Ane man harima adarei patiyo oyalage pulata man oyagei chiranthagei adareta mara kamathiy me loke inna hodama duwa inne oyata oyage sen babatath man godak adarei oyage pamilieka marama mara good aswahak nam kawadawath wadinna epa budu saranai oyala hamotama ❤❤❤❤❤
Aththatama samitha ❤❤❤❤❤❤ adarei oya chiranthata hari adarei eya kiyanade ahagena hodin jivithe vidinna akki dakkane nayana kiyana de k sujiwa ahuwena paul jivithe vinasha una e athin samitha mudunkotuwa oya harima hodai❤❤❤❤
කොහොමත් දරුවො අම්මලාට ආදරෙයි අම්මා ආසදෙයක් හදලා දෙන එක පුතෙකුගෙ යුතුකමක්.😅😅😅
😂😂😂😂😂
ගොඩාක් ආසා කරන ගායිකාවක්..සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි!
එහෙම සරල විදියට තමයි ජීවත් වෙන්න ඕනේ . සමිතා මහත්මිය හේ මේ අව්‍යාජ ජීවිතය ආදර්ශයක් .
වරදින්නේ නෑ ඔබ තුමියට .
අම්මා වෙනුවෙන් කරපු හැමදේටම විශ්වයෙන් ආශිර්වාද ලැබෙනවා .
චිරන්ත මල්ලිත් බොහොම හොද කෙනෙක් . ඔය දෙන්නා ලස්සනට ඉන්නවා දකින්න තමයි ඕනේ .
තෙරුවන ආශිර්වාද දෙන්නටම . 🙏
ශෙන් හරිම අහින්සකයි..පවු වගෙ හිතෙනවා.. ...සමිතා අක්කී ඔයත් මාරම හොදයි.. ❤❤❤
ඔයාගේ සින්දු මාර ලස්සනයි . මන් ආසම " පාවෙලා කෝඩු ආකාසේ " සින්දුවට. ඉස්සර ඉස්කෝලේ යන කාලේ පිස්සුවෙන් ඇහුවේ... සුබ පතනවා හදවතින්ම ඔයාට..❤❤
ඔබ සියළු දෙනාගේ සතුට... සැනසීම.... තෙරුවන් සරණින් තව චිරාත් කාලයක් පවතීවා...!!!
ජීවිතේ සතුටින්ම ගෙවන්නට වාසනාව ලැබේවා...!!!
ආසම ගායිකාව හිතට කතා කරපු ඉර පායා ඉර පායා තෙරුවන් සරනයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න
❤....oba ,තමයි mama දැකපු hitha හොඳ ගැහැනියක් ..ammek .ආදරණීය හඬක් .ආදරණීය චරිත yak.❤❤
ඔයාගෙ හිතයි පෙනුමයි දෙකම ගොඩක් සුන්දරයි සමිතා.❤
හරිම අාදරණියයි❤❤❤❤❤❤ ඔබතුමියට හරිම අාදරෙයි කවි බාබටත් හා ෙශන් පුතාටත් අාදරෙයි❤❤❤❤
සමිතා අක්කේ ඔයාගේ වචන ට්ක සුපිරි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ නිහතමානී ගායිකාවක් දෙරණ ඩ්‍රිම්ස් ස්ටාර් එකේ ගායනයන් සම්බන්දව ඉතාම හොදට කරනවා විනිස්චය..❤.තෙරුවන් සරණයි ...👉🇰🇷
සමිතා ඇත්ත කතාකරන්නේ ඔබ හරි .දලායන අයනිසා දුක්වෙලා වැඩක් නැහැ.තමන්ට තමන් අවංකනමි එපමනයි.සංගිත දිවිය සාර්එක වෙිවා.දොනිට සුබ මංගලමි.ආදරෙයි.
හැමදාම සතුටින් ඉන්න මිනිස්සු මොනදේ කිවිවත් අපේ හිතේ සතුට වැදගත් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සනයි family eka හැමදාමත් සතුටින් inna b.s
මම ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලනවා හරිම ලස්සනයි ඔයා හරිම වාසනා වන්ත කෙනෙක් බුදුසරණයි ඔයාලා සියලුම දෙනාටම ❤
සමිතා මැඩම් ඔයා මගේ ආසම ගායිකාව❤❤❤❤
අනේ සමි ඔයා අද හරි ලස්සනයි ආදරෙයි family එකටම පරිප්පු රසායි මං ආසම කැම පරිප්පුයි සම්බෝලයි❤❤❤❤ජේසු පිහිටයි
❤❤❤ බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාටම ඔයාලට ආදරෙයි ආදරෙයි ආදරෙයි සතූටින් ඉන්න හැමදාටම මගේ පණ වගේ කවි දුව
වැරදි හොයන එක නුගත් මිනිස්සුන්ගේ විදිහ ඔයාගෙ වැරදි නැ ඒත් එහෙම් හොයන්නෙ වැඩ නැති අය මගෙ ජිවිතෙ දැකපු හොඳම හොද අම්මා කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි
Ane man harima adarei patiyo oyalage pulata man oyagei chiranthagei adareta mara kamathiy me loke inna hodama duwa inne oyata oyage sen babatath man godak adarei oyage pamilieka marama mara good aswahak nam kawadawath wadinna epa budu saranai oyala hamotama ❤❤❤❤❤
ඊර්ෂ්‍යා කාරයො කැමති තමනුත් මඩ ගාගෙන අනිත් අයටත් මඩ ගහන්නනෙ...ඔයාලගෙ පවුල මම හරිම ආදරෙයි.සතුටින් ඉන්න හැමදාමත්...
Harima adaraniya famili ekak oya hari samitha anti kauru monawa kiuwath jivithe vidinna one oyai chirantha aiyai harima lassanai hemadama sathutin inna ❤
Math oya දෙන්නට ගොඩාක් ආදරෙයි ❤
Lankawe ලස්සනම capal eka oyala thami .හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ❤❤.ආදරෙයි හැමදාම 💓💓
ඔයා ශක්තිමත් අම්මා කෙනෙක් !
ආසයි ඔයාගේ තොරතුරු බලද්දී .....
හැමදාම සතුටින් ඉන්න ! ❤️😘
Akke puthanam dakkama godak hoda lamek hitenne. Yahapatakma wenna oni. Shen daruwata . Budusaranai puthe
එයා හරීම ලස්සනයි ඔයාලා සතුටින්ම ඉන්න ඕන ඔයාගේ දරුවන් හරීම වාසනාවන්තයි ඔයාවාගේ කරුණාබර හදවතක් ඇති අම්මා කෙනෙකු ලබන්න බුදු සරණයි සැමටම
ආදරේ ලැබෙන්නේ පිනට. සතුටින් ඉන්න ලැබේවා. බුදුසරණයි 🌹
Oyala inna විදිය thamai harima විදිය එකට apith කැමති..❤❤❤ආදරෙයි..
Mamath oyalage vedio balanawa samitha mis.anee kawuru monawa kiwwath oyala ewwa ganan ganna epa minissu dewal kiyanne irisiyawata..sathutin inna hamadama.adareyi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ oyalata godaaaak.mamayi mage chuti doni oneli babayi.jesu pihitayi oyalata..❤❤❤❤❤❤❤❤❤❤
2වන කමන්ට් එක මගෙන් පළමුව ඔබසුවෙන් බව දැක ගත්හා දෙවි පිහිටයි 🙏♥️
ඔයාලගේ පවුලේ තිබෙන මේ ආදරණිය එකමුතු කමට ආදරෙයි ♥️සොයුරිය කවුරු බැන්නත් සැලෙන්න එපා ඔයාලා 💕💕දන්නවනේ පල ඇති රුකට කියා මිනිස්සු ගල් ගහාන්නේ නේද
මං කුවේට් වලින් සුජීවා
සැමටම ආදරෙයි ♥️🙏
Really nice ofcourse indeed happy memory good .. ..impressive
කොහොමද samitha mis ❤❤anee mn oyt harima asai mis පරිස්සමෙන් inna budusaranai mis
Ane hebehin Oyalawa දකින්න asai.oyalata අපේ paule aya හැමෝම adarei.ape paule genu lamai හය denai.a හැමෝම ඔයාලට kemathi.adarei❤❤❤❤❤❤
අක්කෙ ඔයාගෙ හදවත අදහස් හරිම ලස්සනයි….❤❤
❤❤ අනේ මම නම් මාරම ආදරේ කරන ගායිකාවක් වගේම මාරම ආදරේ කරන family එකක්❤❤ ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ අය ලබන්න... හැමදාම මේ වගේම ලස්සනට සතුටින් පරෙස්සමෙන් ඉන්න හැමෝම 🥰🥰🥰 ආදරෙයි හැමදාම
ඔය දෙන්නා නම් ඇත්තටම ලස්සනට ජීවත් වෙනවා ❤❤
ආදරෙයි පන හැමදාමත් අපේ අම්මත් ඔයාට මාරම ආදරෙයි
ව්දින්න තියෙන ජීවිතේ ව්දින්න විදවන්න ඔනී නෑ කන්න දුන්නට මොලෙ දෙන්න බෑ සම හරක් 🐄 ට වුන් කියන දෙවල් හිතන්න එපා සමී...ආදරෙයි ❤❤❤
ඔය දෙන්නාටම මම හරිම ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ලැබේවා ♥️❤️♥️❤️🪷🌺🌹💐
සතුටින් ඉන්න අක්කෙ මම හරිම අසායි පොඩි කලෙ ඉදලා ඔයාට ❤❤ තමාත් එ ආදරෙ එහෙම්ම තමායි ඔයාගෙ සිංදු මරම ලස්සනයි 🥰
ඔයා මගෙ ආසම ගායිකාව ❤❤කවුරු මොනා කිවත් මන් නම් ආසයි මිස් ඔයාට ඔය අරවා මෙවා කියන අය ඔයා ජීවිතෙ විදින හැටි බලලා විදවනවා😂ඉරිසියාව ඔය මිනිස්සුන්ගෙ❤❤
ඔයාගේ වීඩියෝ බලන්න මං හරිම ආසයි ඔයා ගොඩක් හොඳ කෙනෙක්
ආදරෙයි සමිතා අක්කා .....ඔයාලාගේ ජීවිත සතුටෙන් ඉතිරිලායන්න ඔනේ..ඔයා හරිම හොදකෙනෙක් බව දන්නවා❤❤❤
ශේන් පුතාට ගොඩාක් ආදරෙයි ..
කවී ඔයාටත්මාරම ආදරෙයි ...
Hamadama oyalage vidiyo balanwa...oya harima adaraniyai akke...oyagen apath iganaganna godak dewal tynawa..hamadama hinawela sathutin inna❤❤❤..
Oyata ewage ආදරේ කරන kenek labune oyage වාසනාවට. Oya harima nihathamanee, onema deyak veida දරාගන්න puluwan kenek. Kauru monawa kiwwath oyata hari yanawamay. Mokada oya harima awankay.
1 කමෙන්ට් එක මගෙන් ඔයා දෙන්නටම ආදරේයි ❤❤
Oyaga පුතාට man ගොඩාක් kamathi harima ahinsakai
හැමදාම balanawa oyalage gedara visthara lassanai oya wagema hithana kenek mamath mamath music walata godak ආදරෙයි mamath asai gaiykawak wenna mage loku dreams akak aka oya wagema mamath thanikada kenek lassanata inna godak උත්සාහය ganna kenek kalawata kawada hari anna උත්සාහයක් gannawa mama lassana voice akak matath pinata labila tiyenawa ආදරෙයි හැමදාම sathutin inna ලැබේවා හදවතින් parthana karanawa kavindyage mara lassanai samitha akkata tiyena ආදරෙය budu saranai ❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි මිස්. සතුටින් ඉන්න ඔයාලා හැමදාමත් ..
ඔයා ගොඩක් ලස්සන වෙලා ඔය දෙන්නා ගොඩක් සතුටින් ඉන්න ❤️❤️
ඔයාල තිදෙනාටම ආදරෙන් සුභ පතනවා තෙරුවන් සරණයි දීර්ගායු වේවා
සතුටින් ඉන්නව නම් එච්චරනේ❤❤❤❤❤❤
Aniwaryen aththamai oyanam harima pinwanthiyak mehema adarayak labune pera pinakata ❤❤❤ samaharak minidsu irisiyaeata kiyeuwata oyala gannan ganna epa oyalage gamana oyala yanna good luck❤❤❤❤❤adarei hamadama baba oya wachchaneta mamath harima adarei😊😊😊😊😊❤❤❤
ශේන්ගෙ කෑම එකට කෙලත් ගිලුනා බඩරිදුනොත් සොරි ශේන්❤️
Hemadama sathutin inna miss oyala hemoma gdk adarei oyala hemotama❤️🙏
Shamita miss . Oyagea sindu godak lassanai. Attama oyala gea family ekata ahswhaknm wadina epa e tarma lassana paulak ❤❤❤❤❤
සේන් බබානම් මාරම අහින්සකයි
Oyala denna hamadama sathutin inna.❤❤❤
Eththa akki..wedagath hitapu vidiha newei...issarahata inna vidiha...adarei oyalata hamadaamath...sathutin parissamin innaa.. ❤
මැඩමි.ඔාගෙ.පුතා.හරිම.අහින්සකි.කොයි.වෙිලාවෙිත්.හිනාහා.වෙිලාමයි.ඉන්නෙ.ඔියාලා.හැමෝටම.බුදු.සරනයි❤❤❤❤
Aadarei aadara pawla ❤❤ aadarei oyalata kanna anee apita aasama kemak ❤samboola 😂❤❤maru 👍🥰
කවී නම් ශෝයි අනේ❤
Shen hari lassanay dan❤
Tikak mahath unuth hoday.ahinsaja kolu patiyek.ammi ekka adaren inna hama welema❤shoy ane oyala.
Happy family ❤❤❤❤ තෙරුවන් සරණයි... දුව.
❤❤❤❤❤ ආදරෙයි ගන්න ගන්න එපා සතුටින් ඉන්න හැමදාටම බුදු සරණයි හැමෝටම
Aththatama samitha ❤❤❤❤❤❤ adarei oya chiranthata hari adarei eya kiyanade ahagena hodin jivithe vidinna akki dakkane nayana kiyana de k sujiwa ahuwena paul jivithe vinasha una e athin samitha mudunkotuwa oya harima hodai❤❤❤❤
Lassanata inna oni api asa api apiwa oni apita adare ayath ekka..❤
සමිතා.මමනමි ලංකවෙි.නෙමෙයි.ඉන්නෙ.නමුත් ඹයාල.ඹහොම.ඉන්න.එකට.මම.හරි.ආසයි.ඔයාගෙ.සිංදු .වලට.මම.හරි.ආසයිලංකාවෙි.ගෙඩන්.අයට..හරි.ඉරිසියාව .තියෙනවා.රට.ඉදල.ආවාමත්.එහෙම.තමයි.මිනිස්සුන්ට .ඹින.විදියට අපට.ජිවත්වෙන්න.බැහැමම.හරි.ආදරෙයි❤❤❤
Oya denna diha... balala maath godaak ....sathutu wenawa. Hamotama devi pihitai
අපිනම් හරිම අාදරෙයි❤❤❤❤❤
සමිතා අක්කා ඔයා කිව්ව දේ හරී ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් ජිවිතේට සතුට්න් තියෙන කෙනෙක් තමන්ගේ ජිවිතේට හම්බුනාම හොද ජිවිතයක් ගතකරන්න පුළුවන් .ඔයාට ජිවිතේ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබී පවුලේ සියලු දෙනාටද ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
Athula samithata kohomath aaderai prashna avatar adaalane.❤
❤❤kauru monwa kiuwath mn nam godak kamthi oyalta❤❤adareyi godakk❤❤
❤❤❤❤ akka oyala hamotama.chirantha aiyage parippuwa dakkama apatath katata kela unanawa.rasai wage.
කවුරු මොනවා කිව්වත් ඔයාලගේ ආදරය පිරිලා. ඉතින් ඒ ආදරය පරිසමෙන් රැක ගන්න. අපිත් ආදරෙයි ඔයාලයි කවීට. ශේන්ට.
සමිතා අපි නම් ඔයාලට හරි ආදරෙයි . මන් දැකපු හොදම දුවෙක් කාවින්ද්‍යා. ඔයාට බනින කවුරු වත් ඔයාට අතේ සතයක් නැතිව හිටියොත් වේලක් කන්න දෙයිද. වැඩියෙන්ම තියෙන්නෙ මිනිස්සු න්ගේ කුහක කම හා ඉරිසියාව . බුදු සරණයි
Ane.menikatai.lamaitai.budusaranani
❤ﹰAderay
7:21
Samahara aya irisiyawai 1.1a kiyana dewal oyala ganam gannama epa.oyalata adare karana godak aya innawa .anunge opadupa balana aya goak innawa..
සමිතා අක්කෙඔයාලට මමහරිඅදරෙයි බඅදුසරනයි
අනිවාර්යයෙන්ම ,මමත් ගොඩක් ආදරෙයි ,ඔයාලට ❤🎉
😂😂😂😂😂 චිරන්තගේ වෙන මොකුත් නැද්ද 😂😂😂😂
Oyala sathutin inna akka anith aya kiyana irisiya katha ganan ganna epa oyalata budusaranai❤❤❤❤❤❤ hamadama
අනේ අක්කී ඔයාලගේ ගෙදර එන්න ආසයි මට
oya thawath lassana wela akkiyo,kauru mona kiuwath mannam oyata adreyi ,hemadama adren ,sathutin ,parissamata inna ,budu saranai .❤❤❤❤❤
Adareiii hemadaamath satutinna lebenna ona budusaranai ❤
සුබ පතනවා හදවතින්ම හැමදාමත් ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න පවිලේ හැමෝටම සුබ පතනවා හැමදාමත් ආදරෙයි ❤ගොඩක්
ඔයා ගොඩක් ලස්සන වෙලා .
.හැමදාමත් සතුටින් ඉන්න ❤
Madam oyatath family eke oyalatath godak adarei godak adarei hamadama lassanata sathutin nirogiwa inna.ethana thama manussakam.B.S.💪👑👑👑🏆🏆🏆🙏🙏🙏🙏❤❤❤❤💑💑💑
ඔබේ දරාගැනීමේ ශක්තිය ගැන මම ගොඩක් ආඩම්බර වෙනව❤👍
ආදරේ ආදරේ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
අනේ ෂෝක් ඵහෙම තමයි ඉන්න ඕනා හැමදෙනාම සහයෝගයෙන් වැඩ කරනවනමි ගෙවල් වල පූස්න අඩූයි ඒයාලා අතර පූදූම විදියට ආදරේ පිරිලා තියෙනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි පවූලේ හැමදෙනාටම ❤❤❤❤❤
අපිනම් ගොඩක් ආදරේ ශෙන් අයියාට ...... හරිම හොද කෙනෙක් ❤️
Ane akkki katwat wadak nha oyage jewethe oyata one wediyata inna kata kiyna un oyata kanna adinna denne nhane A nisa one ekekta one deyak kiynna arala oya owa ganan ganna apa pesso tami kata hdanne unta wena wadak nha kranna anunge dewal hoyana eka tami unge wade oya lassanata inna hoda kenek oya lassanei oyage gedra hamoma lassanei satutin inna hmdamt adareiiii ❤❤❤❤
"Ira Paaya" teledrama song eka harima aadharaneeyai, danne naa Samitha kiyala ahunu gaman mathak wenne a song eka wagema a Visual eka, eke oya harima lassanai, eka harima aadharaneeya mathakayak, however dan oya sathutin innawa, eka godak watinawa, paule aadharaneeyayan hamoma ekka oya me gewana simple life eka hamotama aadharshamath, aththatama oyage Vedios baluwama boru sihina maaliga mawana boruwata jeewithe widina bawa penwana Vedios walata wada hithata harima relaxation ekak labenawa, Thank you soo much, sathutin inna homoma ekka hamadaamath
♥️ඔයා මාරම ලස්සනයි.
Hamadamath sathuten inna oyala seroma harima hodai man harima kamathi paulak oyala oyalata siyalu deviyangema phitai❤❤❤❤
Samitha chirantha harima hodai shane harima hodai ❤❤❤❤❤😊😊😊😊
❤ හැමදාම ඔයාගෙ විඩියෝ ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අක්කෙ
Oya danuth lassanai kettu unoth thawath lassanai podi lamayek wage sathutin Inna akkiyo ❤
Mn asaei oyalage vidiyo balann tawa hodak vidiyo dann ❤
❤❤❤❤❤❤❤❤❤ man miss oyath godak kemathi oyage hema song ekakma man balanawa
Ane e adare ❤ shen putha hamadama sathutin inna ❤❤❤
හරිම . හොඳයි . ගොඩක් . ඔයාලට . බුදු . සරණයි . 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤💜💜💜🌼🌼🌼🌸🌸🌸❣️❣️❣️❣️❣️💕💕💕💗💗💗💗 අපි . ආදරේ . ඔයාට . 👍👍👍👍👍
Chiranthath harima hondai