YouTube නතර කරන්න වෙන හේතුව🥹| Life In France 🇫🇷|

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 166

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 Месяц назад +8

    ලස්සනම ලස්ස්නයි ඈන්...ඔයාගේ කටහඩ අහන් ඉන්න එක හිතට හරිම නිදහසක් ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Месяц назад +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @hashini312
    @hashini312 Месяц назад +13

    පපඩමකුත් තිබ්බනන් තවත් මරු😋

  • @shenu8834
    @shenu8834 Месяц назад +10

    Youtub නතර කරන්න එපා අක්කේ😢 දිගටම වීඩියෝ දාන්න 😊ඔයාලා දෙන්නට යහපතක්ම වේවා ❤❤❤❤

  • @nimashinipeiris
    @nimashinipeiris 27 дней назад

    Yahapathakma wewa ❤❤❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 15 дней назад

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ammooo mage sudu akki you tube nawattanna yanawa kiyala kiyaddii danuna duka passenee dana gatte eka oyageii aiyageii chutii wihiluwak kiyala ane plz sudu akkiyooo me taram lassana vlogs gena ekanam nawattanna epa hondee hamadama සිකුරාදා ude10weddii maga balagena inne mage sudu akkiwa balanna bawanawakk wage lassana oya කටහඬ ahanna attamaii akkiyooo oya lassana කටහඬ aheddith hitha niwena taram hithata danena sanasima ananthaiii apramanaiii e taramatama hitha niwanna puluwan dukin inna hadawath walata katha karanna puluwan sanasima genna puluwan punchii suranganawiyak oya itin pinwanthiye hamadamath lassanata hina wela satutin parissamata inna mage akkitaii aiyataii budu saranaiii dalada samidu pihitaiii yahapathkmaaa wewaaaa adareiii ahasa taram........🙏🙏🙏🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤❤❤❤❤mama hiru..😊😊😊

  • @SenuriAyodyaSenuriAyodya
    @SenuriAyodyaSenuriAyodya Месяц назад

    Adarei akki සතුටින් පරිස්සමෙන් inn ❤

  • @Life-with-nuu12
    @Life-with-nuu12 Месяц назад +22

    ඒ කියන්නෙ ලබන සතියෙ love story එක අරන් එනව නේද 😁 අරන් එන්න බලන් ඉන්නෝ ❤❤ආදරෙයි දෙන්නටම 😘 යහපතක් ම වේවා!!

    • @AnneYelina
      @AnneYelina  Месяц назад +1

      @@Life-with-nuu12 ආදරෙයි 💕🇫🇷

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr Месяц назад +7

    ඔයාට රසට උයන්න පුළුවන් එක ගැන හරිම සතුටු යි.එක කාලයක් තිබුනා ළුණු ගෙඩියක් වත් සුද්ද කරන්න බෑ කියලා කියන පරම්පරාවක් හිටියා .ඒක තමයි posh එක කියලා හිතන් හිටියා .ඒත් දැන් තරුණ ළමයි youtube වල තරගෙට උයන වා.එහෙම හරි කමක් නෑ උයන්න පුළුවන් නම් කොච්චර හොද යිද?always be happy both of you and blessing of god always with you.your all dreams come trur.😍

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@SunilaDewika-tx5rr ආදරෙයි 💕🇫🇷

  • @HansaniSiriwardhana-z8i
    @HansaniSiriwardhana-z8i Месяц назад

    Aiye sinduwak one oyagen😊

  • @MaduSathsarani
    @MaduSathsarani Месяц назад +6

    අම්මෝ බයෙ හිටියෙ වීඩියෝ නතර කරනවා කිව්වම.. අදත් වීඩියෝ එක ලස්සනයි. ❤❤

  • @piyumininawodya3221
    @piyumininawodya3221 Месяц назад

    Akki oyge vlogs aththatama maru. Free welawak hambunu gmn mn krnne eewa balana eka.aththatama hrima asai oyge voice eka ahana inth.parismin inna budusaranai akki oyala denatama ❤😘🫶

  • @madushikaamali
    @madushikaamali Месяц назад +3

    ඇත්තටම ඔයාල දෙන්න ගොඩක් ලස්සනයි .සතුටින් පරිස්සමෙන් ඉන්න .

  • @DulanjaniMadushika-lm5cg
    @DulanjaniMadushika-lm5cg Месяц назад +2

    අලුත් මාසේ ඔයාගේ හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ට වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා මං..සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාමත් ම..ඔයාටත් යහපතක්ම වේවා ඈන්❤

  • @Anushadilhani10
    @Anushadilhani10 5 дней назад

    ටිකක් පරක්කු උනා අක්කියෝ වීඩියෝ එක බලන්න මම අක්කිගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නේ 😊හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි ❤❤

  • @dinushaco9461
    @dinushaco9461 17 дней назад

    ❤❤❤❤❤❤❤ adarei

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Месяц назад +6

    ජේසු පිහිටයි parissamta sathutin ඉන්න හැමදාම ආදරේ Budusrnai

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Месяц назад

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @janakiswarnamali403
    @janakiswarnamali403 Месяц назад +1

    ❤❤❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්

  • @gamingwithmendaofficial
    @gamingwithmendaofficial Месяц назад

    hamotama mema adarayak labenna onee aiyatai akkatai dennatamath yahapathakma wewa 😍😍

  • @PaviShanu
    @PaviShanu Месяц назад

    Budusarani oyala demnatama parisamin devi pihitai ❤❤❤🎉🎉🎉

  • @ShiromiShiromi-g1k
    @ShiromiShiromi-g1k Месяц назад +1

    මන් හරිම අදරෙයි ඔයාලා දෙන්නට පරිස්සමින් ඉන්න, බුදු සරණයි

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Месяц назад +1

    ඔයාලා දෙන්නා හරිම කිවුට් අනේ ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Месяц назад +6

    කොන්ඩේ බැදලා මුණ ලස්සනයි 😄

  • @UpekshaJayasinghe-uv6kg
    @UpekshaJayasinghe-uv6kg Месяц назад +1

    ❤ ආදරෙයි අක්කී❤

  • @Tharusl382
    @Tharusl382 Месяц назад

    Akki lassana wela adareiii dennatma❤❤❤❤

  • @RashiAhi
    @RashiAhi Месяц назад

    හරිම සතුටුයි අක්කී.. පුදුම සතුටක් දැනෙනවා ඔයාලා දකිනකොට... කටහඩ අහද්දි පවා ආසයි.. ජීවිතේ ඔයා දරාගන්න හැටි,, ඒ ඒ වෙලාවට සතුට විදින විදිය,, දැක්කම ඒක හරි වෙනස් අක්කී.. ආස හිතෙනවා.. හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න.. බුදු සරණයි

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@RashiAhi ආදරෙයි නංගා..💕🇫🇷

  • @veronicaperera8253
    @veronicaperera8253 Месяц назад

    Hi my beautiful family video was super and nice love you all may god bless you ❤❤❤

  • @SuraniAlsurani
    @SuraniAlsurani Месяц назад

    Adarei duwa dennatama❤❤❤❤
    Yahapathakma wewa......man 🇰🇼 sita.

  • @chandigalabada6838
    @chandigalabada6838 Месяц назад

    God bless you duwa❤

  • @dilanidilani9832
    @dilanidilani9832 Месяц назад

    ආදරෙයි godaaaaaaaaaaaak oyala dennatama budu saranai parissamata inna ❤❤❤❤❤❤❤

  • @Kasundilu123
    @Kasundilu123 Месяц назад

    Oyage hinawa lassani akka.sathutin inne hamadaa.oya ohoma hina vela iddi apitath sathitui❤❤

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Месяц назад +3

    RUclips නතර කරන්න වෙන හේතුව කියලා දැක්ක ගමන් වීඩියෝ එක බලන්නත් කලින් හිතට ලොකු දුකක් කනගාටුවක් දැනුනා අක්කේ. ඒකෙන්ම තේරෙනවා නේද අපි ඔයාට කොච්චර ආසද ඔයාට කොච්චර ආදරෙයිද ඔයාට කොච්චර ඇබ්බැහි වෙලා ඉන්නවද කියලා 😊😊😊 හැමදාම සතුටින් ඉන්න අක්කේ ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@heshaninirasha2003 අනේ..ආදරෙයි 💕🇫🇷

  • @harshinisubashana4346
    @harshinisubashana4346 Месяц назад

    So nice to see you happy and smiling Anne, you have a very loving husband who cares for you, Be happy and blessed always ❤

  • @dinalividarshana3457
    @dinalividarshana3457 Месяц назад

    Ane akki pana ane lassanai dennmma adarei mn godak oyata❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන් innna akkiyoooo jesu pihitai😢ikmanata enna

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 Месяц назад +4

    ගුරු විභාගෙට පාඩම් කරන ගමන් ඔලුව සැහැල්ලු කරගන්න ඔයාගෙ වීඩියෝ බලන මම 😊😊😊😊😊.ආදරෙයි ❤❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@bhagyasewwandi369 ආදරෙයි 💕🇫🇷

  • @shashinimadushika6589
    @shashinimadushika6589 Месяц назад

    තෙරුවන් සරණයි දෙන්නටම ❤❤

  • @rashmiramesha887
    @rashmiramesha887 Месяц назад +1

    Hamadamath wage oyge vlogs blnwa akki . Aderi oyl denntm ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад

    ආදරෙයි ඔයාල දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා 👍👍👍❤️❤️❤️❤️❤️🌺🌺🎉🎉🎉🎉

  • @DilshanitharushikasandaruwaniD
    @DilshanitharushikasandaruwaniD Месяц назад

    Hemadama adarayenma inna lebewa❤❤❤

  • @dinulakmali29
    @dinulakmali29 Месяц назад

    🎉ane youtube nathara karann epa hemadama akki and aiya sathutin paresamen inna

  • @SaumyaSadunika
    @SaumyaSadunika Месяц назад

    ආදරෙයි ඔයාලා දෙන්නට.බුදු සරණයි ❤

  • @nuwanchamara8593
    @nuwanchamara8593 Месяц назад

    ❤❤අාදරේයි දෙන්නටම...බුදු සරණයි❤❤❤

  • @samalkasathsarani3466
    @samalkasathsarani3466 Месяц назад

    දැන් ඔයා ගොඩක් ලස්සන වෙලා ❤❤❤

  • @IsharaDarshanijayawardana
    @IsharaDarshanijayawardana Месяц назад +1

    ලස්සනයි දෙන්නම

  • @aminanipuninipuni4700
    @aminanipuninipuni4700 Месяц назад

    Godak Adarei hemadama sathutin Inna Akke❤❤❤❤

  • @Thushiandlakshi
    @Thushiandlakshi Месяц назад

    Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jp akkiyo ❤❤❤❤❤❤❤

  • @IndikaKumari-k2w
    @IndikaKumari-k2w Месяц назад

    දෙන්නටම ආදරෙයි මැණික❤❤❤ තෙරැවන් සරණයි ❤❤❤

  • @Yasithgeethaka5539
    @Yasithgeethaka5539 Месяц назад

    Ayiya vidio dhannoo😊

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 Месяц назад

    Harima adaraniyai ❤❤❤😍

  • @geethmakavishka1885
    @geethmakavishka1885 Месяц назад +1

    Akki & Aiye mata ahamben oylg videos dekke iye ❤❤ math ekathu wuna oyage youbtube family ekata😊❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@geethmakavishka1885 ආදරෙයි පැටියෝ💕🇫🇷

  • @JudeDelam
    @JudeDelam Месяц назад +1

    නියම කපල් එක ❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Месяц назад

    ආදරෙයි නංගි පන හැමදාම හිනා වෙල ඉන්න ඔය වගේ ❤❤❤❤❤❤

  • @AnjaliRathnayaka-tc2vv
    @AnjaliRathnayaka-tc2vv Месяц назад +1

    හරිම ෂොක් අනෙ ඔය දෙන්නා

  • @renukaalgama7326
    @renukaalgama7326 Месяц назад

    Oyalata Theruwan sarani ❤❤❤

  • @jeniferscott7081
    @jeniferscott7081 Месяц назад

    Oyage vlogs asawen balanewa akki😊adarei akki❤jesu pihitai

  • @PrasadiShashinika
    @PrasadiShashinika Месяц назад

    Hi nangoo oya enakam mama balan hitiya adareii paressamin inna adareii ❤❤

  • @SubodhaHansani-v5c
    @SubodhaHansani-v5c Месяц назад

    ❤️ඔයාලා දෙන්නා නම් හරිම ශොයි

  • @shashi7178
    @shashi7178 Месяц назад +11

    විඩියො එක බලන්න බයය් මොකද මෙ නතර කරනව කියන්නෙ යු ටියුබ් අනෙ අක්කි පන

  • @Life_WithHashi
    @Life_WithHashi Месяц назад

    ලස්සනම ලස්සනයි..😍😍😍❤️❤️❤️

  • @DinushikaSandamalee-rq7sc
    @DinushikaSandamalee-rq7sc Месяц назад

    Adari hamadama ❤❤❤❤❤❤❤

  • @DinithiSanjana-e1p
    @DinithiSanjana-e1p Месяц назад

    තාත්තට Budusaranai

  • @FathimaSharmila-q1o
    @FathimaSharmila-q1o Месяц назад

    Hi sister im always watching to video

  • @tharindunijanz800
    @tharindunijanz800 Месяц назад +1

    අම්මෝ youtub නවත්තනවා කියලා දාලා තියෙනවා දැක්කම ඇත්තටම හිතට ලොකු දුකක් දනුනා,අනේ කවදාවත් youtub නම් නවත්වන්න එපා අක්කෙ.ඒ තරම් මන් මාරම ආසයි ඔයාට.ඔයාගේ වීඩියෝස් වලින් ගන්න ගොඩක් දේවල් අපිට තියෙනවා.ඒ වගේම අක්කගේ වීඩියෝස් වලට මාරම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ.ආදරෙයි අක්කෙ.පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම 😊😘🥰❤️

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@tharindunijanz800 ආදරෙයි නංගා💕🇫🇷

  • @nimalkasanduni1203
    @nimalkasanduni1203 Месяц назад

    Good morning anna akke❤❤❤❤adareii

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ Месяц назад

    Ow akke oya kiyapu kathawa aththa mage bf ape gedara awama mata puluwan uparima rasata kama godak hadanawa eya asawen rasai kiyala kawama mata harima sathutuiii 🙂❤

  • @chamsewwandi661
    @chamsewwandi661 Месяц назад

    Hrima lssni akke 😊

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp Месяц назад

    Ane.oyaladena marama hodi ane sudukollo oyatakauda banne matakiyanakoo❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@SagarikaSaga-lp9vp 🤭👍💕🇫🇷

  • @udaragimhana8044
    @udaragimhana8044 Месяц назад

    Hi akki❤❤❤❤❤

  • @madushikajayamali5839
    @madushikajayamali5839 Месяц назад

    Ada mulinma baluwa❤❤

  • @chandrarathnachandrarathna4525
    @chandrarathnachandrarathna4525 Месяц назад

    Budu saranai ❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад

    Lassanai duwe konde badala.❤

  • @sarathmala8128
    @sarathmala8128 Месяц назад

    අද ලස්සනයි නංගී

  • @JesikaMadushani
    @JesikaMadushani Месяц назад

    ඇන් කටට⁣කෙල වුනනෝ හරිම ලස්සනයි ආදරණීයයි...ආදරෙයි ❤❤❤❤ විඩියෝ නවත්තන්න එපා ⁣පිස්සු කෙල්ලේ ඔයා නැතුව බැ සිකුරාදට විඩියෝ එක දානකමිි බලන් ඉන්නේ මම❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@JesikaMadushani ☺️ආදරෙයි💕🇫🇷

  • @nawanjanakushali9512
    @nawanjanakushali9512 Месяц назад

    හරිම ලස්සනයි ❤

  • @Ruwani-b6p
    @Ruwani-b6p Месяц назад

    Adareiii godakkkk akki bs

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@Ruwani-b6p mamath godakkk Adarei 💕🇫🇷

  • @AjaniThilinika
    @AjaniThilinika Месяц назад +1

    Sthutin parissemn inn anne akke..kauru lga nthi unth oyt godk adre krana aiya lga innvne..jesu pihitai..adrei❤️😍

  • @NimsaraPehesarani
    @NimsaraPehesarani Месяц назад

    Akkiyo oyal hrim lssni akkige katahadath ahan inna asai🥰❤️ ayeth ikmnin vlog ekk arn enna akki mge comment ekt riply ekk dannakoo💘 prissmin inna akki jesu pihitai

  • @lakshi_official
    @lakshi_official Месяц назад

    මගෙ අක්කි මැණික...අනේ මං ඔයාට හරිම ආදරෙයි අක්කි ❤

  • @ChathuChathu-j8j
    @ChathuChathu-j8j Месяц назад +1

    Ane අක්කේ mamanam dannawa oya කවදාවත් vloge karana aka nawattanna ne කියලා mkd oyala දෙන්න den ape පවුලේ dannek a nisa tamange පවුලේ aya කවදාවත් පවුලේ අයව amataka karanna ne neda matat dukai taraha ne akki matat reply nokarata kamakne oya හැමෝට ආදරෙයි කියලා api dannawa ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад +1

      @@ChathuChathu-j8j ආදරෙයි නංගා💕🇫🇷

  • @annesirini8906
    @annesirini8906 Месяц назад

    ආදරේ ඔයාටයි අයියටයි දෙන්නටම

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 Месяц назад

    අයියේ ඔයා සිංදු කියනවා හරිම ලස්සනයි .ගිය ව්ලොග් එකේ රූකාන්ත මහත්මයාගෙ සිංදුවක් කිව්වා හරිම ලස්සනයි .ආයෙත් කියන්න කෝ

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe Месяц назад

    අඩෝඕඕඕඕ hacker Chala 😂😂😂😂 මතකද මාව Rozy ❤😂🎉 pubG

  • @sasifdo3642
    @sasifdo3642 Месяц назад

    ඈන් කෑම එක රසම රස පාටයී🥰🥰🥰👌👌👌හබියා vlog කලත් අපි ආසාවෙන් බලනවා ඈන් එවගෙත් ඉතින් ඉන්නවනෙ🥰🥰🙈🙈හරී ශොක් අනෙ ඔයාලා දෙන්නා🙈🥰🥰ආදරෙයී දෙන්නටම❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න🥰❤️😍බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy Месяц назад

    Anee ai akki nathara karanwa kiuwe me dakka gaman duwan awe..boru neda❤❤❤ adarei ithin aiya bolege wihilu ❤❤

  • @NayanaUdeni
    @NayanaUdeni Месяц назад

    Hiiiii❤❤❤❤❤❤

  • @disneymassalage964
    @disneymassalage964 Месяц назад

    💖🍃😘

  • @Senu954
    @Senu954 Месяц назад +1

    ඈන් අක්කි,
    යු ටියුබ් නම් නතර කරන්න එපා 💔
    අපි ආසයි ඔයාගේ වොයිස් එකටයි වොල්ග් වලටයි ... ආදරෙයි ❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@Senu954 ආදරෙයි නංගා💕🇫🇷

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад

    Ane anr ada mama polos gahen kadala ewwa.❤

  • @JudeDelam
    @JudeDelam Месяц назад

    ඔයාලා දෙන්නම් නියමයි අනේ ❤❤

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm Месяц назад

    අද video එක බැලුවෙ බයෙන් යූ ටියුබ් නතර කරයි කියලා හිතුන නිසා. අක්කි දිග video එකක් ඔනී ලබන සතියෙ .ඔය වගේම ආදරෙන් ඉන්න දෙන්න හැමදාම ❤❤ අයියත් ශෝක් අනේ කෝලම් ගොඩයි එයාගෙ 😊 බුදු සරණයි 🙏 සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@ChathumiImesha-su8wm ආදරෙයි නංගා💕🇫🇷

  • @sumududilshan5929
    @sumududilshan5929 Месяц назад

    නංගා මන් සදූ අක්කා. අනේ මැනික ඔයාලා දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න මන් හිතනවා මාව මතක ඇති කියලා. අර බාබාලා වීඩියෝ එකට කමෙන්ට් දාපුඅක්කා treatment කරනවා කියලා

  • @thilinishashikala8379
    @thilinishashikala8379 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WaGeEsHaViShMi
    @WaGeEsHaViShMi Месяц назад

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Месяц назад

    බය කරන්න එපා නංගී මම බැලුවා ඇයි ඔයා utube නවත්වන්න හදන්නේ කියලා 😮අම්මෝ ඔය වගේ කතාවක් කියන්න හිතන්නවත් එපා පැටියෝ ❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад

      @@sayanidayasiri-ff1ng ආදරෙයි 💕🇫🇷

  • @ImashiRukshila
    @ImashiRukshila Месяц назад

    ❤😍

  • @Ruwandidilhara
    @Ruwandidilhara Месяц назад

    🥰💕🥰💕

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 Месяц назад

    ❤😘😘😘❤

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 Месяц назад

    ❤❤❤❤❤

  • @malshadilrangi5747
    @malshadilrangi5747 Месяц назад

    ❤❤