Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Sir ගොඩක් වටින වැඩ සටහන් ඔබතුමා ලබා දෙනවට ගොඩක් ස්තුති...sir බල්ලන්ට වගේම පුසන්ටත් වටින වැඩසටහනක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනව තෙරුවන් සරණයි
බොහෝම ස්තුතියි අනුර වෛද්‍ය තුමනි ,විශාල සේවයක් ඔබ මේ කරන්නෙ.
ස්තූතියි වෛද්‍ය තුමනි ❤❤❤
අනේ ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි මගේ සුරතලාටත් පාවෝ රෝගය හැදිලා හොදින් සතාව බලාගත්තා අදට දින7මම එයාට පිකුදු සුප් එකට සුදු ලුනු සමග රතුලුනු දැමිමා අනේ එයා වමනය දැමිමා හවසට දෙයියනේ මම හිතුවා මෙිවා විෂ බිජ නාෂකයක් නිසා ගොඩාක් ගුන ඇති කියලා ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි දිගින් දිගටම මෙවැනි විඩියෝ කරන්නඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මම වාරියපොල රේණුකා
sudulunu ballanta hodama na
බොහොම ස්තුතියි ඔබතුමාට❤
Thank you so much doctor ❤💯
Thank yuu so much doctor🎉
ස්තූතියි වෛද්‍ය තුමනි
Thank you for this very valuable video❤
Thank you so much indeed doctor. 🙏🙏🙏❤️❤️❤️💐Doctor please could you upload more videos about pet friendly foods.
Very good thanks for your information
Most important informations...Thank u Doctor
Thanks Doctor
Thank you so much doctor ❤
Thank you so much doctor 🙏.....❤....
Me docter koheda inne.
Dr apita uyana mas malu eyata denna hoda නැද්ද .ewata sudu lunu dana nisa.mn ewa pihala දෙන්නේ
Hondha ne.
Thanak you so much doctor ❤️❤️❤️
ඉතාමත් වැදගත් vedio ..එකක්...❤❤👍👌
ඔබට ස්තුතියි..
Nice one 👍 🐕
ape balla dan davas dekak thisse kanne na. kakki yanneth na. venada vage nevei me davas tike inne. mukuth behethak nadda doctor
Doctor beef hodada podi dachshund kenekta
ස්තුතියි ඔබතුමාට
Thank you doctor
Thank uuu so much doctor
බොහොම පින් ..🙏🙏🙏
Thank you doctor nodana kala waradi hadaganna danwath puluwan.
බල්ලන්ට උම්බලකඩ විෂ සහිතද?
Doctor mt inne terrier kenek eya kanne මස් witharai wena mukuth kanne ne.hemadama denne මස් e hinda eyata aulak weida plz reply doctor
🙏 Thank you doctor
Doctor mage ballage akmawata hani wela kiuwa eyage kakulwala handi idimila.eka hoda karanna bari weida
Oyata godak pin dokta
Super video👑❤💐
Ane ape ballg bada yata kola pata wge gedi 3/4k dala . Iye eya sudu lunu gediyk kawa . Ane ekata mokd krnne🥺😭
Yoghurt hodai da doctor
ඔව් දෙන්න පුළුවන්
බොහෝ ම ස්තුති ය ඩොක්ට
Malanga Inna rotwayaler surathalata den wayasa awrudu 10 den wasaraka withara sits eyage Ange innocent wage gedi jathiyak hademin pawathinawa.eya. Same roayakda? Esema kalauththe kumakda? Karunakara phada denna
Clinic aka koheda thiyenne
Galagedara, Padukka
Sir mage ballata gestic dath mul diyawenawa ekata mokada karanne?
Anee doctor කුප්පමෙිනියා විස වෙන්න පුළුවන් ද බල්ලනට
Doctor jeman sebad patiyekuta mamait bonna dunnata kamak nedda....
Me dewal kiya dunnat thanks
අපේ ගෙදර cane corso බල්ලෙක් ඉන්නවා. මාස 4 ක කකුල් වල රෑස් එකක් හැදෙනවා. ඒ ඇයි ද doctorsla කිහිප දෙනෙක්ට පෙන්නුවා නමුත් හොද වෙන්නේ නෑ නෙ doctorge නම්බර් එක එවන්න පුළුවන් ද?
Thank you doctar ada doctarge video baluwe wadagath video ekak mamath doctar subscribe kala ape bawwa panirasa biscuit kanawa eka hoda NaddA doctar
බිස්කට් අඩු කරන එක හොඳයි
🤗🤗🤗🐕🐕👍🙏
ස්තුතියි ♥️
ස්තූති ❤️
Doctor බලු පැටවුන්ට ගස්ලබු දෙන එක හොඳද
Tixfree spot solution ekata makko kinithullo naththatama nathi wenawada?
Ithiri wennath puluwan
Doctaor mage kena nodenuwathwama mala paha Chu ehema yanawa.mokada hethuwa kiyannako.kema ehema kanawa sellam karana hodata
Doctor mata inne GS bawupatiyek eyata Tawama sati 6 I eyata mass dunnata kamak nadda
Doctor අර balu petaunta pet food කියන chicken එක dunnt kmk nedd
ස්තූතියි ......
Doctor hamadama chicken denna hondaida lunch walata bull mastiff keneta
කමක් නෑ දෙන්න පුළුවන්.
අනේ ඩොක්ට මගේ පුතා රෝකි එයාගේ වයස අවුරැද්දයි මස දේකක් වෙිනවා දැනට මස එකාහමරකට විතර කලින් පාවො කියන උනරෝගය හැදුනාමන් එයව බෙිරගත්තේ ගොඩාාක්ම මහන්සි වෙිලා එත් දැන් එයා නිතරම ලේඩවෙිනවා බඩදේපැත්තෙ ගේඩිවගේ එනවා කැම කන්නත් කැමතිනැ බත් කන්නෙ ඉදලා හිටලෙ එකත් චුටි ප්‍රමාණයක් අනේ කරැනාකරලා මට විසඳුමක් කියන්න ඉස්තුති
පාටවා් හැදුනහම දුර්වල වෙනවා.එයටෙ බත් පොඩි තරමක් දෙන්න.සාලයා 10ක්.චිකන් බෙෆ්ට් එකෙන් 100g බිතතර 2ක් වගේ බබාලට දෙන සිරිලැක් වගේ දේ දෙන්න .විශේෂයෙන් ලේ වඩවන ආහාර දෙන්න
lunu kudu dannath apada
'Lunu' hondha ne.
doctor පුලුවන්නම් සුනඛයන් සඳහා දෙන අමු මස් මාළු diet plan ගැන වීඩියෝ එකක් කරන්න ලංකාව තුළ තිබෙන තත්ත්වය මත අමු මස් මාළු පිළිබඳව ඒවායේ ඇති පිරිසිදුකම ගුණාත්මක භාවය වැනි කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙවැනි ආහාර රටාවකට සුනඛයන් හුරු කිරීම සුදුසුද නුසුදුසුද කියා පහදා දෙන්න
අපි නම් තබ්බෙලා දෙන්නෙ
Dr රටඉදි දුන්නට කමක් නැද්ද බලු පැටියාට
❤️❤️❤️
Doctor bath wattakka hin malu saha pala wargayak ekka bath uyala pol samaga anala dunnoth hodaida
HondayiMalu wadi karanna tikak
සර් ගව මස් සුනඛයන්ට ලාබාදිමේන් සමේ රොග ඇතිවෙන පුලුවන්ද .
හැම වෙලාවෙම නැහැ.. සමහර අසාත්මිකතා ආශ්‍රිතව ඇතිවන සමයේ රෝග ඇතිවන්නට ඉඩ කඩක් තියෙනවා..
harak mas denna epa, mage ekkan nethi una
ගවමස් ගෙදරටවත් ගන්න එපා .සතාට දෙන්නත් එපා.පව් කිරිටික බොන්න .අහිංසක සතා.
@@bloodb9472kohomadha neti une
ane doctor pusantath hoda nadda😢
Doctor man ballata kopi bonna dunna kopi akkmawata balapanawada reply danna plz
වාර කිහිපයක් දීම ගැටළුවක් නැහැ
කෝෆී හොද නෑ එයාලට
දවසට තම්බපු බිත්තර 2 ක් දුන්නට කමක් නැද්ද මාස 2 1/2 ක Rottweiler පැටියෙක්ට
කමක් නෑ දෙන්න පුළුවන්..
මාස එකයි .මැක්කො නැ .නමුත් කසනවා හරියට..එයා ශිට්සූ කෙනෙක්.බඩ යට ඉස්හොරි වගෙ පුංචි බිබිළක් ඇවිත් කුඩු වගෙ හැලෙනවා.බෙහෙතක් කියන්න කරුනාකර ලා
කෝපි සාන්ද්‍රනය අඩුවෙන් බල්ලන් පානය කිරීම කෙබදුද?
Denna epa
@@PetTvSL 😯😯😯
ඩොක්ටර් මගේ බව්වා ගෙදර ගෙනාව අලි ගැට පේර ගෙඩියෙන් භාගයක් කාලා දැන් වමනෙ එකපාරක් ගියා මොනවා හරි වෙයිද
👌👌👌👌🥰🥰🥰🥰
balu patau goma kanne mokada
ඩොක්ටර් මගේ බළු පැටියාට වයස මාස 4 1/2 පැටියාට ඉදුනු කොස් ලබාදුන්නා ඒත් එක්කම එදිනම කුකුළු මස් ලබාදුන්නා පැටියට වමනේ යනවා මුකුත් කන්න බැහැ....මොනවද කරන්න ඔින පශු වෛද්‍ය මහත්තයාට පෙන්නුවා බෙහෙත් දෙකක් එන්නත් කරා තවම සුවයක් නැහැ.
' Kos' dhirawanna amarui. Visheshayen petaunta.
magarin Hodaida eyata uyana bath ekata poddak dala denna
Kamak naha
Dr. කවුපි , මුං ඇට වගේ ධාන්‍ය වර්ග එයාලට ගුණද අගුනද?
මෙම ධාන්‍ය වර්ග දීමට හැකියාවක් තිබෙනවා.. විෂ වීමක් සිදු වන්නේ නැහැ.. එහෙත් ඒවා ජීර්ණය වීම සිදුවන්නේ ඉතා දුර්වල ආකාරයෙන්.. සුනඛයන්ට වඩාත් ගැලපෙන්නෙ සත්වමය සම්භවයක් ඇති දින ප්‍රභව ලබාදීමයි
@@PetTvSL Thank you vey much Doctor. you're doing a great job. please keep it up. May God bless you !
බිස්කට් කෙසෙල්ගෙඩි ආදී පලතුරු රොටි පාන් දෙන්න හොඳයි ද?
Dr. Dog satawenne ae
doctor, Nexgard eken kidney infections enawa kiyanawa godak aya. Eka aththada?..
Naha ehema wenne naha
සර් අපේ ගෙදර ජර්මන් ෂෙපඩ් කෙනෙක් ඉන්නවා. ගොඩක් මහතයි එයා. ඇඟේ හම එල්ලෙන තරමටම මහතයි. මෙයාව නෑව්වම ඇඟේ ඇලෙන ගතියක් ඇවිත් උණ ගන්නවා. හේතුව මොකක් වෙන්න ඇතිද? ප්‍රතිකාරයක් තියෙනවද? පිලිස් සර් උත්තරයක් දෙන්නකෝ
කෑම දෙනකොට ප්‍රමාණෙට වැඩිය දෙන්න එපා... සතාට හාට් ඇටෑක් එනවා.. ලොකු වියදමක් යයි එහෙම උනොත්.. පුලුවන්නම් දවසට පැය බාගයක්වත් සතා එක්ක සෙල්ලම් කරන්න ඌව මහන්සි කරවන්න 🙂🙂
😊
'Bath' adu karanna.
බිත්තර බාගෙට තම්බලා දෙන එක හොදද බල්ලෙකුට
Denna puluwan
Dr.මගෙ rotweiller බලු පැටියාගේ වයස මාස 6.dawas 3,4 kma eyage කෑම ජීරණය වෙලා නැහැ . Eka දවසක් wamaneth කළා .කොච්චර vitamins දුන්නත් eya hari kettui.mata විකල්පයක් kiyanna
👍
💓
අනේ මගෙ පොමනේරියන් බලු පැටියට මාස එකහමාරයි. ගෙවල් ලග ළමයි දෙන්නෙක් ඇවිත් අපිට හොරෙන් චොකලට් (පෙබල්ස් ) දීලා. අපි කවදාවත් එයාට වැරදි කෑමක් දිලා නෑ. එයාට ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර් ...
Eka dawasai dunna e nisa jeevitheta balapaida doctor akkmawata balapanawa kiyanna mokakda hethuwa
Naha digatama dena eka hondanaha
❤️
ඩොක්ට ගෙදර අපිට කන්න හදන මස් මාඑ එක්ක බත් දුන්නට කමක් නැත්ද 😢
Matath dena ganna oni doctar ape ekkenatath denawa
ethokota kohomada kama denne bilunu leakes ehema nathuwa chuttak dammata kamak nane
Kuda pramana walin Laba Deema gataluwak nowei
ඩොක්ට එයාලට දෙන්න හොඳ කෑම මොනවාද
Dog food ekak denna puluwan
I usually don't give my husky to any human food .cookies ,sugar ,tea etc. Usually gives him dogs'food
🐕🐶🐩
Sunakayanta bimmal sudusuda
ඩොක්ට , අපි උයන එලවලු වලට ලූනු දානවනෙ, ඒ එලවලු දෙන්න හොද නැද්ද ?
Podi pramanayak kamak naha
Good news
දූරියන් දෙන්න හොඳ නැද්ද ඩොක්ට(ර්)
අපේ ගෙදර ලයන් සෙපර්ට් සුනකයෙක් ඉන්නෙ හොඳ විටමින් වර්ගයක් කියන්න
මාලබේ , බත්තරමුල්ල අවට ඉන්න හොඳ වෙට් කෙනෙක් කවුද ?
අතුරුගිරිය පාරෙ මාලබේ ඉදන් මීටර් 400ක් යනකොට වම් අත පැත්තෙ තියෙන පෙට් එක හොදයි
Dr. Karunanayake. Ethul kotte.
එතකොට ඩොක්ටර් ඇයි ෆාමසි වල බල්ලන්ගෙ මැක්කො යන්න කියල චොකලට් කියලා බෙහෙත් දෙන්නෙ
ඒවායේ හැඩය විතරයි chocolate ..අන්තර්ගතය wenai.🤗
@@alwissemini7628 🤗🤗🤗ආ
A chocolate newei
සමානයෙන්,අවුරුදු 5ට,ව¿ඩි,බල්ලෙකු,ටමොනවගේ,ආහාර,දෙන්න ,හොඳ
අපේ කෙනා මැන්ගුස් කනවා කමක් නැද්ද
Dog silence heat එක ,diliver එකේදි උදව් කරන ආකාරය ,breeding,artiflcial insemination ,ගැන වීඩියෝ එකක් ඕන .please 😔❤️🥰
මේවා ගැන අපි ඉක්මනින් වීඩියෝස් කීපයක් කරනවා.. ඔබට ස්තුතියි
Thank YOU
ඌරැ මස් දුන්නට කමක් නැද්ද.ගොඩක් අය කියනවා හොද නැ කියලා
මීට කලින් දීලා හුරු නම් ප්‍රශ්නයක් නෑ..
හොදටම උයලා දෙන්න බාගෙට තම්බලා හරීම බයානකයි.
වෛද්‍ය තුමනි.බවුවෙක් නොකා ,නොබි.මුත්‍රා නොකර .මලපහ නොකර .දවස් තුනක් විතර එහෙම ඉන්නේ අැයි..මගෙ බවුවට තිබ්බේ.ගැහෙනවා වගේ ලෙඩක්.එක දිගටම නිදා ගෙන හිටියේ.දවසටම එක පාරයි මුත්‍රා කරන්නේ.අැයි වෛද්‍ය තුමනි එහෙම වෙන්න හෙතුව.එයා නැති උනා.
Sir ගොඩක් වටින වැඩ සටහන් ඔබතුමා ලබා දෙනවට ගොඩක් ස්තුති...sir බල්ලන්ට වගේම පුසන්ටත් වටින වැඩසටහනක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනව තෙරුවන් සරණයි
බොහෝම ස්තුතියි අනුර වෛද්‍ය තුමනි ,
විශාල සේවයක් ඔබ මේ කරන්නෙ.
ස්තූතියි වෛද්‍ය තුමනි ❤❤❤
අනේ ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි මගේ සුරතලාටත් පාවෝ රෝගය හැදිලා හොදින් සතාව බලාගත්තා අදට දින7මම එයාට පිකුදු සුප් එකට සුදු ලුනු සමග රතුලුනු දැමිමා අනේ එයා වමනය දැමිමා හවසට දෙයියනේ මම හිතුවා මෙිවා විෂ බිජ නාෂකයක් නිසා ගොඩාක් ගුන ඇති කියලා ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි දිගින් දිගටම මෙවැනි විඩියෝ කරන්නඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මම වාරියපොල රේණුකා
sudulunu ballanta hodama na
බොහොම ස්තුතියි ඔබතුමාට❤
Thank you so much doctor ❤💯
Thank yuu so much doctor🎉
ස්තූතියි වෛද්‍ය තුමනි
Thank you for this very valuable video❤
Thank you so much indeed doctor. 🙏🙏🙏❤️❤️❤️💐
Doctor please could you upload more videos about pet friendly foods.
Very good thanks for your information
Most important informations...Thank u Doctor
Thanks Doctor
Thank you so much doctor ❤
Thank you so much doctor 🙏.....❤....
Me docter koheda inne.
Dr apita uyana mas malu eyata denna hoda නැද්ද .ewata sudu lunu dana nisa.mn ewa pihala දෙන්නේ
Hondha ne.
Thanak you so much doctor ❤️❤️❤️
ඉතාමත් වැදගත් vedio ..එකක්...
❤❤👍👌
ඔබට ස්තුතියි..
Nice one 👍 🐕
ape balla dan davas dekak thisse kanne na. kakki yanneth na. venada vage nevei me davas tike inne. mukuth behethak nadda doctor
Doctor beef hodada podi dachshund kenekta
ස්තුතියි ඔබතුමාට
Thank you doctor
Thank uuu so much doctor
බොහොම පින් ..🙏🙏🙏
Thank you doctor nodana kala waradi hadaganna danwath puluwan.
බල්ලන්ට උම්බලකඩ විෂ සහිතද?
Doctor mt inne terrier kenek eya kanne මස් witharai wena mukuth kanne ne.hemadama denne මස් e hinda eyata aulak weida plz reply doctor
🙏 Thank you doctor
Doctor mage ballage akmawata hani wela kiuwa eyage kakulwala handi idimila.eka hoda karanna bari weida
Oyata godak pin dokta
Super video👑❤💐
Ane ape ballg bada yata kola pata wge gedi 3/4k dala . Iye eya sudu lunu gediyk kawa . Ane ekata mokd krnne🥺😭
Yoghurt hodai da doctor
ඔව් දෙන්න පුළුවන්
බොහෝ ම ස්තුති ය ඩොක්ට
Malanga Inna rotwayaler surathalata den wayasa awrudu 10 den wasaraka withara sits eyage Ange innocent wage gedi jathiyak hademin pawathinawa.eya. Same roayakda? Esema kalauththe kumakda? Karunakara phada denna
Clinic aka koheda thiyenne
Galagedara, Padukka
Sir mage ballata gestic dath mul diyawenawa ekata mokada karanne?
Anee doctor කුප්පමෙිනියා විස වෙන්න පුළුවන් ද බල්ලනට
Doctor jeman sebad patiyekuta mamait bonna dunnata kamak nedda....
Me dewal kiya dunnat thanks
අපේ ගෙදර cane corso බල්ලෙක් ඉන්නවා. මාස 4 ක කකුල් වල රෑස් එකක් හැදෙනවා. ඒ ඇයි ද doctorsla කිහිප දෙනෙක්ට පෙන්නුවා නමුත් හොද වෙන්නේ නෑ නෙ doctorge නම්බර් එක එවන්න පුළුවන් ද?
Thank you doctar ada doctarge video baluwe wadagath video ekak mamath doctar subscribe kala ape bawwa panirasa biscuit kanawa eka hoda NaddA doctar
බිස්කට් අඩු කරන එක හොඳයි
🤗🤗🤗🐕🐕👍🙏
ස්තුතියි ♥️
ස්තූති ❤️
Doctor බලු පැටවුන්ට ගස්ලබු දෙන එක හොඳද
Tixfree spot solution ekata makko kinithullo naththatama nathi wenawada?
Ithiri wennath puluwan
Doctaor mage kena nodenuwathwama mala paha Chu ehema yanawa.mokada hethuwa kiyannako.kema ehema kanawa sellam karana hodata
Doctor mata inne GS bawupatiyek eyata Tawama sati 6 I eyata mass dunnata kamak nadda
Doctor අර balu petaunta pet food කියන chicken එක dunnt kmk nedd
ස්තූතියි ......
Doctor hamadama chicken denna hondaida lunch walata bull mastiff keneta
කමක් නෑ දෙන්න පුළුවන්.
අනේ ඩොක්ට මගේ පුතා රෝකි එයාගේ වයස අවුරැද්දයි මස දේකක් වෙිනවා දැනට මස එකාහමරකට විතර කලින් පාවො කියන උනරෝගය හැදුනාමන් එයව බෙිරගත්තේ ගොඩාාක්ම මහන්සි වෙිලා එත් දැන් එයා නිතරම ලේඩවෙිනවා බඩදේපැත්තෙ ගේඩිවගේ එනවා කැම කන්නත් කැමතිනැ බත් කන්නෙ ඉදලා හිටලෙ එකත් චුටි ප්‍රමාණයක් අනේ කරැනාකරලා මට විසඳුමක් කියන්න ඉස්තුති
පාටවා් හැදුනහම දුර්වල වෙනවා.එයටෙ බත් පොඩි තරමක් දෙන්න.සාලයා 10ක්.චිකන් බෙෆ්ට් එකෙන් 100g බිතතර 2ක් වගේ බබාලට දෙන සිරිලැක් වගේ දේ දෙන්න .විශේෂයෙන් ලේ වඩවන ආහාර දෙන්න
lunu kudu dannath apada
'Lunu' hondha ne.
doctor පුලුවන්නම් සුනඛයන් සඳහා දෙන අමු මස් මාළු diet plan ගැන වීඩියෝ එකක් කරන්න ලංකාව තුළ තිබෙන තත්ත්වය මත අමු මස් මාළු පිළිබඳව ඒවායේ ඇති පිරිසිදුකම ගුණාත්මක භාවය වැනි කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙවැනි ආහාර රටාවකට සුනඛයන් හුරු කිරීම සුදුසුද නුසුදුසුද කියා පහදා දෙන්න
අපි නම් තබ්බෙලා දෙන්නෙ
Dr රටඉදි දුන්නට කමක් නැද්ද බලු පැටියාට
❤️❤️❤️
Doctor bath wattakka hin malu saha pala wargayak ekka bath uyala pol samaga anala dunnoth hodaida
Hondayi
Malu wadi karanna tikak