@dil_warn He mentioned heading to Jaffna, but later, he stated a desire to assume power after capturing theafs. Considering the events of Aragalaya, this situation might also be another theatrical display. The country's corruption is evident, with only the wolf dictating the course of events.
අදහන්න වටින මහත්මයෙක්,
කියන්න වචන නෑ..
තුණුරුවනේ සරණයි!
මේ අවංක මනුස්සයාට ශක්තියක් වී මේ රට ගොඩ ගැනීමට මෙවැනි අය තවත් බිහි වේවා
එකෙන්ම 🙏🙏
මෙතුමාට ජයවේවා,නිදුක් නිරෝගී භාවය ලැබේවා.ඔබතුමා කළ කැපවීමට මුලුමහත් ලාංකිකයන් වෙනුවෙන් ඔබතුමාට ස්තූතිය ගරුත්වය පුදකරනවා..ඔබ වැනි උතුම් මිනිසුන්ගේ විශාලා වේකන්සි තොගයක් මේ රටේ පවතිනවා.හිසනමා ආචාර කරමු.
Nice discussion oba bepalalka jayawewa. NPP jayawewa. 👍✝️🙏❤️❤️❤️❤️
මෙතුමාට ජය වේවා.නිදුක් නිර්‍රොගී සුව ලැබේවා.
ඔබට ජය පතමි
මේ පට්ට හොරු හිරේ දාලා මදි එල්ලුම් ගස්ම තමයි අරින්න ඕනි.
😊😊😊😊😊😊pp😊
ඔබ තුමා ජාතික වීරයෙක් ❤️🙏
ජීවිතය ආරක්ෂා කරගන්න..
ජාතියේ ප්‍රණාමය ඔබට.
අපිට ඕනේ මේවගේ මනුස්සයෙක්. ❤❤❤❤ 🎉🎉🎉🎉 මෙන්න අවංක අයට එක් වෙන්න අවස්ථාවක්. චමුදිත ඔබ කරපු හොදම වැඩ සටහන. 🎉🎉🎉 ඉදිරියටත් ඔහු සමග ඉන්න.
ඔබතුමාගෙ උතුම්ප්රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ඨවේවා..
ඇත්තටම අවංක මනුස්සයෙක් ඇත්ත එයා කියන එක එයාවගේ දහදෙනෙක් හොයා දෙන්න කියලා මේ විශ්වයේ බලය ඔහුට ලැබේවා ඔහු අද සටන් කරන්නේ මහජනතාව වෙනුවෙන් මොහුට ලක්මැනිගේ පිහිට ලැබේවා මොහුට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
ඔබලානම් ( ඔබ ඇතුලු සිවිල් ක්රිරාජකාරි සැම) ජාතියේ පිනට උපන් සුන්දර මිනිසුන් ❤❤❤අසරණ අපි වෙනුවෙන් ඉන්න ඔබලාට විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නම ඕන. තෙරුවන් සරණයි!!!
අනේ ඔබතුමාට ගොඩාක් පින් මේ රටේ හැමෝම වෙනුවෙන් මෙහෙම කතා කරාට ඔබට දීර්ගායුශ🙏🙏🙏🙏
තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ කළා වූ සේවයට ඔබතුමාට සියලු දෙනා වෙනුවෙන් ස්තුතිය පුද කරනවා.
Exactly when lots of people backed out including the ones who had bad experiences from medicine.❤❤
කිසිම දෙයක් ඔනවට වඩා එකපාරටම විස්වාස කරන්න එප මොඩයො
ඔබ තුමා කිසිම වාසියක් නැතුව මේ කරපු දේ ඔබ කරේ මුළු මහත් ලංකාවේ සියළුම ජනාතාවට. ඒ කොටි ගානක මහජන ආශීර්වදයේ බලයෙන් ඔබ තුමා කරන කියන හැමදේම සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏
බොහොම පින් 🙏🙏🙏
වාසියක්? වාසිය පාර්ලිමේන්තු යන්න.
😂Sජ්😂@@SajjaDayanga
තෙරුවන් සරනයි ඔබ තුමානන්ට ඉක්මනින් කතා කිරිමට සක්තිය ලැබේවා කියා ප්‍රර්තනා කරමි සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා අපි රට විරුවෝ ඔබ තුමානන්ට බුදු රජානන්වහන්සෙගේ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා ලැබේවා
ඇත්තෙන්ම මෙතුමලා මේව එලියට නොදැම්ම නම් කෙහෙලියල අදටත් සුදනෝ.ඔබතුමා ලාට ජාතියේ ප්‍රණාමය .🙏🙏🙏🙏🙏
මා ඔබතුමා ගේ අලුත් මානය
ඉතාමත් වටිනා දැක්මක් අපිත්
ඔබසමගයි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ විශ්ව මාතාවගේ ආශිර්වාදය යෙන් ඔබතුමාගේ ජීවිතය ආරක්ශාවේවා
😊😊
😂😂😂
@9.10 බෙහෙතේ නම කියන්න බලන්න ? හිමොග්ලොබින් ? මෙයා ගැන හොයන්න ඕනි !!! අලුත් නාට්ඨියක්ද ?
@@de_wa_007 haemoglobulin
😅@@psykodoma2018
කමන්ත සහෝදරයා, ඔබ සහ ඔබගේ කන්ධායම ගැන මට ආධාම්බරයි. ඔබ සහ ඔබගේ කන්ධායම රට ජාතිය වෙනුවෙන් කරන්නේ ඉතා උතුම් කාර්යබාරයන්. ඔබ සියලු දෙනා ඇතුළු, මෙම වැඩසටහන කරන චමුදිත සහ කාර්යමන්ධලයට කිසිම අනතුරක් නොවේවා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතුයි.
මෙන්න වීරවරයන්, ඹබතුමා ඇතුළු සියලු සගයනට අපගේ උත්තමාචාරය පුදකරමු. තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා!.
😅😅😅😅😅😅 10:04 10:04 10:05 10:08 2 or
@9.10 බෙහෙතේ නම කියන්න බලන්න ? හිමොග්ලොබින් ? මෙයා ගැන හොයන්න ඕනි !!! අලුත් නාට්ඨියක්ද ?
@dil_warn He mentioned heading to Jaffna, but later, he stated a desire to assume power after capturing theafs. Considering the events of Aragalaya, this situation might also be another theatrical display. The country's corruption is evident, with only the wolf dictating the course of events.
මුලු මහත් මනුස්සකම වෙනුවෙන් ඉදිරිපත් වී අවදානමක් අනාරක්ෂිත භාවයක් අරගෙන තියෙන මේ විශිෂ්ඨ මිනිසාව සියලු දෙවියන් සහ මේ විශ්ව සොබාදහමේ ශක්තියෙන් ආරක්ෂා කරන්න ඕනේ. මේ දේවල් සොයන්න රටට හෙලි කරන්න උපකාරී වෙන සියලු ම දෙනා රට වෙනුවෙන් මේ දේවල් කරන බැවින් ඒ හැමටම අපේ උත්තමාචාරය. පරිස්සමින් කල්පනා වෙන් වැඩ කරන්න ඔබ හට බුදු සරණයි දෙවියන්ගේ පිහිට යි 👍👍👍❤❤❤🙏🙏🙏
ඔබට ජය වේවා ජාතියේ උපහාරය හිමි වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා.
මෙතුමාට ඉක්මනින් සුවපත් වෙවා තව තවත් සක්ය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
මෙතුමා සහ ඒ කණ්ඩායමේ උත්සහය අනර්ගයි.... ලංකාවෙ මිනිස්සු සද්ද නැතිව හිටියා මේ කට්ටිය ගුටි කාගෙන හිරෙ ගිහින් මෙච්චර මහන්සි වෙනකොට... ඒත් මුලුරටම මොවුන් ගැන හරි සතුටින් ඉන්නෙ දැන්.... තමන් වෙනුවෙන් ඉදිරියට එන අයට සහයෝගය දීමට ජනතාව සහයෝගය දිය යුතුයි...
Very true 👍
කෙහෙලිය රඹුක්වැල්ල ඇපපිට එලියට දැම්මොත් අපි මුලු රටම පාරට බස්සනවා කෙහෙලිය රඹුක්වැල්ල ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි
රනීල් ගේ චන්ද වීයාපාරය පටන් අරන් 😂
දැන්ම පාරට බස්සන්න එපා ටිකක් ඉවසන්න.
oya kiwwama api bahinnam
Dawasakata dekakata kalin kiyapn bro api gahinnam😂
එහේ නමි ඔයා එන්න පාර්ලිමේන්තු ඒක හොදයි
නියම මහත්තයෙක් අපි සියලුම දෙනා එකතු වෙමු මෙවැනි පෟරුෂත්වයක් ඇති පුද්ගලයෙක් සමග ඇත්තටම ඔබතුමාට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙිවා විශ්වමාතාවගේ පිහිට ලැබෙිවා ඉදිරියටත් මෙවැනි පාපතරයන් තුරන් කරන්න
පරිසර ඇමති කමින් කෙහෙළිය ඉවත් කල යුතුය
ජයවේවා ඔබට සහ සියලු දෙනාට ..
සත්‍යා අවබෝධ කරමින් ලෝකයාට මෙය කර්තව්‍යය දිගින් දිගටම මේ කරනා ලද කාරය්යය ඉතාම බරපතල තත්වය අපට නොතේරෙන්න තිබුනා.ඔබට නිදුක් නිරෝගී වෙවා ..ජයවේවා ..
May you refugee on triple gem❤🎉?
ඔබ අවංකම මේ රාජකාරිය කරනවානම් කාගේවත් ඉත්තෙක් නොවේනම් ඔබට සියලු ශක්තිය ධෙර්යය ලැබේවා🙏🙏🙏❤️❤️❤️
කෙහෙලිය හිරෙ දාලා වැඩක් නැ hospital එකෙ සැප විදලා එලියට එනවා මුන්ගේ දෙපල රාජසන්තක කරලාදාන්න ඔන
ඒක පුද්ගලික රෝහලක් නෙමෙයි සැප ගන්න .හිරකාරයින්ට ප්‍රතිකාර ගන්න තියෙන රෝහලක්..අනික කෙහෙළිය තවම හිරේට නියම වුනේ නැහැ .
සැකපිට රක්ෂිත බන්ධනාගාර හෙවත් රිමාන්ඩ් එකේ ඉන්නෙ ..දක්ෂ නීතිඤයෙක් මාර්ගයෙන් ඇප ලබා එලියට එන්න පුලුවන් ..නඩු තීන්දුවකින් වරද කාරයෙක් වුනොත් පමණක් දඬුවම් ලබා හිරගෙදරට යයි..මේ මිනිස්සු දැන්ම ජයපැන් බොනවා මෝඩ කමට.
.
Oba harey
චන්දෙ තියන්ක්න් ඉඩපුදෙහ් ohna නැත්නං අල්ලන්න බැනේ passe dai 😂
අනිවාර්යයෙන්ම හිරෙත් දමන්නට ඕනෑ ..දේපළ රාජසන්තක කරන්නත් ඕනෑ ...
මෙතුමා නම් නියම වීරයෝ.මෙතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි වග කිවයුතු අය🙏 ❤ චමුදිත මහත්තය ඔබත් නියම වීරයෙක්❤🙏 ඇත්තටම මාත් කැමති මෙතුමා සමග සම්බන්ධ වෙලා රටට යහපත් දෙයක් කරන්න ❤
මෙතුමාගේ අවංක
බාවයට හා නොසැළුණු කැපවීමට රටක් හැටියට අප සැවොම ගරුකලයුතුයි 🙏 තෙරුවන් ආශීර්වාදයෙන් සෑමකටයුත්තක්ම ඉදිරියට කරගෙනයෑමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා 🇱🇰💐 ( නාගාණන්ද කොඩිතුවක්කු මහතාව මෙතුමාගේ නීති කටයුතු සඳහා සම්බන්ද කරදෙනමෙන් චමුදිතගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි)
අනිවාර්යයෙන්ම ඔබතුමා රටට ජාතියේ වාසනාවකට උපන් කෙනෙක්. මේ උතුම් රට බේරා ගැනීමට ශක්තිය ධහිර්ය දීර්ඝායුශ ප්‍රාර්ථනා කරන්නම් 🙏🙏🙏🙏🙏 විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි මේ දියසෙන් වෙන්නත් පුළුවන් සමහරවිට . තව තවත් බිහිවේවා ඔබ වැනි පුද්ගලයින් මේ අපේ පින් භූමියේ වාසනාවට. 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා
ඔබ තුමාට ජය,පිරිසිදු අය අඩු නිසා ඔබට තනිවම තමයි යන්න වෙන්නෙ ,බුදු සරණයි !
නියමයි ඔබට සියලු ශක්තිය ලෑබේවා මේ කරන මහගු සේවාවට
😅ඔබතුමාට විශ්වශක්තියේ
ආශීර්වාදය ලැබේ වා❤❤❤
ඔබවන් මිනිසුන් රැකදේවි නිරන්තරයෙන්ම ..මේ විශ්වය විසින්ම..💐💐💐💐
👌👌👌.......👍...... !
සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අවංක වටිනාකමි සහිත පුංචි මිනිසුන්ගේ අප්‍රතිහත ධෙෙර්යය විසින්.......
විලිලජ්ජා නැතිව ටයි කෝටි අදිමින් ඉංගිරිසියෙන් වහසි බස් දොඩමින් මහජනයාට අවමන් කරන අතරේ මහජන මුදලින් ප්‍රතිරෑපය පුමිබා ගනිමින් ජනතා බදු මුදල් දිගින් දිගටම ගසාකෑ ජනතා ද්‍රෝහී පල් හොරෙක් අනපේක්ෂිත මොහොතක අසරණ කළ එෙෙතිහාසික මොහොතක් දැකගන්නට ලැබීම භාග්‍යයක් .... !
සමාජ සාධාරණය වෙනුවෙන් දැඩි ලෙස කැපවන ඔබ සැමට මෙි රටෙි හඩක් නැති මිනිසුන්ගේ අාදර ගෙෘරවය නොමදව හිමිවනු නොඅනුමානයි... !
ඔබතුමාට දීර්ඝායු වේවා...
මෙතුමා මේ තරම් ලොකු වැඩ කොටසක් කරා. රටේ ජනතාව අපි දැන්වත් මෙතුමා සමඟ එකතු වෙලා පාරට බහින්න ඕන . සහයෝගය දෙන්න ඕන. රටේ ජනතාවටත් වගකීමක් යුතුකමක් තියෙනවා රට වෙනුවෙන් පෙරට එන්න. ඔබතුමා ඇතුලු පිරිසට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
මේක රනිල්ගෙ නාට්‍යයක්
ආයෙත් 5ට කට්ටිය ඇදගන්න යන්නෙ.
විශ්වය ඔබව රකීවී ✊
🙏🙏🙏 ඔබට ශක්තිය ලබේවා දිර්ඝායු වේවා
ආයුබෝවන් මහත්මයා ඔබගේ අදහස චේතනාව සහසුද්දෙන්ම නිවැරදියි ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා රටේ බෞද්ධ සංස්කෘතියට අනුව හොරකමෙන් දූෂණයෙන් වංචාවෙන් අපි රට බේරා ගනිමු ඔබට ජය වේවා රටට ජයවේවා තෙරුවණ් සරණයි.
ජයවේවා මේ වගේ දේශපාලුවන්ව නැති කරන්නම ඔනා ඔබට ජයෙන් ජයමයි රටේ ජනතාව ගැන හිටන ඔබට දෙවි පිහිටයි👍👍👍👍
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
චමුදිතගේවැඩසටහනක් බලන ගොඩක් කාලෙකින් මොකද විශේෂ අපි ගරු කරනමුළු රටම ආදරය කරන කෙනෙක්ගෙ වැඩසටහනක් නිසා තමයි අද ඔබතුමාගේ මෙම වැඩසටහන නරඹන්නේ
ඔබතුමාට ගොඩක් ස්තූතියි
මෙි අවංක මනුෂ්‍යයා ගේ කතාවට මගේ දෑස් කදුලින් තෙමුනා. මෙි රටෙි හොරු අල්ලන්න ඔබට තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා . ඔබට ජය.
ඔබේ ඇස් වලට කදුළු වැටුනට සත්‍ය දැක දැකත් මේ මිනිස්සු න් ට ඩොලර් කාක්කන් කියන නරැම මිනිස්සු ඉන්නවා
ඔබතුමගේ කතාව හරියට හරි තෙරුවන් සරනයි 🙏
මෑත කාලයේ මා දුටු සැබෑම සමාජ ක්‍රියාකාරිකයෙක්. (Social activist) උද්දේශකයෙක්.(Advocacy) නිර්භීත මානවයෙක්. ආඩම්බරයි මිත්‍රය. සජබ බූරු පුතානෝලට එහෙම එකතු වෙන්න එපා.❤
❤
Hat off to you and all the people who support 🎉🎉❤❤
😂r
😂😂😂😂69 ලක්සෙට රට කාපු හොරුන්ට රට කන්න කතිරේ ගහල දැන් එනව😂😂😂
චමුදිත මහත්මයා , මේ ඔබ විසින් කරනා ලද විශිෂ්ටතම වැඩ සටහනක් ! තුෂාර මහත්මා ඉතා ප්රබලව රටේ සියළුම වර්තමන ජන කොටසේ තෙවෙනි ඇසට ඇඟිල්ලෙන් ඇන්න අයුරු හරිම අපුරුයි "ගෙදරින් දරුවට අල්ලස් දීලා බොරු කියාදිලා සමාජ පිළිකාවන් ලෙස ඔහුන් පුරුදු පුහුණු කරනා විදිය " ස්තූතියි ! තුෂාර සහ චමුදිත මහත්මාවරුනේ , අද දවසේ මේ අධමයින් ගෙන් රට රැකගන්න හෙට දවසේ උපන් සහ නුපන් දරු පරපුර වෙනුවෙන් !
මෙතුමා ට රටේ ජනතාවගේ උදව් ඕනේ...
ගොඩාක් ... ගොඩාක් ..ගොඩාක්ම සුන්දර මිනිසෙක්..
හොඳ නායකයෙක් ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා!!!
ජයවේවා ඔබට යහපත ම සැලසේවා ❤😊
Grate Man
නියම මිනිස්සු great
ජයවේවා අප ඔබ සමගයි ඉදිරියටම යමු 👍
තෙරුවන්සරණයි ඔබ තුමාට..පැහැදිළි කිරීම වැදගත්.
ඔබතුමාට ජයෙන් ජය ලැබේවා
ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
සුභ පතන්න කලබල වෙන්න එපා.. නාට්‍යයක් නෙමෙයි කියල හිතමු, තනි බුදුවරු, බෝධිසත්ව වරු, එක්ක අලුතින් ආපු වංචාව දූශනය නැතිකරන වීරයා, වෙන්නත් පුලුවන් මේ, ස්ක්‍රිප්ට්, ඇක්ටින් තියෙන්නත් පුලුවන් මේක ඇතුලේ, ඒ නිසා ඇස්, කණ් ඇරගෙන ජීවත් වෙයල්ලා. මම ප්‍රාර්ථනා කරනවා මේ මනුස්සය කියපු දේවල් 100% ඇත්තම වේවා කියලා එහෙම උනොත් රටේම වාසනාව..😊
එකගයි අදහසට කිසිවකට ඉක්මන් නොවී සිහිකල්පනාවෙන් බලන් සිටිමු රටේ දේශපාලනය උඩු යටිකුරු වෙන කාලයක අපි වටිනා ජන්ද දායකයො
ඔබගැන ආඩම්බරයි මහත්මයා❤. මම ඉන්නෙත් එලුවිල කිට්ටුව. ඒ ගැනත් ආඩම්බර හිතුණ ඔබ නිසා.. ඔබට දීර්ඝායුෂපතමි. නිදුක් නීරෝගී සුව පතමි.🙏🙏🙏
ජය ඔබට
ඔබ හොඳ මනුස්සයෙක්
ඇත්තටම සැබෑ මනුස්සයෙක් කාගෙත් සහය ලැබිය යුතුයි 👌👌👌මමත් එකගයි මමත් එකතු වෙනව අවස්ථාවක් ලැබුනොත්
❤❤❤❤
අනිවාර්යෙන් මමත්
මේ තුමා කියන්නේ සහතික ඇත්ත. ඔබ තුමා ට ජය වේවා
විශිෂ්ඨයි 🙏
GREAT. Mr. KAMANTHA. AND OTHERS. DOUBLE SALUTE
ජයවේවා පතමි
ඔබ වැනි චරිතයක් මේ මජර ජරාජීර්න වූ සමාජයට වටිනා මිනි පහනක් .කැඩපතක් ,අහබු චරිතයක් . ඔබතුමාට අනාගතයේදී කරන්න ලොකූ කාර්යය බාරයක් පැවරී තිබෙනවා ..ඔබට ජයවේවා ..දීර්ගායුශ ලැබේවා ..❤🙏👍.
මේ රට ලස්සන රටක් ..මේ රට විනාශ කරපු එවුන් විඳවලාම මැරෙයි.. සමහරු දැනටත් බරපතල විඳවීමකට ලක් වෙලා...
ඔබතුමාට ඔබතුමා වගේම,හිතන,රටට ආදරෙ කරන,අය.එකතු වෙනවා වෙන්න ඕනේ .ජයවේවා ජයවේවා ජයවේවා අහිංසක ජනතාවට සහනයක් ගෙන්න ඔබතුමාට හැකියාව ලැබේවා .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.මිනීමරුවෝ ගෙ,ඇස්.ඔබ.වටා ඉන්න.පුළුවන් .අපේ රටට අහිමි වුණේ ඔබ වැනි කොන්දක් තියෙන,මිනිස්සුන්.පරිස්සමෙන් ඉන්න.
Kamantha You're amazing gentleman with good heart please keep up your good work God will protect you and bless you ❤
ගෞරවනීයි උපහාරය...දීර්ඝායුෂ ලැබේවා ඔබට .
මම දැකපු විශිෂ්ටතම පුද්ගලයෙක් ඔබතුමා. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබට, මේ මාතෘ භූමිය රකින සියලුම දෙවිදේවතාවන් ඔබව ආරක්ෂා කරත්වා.....
ජයවේවා
ඔබට දීර්ඝායු සම්පත් ලැබේවා.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුවම ලැබේවා ...
ඔබ වැනි සාදාරන මිනිස්සුන්ගේ සහයෝගය වැඩි වැඩියෙන් මේ රටට පහල වේවා ... ඔබ තුමන්ට මේ ලෝකයේ විශ්ව ශක්තිය ලැබේවා ... මටත් ආසයි මෙතුමන්ට සහයෝගය ලබාදෙන්න ...මම ආදරෙයි මෙවැනි මිනිසුන්ට ...
ඇත්ත අපෙත් හැදෙන්න ගොඩක්තැන් තියනවා
මෙතුමාගේ ජීවිතය ඉතාමත් අවදානම්.අවංකකම කැපවීම ජීවිතය කරගත් මෙතුමාගේ මේ ගමනට ආත්මශක්තිය සහ දහිරිය වගේම සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ.
We respect you for your contribution.
අනේ මමත් අඩ අඩ මේ මහත්තයාගේ උද්ගෝෂණය බැලුවෙ. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.❤❤
ඔබට තෙරුවන් සරණයි
ඔබ තුමාට අනන්ත බුදු ගුන බලයෙන් අරක්සා වේවා
ඔබ තුමාගේ දැක්ම අනර්ඝයි මමත් ඔබ සමග එක්වීමට සුදානම් කිසිම වරප්‍රසාදයක් නොමැතිව හොරු දූෂිතයෝ නැති රටක් අපි හදමු ජයවේවා
ඔබට ජයවේවා
Treble Salute for you 👌👌
සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී. ජයවේවා ......
Great man . Thanks
අපි ඔබ තුමාගෙ ජිවිතය නොතකා වැඩ කරන ඔබ තුමාට අපි ඉන්නවා.. මම දන්න අයට කියනවා .. අපි එකමුතු වෙමු.. ජයවේවා ❤❤
ජාමුනි කමන්ත තුෂාර මහතාට ජය වේවා!!! අපගේ පැතුම ඔබතුමායි.!!! පොදු ජනතාවගේ ප්‍රාණ වායුව ශරීර කූඩුව තුළ රැඳී පවතින්නේ ඔබතුමා වැනි උත්තුංග දේශප්‍රේමී ජනතා පුතුන් හා දියණියන් නිසයි.
නියමයි
මම හෙඋවෙ ප්‍රාර්ථනා කලේ ඔන්න ඔහොම කෙනෙක් ❤ ඔබේ ගමනට සුභ පතනවා .පරිස්සමෙන් ......
Kalakanni keheliya ballawa hire dapu oba සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාද ya ලැබේවා
ඔබතුමා පරිස්සම් වෙන්න... ස්තුතියි අපි වෙනුවෙන් කරන මේ කැප කිරීමට 🙏.බුදු සරණයි ඔබතුමාට
God bless you!!
All best man
Hon girihagama hon madam abeywickrama "GOD BLESS" you two.
ඔබ තුමාට බොහොම ස්තූතියි මේ සඳහා කල කැපකිරීමට. ❤❤❤❤
අරගලයට ජයවේවා🎉❤ පොලීසිය බලු වේවා😮😮
ඔබතුමාගේ කතාව සහතික ඇත්ත.ඔබතුමා වගේම සිතන පතන කෙනෙක් මම. ඇත්තටම මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.මම කවදාවත් ඔබතුමා කියනවා වගේ මගෙ කිසිම ළමයෙක්ගෙන් අහවල් දේ දෙන්නම් කියලා මම වැඩක් කරවගෙන නෑ .මට මම ගැන ආඩම්බරයි. කැපවීමෙන් වැඩ කරන්න වෙනවාenawa.
විශ්වයේ සිටින සියලූම මිනිසුන්ගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා මේ වගේ 10 දෙනෙක් හිටියොත් මේ රට ගොඩගන්න පුලුවන්
මේක රනිල්ගෙ නාට්‍යයක්
ඔබ තුමා හදවතින් ම මේ කියන විදිහට කෙනෙක් නම් ඔබතුමා මේ විශ්ව මාතාව සොබාදහම් මෑනියො තෙරුවන් බලෙන් ඔබව ආරක්ශා වෙනවමයි ඒ වගේම ඔබේ ප්‍රාර්ථනා සාර්ථක වෙනවා තෙරුවන් සරනයි යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා ❤
Respect your work . thank you for representing the society and giving a voice to the voiceless .
Chamuditha well done.Thank you.
Thank you!!!