Miss, You are the best teacher students could ever hope for! Thank you for all your hard work and dedication! For the rest of my life, I'll be extremely thankful for having a brilliant teacher like you. The lessons you have taught will be remembered forever while your inspiration will always give me the strength to succeed.You're the best.May you find more strength මිස්, සිසුන්ට බලාපොරොත්තු විය හැකි හොඳම ගුරු ඔබයි! ඔබගේ සියලු වෙහෙස හා කැපවීමට ස්තූතියි! මගේ ජීවිත කාලය පුරාම ඔබ වැනි දක්ෂ ගුරුවරයෙකු සිටීම ගැන මම අතිශයින්ම ස්තූතිවන්ත වෙමි. ඔබට තව තවත් ශක්තියක් ලැබේවා! 💖 🥺Thank you so much miss!!
මමත් සිංහල ගුරුවරියක්.මෑතකදි පත්වීම ලැබුණු නිසා මමත් මේ හැම පාඩමක්ම අලුතින්ම වෙනමම අධ්‍යයනය කරනවා.ඉතින් ඒ සදහා ඔබතුමියගේ මේ පාඩම් මාලාව මට ගොඩාක් වැදගත් වුණා.ඔබතුමියට ජය ප්‍රාර්ථනා කරනවා..!
❤️😌
අනේ පලයං උඅන්න
🎉
@@jagathkurukulasuriya289 😹💔
@@jagathkurukulasuriya289💀✋
මිස් ඔයත් ලස්සනයි. ඔයාගේ කට හඬත් ලස්සනයි. ඔයා පාඩම කරන විදියත් ලස්සනයි 🤗🤗🤗🤗🤗🤗
😊
😁
😁
Of course
Ya
උතුම් වූ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිට ඔබතුමියට නිරතුරුවම ලැබේවා
second term test එකට කලින් දවසෙ උග්ගසේන එක බැලුවෙ හොදට තේරුනා,පහුවදා පේපර් එකටත් වෙලාවට ඒ විචාරයම ඇවිත් තිබ්බා 😁❤️
මිස්ට ගොඩාක් පින්,මිස් කියන දේවල් හොදට තේරෙනවා,ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින් දාන්න🥺❤️
අහ්,අමතක උනානෙ....මිසුත් ලස්සනයි මිස්ගෙ වොයිස් එකත් ලස්සනයි 😍❤️
ගොඩාක් ස්තූතියි මිස්🙏 මිස් කියලා දෙන විදිය හරිම සරලයි.හොඳට තේරෙනවා.
එපාම කරපු පාඩම වෙලා තිබ්බෙ මේ පාඩම.මේ Video එක බැලුවට පස්සෙ තමයි පළවෙනි වතාවට මෙ පාඩම කියෙවුවේ. Thank you miss❤️❤️❤️❤️
කියෙව්වෙ නැත්තන් එපා වෙලා තිබ්බෙ කොහොමද
Eka eththa
@@dewminasuwindu2132 😅⦁
🙄🙄mn nam asama padama
Mokakda bn e karhawe theruma😂
මිස්ගෙ කටහඬත් ලස්සනයි 🥰මිසුත් ලස්සනයි❤ පාඩම හොඳටම තේරුණා✌❤❤❤❤❤❤❤❤
මිස්ගෙ කටහඩ හරිම ලස්සනයි! මිසුත් ලස්සනයි, පාඩමත් හොදින් තෙරුනා!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗🤗😘👍
😊❤️
@@GuruPiyasa thanks teacher!🤗🤗🤗🤗♥️🇱🇰
හොදට තේරුනා ටීචර් 😊 , ටීචගෙ රූපෙට හඩට අපෙ හිත් නිවෙනව ❤❤
පාඩම හොදට තේරුනා . මිසුත් ලස්සනයි මිස්ගෙ කටහඩත් ලස්සනයි . ❤️🥰 මේ වගේ පාඩම් කියල දෙනවට මිස්ට ගොඩක් පින් . Thank you so much mis ❤️🥰❤️👍
මිස් අපිට තෙරෙන විදියට ලස්සනට පඩම ගොඩහොදට කියල දෙනවා....🙏🙏🙏මේ කොරොනා කාලේ මිස් කරන්නේ ගොඩක් හොද දෙයක් මිස්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏..................................🙏
මිස්ට කැමති අය දාන්න බලන්න like එකක්,!👍👍👍👍👇👇👇👇👇👇👇👇👇
😇
😂
😂
😅❤😂🎉
Ow
මිස්, මේ කරන පාඩම් වැඩ අපිට ලොකු උදව්වක් වුනා.
ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න...
ස්තුතියි 🙏
Mis padama kiya dena widiyata hodata therenawa.👍👍
ඔව් නේද
Free fire gahanavada uba
@@slbiotech9316 naa
ස්තුති
හැමපාඩමක්ම දෙනව නම් A එකක් දා ගන්න එක එච්චර අමාරු වෙන එකක් නැ ,🙃මිස්ට ගොඩාක් පිං..අපි වෙනුවෙන් කරන දේට
මිස් උගන්වන විදිහට අපිට සාහිත්‍ය ඉගෙන ගන්න ආස හිතෙනවා . Thank you teacher 😊
Sirwata😊
අනේ මැඩම් කියලා දෙන දේවල් හොදට තේරෙනවා .
Miss,
You are the best teacher students could ever hope for! Thank you for all your hard work and dedication! For the rest of my life, I'll be extremely thankful for having a brilliant teacher like you. The lessons you have taught will be remembered forever while your inspiration will always give me the strength to succeed.You're the best.May you find more strength
මිස්,
සිසුන්ට බලාපොරොත්තු විය හැකි හොඳම ගුරු ඔබයි! ඔබගේ සියලු වෙහෙස හා කැපවීමට ස්තූතියි! මගේ ජීවිත කාලය පුරාම ඔබ වැනි දක්ෂ ගුරුවරයෙකු සිටීම ගැන මම අතිශයින්ම ස්තූතිවන්ත වෙමි. ඔබට තව තවත් ශක්තියක් ලැබේවා!
💖
🥺Thank you so much miss!!
බොහොම ස්තූතියි පුතේ
මිස්ට බුදු සරනයි .............ගොඩක් ස්තුති
මිස් හරිම ලස්සනයි 😍😍😍😍😍 ඒ වගේම පාඩ්ම හොදටම තේරුනා ස්තූතී........❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූති teacher🙏❤
ගොඩක් හොදට තේරෙනවා... Teacher කියලා දෙන විදියට පාඩම අහන් ඉන්න ආස හිතෙනවා 👍
Ow👍👍👍👍👍👍👍👍👍👍
botti
@@slpanss3585 🤣🤣🤣🤣🤣🤣
Sirawata ff gahanawada
Amboo
ටීචර් ඔබ තුමිය පාඩමට අදාල කරුණු පැහැදිලි ලෙස විග්රහ කරනවා 🙏
මේ කරන පාඩම ලොකුම ලොකු උදවුවක් ....🙂🙂බොහොම ස්තූතියි.
මිස් මාරම ලස්සනට කියාදෙනවා මිස් කියන එවා අපිට හොදට ඔලුවට යනවා එවගේම මිස් හරිම ලස්සනයි මිස්ට බුදුන්ගේ සරණයි මිස්
සිංහල කියන්නෙ ඒ දවස්වල එපාම කරපු විෂයක්.විචාර ලියන එක ඊටත් වඩා එපා වෙලා තිබ්බෙ.ටීචගෙ වීඩියෝ බැලුවට පස්සෙ මගෙ ආසම විෂය සිංහල උනා.....thank you so much teacher❤
Ane godakkkkk පිං මිස් oyata
හොදට තෙරුනා මිස්.thank you
Mista adare karana set eka mehrta 🎉❤
හොදට තේරුනා ඒ පාඩම.ලොකු උදව්වක් අපට
හොඳටම තේරෙනවා මිස්..හැම පාඩමක්ම කරල දෙන්න 🥰
විචාර කොච්චර පුළුවන් ද කියනවනම් ටීචර් 14/15 ක් ගන්නවා ☺️ ඒ උනාට 3 කොටසේ පළවෙනි ප්‍රශ්නෙට ලියන්න බෑ.☹️ මම හිතුවේ දන්නෙ නැති අමුතු කතාවක් කියලා 😪 දැන් නම් මාර ලේසි ❤️❤️ මිස් දිහා බලන් ඉද්දි ආස හිතෙනවා මාර ලස්සනයි ❤️❤️❤️ තැන්කිව් මිස් .. බුදු සරණයි
Miss කියනදේ හරි පැහැදිලි.🤗
Thank මිස් හොදට තෙරෙනවා.කියලා දෙන එවා..🥰🙏🙏🙏🙏🙏
ටීච ඇත්තටම මේ අගුල්මල් දමනය වීඩියෝ එක ගොඩාක් වැදගත් මිස් 🙏 හොදට තේරෙනව මිස් කියන ඒවා. thank you teacher 🙏 .
මිස් කියලා දෙන විදිහට පාඩම හොදටම තේරෙනවා..ඇත්තටම ලොකු උදව්වක් මිස්.. 🙏🥺
Bohoma hondata kiyala denawa
Aththatama niyamayi teacher padama...🌟hodata theruna
ගොඩක් ස්තූතියි ටීචර් හොදට පැහැදිලි වුනා
මිස් ලස්සනයි.....😍🥰😍
ඉස්කුල් ඒකෙ කරද්දි අමාරු උනාට මැඩම් කියලා දෙන දේ තෙරැනා මැඩම් මෙවාගේ තවත් පාඩම් කරන්න ශක්තිය ලැබෙවා 🤗🤗
Padama සුපිරිම සුපිරි ❤
ගොඩක් හොදට පාඩම තේරුනා මිස් .මිස්ට ගොඩක් පින් 😊
Mis oya හරිම ලස්සනයි kata hadat ලස්සනයි padama hodata taarunaa tanks miss gaya wawa 🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️😊😊😊
Thank you miss apita e padama hodata theruna
හොදටම තේරැනා මිස්. ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏😍
පාඩම ලස්සනට කරා .ගොඩක් පිං මිස්
ඉගන ගන්න ගොඩාක් ආසහිතෙනවා
Hodata karanawa mis padama
මට අමාරුම වෙලා තිබ්බ පාඩම මිස් කියල දුන්නට පස්සේ මම ආසම පාඩම උනා.thanks teacher 👍👍👍👍👍
How are you
ලස්සනයි මැඩම් ලස්සනට උගන්නනවා 🥰🥰🥰
පැහැදිලිව කියලා දෙනවා අහගෙන ඉන්න ආසයි... Thank you මිස්😍😍😍
හොදට තේරෙනව මිස් ♥️ love youuu
ගොඩාක් ස්තූතියී teacher....☺️❤️ ආස හිතෙන විදියට ගොඩක් හොදට උගන්නනවා ☺️🙏
බොහොම ස්තුතියි මිස් 🙏 .
මන් පළවෙනි පාරට මිස්ගේ video එක බැලුවේ අගුල්මල් දමනය පාඩමෙන්. පළවෙනි පාරම හොදට පාඩම හොදටම තේරුනා 🥰. Thanks mis❤️
මාර විදියට හිතට වැදෙන්න උගන්නවා මිස්.. 🌹🌹
ස්තූතියි මිස්
ai miss parakku une... vedio eka danakal balan hitiye..thenk you teacher
Mis oya hodata kiyala denawa anith padanuth karannako
මිස් ගොඩක් ලස්සනයි...❤
මම හැමදාම මිස්ගෙ හැම පාඩමකම වීඩියෝ බලනවා.
ඒ වගේම මිස් කියල දෙන දේවල් හොඳට තේරෙනව ගොඩක් ස්තූතියි 🤗💕
නියමයි මිස් හොදට තේරෙනවා
ටිච මාර ලස්සනයි කියල දෙනවත් තෙරෙනව හොදට
Maru vatama vedathika karanava digatama karagenayamu
Mis oya lassanata padama karanwa...mis ge kata hadath lassanai.
Hodata theruna mis❤
හොදට තේරැනා මිස් .ඔයාට පින් සිද්ද වෙන්න 🙂❤️
මිස් අගුල් මල් දමනයේ පඩමේ
විචාරයක් ලියන විහිදියක්
කියන්න...........ලස්සනයි
පාඩම.......
ටීචර් පාඩම ගොඩක් හොඳට තේරැනා 👌
Thank you teacher.
2020 O/L
Thanks mis,hodata therenawa,misge hama padamakma hodata therenawa mis
මිස් කියල දෙන විදිය නියමයි එක සිහියක ඉදගෙන අහගෙන ඉන්න පුලුවම් මිසුත් ලස්සනයී , මිස්ගේ උගන්නන විලාසයත් ලස්සනයි tnx ගොඩක් ස්තුතියි 🥰🥰
😊
Thank for your lesson teacher ❤❤❤❤❤ love you
හොදට තෙරුනා ටීවර්.....
මැඩම් කියලා දෙන විදිහට ආස හිතෙනවා 🤗🤗 Thank you මැඩම්☺️☺️ හොඳට තේරුණා😊😊☺️😚
👍මිස් සුපිරිම සුපිරි හොදටම තේරුම් කරනවා.ඉස්කොලේට වඩා හොඳයි මිස් 👍🤟🤟🤟😊😎
Miss niyameta ugannanava🤩🔥🔥
Hodai mis hodata teruna
Watching from 2024... Excellent tearcher. No words to say
පුදුම තරම් පැහැදිලියි..මිස්.👍🤗 කට හඩ හරිම ලස්සනයි 💐.. හොදටම තේරුනා.. බොහොම ස්තූතිය මිස්.. 😊
nala datha lassanai
ස්තූතී ටීච ! ටීච හරි ලස්සනයී 💟
හොදට තේරෙනවා ම්ස්,ස්තුතී🤗❤️
මිස් අද ගොඩාාාාරියක් ලස්සනයි.🥰
ටීච මේ කොරෝනා කාලේ හොඳින් ඉන්න ටීචට බුදු සරණයි
Thank you
Thank you soo much miss ❤️
තැන්ක් යු ටීචර්. ගොඩක් පින් 🥺
ටීචර් ඔයා කියලා දෙනවා හොදට තේරෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wooow........niyemeta kiyala denawa ......😊 thanks Teacher 👍💗
Thank you mis oya kiyala dena de hodata terenawa
Thank you miss hodata therenw padama
හොදට තේරුම් ගන්න පුළුවන් .ගොඩක් ස්තූතිය මිස්
Yyyyyyyyyyy
බොහොම පින් ඔබට 😌
Teacher padama hodata theruna miss ge videos godak balauwa mn okkoma theruna thank you so much miss
මිස් ඔයගේ කටහඩ ගොඩක් ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා පාඩමත් හොදට කියා දෙනවා ගොඩක් ස්තුතියි මිස්🥰
මම ගොඩාක් ආසයි techar ge padam valata thankiu techar
උගසේන සිටුපුත්ගේ පාඩම කරන්නකො මිස් 😍❤️
මැඩම් කරන පාඩම් හොදටම තේරෙනවා.මැඩම්ට තව තවත් පාඩම් කරන්න ශක්තිය දයිරිය ලැබේවා😊🙏🙏🙏......මැඩමුත් ලස්සනයි.මැඩම්ගේ පාඩමුත් ලස්සනයි😊💖🙏..!
මිස් හොඳට තෙරෙනව
ස්තුතියි 👍👍👍
හොදට තෙරුණා . පාඩම ලස්සනට කරා මිස්.🥰🥰
ඉතා අගෙයි..අමිලයි මෙහෙවර.අපි ආවා.මේ පැත්තෙත් එන්න.
මිස් අපේ ඉස්කොලේ සින්හල මිස්ටත් වඩා මිස් හොදට කියල දෙනවා ම්