thirappane golu gammanaya ලංකාවේ ගොළු ගමේ විලාපය ඔබටත් ඇසේවා

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 76

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 2 месяца назад +16

    මෙි අය වෙනුවෙන් පෙරමුන ගත් ඔබ තුමාට ගොඩාක් පිං මහත්තයෝ

  • @thilakalatha3706
    @thilakalatha3706 Месяц назад +7

    ඒ දිව්‍ය ශක්තිය ට මොහොතින් සුවකළ හැකි දෙයක් ප්‍රාර්ථනා කරමු ඒ දිව්‍ය නේත්‍රා වලට පෙනී ඉක්මනින් ම මේ ගොළු වත දිග හැරේවා සියලු දෙනාම සුවපත් වේවා,,,

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 месяца назад +8

    ගෝඩාක්ම පින් අහිංසක ඡිවිත වලට පන දේනවට ගොඩක්ම 😢😢😢😢😮

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад +11

    තෙරුවන් සරණයි මහත්තය . ඔබ තුමාට හරිම යන්න ඕන මේ ඔබ තුමාගේ උත්සාහයට. කරුණාවන්ත කම ඔබතුමාට මෙන්ම අනිත් මනුස්සයන් ගේ හිත් වලට දනී, මේ අසරණ අහිංසක මිනිස්සු න්ට පිහිට ක්‌ ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Месяц назад +8

    අනන්ත බුදු ගුණ බලෙන් kathakarnna lbewa සියලුම denata

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Месяц назад +7

    තෙරැවන් සරනයි පුතේ මටත් ඉන්නවා අබාධිත දරැවෙක් කංචන පුතේ ඔයාට උතුම් නිවනම ලැබෙිවා හැදු වැඩු දෙමාපියන් ටත් පිං අයිති වෙිවා සාදු තෙරැවන් ගුණ බලෙන් සුවපත් වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤ 🙏🙏🙏🙏

  • @suwarank9065
    @suwarank9065 2 месяца назад +6

    කුමාර මහතානණි ඔයාට ගොඩක් පින් මේවාගේ අය යොමු කරන්න .අනුරාධපුර අප්පච්චි ගාවට සනීප වෙනවා බුදු සරනයි .🙏🙏🙏

  • @sarahsad8490
    @sarahsad8490 Месяц назад +1

    හරිම දුකයි ගොඩක් පිං මල්ලි මේ ව්ශ්වයෙ බලයෙන් සියලු දෙනාට සුවපත් වේවා බුදු සරනයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Месяц назад

    මේ අය වෙනුවෙන් පෙනී සිටින ඔබතුමාට ගොඩක් පිං දීර්ගායු වේවා ❤️🙏🏻🌷

  • @swarnal.g9609
    @swarnal.g9609 2 месяца назад +3

    ඔබතුමාට බොහොම පිං .හරිම දුකයි සියලුදෙනාටම තෙරුවන් සරනයි .

  • @mallikamanu7405
    @mallikamanu7405 Месяц назад

    ඔබ තුමාට ගොඩාක් පින් අහිංසක මිනිසුන්ට යහපතක්ම වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Месяц назад +2

    Ane harima sanwedi harima dukai kancana mahattya oba tumata godak pin mae ayata hsmogema udaw labi lashsana jivitayak labewa teruwan saranai 🙏🙏♥️♥️♥️

  • @aa-ef9go
    @aa-ef9go Месяц назад +1

    පව් අසරණ මිනිස්සු හැමෝටම යහපතක් ම වේවා 🙏🙏❤️❤️❤️

  • @priyanthikadissanayaka7085
    @priyanthikadissanayaka7085 Месяц назад

    Obathumata godak pin ..me aya hoyagana gihin udu karata.b.s.obathumatah ..obathumage paule siyalu denatamayh..obathumata udau karana siyaluma denata.budu .saranaiii .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanti7069
    @kanti7069 Месяц назад

    Anantha budu guna balayen oba seyaluma denata suwapath bawaya lebewa udw karana hemotama godak pen theruwan kanchana mahatthayata bohoma sthuti bohoma pen meweni ayata udaw karanawata

  • @HajhojCell-lj6pc
    @HajhojCell-lj6pc Месяц назад

    මේ අසරණ මිනුස්සුන්ට යහපතක්ම වේවා කාංචන මහත්තයා ඔබ තුමාට මේයාලා ගැන හොයලා බලලා වුදවු කරනවාට ගොඩක් ගොඩක් පිං

  • @nishantha1422
    @nishantha1422 Месяц назад +1

    පින් කරන්න පින තියෙන්න ඕනෑ .හැමෝටම පින් කරන්න බෑ .👍👍👍👍👍👍

  • @nuwansampath3801
    @nuwansampath3801 Месяц назад

    තෙරුවන් සරනයි

  • @ranuranu529
    @ranuranu529 Месяц назад

    Pau deiyanee harima ahinsaka minsuaninnagammanayak marai neda paramparawenma aena deyak kiyanne ai aehema wrnne jana orasnayakda mee gamata monaws hari karanna one deiyanee 😪😪😪💕💕💕💕🙏🙏🙏🙏

  • @MaliPriyanthiRanwalaArachchige
    @MaliPriyanthiRanwalaArachchige Месяц назад

    Paudeyane matah golu sahodarayo thun denek innawa paw duka hithenaw❤Mage sahodarayo bala ganneth mn rata idala job ekak karala❤mata loku vedanawk mewa dakkiddi

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Месяц назад +4

    සන්සාරගත අකුසල් පුතේ පෙර සසරේ හොදටම බොරු කියලා එක තමයි ඇත්ත සසර ගත අකුසල් ගෙවෙවා🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Месяц назад

    පින්වත් kanchana mahthyata ගොඩක් pin mekaranasathkarya උදව් karpu සියලුම denata ගොඩක් pin බුදු සරණයි

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna Месяц назад

    Godak pin sar❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Месяц назад

    මම මේ වීඩියෝ එක බැලුව මීට කලින් එක මහත්මයෙක් කරල තිබුන. ඒ වෙලේම ප්‍රාර්ථනා කලේ අනේ කාංචන මහතාගේ ඇස් ගැටේවා කියලයි . ඒක එලෙසින්ම ඉෂ්ථ සිද්ධ උනා. මේ විශ්වාසයෙන් බලවතානන්ගේ ආශිර්වාදය කාංචන මහතා ඇතුළු සියලූම දෙනාටත්, මේ ගමේ අයටත් ලැබේවා .
    මම ඊයේ දැක්ක අඹ ගහ්කින් වැටිල සුසුම්නාව පන නැති දුවක්. (නිලමෙ මහතා කරල තිබුන වීඩියෝවක් ) අනේ කාංචන මහත්මය ඒ දරුව ලගටත් යන්න. ගොඩාක් පිං ...
    ජේසුගේ ආශිර්වාදය නිතර ලැබේවා ❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 Месяц назад

    Theruwan Saranen pehetak lebewa 🎉🎉🎉❤❤❤🙏🙏🙏

  • @sumithrahearth
    @sumithrahearth 2 месяца назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @Malani-e9g
    @Malani-e9g Месяц назад

    Bs..sar...kanchana.......❤❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Месяц назад

    ගොඩක් පිං අයිති වෙිවා පුතේ ❤❤❤❤

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Месяц назад

    sadagire suwaminwahansa ge netha getewaa

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 2 месяца назад

    God bless your family 🌼❤️🙏

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l Месяц назад

    Ane pin

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari Месяц назад

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 месяца назад

    Theruwan saranai❤❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er Месяц назад

    Godak pin aithiwena wedak param para gatha sapa thamai mewa

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d Месяц назад

    පව් ❤️❤️❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 Месяц назад

    අපිට dukai monawa.karnnad අනිවාර්යයෙන් .වහාම .gamaata aiti .දිසාපති .karalet දැනුවත්ව කරන්න හැමෝටම dgamasewaktat 😔😮

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад +3

    අම්මා තාත්තා ගොළු බාෂාව කතා කරනවිට බහතෝරන වයසේ සිට පොඩි දරුවන්ට අන්තිමට ළමයින් ටද ඒ විදිහට ම ගොළු භාෂාව තමයි හුරු වෙන්නේ සර් එකෙන් පොඩි දරුවන් මුදවා ගන්න බලන්න ඕන

    • @ropesrlenka640
      @ropesrlenka640 Месяц назад

      ඵහෙම නෑ.අපේ ගමේ පදිංචි වෙලා ඉන්නවා පවුල් තුනක් ඵයාලා ඔක්කොම ඵක පවුලේ අය. ඒ පවුල් තුනේම ඉන්නවා ගොලු ලමයෙක්. අනිත් අයට කතා කරන්න පුලුවන්. ඒ අම්මාලා තාත්තලාට කතා කරන්න පුලුවන්.එයාලත් ඔය ගමේ අය.

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l Месяц назад

    Ane deiyane me wage gamak lankawe tiyenawada kiyala hita gannat ba pau

  • @awimala24apura71
    @awimala24apura71 Месяц назад +2

    පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
    එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.....................

  • @WasanthaSirimal-i7g
    @WasanthaSirimal-i7g Месяц назад

    පේනවා නේ අවුරැදු 76 ක දේශපාලුවන් රටකට කෙලවපු කෙලවිල්ල. තවමත් උන්ට කඩෙ යන මිනිස්සු ඉන්නවනේ😢

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Месяц назад +2

    මේ ගමේ ගාම සේවක සමෘද්ධි නියාම කළා නිදිද එකෙකුටවත් එන උන්ට ගහලා එලවන්න

  • @thilakalatha3706
    @thilakalatha3706 Месяц назад

    අපේ පිනට පහල වෙලා ඉන්න මිහිපිට දෙවියන් දීගොඩ කුමාර, මම නම් කියන්නේ ( දිව්‍ය පුත්‍රයා ) කියලා යි, ඒ දිව්‍ය නේත්‍රා වලට පෙනී ඇසී පිහිටක් වී වදාරා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

    • @HdjssEheurrdd
      @HdjssEheurrdd Месяц назад

      එයාට බෑද මෙයාලට කතා කරන්න පුලුවන් වෙන්න හොඳ කරන්න ?

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Месяц назад

    අසරණ මිනිස්සු පව් පුළුවන් අය උදව් කරන්න ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @damayanthikumari3512
    @damayanthikumari3512 2 месяца назад

    👍🏼👍🏼👍🏼❤❤❤🎉

  • @udithachathuranga4231
    @udithachathuranga4231 Месяц назад

    ❤❤❤❤😢😢😢

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk Месяц назад

    ⭐⭐⭐

  • @كانديحصه
    @كانديحصه Месяц назад

    😢😢😢😢❤❤❤

  • @AnushaJayasekara-u9z
    @AnushaJayasekara-u9z Месяц назад

    අනුරාධපුර ගල්කඩවල අප්පචිචිසුවමැදුරට යොමුකරන්න යූටියුබි එකේඅප්පචිචි සුවමැදුර serch kranna දුරකතන අංකය එහි තිබෙන වා

  • @sreemathilka9633
    @sreemathilka9633 Месяц назад

    Anae mae wage paslakyo maha un koti ganan lait bil gewannatuwa innwa mae asrana ayge r 4ooo kapala kaata kiyannada mae awa nadu 😢😢😢😢

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Месяц назад +1

    පවු දෙයියනේ මටත් ඉන්නවා මගේ වැඩි මහාල් සහෝදරිය උපතින්ම ගොලුයි තාත්තාගේ මල්ලි ගොලුයි මගේ අක්කට කතා කරන්න ඇව්දගන්න ඒ කිසිම දෙයක් බෑ මුලු සරීරයම පන නැ දැන් වයස අවුරුදු 49යි එයාගේ වැඩ කරන්නේ තවමත් අම්මා එයාලට නිරෝගී කමක් නැ හැමදාම ලෙඩ ගානේ තාත්තා වකුගඩු රෝග සහා ස්නායු රෝග ව්ලින් පෙලෙනවා එයාලා මගේ ආවිසත් අරන් ජීවත් වේවා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාලා ඉන්නේ අනුරාධපුර රබෑව නබඩගස්වැව ගම්මානයේ කාන්චන සර්ට මේ ගැනත් ඇස් යොමු වේවා ලොව සියලු දෙනා සුවපත් වේවා ඔබ සැමට ගොඩාක් ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏💞💞💞💞💞🙏🙏🙏🙏🙏

    • @nishantha1422
      @nishantha1422 Месяц назад +1

      පින් වන්ත අයගේ නෙත ගැටේවා මේ කමෙන්ට් එක .

    • @user-no5vk5qy6c
      @user-no5vk5qy6c Месяц назад

      @@nishantha1422 ඔයාට තුනුරුවන්ගේ සරනයි බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏💜️💜️

    • @nishantha1422
      @nishantha1422 Месяц назад

      @@user-no5vk5qy6c 🙏

  • @JayaminiHarshani
    @JayaminiHarshani Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹😁

  • @appshm9661
    @appshm9661 Месяц назад

    Mama avih ma gamata dayak karanawa lokuwata nathah puluwan vidiyata Maka pul kiyak vithara ennwada obatah ma dawal karanawat dirgaysa layaway.....😢😅😂

  • @Pathmini-j3v
    @Pathmini-j3v Месяц назад

    😢😢😢😢😢😢😢😢😢😢

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Месяц назад

    හරිම දුකයි අහිංසක මිනිකරනස්සුන්ට උදවු කරන්න පාර්ලිමේන්තුවට යන ගෝබිබ හැත්ත මේ ගමිවල ට යනවද 😢😢😢😢😢

  • @AravindaSenarathna-cl9ld
    @AravindaSenarathna-cl9ld Месяц назад

    ඇයි එ නහය කහද්දි තරහ යන්නෙ

  • @menikeugd441
    @menikeugd441 Месяц назад

    Paw
    Deweiyane

  • @sunitha6021
    @sunitha6021 Месяц назад

    ලංකාවේ. මිනිස්සු.හරි.කුහකකම.අනිත්.රටවල..සලකනවා

  • @menikeugd441
    @menikeugd441 Месяц назад

    Ape.sinhala.menissu.neda.ahikuntika.ayawath.mehema.na

  • @danusikagamini9017
    @danusikagamini9017 Месяц назад

    මේ ගම ගැන මීට කලින් වීඩියෝ එකක් දාල තිබ්බා මං කාංචන මත්තයාගේ ෆෝන් නම්බරෙත් දාලම කමෙන්ට් එකක් දැම්මා මෙතුමාට කියන්න කියලා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Месяц назад

    . අම්මා තාත්ත ගොලු ඒ ළමයට ගොළු භාෂාවෙන් කතා කරන්න හොඳ නෑ එහෙම වෙනවා මේ ඒ අය ඉෂ්ටිතාලෙකට යොමු කරන්න.

  • @menikeugd441
    @menikeugd441 Месяц назад

    Mahaththayata.pen.lokayata.pennuwata.

  • @kwkw7563
    @kwkw7563 Месяц назад

    පගවෙනියෙ න් මේ මහත්තයා මේවාරටටපෙන්වන එක ගොඩක් පිං පලවනියෙන් මමදකිනකොට මේගම්වානය මට හිතුනා ලංකාවේ නෙවේ ඉතොපියාව කියලා දෙවියනේ මේලංකාවේ මනුෂයන් ට දෙන ෂහනාදාර කපන් නැතිව ෂේරම දෙන්න ඔන අනික රටේ ඔයකැගහන අනුරලා එහෙපෙින්නැද්ද ෂජිත් පුවන්විදියටකරාගෙන යනවා අාන්ඩව කරන්නැ කියමුකො කරන්න ඔන එවට පත්කර ඉන්න නිලදාරින්ගේ වරද තමා ගිහින් බලලා එවා කරන්න ඔඔන මුන් තව දු්පතාගේ එවා කපල අදුරන අයට හදාදෙයි එවගේ එවුන්නේ ඉන්නෙ රටක් මේ කාංචනමහත්තයා ටිවිදකුන කුමාර මහත්තයා දඔූල්ල තව කුරැණැගල මහත්ය තවබොහොඅය ඉන්නවා නම්ලියන්න වෙලාවක්නැ මේඅය කරන මෙහෙවර කියා නිම කරනින බැ ඉතින් අදනේමේගම්මානයවත් දැක්කට් මේමහත්තයාට ගොඩක් පිං මේවා හොයලා පෙන්වනවට පිං අැත්තො පිහිට වෙත්වා

  • @appshm9661
    @appshm9661 Месяц назад

    Kanchana sir danata mama saudi enn mama thawa masa 10n ana

  • @menikeugd441
    @menikeugd441 Месяц назад

    Mewa.rajayata.pen.na.paw.kage.pihitakda.mokata.chanda.dunnatj.wafak.na

  • @5Ty-q7t
    @5Ty-q7t Месяц назад