A/L ජපන් rank එක්කට A දාමු

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 64

  • @KawyaChamodii
    @KawyaChamodii 16 дней назад +1

    Ane thank you very much Akke❤

  • @HimaliPriyadarshika-u5s
    @HimaliPriyadarshika-u5s 25 дней назад +2

    ♥♥♥ thanks akka

  • @Apsarimaheshika
    @Apsarimaheshika 25 дней назад +2

    thank you

  • @DilaniChandrika-p9r
    @DilaniChandrika-p9r 23 дня назад +3

    me wage subjects a/l walata thora gattot apita karanna puluwan job gena chuttak kiyala dennko akkiyo

    • @SathiraSithruwani
      @SathiraSithruwani  23 дня назад

      ඒ ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්.

  • @Daise-y6y
    @Daise-y6y 26 дней назад +2

    මෙ කියන සමහර ටිප්ස් වෙන languages වලටත් පාවිච්චි කරන්න පුළුවන් 😊තැනක් යු sithuu

  • @kaushiid
    @kaushiid 24 дня назад +2

    Thank you akke❤

  • @RedmiRedmi-wy1ds
    @RedmiRedmi-wy1ds 25 дней назад +7

    akke kanji text book eke name eka kiyannako oya laga japanese note thiyenavanm whatsapp channel ekak hadala dannako plzzzz🥺♥

    • @SathiraSithruwani
      @SathiraSithruwani  25 дней назад

      @@RedmiRedmi-wy1ds මම උපරිම උත්සහයක් දෙන්නම් නංගි,කංජි පොතේ නම prescribed Japanese language text book-A/L by RCJS කුරුණෑගල සමුද්‍ර book shop එකෙන් තමයි අපි ගත්තෙ,ලා කොල පාට ලොකු පොතක්

  • @Masheesvlogi-en8yj
    @Masheesvlogi-en8yj 26 дней назад +7

    Me november A/l krn kenekt dn japanese wlt khmd krgnn oni kyl kynnkoo😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  26 дней назад

      @@Masheesvlogi-en8yj කන්ජි වල ප්‍රශ්නයක් තියනවනම් පේපර් එක කියවන්න පුළුවන් ගානට කන්ජි බලාගන්න.ඒ කියන්නෙ මොකක් හරි කන්ජියක් දැක්කම ඒකෙ අදහස,මේකෙන් කියන්නෙ අම්මා,මේකෙන් කියන්නෙ අලුත් ඒ විදියට ,පාස්ට් පේපර්ස් කරන්න යූටියිබ් එකේ සෙන්සෙයි ලා දාල තියන ඩිස්කශන්ස් හරි බලන්න.ලකුණු ගන්නම පුළුවන් කල්චර්,ලිට් කොටස් හොඳටම බලාගන්න. කයිවා එක එක අවස්ථාවන් වල කොහොම එයිද කියන එක බලන්න ,පුළුවන්නම් මින්නනො නිහොන්ගො කයිව ටික හොයන් බලන්න .

  • @Kithmiasheka
    @Kithmiasheka 12 дней назад

    All The Best Nangi❤❤❤

  • @hirualmeida1229
    @hirualmeida1229 26 дней назад +2

    💗

  • @tharangiethugala4162
    @tharangiethugala4162 26 дней назад +2

    💐💐

  • @himanshaprabashika1236
    @himanshaprabashika1236 26 дней назад +2

    ❤❤

  • @Dimz-jay
    @Dimz-jay 26 дней назад +2

    😍😍😍😍😍

  • @ShalokaDahami
    @ShalokaDahami 26 дней назад +2

    ❤🌼

  • @chamodyasenanayaka.
    @chamodyasenanayaka. 18 дней назад +2

    Mn me para AL liynw akke. japanese fail wei kiyl bayai 😢mt 🥺

    • @SathiraSithruwani
      @SathiraSithruwani  18 дней назад

      බය වෙන්න එපා දැන්.මෙච්චර කාලයක් කරපු කොටස් ටික හොඳටම බලාගන්න.කයිවා ලියන විදිය ගැන වැඩිපුර බලාගන්න.ඒ ප්‍රශ්න කරලා හුරු වෙන්න.කයිවා ගැන අවබෝධයක් ගන්න ව්ක එක අවස්ථා වලට ගැළපෙන කයිවා කියවලා බලන්න.ඒකට poro nihongo listening and speaking app එක පාවිච්චි කරන්න.beginner ,jlptn5,n4 කියන ටික බලන්න.සංස්කෘතිය,සාහිත්‍ය හොඳටම පාඩම් කරොත් ගෙදරින්ම ලකුණු 15ක් නේ.මේ ටිකේ හිත කලබල කරගන්නෙ නැතුව ගිහිල්ලා උපරිමෙන් ලියන්න.මේ ටිකේ ජපන් වලට ෆෝකස් කරනව නම් කංජි පොත අරගෙන වචනෙ කියවන විධිය නැති උනාට කමක් නෑ.කංජියක් දැක්කම ඒකේ අදහස මොකද්ද කියන ගානට හුරු වෙන්න.හරියට එක ඉර දැක්කහම ඒක එක,ඉරි දෙකක් තියනවනම් දෙක, 母මේ තියෙන්නෙ අම්ම ,මව්,国 මේ තියෙන්නේ රට ඔන්න ඔය වගේ එතකොට 母国 එතකොට මෙතනට ආවාම අම්මයි,රටයි එකට එතකොට මව් රට ඒ විදියට කරොත් පේපර් එකේ අකුරු බැලුවාම තේරෙනවා.දවසකට පාඩම ගානෙ ගන්නකෝ.පේපර් එක ලියන්න ගන්නකොට ඔයාට උපරිම විශ්වාසෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නෙන් පටන් ගන්න.කෝක උනත් කමක් නෑ.ඔයාට පුළුවන් ❤️ 🫂

  • @Dahami2005
    @Dahami2005 24 дня назад +2

    Thank youuuuu❤

  • @sandalitharushika2179
    @sandalitharushika2179 25 дней назад +3

    Akki man A/L walata Japanese, media, ICT karanawa man 2026A/L mata hoda rank ekak Dann puluwanda hodata mahansi unoth

    • @SathiraSithruwani
      @SathiraSithruwani  24 дня назад +1

      ඔව් ලොකු චාන්ස් එකක් තියනවා,තුනටම මුල ඉඳන්ම A ටාගට් කරලා වැඩ කරන්න.✨🤍Good luck

    • @sandalitharushika2179
      @sandalitharushika2179 24 дня назад +1

      @@SathiraSithruwani mokakd akki thiyena chance eka

  • @lalroi3893
    @lalroi3893 7 дней назад

    Akki exam eka lanweddi mona wage. Wadada karnn ona podk kiyl dennko .

    • @SathiraSithruwani
      @SathiraSithruwani  6 дней назад +1

      පේපර්ස් වලින් පාඩම් කරන්න ඒවා ටයිම් තියල කරන ගමන් ,වඒවගෙඩ් තියන මිස්ටේක්ස් අහු වෙන ඒවට අදාළව ආපහු පාඩම් කරන්න

    • @lalroi3893
      @lalroi3893 6 дней назад

      @@SathiraSithruwani thank you akki

  • @PriyankaPriyanka-qu9yv
    @PriyankaPriyanka-qu9yv 24 дня назад +2

    Akka agri wlt weda kre kohomada?😢

    • @SathiraSithruwani
      @SathiraSithruwani  23 дня назад

      මම ඉස්කෝලෙ නෝට්ස්,ක්ලාස් නෝට්ස්,ඩීප්ප් එඩියුකේශන් නෝට්ස් වලින් මට ගෙලපෙන විදියට එකතු කරල පාඩම් කරේ,මට අවුරුද්දක්ම මගෑරුන ටික ඔක්කොම බැලුවෙ ඩීපී එඩියුකේශන්,highly recommend ,සර් ගෙ තාක්ෂණ අධ්‍යාපනය පේපර් ඩිස්කශන්ස් අනිවාර්ව්න් බලන්න.mcq හදගන්න ඕනි පොයින්ට්ස් වලට,කොලයක් අරගෙන ඔයාම ප්‍රශ්නයක් හදල ඒකට උත්තර්ව්ත් එතනින් ලියන්න.ඔයා mcq කරද්දි වැරදෙන උත්තර තිබ්බනම් ඒවත් ප්‍රශ්නෙයි උත්තරෙයි ලියල ඒකට එකතු කරගන්න.නිතර ඒ ඔරශ්න උත්තර කියවන්න.ඊඉළග දේ තමයි මෙතනින් මොන විදියට ප්‍රශ්න එයිද කියල හිතල පාඩම් කරන්න.එසේ ආවොත් කොහොමද,ස්ට්‍රක්චර් එසේ කොහොමද කියල,රචනා ප්‍රශ්න නම් ලියලම හුරු වෙන්න ඕනෙ වෙලාවට එතකොට වැඩ බැලන්ස්.

  • @Oeyg87k
    @Oeyg87k 16 дней назад +2

    දෝසේ කුචිරායි 😅

  • @SathmikaBalasooriya
    @SathmikaBalasooriya 23 дня назад +1

    ❤️👍

  • @hashiniamasha7865
    @hashiniamasha7865 9 дней назад

    Akke culture note nadda akka gava ane ee question mage godak aul😢

  • @B.u.n.n.y.636
    @B.u.n.n.y.636 18 дней назад +1

    Jpan awul gihin thiynne hdtm 🙁

  • @B.u.n.n.y.636
    @B.u.n.n.y.636 18 дней назад +2

    Oya A/L walt ghpu grmmer short note ekk ndd

  • @a.p.w.5742
    @a.p.w.5742 13 дней назад

    Akke japanese paper eka liyaddi time manage krgththe kohomda kiylth kiyl dennko

    • @SathiraSithruwani
      @SathiraSithruwani  12 дней назад

      මුලින්ම ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ අරන් ලියල හුරු වෙලා ඊට පස්සෙ ටයිම් තියල පේඔඅර්ස් කරන්න එතකොට හරි

  • @yasitha2004
    @yasitha2004 26 дней назад +2

    akke man 2026 a/l karanne. mata japan thoragannamai hithenne eth godak aya kiyanawa eka amarui kiyala....anika a/l japan walata A ekak thibbe nattan eka wadak nalu..ane eka attada akke'.plz reply

    • @SathiraSithruwani
      @SathiraSithruwani  26 дней назад +2

      @@yasitha2004 හරියට මුල ඉඳල වැඩ කරොත් A එකක් දාන්න අමාරු නෑ,A එකක් නැත්තම් වැඩක් නෑ කියනවට වඩා හොඳ z එකක් ගන්න නම් A එකක් තියන එක හොඳයි කියල ගන්න. මගෙ යාලුවෙක් හින්දි,මීඩියා A,ජපන් B වලට Rank 38 ආවා.එහෙම එක වැඩක් නෑ කියන්න බැහැ.ගොඩක් විෂයන්ට වඩා භාෂා විශයන් වල z වැඩියි.

  • @VihangiAmaya-x5q
    @VihangiAmaya-x5q День назад

    Ane akki culture tikth krnnko 😢

  • @DilmiPerera-cp8lw
    @DilmiPerera-cp8lw 18 дней назад +1

    Agriculture science wlt A ekk dagaththa widiyth kiynnko 😓

    • @SathiraSithruwani
      @SathiraSithruwani  2 дня назад

      මම ඩීපී එඩියුකේෂන් වීඩියෝස් බැලුවා,ඒකෙ පේඔඅර් සීරීස් එකත් කරා,ගෙදරදි රචනා ප්‍රශ්න වෙලාව තියල ලිව්වා,ක්ලාස් එකේ දි ෆුල් පේපර් වෙලාව තියල ලිව්වා. Mcq වලදි එන්න පුලුවන් පොයින්ට්ස් ප්‍රශ්න විදියට ලියලා උත්තරේ ලියපු නෝට් එකක් මං නිතරම බැලුවා.ප්‍රශ්න පත්‍ර කරද්දි වැරදුන. Mcq එහෙමත් හරි උත්තරේ එක්ක එතනින් ලිව්වා. ඒ විදියට තමයි.

  • @MalithiKoswaththa-bp4rb
    @MalithiKoswaththa-bp4rb 20 дней назад +6

    අනේ අක්කී මං මේ සැරේ exam ලියනවා අනේ ඒ උනාට මං ගාව literature , culture part එකට අදාල නෝට් නැහැ පුලුවන් නම් නෝට් ටිකක් දෙනවද plzzzz❤

    • @SathiraSithruwani
      @SathiraSithruwani  18 дней назад

      මම ට්‍රයි එකක් දෙන්නම් අනිවාරෙන්ම.කල්චර් ටිකත් අපි වීඩියෝ වලින් කවර් කරන්න බලමු.

    • @ashinidissanayake713
      @ashinidissanayake713 7 дней назад +1

      Plz akke e tika karala dennko

    • @SathiraSithruwani
      @SathiraSithruwani  7 дней назад

      @ Lit lessons dannam ❤️

  • @Apsarimaheshika
    @Apsarimaheshika 25 дней назад +2

    ජපන් සංස්කෘතිය කොටස් වෙනම පොතකද තියෙන්නෙ ඒකත් ගන්න තියනවද බුක් ශොප්වල

    • @SathiraSithruwani
      @SathiraSithruwani  24 дня назад +1

      ඔව් ,ලාකොළ පාට වගේ පොතක් A/L ජපන් සංස්කෘතිය පොත කියල අහන්න.

    • @Apsarimaheshika
      @Apsarimaheshika 24 дня назад +1

      @@SathiraSithruwani thank you

    • @Apsarimaheshika
      @Apsarimaheshika 24 дня назад +1

      @@SathiraSithruwani අපි AL වලට ජපන් රචනාව ලියද්දි ඡේදයක් පටන් ගන්නෙ කොටුවක් අත් ඇරලනෙ ඒක කරන්නෙ පලවෙනි ඡේදෙදි විතරද නැත්තම් අනිත් ඡේද වලදිත් කරනවද
      පුලුවන්නම් රචනාව ගැනත් පහදල වීඩියෝ එකක් ගේන්න ❤️

  • @dewmipj3124
    @dewmipj3124 26 дней назад +3

    😍😍

  • @kaushalyaariyadaa1927
    @kaushalyaariyadaa1927 26 дней назад +2

    ❤❤

  • @thitymusic1208
    @thitymusic1208 15 дней назад

    Thank you akke❤

  • @HiruAkarsha-q8e
    @HiruAkarsha-q8e 26 дней назад +2

    ❤❤

  • @KaveeshaSithmini-w3k
    @KaveeshaSithmini-w3k 26 дней назад +2