Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
● ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ රෙසිපියට . හැත්තෑ ගණන් වල අපි ඉස්කෝලේ යන දවස්වල අපේ ආච්චී මේ කැවුම් විශේෂය හැදුවා . කැවුම් තාච්චිය වටකරගෙන එවකට පුංචි අපි මේ කැවුම් කෑවා මතකයි . පස්සේ කාලෙක මේ කැවුම් හා ඒවා හදන ආකාරය ගැන සොයා බැලූ නමුත් රෙසිපිය කෙසේ වෙතත් මේ වර්ගයේ කැවුම් කාපු අයෙක්වත් සොයා ගන්න බැරි වුණා . බොහෝ අය සිතුවේ මේ කියනවා ඇත්තේ නාරං කැවුම් ගැන කියලයි . නැතිනං ඔය කියන කැවුම ආච්චි පමණක්ම හැදූ එකක් වෙන්න ඇති කියලයි !! කොටින්ම කියනවා නම් අද දක්වාම මේ කැවුම් කාපු කිසිම අයෙකු ( අපේ පවුලේ අයෙකු හැර ) මට හමුවී නෑ .● ඉතිං එහෙම තිබියදී , ඒ කැවුම් විශේෂයේ රෙසිපිය වගේම , ඒවා හදන ආකාරයේ Video වකුත් දැකීම ගැන ඉතා සතුටුයි . ඔබතුමියට ගොඩාක් ස්තුතියි . ඒ වගේම ගොඩාක් පිං ..... !!
මහත්මයාගේ මේ සුන්දර මතකයන් බෙදාගත්තාට ගොඩාක් ස්තූතියි! මගේ අම්මා තමයි මේ කෑම ජාති ඔක්කොම හදන්නෙ. මම අනිවාර්යයෙන් අම්මට මේ comment එක පෙන්නන්නම්, අම්මා ගොඩාක් සතුටුවෙයි! නැවතත්, බොහොම ස්තූතියි, බොහොම පිං, මේ මතකයන් අපිත් එක්ක බෙදාගත්තාට! 😊♥️
One from my friend from Anuradapura . He used to bring this kind of oil cake.its very nice tasty.
@@yumethsjc9051 Really? Maybe you can try making these, not that difficult 😊
Thanks a lot. I will try
@@yumethsjc9051 Great! 😊
කියල දෙන පිලිව්රලට හරි.ආස හිතෙනවා ආදරෙයි❤
බොහොම ස්තූතියි! ☺️❤️❤️
ඔයා මම් හරිම දක්ෂයි ...මේ වගේ අපේ දේවල් අනිත් අය ටත් දකින්න හදුන්වා දුන්නට ස්තුතියි ❤
අපේ අම්මා තමයි ඔක්කොම කෑම හදන්නෙ. බොහොම ස්තූතියි ආදරණීය අදහස්වලට! 😊🧡
මුල් වරට තමා පැනිපොල් කැවුම් ගැන දැනුවත් උනේ..තෙරැවන්සරණයි .
😊🧡 තෙරුවන් සරණයි
වැල්වටාරම් නැති හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.❤❤❤🎉🎉🎉🎉
බොහොම ස්තූතියි 🧡😊
පලවෙනි වරටයි මේ වගේ කැවුම් රෙසිපියක් දැක්කේ මාත් හදල බලන්නම් මේ ගැන කියාදුන් ඔයාට බොහොමයක් ඉස්තූතී ❤❤❤❤
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
අනේ හරිලස්සනයි ඒ වගේම රසපාටයි,රසත් ඇති අපේ පැත්තේ තීන්නේ කොන්ඩකැවුම්... මමත්හදන්න ඕනේ.....ඔයාට ගොඩක්ම ස්තුතියි !!...
☺️❤️❤️
අදමයි දුටුවේ හදලා බලමු ඔයාට ස්තුති තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි! ☺️❤️
ගොඩක් ස්තුතියි.මේ කැලුම් වර්ගය ගැන අද දැන ගත්තේ. හදලා බලන්න හිතුණා.
☺️🧡🧡
අපේ අයියට මනාලියක් බලන්න ගියා කුරුනෑගල ගැට්ටුවානෙ ,ඒ තේ මේසෙට මේ කැවුම් වර්ගය තිබුනා මම කැවුම් වලට ආස නිසා එකක් කෑවා එතකොට කැවුම ඇතුලෙ පැනිපොල් මේ පැනි පොල් කැවුම ඇතුලට ගිය විදිය මට හරි ප්රස්නයක් උනා අහන්නත් ලැජ්ජයිනෙ අද තමා ඒ ප්රස්නෙට උත්තර ලැබුනේ ගොඩක් ස්තුතියි ඔබට
😁 අයියට මනමාලි හරි ගියානම් එයාටම කියලා හදාගන්න තිබුනා! හදලා බලන්න හරිම රසයි! 🧡🧡
වෙලාව කියන්නෙ ඒ පැතෙන් කැමැති උනාට අපේ පැත්තෙන් කැමැති උනේ නෑනෙ මනමාලිට ඒනිසනේ මගේ ප්රස්නය ඔයා වීඩියෝ එක දානකම්ම ඉන්න උනේ 😄🥰❤
@OnlineRRR අපරාදෙ රස කැවුම් කන්න තිබුන chance එක! 😁 හදන්න අමාරු නැහැ, free වෙලාවක හදලා බලන්න 😊🧡
@@tharuzcafe 😄😪😪😪😪
අයියා ට කලුතරින් හරියාවිද.😁😁
මම මේ කැවුම් හදනවා.අපේ නැන්දා තමයි කියලා දුන්නේ.හරිම රසයි.කුරුණෑගල අය මේ කැවුම් හදනවා
Kurunegala idalath mewa nodanna mama😢😢😢
@iroshaniwickramasinghe9228 ❤️
හරිම ලස්සනයි බොහොම ස්තුතියි
❤️☺️
ඔයාට ගොඩාක් ස්තූතියි.මමත් අනිවාර්යයෙන්ම හදනවා.❤
සුපිරි ❤👍
☺️❤️
නියමෛ ඒ කැවුම් නම් හරිම ලස්සනෛ බුදුසරනෛ ජයවේවා ඔබට❤
බුදුසරණයි! ❤️☺️
Hrima hoda pehedili kirimak.rasa patai mage babala adama hadantalu.ahamben dakke meka.godak sthuthi❤
Thanks so much for sharing this information
You are so welcome! ❤️☺️
Harema lassanai wede rasath e wagema athi bohoma sthuti ❤
හරිම ලස්සණට කියල දුන්නා. ඔයාට ස්තුතියි දුව. ❤ ❤
You are most welcome auntie! ☺️❤️❤️
This is the first time i see this. Thanks so much
You are most welcome! ❤️☺️
අදමයි දැක්කේ.. හරිම ලෙසියි වගේ .. අනිවාර්යයෙන්ම හදන්න ඕන.. අලූත් රෙසිපිය ක් කියලා දූන්නට ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි! ❤️😊
Thank you so much.l will try make .
හොදට කියලා දෙනවා, හදන්න හිතෙනවා . Thank you 😊 💓
කුරුණෑගලට විශේෂ කැවුමක්
ඔව්නෙ ☺️❤️
Mamth ehuve ada kevili heduvata math hadanna ona thanks you so much
ඒක නම් අදමයි දැක්කේ.. ගොඩක් රස ඇති.. දැක්කමත් කන්න හිතෙනවා
හදලා බලන්න! ♥️😊
Hmmm.mamath adamai dekke.rasa patai.math hadannam.thanks obata.
@demindakonara1145 ගොඩක් රසයි! හදලා බලන්න 🧡😊
Godak sthuthiy.kawm mishranaya parana weddi kawm hodata hadenawa.melek kawm hadaganna puluwan.
අපි ගොඩක් වෙලා පිපෙන්න තිබ්බෙ නැතත්, කැවුම් ගොඩක් මෙලෙක් විදියට ආවා. ඒත් බොහොම ස්තූතියි මේ අදහස් බෙදාගත්තාට! 😊♥️
Very beautiful thank budusaranai
You are most welcome! Budusaranai! 😊♥️
Thank you ඔයාට theruwan saranai 🎉
maru kaum dakkamai shokk..❤❤❤❤
ස්තුතියි 👍
Thank you so much dear ❤
You are most welcome! 😊♥️
Sha! Me kaum godaakma Rasa athi kiyala hithenawa. Obata sthuthi I duwe.
බොහොම ස්තූතියි! 😊♥️
Thank YOU very much❤❤❤❤❤
හ්ම්ම්.හදන්න ඕනි...ස්තුති ..😍
හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
Thank you very much. Its very clear
ඒ කැවුම් ජාතිය මන් හිතුවෙ මට වැරදුණු රෙසිපියක් කියලා ඔයාට ගොඩක් ස්තූතිය . ගොඩක් පින් ඒක කියලා දුන්නට
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! 😊❤️
Aluth deyak. Sthuthi
😊🧡
Thank your ❤
❤❤❤❤ ස්තුතියි
අලුත් රෙසිපියක් ගොඩක් ස්තුතියි
Wow ඔයා නම් නියම වැඩ්ඩෙක් 👏👏💝
අපේ අම්මා තමයි මේ ඔක්කොම කෑම ජාති හදන්නෙ. මම මේ comment එක අම්මට පෙන්නන්නම් 😁❤️
Obata sthuti ..mama kipadawasak haduwa ..rasai ..
බොහොම ස්තූතියි! 😊❤️
G.moring. podi awlak tiyenawa oyage wage lassana nane ..🤣🤣🤣
ඒක නම් අත හුරු වෙනකොට හරියයි 😊
මෙවට කියන්නෙ කොමල වටන් කියලා ..අපෙ අම්මා හදලා තියෙනවා .අහම්බෙන් විඩියො එක දැක්කෙ .හොදටම කියලා දෙනවා .ස්තුතියි ❤️❤️❤️
Budusarani
බුදුසරණයි! 😊❤️
දැක්කෙ අදයි,බුදුසරනයි පුතුට
බුදු සරණයි ඔබතුමියට! ☺️❤️❤️
Wuw tanku obhat ❤
wow❤
Niyamai 👍
❤️😊
Thank. You. Theruwan. Saranay
තෙරුවන් සරණයි! 😊🧡
පැණි පොල් කැවුම් හදන්න කියල දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි බුදු සරණයි 🙏💕💕🌹🌹💕💕🙏
ජේසු පිහිටයි! තෙරුවන් සරණයි! 😊🧡
අදයි දැක්කේ අවුරුද්දට හදනවා
මෙ කැවුම කාලා තියෙනවා පොඩිකාලෙ හදන ආකාරය සොය සොය හිටියෙ ඔබතුමියට ස්තුති පින් තෙරැවන් සරනයි !!!,
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! ❤️😊
Thanks🌺🌿
Txz wooow first time තමා දැක්කෙ ඇහුවෙ 😮
☺️🧡
Kurunagalin matath Australiavata ewa thibuna, 'Komala vatam ' thank for the recipe. Hadalama visthara kiyannam Batter eka half an hour thibila athda?
Yes, half an hour will be enough. And thank you so much for the kind comment! ♥️😊
Ammooo eaka nam rasa pataiy
ගොඩක් රස කෑමක් ඔයට කියාදුන් ඇට ඉස්තූතියි
😊🧡🧡
Wow looks so yummy 😋 😍
Thank you so much! ❤️😊
@@tharuzcafe juszzzded 4555tty5bmmmmmq is
Something about the subtitles? These errors keep coming & i might have missed correcting it! 😁
Very refreshing
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි! ❤️😊
❤❤
Godak hodai.
😊❤️
Kawumata konde ona nam hilata piti mishranaya dala ussanna puluwanda duwa pl reply
බැහැ, කොණ්ඩ කැවුම් හදන විදිහ වෙනස් 🙂
Atthatama mamath ashawen balana naran kaum may thamai ap podi kalaye mage atthamala oya kaum wargaya hadanawa ithin dan nawatha apay athithaya oba thumiya wisin video waking apata balannata palakara hariya may wage Recipiyakin ithin obata bhoma sthuthi ❤❤mamath hadanawa mhemma ❤❤
බොහොම ස්තූතියි අදහස් බෙදාගත්තාට! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
@@tharuzcafe your welcome dea ❤
Very good 👍 👏 👌🏻
Thank you so much! ♥️😊
නියමයි
😊♥️
Mamath adamai Duke aniwaryen hadala balanawa kNnamI hitenne thanks
Ada denagatte.thzz
🧡☺️
♥️♥️♥️♥️👌
Thanks
අද තමයි ඒ කැවුම් දැක්කේ අවුරුදු වලට හදමු ස්තුතියි ❤❤❤❤❤
හරී 😊🧡
ආසාවෙන් හදන්න බලන් හිටපු දෙයක්.අනිවාර්යෙන්ම මන් මෙක හදනවා මගේ ජීවිතේට මේ දේ වටිනවා.මේ දේ කියලා දුන්න ඔබතුමියට මගේ ගෞරවය හිමිවෙනවා.🤝❤️
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! මම අම්මට අනිවාර්යයෙන් මේ comment එක පෙන්නන්නම්, මොකද අම්මා තමයි ඔක්කොම කෑම ජාති හදන්නෙ 😊♥️
@@tharuzcafe අම්මට කිව්වා කියන්න මන් සුබපැතුවා කියලා. සිතන පතන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරා කියන්න. ඒ වගේම අම්මගේ හැකියාව ලෝකෙටම පෙන්නපු ඔයාටත් අම්මට ආඩම්බරයක්. ආදරෙයි .දෙසැම්බර් 3මගේ උපන්දිනේ.මේක මන් එදාට හදනවා.❤
බොහොම පිං මේ අදහස් බෙදාගත්තාට! අපිට ගොඩාක් වටිනවා! ඒවගේම, ළඟම එන උපන්දිනය සතුට ඉතිරෙන දවසක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා! 😊♥️
@@tharuzcafe උපන්දිනට සුබපැතුව ඔයාට thank you ..මන් ඔයාගෙ හැම වීඩියෝ එකක් ම තාම බැලුවෙ නැහැ. හැබැයි බලනවා. ඒ වගේම හදලත් බලනවා. හදලා බලලා photos එවන්නම්.තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියල දෙන්න ඔයාලට ජීවිතේ සාර්ථක වෙනවා.🙏🙏🙏
අනිවාර්යයෙන් photos එවන්න! බොහොම ස්තූතියි අදහස් බෙදාගන්න කාලය වැය කලාට! Be well! Thank you again! 😊♥️
WowEkanam hadannama ona
ගොඩක් ස්තුතියි ඔයාට . Me අවුරුදු වලට අපටත් හදන්න පුළුවන් .
බොහොම ස්තූතියි! 😊🧡
Ate once from Hadabima at Gannoruwa. Went back in search of them but couldn't find them again. Thank you very much for the recipe.
You are so welcome! Its an easy recipe, give it a go when free 😊🧡
Ekanam maru අනිවාර්යයෙන්ම හදනවා ලංකාවට ගිහින්
ජනවාරි 1 hadanna kamak hoya hoya hitiye hadanna oni
Thanks pehediliwa kiyala dunnata budu saranai oyaata ❤❤
බුදුසරණයි! 😊🧡
Man asam ekk hadan vidiha hoy hoya hitiye
😊♥️ හදලා බලන්න!
@@tharuzcafe aniwarenm thankyou oyt 😍😍
You are most welcome! ♥😊
Komala watan kiyanneth me kaum ekatmda
ඔව් ☺️
polpeni wenuwata seeni witharak danawanam seeni kochcharak danawada
පොල් කෝප්පෙට සීනි කෝප්ප 1/2 දාන්න
@@tharuzcafe penipol ekata nemey kewum pestiyata ahuwe
මාත් හරිම ආසයි 😋😋.. මෙවට කියන්නේ කෝමල වට්ටං ..කන්න කන්න ආස හිතෙන කෑමක්,,කාලා තිබුනට හදන විඳිය දැනන් හිටියේ නැහැ ,ගොඩාක් පිං හරිම පැහැදිලිව හදන විදිය කියලා දුන්නට🙏🙏 බුදුසරණයි !!
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! බුදුසරණයි! 😊❤️
ආසම කෑමක් හදලා බලන්න ඕනි
හදලා බලලා අපිටත් කියන්න! ♥️😊
Ane නංගි ගොඩක් වටිනවා මට හරිම සතුටුයි මේ kawm ගැන එයට හේතුව මම ගොඩක් කුඩා කාලේ අපේ නැන්ද කෙනෙක් හදලා දුන්නා නමුත් එයා කවදාවත් රිසපී එක දුන්නේ නෑ ඔයාට ගොඩක් තැන්ක්ස් නංගි මම මේක කොහොම හරි හදනවා හදලා ඔයාට කියන්නම් වස්තුවේ ගොඩක් ආදරෙයි ඔයාට ගූඩ් ලක් ❤️❤️❤️🥰🥰🥰🥰🥰
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! අපිට ගොඩක් වටිනවා! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
නියමයි හදලම බලමු ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි
බොහොම ස්තූතියි! බුදුසරණයි! 😊♥️
මෙක නම් මරු. බඩගිනි හිතනවා ❤❤❤
මේ කැවුම් දැක්කේ අදමයි ඔයාට ගොඩාක් ස්තුතියි.
Halo nagi godak istuti oyata man atatama dena hitiya na pani poll waln kaum hadena puluwan kiyala godak istuti ❤❤🤝🤝🤝🤝😊😋😋
Oyta PIN apita kema hadnna kiyala devta chitra estuti italy
You are most welcome! ❤️😊
Niyamai.raskamak.thank.you❤❤❤❤
You are so welcome! 😊🧡
මමත් අද හැදුවා . හරිම රසයි .ස්තූතියි 🙏
Math hadanna oni ගොඩක් rasata athi thanq ඔයාට
@@mallikahettiarachchi4351 බොහොම ස්තූතියි! ♥️😊
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ♥️😊
අදමයි දැක්කෙ රස පාටයි,හදලම බලමු,ඔන්න සබ්ස්ක්රයිබ් කරා ඔයාව 👍👍🙏🙏❤️
බොහොම ස්තූතියි! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
Mewa dakunu palathata awenika kewili wsrgayak,komala watan
wow..නියමයි.හදලා බලමු😋😋😋
Sure! Give it a try! 😁♥️
Oyata godak thnks duwa .math hadla balanawa .rsa thi kiyala hithenwa .
@@mallikasolangarachchi1037 බොහොම ස්තූතියි! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
අාස හිතුනා හදන්න. ඔබ තුමියට ගොඩක් පිං🙏🏻🙏🏻
බොහොම පිං ආදරණීය අදහස්වලට! 😊🧡
keum gediye Meda amu wennedda??.
නැහැ ☺️
මම adami maywagay දැක්කා ..ගොඩාක් isthuthi ..හදලා බලනවා ...
ලස්සනට කියලා දෙනවා අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ.අර උඩට දාන ටිකට වෙන පුංචි හැන්දක් පාවිච්චි කර නම් හොඳයි නේද
ඔව්, පොඩි හැන්දක් තිබුනෙ නෑ 😁♥️
❤😊😊😊😊
මං ආසම කෑමක් ❤️
හදලා බලන්න! 😊♥️
● ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ රෙසිපියට . හැත්තෑ ගණන් වල අපි ඉස්කෝලේ යන දවස්වල අපේ ආච්චී මේ කැවුම් විශේෂය හැදුවා . කැවුම් තාච්චිය වටකරගෙන එවකට පුංචි අපි මේ කැවුම් කෑවා මතකයි . පස්සේ කාලෙක මේ කැවුම් හා ඒවා හදන ආකාරය ගැන සොයා බැලූ නමුත් රෙසිපිය කෙසේ වෙතත් මේ වර්ගයේ කැවුම් කාපු අයෙක්වත් සොයා ගන්න බැරි වුණා . බොහෝ අය සිතුවේ මේ කියනවා ඇත්තේ නාරං කැවුම් ගැන කියලයි . නැතිනං ඔය කියන කැවුම ආච්චි පමණක්ම හැදූ එකක් වෙන්න ඇති කියලයි !! කොටින්ම කියනවා නම් අද දක්වාම මේ කැවුම් කාපු කිසිම අයෙකු ( අපේ පවුලේ අයෙකු හැර ) මට හමුවී නෑ .
● ඉතිං එහෙම තිබියදී , ඒ කැවුම් විශේෂයේ රෙසිපිය වගේම , ඒවා හදන ආකාරයේ Video වකුත් දැකීම ගැන ඉතා සතුටුයි . ඔබතුමියට ගොඩාක් ස්තුතියි . ඒ වගේම ගොඩාක් පිං ..... !!
මහත්මයාගේ මේ සුන්දර මතකයන් බෙදාගත්තාට ගොඩාක් ස්තූතියි! මගේ අම්මා තමයි මේ කෑම ජාති ඔක්කොම හදන්නෙ. මම අනිවාර්යයෙන් අම්මට මේ comment එක පෙන්නන්නම්, අම්මා ගොඩාක් සතුටුවෙයි! නැවතත්, බොහොම ස්තූතියි, බොහොම පිං, මේ මතකයන් අපිත් එක්ක බෙදාගත්තාට! 😊♥️
One from my friend from Anuradapura . He used to bring this kind of oil cake.its very nice tasty.
@@yumethsjc9051 Really? Maybe you can try making these, not that difficult 😊
Thanks a lot. I will try
@@yumethsjc9051 Great! 😊
කියල දෙන පිලිව්රලට හරි.ආස හිතෙනවා ආදරෙයි❤
බොහොම ස්තූතියි! ☺️❤️❤️
ඔයා මම් හරිම දක්ෂයි ...මේ වගේ අපේ දේවල් අනිත් අය ටත් දකින්න හදුන්වා දුන්නට ස්තුතියි ❤
අපේ අම්මා තමයි ඔක්කොම කෑම හදන්නෙ. බොහොම ස්තූතියි ආදරණීය අදහස්වලට! 😊🧡
මුල් වරට තමා පැනිපොල් කැවුම් ගැන දැනුවත් උනේ..තෙරැවන්සරණයි .
😊🧡 තෙරුවන් සරණයි
වැල්වටාරම් නැති හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.❤❤❤🎉🎉🎉🎉
බොහොම ස්තූතියි 🧡😊
පලවෙනි වරටයි මේ වගේ කැවුම් රෙසිපියක් දැක්කේ මාත් හදල බලන්නම් මේ ගැන කියාදුන් ඔයාට බොහොමයක් ඉස්තූතී ❤❤❤❤
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
අනේ හරිලස්සනයි ඒ වගේම රසපාටයි,රසත් ඇති අපේ පැත්තේ තීන්නේ කොන්ඩකැවුම්... මමත්
හදන්න ඕනේ.....ඔයාට ගොඩක්ම ස්තුතියි !!...
☺️❤️❤️
අදමයි දුටුවේ හදලා බලමු ඔයාට ස්තුති තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි! ☺️❤️
ගොඩක් ස්තුතියි.මේ කැලුම් වර්ගය ගැන අද දැන ගත්තේ. හදලා බලන්න හිතුණා.
☺️🧡🧡
අපේ අයියට මනාලියක් බලන්න ගියා කුරුනෑගල ගැට්ටුවානෙ ,ඒ තේ මේසෙට මේ කැවුම් වර්ගය තිබුනා මම කැවුම් වලට ආස නිසා එකක් කෑවා එතකොට කැවුම ඇතුලෙ පැනිපොල් මේ පැනි පොල් කැවුම ඇතුලට ගිය විදිය මට හරි ප්රස්නයක් උනා අහන්නත් ලැජ්ජයිනෙ අද තමා ඒ ප්රස්නෙට උත්තර ලැබුනේ ගොඩක් ස්තුතියි ඔබට
😁 අයියට මනමාලි හරි ගියානම් එයාටම කියලා හදාගන්න තිබුනා! හදලා බලන්න හරිම රසයි! 🧡🧡
වෙලාව කියන්නෙ ඒ පැතෙන් කැමැති උනාට අපේ පැත්තෙන් කැමැති උනේ නෑනෙ මනමාලිට ඒනිසනේ මගේ ප්රස්නය ඔයා වීඩියෝ එක දානකම්ම ඉන්න උනේ 😄🥰❤
@OnlineRRR අපරාදෙ රස කැවුම් කන්න තිබුන chance එක! 😁
හදන්න අමාරු නැහැ, free වෙලාවක හදලා බලන්න 😊🧡
@@tharuzcafe 😄😪😪😪😪
අයියා ට කලුතරින් හරියාවිද.😁😁
මම මේ කැවුම් හදනවා.අපේ නැන්දා තමයි කියලා දුන්නේ.හරිම රසයි.කුරුණෑගල අය මේ කැවුම් හදනවා
☺️❤️❤️
Kurunegala idalath mewa nodanna mama😢😢😢
@iroshaniwickramasinghe9228 ❤️
හරිම ලස්සනයි බොහොම ස්තුතියි
❤️☺️
ඔයාට ගොඩාක් ස්තූතියි.මමත් අනිවාර්යයෙන්ම හදනවා.❤
☺️🧡🧡
සුපිරි ❤👍
☺️❤️
නියමෛ ඒ කැවුම් නම් හරිම ලස්සනෛ බුදුසරනෛ ජයවේවා ඔබට❤
බුදුසරණයි! ❤️☺️
Hrima hoda pehedili kirimak.rasa patai mage babala adama hadantalu.ahamben dakke meka.godak sthuthi❤
❤️☺️
Thanks so much for sharing this information
You are so welcome! ❤️☺️
Harema lassanai wede rasath e wagema athi bohoma sthuti ❤
❤️☺️
හරිම ලස්සණට කියල දුන්නා. ඔයාට ස්තුතියි දුව. ❤ ❤
You are most welcome auntie! ☺️❤️❤️
This is the first time i see this. Thanks so much
You are most welcome! ❤️☺️
අදමයි දැක්කේ.. හරිම ලෙසියි වගේ .. අනිවාර්යයෙන්ම හදන්න ඕන.. අලූත් රෙසිපිය ක් කියලා දූන්නට ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි! ❤️😊
Thank you so much.l will try make .
❤️☺️
හොදට කියලා දෙනවා, හදන්න හිතෙනවා . Thank you 😊 💓
බොහොම ස්තූතියි! ❤️😊
කුරුණෑගලට විශේෂ කැවුමක්
ඔව්නෙ ☺️❤️
Mamth ehuve ada kevili heduvata math hadanna ona thanks you so much
☺️❤️❤️
ඒක නම් අදමයි දැක්කේ.. ගොඩක් රස ඇති.. දැක්කමත් කන්න හිතෙනවා
හදලා බලන්න! ♥️😊
Hmmm.mamath adamai dekke.rasa patai.math hadannam.thanks obata.
@demindakonara1145 ගොඩක් රසයි! හදලා බලන්න 🧡😊
Godak sthuthiy.kawm mishranaya parana weddi kawm hodata hadenawa.melek kawm hadaganna puluwan.
අපි ගොඩක් වෙලා පිපෙන්න තිබ්බෙ නැතත්, කැවුම් ගොඩක් මෙලෙක් විදියට ආවා. ඒත් බොහොම ස්තූතියි මේ අදහස් බෙදාගත්තාට! 😊♥️
Very beautiful thank budusaranai
You are most welcome! Budusaranai! 😊♥️
Thank you ඔයාට theruwan saranai 🎉
☺️❤️
maru kaum dakkamai shokk..❤❤❤❤
❤️☺️
ස්තුතියි 👍
❤️☺️
Thank you so much dear ❤
You are most welcome! 😊♥️
Sha! Me kaum godaakma Rasa athi kiyala hithenawa. Obata sthuthi I duwe.
බොහොම ස්තූතියි! 😊♥️
Thank YOU very much❤❤❤❤❤
☺️❤️
හ්ම්ම්.හදන්න ඕනි...ස්තුති ..😍
හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
Thank you very much. Its very clear
You are most welcome! 😊♥️
ඒ කැවුම් ජාතිය මන් හිතුවෙ මට වැරදුණු රෙසිපියක් කියලා ඔයාට ගොඩක් ස්තූතිය . ගොඩක් පින් ඒක කියලා දුන්නට
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! 😊❤️
Aluth deyak. Sthuthi
😊🧡
Thank your ❤
❤️☺️
❤❤❤❤ ස්තුතියි
☺️❤️
අලුත් රෙසිපියක් ගොඩක් ස්තුතියි
☺️❤️
Wow ඔයා නම් නියම වැඩ්ඩෙක් 👏👏💝
අපේ අම්මා තමයි මේ ඔක්කොම කෑම ජාති හදන්නෙ. මම මේ comment එක අම්මට පෙන්නන්නම් 😁❤️
Obata sthuti ..mama kipadawasak haduwa ..rasai ..
බොහොම ස්තූතියි! 😊❤️
G.moring. podi awlak tiyenawa oyage wage lassana nane ..🤣🤣🤣
ඒක නම් අත හුරු වෙනකොට හරියයි 😊
මෙවට කියන්නෙ කොමල වටන් කියලා ..අපෙ අම්මා හදලා තියෙනවා .අහම්බෙන් විඩියො එක දැක්කෙ .හොදටම කියලා දෙනවා .ස්තුතියි ❤️❤️❤️
බොහොම ස්තූතියි! 😊❤️
Budusarani
බුදුසරණයි! 😊❤️
දැක්කෙ අදයි,බුදුසරනයි පුතුට
බුදු සරණයි ඔබතුමියට! ☺️❤️❤️
Wuw tanku obhat ❤
☺️❤️
wow❤
😊🧡
Niyamai 👍
❤️😊
Thank. You. Theruwan. Saranay
තෙරුවන් සරණයි! 😊🧡
පැණි පොල් කැවුම් හදන්න කියල දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි බුදු සරණයි 🙏💕💕🌹🌹💕💕🙏
ජේසු පිහිටයි! තෙරුවන් සරණයි! 😊🧡
අදයි දැක්කේ අවුරුද්දට හදනවා
☺️❤️
මෙ කැවුම කාලා තියෙනවා පොඩිකාලෙ හදන ආකාරය සොය සොය හිටියෙ ඔබතුමියට ස්තුති පින් තෙරැවන් සරනයි !!!,
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! ❤️😊
Thanks🌺🌿
You are most welcome! 😊♥️
Txz wooow first time තමා දැක්කෙ ඇහුවෙ 😮
☺️🧡
Kurunagalin matath Australiavata ewa thibuna, 'Komala vatam ' thank for the recipe. Hadalama visthara kiyannam Batter eka half an hour thibila athda?
Yes, half an hour will be enough. And thank you so much for the kind comment! ♥️😊
Ammooo eaka nam rasa pataiy
❤️😊
ගොඩක් රස කෑමක් ඔයට කියාදුන් ඇට ඉස්තූතියි
😊🧡🧡
Wow looks so yummy 😋 😍
Thank you so much! ❤️😊
@@tharuzcafe juszzzded 4555tty5bmmmmmq is
Something about the subtitles? These errors keep coming & i might have missed correcting it! 😁
Very refreshing
Thank you so much! ❤️😊
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි! ❤️😊
❤❤
☺️❤️
Godak hodai.
😊❤️
Kawumata konde ona nam hilata piti mishranaya dala ussanna puluwanda duwa pl reply
බැහැ, කොණ්ඩ කැවුම් හදන විදිහ වෙනස් 🙂
Atthatama mamath ashawen balana naran kaum may thamai ap podi kalaye mage atthamala oya kaum wargaya hadanawa ithin dan nawatha apay athithaya oba thumiya wisin video waking apata balannata palakara hariya may wage Recipiyakin ithin obata bhoma sthuthi ❤❤mamath hadanawa mhemma ❤❤
බොහොම ස්තූතියි අදහස් බෙදාගත්තාට! හදලා බලලා අපිටත් කියන්න! 😊♥️
@@tharuzcafe your welcome dea ❤
Very good 👍 👏 👌🏻
Thank you so much! ♥️😊
නියමයි
😊♥️
Mamath adamai Duke aniwaryen hadala balanawa kNnamI hitenne thanks
😊🧡
Ada denagatte.thzz
🧡☺️
♥️♥️♥️♥️👌
☺️❤️
Thanks
You are most welcome! 😊♥️
අද තමයි ඒ කැවුම් දැක්කේ අවුරුදු වලට හදමු ස්තුතියි ❤❤❤❤❤
හරී 😊🧡
ආසාවෙන් හදන්න බලන් හිටපු දෙයක්.
අනිවාර්යෙන්ම මන් මෙක හදනවා
මගේ ජීවිතේට මේ දේ වටිනවා.
මේ දේ කියලා දුන්න ඔබතුමියට මගේ ගෞරවය හිමිවෙනවා.🤝❤️
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! මම අම්මට අනිවාර්යයෙන් මේ comment එක පෙන්නන්නම්, මොකද අම්මා තමයි ඔක්කොම කෑම ජාති හදන්නෙ 😊♥️
@@tharuzcafe අම්මට කිව්වා කියන්න මන් සුබපැතුවා කියලා. සිතන පතන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරා කියන්න. ඒ වගේම අම්මගේ හැකියාව ලෝකෙටම පෙන්නපු ඔයාටත් අම්මට ආඩම්බරයක්.
ආදරෙයි .දෙසැම්බර් 3මගේ උපන්දිනේ.
මේක මන් එදාට හදනවා.❤
බොහොම පිං මේ අදහස් බෙදාගත්තාට! අපිට ගොඩාක් වටිනවා! ඒවගේම, ළඟම එන උපන්දිනය සතුට ඉතිරෙන දවසක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා! 😊♥️
@@tharuzcafe උපන්දිනට සුබපැතුව ඔයාට thank you ..මන් ඔයාගෙ හැම වීඩියෝ එකක් ම තාම බැලුවෙ නැහැ.
හැබැයි බලනවා. ඒ වගේම හදලත් බලනවා. හදලා බලලා photos එවන්නම්.තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියල දෙන්න ඔයාලට ජීවිතේ සාර්ථක වෙනවා.🙏🙏🙏
අනිවාර්යයෙන් photos එවන්න! බොහොම ස්තූතියි අදහස් බෙදාගන්න කාලය වැය කලාට! Be well! Thank you again! 😊♥️
Wow
Ekanam hadannama ona