THARAKA ASTROLOGISTග්‍රහයන් රාශිවල හැසිරීම(ජ්‍යෝතිෂ්‍ය දේශණ)

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 55

  • @pushpadissanayake9328
    @pushpadissanayake9328 5 месяцев назад

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 Год назад

    ස්තුතියි ඔබතුමාට, අනෙක් කොටසත් රැගෙන එනතුරු බලා සිටිමි. ගොඩක් පිං.

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 Год назад

    අපිව දැනුවත් කිරීම සම්බන්ධව බොහොම ස්තුති සර් .

  • @nimeshakrishanthi1468
    @nimeshakrishanthi1468 7 месяцев назад

    ඔබ තුමා ඉතා පැහැදිලිව කියා දුන්නා.බොහොම ස්තුතියි.
    කුජ
    සිකුරු
    බුද ග්‍රහයන් හත්වැන්නේ අස්තයි.
    බුද ගේ අස්තය ගණන් නොගන්නා බව අසා තිබෙනවා.
    සතුරු බලයෙන් සිටින ග්‍රහයකු අස්ත වීම මගින් අයහපත් පල භංග වෙනවාද?

  • @padmakumari7187
    @padmakumari7187 Год назад +1

    ඉතා හොඳ දැනුමක් ලැබුනා.සර් ට තෙරුවන් සරණයි .

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 Год назад

    🔥🔥🔥🔥🔥 excellent sir.obatumata jayen jayama labewa budusaranai 🙏🙏🙏🙏

  • @ChandanaJanesh
    @ChandanaJanesh Год назад

    හොද දැනුවත් කිරිමක්

  • @kapiarohan1842
    @kapiarohan1842 Год назад

    Oba thumata budusaranai

  • @m.h.m.chandralatha3305
    @m.h.m.chandralatha3305 Год назад

    පැහැදිලි කිරීම ඉතා හොඳ යි තවත් දැන ගන්නකැමතියි.......

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      ඉදිරි වැඩසටහන් බලන්න

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs Год назад

    බුදුසරණයී

  • @madukuma5060
    @madukuma5060 Год назад

    Stutti Sir.obathumage mage ilima itukalata. Theruwan saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      ඔබගේ ඉල්ලීමෙන් අන්අයටත් දැනුමක් ලැබෙනවා ඒ ගැන සතුටුයි

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 Год назад

    Sir mama uchchika lagne kataka nawanshake 84/ 10 /12 ipadune 1 kethu 2 kuja guru 6 sadu 7 rahu 11 ravi buda12shani sikuru mata danata inne duwek man.puthek balaporoththuwen inne mata පුතෙක් labevida kiyala mata kiyanna puluwanda mahathmaya man asawen inne puthekta

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      0779167114 ට උපන් වේලා දෙන්නගෙම එවන්න බලන්න

  • @nilanthaperera714
    @nilanthaperera714 Год назад

    thank you sir

  • @sanjeewakumara386
    @sanjeewakumara386 Год назад

    Excellent

  • @yasodhasewwandi1522
    @yasodhasewwandi1522 Год назад

    Sir,1994.01.10 11.43am rajaye rakiyawakata yamata awasthawa ha ehi diunuwak thibeda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මීණ ලග්නය මුල නැකත ඔබට දේශපාලන ජයග්‍රහණ තිබෙනවා රජයේ තනතුරු ලැබෙනවා

  • @excelking2319
    @excelking2319 Год назад +1

    ලග්නයේ වක්‍ර සෙනසුරුගෙ සස යෝගය ඵල රහිත ද ( ෂඩ් බල වගුවේ වැඩිම බලය තියෙන්නෙත් සෙනසුරුට ) පිළිතුරක් ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      සෙනසුරු වක්‍රවන රාශිය සෙනසුරුට යහපත් තැනක් නම් ඉතා හොදයි

  • @sanjeewaroshan5560
    @sanjeewaroshan5560 Год назад

    1991.01.16 උදේ 8.40 කුමිභ ලග්නය 2025 මට රට රැකියාවකට යාමට පුලුවන්ද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      2029 දක්වා රාහු මහ දසාව තුල පුළුවන්

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h Год назад

    Sir Idri padma bala ditinawa obata bohoma pin..
    21:40 21:40

  • @yasas1756
    @yasas1756 6 месяцев назад

    ඉදිරි කොටස් ඕනී

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад +1

      ඉඩ ලැබෙන විදිහට කරන්නම් හොදේ

    • @yasas1756
      @yasas1756 6 месяцев назад

      @@ARIYAPALAHEWAGE හා.. ස්තූතියි ඔබතුමාට

  • @nethmishwetha1275
    @nethmishwetha1275 Год назад

    2004.3.24 කටක ලග්නය පස්වරු 2.33 ට මට සුදුසු රැකියා මොනවද ,ස්තුතියි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      කටක ලග්නය බෙරණ නැකත භූමියට සහ ජලයට අදාල රැකියා සුදුසුයි

  • @agncmalimadushani
    @agncmalimadushani Год назад

    සර්, එක ග්‍රහයෙක් උච්ච, දිග්බල, ආත්මකාරක, බාධක ග්‍රහයාම උනොත් ඒ ග්‍රහයා අස්ථ නම් ඒ ග්‍රහයාගේ බලය ලැබෙන්නේ කොහොමද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      රාශියට පමණක් බලය අඩුවෙනවා

    • @agncmalimadushani
      @agncmalimadushani Год назад

      සර්, ඒ ග්‍රහයා උච්චව,දිග්බල, මූලත්‍රිකෝණ උනත් අස්ත ග්‍රහයෙක් නිසා බාධක ග්‍රහය වීම නිසා බාධක ක්‍රියාත්මක වීම කොහොමද සිදුවෙන්නේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      අනිත් ගුහයන්ගේ බල දුබල තා බලන්න වෙනවා හරියට කියන්න

  • @KamalChinthaka-y9g
    @KamalChinthaka-y9g Год назад

    කනයා ලග්නයේ...4දනුවේ 22දෙර්කාණාදිපති කුජ වක්‍රව වර්ගෝත්තමව සිටීමේ ප්‍රෙතිපල මොනවාද...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      නෑදෑ හෝ පවුලේ ආරවුල් නිවාස ප්‍රශ්ණ ගෙදරින් පිට ඉන්න සිදුවීම අධ්‍යාපනයට බාධා ඇති කරනවා

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 Год назад +1

    කිසිම ග්‍රහයකූ නයිසර්ගීක වසයෙන් තවත් ග්‍රහයකූ හා සතුරු මිතුරු බාවයක් නොමැත ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +2

      ග්‍රහයො ග්‍රහයො අතර නොවයි සතුරු මිකුරු බලපවත්වන්නෙ රාශියෙන් රාශියට

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 Год назад +1

      @@ARIYAPALAHEWAGE අනිවාර්යයෙන්ම ✔ ..ග්‍රහ යුද්ද කියා දෙයක්ද තියෙනවා නේද ?

  • @astrology-iz9bp
    @astrology-iz9bp Год назад

    සරස්වතී යෝගය සම්බන්ධ වීඩියෝවක් ඕනෑ .

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      ඔබට අවශ්‍ය යෝග පමණයි වාගෙ මට සිතෙන්නෙ ඉතිනි අනිත් අයගෙ ඉල්ලීම් වලටත් ඉඩ දෙන්න ඕන නේද ඊළඏට බලමු.

  • @senanirupasingha8068
    @senanirupasingha8068 Год назад

    1981-02-14 01.29 p.m dambadeniya
    IDIRI DIYUNUWA KESEDA

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      වෘෂභ ලග්නය මුවසිරස නැකත 2025/10 න්පසු නිවාස
      කටයුතු සංවර්ධනය කරගන්න පුළුවන්

  • @neellomar4445
    @neellomar4445 Год назад

    කේන්දර පිලිගන්නෙ නැති කරන තර්කයක් තමයි සුර්ය ගමන් කරන්නෙ නැ එහෙම එකෙ ජෝතිශ්‍යයෙ සුර්ය ගමන් කරනවයි කියන්නෙ ඇයි කියල ආහානව. ඒ ගානෙත් ඔය විදිහට වීඩියෝ එකක් කරානම් වටිනව සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      සූර්යා ගමනේ යෙදෙන්නෙ සූරිය වලල්ලෙ සියළුම ග්‍රහයෝත් සමගයි විශ්වයේ අපේ සූරය සමග වූ චක්‍රවාටය තත්පරයට සැතපුම් 5000 කට නොඅඩු වේගයකින් අනන්තයක් නැති විශ්වවලල්ලේ ගමන් කරමින් තමයි ඉන්නෙ.නාසා ආයතනය නිකුත් කරන අභ්‍යකාශ තොරතුරු බලන්න

    • @neellomar4445
      @neellomar4445 Год назад

      @@ARIYAPALAHEWAGEවිශ්වයෙ රාශි වළල්ල හැදෙන්නෙ අපේ ලෝකය කේන්ද්‍රස්තානය කරගෙන මැද ලක්ෂය කරගෙන නෙමෙයිද. එහෙම නැත්නම් මුලු විශ්වයම රාශි දොලාහකට බෙදිලද තියෙන්නෙ ජෝතිශයෙ කියන විදිහට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      රාශි 12 හදුනා ගන්නේ ඈත තරු රටා අනුව සකස්කල රූපයක් පාදක කරගෙන ඔය තුරුවලටත් එහා ෂීරපථ, මන්දාකිණී තිබෙනවා මෙය අපේ පෘතුවිය සහ සූර්යා කේන්දර කරගෙන තමයි ගණිතයට අදාල කර ගන්න‍ෙ