අපි දෙන්නගේ Q & A | ඇත්තටම ආස මල්ලිලටද ? | මගේ crush එක එයා 🥹 | එහෙම කෙනෙක් තමයි හම්බෙන්න ඕනේ 🙈

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 595

  • @Nishi780
    @Nishi780 2 месяца назад +583

    ආස්මි අක්ක නම් කනවා ප්‍රශ්න කෝම උනත් 🌚

    • @thusharasamantha5524
      @thusharasamantha5524 2 месяца назад

      Ygeywhegueshieheiagiabwbhsuwhkaowpanzbs e s wwnhwiwnajNnKnsndkrskababankhan57aeautuf😃🤩🤩🤩

  • @araamibro4028
    @araamibro4028 2 месяца назад +181

    සචින්තනී කියන්නේ ආත්ම ගරුත්වය ගැන හිතලා සහ තමන් දෙන උත්තරේ තමන්ට වගේම තව කෙනෙක්ට වටිනාකමක් වෙන විදිහේ සහ බොහොම බුද්දිමත් ව ප්‍රායෝගික ජීවිතේ ගැන කතා කරන කෙනෙක්.
    ආත්මී සමාජශීලී,තමන් වගේම සමානව අනිත් අය ගැන බලන කෝනයක් තියෙන්නෙ සහා විනෝදයෙන් ජීවිතේ ගත කරන්න කැමති කෙනෙක්.

    • @imashanethmi6268
      @imashanethmi6268 2 месяца назад +6

      Jeneration ehm tmi 😁athmit 22 wage

    • @Senushie
      @Senushie 2 месяца назад +11

      ඔව් සචින්තනී ලෝයර් කෙනෙක්නෙ ඇත්තටම උගත්කම තෙරෙනව මනුස්සයෙක් කතා කරන විදියෙන් පව

    • @araamibro4028
      @araamibro4028 2 месяца назад +2

      @@Senushie hummm ow

  • @randinawodya1225
    @randinawodya1225 2 месяца назад +410

    සචින්තනීගේ තීන්නේ අමුතුම ලස්සනක්♥️😘

  • @RangaNethmi
    @RangaNethmi 2 месяца назад +204

    කොල්ලෙක්ට ලැබෙන්න ඕනා සචින්තනී වගේ කෙල්ලෙක් මෑත කාලේ දැක්ක කට්ටකාලා ජීවිතේ දිනවන්න උත්සාහ කරන කෙනෙක් ,❤

  • @madushikalakmani5612
    @madushikalakmani5612 2 месяца назад +372

    Miona හරි විවෘත චරිතයක් වගේ❤

  • @Yeshie11
    @Yeshie11 2 месяца назад +81

    15:22 ඔයා කියන්න අක්කෙ මං කන්නම් 🌝🤣🥹💗💗

  • @Gaming_Anuu
    @Gaming_Anuu 2 месяца назад +150

    ආත්මි අක්කට බඩගිනියි වගේ 😸💗

  • @KVN-NK
    @KVN-NK 2 месяца назад +382

    මොනා කරන්නත් කන්න එපැයි 😂 හොදට කන්න ආස්මි අක්කෙ 😊

    • @sam-l2f8y
      @sam-l2f8y 2 месяца назад +6

      ආස්මි😒

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 2 месяца назад +2

      Minuri de silva❤ mata vada 3 years balay man ada eka dana gaththe mechchra kal hithan hitiye akka kenek kiyala😂😂😂.

    • @amilabrolk
      @amilabrolk Месяц назад

      බඩජාරියෙක්......

  • @natureshorts-n9l
    @natureshorts-n9l 2 месяца назад +395

    අස්මි අක්කා කනවා හෝ ගලා 😂

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 2 месяца назад +9

      ආස්මිද කන්නෙ😅

    • @shanikamadubashini3518
      @shanikamadubashini3518 2 месяца назад +2

      ​@@W.M.M.DineshkaDineshkaඇස් deken balahannko ithin asmida kanne kiyala😅😅😅

  • @TharushaNeyo
    @TharushaNeyo 2 месяца назад +132

    ආත්මි අක්කනම් මල්ලිලා සීන් එකේම ඉන්නෙ🫣❤️

    • @Lakshan..
      @Lakshan.. 2 месяца назад +6

      😔Ow eya 2003 neda

    • @Oshiniapsara
      @Oshiniapsara 2 месяца назад

      ​@@Lakshan..ow neda

    • @TharushaNeyo
      @TharushaNeyo 2 месяца назад

      @@Lakshan.. yep 😁

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk 2 месяца назад +128

    හිරිපොද වැස්ස කතාවෙ ඔය දෙන්න හිටියත් නැතත් ආසම දෙන්නෙක් 😍❤️හරිම ලස්සනයි

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 2 месяца назад +871

    Vlog එක පැත්තක අර ඩයල් එක හොදට කනවා😂

  • @SamanaliRodrigo-h5g
    @SamanaliRodrigo-h5g 2 месяца назад +82

    ගොඩාක් ඔපන් කෙල්ලෙක් ආත්මි කියන්නෙ මට පේන විදිහට...❤
    මුලින්ම ඔයාවගේ යාලුවෙක් ෆිල්ඩ් එකට සෙට් වෙද්දි හම්බුන එක හොදයි ❤❤❤
    මොකො සචි කියන්නෙ ගොඩක් පරිනත කෙනෙක් මට පේන විදිහට❤❤❤❤
    දිගටම කතාව බලන්නව ආදරෙයි ❤

  • @D.D.W-w7r
    @D.D.W-w7r 2 месяца назад +352

    දෙන්නම ටිකක් එක වගේ පේනවා 😊

    • @Newowner-v9o
      @Newowner-v9o 2 месяца назад +6

      Ubata Ledak ehenm😂

    • @D.D.W-w7r
      @D.D.W-w7r 2 месяца назад +3

      @@Newowner-v9o මගේ ලෙඩේ 179 කටම තියෙනවා. ඒකයි කමෙන්ට් එකට ලයික්ස් 179ක් වැටිලා තියෙන්නේ.. තව කමෙන්ට්ස් නොබලා ගිය කී දෙනෙක්ට ඇත්ද? පරිස්සමෙන් ඔයාටත් බෝ වෙයි 😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 2 месяца назад +1

      ​​@@D.D.W-w7r 273 like man like kare na habay😁 denna eka vage neme 6 years gap ekakuth tiye man🎉 mechchra kal hithan hitiye minuri de silva❤ mata vada vadimal kiyala habay eka ehema neme😂

  • @milankolonne
    @milankolonne 2 месяца назад +113

    Minuri ඔයා පුලුවන්නම් වැඩිකාලයක් sachinthani එක්ක කාලය ගත කරන්න එයා හිතන විදිහ කතා කරන දේවල් ගැන වැඩිදුර අහන්න …. අපි ආරක්ෂා කරගන්න ඕන වටිනකම් එළියට දුන්නම නැවත ඒක හදන්න බැහැ. හරියට වතුර නැති කළ වගේ වෙනවා . Sachinthani me de eyata kiyanna tc .

    • @short_hub001
      @short_hub001 2 месяца назад +3

      😂😂

    • @The_Travel_To_World.
      @The_Travel_To_World. 2 месяца назад +3

      Haa kiyannam😊

    • @milankolonne
      @milankolonne 2 месяца назад +5

      මේ රැකියාව නිසා අවසානයේ හරි වැරැද්දවත් තේරුම් ගන්න බැරි තැනට පත්වෙනවා . ලෝකයට කාමය රාගය දෙන රූකඩයක් බවට පත්වෙනවා Minuri talented , unlimited carrier එකක් තියෙනවා කියලා කිව්වට ලෙහාගන්න බැරි නූල් බෝලෙක පැටලෙන්නේ . මේක මුළු ලෝකයටම කියන්න බැහැ . මේක බලන නංගිල මල්ලිලා බොහොම ප්‍රවේශමෙන් තමන්ගේ වෘත්තිය තෝරාගන්න. Good luck for everyone..

    • @watson1212
      @watson1212 Месяц назад +1

      mnd bn kiywnne baila 😂😂😂

    • @milankolonne
      @milankolonne 28 дней назад

      @@watson1212 මේ වගේ තැනක මේ වගේ කමෙන්ට් එකක් දැම්මම කොහොමත් බයිලාවක් වගේ පේනවා , මන්දාපු කමෙන්ට් එක වගේ එක කමෙන්ට් එකක් හරි තියෙනවා නම් මට මෙන්ෂන් කරපන් යාළුවා .

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 2 месяца назад +11

    හිරිපොද වැස්ස ලස්සනයි.හැමදාම බලනවා.කැම්පස් එකේ වැඩත් එක්ක හිතට සතුටක් එන්නෙ කතාව තියෙයි කියල මතක් උනාම

  • @ShanukaKumarasiri
    @ShanukaKumarasiri 2 месяца назад +27

    ආත්මි අක්කා කතා කරන විදිහ මරු 🌝❤

  • @kesha_li
    @kesha_li 2 месяца назад +191

    මියෝනා පොඩි ලමයෙක් වගේ ආදරේ හිතෙනව ❤ සචින්තනි පරිණතයි එයත් ෂෝයි ❤

    • @roshansabeeha1151
      @roshansabeeha1151 Месяц назад +1

      මෙයාගේ නම මිනුරි ද මියොනා ද 😑🙄

  • @siwhelaya4755
    @siwhelaya4755 Месяц назад +7

    ඇත්තටම මේ කෙල්ලෝ දෙන්නම ආදරේ කරන්නත් විවවාහ වෙන්නත් හොද දෙන්නෙක්. මෙයාල මේ කියන දේවල් ඇත්තම නම්. මට මතකයි සමහර නිලියෝ ඉන්නවා මට HRV එකක් තියනවා බඳින කෙනාට අඩුම ගානේ BMW එකවත් තියෙන්න ඕනේ කියන. නමුත් මේ දෙන්න ආදරය , විවාහය , ජීවිතය දකින්නේ හරිම යථාර්තවාදී විදිහට.

  • @diludevika
    @diludevika 2 месяца назад +45

    සචිනිගෙ අදහසක් හොදයි සච්න්තනී ලස්සනයි හුරුබුහුටි ❤

  • @KaveeshaBandara-m6y
    @KaveeshaBandara-m6y 27 дней назад +9

    ආස්මී ඔය හොදට කතා කරන්නෙ මරිසිනේ දාලා තියෙන්නෙ කලින්....😅💔

  • @Shalaa.ashinshani
    @Shalaa.ashinshani 2 месяца назад +64

    කන්න ගත්තම මටත් ඉන්න තැන මතක නැ 😅❤

  • @SakunthalaSudarshani
    @SakunthalaSudarshani 2 месяца назад +48

    ප්‍රශ්න වලටනම් කොයි වෙලේ උත්තර දෙන්න බැරිද අනේ ඊට කලින් කාල ඉන්න ඕනේ 🥲🥲

  • @nimcollection7178
    @nimcollection7178 2 месяца назад +6

    5:23 මරු

  • @priyadarshaniggc
    @priyadarshaniggc 18 дней назад +6

    අක්කි ආත්මි අක්කා හරිම ලස්සනයි.මම එයාට ආදරෙයි කියලා කියන්න.මට නින්දෙදිත් ආත්මි අකිකව මතක් වෙනවා. Please මේ කතාව එයාට කියන්න.please

  • @nilanthamax2775
    @nilanthamax2775 2 месяца назад +88

    ප්‍රශ්න වලට උත්තර දෙන්නැතුව කන්න ඇවිත්ද කොහෙද ආස්මි අක්කා

    • @nethminiWasantha
      @nethminiWasantha 2 месяца назад

      බලු කතා කියන්නේපා යකෝ😂😂😂😂😂

  • @amilahemachandra2619
    @amilahemachandra2619 Месяц назад +8

    මේ සුටී කෙල්ලො දෙන්නට කියන්න ඔනී.. 😋 ඔයාල දෙන්නට ඔනී විදිහට කොල්ලො සෙට් වෙන්නෑ අශ්‍රය කරල දෙන්න ගලප ගන්න ඔනී..කැප කිරිම් දෙන්නම කරන්න ඔනී.. ඔයාලගේ attitudes වලට හරියනම කොල්ලො වෙන්න රොබෝල දෙන්නෙක් තමයි ගලප ගන්න වෙන්නෙ රත්තරං.. මොකද කොල්ලොන්ටත් බලාපොරොත්තු තියනව තමන් mry කරන කෙල්ල මේ විදිහ වෙන්න ඔනි කියල.. පවුල් ජීවිතයක් ගොඩ නැගෙන්නෙ දෙන්නට දෙන්න කරන කැපකිරිම් අනුව රත්තරං ❤ any way ආදරෙයී සුදු අම්මීල දෙන්නටම.. 😋😍

  • @JandrikaJandrika
    @JandrikaJandrika 2 месяца назад +95

    ආත්මි අක්කා දැක්කාම මට මතක් උනේ මගෙ යාලුවා...එයාගෙ කතාවයි හැසිරීමයි දෙකම මගෙ යාලුවා වගේ...😂❤ ආදරෙයි ආත්මි අක්කා...❤

  • @tha_ra1016
    @tha_ra1016 2 месяца назад +25

    ලස්සන ලමයි දෙන්නෙක් ඔයාලා🥺🤍 කාගෙ දිහාද බලන්නෙ කියලා හිතාගන්න බෑ කතාවෙත් මාරම ලස්සනයි ආදරෙයි ❤

  • @NisalIndula
    @NisalIndula 2 месяца назад +23

    ලස්සනයි. ආයෙමත් මේ වගේ ලස්සන vlog එකක් ගේන්න. Love you both, Sachi akka and Minu akka ❤

  • @PraboDini
    @PraboDini 2 месяца назад +63

    අනෙ ආත්මි අක්ක නම් සොක් අනෙහ් එයාහ්🥰

  • @SubhashiniMadusha
    @SubhashiniMadusha 2 месяца назад +28

    20:33 අම්මෝ කෑම එකේ සිහියෙනම තමා මරු ඈ....🤭🫰❤️

  • @udanachamara2007
    @udanachamara2007 2 месяца назад +10

    14:47 අන්තිමට ආදරේට ලස්සන ඕනෙමද🥺💓

  • @jbtvjbvoice4673
    @jbtvjbvoice4673 Месяц назад +6

    ආදරෙයි ඩබලටම....
    හැබැයි චුටිටක් ආත්මි අක්කාට වැඩියෙන් ආදරෙයි....

  • @ashenkaweesha5227
    @ashenkaweesha5227 2 месяца назад +16

    යම් කිසි ප්‍රතිරෑපයක් තිබ්බ නම් ඒක සම්පූර්නෙන්ම වෙනස් උන 😅

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n 2 месяца назад +45

    ආත්මි හරිම ෆන් නෙද ❤❤❤

  • @NadeeshaDamayanthi-j5x
    @NadeeshaDamayanthi-j5x 2 месяца назад +8

    Aathmi අක්කා කොන්ඩේ දිගට තිබ්බ නම් තවත් ෂෝයි

  • @tharushathikshana2172
    @tharushathikshana2172 2 месяца назад +4

    අත්මිගෙ අමුතු හුරතලයක් පෙනවා එයා ලස්සනයි

  • @lahirudilshan7619
    @lahirudilshan7619 2 месяца назад +45

    ආස්මි අක්ක කනව කනව ඉවරයක් නෑ 😂😂

  • @DaminduNisal-DN
    @DaminduNisal-DN 2 месяца назад +9

    ආත්මි අක්කා මාර බඩගින්නකනේ ඉදලා තියෙන්නෙ 🙈😹💕

  • @nipunihansika8836
    @nipunihansika8836 2 месяца назад +76

    අාත්මි අක්කා කතා කරන විදිය ලස්සනයි❤

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 2 месяца назад +58

    Athmi akka mallila gana serious wage... 😂❤ cute ane dennama❤❤❤😭🥺

  • @nethnavodya7291
    @nethnavodya7291 2 месяца назад +31

    දෙන්නම කනවා කනවා ඉවරයි නෑ❤❤😂😂

  • @Yureninimsara-w2s
    @Yureninimsara-w2s Месяц назад +2

    සචින්තනි අක්කි ඔයා හෙන අහින්සකයි,Calm..I like it😭❤

  • @senudancinggroup8180
    @senudancinggroup8180 2 месяца назад +18

    බොරු පොශ් නැති කෙල්ලෙක් ආත්මි කියන්නෙ 😩💗

  • @karunarathnabulathsinhalag6376
    @karunarathnabulathsinhalag6376 Месяц назад +2

    20:33 කෑම 2 ගැනමයි සිහිය ආස්මි අක්කිගේ...😅😅

  • @yenuri7683
    @yenuri7683 Месяц назад +3

    13:20 ammo ammo athmi Akka athal ane oya 😅❤

  • @m.k.bandara3994
    @m.k.bandara3994 2 месяца назад +12

    හිමිට කනවා ඔයි miona අක්කා... 😅❤️

  • @nethubbh3001
    @nethubbh3001 2 месяца назад +9

    ආත්මි අක්කත් මන් වගේ හැමෝම කියනවා මගේ මූණ එයාගෙ වගේ කියලා ගොඩක්ම ලිප්ස් මගේ කොන්ඩෙත් කලින් ආත්මිගේ කොන්ඩේ වගේ වයසත් එකයි අපි දෙන්නගේ 🫣 දැන් තමයි දැක්කේ ලෝකේ පෙරලුනත් මන් වගේම කෑම කාලා ඉන්නවා කියලා 🤭

    • @malshaff3562
      @malshaff3562 2 месяца назад

      Oyth asada mallilata😌

  • @SahanDilsara-t8m
    @SahanDilsara-t8m 2 месяца назад +101

    ආස්මි අක්කා රෝස මලක් වගේ කියන උන් මේ කොනට🥺🫶💗💗

  • @Lucky_girl-SL
    @Lucky_girl-SL 2 месяца назад +3

    9:50 sachinthani dilini lakmali wagemai.

  • @Redgalaxy12345
    @Redgalaxy12345 2 дня назад +1

    wadiya balanna epa abbahi weno
    💖💗💗

  • @nethmini9447
    @nethmini9447 2 месяца назад +19

    17:30

  • @UrPepper
    @UrPepper 2 месяца назад +28

    0:57 හැමොගෙම අක්කා බන්ඩක්කා😹🌱❤️

    • @Hrsanjana1994
      @Hrsanjana1994 2 месяца назад +2

      Ai wattakka😂

    • @UrPepper
      @UrPepper 2 месяца назад +1

      @@Hrsanjana1994 😹

  • @tlclub2892
    @tlclub2892 2 месяца назад +10

    Vlog එක පැත්තක තියල අරකි කනව දමාගෙන 😂

  • @lassa6371
    @lassa6371 2 месяца назад +5

    Sachinthani akka godak ලස්සනයි

  • @TNethsara
    @TNethsara 2 месяца назад +120

    මල්ලිලා on fire 😂

  • @hirudinilawanya6379
    @hirudinilawanya6379 2 месяца назад +58

    ඔයාට තියෙන්නෙත් මගෙ thinking pattern එක අක්කේ...
    ❤❤ love you dennatama

  • @Methuni-z8m
    @Methuni-z8m 2 месяца назад +3

    ප්‍රශ්න පැත්තක තියලා කනවා ඔහොම තමා අස්මි අක්කේ කන්න ඕනි බොන්න ඕනේ ආතල් එකේ ඉන්න ඕනි 😂😂😂😂😂❤❤❤

  • @GayaniLakkmali
    @GayaniLakkmali 2 месяца назад +10

    දෙන්නම එක වගේ පේන්නේ මට විතරද❤😊

  • @Lovergaming5495
    @Lovergaming5495 2 месяца назад +3

    ලස්සන vlog එකක් වගේන favourite drama එකේ ආසම actress ලා දෙන්නා.ඒ වගේම හොඳ Q & A test එකක්.ලස්සනට drama එකත් යන්න ඉස්සරහට දෙන්නටම ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන දෙන්නටම❤❤❤❤.

  • @dilanchamikara3262
    @dilanchamikara3262 2 месяца назад +14

    සචින්තනීගෙ ලස්සන.❤

  • @slanuga5863
    @slanuga5863 2 месяца назад +38

    අස්මී අක්කා තාම single වගෙයි පෙන්නේ 😅

    • @lsrathmalge5413
      @lsrathmalge5413 2 месяца назад +1

      Na eyata kenek innva ❤❤❤❤😘😘😘

  • @ChamithuPraveen-t6u
    @ChamithuPraveen-t6u Месяц назад +3

    මමදැකපු ලස්සනම හිනාව මියොන අක්කිග්‍ර 🥰🥰

  • @paranormalst
    @paranormalst 2 месяца назад +14

    vlog ❌ කෑම ✅

  • @nisanthnisanth
    @nisanthnisanth Месяц назад +2

    ඉතිං ඔයාට මේක ගැන මොකද හිතෙන්නෙ ඇහුවම අර ඩයල් එක කෑම දෙකද අහනවා
    මරු යකෝ ආස්මි අක්කා 😂😂😂
    සචින්තනී අක්කා මරු ❤😂

  • @SabithaMadhuwanthi-up8hq
    @SabithaMadhuwanthi-up8hq 18 дней назад +1

    Ane asmi akki 😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💖💖💖💖💖💖💖💖💖💖💖💖.........

  • @sachinichamathka-u2k
    @sachinichamathka-u2k 2 месяца назад +21

    ආත්මි අක්කගෙ ඇස් දෙක ලස්සනයි 😍😍

  • @Amasha-h2n
    @Amasha-h2n 2 месяца назад +5

    මේක හෙන හොඳ අතක්😂😅❤❤

  • @DasuniSamanthilaka-my9sc
    @DasuniSamanthilaka-my9sc 2 месяца назад +3

    ආත්මි අක්කා කනවා හෝ ගලා 😂❤🎉

  • @SulajiPathirage
    @SulajiPathirage 2 месяца назад +10

    ආසම දෙන්නෙක්❤

  • @ashmisamarasingha93
    @ashmisamarasingha93 2 месяца назад +7

    ඒ ගර්ල් හරි ලස්සනයි..❤

  • @UdeniPriyanka-f5c
    @UdeniPriyanka-f5c Месяц назад +2

    මූනට❤😊

  • @Hana-NH8wu
    @Hana-NH8wu Месяц назад +2

    අනේ අක්කි ඔයා රඟපාන එක අතරින්නේ නැහැ නේද ආකාශි අක්කි.

  • @LTSLovers
    @LTSLovers 2 месяца назад +3

    ආසයි අනේ දෙන්නටම❤

  • @bagyagamage6746
    @bagyagamage6746 2 месяца назад +3

    ලස්සනයි ඔයාල දෙන්නම❤❤😊😊

  • @aveeshachavindi6531
    @aveeshachavindi6531 2 месяца назад +3

    13:24 athmi akkage munaaa😹💗❤️❤️

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu 2 месяца назад +13

    දෙන්නම ලස්සනයි...❤❤

  • @tharushanethmika8518
    @tharushanethmika8518 2 месяца назад +32

    ලංකාවේ කොල්ලො ඔක්කොම පැණියො නෙවෙයි හරිත😏

  • @shyamaleepradeepika-s9k
    @shyamaleepradeepika-s9k 2 месяца назад +3

    Vlog නම් කවදා කරන්න බැරිද ඒ වගේද කෑම 😂😁

  • @Sarathk-c9q
    @Sarathk-c9q 2 месяца назад +2

    ආත්මී අක්කා teledrama එකේ ඉන්නවට වඩා මෙතන ලස්සනයි 😁😁

  • @shashika7163
    @shashika7163 2 месяца назад +28

    “මල්ලි කෙනෙක් ද කොහෙදෝ අනේ” 😒💕

  • @RangaNethmi
    @RangaNethmi 2 месяца назад +4

    සචින්තනී ❤ එයා ලස්සනයි

  • @playbackguide297
    @playbackguide297 Месяц назад +1

    ඇත්තටම සතුටුයි ඔයාල දෙන්න ගැන. හැබැයි ආදරේ ගැන කතා කරන්න නිලියොන්ට,modeling කරන අයට අයිතියක් නැ . මොකද ඔයාල මේ ලෝකෙට ඇවිල්ල ඉන්නේ ඇස පිනවන්න ප්‍රේක්ෂකයෝන්ගේ .ඒ නිසා ඔයාල ඒ ක්ෂේශ්‍ර තෝර ගත්ත .ආදරේ කියන දේ ඔයාලට රකින්න ba .ඒකට හේතු ඔයාල දන්නවා . ඒ නිසා ජිවිතෙන් ඒ වචනේ අයින් කරගන්න .

  • @kehannimlaka518
    @kehannimlaka518 Месяц назад +1

    මරු මචන් මේ දෙන්නා. මොනවා වුනත් attha කතා කරනවා. මේ වගේ අයටනම් මන් කැමතියි . I ❤you so much අක්කිලා දෙන්නටම😚💋💫💗💗

  • @NethmiImasha-ji4by
    @NethmiImasha-ji4by 2 месяца назад +3

    අබියා දැක්කොත් ඉවරයි ආත්මි අක්කෙ

  • @DROID-e1c
    @DROID-e1c 2 месяца назад +7

    මේවට මොනා හරි කිව්වොත් ජීවිතේ විදින උන්ගෙන් බැනුම් අහන්න වෙනවා 😂

  • @damithbuddika8695
    @damithbuddika8695 2 месяца назад +9

    අතෑරලා ආදරෙ කරන්න නෙවෙයි ආදරෙ කරලා අත හැරියම ඒක දරාගන්න පුරුදු වෙන්න

  • @hiruninishadini6637
    @hiruninishadini6637 2 месяца назад +7

    Sachinthani nangi godak hoda kenek aththatama ❤❤

  • @RelaxationVibes223
    @RelaxationVibes223 2 месяца назад +7

    Athmi fun character ekak wage 😂

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b Месяц назад +1

    ආත්මි ඉන්න program 3k විතර බැලුවා..මට තේරුනේ එයයි එයාගේ අම්මයි ආමාරුවෙන් සිංහල කතා කරනවා වගේ දෙයක්..ඇත්තටම එයා සිංහල නෙවෙයි ද..❤

  • @ThashiniImasha-s2m
    @ThashiniImasha-s2m 2 месяца назад +23

    ලෝකෙ පෙරළුණත් ආත්මී අක්කනම් කන්න අමතක කරන් නෑ නේද සචි අක්කියෝ ❤

  • @PasanNimsara-j5b
    @PasanNimsara-j5b 2 месяца назад +7

    ආස්මි අක්කා දෙකෙ දාගෙන කනවා 😂😅

  • @KaveeshaDj
    @KaveeshaDj 20 дней назад +1

    Oya dannama lassanai attatama mama adara atmi akkata ❤ ❤❤ adari

  • @SinithSinith-k3c
    @SinithSinith-k3c 4 дня назад +1

    මල්ලිලා මෙ පැත්තට

  • @WasanthiMadushani-x3t
    @WasanthiMadushani-x3t 28 дней назад

    අත්මි අක්කි ඉන්න කතා ටික මොනවාද හිරි පොද වැස්ස විතර ද❤️❤️

  • @inokawijesinghe.6288
    @inokawijesinghe.6288 2 месяца назад +17

    හැමෝගෙම akka - athmi akka 😂❤❤❤

  • @dilinimadushika1862
    @dilinimadushika1862 2 месяца назад +3

    යකෝ කනව කනව ඉවරයක් නෑනෙ😂😂 සචින්තනීට කන්න දෙන්නෙම නෑ ...නිලියක් කියල ඔලුවට අරන් නෑ හැබැයි ❤❤❤

  • @Lusha999k2v
    @Lusha999k2v 2 месяца назад +16

    When aasmi said : මන් ගොඩක් ටැලන්ට් කෙනෙක්
    In my mind : නිල් පාට අලියා 😂

  • @ashenkavesha3088
    @ashenkavesha3088 Месяц назад +1

    Asmi akka maru🤭💖💖💖