanks chef...😋😋😋😋
👍👍👍
Very nice
I'm also chef, but I like your voice ❤️ thanks.
Desiccated coconut gedara hadaganne kohomada
Very good
Mewa hadala eliye dawas kiyak thiya ganna puluwanda kiyannako
Mekata pol samannayan badala gattoth hoda nedda.
Oyage vedio nam superb pissu hedenawa balan eddit
gedara pol hadagnna berida miss
Rasata hadala tikak kanne kohomada
Thanks a lot.
Thank you chef Shani God bless you 🙏🙏
Pol gatthoth narak wenawada mis
aadarei chef 😍
Thanks for the video and tips sister. So sweet the way you explained. 🌹👍👍🎉🇱🇰
Akkige video mama balanawa e kema hadalath thiyenawa harina rasai. Akki me toffee eka dawas kiyak thiyaganna puluwanda
Thanks duwa.