Math baba hamba wenna iddi hithuwe puthek kiyala babek hamba wenna inne kiyala dana gaddima mm puthekta namakuth haduwa gender eken kiweth puthek kiyala aththatama puthek hamba uneth mm hithapu namaai demmeth. Budusaranai akki❤❤
Congratulations may the good lord shower abundance blessings for the new parents to be and for your bundle of Joy to come into the parents hands very healthy way God Bless ❤
ගොඩක් සතුටුයි .මමත් pregnant .මට ලැබෙන්න ඉන්නේ පුතාලා දෙන්නක්.❤❤❤
Ane man hari ආසයි twins lata. . Ekenuth puthala දෙන්නෙක් කියන්නේ man පුදුම ආසයි
යහපතක්ම වේවා.🙏
❤
Budusaranaii ❤❤
Wow...matath innwa twin boys dannam 8ys....budu saranai oyata❤❤
දුවෙක් උනත් පුතෙක් උනත් පලවෙනියනෙ ..වාසනාවන්ත පැටියෙක් තමයි එන්න ඉන්නෙ❤❤❤.
මන්නම් හිතුවේ පුතෙක් කියලා,
අක්කි හිනා වෙද්දි මගෙ මූනටත් නිකන්ම හිනාවක් ආවා,.. සතුටුයි ගොඩක්,. සුබ පතනවා, universe එක ඔයයි පුතයි ආරක්ශා කරයි...❤
මාත් හිතුවෙ පුතෙක් කියලා. ❤ නීරෝගි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
මගෙත් පලවෙනිය පුතෙක්. වාසනාවන්ත නීරෝගිමත් දරු උපතක් ප්‍රාර්ථනා කරනව නංගී.
අක්කි බබා දුවෙක් උනත් පුතෙක් උනත් ඔයාලා දෙන්නා වගේ අම්මා තාත්තා ලබන්න බබා හුගක් වාසනාවන්තයි ❤
Oya pregnant කියලා කියපු මුල්ම දවසේ man ගෙදර අයට කිව්වා ඔයාට ලැබෙන්නේ පුතෙක් කියලා ....hari සතුටුයි nanga....mage සුබපැතුම් ❤❤❤❤❤❤
මම හිතුවේ දුවෙක් කියලා.. නමුත් පලවෙනියා පුතෙක් කියන්නේ ජිව්තයට මාරම ශක්තියක්...❤❤❤
That is nonsense, we wish you both a healthy baby
නිරෝගීමත පුතු පැටියෙක් ලැබේවා ❤❤❤❤❤
පුතෙක් කියලා තමා හිතුවේ ❤වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරනවා ❤
තාත්තා වගේම හොඳ පුතෙක් ලැබේවා ! ❤❤❤❤❤
ලස්සන පුතෙක්...
ඉක්මනටම ලස්සන දෝණි කෙනෙකුත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤❤❤
Sly අයියා හරිම ආදරනීයයි අක්කේ.ඔයා අම්මා කෙනෙක් උනාට පස්සෙ ඒ ආදරේ තවත් වැඩි වෙලා වගේ.ඔයා හරිම වාසනාවන්තයි.පරිස්සමින් ඉන්න අක්කේ.ඔයාට සුන්දර අනාගතයක් ලැබෙනවා ඒක මට විශ්වාසයි.
නිදුක් නිරෝගි පුතු පැටියෙක් / දු පැටියෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි
අනේ😍😍😍😍 ශෝක් අක්කි......පුතෙක් ලැබෙනවා කියන්නේ අම්මා කෙනෙක්ට මාර ශක්තියක්........😘😘😘😘 අකඅක්කිටයි අයියටයි wish කරනවා💕💕💕 ආදරණීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි වෙන්න ලැබේවා කියලා 😌🙏
දුවෙක් උනත් පුතෙක් උනත් නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා..❤❤
මම ගිය සතියේ ඔයාගෙ short vedio එකට comment කරා boy කෙනෙක් කියලා මම හරියටමහරි..congratulations both of u🎉🎉❤❤
මාරම සතුටුයි.මාත් ආසාවෙන් ඉන්නේ පුතෙක්ට. පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️🥰
අම්මලා කොහොමත් වැඩිපුර කැමති පුතාලට තමයි.පුතාලා පොඩි වයසෙදි අම්මාට close උනාට ලොකු උනාම තාත්තාට වැඩිපුර ආදරේ වෙනවා.මගේ පුතාට දැන් වයස 18ක්.මමත් පුතෙක් කියලා දැන ගත්ත දවස මතක් වුනා.ඔයාගේ සතුට දැකලා හරිම සතුටුයි.
අනේ අක්කී, මං ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ එක දිගට ඔයාගේ ප්‍රෙග්නන්සි වීඩීයෝ දාන්න ගත්තම.. ගිය අවුරුද්දේ මමත් මේ කාලේ ඔයා විඳපු සතුට විඳිමින් හිටියා.. දැන් එයාට මාස 6 ක්, චූටි දඟ මල්ලක්, කොලු පැටියෙක් ඉන්නෝ මටත්. ඒ නිසාද මන්දා මට හිතුනේ ඔයාටත් පුතෙක් වෙන්න ඇති කියලා, anyway god bless you three❤️
මං ෆස්ට් ටයිම් ප්‍රෙග්නට් උනහම ඉතාලියේ ඩොක්ට අපිට පැහැදිලි කරා පිරිමි ළමයෙක් හොදින්ම කියන්න පුළුවන් පළවෙනි ස්කෑන් එකෙන්ම,බැරි වෙලා හරි පලවෙනි ස්කෑන් රිපෝර්ට් එක අදුන ගන්න අමාරුයි ආයෙත් එකක් කරන්න කිව්වොත් බොහෝ දුරට ගැහැණු දරුවෙක් වීමේ සම්භාවිතාව වැඩියි කියල.හරිම සතුටුයි මටත් අංජී තෙරුවණ් සරණයි ❤
හදවතින්ම සුබ පතනව ඔයාල දෙන්නටම.මටත් පලවෙනි දරුව පුතෙක් නන්ගි .පුතෙක් කියන්නෙම යෝද ශක්තියක් .නිදුක් නිරෝගි පැටියෙකුට සුබ පතනව❤🥰
මමත් ගොඩාක් ආසාවෙන් ඉදියෙ අක්කලාට පුතෙක් ලැබෙනවා නම්🥰🥰🥰🥰මොකද ස්ලායී අයියගෙ පවුලෙ ඉන්න එකම පුතා ස්ලායී අයියනෙ එක නිසා🥰🥰🥰 හැබැයී දුවෙක් කියලත් හිතුනා අයියගෙයී අක්කගෙයී පවුල් වල ඉන්නෙ කෙල්ලො නිසා🙈🙈🙈🙈 අනෙ ශෝයී අනෙ🥰🥰🥰🙈🙈🙈 නිදුක් නිරෝගීමත් සියලු අගපසගයෙන් යුතු පිං වන්ත දරුවෙක් ලැබේවා🥰🥰🥰🥰❤️❤️❤️😍😍මට මාරම සතුටුයී අක්කෙ😍😍🥰🥰🥰අනෙ ශොයී අනෙ අපිත් පුංචි පුතා එනකම් බලාගෙන ඉන්නවා🥰🥰🥰 පත්තිනි මැනියන්ගෙ පිහිටයී🙏🙏🙏 බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸❤️🥰😍💝🌹🌏🫶
මාත් හිතුව පුතු පැටියෙක් කියල...ගොඩක් සතුටුයි අක්කි...අම්මියි තාත්තියි බබයි තුන්දෙන්නාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා...❤❤❤❤🎉🎉😊😊
මිස් ඔයා pregnant කියලා දැන ගත්තු දවසෙම මට හිතුණා පුතෙක් කියලා.jesus loves you.god bless you dr.
මම නම් දැනගත්තා පුතෙක් කියලා.. අනේ ශෝක් නංගී.. සුබ පැතුම්.. පරිස්සමෙන් ඉන්න...🎉🎉❤❤❤❤
මගෙත් පපුව ගැහුනා. 😀 නිදුක් නිරෝගී දරුවෙකු බිහි වේවා. ❤❤ මටත් ඉන්නෙ පුතාලා දෙන්නෙක්. හරිම සතුටුයි.
ඔයා ප්‍රෙග්නන්ට් කියලා වීඩියෝ එක දාපුදවසේ ඉදලා ඔක්කොම වීඩියෝ බලනව ආසාවෙන්.... congratulations අක්කියෝ.....🎉❤
ලෑස්ති වෙන videoth ganna, ගොඩක් සතුටුයි ❤️❤️❤️
Amma lassana wela thiyenne 💙 puthek nisa mage kiuwa de hari 😊💐💖💖akka,aiya.theruwansaranai !
Wow wow...
Onna darling mama kalinma kivv oyata puthek kiyala..
💕💕💕💕💕💕💕💕💕💕
මම හිතුවා කොලු පැටියෙක් කියලා. හරියට හරි. ගොඩාක් සතුටුයි පුතේ..තෙරුවන් සරනයි!! ආදරෙයි ගොඩක්..❤❤❤
හරිම සතුටුයි...පර්ස්සම් වෙලා ඉන්න නංගි...තෙරුවන්සරනයි සරනයි ,ජේසු පිහිටයි ඔයාලට..මට එහෙම කවුරුද හිතාගන්න බැරුව දෙපැත්ත ගැනම හිතුව..පලවෙනි දරුව කවුරු උනත් කමක් නෑනි නේද නංගි ,මල්ලි...ආදරෙයි ඔයාල ට❤❤❤❤
මමත් excite වෙලා හිටියේ akki video එකේ gender එක කියනකල් 😍 congratulations akki ❤️
තෙරැවන් සරණ යි 🙏..පුතෙක් කියලා ..❤️❤️❤️puthek හම්බ වෙන්න iddy අමාරු අඩුයි ....❤❤❤
හරිම ආදරණීය දියණියක්.
පැටියටයි , ඔයාල දෙන්නටයි, ජේසුපිහිටයි !! තෙරැවන්සරණයි !! දේවාශිර්වාද ලැබෙිවා !! අමිමි ගෙන්න ගන්න පුතේ.මමත් අමිමමිමා කෙනෙක්.සි පැතුමි එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වෙිවා!!
godak sathutui akke congratulations 💐💙 parissamen sathutin enna ♡
ගොඩක් සතුටුයි අනේ.❤❤❤
Congratulations Anji!! so happy for both of you!! Stay blessed forever!
පුතුපැටියෙක් වාසනාවන්...❤🎉🎉🎉🎉
මාත් මෙ october වල පුතු පැන්චෙක් ගේනාවා.එ නිසාද මන්දා මට හිතුනෙම අක්කිටත් පුතු පැන්චෙක් වෙන්නැති කියලා
Puthala kiyanne ammekta shakthiyak... Ashirwadayak.... Duwak kiyanne gedata alokayak... Thaththekta mahamerak..... ❤
congratulations nangi.theruwan saranai!
හලෝ මමී.. ඔයා මුලින්ම බබෙක් ලැබෙන්න කීව දවසෙ මම හිතුවා පුතෙක් කියල. මම එදා ඔයාට 💙 දැම්මා.. ඒ කමෙන්ට් එක හොයන්න පුලුවන් නම් ඔයාට මම තමා දිනුම්💙
Congratulations 🎉🎉🎉 nangiyo hadawathinma..mata inneth lassana puthu petiyek, eya thamai mage Pana, husma, eya Jerome Emillian Fernando, mama bible eka read karana kota hamba unu saint kenek thamai Jerome Emillian kiyala thibune, ekkama mama demma, saint feb.8th mage puthu petiya feb.11 th, api dennama Feb 11th, puthai mamai, godaaak sathutui, ammekuta puthek kiyanne rajek. Godaaaariyak sathutin parissamin inna nangiyo ❤❤❤ mage chooty puthu petiyage Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa nangiyo 🎉🎉🎉🎉 God bless you 🙏🙏
හරිම සතුටුයි නිරෝගී දරු උපතක් වගේම නිරෝගි මවක් වෙන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා අක්කේ..❤🎉
😘😍❤
පුතු පැටියටයි,අක්කි ඔයාටයි දෙන්නටම බුදුසරණයි.සියලු දෙවි රැකවරණයි..❤
Oyage ammai thattai godak happy wei puthek labenawa qwahama eyata inne duwala dennek nisa. I'm happy to hear this. Congratulations ❤
Mata inne chooty puthala 2nnek...🎉🎉
Kauru unath oyala harima lucky ... Lenena daruwath oyala wage demapiyan labanna. God bless 🎉🎉🎉
Math baba hamba wenna iddi hithuwe puthek kiyala babek hamba wenna inne kiyala dana gaddima mm puthekta namakuth haduwa gender eken kiweth puthek kiyala aththatama puthek hamba uneth mm hithapu namaai demmeth. Budusaranai akki❤❤
අනෙ අක්කියෝ මට හිතුනා ඔයා pregnant video දාන මුල්ම දවස්වල ඔයාට ඉන්නෙ පුතෙක් කියලා....පරිස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි ...❤❤❤
ඔයා ඕක බලන්න කලින් මම හිතුවා ඔයාට ලැබෙන්න ඉන්න දරු පැටියා පුතෙක් කියලා.
මොකද සාමාන්‍ය යෙන් අම්මා ලස්සනයි නම් ලැබෙන බබා පුතෙක්.
අම්මා ටිකක් කැත වෙනවනම් ලැබෙන බබා දුවෙක්.
ඔයාටත් දරුපැටියටත් දළදා සමිදුන් සරණයි.
මමත් හිතුව පුතෙක් කියලා.. මමත් ප්‍රෙග්නට් . ඒත් තාම දුවෙක්ද පුතෙක්ද කියල දන්නෙ නෑ.. අපිත් හරිම ආසාවෙන් ඉන්නවා ඒක දැනගන්න...❤️❤️
අනේ ...සතුටුයි මැනික.හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤❤
Puthu patiyek kiyla hithuna 😍💗💗💗
Congratulations to both of you. I am sure newton aiya will be very happy to have a grandson congratulations to the grand parents too.
මම හිතුවෙ පුතෙක් කියලා..කලින්ම දවසකත් මම comment එකක් දැම්මා පුතේ..හරිම සතුටුයි...කවුරු උනත්❤
බුදු සරණයි අක්කා. පත්තිනි මෑනීයන්ගේම පිහිටයි. මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක්. වරදින් නෑ. 🥰
Congratulations akki budusaranai so happy ❤❤❤❤
අනේ අක්කගෙ සතුට ❤
මම නන් baby boy කියලා කලින්ම comment කලා 💙
ඔබ දුවක උනත්
පුතෙකු උනත්
ඔබට පුදන්නේ
වෙනසක් නැති එ් අාදරයයි.....❤❤
Congratulations may the good lord shower abundance blessings for the new parents to be and for your bundle of Joy to come into the parents hands very healthy way God Bless ❤
Sathutui ....god bless to u & chutty putha.
සුබම වේවායි ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤❤❤
ඇන්ජි හිනා වෙද්දී මම හිතුණා පුතෙක් කියලා ..........❤❤❤❤❤❤❤❤ පුතාටත් ඔයාලා දෙන්නටත් ජේසු පිහිටයි .❤❤
මම හිතුවෙත් අක්කගෙ පවුලෙ ගෑණු ලමයි ඉන්න නිසා දුවෙක් ලැබේවි ම කියල. පුතෙක් හම්බ වෙනව කියන්නෙ තව sly copy යක් කියල අක්කී. එයා අනිවාරෙන්ම sly අයියගෙ රෑපය අරන් එනවමයි. මගෙ පුතත් එහෙමයී. ❤ තාත්ති වගෙ එයා.
Congratulations mage akkee❤❤🎉
Really happy for you ❤❤
Congratulations ❤❤ god bless you
❤❤❤ happy anje na gi
Mamath hithuwe puthek kiyala suba pathum ❤❤❤
Wooow oyai aiyai wage lassana puthek hambawei akke ❤❤❤❤
අනේ අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ සතුට 🥺😍😍 හැමදාම සතුටින් ඉන්න පාර්ථනා කරනවා ❤
Congratultions....❤❤
🎉🎉❤සුබ පැතුම් දෙන්නටම ❤❤❤පරිස්සමින් ඉන්න ❤❤ජෙසු පිහිටයි 🙏
මාත් හිතුවෙ පුතෙක් කියලා ❤
My guess was correct ❤❤❤❤❤
Congratulations akki and aiyaaa....
You will be a great boy mom ❤
Harima satutui 🥹❤️❤️❤️ kalin dapu vedio clip eke mn comment kala puthek kiyala❤❤❤ 👏👏👏 ane apita harima satutui .duwek unat puthek unat oyalage satuta harima adaraniya widiyata labenawa❤️❤️❤️
Congratulations nanga and malli ❤
Mara sathutui akki❤ congratulations guys ♥️
මම හිතුවා පුතෙක් කියලා,මොකද ඔයා ට ඔයා ගේ මුහුණ හරියට පිරුනු ස්වභාවයක් පෙන්නුම් කළේ පුතෙකු ට වගේ.අත්දැකීමක් පමනයි.bless you baby n mother..❤
Ammalawa gender reveal karala surprise karana video ekakuth danna ❤
Godak sathutui akka.....oyata hadawathinma suba pathanawa .....!!!!
Parissamin inna....❤❤
Theruwan saranai!
Good luck! Budusaranai ❤❤❤❤
Congratulations!🎉❤❤ Theruwansaranai! Oyala hamotama
Oyage sathuta dakiddi harima sathutui...❤❤❤ congratulations 🎉🎉
මටත් ඉන්නෙ පුතාලා දෙන්නෙක් දුවලාටත් ගොඩක් ආසයි
ඒත් ඔයාට නම් පුතෙක් කියලා මම දන්නවා 😅අහන්න එපා ඒක රහසක්😂
නංගා ඔයාගෙ සිම්පල් ගතිගුණ වලට මම හරි කැමැතියි,මටත් ඉන්නෙ පුතාල දෙන්නෙක්, අම්මල කොහොමත් කැමති පුතාලට, ඒ නිසා වෙන්න ඇති මමත් හිතුවා පුතෙක් කියලා. ඔයාල තුන්දෙනාටම දෙවි පිහිටයි..🎉
Matath hithuna baby boy kenek kiyala
Kalin upload karapu short eketh hithuna boykenek kiyala
Eketh commen kara
Ane mata harimasathutuiii
💙
Congratulations soooo happy for you both. All the best.
අනේ 🥺🥺❤️❤️❤️ සතුටින් ඉන්න ඕනෙ හැමදාම ❤❤❤
නිරෝගී චූටි පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
❤❤❤❤ Matath dennek innawa…. Bs
Happy to hear about Baby boy Sly
❤❤
නිදුක් නීරෝගී දරුවෙක් බිහි වේව!❤❤❤
ඔන්න ..මම නමි මුලින්ම කිව්වා ඇන්ජි .. ඔයාට ලැබෙන්නේ පුතෙක් කියලා 💙💙💙💙💙💙💙 හරිම සතුටුයි ❤❤❤❤❤❤❤ God bless you all 💕💕💕💕💕💕😘😘😘❤️❤️❤❤❤
Akki mn comment ekakut damma puthek kiyala kalin Video ekakata 💙
අනේ්....පුතෙක් 💙 හරිම සතුටුයි අක්කි 🥰 සතුටින් පරිස්සමට ඉන්න අක්කි & අයියා good bless ❤️
ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා...............
Ane godaak happy❤😊 3denatama budu saranayi❤❤
හරි ම සතුටුයි නංගී තෙරුවන් සරණයි ❤❤❤