I am in Porte d'Ivry, just close to the place where you live(Villejuif).. Hope you are going to be very fluent in your French soon.Good Luck and be courageous..
Math enawa labana aurudde france lokuma asawa ane oya denna balanna ❤😊man hari asai oya dennage adareta eka nm parfect kawadawath waradinne na sathutin adarayen hina wela hamadama inna lassana kella 🌷🥹
Your a stong person, you will not forget things but God will help you both to rise up again and will restore what was lost with greater things. You will see your blessings coming very soon. May God bless you both❤
Great decision to start focusing on stuidies darling❤❤❤ Life must go on ❤❤ You will receive every happiness that you deserve ❤❤ You’re in my prayers dear.
මම හැමදාම ඔයාට කිව්වා වගේම අදත් කියන්නේ නංගී ඔයාට උතුරන්න හරියන්න ඕනි ,සැනසීම ලැබෙන්න ම ඕනි ❤❤❤
ආදරෙයි අක්කේ..💕🇫🇷
හරිම සතුටුයි නංගා.ජිවිතේට ගලා ගෙන යන්න ඉඩදෙන්න.. හැමදේම හරි යයි..❤ යහපතක්ම වෙිිවා...
යහපතක්ම වේවා ඈන්😊
💕💕💕
තෙරුවන් සරනයි පුතේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉස්ඨ සිද්ධ වේවායි පාර්තනා කරනවා
Lovely couple ❤❤ පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි...
ඈන් ඔයා ගත්තු තිරණය ගොඩාක් හොදයී එක ලොකු සැනසීමක් හිතට.....🙏🙏🙏නැත්තම් දුක හිතෙන දෙවල්ම හිතෙනවානෙ🥺🥺🥹🥹බබාලා දෙන්නෙක් නැති වෙලා මමත් එහෙමයී පුදුම විදියට මානසිකව වැටුනා එකෙන් ගැලවෙන්න මම කලෙ barista course එකක් කරපු එක...☕ආයෙම චුටි පැටව් දෙන්නා ඔයා ලගට අනිවාර්යයෙන් එනවා ඈන්...🧚❤️කොපි බොන එක නම් හොද නෑ ඈන් බබෙක් ලැබෙන්න ඉන්න කාලෙට බොන්න අපි ඉගෙන ගත්තෙ එහෙමයී....අයෙම චුටියො දෙන්නා ආවාම කොපි බොන්න එපා😊😊ඔය පාට දම්පාට ලුනු ඔහෙ නේද තියෙන්නෙ..ලංකාවෙ ලා පාට ලුනු ඔහෙ නෑ නේද ඈන්...ඔය ලුනු තෙල් දලා කනකොට හරී අමුතුයී.....දැන් ලංකාවෙත් ඔවා තියෙනවා.....🧅කෑම එක ශොක්👌👌ඔයාට ගොඩක් ආදරේයී ඈන්❤️❤️🥰🥰😘පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸
ඒ කාලෙදී අනිවාර්යයෙන්ම coffee නෝබී ඉන්නම්...ආදරෙයි 💕🇫🇷
ඇත්ත අක්කේ කොපි බොන්න එපා....තව උණු කෑම ..කිරි වර්ග උණු වේන් බොන්න එපා ඒක පැටව්ට බලපානවාලු....මාත් සති 7න් මුල් කෙනා නැති උනා... දෙවනියාට මාරම කැප කිරිමක් කලා...... ඇදෙන් බැස්සේ දොස්තර හම්බ වේන්න යන්න විතරයි මුල් මාස 3.... ඒ විදියට කරන්න ...... අනිවාර්යයෙන්ම හරි යනවා....ගැස්සෙන විදියට ගමන් යන්න එපා.......
අනේ පැටියා හරිම ආසාවෙන් බලනවා
හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව යහපතක්ම වේවා ❤️❤️❤️❤️❤️👍👍👍
ඔහොම හිනාවෙල ඉන්නකොටනම් මාරම සතුටක් දැනෙන්නෙ අක්ක පුලුවන් තරම් බිසි වෙන්න මොනාට හරි එතකොට ඔය දුක ටිකක් අමතක කරන්න පුලුවන් ඉකමනටම අක්කට සතුටු වෙන්න ලැබෙන්න කියා හදවතින්ම ප්‍රාර්තන කරනව හැමදෙම හරියන්න ඔන ❤❤❤
ඔයාලා දෙන්නටත් යහපතක්ම වේවා❤❤
අක්කේ ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගේ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.වීඩියෝ එක ඉවර වෙන්න ලං වෙද්දි හිතෙනවා අනේ තව වීඩියෝ එක දික්වුනා නම් කියලා.ඒ තරම් ආස හිතෙනවා අහගෙන ඉන්න😍❤️
අනේ..ආදරෙයි පැටියෝ💕🇫🇷
Oyatath yahapatakma wewa duwe❤god bless❤
Harema lassanai maga akki vlog aka hetha mara sanseemak dananwa oyga vlogs baladee akkiga hetha theyna hama wish akakma ikmanen ishta wena kyla hadawathen parthana karanwa budusarani akki❤️❤️
Hitha niwana oyage voice wagema oyath punch suranganaviyak wage lassany nanga❤❤
ඔයා ගේ කටහඩ,හිනාව හරිම ලස්සනයි .අහන්න හරිම කැමති යි.දෙන්නගේ සහයෝගය ත් ගොඩක් වටිනවා.කැරට් වලට ගම්මිරිස් ටිකක් එකතු කරන්න .හැමදාම ඔය වගේ සතුට්න් ඉන්න .දෙන්නටම තෙරුවන් සරණයි !god bless both of you.💗
Video ekak danakam godak ashawen balan inne akki hemadama denna sathutin inna adaren bs jp❤❤❤❤
සතුටින් ඉන්න නංගි මල්ලි ආදරෙයි හැමදාම ❤❤❤❤❤
ApeSudu akke oyata komda lassana wela 😘😘 nail polish video ekk oni😩❤️
Harema lassana life aka good luck god bless you ❤❤
ඔයාටත් යහපතක්ම වේවා බුදුසරනයි
ජේසු පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
දුවේ ඔයා හරි නිහතමානී මන් ගොඩාක් ආසයි දුවේ ඔයාගෙ හිනාවට අපිට දුවේ හැමදේම ලැබෙන්නේ නියම වෙලාවට ඒ නිසා ඒ වෙලාව එනකම් අපි බලන් ඉමූ ❤❤❤
Mn godak ආසාවෙන් akkge vedios balanne..හැමදාම ඔයාට හරියන්න ඕනි අක්කි..ආදරෙයි..❤ දෙන්නටම.. බුදුසරණයි
මමත් ආදරෙයි පැටියෝ..💕🇫🇷
Godak adrei akki❤
Nangiyo oya godakma godak adaraniya amma kenek.❤
Hemdma wge vedio ekak danakm bln idye..parissemn sathiutin inna❤️God bless❤️
ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤
ආදරෙයි yelina 💝
ආදරෙයි 💕🇫🇷
Akke oya video ekak recode karana vidiya puluvan nam video akakin gennako 🥺❤️ Harima lassanai
I am in Porte d'Ivry, just close to the place where you live(Villejuif).. Hope you are going to be very fluent in your French soon.Good Luck and be courageous..
හරි ආසාවෙන් බලන් ඉන්නේ අක්කගේ කට හඩ අහන්න 😍🌻
Nangi oyage kiri sihinaya saba wewa. Mata balala 4 denek innawa.oyage pathuma ikmantama hari yanna one b.s❤❤
සතුටින් ඉන්න ❤
දැන් තමා අක්කගේ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.දවසේ කොයි වෙලාවක වුනත් අනිවාර්යයෙන්ම අක්කගේ වීඩියෝ එක නොබලා නම් නිදාගන්නේ නෑ ඒ තරම් ඇබ්බැහි වීමක් මේක 😌😁❤️.ආදරෙයි අක්කියෝ.ජේසු පිහිටයි.ආදරෙයි 🥰💖💖
ආදරෙයි නංගියෝ..💕🇫🇷
Wow harim lasanai, lasana video ekkak, harima lovely couple ekak, Budusaranai
Every girls do shopping like this😊
ඇන් akki oyt යහපතක්ම වේවා ❤😊adreyyy denntma🎉❤
දුව නිහතමානි කයලා හිතනවා දුචට සුබ පතනවා ජෙසු පිහිටයි
අක්කාගේ කොණ්ඩේ මාරම ලස්සනයි ❤️🫂
පෙර පින් නිසා මෙහෙම ලස්සන ජීවිතයක් ඔයාට ලැබිලා තියෙනවා සුදු නංගියෝ..හැමදාම ඔයාගෙ හබී බෝලෙ එක්ක මෙහෙම සතුටින් ඉන්න නංගි..ගොඩක් ආදරෙයි..😘❤️
Oyala dennatath yahapathakma wevaa❤
අාදරේයි ❤❤❤❤සතුටින් ඉන්න බුදු සරණයි
Video එක දාපු ගමන් බලන්න ආවා. සතුටින් ඉන්න අක්කි හැමදාමත් ❤❤
අක්කෙ ඔයාගෙ පැටව් දෙන්නා ඔයා ලගට ඉක්මනට එනවා ආදරෙයි අක්කෙ අයියෙ 😘😘😘😘😘
ආදරෙයි නංගී..💕🇫🇷
❤❤❤ lassanai akke oya
Ane harima lassani akke vidiyo Eka MN harima asai oyage vidiyo balanna godak adarei oyala dennatama budu saranayi yahapathakma wewa.... ❤❤❤
Adarei nangii💕🇫🇷
Math enawa labana aurudde france lokuma asawa ane oya denna balanna ❤😊man hari asai oya dennage adareta eka nm parfect kawadawath waradinne na sathutin adarayen hina wela hamadama inna lassana kella 🌷🥹
අද තමයි නංගිගේ මේ video එක බලන්නේ අනේ ඔය වගේම සතුටින් ඉන්න දෙන්නටම බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
Dan nm me videos blna addicte wela ina 😍😍
ඔයාව දැක්කත් සිරියාවයි.....හිතනිවන කට හඬක් නංගි ඔයාට තියෙන්නේ....ඔයාලා දෙන්නටම යහපතක්ම වේවා.....❤️❤️❤️❤️
❤️❤️❤️
යහපතක්ම වේවා ඈන් ඔයාටත්.
කොහොමද නංගා හොදි කියලා පෙනවා ගොඩක් සතුටුයි පරිස්සමෙන් ඉන්න හැමොටම prassna තියනවා නංගි. එ හැම දේම අමතක කරලා සතුටින් ජිවත් වෙන්න නංගිට හොද ස්වාමිපුරුෂයෙක් ඉන්නවා ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි ❤
ඔන්න අක්කෙ වීඩියො එක දාපු ගමන්ම බැලුවා පලවෙනි කමෙන්ට් එකත් මගෙන් ලයික් එකත් මගෙන්....
අනේ..ආදරෙයි නංගී..💕🇫🇷
ඈන් මමත් ගොඩක් වේදනා විදපු ඒ වගෙම දැනටත් ව්දවන කෙනෙක් අනේ ඔයාගෙ මේ වීඩියෝ බලපු වෙලාවේ ඉදන් මගේ හිතට සැහැල්ලුවක් දැනෙනවා ඔයාට මගේ ආගමේ විදියට විෂ් කරරොත් ඔයාට ගොඩක් පින් ඈන් මැනික
Adath lassana video ekk. Akke diga vlog ekk gennako akkiyo
ලස්සනයි akkiyo adath volog eka❤ සතුටින් පරිස්සමෙන් ඉන්න
Oyage video balala man godk prashna amathaka karanawa manasata harima nidahasak danenne nangi oyata ikmantama sathuta aran oyage patau denne ayeth evi oyata budusaranai!❤
❤️❤️❤️❤️ ලස්සනයි අක්කි
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤ අයියත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ♥️
Man balana vlog walin lassanama vlog akki oyage oyage wachana hithata hari sehellui ❤❤lassana hithak oyata thiynawa .sathutin inna oyala dennatama yahapathakma wewa.....
ආදරෙයි පැටියෝ..💕🇫🇷
Akkage video balanne harima asawen akke akka karana onima deyakata hitha godakk niwenawa akke katha karana widiyen unath godak sanasimak danenawa akke ❤❤❤❤akkai ayyai wagema sri lankawe inna akkai ayyagei mulu family ekama sathutin inna oni bs dp pi jp
Video eka atharamada oyage hinawa
Yahapathakma wewa
Oyage video ankam man asawen balan inne duwa.oyage katahada,hinawa hitha niwana bawanawak ❤ithin doni oyage wedanawa math ath widala thiyena ammek😢 adatath mathak wenawa.mata dunna putha dewiyo aphu gaththa.😢mata inne oyage wayase doni,oyage nangige wage dula dennek.math oya wage mal walata hari asai.saththu,gaswel,mal sobawika parisaraya mage asma dewal.oyage parthana ikmanin itu wewa doni.🙏🏼 Oyata yahapathakma wewa,,, 🙏🏼💜💖
Akke ayemath oyage cooking videos balanna godak asai ❤❤❤
Budusaranii ....jesu pihitai akke sthutin inna akka ayya .... adareiii akke❤
Oya godak positive strong gurl kenek akke 🥰 lassanama lassana dawas oya gawata enna balan innawa ! 💕🍀❤️ ewa ikmanatama oya gawata ewee! Godak adarei❤
Godak adarei akki .oya prissamen sathutin inna .budusaranai akki
Mamath godak adarei..💕🇫🇷
ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැකලා මම නම් දැන් ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා අක්කේ.ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ...ජේසු පිහිටයි යහපතක්ම වේවා !!! 🥰😘❤️❤️❤️❤️
අනේ..ආදරෙයි නංගී💕🇫🇷
Aniwaren oyata uthuranna hariyanawamai❤❤❤
Hamadamath sathutin inna jesu pihitai oyalata❤❤❤
අක්කි තව ලස්සනවෙලා 💖 පින් පාටයි මූණ ❤ පරිස්සමෙන් ඉන්න දෙන්නටම ආදරෙයි ❤
නංගී මල්ලි ඔයලා දෙන්නාටමත් දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤
Oyata jesu phitai.❤❤❤
Oyatath yahapathakma wewaaaaa ❤❤❤❤hemdm hina wela inna akke🎉🎉🎉
Your a stong person, you will not forget things but God will help you both to rise up again and will restore what was lost with greater things. You will see your blessings coming very soon.
May God bless you both❤
Hamadama sathutin hinawela inna himi himihita hitha hadaganna puluwan oyata.monama hari busy wena deyak karanna ethakota hamadema hariyawi.ikmaninma oyage hithe senasimen prarthana karana hamadema ituwewa ❤
Lassanai vloig eka, asaven baluva.adarei oyalata.❤❤❤❤❤
ලස්සනයි අක්කි මැණික😘❤️❤️❤️❤️
Anee oya shok akki hitha hadaganna ehema theeranayak gaththu eka❤❤ adarei
Budu saranai petiyo parissamata inna adarei ❤❤❤❤❤❤❤godaaaaaaaaaaaak
akki baboo❤ sathutin inna adarei godaaaaak
Adrei akkiii❤🥺
අක්කිගෙ සියළුම වැඩ කටයුතු සාර්ථකව කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මන් wish කරනවා අක්කියෝ 🙏❤ හැමදාමත් සතුටින් අක්කි අය්යයි ඉන්න ආදරෙයි අක්කි දළදා සමිදු පිහිටයි 🙏❤🥰
සතුටුයි ඔයා ගැන ඔයාට yaluwek හම්බ unanam හොඳයි කියලා mata හිතුණා ekath වෙනසක් wei oyage life එකට
Adarei akkiyo hemadamath wage aiyai akkai dennama parissamen inna jp akkiyo❤❤😍😍😍😍😍😍😍😍😍😍😍
oyatath yahapathakma wewa akke..❤️mamath oyage youtube family ekata aluthen ekathuwuna kenek..💐❤️ oyage videos balana gaman inne.. adarei godak🥰🥰
Mamath adarei…💕🇫🇷
Good Luck akke❤❤❤
🥺❤️යහපතක්ම වේවා ❤
Oyai cheese bolei hodama hoda husband & wife aadaren inna hamadama god bless you both love you sooooooo ❤
යහපතක්ම වේවා ඈන් අක්කි❤❤❤
Sathutin inna nangi. Budusaranai. Jesu pihitai❤❤❤
Great decision to start focusing on stuidies darling❤❤❤ Life must go on ❤❤ You will receive every happiness that you deserve ❤❤ You’re in my prayers dear.
God bless you duwa from isreyal
Yahapathakma wewa akke oyta ❤
යහපතක්ම වේවා අක්කේ❤😊
අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. බුදුසරණයි 🙏🏻❤️
ආදරෙයි නංගී..💕🇫🇷
God bless you daughter..!❤
ඔයාට ත් යහපතක් ම වේවා ............🎉🎉🎉❤❤❤
යහපතක් ම වෙවා ඈන් අක්කේ ඔයාටත්❤