Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෙළඳ දැන්වීම් හරහා වුනත් ගොඩනැගිලි ඉදිකරන්නන්ට හොද පණිවිඩයක් දෙන video එකක් .
ගොඩක් අය අකමැති වැඩක්. කරන අය දන්නවනම් දැනුවත් කරන්න. ස්තූතීයි.
මරුනේ
නියමයිනේ
Super ...pramithiya ha kalpaeathma khomada?
Gedari eliya paththatath puluwannda.kotteka gaman kohomada
How long this cement will protect the wall or floor ?
Kurungala kohwath nadda
Mateth pekat 3k wethra ganna one puluwanda....delgoda ...
නියමයි
Okata eten bitthi හරියටම කෙළින් badala teyenna onine,bittiya eka pettane හරියට leval teyenne
Dannawada mkd kiyala.oka hari namuth lights walata nimawak ganna ba
Dan ganan kohomada
බිත්ති බඳින එකා ඔය විදිහටම බිත්තිය බැන්දොත් හොඳයි.. 😂. අඟල දෙක වලවල් තියෙන්න. ගැරඬි ගියා වගේ ගල් බැඳලනම් යන්න වෙන්නෙ හොම්බෙන්.😁
Eththa ban 😅
උබ තමයි හොදටම කරල තියෙන්නෙ .🤣🤣🤣🤣🤣
😂😂🙏
Katava aththa.
Price
How much???
hambantota koheda ganna thiyenne
Ekanm lesi wede..gennaganne kohomada.ganan kohomada.
Ape hotline ekata call karanna: 077 38 33 929
තාමත් තියනවද
කුරුණෑගල කොහෙද තියෙන්නෙ
Hambunada
25kg keeyada
Mati biththi walata meka gahanna puluwnd
මුලින්ම බිත්ති තෙමන්න ඕන ද
Kaluthara koheda ganna thiyenne
ape hotline 0773833929 ekata call ekak denna.
ඔයා මේක use karada
Ahapu pasnawalta Uththara KO ???????????????????????
මහරගම ට කිට්ටුව ගන්න පුලුවන් කොහෙන්ද
පැකට් එකක් kiyada
ගාන කීයද පැකට් එකක...
25k එකකින් සාමාන්‍ය බ්ලොක් ගල් බිත්ති වර්ගඅඩි කියක් සම්පුර්ණ කරන්න පුලුවන්ද?
35-40 sqft
@@ceyakrete Gadol Biththiyknam warga adi 12 kata wada ba neda?
me service eka karanna oyalagema baas kenak innavadha?
ow. api train karapu baasla innawa
Kiyada gana.kottyak
මට විස්තර දැනගන්න පුළුවන්ද
ලංකාවෙි හැම හාඩ්වෙයා එකකම තියෙනවද
Price kohomada
Rs. 900 +
@@ceyakrete වර්ග අඩි කියක් අදින්න පුලුවන්ද එක කොට්ටෙකින් 25 kg
පැකට් සයිස් කොහොමද
25Kg
Matara tiyeda
How many packet need for 10x10 wall
25Kg bag can cover 35-40 sqftfor 100sqft you would require about 3 bags
@@ceyakrete how much one bag ..please
බිත්තියක් කපරාරු කරන්නේ එකවරකටයි නමුත් මේ ක්‍රමය පහසුයි වගේම ලාබයි කියල දැනෙනවා නමුත් පැවැත්ම හා ප්‍රමිතිය කොහොමද ????????අඩුවට කරන්න ගිහින් දෙපාරක් වියදම් කරන්න වෙයිද?????🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔මොකද මගේ නිවස සම්පුර්නයෙන්ම කපරාරු කරන්න තියෙනව...තාමත් තීරනයකට එන්න බැරිව ඉන්නේ...මාතලේට මේ සේවය තියෙනද?
ඔබ අසා ඇති ප්‍රශ්න සම්බන්ධව පැහැදිලි කිරීමක් කිරීමට ඔබේ අංකය ලබා දෙන්න. නැත්නම් මේ අංකයට 0773833929 msg කරන්න. අපි ඔබට කතා කරන්නම්
vaga keemak tiyenwada?
material walata vaga keema tiyanawa
ම්ල කියන්න
වතුර වැටෙන තැනක ගෑවොත් කාලයක් ගියාම ගැලවෙනවද
wathura wetenakota thawath hai wenwa misak gelawenne na
කොහෙද ගන්න තියෙන්නේ
Padukka - wedi visthara sadaha 0773833929 amathanna
Meka saarathaka nimawak newei hallo.
බිත්ති වැහි වතුරට පෙගෙන්නේ නැද්ද.වතුර උනන්නේ නැද්ද
themunata prashnayak na. wathurata oroththu denwa.
එක කවරයක් කීයද
පැල්මඩුල්ලෙනම් කොහොමද ගන්නේ
@@ceyakrete පට්ටම් හදන video එකක් කරන්න
Gammak
25kg එකෙම් වර්ග අඩි කීයක් සම්පූර්ණ කරන්න පුළුවන්ද
අසාර්ථකයි.බාස්ලා ගල් බදිනකොට බිත්ති තනි කෙලින් බදින් නෑ. බාස් හරියට බල බල කෙලින් බැන්දොත් දවසට බ්ලොක්ගල් 30ක් 40ක් බදින්නෙ.නැත්නම් 100ක් වත් අඩුම බදිනව. මේකෙදි ලාභයක් ආවත් ගල් බදිනකොට හරියට කෙලින් බැදගන්න දෙගුනයක විතර පෙදරේරු කුලියක් යන්න ඉඩ තියෙනව ..එතකොට මේ ක්‍රමේ ලාභය පේන්න තියන ගානට වඩා තව ගොඩක් අඩු වෙනව. බොහෝවිට කපරාරුවෙන් තමා බිත්තිය කෙලින් කරන්නෙ හුගක් බාස්ලා.අනික වර්තමානයේ සිමින්ති කොට්ටෙකින් බ්ලොක්ගල් 100කට වඩා කපනව.ඉතින් ගඩොල් වල ශක්තිමත් භාවය ඉතාම අඩුයි.කපරාරුවෙන් තමයි බිත්තියක ශක්තිය ලැබෙන්නෙ.
👍👍👍
මෙහෙමයි මේක ලාබනම් මුදල් නැතිව අමාරැවෙන් ගෙවල් හදන අයට හොදයි
@@world7450 ඔව් මේක ලාබ ඇති.මම උනත් ගෙයක් හැදුවොත් මේ ක්‍රමේට වියදම් අඩු කරල හදන්න පුළුවන් නම් හදනව..මම කීවෙ මේකෙ අවාසි විදියට මම දකින දේ.මොකද මමත් මේ ශේෂ්ත්‍රය ගැන ටිකක් දන්නව .කෙනෙකුට ඕන නම් පුළුවන් වඩා ශක්තිමත් බ්ලොක්ගල් ටිකක් හොයාගෙන තනි කෙලින් ඉක්මනින් ගල් බදින බාස් කෙනෙකුත් හොයාගෙන මේ ක්‍රමේ පාවිච්චි කරල මුදල් ඉතුරු කර ගන්න.නමුත් මේ ගැන නොදන්න කෙනෙක් මේක බලල ඇදේට බැදල තියෙන සාමාන්‍ය බ්ලොක්ගල් වලින් බැදපු බිත්තියක් මෙහෙම කපරාරු කරල පසුකාලීනව බිත්ති පුපුරල අමාරුවේ වැටෙයි කියල මේකෙ තියෙන අවධානම් පැත්තත් තේරුම් ගනී කියල හිතල මේ ටික දම්මෙ
ඔහෙට සල්ලි තියන නිසා අවුලක් නැතුව ඇති. මේ ක්‍රමයට හදපු ගෙවල් තියනවා බලහන්. මේ ක්‍රමය ලෝකය පුරාම භාවිතාවෙනවා හොයල බලහන්. ගැරඬි ගියාවගේ හදන ගෙවල් වලටත් මේ ක්‍රමය යොදා ගන්නවා.
@@wasanthakumara846 ඔබතුමාගෙ ගෙදර ඉතින් ඔබතුමා මේ ක්‍රමේට හදාගන්න ඉතින් .මන් කීවෙ මේ ක්‍රමය භාවිතා කරන්න එපා කියල නෙවෙයි .ඒකෙ තියෙන අවාසි. ලෝකෙ මැටි වලිනුත් ගෙවල් හදනව ඉතින් 😊😊. ලංකාවේ ගන්න තියෙන බ්ලොක්ගල් නිපදවන්නෙ කපරාරුව මගින් ශක්තිය ලැබෙන නිසා අඩු සිමින්ති ප්‍රමාණයක් භාවිතා කරල.මන් මේකෙන් දැනුවත් කරල තියෙන්නෙ ඒ ගැන නොදන්න අයට මිසක්.ඔබතුමා වගේ සියල්ල දත් අයට නෙවෙයි
පස්සෙ කාලෙක තින්ත ගන්න පුවන්ද
ow puluwan
එලියට හොදද
Yes. Suitable for indoor and outdoor
මෙික හොද ඇතුළත බිත්ති වලට විතරද
Athulata ha Pitata, dekatama puluwan
එක පැකට් එකකින් වර්ග අඩි කීයක් cover කරන්න පුලුවන්ද
කපරාරු
Kandy Koheda thiyenne
ape hotline 0773833929 ekata call ekak denna
මෙක කරපු අය ඉන්නවාද
Me biththiye thintha Ganna oninadda
thamanta kematinam thintha ganna puluwan
Aka pakat akaka kg kiyada
Aka pakat akakin room akak kaparadu karanna puluwanda
Eka pakat ekakin warga adi 35-40 puluwan
මිල කීයද
25kg da 900?
එලියේ තාප්ප වලට ගැලපේද 🙂
හොදටම ගැලපෙනවා. වැඩ ගොඩක් පහසුයි
1 කින් වර්ග අඩි කියක් පුඑවන්ද
warga adi 35-40 athara puluwan
ගඩොල් බිත්තියට යූස් කරන්න පුලුවන්ද
Yes. can
කොහෙන්ද මෙක ගන්න තියෙන්නෙ
Padukka
කිලෝ 25 ක එකක් කියද
මිල කියියද
Contact no akkk denawada
0773833929
Pakatgama
Pp
ගනන් හදෙල බලන්නෙ වැලිවෙලින් ලක්ෂ තුනයි මෙකෙටෙ ලක්ෂ හතේරෙ හමාරයි ඔවුවා බෝරැ
ගණන් හදපු විදිහ අපිට කියන්න. ඊට පස්සෙ අපි ගණන් හදල කියන්නම්
@@ceyakrete කපෙරදුවෙටෙ වර්ගෙ අඩීයෙටෙ හැටයි සිමෙන්ති වෙලින් තිහයි තාවෙ ඔන් නැනෙ වර්ගෙ අඩී ගෙකෙ පන්දහ පනිනෙවා
අපි දන්න විදිහට සාමාන්‍ය කපරාරුවක් ව.අඩියකට කුලිය 45-50 අතර, පොටි අදින්න කුලිය 25-30 අතර යනවා. මීට අමතර වැලි සිමෙන්ති පොටි ඕනේ. ඒ අනුව කොයිකද ලාභ කියල බලන්න.
වෙළඳ දැන්වීම් හරහා වුනත් ගොඩනැගිලි ඉදිකරන්නන්ට හොද පණිවිඩයක් දෙන video එකක් .
ගොඩක් අය අකමැති වැඩක්. කරන අය දන්නවනම් දැනුවත් කරන්න. ස්තූතීයි.
මරුනේ
නියමයිනේ
Super ...pramithiya ha kalpaeathma khomada?
Gedari eliya paththatath puluwannda.kotteka gaman kohomada
How long this cement will protect the wall or floor ?
Kurungala kohwath nadda
Mateth pekat 3k wethra ganna one puluwanda....delgoda ...
නියමයි
Okata eten bitthi හරියටම කෙළින් badala teyenna onine,bittiya eka pettane හරියට leval teyenne
Dannawada mkd kiyala.oka hari namuth lights walata nimawak ganna ba
Dan ganan kohomada
බිත්ති බඳින එකා ඔය විදිහටම බිත්තිය බැන්දොත් හොඳයි.. 😂. අඟල දෙක වලවල් තියෙන්න. ගැරඬි ගියා වගේ ගල් බැඳලනම් යන්න වෙන්නෙ හොම්බෙන්.😁
Eththa ban 😅
උබ තමයි හොදටම කරල තියෙන්නෙ .🤣🤣🤣🤣🤣
😂😂🙏
Katava aththa.
Price
How much???
hambantota koheda ganna thiyenne
Ekanm lesi wede..gennaganne kohomada.ganan kohomada.
Ape hotline ekata call karanna: 077 38 33 929
තාමත් තියනවද
කුරුණෑගල කොහෙද තියෙන්නෙ
Hambunada
25kg keeyada
Mati biththi walata meka gahanna puluwnd
මුලින්ම බිත්ති තෙමන්න ඕන ද
Kaluthara koheda ganna thiyenne
ape hotline 0773833929 ekata call ekak denna.
ඔයා මේක use karada
Ahapu pasnawalta Uththara KO ???????????????????????
මහරගම ට කිට්ටුව ගන්න පුලුවන් කොහෙන්ද
පැකට් එකක් kiyada
ගාන කීයද පැකට් එකක...
25k එකකින් සාමාන්‍ය බ්ලොක් ගල් බිත්ති වර්ගඅඩි කියක් සම්පුර්ණ කරන්න පුලුවන්ද?
35-40 sqft
@@ceyakrete Gadol Biththiyknam warga adi 12 kata wada ba neda?
Price
me service eka karanna oyalagema baas kenak innavadha?
ow. api train karapu baasla innawa
Kiyada gana.kottyak
මට විස්තර දැනගන්න පුළුවන්ද
ලංකාවෙි හැම හාඩ්වෙයා එකකම තියෙනවද
Price kohomada
Rs. 900 +
@@ceyakrete වර්ග අඩි කියක් අදින්න පුලුවන්ද එක කොට්ටෙකින් 25 kg
පැකට් සයිස් කොහොමද
25Kg
Matara tiyeda
How many packet need for 10x10 wall
25Kg bag can cover 35-40 sqft
for 100sqft you would require about 3 bags
@@ceyakrete how much one bag ..please
Rs. 900 +
බිත්තියක් කපරාරු කරන්නේ එකවරකටයි නමුත් මේ ක්‍රමය පහසුයි වගේම ලාබයි කියල දැනෙනවා නමුත් පැවැත්ම හා ප්‍රමිතිය කොහොමද ????????අඩුවට කරන්න ගිහින් දෙපාරක් වියදම් කරන්න වෙයිද?????🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔මොකද මගේ නිවස සම්පුර්නයෙන්ම කපරාරු කරන්න තියෙනව...තාමත් තීරනයකට එන්න බැරිව ඉන්නේ...මාතලේට මේ සේවය තියෙනද?
ඔබ අසා ඇති ප්‍රශ්න සම්බන්ධව පැහැදිලි කිරීමක් කිරීමට ඔබේ අංකය ලබා දෙන්න. නැත්නම් මේ අංකයට 0773833929 msg කරන්න. අපි ඔබට කතා කරන්නම්
vaga keemak tiyenwada?
material walata vaga keema tiyanawa
ම්ල කියන්න
වතුර වැටෙන තැනක ගෑවොත් කාලයක් ගියාම ගැලවෙනවද
wathura wetenakota thawath hai wenwa misak gelawenne na
කොහෙද ගන්න තියෙන්නේ
Padukka - wedi visthara sadaha 0773833929 amathanna
Meka saarathaka nimawak newei hallo.
බිත්ති වැහි වතුරට පෙගෙන්නේ නැද්ද.වතුර උනන්නේ නැද්ද
themunata prashnayak na. wathurata oroththu denwa.
එක කවරයක් කීයද
Rs. 900 +
පැල්මඩුල්ලෙනම් කොහොමද ගන්නේ
@@ceyakrete පට්ටම් හදන video එකක් කරන්න
Gammak
25kg එකෙම් වර්ග අඩි කීයක් සම්පූර්ණ කරන්න පුළුවන්ද
35-40 sqft
අසාර්ථකයි.
බාස්ලා ගල් බදිනකොට බිත්ති තනි කෙලින් බදින් නෑ. බාස් හරියට බල බල කෙලින් බැන්දොත් දවසට බ්ලොක්ගල් 30ක් 40ක් බදින්නෙ.නැත්නම් 100ක් වත් අඩුම බදිනව. මේකෙදි ලාභයක් ආවත් ගල් බදිනකොට හරියට කෙලින් බැදගන්න දෙගුනයක විතර පෙදරේරු කුලියක් යන්න ඉඩ තියෙනව ..එතකොට මේ ක්‍රමේ ලාභය පේන්න තියන ගානට වඩා තව ගොඩක් අඩු වෙනව. බොහෝවිට කපරාරුවෙන් තමා බිත්තිය කෙලින් කරන්නෙ හුගක් බාස්ලා.
අනික වර්තමානයේ සිමින්ති කොට්ටෙකින් බ්ලොක්ගල් 100කට වඩා කපනව.ඉතින් ගඩොල් වල ශක්තිමත් භාවය ඉතාම අඩුයි.කපරාරුවෙන් තමයි බිත්තියක ශක්තිය ලැබෙන්නෙ.
👍👍👍
මෙහෙමයි මේක ලාබනම් මුදල් නැතිව අමාරැවෙන් ගෙවල් හදන අයට හොදයි
@@world7450 ඔව් මේක ලාබ ඇති.මම උනත් ගෙයක් හැදුවොත් මේ ක්‍රමේට වියදම් අඩු කරල හදන්න පුළුවන් නම් හදනව..මම කීවෙ මේකෙ අවාසි විදියට මම දකින දේ.මොකද මමත් මේ ශේෂ්ත්‍රය ගැන ටිකක් දන්නව .
කෙනෙකුට ඕන නම් පුළුවන් වඩා ශක්තිමත් බ්ලොක්ගල් ටිකක් හොයාගෙන තනි කෙලින් ඉක්මනින් ගල් බදින බාස් කෙනෙකුත් හොයාගෙන මේ ක්‍රමේ පාවිච්චි කරල මුදල් ඉතුරු කර ගන්න.
නමුත් මේ ගැන නොදන්න කෙනෙක් මේක බලල ඇදේට බැදල තියෙන සාමාන්‍ය බ්ලොක්ගල් වලින් බැදපු බිත්තියක් මෙහෙම කපරාරු කරල පසුකාලීනව බිත්ති පුපුරල අමාරුවේ වැටෙයි කියල මේකෙ තියෙන අවධානම් පැත්තත් තේරුම් ගනී කියල හිතල මේ ටික දම්මෙ