Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamai priya ayye මේ වගේ කාලීන මාතෘකාවක් ගැන කතා කරපු එක ගැනනම් පට්ට❤️❤️❤️😘😘😘
ලෝකයේ යුද්ද නතර වී සාමය ඇති වෙන්නේ ඕනි 😌❤
Annekai lakiyo😌
Ehm wenne film wla witrai bn 😆
@@lofi2k22 😂ww2 ඉවර උනේ නැද්දේ එතකොට 🤣🤣🤣🤣ww1?
Lakindu Yethmin. තමුසෙ නැති තැනක් නෑනෙ ඕයි
එහෙම නොවුනොත් හොදයි 😹
මරු හැබැයි ❤️ ඇනොනිමස් තමා ඉතිම් ගැම්ම 💙 මරු ප්‍රියා අයියේ 🌟 දිගටම මේ මාතෘකාව ගැන Video one 🌟
😂මම ඒත් බැලුව, ඇයි තාම ඔය මාතෘකාව ගැන Video එකක් ආවෙ නැත්තෙ කියල ! 💛❤️.....Thank you for informative video ⚡🌏
ඇනෝනිමස් සුපිරියක් තමා 💙
Putin deddi supiriya penei
@@pamudithasisiyuru871 putin dei puka🤣🤣
Un neda kiuwe lankawe pasku praharaya karapu aya heli karanawa kiyak. Okukge kaiwaru wiratai. 😂
උන් කටිං විතරයි වැඩ.
@@everlasting8678 උන්ට තව වැඩ තියනෝ බං. ලංකාවෙ මිනිස්සුන්ටත් ඒ ගැන ඕනකමක් නැති එකේ උන්ට ඇගේ අමාරුවටද
හොය හොය හිටපු ගොඩක් දේවල් දැන ගත්ත 🥺❤
නියමයි හොඳ සමබර පැහැදිලි කිරීමක්
thanks aiiye megana kathakarata
Anomimos haker LA gena video ekak one aiye.
කාලීන මාතෘකාවක් ගැන අරන් ආව මේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍
ඒදා මෙදාතුර සිදුවන පුදුම යුද්ධය ❤
Thanks for all of the instresting news
superb video . need more like this
Mage Joined 6 months ago unata mama ayyage video balanna 2017 idhan 😀.. mama baluwa palaweni video eka msi gt710 graphic card eka gan😊♡♡
Tech sunday(or monday 😅) ekatath weekly war eka athulen wena tech war eka gana news tikak aran enna 👌🔥🔥
Ceyber kiyanne ඉගෙනගන්න ආසම පැත්තක්..
War eka ganath updates dennako..reason 4 the war,current situation wage ewa...aiyta thama eka hodtama present krnna pulwn..
Pattama video 📹 ekak . thanks 👍
අපේ රටටත් නරකක් වෙන්න කලින්.....අපෙත් හැකර් සෙට් එකක් හදල තියාගත්තොත් වටිනව...🙂❤🩹
අනිවා
@@gihanart අනේ මන්ද..බැරිමත් නෑ උත්සහ කරොත්..🙂
@@gihanart ema na lankawe kollonta mole thiyenawa...prashnekata thiyenne lankawe palakayonta molayak nathi eka...
@@gihanart Presidentge acc ekath hack kale lankave kollek. Thamanma hada gaththa pc ekakin . Danne nathi dewal kiyanna epa
@@gihanart ඒක virus එකක් නෙමේ , අනික website එකේ bug එක හොයා ගත්තේ ලංකාවේ එකාම තමා.අනික indian නෙමේ bangaladesh team එකක් හිටියේ.(ලංකාවේ website වල security එකක් නෑ.)
Interested ❤️
Superb video 🔥🔥❤
කාලීන මාතෘකාවක්...🤗🤗
Oya itn eke gaget meniya eke innawa neda
Kalina topic ekak.niyamai❤
Most Valued Video Thank you Priya Ayiye❤
සුපිරි
Thanks Bro update akata ❤️
Thank you verymuch ayye very interesting video ❣❣❣❣❣❣❣
Tnx for your explanation 💟
ඇත්තටම කාලින මාතෘකාවක් අයියෙ . කන්ෆියුස් උනා ඒ වීඩියෝ එකට
7:38 විස්තරයක් කරනකන් බලන් හිටියේ ❤️❤️
Balaporothu una video ekak
Good explanation brother ❤️
Niyamay
Niyamayi ayye🤩😃
Supiri vedio eka 🔥👌
War eka ganna videos one
🙂👍
සාමය ඕනි අපිට 😌❤
කාලීන මාතෘකාවක්
Fortnite live ekak nadda😐
👍👍
Good video
මම දකින දෙයක් තියනවා මෙතන,ලෝකෙට ම අත්යාවශ්ය වන සේවා සපයන ලෝකේ ඕනැම තාක්ශනික සමාගමක් කොන්දේසි විරහිතව එයාලා එයාල යම් එකගතාවයකින් සේවා සපයන්න එකග වුනා නම් ගෙවිමක් සහිතව එයල ඒක සපයන්න ඕන, (එහෙම නෑ නම් ඒ සමාගම කලින් ම කියන්න ඕන ඒ රට යුද්දෙකට පැටලුනොත් සේවාව විසන්ධි වෙනව කියල වේලාසන ) කාටවත් ඔනි විදියට හරි එක රටකට ඕනි විදියට තාක්ශනික සේවාවන් සපයන එක නවත්වනවා නම් අපි දැනගන්න ඕනි එහෙම සමාගම් මගින් සපයන සේවා ලබාගන්න එක අවදානම් කියල.උදාහරණයක් විදියට ස්විෆ්ට් බෑන්කින් සිස්ටම් එක ඒක රුසියාවට තහනම් කලා ම ඈත කොනක ගමක අහිංසක මනුස්සය ටත් කෙලවෙනව,ඒ මනුස්සය ආයෙ ඒ සේවාව පාවිච්චි කරන්න පෙලබෙන්නේ නෑ නේ.... විකල්ප හොයන් තියගන්න ඕනි.හොදම දේ සෑම දෙයකටම තමන් ගේම කියල විකල්ප තියගන්න එක,පේනව නේ මානව හිමිකම් කඩ කලා කියල දාන සද්දෙ ලංකාවට ... මොනාහරි තාක්ශනික සම්බාධක දැම්මොත් ලංකාවට මොනව ද අපිට තියන විකල්ප.රුසියාවට ඔවුන්ගේම බැංකු සිස්ටම් එකක් තියනවා චීනයට වෙනම සර්ච් බ්‍රවුසර් එකක් තියනවා වෙනම මොබයිල් ඕ එස් තියනවා.. අපිට....
ගොඩක් හොඳ බෙදා ගැනීමක්. ඇත්තටම ඔව්. ඒ වගේ කරන එකෙන් සාමාන්‍ය මිනිස් ජීවිතය තමයි බිද වැටෙන්නෙ. ලංකාවෙ යුද්ධයත් බටහිර මාධ්‍ය පෙන්නුව හැටි අමතක වෙලා ගොඩක් දෙනාට..
wede kiyanne oya kondesi russian janadipah athulu anekuth thaksanika ha niyamaka warun dekala nene vison eke awlak
අනේ අයියේ low budjet pc build එකක් ගේන්නකෝ plz 🙏🙏
ඇනොනිමස් ගැම්මක් තාමා ඉතින් නිති විරොදි විදියට යුක්කෙනයට උදවු කරනවා හැකෙර් වරු නරෙකෙයි කිවුවට හැම හකෙර් කෙනෙක් ම නරක නැ උදා ඇනොනිමස්
Anonymous ඔච්චර කයිවාරු ගැහුවට දැන් වැඩ නෑ..ඉස්සර තමයි හිටියේ නියම සෙට් එකක්..දැන් ඉන්නේ කයිවාරුකාරයෝ..
Unge kaiwaru witarai matakane kiuwa lankawe pasku praharaya karapu aya heli karanawa kiyala. 😂
Ayye rs.30000 kata vithara hoda pc ekak hada ganna puluvanda
👍
Kohen githa bitcoin gawenawa ne😕
Patta ayiue
👌👌👌👌
දැනටමත් මේ යුක්‍රේන රුසියානු යුද්දෙ නිසා ලෝකෙ විශාලතම ගුවන් යානෙත් විනාශ වෙලා ඉවරයි 😢😥😭
විනාශ වූ යානය ඔයා දැක්කද?
Alut ekak hadamu eka Parana ladiyak ne😘
@@xtreme_lk ටීවී එකේ පෙන්නුවා
@@anujaindrani9371 යුක්‍රේන රජය කියනවා ලෝකෙ විශාලතම ගුවන් යානය පුළුවන් තරම් ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරනවා කියලා
💐💐💐
🤔
🙂
Film ekak balana wage balapu video ekak☺... habay yuddaya nam hoda na..😑.. eka ne api game walin war gahanne😊
Pc eka shutdown welath fan,lite wada..
ANONYMOUS kiyanne ithin superb Hacking team ekak thama ♥️😌.... Adarei hamadamath... Me wage hondha dewal karanawata 🙏
👌
❤
🤟🤟
War ekak kiyanne Hoda deyak nemei
🇺🇦🥺🥺🥺🥺💙💙💙💙💙💙💙♥️💙♥️♥️💙♥️💙♥️💙♥️💙♥️💙♥️💙♥️ පට්ට video එකක්.🤩❤️♥️❤️❤️💙
😃😃
❤️❤️❤️
First ❤🤟🏼
Anonymous ❤️❤️❤️
Anonymous me Dan video ekak damma pudin ta tharjane karala
Pasku oraharaya karapu aya heli karanawa kiyalath kiuwa neda. 😂
💜️💜️
America wala IT INDUSTRY walata tyana monopoly eka kadanna oneRussia china wage ratawal ekathu wea
ඇනෝනිමස් ල නම් ගැම්මක්
@@bihaninsara4022 😊
Oya hama yuddayak asse lankava tel yuddeka
මේ යුද්ධය නිසා තාක්ෂණය පුණුරුදයක්ටත් ලක් වෙනවා හරිම අපූරුයි. හැම නරක දෙයකම හොද පැතිකඩක් තියෙනව නේ මේ එක වෙන්න ඔනා.
Thanks.🙏 ගොඩක් කරුණු දැන ගත්තා.දිගටම මේ ගැන විස්තර video දාන්න.All the best
තවම සෙල්ලම පටන් ගත්ත විතරයි මේක ඇදුනොත් නම් 👽👽👽
සාමය ඕනි අපිට ❤😌
pi network ganath wada satahanak karana
Call of duty cyber warfare (2022)😪
First❤️
2:53 පැනික් වෙන්න එපා ඔයාලා පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා 😁✌️✌️✌️😄
Anonymous
2nd comment very nice pc guide
RUSIYAVATA THAMAI MN KAMATHI
Elone musk amutuma ekek
I think Elon Musk did the correct thing
දුරකතන අලුත්වැඩියා පිළිබඳ ඉගෙන ගන්න මේ පැත්තට
😥
Film ekak wage 😹
Ova kiyawana epa aiya apitath gahai😛😋😛
hitthuwe nathi paththak!
Broo russiave thamai op hackers la inne. ANONYMOUS is nothing to them.
1 st
1st
Sri lanka walath the, pol, raber Russia wlata ywana eka natara krla kiyla wartha wenwa 😆
හැබැයි ඉතින් දැන් නම් යුක්‍රේන රජය කියනවා ලෝකෙ විශාලතම ගුවන් යානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරනවා කියලා ඉදිරි වසර 5 ඇතුළත.😁Antonov 225 ට ජය
lankaaveth innawa katin putin kenekuy law budjet putin kenekuy
Kolla tikak mahath wela😂
ඕව මොනවද අපේ රටවල් වල නම් ජනධිපතිගෙ සයිට් එක හැක් කරන්නෙත් o level කරන පොඩි දරුවො. 😇
එහෙම බලනවා නම් ඉන්දියාව පාකිස්තානය ඉශ්‍රායලය පලස්තීනය සිරියාව ඉරානය ඔය වගේ යුද්ද කොච්චර කල ද දැනටම කරමින් ඉන්නව ද........පලස්තිනේට ගැහුව කෝ ඉශ්‍රායලයට චිප් යවන් එක වත් ඉන්ටනෙට් කපල වත් උන් පාපන්දු ලීග් වලින් හරි ඔලිම්පික් වලින් හරි අයින් කරල තියනව ද නෑ නේ... ලෝකෙට ඕනි වෙන බොරතෙල් නැතුව යනකොට රුසියාවට දාපු සම්බාධක හෙමින් අයින් වෙලා යාවි....මේවා මෙතන ට කිසිම අදාලත් නැති මගුල් අප්පා...
සාමාන්‍යෙන් යුද්දයක් පටන් ගත්ත අය නෙවේ නෙ ඒක අවසන් කරන්නෙ 😁😁😁
යුක්‍රේනය ජෝකර් කෙනෙක් ජනාධිපති කරගන ඒ මිනිහා පිස්සෙක් වගේ බටහිර රටවල් කියන කියන පදේට නටන්න අරන් රුසියාවට කෙනෙහිලිකම් පාන්න ගත්තම රටක් පාලනය කරන්න දැනුමක් නැති ඒ කෙනා ඉල්ලන් කෑව,ඒකට රුසියාවේ ඉන්න ක්‍රිඩකයො ඉගනගන්න ලමයි වත් වෙන කාව වත් පලි නැහැ.ඔය කරපු ඔක්කොම මන් නම් දකින්නේ මහ ගොන් වැඩ කියල,රටට එන අනතුර වේලාසන දැකලා පූටින් දෙතුන් වතාවක් කියල නේ ඔය වැඩේ කලේ.තනිකරම කියන්න තියෙනෙ ඒ රටේ ජනතව තමයි ඔඅකට වගකියන්න ඕන ජෝකර් කෙනෙක් ජනාධිපති කරගත්ත එකට
Agree
aniva akagai apitath ookama venna giyaaa j.r ge kalayee ,,, apee buddimathunta anuvanam missu gana hithapu j r konda pana nathi akaaa,,,,,, thamangema minissu danadanam yuddeta bili diiipuu akaaa pattaa veeeeraaayaaa ,,,,, ape ungeee maaa raaaa moleeee ,,,, apita mehema vechchaakaaa pudumayak neeveee...
බටහිර රටවල් ඉස්සර ඉදන් කලේ ලෝකෙ පාලෙනේ කරපු එක දැනුත් කරන්නෙ එක හැබැයි දැන්.කෙලින්ම නැතුව වෙන රටවල් වල මිනිස්සුන්ගෙ ඔලු වලට එක එක ඒව දාල රටේ අවුල් හදල උන්ගෙම සංගම් හරහා පාලනේ කරනව.අපේ රටේ උනත් මිනිස්සුන්ගෙ අදහස් බහුතරය හැදිල තියෙන්නෙ බටහිර ජාතීන්ට ඕන විදියට.අනික අපේ මිනිස්සු හිතනව සුද්ද කියන්නෙ ග්‍රේට් ජාතියක් කියල ඉංග්‍රීසි මෙහාට නිදහස දීල ගියේ අපේ මිනිස්සුන්ගෙ ඔලු වලට බටහිර ගැති කම දාල
Ow lankawa wage tama
U jr lite version eka 😂
Comment first

America wala IT INDUSTRY walata tyana monopoly eka kadanna one
Russia china wage ratawal ekathu wea
ඇනෝනිමස් ල නම් ගැම්මක්
🙂👍
@@bihaninsara4022 😊
Oya hama yuddayak asse lankava tel yuddeka
මේ යුද්ධය නිසා තාක්ෂණය පුණුරුදයක්ටත් ලක් වෙනවා හරිම අපූරුයි. හැම නරක දෙයකම හොද පැතිකඩක් තියෙනව නේ මේ එක වෙන්න ඔනා.
Thanks.🙏 ගොඩක් කරුණු දැන ගත්තා.
දිගටම මේ ගැන විස්තර video දාන්න.
All the best
තවම සෙල්ලම පටන් ගත්ත විතරයි මේක ඇදුනොත් නම් 👽👽👽
සාමය ඕනි අපිට ❤😌
pi network ganath wada satahanak karana
Call of duty cyber warfare (2022)😪
First❤️
2:53 පැනික් වෙන්න එපා ඔයාලා පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා 😁✌️✌️✌️😄
Anonymous
2nd comment very nice pc guide
RUSIYAVATA THAMAI MN KAMATHI
Elone musk amutuma ekek
I think Elon Musk did the correct thing
දුරකතන අලුත්වැඩියා පිළිබඳ ඉගෙන ගන්න මේ පැත්තට
😥
Film ekak wage 😹
Ova kiyawana epa aiya apitath gahai😛😋😛
hitthuwe nathi paththak!
Broo russiave thamai op hackers la inne. ANONYMOUS is nothing to them.
1 st
1st
Sri lanka walath the, pol, raber Russia wlata ywana eka natara krla kiyla wartha wenwa 😆
හැබැයි ඉතින් දැන් නම් යුක්‍රේන රජය කියනවා ලෝකෙ විශාලතම ගුවන් යානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරනවා කියලා ඉදිරි වසර 5 ඇතුළත.😁
Antonov 225 ට ජය