Opposition leader We appreciate your good governance. Educated people will absorb that & uneducated ordinance will be find difficult to absorb. Wish you all the best.
We appreciated opposition leader you have given good guide lines and referance the books which have internationally recognised for good governance.Also with your experience in parliament life shared with the newcomers to aligned to be a good politicians.
Ape aluth neum aduwata jayama wewa seyaluma deveyo araksakara dethwa theruwan saranai
ඔවදන් දීම සුපිරි හොද දේට හොද කියන්නම ඔනි
විපක්ෂ නායකත්වය පරිනත කම පෙන්නපු අවස්තාවක් හරි පිලිවෙලයි අද කතාව සජිත් සර්❤ හොද දේට හොද කිව යුතුමයි
Very important speech of the Hon.opposition leader. Thank you sir
අපේ අලුත් ආණ්ඩුවට ජයවේවා!!! ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!❤❤❤❤
,ආදර්ශමත් වෙමු අපි✝️✝️ ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️✝️✝️🙏🙏
තම තමන්ගේ දේශපාලනය තමන් ලග තියාගන්න. මෙතන වෙන්නෙ පරිනත දේශපාලනඥයෙක් නවකයින්ට ගුරුහරුකමක් ලබා දීමයි හැම එකකටම වැලලේන්න හදන්නේ නැතිව හැම දේකටම කුහක විදියට හිතන් නැතුව. පරිනත විදියට හිතන්න පුරුදු වෙමූ.
ඔව් මෙතුමා ජපන් වලිනුත් කියයි ඕක
76 අවුරුද්දක්ම පෙරලපු පොත්මදෑ..😜
කට්ටියට වෙලාවට ජපන් බැරි උනෙ. පුලුවන් උනානම් පහුගිය කාලෙ කියපු බොරු ටික ඒ භාෂාවෙනුත් කියනව. කුහකකම පැත්තක දාල ඇහුවනම් හොදයි වැදගත් දේශනය ඔය ගරු මන්ත්‍රීවරුන් අහගෙන ඉන්නව වගෙ. වහලෙක් කියන එකේ හෙලුව පෙන්නන්න එපා. කරුණාකර ගෙදර අයටත් දරුවන්ටත් ඔය ඉරිසියාව, කුහකත්වය ක්‍රෝධය දායාද කරන්න එපා. දැන් සංසුන්ව බලං ඉන්න කට්ටිය ඉදිරියට යන හැටි. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ටිකක් හිතන්න.
මරු...හොර හැත්ත නැති තැන...වැඩ හොදට යනවා...🔥🔥🔥🔥🔥
Meyagen oya wage katawak ahuwamai hodai ❤
අපේ ජනාධිපතිතුමාටත් ජය වේවා වේවා විපක්ෂ නායකතුමාටත් ජය වේවා❤❤❤
මාලිමානුවනි, උඹලා පිරිලා ඉන්නවා දැකීම අපට මහත් සතුටක්.❤
මාලිමානුවනි 🤣
එකෙන්ම.
❤❤❤
@@sandunsamaratunga4998ප්‍රශ්නයක්ද😂
😂😂😂
මාලිමාවවෙ සියල්ල දකිනවිට හරිම සතුටක් දැනෙන්නෙ.මම දැන් ජීවිතයෙ අවසන් සමය විවිධ දේසපාලන හැසිරීම් දැකඇතිමා ඔබසියල් රටට යමක් උදාකරදෙන බවත් රටෙහි යමිවිශාල පුනරුදයක් ඇතිකර අපෙ දදරුමුනුබඅුරන්ගෙ ජීවිත ගොඩදමා ඔවුන් රටට ලොවට නයනැති ජාතියක් බවට පත්කරයි කියල.❤❤❤❤🎉🎉🎉
මාලිමාව දකිද්දී මාර සතුටියි.❤🎉🌹🙏✌
කොච්චර හොඳයිද ඒ මනුස්සයාගේ කතාව
මගෙ ජිවිතෙටම දැක්කාමයි සජිත් මහත්තයා කතාවක්කරා ..හරිම..සුන්දර.හරයක්..එහි.තිබුනා...එහෙම.තමා.වෙින්න.ඔන..ඔබතුමත්..වෙිනස්වෙිලා..අඩමිබරයි..අපිට.
A thamai malimawe winaya hoda naraka asime gunanaya owun laga tiyenawa malimawe siritha eyai buddimatun inne❤❤❤
Jayawewa
ඇත්තටම නූගත් අයට මේවා පේන්නේ ජෝක් වගේ..ගරු කරන්න ඉගෙන ගන්න මොන උනත් අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා.. වෛරය වපුරන්න එපා.. වැදගත් බුද්දිමත් විවේචන ඉදිරිපත් කරන්න...
එතුමාගේ කාර්ය ඉතා හොඳින් ඉටු කලා.
මීයට පිඹීමක් නොව එය ඔවුන්ගේ විනයයි.
ඔතන අද සජබ, එජාප, පොහොට්ටුවලින් පිරී තිබුනානම් වෙනම කෝලම් බලාගන්න තිබුනා
අනිවාර්යයෙන් දැන් ඉස්කෝලෙ යන පොඩි උන්ටත් එන්න පුලුවන් ❤❤❤❤
අවංකවම ඇත්ත කතාව
සහතික ඇත්ත
අනිවාර්‍යයෙන්ම
Othana okkoma aluth kattiya innawa ban
විපක්ෂ නායක තුමා ගෙන්
හරි කමක් නැහැ ඔබට ඔබේ දේශපාලන ගමනට වැදගත් දෙයක් ඉගෙන ගැනීමට නිහතමානී වන්න
සන්තෝෂයි එතුමාත් දැන් හැදිල විපක්ෂයේ අනිත් අයත් මෙය ආදර්ශයට ගත යුතුය
දැන් හැදිලා නෙමෙයි යකු කොහොමත් මෙහෙම තමයි 😂 ඔයාලා කලින් දැකලා නැ. මාධ්‍ය පෙන්නන ටික පිළිගන්නවා විතරයි!
ජයවේවා ජනතා සේවයවෙනුවෙන්ම පැමිනි ඔබ සැමට සුභ පැතුම්,ආදරයද සමග
පවුලක් දියුණු වෙන්නේ තාත්තා ගේ අම්මාගේ දෙදෙනාගේම ශක්තියෙන් සමගියෙන්
ඒවාගේම රටක් දියුණු වෙන්නේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ ත් ශක්තියෙන් සමගියෙන්.
අද තමයි සජිත් මහතා වැදගත් ඉවසීමෙන් පරිනත භවයේන් කතා කිරිම දැක්කේ රටගෙඩ ගැනිමෙිසටන ඔබත් දැන්වත් අවංක එකතු වෙන්න බුදු සරනයි දෙවි පිහිටයි මලිමාවට රජයට ජයවෙිවා 👍❤💐
Ohoma hitiyata meyage chakgoloyo podi podi weradhi allagena maddhaya thiya thiya welalenna yanawa.
මොන විවේචන තිබුනත් සජියාගේ උපදෙස් ටිකක් නවකයින්ට ලබාදීම අගය කරමු.❤
😂😂😂😂😂😂😂
හොඳ යි ඉතින් කවදාකවත් මුගේ පක්ශේ එවුන්ට මෙහෙම දේශන ලැබෙන්නෙ නෑනේ
මාලිමාවෙන්ම වැඩියෙන් ඉන්නවා දැක්කම තියෙන සතුට කියා නිම කරන්න බැහැ.❤❤❤🎉🎉🎉
V fm කොහොමත් සජිත් උස්සල තියන්න බලනවනෙ එදා ඉදලම
අලුතින් පන්ති යට ආපු මුල්ම දවසෙ .....මතක් .උනාද ?
බොහොම අමාරුවෙන් ලමයි ටික
ඉස්කොලෙට දාගත්තෙ .වැරදි විදියට හැසිරුනොත් ..😢 පන්ති යෙන් එලියට.
සහතික ඇත්ත❤❤❤❤❤❤❤
සියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ වෙලා කියලා හිතෙනකොට ඉතාමත් සන්තෝෂයි.
විනය හැදෙන්නේ උඩ ඉදල❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Excellnt
දෙකට නැමිලා නිදියන පිස්සො දැක්කෙ නෑනොවැ
good
Opposition leader We appreciate your good governance. Educated people will absorb that & uneducated ordinance will be find difficult to absorb. Wish you all the best.
සජිත්ගෙ තාත්තා රටේ මුදල් දුවගේ පවුලට හා මස්සිනාගෙ පවුලට වියදම් කරපු හැටි අද kaarige channel එකේ බලන්න .
එම ඉදිරිපත් කිරීමේ සියලු තොරතුරු සම්පූර්ණ ඇත්ත. මෙයා මෙහෙම කතාකරාට ඒකලේ මෙයත් ජනතා මුදල් වලින් අසීමිතව සැපවිදපු හා ජනාධිපති තාත්තාගෙ බලතල අසීමිතව පරිභෝජනය හා පාවිච්චි කරපු කෙනෙක්.
Baila gahanba epa ban Gon katha age😂 dilanjali ge husband Jvp UN wag nemi patan para ganak ksalli thibvainiddi😂 , paga cash aran yaluwo dunna keewe Naha gayashan aiya finna keewe naha😂😂
මා දැන් එය බලා කම්පාවෙලා ඉන්නෙ
Man aka baluwa. Kohomadha piyanange weda
Mamath beluwa 😂😂😂
මෙහෙම පක්ශ විපක්ෂ හොදට ඉන්නවා නම් රට ගොඩ ගන්න පුලුවන්
Monta soori class Niyamai niyamai ohamayang 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Good speech for all,
අද අගමැතිතුමිය හමුවෙන්න ගියා මහජන දවස නිසා.එතුමිය හම්බවෙන්න දුන්නැහැ.එතුමියගේ secretary තමයි හමු වුනේ.හරිනි ඇමතිතුමිය මුනගැහෙන්න දුන්නේ නැහැ .මිනිස්සුන් චන්දේ දුන්නැත්තං එතුමිය ඔය පුටුවේ නැහැ .මම හරිනි අගමැතිතුමිය මේ comment එක දැක්කොත් එතුමියට යෝජනා කරනවා මහජන දිනේටවත් කෙලින්ම එතුමියව මුන ගැහෙන්න මිනිස්සුන්ට අවස්ථාව සලසලා දෙන්න කියලා .ගොඩක් මිනිස්සු එතුමිය හම්බවෙන්න ඇවිත් හිටියා.මම හිතන්නෙ මම වගේම ඒ මිනිස්සුත් එතුමිය හම්බවෙන්න යන්න ඇත්තේ ගොඩක් බලාපොරොත්තුව ඇතුව.පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනා දැනුවත් වෙන්න ඕන ඔවුන් මහජන නියෝජිතයන් බවත් ,ඔවුන් අමතක නොකල යුතුයි ඔවුන් පාර්ලිමේන්තුවට පත් වුනේ මහජනතාවගේ කරමතින් බවත්.මම ජනාධිපතිවරයා ඇතුලු සියලුදෙනාගෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා මහජනතාවට ඔවුන් සමග කතා කිරීමට ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස.❤
ඔව් සාමාන්‍ය ජනයා සමග අදහස් හුවමාරු කරගැනීම හොදයි
කලින් අයට දෙන්න බැරිඋනාද ඒඅය කලයුත්ත නොකල යුතුදේ දැන ගෙන එන්න ඇති උපදේශනයට වඩා ආදර්ෂ උතුමි ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ
අපරාදෙ මගේ වෙලාව මුගෙ බයිලා අහන්න හිටිය
මාලිමාවට සුබපැතුම් ❤❤❤❤❤
මෙහෙම සීන් කලින් කවදාවත් දැකලා නැහැ
අගයකරනව කතාව 👍
Puthanoo ඔයා 😂😂
Sajith ට ජයවේවා ඔබ කියන Dey Mey අයටත් Therum ganimata hakiyawa Labewa
Sajith pramadasata kisima deshapalana denumak nehe meya kathakaraney Harsha,Rauf Hakeem,mujubula kiyala dena ekama thamai Sajith kathakaraney mokada Sajith ta kisima deshapalana denumak nehe eyaata kisima upadinayak nehe kotima kiyanawanag Patta modayek 😅
Modaya anura ban
@@samithmadusanka6430 Sajith modaya monawada igena gena thiyeney???? Okata university upadinayak thiyenawada????? Sajith pattama patta modaya.enisa neda paarlimenthuwe first day Dr.Arjun vaadiunaa vipaksha putuwe Arjun denagena hitiya modaya vaadiwenavaata vadaa hodai Dr vaadiwena eka Sajith patta modaya eka vitharak nemei Sri Lanka Hitler මිනිමරු mee haraka ugath nethi moda mee haraka Pramadasage putha thamai Sajith 🤣
@@sunilranasinghe3485 Eda paarlimenthuwe Anurakumara Disanayaka janathipathi kathaakarapu ekenma kiyanda puluwan anith aaya wage kola balala katha keruwe nehe eyaa university gihing igenagatha upaadivarun podi kaaley idagma deshapalanata yomuvununkeneik. Sajith kisima upaadiyak arang nehe eyaa hodai montersoori kathawal kiyanda eyaata Mujuburahman, Harsha, Maraikaar meyaala thamai okkoma kiyala Denney nethuwa eyaage moley paavichi karala kisimadeyak karaney nehe modai eka vitharada? SRI LANKA Hitler මිනිමරු pramadasage putha Sajith pramadasa oka kawadakwath ratey janathipathi or agamethiho wennama nehe mekai etha
ඔබලාට වෙනස පේනවද.ඵෙනිහඩතාවය
Monawa kiuwath kauruwath ka gahanne na othana😂😂😂
❤❤❤❤❤❤❤Jayawaa.sir
Nida Gena inna Aya ain karada harin mm
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සමහර මිනිස්සුන්ට ප්‍රායෝගිකව දෙයක් කරන්න බැරි උනාට උපදෙස් දෙන්න පුලුවන් වටිනවනම් ගන්න ඕනෙ කාගෙ උනත් 😊
ඒක ඇත්ත
ඔව් ,සජිත් කියපු කාරණා හොඳයි , ඒ ඔහුගෙ අත්දැකීම් .😊
Prayogikawa kayanna awasthawak awe nane tham
Vinaya garuka parlimenthuwak goda nagamu
මාලිමාවේ විනය. උපරිමයෙන් .
පාර්ලිමේන්තුව ගැන වැදිබන.
අපි අපේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ආදරේන් ඉල්ලන්නේ ඉලග මැතිවරනවලදි කිසිම බඩුවක් මුදල් බත් පැකට් අරක්කු කසිප්පු කුඩු කසිම දෙයක් බේදන්න දෙන්න එපා පගාවට චන්දය ගන්න එක නවත්තන්න කරුනාකරලා රටක් හැදෙන්නේ එතකොටයි
MALIMAWA TA JAYAWEWA!!!!!🎉🎉🎉🎉❤❤❤❤😂😂😂😂😂😂😂
කෙලින් ගිය කකුලුවෙක් කතා කරය්
දැන් ඉතින් නැගිටියව්
ඔය පණ්ඩිතකම් දෙන්න තිබුනේ පහුගිය පාර්ලිමේන්තුවට.
සුභ නැකතට රට අනුරට❤❤❤
කමක් න්හ විපක්ශ නයක ගෙ උපදෙස් කොහොම උනත් සම්ප්‍ර්දාය ගරුකිරීම වැදගත් කොට සලකනව
දැන්ද මෙයා බයිල කියන්නෙ.දැන් ආණ්ඩුව දන්කව කරන්න ඕන දේ. පව්නෙ කමක් නැහැ ඔහෙ ඕන දෙයක් කියල ගියාවේ.කොහොම උනත් මේ මූණු බලන්න අපි කැමති නැහැ
Sajith Akka Akd ට harenna වත් බැහැ Parinatha නායකයෙක් kiya නැහැ
හොඳ වෙලාවට ව්පක්ස නායක හිටියේ .නොදන්නා දේ අහගන්න.😂
Niyamai malimawa ❤❤❤❤❤❤pirila ❤❤❤❤
👌
කොල කීයක් ලියාගෙන ඇව්ල්ලද දන්නෙ නැ ලැයිස්තුවේ උන් ඕවා දන්නවාද තාම තෝරලාවත් නැ නේද
☎️☎️☎️🙏🙏🙏🙏🙏අනිවාර්යෙන්ම සඡීත් මැතිතුමාට ඉදීරීයටම යන්න ඡය වේවා🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
😂😂😂
එයාට හදාගන්න තව ගොඩාක් qualities තියනවා සහෝදරයා.
Pau yako,samada wipaksha nayaka.ekath saebe dakshathawaya😅
විපක්ෂය හරියට එකමුතුව හිටියනමි මෙි රට හොද රටක් බවට නිකන්ම ලස්සන වෙනව කෑදර කමෙි පෙරේත කමෙි ඉන්න එවුන් අයින් කරල දාන්ඩ ඔිනි
oya hari joliy 😂 oyage ugathkama 🎉
Opposition leader ge ada kathawa nam niyamai
ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න බලන් ජනතාව රවටන පානයක් නෙමේ රටට අවශ්‍ය නීති සම්පාදනය අවංකව රටට හිතකරව දියුණු ආර්ථිකයක් ජීවන රටාවක් උදා කිරීමට රට කරවන්න උත්සුක වෙන්න.ලබන ගමන සැනසීමෙන් ඉන්න ඕනෙනම්.
අපි බලාගෙන හිටියේ ජපන් බාෂාවෙන් මොනව හරි කියයි කියලා සජිත්මහතා
ඒ කාලෙ මෙහෙම අහගෙන ඉඳල පුරුදු උන් හිටියෙ නැහැ.
හිටිය උන් කරපුව දන්නවනෙ.
දැන් ඉන්නෙ උගත් ඇහුම්කන් දෙන නිහතමානී පිරිසක්
Mek වැඩමුළුවක්
😂😂😂😂😂😂
මේවා පරිනත නෙමෙයි මේ පත නරියෙක්.
පුතා ඔය පොත් දෙකෙ බලලද පාර්ලිමේන්තුවෙ කෑගැහුවෙ "ඕන කෙනෙක් එනව, ඕන කෙනෙක් එනව" කියල?
සජියා පිස්සූ කියවනවා. 😡මාලිමාව දකිද්දී හරිම සතූටූයි❤❤❤
We appreciated opposition leader you have given good guide lines and referance the books which have internationally recognised for good governance.Also with your experience in parliament life shared with the newcomers to aligned to be a good politicians.
I agree
👍👍👍👍👍
හොදට කට පාඩම් කරගෙන ඇවිත්😅
අනේ ඔයාගෙ බයිලා ඕනි නැ
ඩයිනමෝව වැඩවාගෙ
වටේ තියෙන(ඉන්න ) ගලිිබවුසර්,කොමඩ් කටවල්ටික,පට්ට හොරුටික එලවලා Clean කරලා ගත්තොත් ඊලඟ මැතිවරණවලදී ෆයිට් එකක් දෙන්න !අද කථාව👍මොලේට බුද්ධිය පැමිණේවා !
හෙඩ්ලයින් දානකොට මොලේඋඩ ඉදගෙන දාන්න එපා
උඹලා චන්දය දිනලත් ඒ මිනිහට අපහස කරනවා
hm hm oya dan loku lamayrk😂😂😅
❤❤❤❤🎉🎉🎉
සජිත් 💖❣️
මාලිමාව පාර්ලිමෙන්තුවට ආවේ පුරුදු වෙන්න නොවෙයි වැඩකරන්න.
බණ් ඔනම නෑ
අගමැති ඇතුළු මාලිමාවේ සියල්ලන් මීයට පිම්බා සේ 😆😆😆 වී එෆ් එම් රෙනෝ ගෙද???🤣
සජිත්ගේ පණ්ඩිතකම නම් ඕනෑවටත් වඩා.
මේක පොඩ්ඩක් අහන අයට පිළිවෙලකට අහන්න දාලා නෑ
මුගෙන් ගන්න තියන දේ මොකද් අප්පා
සජිත් අඬනව දැකපු දුර්ලබ අවස්ථාවක්.
G. R. Maenata. Petata. TAttu. Karala. Kuwaeokama. Tama
Nimal Bandara NPP GRATE JAyawewa 🙏🙏🙏❤️💜🧡💙💚💛👍👍👍👍👍👍👍👍