බල්ලන්ට පණු බෙහෙත් දෙන නිවැරදි ක්‍රමය - පශුවෛද්‍ය අනුර දිසානායක.

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии •

  • @imethatheesha4072
    @imethatheesha4072 2 года назад +8

    ඇත්තමයි ඩොක්ටර් පනු බෙහෙත් ගැන වැඩසටහනක් ඉල්ලන්න හිටියෙ ගොඩක් ස්තූතියි ඔබතුමාට මේ වැනුවත් කිරීමට

  • @nadeeshanimadhusankha8452
    @nadeeshanimadhusankha8452 2 года назад +12

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.ඔබතුමාගේ වැඩසටහන් ඉතාමත් වැදගත්.

  • @sarathbandara3761
    @sarathbandara3761 Год назад +3

    වටිනා කාරනා ගැන දැනුවත් උනා.ස්තූති ඩොක්ටර්.

  • @minubandara8702
    @minubandara8702 Год назад +4

    බොහෝම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට❤

  • @NilnuwanNilnuwan-wb4te
    @NilnuwanNilnuwan-wb4te Год назад +3

    වටිනා විඩියොවක්.ඔබතුමාට ගොඩක් පිං
    .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +3

    ඉතාමත් වටිනවා video එක dr.මගෙ පොමරේනියන් එක්කනෙක් නැතිවුනා. ⁣⁣හරියට වෛද්‍ය අනුමැතිය නොමැති නිසා.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Год назад +2

    ඉතා වටිනා වැඩ සටහණකි. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @chathuranganidayarathna9028
    @chathuranganidayarathna9028 2 года назад +3

    ස්තුති ඩොක්ටර් ❤️

  • @AkilaJayathunga-nu7jt
    @AkilaJayathunga-nu7jt Год назад +1

    godak watina video ekk thanks doctor.

  • @chamilkrishantha7767
    @chamilkrishantha7767 2 года назад +1

    බොහොම ස්තුතියි ඩොක්ටර්..❤️🙏

  • @malindarajitha571
    @malindarajitha571 2 года назад +2

    Godak watinawa. thank u docter 👍👍🙏🙏

  • @pawanimaheeshika9196
    @pawanimaheeshika9196 Год назад +1

    Doctor mage bauwata dn auruddak. Thama distemper vacsin eka vidala na. Eka dn viddata aulak nadda

  • @nilminiherath8750
    @nilminiherath8750 2 года назад +3

    Thanks dr you give us a good knowledge of pets

  • @shanikakumari7897
    @shanikakumari7897 4 месяца назад

    Thank u so much doctor.it's a very useful

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 2 года назад +2

    Thank you doctor for explaining to us

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 года назад +2

    මට ගොඩාක් වටිනා වැඩසටහනක් සර්.ස්තූතියි මේ වැඩසටහනට.

    • @PetTvSL
      @PetTvSL  2 года назад +1

      ස්තුතියි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +1

    ස්තුතියි ..🙏🙏🙏🙏🙏

  • @dileepanuwan4
    @dileepanuwan4 7 месяцев назад +1

    Doctor aurudu 2 masa 10 german shapred kenkt denn hoda panu pethi brand name ekak qiynnko plz.........

    • @PetTvSL
      @PetTvSL  7 месяцев назад +1

      Nowarm plus
      10kg walata one tab

  • @LakshmanLiyanage-jw6eu
    @LakshmanLiyanage-jw6eu 7 месяцев назад +1

    බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @manjulakiriella1331
    @manjulakiriella1331 2 года назад +3

    Dr today only I saw your videos. I'm sad that I didn't come across these earlier. Anyway so happy now. Hope you will reply to our queries. I just subscribed

  • @tharushamalshan004-tu7yb
    @tharushamalshan004-tu7yb Год назад +1

    Doctor ape puusata dan avurudu 7 k withara. Eyata eka paaratama kassak enawa . Kelath perenw . Samahara welaawata pitipassen panuwo yanawa eekata mokdd karanne

  • @gayanchandrakumara8933
    @gayanchandrakumara8933 Месяц назад

    Docter mage jerman shepard ta wayasa masa 10. Bara 32Kg. Meyata galapenama panu behetha mokakde.

  • @PushpaWijesuriya
    @PushpaWijesuriya 6 месяцев назад +1

    Doctor ape balla kemath akka pol kemata kemathi dunnata kamak nedda

    • @PetTvSL
      @PetTvSL  6 месяцев назад

      Denna puluwan gataluwak naha

  • @saraththennakoon4941
    @saraththennakoon4941 2 года назад +2

    Excellent explanation

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo Месяц назад

    Doctor balupatiyata mas 2surup.aka danna.bara 6.kochchara pamanayak danna ona da

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r 3 месяца назад

    Thank you doctor ❤❤❤

  • @NilnuwanNilnuwan-wb4te
    @NilnuwanNilnuwan-wb4te Год назад +1

    Thank you doctor

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 2 месяца назад

    Dr bara 4 /30 noworm pethi භාගයක් ethida

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 Год назад

    Thank u Doctor

  • @soha_002
    @soha_002 Год назад

    Doctor paren awith ape gedara lgdi nathara una ballek innwa..wayasa avurudu 7,8k wage athi..panu beheth beelama nathuwath athi kalin..1st time denwa nm kohomda denna one mathrawa? Hoda brand ekkuth kynwda doctor

  • @rashinihinimashaRashini
    @rashinihinimashaRashini 3 месяца назад

    Doctor mata inne pomaneriyan petiyek eyage natte පඩි ගිහිම් එයාට දැන් මාසයයී
    ඒකට මොකක්ද කරන්න ඕනේ

  • @madusharukshani7106
    @madusharukshani7106 9 месяцев назад +3

    පොඩි අයට පෙති දෙන්න එපා. Pyrantin එක දෙන්න ඕනි

  • @ReoMusix
    @ReoMusix 2 года назад +1

    Thank you....❤️❤️

  • @nilusuwarnamali23
    @nilusuwarnamali23 Год назад +1

    Ane doctor mage pomaneriyan patiyata panu beheth dunnata panuwo yanne nane...eka gataluwak neweida...den masa 2i wayasa

    • @PetTvSL
      @PetTvSL  Год назад

      පනු බෙහෙත් දෙන හැම වෙලාවෙම පණුවන් යන්න ඕනෙ නෑ...

  • @nox6468
    @nox6468 10 месяцев назад

    Panu beheth dila waruwen panuwo merila newatha kema ruchiya enna kalayak yanawada.

  • @danuweerasingha7950
    @danuweerasingha7950 2 года назад

    Doctor mn gawa,inne pomaneriyan petiyek masa 8 bara 5 kg k vithra kochchra panu beheth pramanayak denna onida

  • @kavinduthilan5234
    @kavinduthilan5234 2 года назад +2

    බොහොම ස්තුති ඩොක්ට ඔබතුමා මෙ දෙන උපදෙස් වලට ජෙමන් සෙබට් දවස් 45 යි මෙයගෙ බර කිලො 1 ක් වගෙ තියෙන්නේ pyrantel pamoate සිරප් එක කොහොමද දෙන්නේ 🙏🙏🙏

  • @awanthikayashodani4253
    @awanthikayashodani4253 Месяц назад +4

    මාසයයි පැටියට ඉයෙ පනු බෙහෙත් දුන්නා කකින් දවසෙ දිග පනුවො එක්ක වමනෙ ගියා පනුවන්ට පන තිබුනා.ඊයෙ බෙහෙත් දුන්නට පස්සෙ පනුවො මැරිලා වමනෙ දැම්මා උදේ..දැන් නම් හොද ට සෙල්ලම් කරලා ඇක්‍ටිව් විදියට ඉන්නවා

    • @PetTvSL
      @PetTvSL  Месяц назад

      Eka gataluwak naha

  • @taehyungperera479
    @taehyungperera479 6 месяцев назад

    Mge ballat 1.1/2 age eka eyt klin hdpu gdr panu beheth kalkin dunne nh kivva shitzu varge eyt monvd.denna hoda.panu beheth doctor

  • @shavinibimalsha4572
    @shavinibimalsha4572 Год назад +1

    Masa 11/2 k wayasa blu pstiyek nawanna puluwanda Docter

  • @thanrun8292
    @thanrun8292 11 месяцев назад

    Pyrantin Syrup eka wenuwata tablet denna puluwnda petawunta masa 3ta adu

    • @PetTvSL
      @PetTvSL  11 месяцев назад

      Weight ek anuwa denna puluwan

  • @roshikanadeeshani4008
    @roshikanadeeshani4008 Год назад +2

    🙏❤️🙏

  • @shashikalanethmini884
    @shashikalanethmini884 2 года назад +2

    Dr අද තමා මගේ බලු පැටියට පණු බෙහෙත් දුන්නේ...ඒත් අද එයා කෑම කන්න ටිකක් අදි මදි කරනවා

  • @madubashini4804
    @madubashini4804 2 года назад +1

    ඩොක්ටර් පුසන්ට පනු බෙහෙත් දෙන ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්නකෝ

  • @sujeewanilanthi6783
    @sujeewanilanthi6783 Год назад

    1kg pusakta panubehet pirintin kiyana petta hodada..kochchara denna onida..

  • @santhushsilva5340
    @santhushsilva5340 2 года назад +1

    Doctor where is the animal clinic?

  • @samsungnewnewsamsumg875
    @samsungnewnewsamsumg875 2 года назад

    Doctor please talk to us about cats too

  • @madukoswatta6601
    @madukoswatta6601 2 года назад

    sir ape inne rotwayalat kenek.eyata dula idanma panu beheth dunna masa 5dunnata passe eya kema adu una kannethuwama dawas4_5hitiya.ayeth ehema weida doctar

  • @wajiramarasingha73
    @wajiramarasingha73 2 года назад +4

    ලෝම හැලෙනවට කලයුතු ප්‍රතිකාරය කියන්න

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 3 месяца назад

    Doctor masai balu patiyata ekkawak anawa rata mokadda karanna

  • @vinithadesilva4333
    @vinithadesilva4333 10 месяцев назад

    ඩොක්ට අවුරැදු2 මාස 3යි labrado බවුවට NoWORM pluss ටැබ්ලට් 4ක් දෙන්න කිවුවා 39ක් බර තියන නිසා.මේ පනු බෙහෙත් එක මේ වයසට හොදද? රෑ කෑමට පසුව දීම සාර්තකද

    • @PetTvSL
      @PetTvSL  10 месяцев назад +1

      E pramanaya denna prashnayak ne

  • @nisansalaweerathunga5438
    @nisansalaweerathunga5438 Год назад

    Panu bahath dunnam ballage thina wanaskam monade dr

  • @dileesharathnayaka4268
    @dileesharathnayaka4268 Год назад +1

    Doctor mge rottweiler ta 3year kenek inme eyta pati panu rogaya weladila tynne. Bara 47kg wge tynne. Doctor recommend kre niclo-leva tablet 5k hisbada dila next day eke 3k denna kyl. Kema kanneth ne. Plz advice ekak denna pluwnda doctor

    • @PetTvSL
      @PetTvSL  Год назад +2

      අවුරුදු තුනේ එක්කෙනෙක් පණු අමාරු නිසා ආහාර ගැනීම මගහරිනවා කියලා හිතන්න අමාරුයි..

    • @dileesharathnayaka4268
      @dileesharathnayaka4268 Год назад

      Ane ehmda doc. Thank you panu behethnm dunna. Dennm wenadata knwa wge half knwa thank you doctor ❤❤

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 2 года назад

    Dr ape balupetiyata masa 3. Panubeheth dilama ne. Den eyata denna one masa 3 passe dena panu behethda.neththan masa 3 kalin denna one beheth eka dunnata kamak nedda.

  • @DanushiGayasani
    @DanushiGayasani Месяц назад +1

    ඩොක්ටර් මාස දෙකක පැටියෙකු ට පනුබෙහෙත් කොහොමද දෙන්න ඕන .
    මාස කීයකට සැරයක්ද දෙන්න ඕන
    පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @PetTvSL
      @PetTvSL  Месяц назад

      සති දෙයකට සැරයක් දෙන්න.. මේ වීඩියෝ එකේ විස්තර තියෙනවා..

    • @DanushiGayasani
      @DanushiGayasani Месяц назад

      @@PetTvSL ස්තූති 😌

  • @Nowtyjula
    @Nowtyjula 6 месяцев назад +1

    ❤Q❤❤❤

  • @ashikasandani9576
    @ashikasandani9576 Год назад +1

    Dawas 18n panu beth denawada pataunata

    • @PetTvSL
      @PetTvSL  Год назад

      Pyrantal denna puluwan

  • @chamishkadilshani5398
    @chamishkadilshani5398 2 года назад +1

    👍 Good vidio 🍃Keep it up

  • @AkilaDJ
    @AkilaDJ 2 года назад +2

    drontal plus එක පූසන්ට හොඳයි ද? internet එකෙ තියෙන්නෙ plus එක බල්ලන්ට කියලා. පූසන්ට වෙනම එකක් තියනවා drontal cat කියලා!

  • @dinukalakshan3985
    @dinukalakshan3985 Месяц назад +1

    Doctor සති 7ක පැටියට පනු බෙහෙත් දුන්නේ යෝගට් පොඩ්ඩකට දාලා ඒක කමක් නැද්ද doctor ඇගට අල්ලනවද බෙහෙත් ටික ඒම දුන්නම මම ඒම දුන්නේ

    • @PetTvSL
      @PetTvSL  Месяц назад

      Kamak naha ehema denna puluwan

  • @ChamaraSampath-x5b
    @ChamaraSampath-x5b 4 месяца назад

    Doctor mana gawa labrador petiyek innawa. Masa dekai wayasa. Sathi deken dekata panu behet dunna. Ath eya pas kanawa. Akata mokada karanna ona doctor

    • @PetTvSL
      @PetTvSL  4 месяца назад

      Panubehet nisama newi... Meka gana channel eke program ekak tiyenawa eka poddak balanna puluwan

  • @jesmioshini9597
    @jesmioshini9597 Год назад

    සති 2 german shepard 1 kg ක් බර පැටියෙක්ට pyrantin syrup එක කොච්චර දෙන්න ඕනද?

  • @renukarathnayaka6554
    @renukarathnayaka6554 Год назад +1

    K 4 shizshu aw 1 no werm peth භාගයක් dunne e ඇතිවෙයි da dr

    • @PetTvSL
      @PetTvSL  Год назад

      ඇති

    • @renukarathnayaka6554
      @renukarathnayaka6554 Год назад

      @@PetTvSL thanks dr mn masen mase denawa den එහෙම denna one nedda dr

  • @inokapriyangani3439
    @inokapriyangani3439 Год назад

    Pregnant wela dhina26i. Mama dhanne nethuwa kema kannethi nisa panu beheth dunna. Petawta ? Weida.

  • @wathsalaanuradhi1952
    @wathsalaanuradhi1952 11 месяцев назад

    Dr මගේ පුතාට ..බර 6 kg
    මාස 2 එයාට පණු බෙහෙත් දෙන්න ඔනි මොනවද ..

  • @SamudraSamu-o3i
    @SamudraSamu-o3i Год назад +1

    ඩොක්ට අපේ බලු පැටියට මාසයයි.දැන් ගෙනත් දවස් 3යි.දැන් දවස් 2ක් මලපහ එක්ක අඟල් 4,5 විතර දිග පනුවෝ හිටියා.එහේම තියෙද්දි

    • @dinusha2749
      @dinusha2749 Год назад

      මගෙත් බලු පැටියගේ මලපහ එක්ක පනුවන් ඉන්නවා

    • @AnuandSumu
      @AnuandSumu 5 месяцев назад

      මගෙත් බලු පැටියා ට පණුබෙහෙත් දුන්නත් මලපහ එක්ක පණුවන් යනවා vet කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා .ඒ බෙහෙත් දීපු වෙලාවට විතර යි පණුවෝ මැරිලා යනවා ආපහු ටික දවසකින් පනුවෝ ඉන්නවා .

  • @nipunidiuyanjaleenipuni5532
    @nipunidiuyanjaleenipuni5532 2 года назад +2

    🙏🙏🙏👍👍👍

  • @dulanjaliwithanaarachchi3056
    @dulanjaliwithanaarachchi3056 20 дней назад

    අනේ ඩොක්ටර් මගෙ බලු පැටියා මාස 2යි.. දැන් එයාගෙ බඩ ලොකුවෙලා අඩූ වෙන්න නෙම නෑ...මොකද ඒකට කරන්නෙ

  • @openmindsinhalawadan92
    @openmindsinhalawadan92 10 месяцев назад

    Doctor අපේ ඉන්නේ german shepherd මාස 1 1/2ක පැටියෙක්. එයාගෙ බර 2kg. එයා දවසට දෙපාරක් වගේ කන්නේ.... එලියට එක්කන් ගියාම වැලි කන්න බලනවා.... vet කිවුවා එයා හැදිලා මදි කියලා.... අනේ මොකක්ද කරන්න ඕනි doctor

    • @PetTvSL
      @PetTvSL  10 месяцев назад

      0772257303 please contact

  • @MaheshikaAbeysekara-f7x
    @MaheshikaAbeysekara-f7x Месяц назад

    Doctor..පණු බෙහෙත් දෙනකොට රෑ වේලකට දෙන්නම කියලා නියමයක් තියෙනවද..??අපිට දවල් වේලකට දුන්නොත් හොද නැත්ද..??

    • @PetTvSL
      @PetTvSL  Месяц назад

      Gataluwak naha dawalta denna puluwan

    • @MaheshikaAbeysekara-f7x
      @MaheshikaAbeysekara-f7x Месяц назад

      බොහෝම ස්තූතියි doctor ..​@@PetTvSL

    • @MaheshikaAbeysekara-f7x
      @MaheshikaAbeysekara-f7x Месяц назад

      @@PetTvSL Doctor බල්ලාට වයස මාසයක් වෙනකොට පණු බෙහෙත් දුන්නා..දෙන්න කලින් හොදට කෑම කාලා බරත් වැඩි වුණා..දැන් ටිකක් කන්න හොරයි..මොකක් හරි ගැටළුවක්ද එහෙම වෙන්න doctor..??

  • @dinushamadushan3093
    @dinushamadushan3093 Год назад +1

    ❤️

  • @manjulaasanka628
    @manjulaasanka628 2 года назад +1

    Hoda panu pethi monawada

  • @chamodisajith8110
    @chamodisajith8110 2 года назад +1

    Doglage rash gana video ekak one doctor please

    • @PetTvSL
      @PetTvSL  2 года назад

      ස්තුතියි

  • @dilkidissanayake2451
    @dilkidissanayake2451 2 года назад +1

    pregnant කාලය අතර පණු බෙහෙත් දුන්නට කමක්නැද්ද doctor..?

    • @PetTvSL
      @PetTvSL  2 года назад

      Denna puluwan
      Hariyatama mathrawata denne
      Dina 50n

  • @anudiaz956
    @anudiaz956 Год назад

    Doctor mas 2 1/2 wayasa 3kg tiyana balu patiyekuta mg kochcharak denna oneda

  • @sanduwithanage9827
    @sanduwithanage9827 Год назад

    අවුරුදු එකහමාරක් පමණ වයසැති පූසන්ට මාස හීයෙන් කීයටද දිය යුත්තේ ගෙදර ඉන්න පූසන්ට සහ බල්ලන්ට දෙගොල්ලොන්ටම එකවර දිය යුතුද

    • @PetTvSL
      @PetTvSL  Год назад

      Masa 3-4ta warak denna
      Degollantama ekawara denna eka hondyi

  • @thilothmaruwanmali6183
    @thilothmaruwanmali6183 11 месяцев назад

    බලු කුක්කට දවස් 20යි.....
    එයාගෙ අම්මා එයාව දාලා ගියා..පොඩි කලෙ ඉදන් අපිම තමා කිරි දිලා හදා ගත්තේ සතු 2න් පන්හ් බෙහෙත් දුන්නා...හොදට හිටියා....අනේ සර්......
    අද එයා අව්ලෙම්...බඩ පුරව දාලා වගේ..බඩ ලොකුයි...මොකද කරන්නේ ඒකට....

  • @himasarashanuranga7823
    @himasarashanuranga7823 2 года назад +1

    ඩොක්ටර් මාත්‍රාව වැඩි උනොත් මොකද කරන්න ඕනේ

  • @awanthiperera9289
    @awanthiperera9289 2 года назад +1

    🙏🙏🙏🙏🙏💓💓💓

    • @PetTvSL
      @PetTvSL  2 года назад +1

      ස්තුතියි

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 4 месяца назад

    මාස 2-3 ක විතර පැටියෙක්ට මැක්කන්ට මොනවද දෙන්නේ

  • @chamo5411
    @chamo5411 Год назад +3

    පණු පෙත්ත දෙන්න ඕනි time එකක් තියනවද

    • @PetTvSL
      @PetTvSL  Год назад

      Ehema naha

    • @chamo5411
      @chamo5411 Год назад

      @@PetTvSL තැන්කිව් ඩොක්ට

    • @hiranmadushanka1926
      @hiranmadushanka1926 Год назад

      ගොඩක් වටින video එකක්❤

  • @ishuwitheverything
    @ishuwitheverything 10 месяцев назад

    ඩොක්ටර් මගේ ශිට්සු පැටියට 2023 ජනවාරි 17 ට මාස 5යි එයාට.මාස 4දි එයාගේ කිනිතුලු පැටව් ගොඩක් ඉදලා nexgurd tablet එක දුන්නා ඒක දුන්නේ බර,සහා වයස කියලා, එයාට ඒක දුන්න නිසා පනු බෙහෙත් දෙන්න ඕන නෑ කියලා එතනින් කිව්වා. ඒක ඇත්තද මන් ආයේ පනු බෙහෙත් දෙන්න ඕන නැද්ද, ලොකු ශිට්සු දෙන්නටත් nexgurd tablet එක දුන්නා,එයාලටත් පනු බෙහෙත් දෙන්න ඕන නැද්ද ඒක ඇත්තද

    • @PetTvSL
      @PetTvSL  10 месяцев назад

      Panu beheth nawatha denna

  • @rashmihimasha1362
    @rashmihimasha1362 2 года назад

    Heet eke inna female kenekuta panubeheth dennta kmk nadda

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 5 месяцев назад +1

    බලු පැටව් කිරි දෙනවා නම් මොන කිරි ද දෙන්න ඕන , පනුවෝ එයිද, මාසයක පැටියෙක් ට මැක්කන්ට මොනවද දෙන්නේ

    • @PetTvSL
      @PetTvSL  5 месяцев назад

      Masayak nam wayasa api bona Kiri denna puluwan.. piti Kiri nisa panuwo enne naha

  • @harshasuresh4879
    @harshasuresh4879 11 месяцев назад

    ඩොක්ටර් පනු අමාරු හැදුන බව්වෙක් හොද කරගන්න අමාරුද කෑම කන ඒවා දිරවන්නෙ නැතුව ඉක්මනට යන්නෙ ඇයු හොදටම කෙට්ටුයි

    • @PetTvSL
      @PetTvSL  11 месяцев назад

      Please contact carefirst Animal hospital 0772257303

  • @dilshan-dc9
    @dilshan-dc9 Год назад

    ඩොක්ට මාසයක් වයස පැටවෙක්ට pyrantel පෙත්තක් දුන්නට කමක් නැද්ද

    • @PetTvSL
      @PetTvSL  Год назад

      Bara keeyada patiyage

    • @dilshan-dc9
      @dilshan-dc9 Год назад

      @@PetTvSL 2 kg

    • @PetTvSL
      @PetTvSL  Год назад

      @@dilshan-dc9 pethi 1/4 k denna

    • @dilshan-dc9
      @dilshan-dc9 Год назад

      @@PetTvSL හරි ඩොක්ට Thanks

  • @chamilashamali3920
    @chamilashamali3920 Год назад +1

    🖖🖖🙏🙏👍

  • @SasinduGamage-ku7gc
    @SasinduGamage-ku7gc Год назад +1

    පැටියට දැන් මාස 1.5 තාම පනු බෙහෙත් දුන්නෙ නෑ මොනවද දෙන්න ඕන

    • @PetTvSL
      @PetTvSL  Год назад

      Pyrantin denna puluwan

  • @ayomamadhuwanthi
    @ayomamadhuwanthi Год назад +1

    මම ලග ඉන්නේ නෝමල් සුනඛයෙක් අවුරුදු 2වයස .එයාලටත් ඔබතුමා කියන පණු පෙති දුන්නට ප්‍රශ්නයක් නැද්ද.

    • @PetTvSL
      @PetTvSL  Год назад +2

      Denna puluwan

    • @ayomamadhuwanthi
      @ayomamadhuwanthi Год назад

      මගේ සුනඛයාගේ බර කිලෝ 20විතර .සුදුසු පණුපෙති වර්ගය නිර්දේශ කරන්න පුළුවන් ද ඔබ තුමාට

    • @taniyafernando8873
      @taniyafernando8873 Год назад

      ​@@ayomamadhuwanthi මං අපේ බව්වට ගන්නෙ වෙට්ගෙන්මයි පනු බෙහෙත් .එයලා හොඳ brand වල ඒවා දෙන්නෙ.පෙත්තක් 250 ට වැඩියි.අපේ එක්කෙනාට 2ක් දෙනවා එයත් කිලෝ 21 යි

    • @agnasperera2122
      @agnasperera2122 Год назад

      @@taniyafernando8873 lp

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 года назад +1

    Doctar bawwata masa 4 eyata masaywn masayata panu beheth denna kiwwa doctar eya hamadama biscuit kana nisa

    • @PetTvSL
      @PetTvSL  2 года назад

      Biscuit kana ekai panu amaruwyi athara sambandayak naha

    • @dinithiudukumburage4088
      @dinithiudukumburage4088 2 года назад +1

      වෙෙද්‍යය තුමනි අපේ බලු පැට්යට මාස එකෙන් පනු බෙහෙත් දුන්නේ දිග ලොකු පනුවෝ ගොඩක් ගියා.

  • @sulochananms5888
    @sulochananms5888 Год назад

    Ane doctor mage balu petiyata behet ekak wisha wela. Eywa vet kenek lagata aran giya. Hbi eya husma ganne harima wegen nahayen hotu diyara wageth enwa samahara welwata. Ane mata mekata wisadumak dennko

  • @DanushiGayasani
    @DanushiGayasani Месяц назад +1

    ඩොක්ටර් අද අපේ බලු පැටියට පනුබෙහෙත් දන්නා
    මලපහ කරද්දී දිග පනුවෝ ගොඩක් එක්ක ගියේ
    මේක ලෙඩක්ද ඩොක්ටර් 🙄

    • @PetTvSL
      @PetTvSL  Месяц назад

      Eka samanaya thathwayak

    • @DanushiGayasani
      @DanushiGayasani Месяц назад

      @@PetTvSL ගොඩක් ස්තූති 😌

  • @ShetOne-bn8yj
    @ShetOne-bn8yj Год назад

    Doctor සති 3 boxer පැටියෙක්ට දෙන්න ඕනි පනු බෙහෙත් වර්ගෙ නම මොකක්ද? මාත්‍රාව කොහොමද?

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 2 месяца назад

    Docto maga balu patiyata dina 40bara 30.3 ml.1 dda danna

  • @bandusenamunasinghe2878
    @bandusenamunasinghe2878 2 месяца назад

    රිලවුන්ට බො විම නවත්වන්න බෙහෙතක් කියන්න

  • @Educo338
    @Educo338 8 месяцев назад +1

    පණු බෙහෙත් දීලා නාවන එක ගැටලුවක් නෑ නේද්

  • @thanukasadaruwanthilakarat3137
    @thanukasadaruwanthilakarat3137 Месяц назад

    ඩොක්ට number ekk dennko whpt

  • @anuruddhadelathsilva8146
    @anuruddhadelathsilva8146 2 года назад +1

    පැටවුන් කිරි බොන අවධියේ මව් සතාට පණු බෙහෙත් දුන්නට කමක් නැද්ද..

  • @dilanisandaruwani6625
    @dilanisandaruwani6625 2 года назад +6

    Doctor මගෙ බලු පැටියාට දැන් මාසයයි . මං ඊයේ පනු පෙති දුන්නා අද අමුතුයි . මලානික වෙලා ඉන්නෙ. දැන් වමනෙ දැන්මා 😥

    • @PetTvSL
      @PetTvSL  2 года назад +2

      ගැටලුව දිගින් දිගටම තිබ්බොත් පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුත්තකි..

    • @dilanisandaruwani6625
      @dilanisandaruwani6625 2 года назад +3

      @@PetTvSL හොදයි Doctor. සෙම වමනය දන්නෙ

    • @HashiAngel
      @HashiAngel Год назад

      ​@@dilanisandaruwani6625ඊට පස්සෙ මොකද කරේ

    • @suranganilakshika8151
      @suranganilakshika8151 Год назад +1

      Kocharak dunnada

  • @nethmini7641
    @nethmini7641 2 года назад +1

    ඩොක්ටර් පණු බෙහෙත් දුන්නාම කක්කා දැම්මාම පණුවෝ යන්න ඕනේද