සවුන්ඩ් කරන අයට වටිනා වීඩියෝ එකක්. මොහොතක් රැදී ඉදල අහන්න. ජීවිතේ ඔබෙ ගමනට වැදගත් වේවි.

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 24

  • @Raveeshavidusara-jv4xe
    @Raveeshavidusara-jv4xe 14 дней назад

    අහලා තියෙන දන්න කෙනෙක් ❤ මුල් හිමිකරැවන් ❤❤❤

  • @thanujadilru2795
    @thanujadilru2795 14 дней назад

    මාමාගේ ඉදිරි වැඩකටයුතු තව තවත් සාර්ථක වේවා...!!! බුදුසරණයි මාමේ !!!

  • @RuwanBuddika-p1r
    @RuwanBuddika-p1r 15 дней назад +2

    👍👍එළ..👍👍👍

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 14 дней назад

    තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමා ට පරණ අය ගෙනා දෙ රැකගමු.කෞතුකාගාරයක් වගෙ ආසයි දැක්කම

  • @chanukakalhara1873
    @chanukakalhara1873 14 дней назад +1

    බොහොම වටිනා වීඩියෝවක්... බොහොම නිහතමානී අනන්ත කෙනෙක් රණසිංහ අයියේ බොහොම ස්තූතියි මෙවැනි වටිනා වීඩියෝ දානවට...🙏 තෙරුවන් සරණයි...!

  • @GalmatiyaweSiridammaThero
    @GalmatiyaweSiridammaThero 14 дней назад +1

    ඉතාම වටින දෙයක් අද කරේ.ජයවේවා.❤❤❤❤

  • @Nimeshvlog-i4n
    @Nimeshvlog-i4n 4 дня назад

    Mu wadda habai wadak karaganna amarui. Meyakalayak sripadaya soud damme waddek ❤

  • @dilumfernando3375
    @dilumfernando3375 14 дней назад +2

    මරු😊😊😊

  • @Raveeshavidusara-jv4xe
    @Raveeshavidusara-jv4xe 14 дней назад

    මිල අදික බාන්ඩ 🎉😮😮😮

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 14 дней назад +1

    මාර වටිනවා

  • @SitushanaTharush-zj1pj
    @SitushanaTharush-zj1pj 15 дней назад +1

    ගැමෝපෝන් එකෙන් සින්දුවකුත් දැම්මානම් වටිනාකම කෝටියක් 🎉

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 14 дней назад +1

    👍👍👍

  • @hemanthamohottala
    @hemanthamohottala 14 дней назад

    ❤😀😀🥰

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi 15 дней назад +5

    රට ඉදන් බලන මම.. 💪💪💪

  • @PalithaAmarakoon
    @PalithaAmarakoon 15 дней назад +2

    මුලීන්ම මම

  • @GayanSampath-xx3ww
    @GayanSampath-xx3ww 14 дней назад +1

    👌👌

  • @niroshankumudu3074
    @niroshankumudu3074 14 дней назад +1

    ❤❤❤❤

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 14 дней назад +2

    අයියා අපිටත් බැරි වෙයිද audio system එකක් tv එකක් සහ වතුර මෝටරයක් හදන හැටි ඉගෙනගන්න RUclips එකේ ඕන තරම් channel තියෙනවා හැබැයි ඒවා එකක්වත් පැහැදිලිව කියලා දෙන්නේ නෑ අපිත් ආසයි ඕව ඉගෙනගන්න ❤

  • @nandanakumara4582
    @nandanakumara4582 15 дней назад +1

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 14 дней назад +1

    ඔයාගෙ මේ චැනල් එක marketing විතරක් නෙවෙයි සමාජ මෙහෙවරකුත් කරනවා. මේ වගේ වීඩියෝ තව තවත් එකතු කරන්න.

  • @wmwickrama5875
    @wmwickrama5875 10 дней назад

    පරන කූනූ ගොඩක් මොකද දැමිමේ ඔයාග වැඩත් ගහල යයි රනෝ 😂

  • @nandanakumara4582
    @nandanakumara4582 15 дней назад +2

    Mamath asai salli madi,sound gewanna dena thenak nedda

  • @nipunidewmini9772
    @nipunidewmini9772 8 дней назад

    Dan chanal eka wena pattata yanawa wage markatin 😂😂😂

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 13 дней назад

    👍👍👍👍