Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදු saranai malli...oyata godak pin wadi wadiyen hari yanna ona
බොහොම ස්තූතියි
මේ වීඩියෝ ඒක මට ගොඩක් වටිනවා. හෙට මම අපේ පිටත කුස්සියට පොටි අදින්නයි යන්නෙ .ක්‍රමය දන්නෙ නැතුව හිටියෙ. ඔයාට ගොඩක් ස්තූතියි.
ඔබටත් බොහෝම ස්තූතියි
නියමයි හොද video එකක් . බලන්න ආස හිතෙනවා ❤️❤️❤️😊
thankyou
පොටි අදින්නෙ නැතුව පිළර් ගාල පේන්ට් කරපු බිත්තියක පොටි අදින්න ඕන කොහොමද. පැහැදිලි කරල දෙන්න පුළුවන්ද
Poti mix karanavita siminthi dama poti adinna
Thanks
Hoda watina video akak❤❤😊
14 like from me. good video friend.
අපි තමයි ගෙදර පොටි අදින්නේ... ඇත්තම ඇත්ත
1 weni cord eka ada kochchra welawakinda dewani cord eka adinne
පැය 12න් ව්ගේ පුලුවන්
2 weni coat eka karana vedio eka tiyenwda? Hoyagnna bane. Pukwnmm link eka ewannko
තවම දැම්මෙ නැ දාන්නම්
Kapararu krapu biththiye alu hunu gala nm poti adinna puluwanda..
pilar ekak gala adinna ona
වැලි කඩදාසියෙන් කපන්නෙ නැද්ද අයියා
deweni cord eka kapanna oni
නියම යි ඇත්ත ටම සතුටුයි
❤❤❤❤❤❤❤
2nd code adinna kalin kapanna one nadda??
නෑ 1st කෝඩ් අදිද්දි හිටපු හැදි පාරවල් ස්කේපර් එකෙන් සූරලා 2nd කෝඩ් එක අදින්න
මේ එක පැකට් එක්ක මිල කීයද 🎉🎉
Hunu medapu biththiykta poti adinne kohomda.
හුණු මැදලා තීන්ත ගාලා නැත්තම් හුණු බිත්තියේ පිලර් කෝඩ් එකක් ගාලා පොටි අදින්න, තීන්ත ගාලා තියෙනවානම් වයර් බ්‍රෂ් එකකින් සූරලා පොටි අදින්න නැත්තන් පිලර් කෝඩ් එකක් ගාලා අදින්න.
Me skeper ekai finishin handai kohenda ganna puluwan,kiyyak wenawada
hardware eken ganna puluwan dekatama500/ 600 wage wenne
@@SLwadakida thanks
ස්තූතියි
Superi .
👍නියමයි
palaweni code ekata simenthi kalawam karanna onida
එහෙම අනිවාර්ය නෑ ස්ලැබ් එකක වගේ අදිනවනම් කලවම් කරොත් හොදයි පොටි කොට්ට එකකට සිමෙන්ති කිලෝ 1ක් දාන්න බිත්ති වලට නම් අවශ්යම නෑ
potty warga adiyaka gastu kiyada (Labour cost) beam and colum walata aya karaoke kohomada
wire brush කරනවා කියන්නේ මොකක්ද.බිත්තියෙන් plaint එක හුරන්නද තියෙන්නෙ.
ඔව් සූරන එකට තමයි අතින් සූරන්න පුලුවන් වයර් බ්‍රෂ් එකකුත් තියෙනවා ග්‍රයින්ඩර් එකට දාන බ්‍රෂ් එකක් තියෙනවා ඒකට කියන්නේ කප් බ්‍රෂ් කියලා
1 kord eka gaala kochchara welawakinda deweni kord eka gaanne
පැය 24 පුලුවන්
Poti pekat ekakin warga adi kiyak adinna puluwand ,
Mashin ekak nethuwa poti kalawam karanna puluwanda
ඔව් පුලුවන් එකපාර ගොඩාක් දාගන්නේ නැතුව ටික ටික දානගමන් ලීයකින් හරි කම්බියකින් හරි හොදට කලවම් කරගන්න අත් ග්ලව්ස් දාලා අතින් උනත් පුලුවන්
@@SLwadakida thanks mc
සුද මැදපු බිත්තියේ තින්ත ගාන්නේ කොහොමද.
පිලර් කෝඩ් එකක් ගාලා තීන්ත ගාන්න
Mage wadak thiyanawa karala denna puluwanda.nuwara
koheda
Hunu gapu behheyka henha ganna pulu vnda
ඔයාගෙ ප්‍රශ්නෙ පැහැදිලි මදි
සුපිරි
Hunu madapu බිත්ති walata potti addata kamak nedda
පිලර් කෝඩ් එකක් ගාලා අදින්න
මේකේ 2 වෙනි video එක නැද්ද තාම?
ලගදිම දානවා පොඩ්ඩක් වැඩ වැඩී
කපලාරු කරල පිලර් ගාලා තියෙන බිත්තියක පොටි අදින්න පුලුවන්ද..
පුලුවන්
Thanks aiya
තින්ත උඩින් පොටි අදින්න පුළුවන් ද?
තීන්ත උඩ ඇද්දම ටික කලයක් යද්දි ගැලවෙනවා සෑන්ඩර් එකකින් තීන්ත සෑන්ඩර් කරලා එහෙම නැත්නම් වයර් බ්‍රෂ් එකකින් තීන්ත යන්න සූරලා පොටි කොට්ට එකකට සිමෙන්ති කිලෝ 1ක් දාලා පලවෙනි කොඩ් එක අදින්න එතකොට ගැලවෙන්නෙ නෑ ස්තූතියි
Number eka danna puluwannda
Slab එකක ඇතුල් පැත්තේ මේ විදිහට පොටි අදින්න පුළුවන් ද,කපරාරු නැතිව.
ඔව් පුලුවන් slab එක හොදට finishin තියෙනවනම්
පොටි කැපීමේදි වැහි වලවල් පිලර් එකට වැහෙනවද
වැහෙන්නෙ නැති ඒවගෙ පිලර් එක ගාලා පස්සෙ පැච් දාලා කපල ආයෙත් පින්සලෙන් පිලර් ගාන්න
තීන්ත ගාපු බිත්තියකට පොටි අදින්න පෙර පිලර් ආලේප කල යුතුද?
ඔව්
❤❤❤❤❤❤
රබර් පේන්ට් කරලා තියෙන්නේ .ඒ උනාට බිත්ති rough. පොටි මදින්න පුළුවන්ද?
බිත්ති රෆ් උනට රබර් පේන්ට් නිසා බෑ පොටි අල්ලන්නෙ න බිත්තියට
@@SLwadakida හුනු ගාලා තිබ්බොත් පුලුවන්ද
Thaks ayye
well come
Thanks ..
Supiri
කලින් රබර්ප්ලේන්ට් කරපු බිත්තිවල උඩින් පොටි අදින්න පුළුවන්ද.
බැහැ රබර් ප්ලේන්ට් එක වයර් බ්‍රෂ් කරලා අයින් කරලා තමයි අදින්න ඕනි
wire brush කරනවා කියන්නේ මොකක්ද...plaint එක හූරන්නද තියෙන්නෙ,නෑත්තම් මොනවා හරි ගාන්නද ද තියෙන .
පොටි පැකට් එකක් කීයක් වෙනවාද
900ක් වගේ වෙනවා අඩු ගානටත් තියෙනවා
දෙවැනි කෝඩ් එක අදින්නෙ පලමු කෝඩ් එක කපලද
na na deweni kord eka thamai kapanne
එලියෙ බිත්ති පොඩි අදින්න අවුලක් නැද්ද?
අව්ලක් නෑ පොටි 20kg සිමෙන්ති 1kg දාන්න එතකොට හොදයි
👌👍
10×10 කාමරයට පොටි පැකට් කීයක් යයිද(Kg🙏🙏🙏)
කෝඩ් දෙකටම තුනහමාරක් වගේ යනවා කපරාරුවේ ෆිනිශින් එක අනුව වෙනස් වෙන්න පුලුවන්
Aluthin poti adapu biththi wala... Niyapoththak wadunath, . Podi deyak wadunath poti galawenne ai...
පිලර් එක ගාලා නැද්ද
Good job ❤️👍👍
තීන්ත ගාල තියෙන ගෙදරක සුදු පාට තීන්ත ගානවනම් පොටි ඇදල කපන්න ඕනේ ද
නෑ නෑ පිලර් කෝඩ් එකක් ගාලා තීන්ත ගාන්න
පොටි පැකට් එකකින් කොයිතරම් වර්ග අඩි ගානක් කවර් කරන්න පුළුවන් ද.10*12 කාමරයකට පොටි පැකට් කීයක් විතර යනවද
10*12 කාමරයකට පොටි පැකට් 4ක් පමණ යනවා කෝඩ් දෙකටම බිත්ති හොදින් කපරාදු කරලා තියෙනවා නම්
2
Sudu simenthe danna onada.?
sudu simenthima ona na normal simenthi 1kg poti 20kg kata danna puluwannam godak hodai nathi unath prashnayak na
දෙයක් දැන ගන්න පුලුවන්ද ...කලින් පොටි ඇදපු බිත්ති වල පොටි අදින්න පුලුවන්ද
පොටි අදින්න කලින් බිට්තිය තෙමනවද නැත්නම් වියලිව තියෙනකොටද කරන්නෙ දන්නෙ නැති නිසා අහන්නෙ
ehema awashya na
Wathura tikak gahanna.
පොටි ඇදල ටිකකාලෙකින් පතුරු ගැලවෙන්නෙ ඇයි .තෙමෙන බිත්තියක අදින පොටි වර්ගයක් තියනවද
ඔව් වෙදර් ගාර්ඩ් පොටි තියෙනවා
hoda potty brand mokKda
කේෂර එක හොදයි
අයියෙ ෆිලර් කරපු බිත්තියක පොටි අදින්න බැරිද.
puluwan
Good
❤️👍
පොටි කපන්න ගන්න කොළ වර්ග මොනවද කියලා දන්න කෙනෙක් කියනවද 😊
හුනුගාපු බිත්තියක පුළුවන්ද පොටි අදින්න...?
පිලර් එකක් ගාලා ඒක උඩ පොටි අදින්න
Wembo ka ghnawane😅
😁😁
🤔👌
ප්ලෙන්ට් කරපු බිතියක පොටි අදිනවනම් මොකද කරන්න ඔනේ
පිලර් ගාලා සිමෙන්ති කලවම් කරලා පොටි අදින්න
🙏🇱🇰💔DUBAI
1
පොටි අදින්න කලින් බිත්තිය තෙමන්න ඕනද
නෑ නෑ
සිමෙන්ති දාන්න ඔනේ නැතිද
අවශ්යම නෑ පොටි 20kg වලට සිමෙන්ති 1kg දාන්න පුලුවන්නම් ගොඩාක් හොදයි
ස්තුතියි යාලුවා
පොටි කෝඩ් දෙකක් අදින්න ඕනද
Poti kapana walikole kiyada
@@thilankasineth4244 320
Idagena poty adinnne 😂😂😂😂😂
😃
Bro
හුනු ගාපු බිත්තියකට මුලිම්ම කොහොමද පොටි ගාන්නේ.
පිලර් කෝඩ් එකක් ගාලා ඒ උඩ පොටි අදින්න
පොටි කපන්න 80 වැලිකොලේ ඇතිද
320 ගන්න
පොටි එක ගල් වෙන්නෙ ඇයි ඉක්මනින්
සාමාන්‍ය ගානට තදවෙනව එතකොට නැවත වතුර ටිකක් දාලා කලවම් කරාම හරි
උස 3mපළල 4mදිග 7m සාලය. උස 3cmපළල 1mදිග 2m කොටසක්උස 3mදිග 2mපළල 2m කොටසකටයි Poti packet කීයක් යාවිද දැන් ඒවගෙ ගනන් කොහොමද plz reply 🙏
දිග පලල අඩි වලින් කියන්න 0729519615 වට්සප් මැසේජ් එකක් දාන්න
adenakota ere hitenawana
බිත්තියේ වැලි කැට ගැලවිලා එනවා ඇති නැත්තන් ඔයාගෙ ෆිනිශින් හැන්දෙ පොඩි ඩැමේජ් එකක් ඇති
අද කාලේ බාස්ලා කියලා එන්නෙ මක බාස්ලා. ඇවිත් සල්ලි කඩන් යනවා වැඩෙත් හරියට කරන්නෙ නෑ.
Aoya whatsapp innwda
0785294183
කෝ බම් අනිත් වීඩියෝ එක බාගෙට වැඩ කරන්නෙ😡
L
හුණු ගාලා උඩින් පොටි ගහන එක හොදයිද
හුනු ගාලා තියෙනවනම් වයර් බ්‍රශ් කරලා පිලර් කෝඩ් එකක් ගාලා තමයි පොටි අදින්න ඕන නැත්තන් ගැලවෙනවා
මීටර 4 උසමීටර 3 .7 දිගමීටර 2.10 පලල room එකකට20 kg පොට් පැකට් කීයක් යයිද .20kg පොට් පැකට් 1 දැන් මිල කීයද..10 kg පොට් pecat thiyanawada..
කෝඩ් දෙකටම 20 පැකට් 4ක් යනවා
ඔයා ඇවිත් පොටි අදිනවාද අයියා.
koheda oya
@@SLwadakida මහඔය
Wadak thiye nm coll me mn panting wada karanne mn mahiyanganee
පොටි ගලා අවුරුද්දක් විතර තියලා වැලි කොලෙකින් කපලා තින්ත ගැවට අවුලක් නැ නෙද...
නෑ තීන්ත ගාන්න කලින් පිලර් ගාන්න
පොටි කලවම් කරනකොට සිමෙන්ති කුඩු පොඩ්ඩක් දාන්න ඕනෙද
දාන්න පුලුවන්නම් ශක්තිය වැඩියි නැති උනත් අව්ලක් නෑ
මොකුත් නොකල කපරාරු බිත්තියකට තීන්ත ගාන තැනට යනකල් කලයුතු දේ step වශයෙන් දාන්න. Please.👍 ( comment )
dannam
Poti adala pillar ganna ond
@@pasindumanoj182 ow poty adala kapala pilar kod dekak gala welunama thintha ganna
පුරුදු වෙන්නත් එක්ක අපෙ ගෙදර පොටි අදින්න.සල්ලි ගන්නෙත් නැ..😎

කලින් රබර්ප්ලේන්ට් කරපු බිත්ති
වල උඩින් පොටි අදින්න පුළුවන්ද.
බැහැ රබර් ප්ලේන්ට් එක වයර් බ්‍රෂ් කරලා අයින් කරලා තමයි අදින්න ඕනි
wire brush කරනවා කියන්නේ මොකක්ද...plaint එක හූරන්නද තියෙන්නෙ,නෑත්තම් මොනවා හරි ගාන්නද ද තියෙන .
පොටි පැකට් එකක් කීයක් වෙනවාද
900ක් වගේ වෙනවා අඩු ගානටත් තියෙනවා
දෙවැනි කෝඩ් එක අදින්නෙ පලමු කෝඩ් එක කපලද
na na deweni kord eka thamai kapanne
එලියෙ බිත්ති පොඩි අදින්න අවුලක් නැද්ද?
අව්ලක් නෑ පොටි 20kg සිමෙන්ති 1kg දාන්න එතකොට හොදයි
👌👍
10×10 කාමරයට පොටි පැකට් කීයක් යයිද(Kg🙏🙏🙏)
කෝඩ් දෙකටම තුනහමාරක් වගේ යනවා කපරාරුවේ ෆිනිශින් එක අනුව වෙනස් වෙන්න පුලුවන්
Aluthin poti adapu biththi wala... Niyapoththak wadunath, . Podi deyak wadunath poti galawenne ai...
පිලර් එක ගාලා නැද්ද
Good job ❤️👍👍
thankyou
තීන්ත ගාල තියෙන ගෙදරක සුදු පාට තීන්ත ගානවනම් පොටි ඇදල කපන්න ඕනේ ද
නෑ නෑ පිලර් කෝඩ් එකක් ගාලා තීන්ත ගාන්න
පොටි පැකට් එකකින් කොයිතරම් වර්ග අඩි ගානක් කවර් කරන්න පුළුවන් ද.10*12 කාමරයකට පොටි පැකට් කීයක් විතර යනවද
10*12 කාමරයකට පොටි පැකට් 4ක් පමණ යනවා කෝඩ් දෙකටම බිත්ති හොදින් කපරාදු කරලා තියෙනවා නම්
2
Sudu simenthe danna onada.?
sudu simenthima ona na normal simenthi 1kg poti 20kg kata danna puluwannam godak hodai nathi unath prashnayak na
දෙයක් දැන ගන්න පුලුවන්ද ...කලින් පොටි ඇදපු බිත්ති වල පොටි අදින්න පුලුවන්ද
පුලුවන්
පොටි අදින්න කලින් බිට්තිය තෙමනවද නැත්නම් වියලිව තියෙනකොටද කරන්නෙ දන්නෙ නැති නිසා අහන්නෙ
ehema awashya na
Wathura tikak gahanna.
පොටි ඇදල ටිකකාලෙකින් පතුරු ගැලවෙන්නෙ ඇයි .තෙමෙන බිත්තියක අදින පොටි වර්ගයක් තියනවද
ඔව් වෙදර් ගාර්ඩ් පොටි තියෙනවා
hoda potty brand mokKda
කේෂර එක හොදයි
අයියෙ ෆිලර් කරපු බිත්තියක පොටි අදින්න බැරිද.
puluwan
Good
❤️👍
පොටි කපන්න ගන්න කොළ වර්ග මොනවද කියලා දන්න කෙනෙක් කියනවද 😊
හුනුගාපු බිත්තියක පුළුවන්ද පොටි අදින්න...?
පිලර් එකක් ගාලා ඒක උඩ පොටි අදින්න
Wembo ka ghnawane😅
😁😁
🤔👌
ප්ලෙන්ට් කරපු බිතියක පොටි අදිනවනම් මොකද කරන්න ඔනේ
පිලර් ගාලා සිමෙන්ති කලවම් කරලා පොටි අදින්න
🙏🇱🇰💔DUBAI
thankyou
1
පොටි අදින්න කලින් බිත්තිය තෙමන්න ඕනද
නෑ නෑ
සිමෙන්ති දාන්න ඔනේ නැතිද
අවශ්යම නෑ පොටි 20kg වලට සිමෙන්ති 1kg දාන්න පුලුවන්නම් ගොඩාක් හොදයි
ස්තුතියි යාලුවා
පොටි කෝඩ් දෙකක් අදින්න ඕනද
ඔව්
Poti kapana walikole kiyada
@@thilankasineth4244 320
Idagena poty adinnne 😂😂😂😂😂
😃
Bro
හුනු ගාපු බිත්තියකට මුලිම්ම කොහොමද පොටි ගාන්නේ.
පිලර් කෝඩ් එකක් ගාලා ඒ උඩ පොටි අදින්න
පොටි කපන්න 80 වැලිකොලේ ඇතිද
320 ගන්න
පොටි එක ගල් වෙන්නෙ ඇයි ඉක්මනින්
සාමාන්‍ය ගානට තදවෙනව එතකොට නැවත වතුර ටිකක් දාලා කලවම් කරාම හරි
උස 3m
පළල 4m
දිග 7m සාලය.
උස 3cm
පළල 1m
දිග 2m කොටසක්
උස 3m
දිග 2m
පළල 2m කොටසකටයි
Poti packet කීයක් යාවිද දැන් ඒවගෙ ගනන් කොහොමද plz reply 🙏
දිග පලල අඩි වලින් කියන්න 0729519615 වට්සප් මැසේජ් එකක් දාන්න
adenakota ere hitenawana
බිත්තියේ වැලි කැට ගැලවිලා එනවා ඇති නැත්තන් ඔයාගෙ ෆිනිශින් හැන්දෙ පොඩි ඩැමේජ් එකක් ඇති
අද කාලේ බාස්ලා කියලා එන්නෙ මක බාස්ලා. ඇවිත් සල්ලි කඩන් යනවා වැඩෙත් හරියට කරන්නෙ නෑ.
Aoya whatsapp innwda
0785294183
කෝ බම් අනිත් වීඩියෝ එක බාගෙට වැඩ කරන්නෙ😡
L
හුණු ගාලා උඩින් පොටි ගහන එක හොදයිද
හුනු ගාලා තියෙනවනම් වයර් බ්‍රශ් කරලා පිලර් කෝඩ් එකක් ගාලා තමයි පොටි අදින්න ඕන නැත්තන් ගැලවෙනවා
මීටර 4 උස
මීටර 3 .7 දිග
මීටර 2.10 පලල room එකකට
20 kg පොට් පැකට් කීයක් යයිද .20kg පොට් පැකට් 1 දැන් මිල කීයද..10 kg පොට් pecat thiyanawada..