Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතුමා පුදුම පැහැදිලිව, පැහැදිලි කිරීමක් කරන නිසා... කේන්දර පරීක්ශා කර ගන්න අයට ගෙවෙන හැම රුපියලකටම හරිම සාධාරණයක් කරනවා. මං සතුටු වුනා පුද්ගලිකව මේ වැනි ජ්‍යොතිෂ වේදියෙක්. ර් mage kendarsysth පරික්ෂා කර ගන්න මන් තෝරා ගැනීම ගැන 🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. සාර්ථක පලා පල කථනයක් සැමටම ලබා දුන්නාටත් සාධාරණ මුදලක් අය කිරීමත් ඔබ තුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. බුදු සරණයි
බොහොම ඉස්තූති ඔබතුමාට ,පැවසූ සියල්ල සත්‍යයි,ගෙදර 5දෙනාගෙම කේන්දර බැලුවා,🙏🌹🌷
තෙරුවන් සරණයි පින්වත් ඔබට
ඔබ තුමා ට ගොඩක් පින්
හරිම ආසාවෙන් අහනවා.🙏🙏
රවි සිකුරු කුජ නවාංශකයෙ 2 ඉන්නව නම් කොහොමද ? ගුරු දෘෂ්ටිය තියෙනව
Very professional. Highly recommended. Thank you for the horroscope reading
Hodata kiyala denawa.
Thank you for the very beneficial description. My venus in pisces sign 04 place.Kindly mention details.
වට්සැප් මැසේජ් දැම්මා විස්තර කේන්දර පරික්ශාවට,මුදල් ගෙවීම් කරා. පොඩ්ඩක් බලනවද මැසේජ් එක
මගෙ ලග්නෙ මිථුන සිකුරැ 3,කුජ 7 ඉන්නෙ නංවාංශය ධනු සිකුරැ චන්ද්‍ර කටක රාශිටය කුජ 5 මෙිශ යෙ.....
sir, lagnaye ha nawanshakaya dekema mema prathipala lebenawada?
Oba Thumata Thruvan Saranai
ඔක්කොම හරි..ඒත් සිකුරු මීනයේ..ලොකු සැප හොයන්නේ නෑ
Sikuru 9 ye berana nakate. Eka kohomada sir
මගේ තුලා ලග්නය සිකුරු 12 නීචයි. බදින්න ඉන්න කෙනාගේ ලග්නේ මකර සිකුරු තුලා රාෂියේ එනම් 10 ස්වක්‌ශේත්‍රයි. ඉතිං ගැලපෙන්නේ නැති වෙයිද විවාහයට. විවාහ පරික්‌ශාවට කියද ගාස්තුව සර්
නවාංශකයේ පිහිටීම අනුව කොහොමද?
සිකුරු 8ඉන්නේ බෙරණ නැකත මේශ ලන්ගයේ අසුභද
මේෂ ලග්නයේ 8 වන්නට බෙරණ නැකත එන්නේ නෑ.. ඔයා කන්‍යා ලග්නේ වෙන්න ඇති. ආදරේ ගැන ඉක්මනින් තීරණ ගන්නවා. ලොකුම ප්‍රස්නේ ඔයාගේ ගර්භාශයේ නාලයක ප්‍රශ්නයක් එයි දවසක
ධනු ලග්නයේ ර,බු,ශු 11 සිටීම සැමියාට අසුබ යිද ?😢
අංකවලින් කියන්න.අනික ලග්න 12 කාටද මතක.
සිකුරු මේෂ රාශියේදී කුජගේ ගති ගන්නවා කියන්නේ මොන වගේ දේවල් ද
Welawa bala ganna puluwanda
☝ lagnadipathi sikuruMakara rashiye 4 innneRavi ekka asyha velaAsthayen midimata upadesak denna
Ravi,buda,kuja sikuru 8 thula rasiye monawa weida
Mage lagne මකර rvi buda.sikuru 3n denama inne 3weni kotuwe eya hodada
සිකුරු පුනාවස නැකතෙ 4 වන පාදයේ නම් කොහොමද?
තුලා ලග්නයේ සිකුරු 12වැන්නේ අන්ශක 28.4 පිහිටීමෙන් 12 සිටීමෙන් වන ඇසුබ නැති වනවාද.
සිකුරු ආත්ම කාරක ග්‍රහයා වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට ඔයාගේ සිකුරුගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නම වෙනවා නීච උනත්
ඔබ තුමාගේ නිර්ලෝබී ඉගැන් වීම් නිසා බොහේ දේ ඉගෙන ගතිමි.,
සිකුරු 7 යුරේනස් එක්ක ඉන්නවන්ම් කියන්නකො කටක ලග්නය
1974-08-29 උදේ 9.16 ගාල්ල ලග්නය - තුලා නවාංශකය - තුලා 1.හිස් 2. රාහු 3.හිස් 4.චන්ද්‍රයා 5.ගුරු 6.හිස් 7.හිස් 8.කේතු9.ශනි 10.සිකුරු 11.රවි, කුජ, බුධ12.හිස් මගේ ඉදිරි ජීවිතය කොහොම වේවිද මහත්මයා.. ස්තුතියි ඔබතුමාට නොමිලේ කරන සේවයට...
👍
Kanya lagne sikuru lagne inne 1'44' anshaka / 2 Ravi bhudha shani chandra / 3 Guru kethu / 4- 5- 6 - 7 - 8 - 9 rahu /10 - 11 - 12 kuja. / SIKURU LAGANE NEECHA NISA MOKA WENNE..
Awlak ne. Buda. Sikuru. Pariwarthanaya wela inne
✌️👍
Oya sikuru 5 kiwwema naane
No, no, .......... sikuru good for 8. Money from others to you.
ඇයි අනේ මීනයේ 1 හිටියමත් උච්චයි නේ ඒ ගැන කිව්වෙ නැනේ.
ඔව් අනිවාර්යෙන් ස්තුතියි
සිකුරු රවී 12 කොටුවේ ධනූ රාශියේ..?
Sikuru 4 bawaye Kathi nakathe palaweni padayde nam mokada kiyanne
Sikuru 11 wistara kiuwe poddai
මල්ලි මගේ දහවැන්නේ තියෙන්නේ තියෙන්නෙ රවි සිකුරු මට ඔයා කියපු විදිහටම ආදරේ ලැබෙන්නෙ නෑ
🤔 අපි කේන්දරේ බැලුවද අක්කේ කලින්. ඔයා us වල ඉන්න අක්කා නේද
@@Mrbestt ow mama inne us
රවි සිකුරු මගේ 6 ඉන්නවා මටත් ප්‍රස්නයක් වුනා බිරිඳට මාව එපා වුනා අරක්කු,සිගරැට්,බුලත් විටක්වත් කන්නැති ගෙදර හැම වැඩෙිමත් කරල මාව එපා වුනේ එහෙනම් ඒක නිසා තමයි
මෙතුමා පුදුම පැහැදිලිව,
පැහැදිලි කිරීමක් කරන නිසා... කේන්දර පරීක්ශා කර ගන්න අයට ගෙවෙන හැම රුපියලකටම හරිම සාධාරණයක් කරනවා. මං සතුටු වුනා පුද්ගලිකව මේ වැනි ජ්‍යොතිෂ වේදියෙක්. ර් mage kendarsysth පරික්ෂා කර ගන්න මන් තෝරා ගැනීම ගැන 🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. සාර්ථක පලා පල කථනයක් සැමටම ලබා දුන්නාටත් සාධාරණ මුදලක් අය කිරීමත්
ඔබ තුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. බුදු සරණයි
බොහොම ඉස්තූති ඔබතුමාට ,පැවසූ සියල්ල සත්‍යයි,ගෙදර 5දෙනාගෙම කේන්දර බැලුවා,🙏🌹🌷
තෙරුවන් සරණයි පින්වත් ඔබට
ඔබ තුමා ට ගොඩක් පින්
හරිම ආසාවෙන් අහනවා.🙏🙏
රවි සිකුරු කුජ නවාංශකයෙ 2 ඉන්නව නම් කොහොමද ? ගුරු දෘෂ්ටිය තියෙනව
Very professional. Highly recommended. Thank you for the horroscope reading
Hodata kiyala denawa.
Thank you for the very beneficial description. My venus in pisces sign 04 place.Kindly mention details.
වට්සැප් මැසේජ් දැම්මා විස්තර කේන්දර පරික්ශාවට,මුදල් ගෙවීම් කරා. පොඩ්ඩක් බලනවද මැසේජ් එක
මගෙ ලග්නෙ මිථුන සිකුරැ 3,කුජ 7 ඉන්නෙ නංවාංශය ධනු සිකුරැ චන්ද්‍ර කටක රාශිටය කුජ 5 මෙිශ යෙ.....
sir, lagnaye ha nawanshakaya dekema mema prathipala lebenawada?
Oba Thumata Thruvan Saranai
ඔක්කොම හරි..ඒත් සිකුරු මීනයේ..ලොකු සැප හොයන්නේ නෑ
Sikuru 9 ye berana nakate. Eka kohomada sir
මගේ තුලා ලග්නය සිකුරු 12 නීචයි. බදින්න ඉන්න කෙනාගේ ලග්නේ මකර සිකුරු තුලා රාෂියේ එනම් 10 ස්වක්‌ශේත්‍රයි. ඉතිං ගැලපෙන්නේ නැති වෙයිද විවාහයට. විවාහ පරික්‌ශාවට කියද ගාස්තුව සර්
නවාංශකයේ පිහිටීම අනුව කොහොමද?
සිකුරු 8ඉන්නේ බෙරණ නැකත මේශ ලන්ගයේ අසුභද
මේෂ ලග්නයේ 8 වන්නට බෙරණ නැකත එන්නේ නෑ.. ඔයා කන්‍යා ලග්නේ වෙන්න ඇති. ආදරේ ගැන ඉක්මනින් තීරණ ගන්නවා. ලොකුම ප්‍රස්නේ ඔයාගේ ගර්භාශයේ නාලයක ප්‍රශ්නයක් එයි දවසක
ධනු ලග්නයේ ර,බු,ශු 11 සිටීම සැමියාට අසුබ යිද ?😢
අංකවලින් කියන්න.අනික ලග්න 12 කාටද මතක.
සිකුරු මේෂ රාශියේදී කුජගේ ගති ගන්නවා කියන්නේ මොන වගේ දේවල් ද
Welawa bala ganna puluwanda
☝ lagnadipathi sikuru
Makara rashiye 4 innne
Ravi ekka asyha vela
Asthayen midimata upadesak denna
Ravi,buda,kuja sikuru 8 thula rasiye monawa weida
Mage lagne මකර rvi buda.sikuru 3n denama inne 3weni kotuwe eya hodada
සිකුරු පුනාවස නැකතෙ 4 වන පාදයේ නම් කොහොමද?
තුලා ලග්නයේ සිකුරු 12වැන්නේ අන්ශක 28.4 පිහිටීමෙන් 12 සිටීමෙන් වන ඇසුබ නැති වනවාද.
සිකුරු ආත්ම කාරක ග්‍රහයා වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට ඔයාගේ සිකුරුගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නම වෙනවා නීච උනත්
ඔබ තුමාගේ නිර්ලෝබී ඉගැන් වීම් නිසා බොහේ දේ ඉගෙන ගතිමි.,
සිකුරු 7 යුරේනස් එක්ක ඉන්නවන්ම් කියන්නකො කටක ලග්නය
1974-08-29 උදේ 9.16 ගාල්ල
ලග්නය - තුලා නවාංශකය - තුලා
1.හිස්
2. රාහු
3.හිස්
4.චන්ද්‍රයා
5.ගුරු
6.හිස්
7.හිස්
8.කේතු
9.ශනි
10.සිකුරු
11.රවි, කුජ, බුධ
12.හිස්
මගේ ඉදිරි ජීවිතය කොහොම වේවිද මහත්මයා..
ස්තුතියි ඔබතුමාට නොමිලේ කරන සේවයට...