Doctor wakugadu 75%damege wela mage Riched back ballata beheth karanawa doctor kiyanawa mas,malu kiri bitthara monawath denna epa diyara warga witharak denna kiyala...e wage kema dena eka hoda nedda eyata wayasa aurudu 10
Doctor wayasa awurudu 7 k wena female labrador kenek nondi gagaha wage ewidinne b plus e , bonsup denawa codliver oil tablets denawa. Doctorta pennuwa wena mokuth one ne kiwwa.nondi gagaha thama ewidinne
Godak wedagath vedio ekak. Mage gs bawwa masa 10 eyata salayo dala bath denne. eya godak kanne ne dr. Den bara 19. Elawalu demmama kanne ne. Canny b& e tablet eka dunna eka kannath kemathi ne dr. Monawada denna one eyata doctor
ඔබට පින් මොකද අපි ගොඩක් දේවල් දැන ගත්තා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤
ගොඩාක් වටිනා විඩියොවක් අපිව දැනුවත් කලාට බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
ගොඩක් pin doctor ඔබතුමාට 🙏
හොද වැදගත් කරුණු ටිකක් ඩොක්ටර් පැහැදිලි කලේ...බොහොම ස්තුතියි ඩොක්ටර්
ඉතාම වැදගත් තොරතුරු,ඩොක්ටර ඔබට ගොඩක් ස්තුතියි
Doctor vidio eka niyamai doctor
ගොඩක් වැදගත් මාතෘකාවක් doctor. Thank you so much.
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .Thank you so much sir...
ස්තූතියි ඔබ තුමාට🙏
Very informative and useful. Thank you dr 💐💐
Dr. ගොඩක් පින් bawwo denna nisai baluwe
Excellent
Thank you doctor
ගොඩක් වටිනවා ඩොක්ටර් ❤️❤️
ඔබතුමාගේ දේශනය ඉතා වැදගත් වුනා. පින් සිදුවේවා.
Aurudu 5wadi rot wayaler kenekta kalsium denna Hoda nadda doctor kidini walata Hoda adda
It’s very useful message for all pet lovers , thank you 🫡
Thkaknk you sir...🎉godak deals igena@ gatha
Thank you so much doctor ❤❤❤❤❤😊
👍👍👍🙏 Godak vatinawa Doctar 👍👍 thank you
Thank you very much
நன்றி அயியா❤❤❤❤❤
Thank you
Thank you so much doctor . Is it good to give raw meat for our pets ??
Thank you doctor🙏❤️
බොහොම ස්තුතියි ඩොක්ටර්
Thank you Doctor ❤
Doctor බල්ලන්ගෙ බඩ පිම්බිලා අක්මාවෙ වතුර පිරෙන්නෙ ඇයි ? මේ ගැන video එකක් දෙන්නකො doctor මම මේ වෙලවෙ ගොඩක් අසරන වෙලා ඉන්නෙ doctor ට පින් සිද්ද වෙනවා 🙏🙏🥺🥺
Wayasa keeyada eyage
@@PetTvSL aurudu 9 i
Heart prashnayak wennath puluwan
Thank your support
ඇත්තටම මෙ ඩොක්ටර් කරන්නෙ ගොඩක් වටින වැඩක් . ඉතා පැහැදිලිව කියලා දෙනවා . බොහොම ස්තූති. ඩොක්ටර් සත්තුන්ට බේත් කරන තැන දැනගන්න පුලුවන්ද ?
පාදුක්ක ගලගෙදර
ගලගෙදර කොතැනද මම මීගොඩ
Dr…at Padukka where is your clinic located
@@ruwanperera8190 near the perera and son's galagedra padukka
@@lalkumarasiri565 perera and son's ek laga
Doctor wakugadu 75%damege wela mage Riched back ballata beheth karanawa doctor kiyanawa mas,malu kiri bitthara monawath denna epa diyara warga witharak denna kiyala...e wage kema dena eka hoda nedda eyata wayasa aurudu 10
ඩොක්ට මගේ සුරතලට වයස අවුරුදු ඒකඊ. සාමාන්‍ය වර්ගයේ එක්කෙනෙක්. ඔය කියන විදියට මෙයට චීස් පෙෂ් මිල්ක්. මස් මාළු. එළවලු දෙනවා. යෝගට් දවසකට එකක් දෙනවා. මම ආසයි එයා මහත් වෙනවට. එයා කෙට්ටුඉ. ලගදි ඉදල අසීමිත විදිහට ලොම් යනවා. හේතු ව. මොකක්ද
Doctor masayai sathi 2 pomaneriyan petawekuta dog food vitamin warga denna oneda
Doctor awurudu 7 female labrador kenekuta bones up da canny boost da wadath honda.kettu wela inne.
Panu beheth dila tiyanakotath pas kanne ai doctor
Doctor, calcium ballange jeevitha kalaya puraama dhenna onedha?
Ow denna puluwan wardanaya wena wayasedi aniwaryen denna
මේ කතා බහට පිටින් අතුරු ප්‍රශ්නයක් ඔබතුමාට ඉදිරිපත් කරනවට සමාවෙන්න. Retriever Labrador කෙනෙක් මගෙ සුරතලා. ලෝම යනවට prediselon දවසට 25 mg සහ sporidex 500mg දෙනව. Dr කෙනෙක්ගේ අනුමැතිය අනුව. Please Dr. මේ බෙහෙත් එසේ දෙන්න හොදද. ඔබතුමාට ගොඩාක් පිං මගෙ ප්‍රශ්නෙට පිලිතුරක් දුන්නොත්. 🙏
Oba kohe kenekda.. Apata bawwa balanna puluwanda..?
Docter labrador ta yoghurt dunnoth awuld
Denna puluwan gataluwak naha
Doctor wayasa awurudu 7 k wena female labrador kenek nondi gagaha wage ewidinne b plus e , bonsup denawa codliver oil tablets denawa. Doctorta pennuwa wena mokuth one ne kiwwa.nondi gagaha thama ewidinne
German shapred(අවුරුදු 2 මාස 9) කෙනෙක්ට දිනකට හරියන කැම වෙිලක් නමි කරන්නකෝ doctor plz
Dog food ekak denna eka wada hondyi
Mokak hoda qiyla mention krnnko doctor
Tebetian Terriar කෙනෙක්ට beef දුන්නට කමක් නැද්ද?
Thank you doctor
Docter අපේ ගෙදරට මාස 2 1/2ක විතර බලු පැටියෙක් ගෙනාවා. එයා හිටපු ගමන් ලෙඩ උනා. දැන් දවස් 2ක් විතර කෑවෙ නැහැ. ඊයේ රතුපාටින් ලේ වමනෙද බඩ බුරෙන් දාලාද දන්නැ පණුවො හිටියා. එයා නිකන් වකුටු වෙලා වගේ ඉන්නේ. එයාට දෙන්න බෙහෙතක් තියෙනවනම් මට ඉක්මනට කියන්නකෝ docter
Parvo vage darunu ledak wennath puluwan doctor kenekta pennana onee
@@PetTvSL ekata denna sudusu behethak mukuth nadda dr.
Thanks
😂තෙරැවන්සරණයි......
Doctor medayata thel wenuwata gapu pol ballange kemata ekathu karata kamak nedda.
Ekathu karanna puluwan
Doctor halmasso hondaida.
Ow halmassan denna puluwan
@@PetTvSL thank you so much doctor.
ballanta sausages kanna hodaida
Godak wedagath vedio ekak. Mage gs bawwa masa 10 eyata salayo dala bath denne. eya godak kanne ne dr. Den bara 19. Elawalu demmama kanne ne. Canny b& e tablet eka dunna eka kannath kemathi ne dr. Monawada denna one eyata doctor
ඩොක්ටර් මාස දෙකක බව්වෙක්ට උනත් තෙල් දැම්මට කමන් නැද්ද
Kamak naha tikak tika wadi karanna
🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏
dr egg daily denna hoda nedda
ඩොක්ටර් ගොඩක් පින්.. අනේ ඩොක්ටර් මගේ පූස් පැටියට උදේ ඉදම් කටින් කෙල එනවා.. කටේ කෙල පිරිලා වගෙත් තියෙනවා... ඒ ඇයි ඩොක්ටර්.. කෑම කනවත් අඩුයි.. අනේ reply plz ඩොක්ටර්.. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සතෙක් අල්ලලා කට තුවාල වෙලා වෙන්නත් පුළුවන්..
@@PetTvSL ඒ කියන්නේ ඩොක්ටර් එයාගේ උගර තුවාල වෙලා වගේ වෙන්න පුළුවන් ද.. පිටින් නම් පෙන්න කිසිම තුවාලයක් නැ.. අනේ ඩොක්ටර් එයාට ඒම අසනීපයක් නිසා නෙවෙයි වෙන්න ඇති නේද ඒම කෙල එන්නේ..
@@stsevwandi7818 vidurumasa kohomada
@@PetTvSL විදුරුමසේ උනත් ගැටළුවක් නැ ඩොක්ටර්.. ඩොක්ටර් ඒම වෙන්නේ මොකක් හරි ඇගේ ප්‍රශ්නයක් නිසාද 🥺
Very helpful program doctor and thanks for sharing your knowledge.
2 Month Pappy kenekta chicken katu ekka dunnata prashnayak nadda? Dalmatian
Chicken කටු නිසා මලබද්ධය ඇතිවීමට යම් ඉඩක් ඇත..
කුකුල් පිකුදු දෙන්න හොද නැද්ද වයස මස හතරක් වෙන්නෙ
Doctor protein walata mas malu walata amatharawa parippu,soya denda puluwan neda.
Denna puluwan eth wada honda sathwa protein dena eka
Tick fever hoda karann berida?
ruclips.net/video/uDKIjxK1K5Q/видео.html
වැඩි විස්තර සඳහා ඔබට මේ වීඩියෝව නැරඹිය හැකියි..
Doctor එළ කිරි දෙන්න හොඳයි ද
ගොඩක් අයට දෙන්න පුළුවන්.. විශේෂයෙන් බඩ යාමේ වගේ තත්ත්වයක් නැතිනම්
Doctor oya va contac karaganna vidiyak thiyanavada
0772257303
Doctor අනෙ මට පොඩි උදව්වක් කරනවාද මගේ ගෙදර ඉන්නවා විදි බල්ලෙක් එයාව ඉයෙ ඔපරෙෂන් කලා එයා ගොඩාක් දගයි දැන් එයාගෙ මැහුම් පොඩ්ඩක් ගැලවිලා වගෙ එයා හොදට active එකට ඉන්නවා එයාට දැනට soframycin cream එක ගැවා ආය Cefuroxime 250mg 1 tablet එකක් දුන්නා මෙයා මෙක ලොකු කර ගයිද
👍👍👍
Freshmilk සහ කිරිපිටි දෙවර්ගයෙන්ම එකම කැල්සියම් ප්‍රමාණයද ලැබෙන්නෙ ඩොක්ටර්
naha bohovita venas
Doctor , Anaplasmosis කියන්නෙ මොකක්ද.ඒකට හේතුව කෙටියෙන් කියන්න පුලුවන්ද
Tick fever ekak.. bacteria infection ekak
@@PetTvSL මගෙ කලින් බලුපැටියා කන්නෙ බොන්නෙ නැතුව ටිකදවසක් ඉඳල පනම නැතුව වැටෙන්න වගේ ගියා.බය වුන පාර එක වෙට් ක්ලිනික් එක්කට එක්කන් ගියා.blood test වලින් තිබුනා wbc count එක වැඩියි.ආඅයෙ වෙන තැනකට ගෙනිච්චා.එතනින් ටෙස්ට් කිට් එකකින් චෙක් කරල ඇනප්ලාස්මා කියල කිවා.vaccine course එකක් දුන්නා තව oral drug ත් දුන්න. මාස 4ක් විතර.සෑහෙන වියදමක් ගියා අපිට ලක්ශෙකටත් වඩා..බලුපැටියා කන්න බොන්න පටන් ගත්තා හොඳ පැත්තට හැරුනා.ඒ කෝස් එක යනකොටම මාස 4කින් වගේ ආයෙ බෙහෙත් වමනෙ දාන්න කන්න බොන්නෙ නැතුව ගියා.පස්සෙ අපි එදාම ආයෙ එක්කන් ගියා.සේලයින් දුන්නා ආයෙ තව බෙහෙත් වගයක් විද්දා.ඔහොම ඔහොම ඉන්නකොට මන් කිව්ව ඒ ඩොක්ටට blood test ටිකක් කරමුද කියල.ඔක්කොම test ටික කලා.ඒ වෙනකොටත් එයාගෙ wbc count එක වැඩි වුන ගානමයි..Liver function එක ගොඩක් damage වෙලා තිබුනෙ. ඊට දවසකට පස්සෙ බව්වා මැරුනා. 😭 පස්සෙ මට දැනගන්න ලැබුනා අපිට ලඟම වෙට් ක්ලිනික් එකක ඒ වගේම බව්වන්ට බෙහෙත් කරනවලු දවස් දෙකයිලු වැක්සින් දෙන්නෙ.එහෙම්ම හොඳ වෙනවලු.දවස් 5කට විතර බෙහෙත් පොවන්න දෙනවලු. අපි ඒ බව්වව අරන් ගියෙ අපේ ගෙදර ඉඳන් කිලෝමීටර 25කටත් එහා..සතියට එක දිගට දවස් 4ක් ගෙනිච්චා බෙහෙත් විදින්න..පස්සෙයි අපි දැනගත්තේ ඒ ඩොක්ටර් සල්ලි හම්බකරන්න බලාපොරොත්තුවෙන් කියල වැඩිපුර බෙහෙත් කරන්නෙ සත්තුන්ට 😑
🙏
❤
Doctor මගේ බල්ලා Ridgeback . එයාට මාස 5 ක් වෙනවා.බර 10.2kg
එයාට දෙන්න ඕනි කැල්සියම් ප්‍රමාණය වගේම දෙන්න ඕනි කෑම වර්ග මොනාද කියන්න පුලුවන්ද ?
0772257303 please contact
9:43
🙂
හාල්මැස්සන් , මෝර කරවල වගේ දේවල් දුන්නට කමක් නැත්ද ?
Denna puluwan gataluwak naha
ඩොක්ටර් මාගව ඉන්නෙ රොට්වයලර් පපී කෙනෙක්.මාස දෙකක් වෙනවා එයාට එයාගෙ බර මදිනෙ 5.50kg යි තියෙන්නෙ....වේල් හතරක් පහක් කෑම දෙනවා එයාට...කොච්චර කෑවත් බර එයාගෙ වයසට සරිලන විදිහට නෑනේ ඩොක්ටර් මට මේකට විසඳුමක් දෙන්නකෝ...ගොඩක් පිං
Please contact 0772257303 Carefirst Animal hospital
ඩොක්ටර් මගේ පුතා කිරි බොන්නේ නෑ.මම දිනපතා බිත්තර 1ක් දුන්නා .දැන් බිත්තර හොයන්න නෑ.ලොකු ගැටලුවක් මට.සාලයො දෙනවා දිනකට 10ක්.මම කැල්සියම් පවුඩර් 1ක් දෙනවා වෙට්සීම.තේ හැදි දෙකක් දෙනවා උදේට 1ක්.හවසට 1 ක්.මට බිත්තර නැති එක ලොකු ගැටලුවක් .
උනට බෙහෙත් ගත්තු දා ඉදලා මලපහ පිට වෙන්නෙ නෑ.කන්නෙත් නෑ.නිදියන්මයි ඉන්නේ.මලපහ පිට වෙන්න දෙන්න මුකුත් නැද්ද
Lactulose syrup eka denna puluwan
ඩොක්ටර් මගෙ පොමනේරියන් පැටියට සති 5ක්. එයාට යෝගට් එකක් සතියකට සැරයක් වගේ දුන්නට කමක් නැද්ද
Gataluwak nr
බලු පැටියා ට කිරි දෙන්න ම ඕනෙද
Ehema ekak naha.. Kiri nodi hadanna puluwan
ඩොක්ඩ බල්ලොන්ට ලුනු ඒවා දෙන්න හොද නැද්ද අපි ගෙදර උයන ඒවා දෙන්න හොද නැද්ද අනේ මට කියන්නකො 😊
Denna puluwan gataluwak naha
ගිතෙල් එකතු කරාට ප්‍රශ්නක් නැද්ද ඩොක්ට
Kamak naha denna puluwan
Sir, අපේ බල්ලාගේ වෘශනකෝෂයේ පිට හම රතුවෙලා තුවාල වෙලා ඉස්ම ගලනව. මෙගාශාන් දැම්මම ඌ ඒ කුඩ ලෙව කනව. ඊට පසු මම ඌට ඒව කන්නට පොඩ්ඩක් දැම්මම ඌ ඒව කැමැත්තෙන් කනව.සර් , amoxcillin 250 mg කරල බැගින් දවසට 3 වරක් දෙන්නද ? පශු වය්ද්‍ය තුමා ලගට යන්න මුදල් නැහැ
ඩොක්ටර්...කුකුල් පීකුදු දුන්නට කමක් නැද්ද?මස් මාලු කන්නෙ නැහැ.පීකුදු විතරයි කන්නෙ
පීකුදු විතරක් දිගට දෙන එක හොඳ නෑ..
Doctor ව්කන් කකල් දනහිසෙන් පහල දීම ගැන පැහෑදිලි කරන්න පුලුවන් ද
මේ doctor ගේ නම්බරේ තියනවනම් දාන්නකො
0772257303
වෛද්‍යතුමනි බල්ලා ගේ කෑම වේලට කුකුළු පීකුදු දුන්නාට කමක් නැද්ද
ස්තුතියි
පීකුදු දෙන්න පුළුවන්.. හැබැයි කෑම එක සමතුලිත වෙන්න අනෙක් ආහාර වර්ගත් එකතු කරන්න ඕනේ..
පොමරේනියන් බල්ලන්ට හරක්මස් දෙන්න හොදයිද
විශේෂයෙන් රෑෂ් එන්නේ නැත්තං දෙන්න පුළුවන්..
Doctor බල්ලා උගුරට ගන්නේ ඇයි
අනේ ඩොක්ටර් බල්ලෙක් කන කෑම දිරවන්නෙ නැතුව වමනය සහ 💩 දාන්න්‍රෙ ඇයි
Please contact carefirst Animal hospital 0772257303
Doctor හරක් මස් දෙන එක සුදුසු නැද්ද
Denna puluwan gataluwak naha
Thank you doctor...
thank you so much doctor
Thank you doctor
Thank you doctor
❤❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️