ගෝඨාභය ඔබ අස් විය යුතුමයි - නාගානන්ද තදටම කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 162

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 года назад +6

    නියමයි ....
    අදත් ...හෙවත් .මතුවටත් ,..
    ඔබ සමගයි ...
    ජයවෙිවා .....
    ඉදිරියටම යන්න ....

  • @padumasiridesilva2126
    @padumasiridesilva2126 2 года назад +51

    කොන්ද කෙලින් තියාගෙන ඉන්න මහත්තයෙක්. ඔබට ජය වේවා
    .

  • @champaperera8487
    @champaperera8487 2 года назад +20

    ඔබතුමා මෙතෙක් කල් ලොකු සටනක් ,ඵලදායී සටනක් විශිෂ්ඨ ලෙස කරගෙන ගියා,,ඉදිරියටත් කරගෙන යනවා.ඔබතුමාගේ දැනුවත් කිරීම අති විශිෂ්ඨයි
    නීතිය පිලිබදව අපේ තරුන පිරිස.දැනුවත් කරන්න. ඔබට බොහොම පින් .

  • @vocalhitzz393
    @vocalhitzz393 2 года назад +31

    නාගහලන්ද මහත්තයෝ නියමයි ඔහොම්මම හැමවිටම නිදහසක් තියන හැම වේලාවකම තරුන තරුනියෝ දැනුවත් කරන්න ඔබ තුමාගේ දැනුවත් කීරීම් මේ වෙලාවේ හැමෝටම ගොඩක් වටිනව ජය වේවා හැමෝටම

  • @kithminiru4274
    @kithminiru4274 2 года назад +8

    බුදුන්ගේ පා පහස ලැබූ පින් බිම නාග ධාතු ගෙනැත් කෙලසූ හැමෝටම දිට්ට ධම්ම වේදනීය කර්ම පටිසන් දෙනවා පෙනි පෙනිම......බුදු සසුන සුරැකේවා....

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 2 года назад +19

    රාජපක්ෂ ජුන්ටාව,ජඩ මාධ්‍යකරැවන්, v8 තට්ට සේට් ඒක සහ 225 මේ සමාජයෙන් තුරන් කරන්න. ජයවේවා✊🏼✊🏼✊🏼🇱🇰🇱🇰🇱🇰

  • @සිරිල්
    @සිරිල් 2 года назад +6

    ඔබ එදා තනියම කරපු සටනට අද රටම එකතු වෙලා. ජය වේවා...👍✌🙏

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 года назад +16

    ස්තුතියි මැතිතුමා!!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +13

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @nevillefonseka9040
    @nevillefonseka9040 2 года назад +7

    නාගානන්ද මහතා නෙනි ඔබ ලන්කා මාතාවගේ විශිශ්ට පුත්‍රයෙක්, මහජනතාවගේ දුක වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ඉස්තුතිය්

    • @smkadura
      @smkadura 2 года назад

      100% correct

  • @jagathperera7351
    @jagathperera7351 2 года назад +6

    ජයවේවා ....හැමදාමත් ජනතාව දැනුවත් කරනවාට ඔබතුමාට ගොඩක් තුති 🙏🙏.ඒ ගමන්ම ජනතාව දැනුවත් කරන්න කලකෝලාහල නොකර මේ අරගලය කරන්න කියලා .නැත්නම් මේ අරගලය දිගටම ගෙනියන්න බැහැ .

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 года назад +2

    ඔබතුමාට ස්තුතියි අපිව දැනුවත්කරාට

  • @rainbowabc3217
    @rainbowabc3217 2 года назад +39

    නාගානන්ද මහතා හැමදාමත් රට සහ ජනතාව වෙනුවෙන් සත්‍ය කතා කරනවා...

    • @susilayupala2959
      @susilayupala2959 2 года назад +1

      Congratulations sir
      allwes honast sispeaking thanks 🙏 very much. God bless you. Obata jayenjayama lebewa pasqu boom blast 💥💥💥💥parnishmant start yes gotta please go home 🏡

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 2 года назад

      මෙයා ඔයාලා හිතනවට වඩා වෙනස් ටිකක් තේරුම් ගන්න අමාරුයි මෙයා කරන්නේ සැබෑ සටන් කරුවන්ට අවමන් කරන බැසිල්ගේ කොන්ත්‍රාත් එක මෙයා මොනවද නොකිව්වේ බොරුවට voice cut විතරයි තේරුම් ගන්න මොන උද්ගෝෂණ යෙද මෙයා පයින් යන්නෙ? අඩි 10 ඇවිදින්න අකමැති බොරු වීරයෝ

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 года назад +1

      Mr Nagananthe , Sir - I thank you for always fighting for the rights of the SUFFERING people of our mother-land
      Jesu pihitai .

    • @malki7505
      @malki7505 2 года назад

      Naga thopitath ekkamayi janathawa kiyanne

  • @withanagesomapala8626
    @withanagesomapala8626 2 года назад +1

    හොද දැනුවත් කිරීමකින් ඔබටස්තැතියි

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 года назад +27

    Ratama හොරා කාලා රට මේ තත්ත්වයta ට පත් කළ රාජ පක්ෂ ජඩ yini තොපේ කාලේ අවසන් දැන්

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 2 года назад +5

    තෙරුවන් සරණයි පිංවන්ත මහත්තයා

  • @ruwanacademy4272
    @ruwanacademy4272 2 года назад +2

    Niyama I sir

  • @ranjithperera736
    @ranjithperera736 2 года назад +18

    ජනතා අරගලයට ජයවේවා
    ස්තුතියි මහත්මයා

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 года назад +1

    ජයවේවා 🙏

  • @senfrancisco
    @senfrancisco 2 года назад +12

    Well said Sir..

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 года назад +16

    අරගලයට ජය වේවා ..

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 года назад +8

    ඔබ තුමාගේ උත්සාහය පලදරමින් ඇත.තවතවත්තරුන පිරිස දැනුවත් කරන්න

  • @grenade8888
    @grenade8888 2 года назад +1

    Jaya wewa...❤️🙏🙏🙏

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 года назад +1

    Well said !

  • @bilalahamed1571
    @bilalahamed1571 2 года назад +2

    Come forward naga only

  • @shamalperera4875
    @shamalperera4875 2 года назад +1

    ඔබතුමා ට..රටේම මහජනතාව ගේ respect එක ...ජයවේවා ..

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 года назад +1

    නාගහනන්ද මහත්තයා ඔබතුමා ඔය ලංකාවේ ඉන්න මෝඩයන්ගේ ඔළුගෙඩි හිමීට හිමීට හෝදන එක ගැන අපි බොහොම ආඩම්බරයි ඒ විතරක් නෙමෙයි පේනවනේ ඔබතුමා හිමින් යන ගමන පේනවනේ gootaabaya ඉක්මනින් ගිහිල්ලා කඩාවැටුණු හැටි ඒ නිසා ඔබට පැවැත්මක් ඇත ගෝඨාභය රාජපක්ෂ පරම්පරාවට පැවැත්මක් නැති බව දැන් පේනවනේ ඔබතුමා හිමීට ඉදිරියට එන්ඩ ඔබතුමාව විශ්වාස කරනවා ලංකාවේ සියලුම නිවැරදි පාලනයට ඔබ ජාතියේ පියා වශයෙන් ඉදිරියට එන්ඩ කියලා විදේශීය ශ්‍රී ලාංකික ජනතාව ඉල්ලා සිටිනවා

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 года назад +7

    Sir, මම Sir ට හරියට ගරු කරනවා, ඔබතුමා ට සමහර මිනිස්සු හරිම කනගාටුදායක විඳියට ගෞරවය කරපු සමහර මිනිස්සු හිටියා, නමුත් දැන් ඔබ කවුද කියලා දන්නේ පහුවෙලා,.. කමක් නෑ Sir ඔබ හරි බෞද්ධ යක්.. මිනිස්සුත් ඔබ තුමා ගැන දැනග නමින් ඉන්නවා,.. මම ඔබ තුමා ගෙ හොඳ ප්‍රේක්ෂක යක්..🙏❤

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 2 года назад +1

    Oba tumata thanks

  • @wasanthanicola369
    @wasanthanicola369 2 года назад +3

    Jaya wewa mathiduni Taruwn saranari

  • @napolidanthe8972
    @napolidanthe8972 2 года назад +1

    ජයවේවා. ජයවේවා

  • @rayankingsly4029
    @rayankingsly4029 2 года назад +4

    We are proud of your voice Sir 💜
    🙏

  • @sunilthakumarasinghe6521
    @sunilthakumarasinghe6521 2 года назад +2

    You are a great person

  • @1948feb04
    @1948feb04 2 года назад +1

    දැන් මහපාරට බැහැලා කිසිදු භේදයක් නැතිව එකතු වෙලා ප්‍රශ්ණය මතුකරන්නේ / පෙන්වා දෙන්නේ පොදු ජනතාවයි. ඒ කියන්නේ ජනපති ඇතුළු මුළු ආන්ඩුවම ගෙදර යන්න කියන දේ තමයි ජනතාව රටට කියන්නේ. ඉතින් එතන තියෙන්නේ විසදුමේ භාගයයි. එනිසා ජනතාවම මහපාරට බැහැලා බගකරල කියන්න ඉන්න අය බලයෙන් පහකරාම මේන්න මේ අය ට රට බාර දෙන්න කියන එකත්. ඉන්න අය පන්නලා මේන්න මේ අය ගෙන්න කියත් කියන්න. එවිට බලධරයන්ට පුළුවන් ජනතාවගේ කැමැත්ත මොකක්ද කියන එක බලාගන්න. ආයේ මොකටද එතකොට මැතිවරණ. 💖💖🙏🙏🙏💪

  • @judefernando8545
    @judefernando8545 2 года назад +1

    Thank you sir , for making us to know the truth.

  • @anushaanusha6622
    @anushaanusha6622 2 года назад +1

    Obata pin minisunva danuvath kalata obata budusaraanai

  • @MuthuKumar-df9ei
    @MuthuKumar-df9ei 2 года назад +4

    Good sir

  • @roshankumara4858
    @roshankumara4858 2 года назад +10

    මේ තමයි රටේ එකම විකල්පය.

  • @wijamunienterprises3731
    @wijamunienterprises3731 2 года назад +1

    ජයවේවා ඔබතුමාට

  • @LD-kg3ek
    @LD-kg3ek 2 года назад +4

    Totally agree. 👍👍👍

  • @ravindraajith4307
    @ravindraajith4307 2 года назад +2

    Oba werayaki good No 1

  • @smkadura
    @smkadura 2 года назад +4

    This is an open invitation to all my brothers and sisters in the country. Let us think wisely and give a chance to mr Nagananda to enter into the politics of sri lanka.

  • @hakeempackeer8418
    @hakeempackeer8418 2 года назад +2

    Sir great ur worf sir u are correct

    • @hakeempackeer8418
      @hakeempackeer8418 2 года назад

      I know sir gota and basil mahinda done jilmart election 69

  • @kumarimahawaththa9416
    @kumarimahawaththa9416 2 года назад +3

    💯 🔥🔥👍👍👍👍

  • @BoSs-eq5pw
    @BoSs-eq5pw 2 года назад +9

    GOOD JOB

  • @dinukiara4397
    @dinukiara4397 2 года назад +13

    Well done sir 👏👏👏👏

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 года назад +1

    නාගානන්දට ජයවේවා.

  • @nihalsextus6811
    @nihalsextus6811 2 года назад +20

    You are the most suitable person to be president of our country.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 года назад +2

    Respect lawyer nagananda sir and others hat off salute ✋✋✋

  • @champaperera8487
    @champaperera8487 2 года назад +2

    You must be our next president Mr.Naganandan.

  • @prasannakumara9129
    @prasannakumara9129 2 года назад +4

    Weldone sir

  • @manakehsri3158
    @manakehsri3158 2 года назад +3

    Good. obathumata budu saranai

  • @thushan_dinuka
    @thushan_dinuka 2 года назад +1

    ❤️❤️✊

  • @samp6934
    @samp6934 2 года назад +1

    Very good speach Mr. Nagahalande,
    I am very impressed, if you decide, please count my support to you
    As a professor, scientist, I live in California USA since 1979. Please keep it up!

  • @gallegalle3448
    @gallegalle3448 2 года назад +3

    මහින්ද රාඡපක්ශ අවුරැදු 45 කට වැඩි කාලයක් බලේ හිටිය. පවුලට හමිබකර ගත්ත . තවමත් වවුල වගේ එල්ලිලා ඉන්න බලනවා.

  • @bernarddedilva8975
    @bernarddedilva8975 2 года назад +2

    Nice Talk Nagananda ! Certainly Truth !

  • @mkmkpereraperera2775
    @mkmkpereraperera2775 2 года назад +2

    Garu.nagananda.mathethumani.obagi.pahedeli.kirimata.godak.sthutei

  • @roshanchamara26
    @roshanchamara26 2 года назад +2

    Great 👍 sir

  • @naleenperera1969
    @naleenperera1969 2 года назад +1

    Mr. gota You MUST GO Home Because Your Options Totally Reject By The 🇱🇰 Sri Lankans Majority..... gota Be Ready To Accept The Existing Situations..... Thank You Sri Lankan Police Officers & The Sri Lankan Highly Professional Defense Forces......

  • @induillankone5168
    @induillankone5168 2 года назад +1

    🙏🙏🙏🙏

  • @dindabanda8820
    @dindabanda8820 2 года назад +2

    Naga - we are watching

  • @suneepathirage8705
    @suneepathirage8705 2 года назад +1

    කොයිවගේ කෙනෙක් සුදුසු වෙයිද මේ රට කරන්න...

  • @nalinsiyambalapitiya
    @nalinsiyambalapitiya 2 года назад +1

    නාගානන්ද මහත්තයෝ..
    දැන් දැන් හොරු රට පනිමින් ඉන්නෙ. ඒකට විසදුමක් දෙන්න. ඔය 225න් වැඩි දෙනා හොරු. මේ හොරුන්ට නඩු පවරලා හරි රටින් පිටවීම වලක්වන්න

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 2 года назад

    Ugath buddimath wedagath nihatamani oba tuma api samaga .jasu pihitai ❤❤❤❤❤❤

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 2 года назад

    Obathumatath siyaludenatamath Theruwan saranai!

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 года назад +1

    අනේ අපේ ර‍ට බේරගන්න 🙏🙏🙏

  • @jagathkuruppu1137
    @jagathkuruppu1137 2 года назад +1

    dan obathuma enna janarhawa samaga idiriyata enna me rata anagath prjawa raka ganna jaya niyathai🙏🙏🌞🌞🌞💐🌺💐

  • @supuneranda4577
    @supuneranda4577 2 года назад +1

    👍

  • @chandanachandana7826
    @chandanachandana7826 2 года назад +2

    උබ කඋද එහෙම කියන්න.තමුනුත් මෙරටෙ එක පුද්ගලයෙක් පමණයි.

  • @techandscienceexperiment6909
    @techandscienceexperiment6909 2 года назад

    Jayawewa

  • @manakehsri3158
    @manakehsri3158 2 года назад +3

    👍👍👍👍👍

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 года назад +1

    Nagananda mahathaneni,oyata godak pin APA samadenata dena me paniwidayata.oba thuma paressamen yana ena than.sathuro pirila.obata thunuruwange phita araksawa labewa.!!!

  • @siyumsithum6295
    @siyumsithum6295 2 года назад +1

    ඔබතුමාගෙ උත්සහය අගය කරනව. හැබැයි 225ම එක මට්ටමට දැමීම අනුමත කරන්න බැ. 222ම කිව්වනං ලොකු වරදක් නැ.

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 2 года назад +1

    ඔබතුමා මෙයටත් වඩා දැඩි පියවර ගන්නවා නම් හොඳයි....දෙශප්‍රිය ජිවිතාන්තය දක්වා හිරෙ යන්න ඕන....

  • @nadundharmapala5440
    @nadundharmapala5440 2 года назад +2

    225 horu elawanawa 👍👍👍👍👍

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 года назад +5

    රොටිය නෙවේ තැටිය මාරු කරමු ඇති දැං 226 සෙරම ගෙදර යා යුතුයි

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 2 года назад +2

    Happy to note that you have improved your pleasantness.

  • @sajeewaedirisuriya6667
    @sajeewaedirisuriya6667 2 года назад +9

    Respect you sir

    • @damecafiris5703
      @damecafiris5703 2 года назад

      හාබුරැවන් නමි කිසිම දාක සිවුරු හොරැ විශ්වාස කරන්න එපා එක්කෙනේ දෙන්නෙ හැර හාබුරැවන් විශ්වාස කරන්න එපා දෙස පාලයට අපු එක හාබුරැවන් ගනන් ගන්ක එපා පලවා හරින්න ජනතා වගේ විරයා ජනතාවමයි

  • @msmsks140
    @msmsks140 2 года назад

    🙏🙏👍👍..

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 года назад +1

    225 ම අපට එපා නාකිසෙට්එ එලවමු අපට හොරුඑපා රටට ආදරෙකරන ජනතාවට ආදරෙකරන කෙනෙක් අපට ඔනේ හොරුඑපා

  • @bsbalasooriyabalasooriya4516
    @bsbalasooriyabalasooriya4516 2 года назад +2

    ඹබ ⁣ශේුෂ්ඨ පුත්ගලයෙක්,

  • @akilabandara2992
    @akilabandara2992 2 года назад +1

    කාලකන්නි 225 ම ගියාම රටේ ඉදිරියත් පැහැදිලි කරන්න . ඔබේ අරගලයට ජය

  • @sajeewaedirisuriya6667
    @sajeewaedirisuriya6667 2 года назад +7

    Our people cannot understand your value at least youth should understand this gentleman

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 года назад +1

    225..මෙ පරයන් යනකල් අපි අරගලය කරනවා...🇱🇰➽

  • @onetechintegrations4051
    @onetechintegrations4051 2 года назад +10

    ජනතාව දේශප් දේශපාලුවන්ට වඩා ඉදිරියෙන් ජන අර අරගලයට ජය වේවා

  • @sandafernando9209
    @sandafernando9209 2 года назад +2

    Ithaamath Honda aadarshmath mahathmayek thamai methumaa
    methumaa

  • @patrickfernando8444
    @patrickfernando8444 2 года назад

    Aniwarenma nagananda matteyo 👍

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika2119 2 года назад +2

    Oba thuma ape ratata sampathak sudaththa chamudetha wagama thawath ratata adara karana aye kipadanak ennawa Rajapaksa patta horu siyalu danama akathu wala alawanna oba thumaga sahayoga laba danna siyalu dawe pehitai oba thumata

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 года назад

    පත් වෙන ඕනැම ආණ්ඩුවක් නගාnandawa අධිකරණ ඇමැති කල යුතුය

  • @kingson165
    @kingson165 2 года назад +1

    Mama godak garu karanna mahathmayek godak minissu metumata pissu quwa eth ada metumage siyalu kata sththya wela hamarai

  • @EnaJanapathi
    @EnaJanapathi 2 года назад +2

    උන් පාර්ලිමේන්තුවට ගිහින් හොරකම් කලේ. මූ පාර්ලිමේන්තු යන්නෙත් නැතුව ජනතා මුදල් මිලියන දහ තුනක් හොරා කැවා.

    • @radixdol
      @radixdol 2 года назад

      ඒක දූෂිතයන් දාපු බොරු නඩුවක්ලු.

  • @sdabare1939
    @sdabare1939 2 года назад +2

    අපි වෙ නු වෙ න් ඔ බ හැ ම දා ම පෙ නි සි ටි න වා ඔ බ ට ශ ක්‌ ති ය ද යි රි ය දෙ වි ය න් ගේ පිහිටයි

  • @s.senevirathnesenavirathne1362
    @s.senevirathnesenavirathne1362 2 года назад +1

    Obathumage danuwath kirima balaporoththu wenawa

  • @nihalperera6949
    @nihalperera6949 2 года назад +1

    Neyama katava❤👍🇱🇰

  • @safrafowzi6579
    @safrafowzi6579 2 года назад

    Please come forward and save the country

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 2 года назад +2

    225ma illa aswiya yuthui
    Podu janathawage balawegeta jaya wewa !!

  • @antonsuresh9917
    @antonsuresh9917 2 года назад +2

    Mr. Nagananda මට කියනවද ගිය පාට චන්දෙට එකතු කරපු මිලියන 13 කෝ කියලා, තව කොහෙද පාර්ලිමේන්තුවට ගියානම්,, දන්නෙ නැති අය දැන ගන්න මෙයත් හොරෙක්

    • @pggunasinghe4462
      @pggunasinghe4462 2 года назад

      එතුමා මුදල් ගැන සියලු විස්තර පෙන්නා දුන්නා .ඒව බලනවා .මොන්ගල් මිනිහෝ.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 2 года назад +1

    Good 👍 🙏🤝💒🌃🕋🕌⛪🤲🤲🤲😭🇱🇰🇸🇦

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 2 года назад +1

    මුන්ට කොහෙද අත්මයක්....තවත් ලජ්ජාවක් නැහැ නේද ?ඉන්නවා නේ අයින් වෙන නැතුව ..

  • @premarathnaperera213
    @premarathnaperera213 2 года назад +2

    SIYALU LAWYERS MAHATHUN RATA WENUWEN MEMA NADUWATA OBAGE SAHAYA LABA DENNA