Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබට අවශ්‍ය සියලු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන්, ඉගෙනුම් ආධාරක පහසුවෙන් ලබා ගැනීමට gurupiyasa.guru/ වෙබ් අඩවියට පිවිසෙන්න.
☆Thanks a lot Teacher...!🙏👍
Thank teacher
You are so sweet Teacher
Teacher mats vichra liyana dan harima lasi goda pin
හෙට සිංහල පේපරේ ලියන අය මේ කොනට 😊
🙂💗
❤😊
😢
🤕
✌️😁
හෙට සින්හල පේපරේ තියන නිසා අද සාරංශ බලන මට ගවුරවයෙන් බුදු සරනයි.ටිචගේ කටහඩ මාව පිස්සෙක් කරා අයියෝ
😂😂😂😂
හරි ම සරලයි ..ප්‍රසන්නයි...දැනුම ලබා දෙනවා..නිහතමානීව ..ඔබට දීර්ඝායුෂ ගුරු මෑණියනි ...❤️❤️
❤🎉
pky
@@menukathathsilu 😂
Hm ow hodata therenawa
ටීචර් කියලා දෙන විදිහ ගොඩාක් හොඳට තේරෙනවා ටීචර්....😊සාරාංශකරනය දැන් මට හොඳට පුළුවන්...😊ගොඩක් ස්තුතියි ටීචර්...💐💐💐
බුදුසරණයි ටීචර්.....🙏🙏🙏
Thanks madam 😘 ගොඩක් වැදගත් උනා මැඩම් 😊 2020 අවුරුද්දේම වගේ ගෙදර ඉදලා 2021 අවුරුද්දත් ගෙදරම ඉදලා 😥 2021 O/L මුහුණ දෙන්න අපිට සිදු වෙලා තියෙනවා 😭😭😭 මේ වගේ වැදගත් වෙන පාඩම් ගුරු පියස youtube chanel එක හරහා අපිට ලබා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.....!!!මිස්ටත් ගොඩක් ගොඩක් පිං 🙏 මේ කරන කර්තව්‍යයට 😊 බුදු සරණයි🙏🏻🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊̊සුමන සමන් ࿔දෙවි පිහිටයි මිස් 🙏
🥰✌️
සාරංශකරණ කිසිම දෙයක් බැරුව හිටියෙ මිස් කියලා දීපු නිසා හොදට තේරුනා බුදු සරණයි මිස්....
මන් අද තමයි ටීචගෙ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවෙ.🙂ගොඩාක් ලස්සනයි ටීච.😊අද තමයි සාරාන්ශකරනය නිවැරදිව ලියන්න විදිහ ඉගෙන ගත්තෙ.ගොඩාක් හොදට තේරැනා ටීච කියපු දේවල් ඔක්කොම. මේ වැඩේ කවදාවත් නවත්තන්න නම් එපා ටීච...ටීච මේ කරගන යන වැඩෙන් ගොඩදෙනෙක්ට තියෙන විවිදාකාර ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා කියල මන් හිතනව.🙂.මන් ගොඩක් ආදරෙයි මේ විශයට.❤😍 ඒ වගේම ටීචටත්.🥰🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ටීචට බුදු සරනයි.!!🙏
Medam කොහොමත් හොදට උගන්වනවා අපි හැමදාම medamge vidyos balanawa godak hodata uganwanawa medam thenk you medam digatama karagena yanna good luck medam
Ape padam hodai nam subscribe karanna yaluwantath share karanna balanna kiyala
හෙට exam එකට වීඩීයෝ එක බැලුවේ නිකම් එත් මන් ආසවෙන් බැලුවා ටීචර් හරිම cute ටිචර්ගේ voice එක අහන් ඉන්නත් ආසයී එතකොට කියන ඒවත් හොඳට මතක හිටිනවා ගොඩාක් ස්තූතියි ටීචර් ගොඩාක් පින් තව වීඩීයෝ ඔනේ ටීචර්...😊❤
සාරාංශයක් කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැතුව හිටියෙ අද තෙරුන් ගියා ටීචට ගොඩක් පිං thank you 🥰🥰🥰 පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🙏
අද තමා මිස් සාරාංශයක් ලියන හැටි හරියටම දැන ගත්තෙ...ගොඩක් පින් මිස්♥
ටීචර් ට ගොඩක් පින්.....අද තමයි හරියට ම සාරාංශකරනය ඉගෙන ගත්තේ...🙏
Thank you teacher ටියුෂන් වලදිත් ඉස්කෝලෙදි ත් තේරුණේ නැති මට Teacher ගෙන් තේරුණා බුදු සරණයි!!!!!! දෙවි පිහිටයි!!!!! Teacher ❤️😌🥰තව ඉස්සරහට යන්න මම සුබ පතනවා ❤️!!
හොදට තේරුම් කරලා දුන්නා .ටීචට පින් .පරිස්සමිං ඉන්න .බුදු සරණයි🙏
Hi
Ponnaya 😂
මිස් දාපු හැම පාඩමක ම විඩියෝ බැලුවා ,හැම පාඩමක්ම හොදට තෙරුනා මිස් , මිස්ට ගොඩාක් පින් , මිස්ට බුදු සරණයි 🙏
සාරාංශය ලියන එක පොඩ්ඩක් අවුල් ගතියක් තිබුණා මිස්.ඒත් මිස්ගෙ මේ video එක බැලුවට පස්සෙ ඒ අවුලත් හරි😊❤Thank you mis.❤️😊හෙට සිංහල paper එකට ලොකු උදව්වක් වෙයි මේ video එක🌼❤️
Madam newei apita ස්තූති කරන්න ඔනේ අපි තමා මඩම්ට ස්තූති කරන්න ඔනේ මඩම් අපිට මේ කරනේ ලොකූ udauvakkkkkkkk madamta ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිස් වගේම මිස්ගේ පාඩම් හරිම ලස්සනයි.. බොහොම හොඳට උගන්වනවා.. බොහොම ස්තූතියි මිස්...❤❤
තේරෙනවා හොඳටම .ටීච උගන්වන විදියට අහන් ඉන්න ආස හිතෙනවා .මට සාරාංශ ලියන්න ආමාරුවෙන් හිටියේ .දැන් නම් මට ලේසි .👍 ටීච ලස්සනයි .Thank You teacher .❤️🤗😊🥰
මිස්ට පින් මිස්. මේ කරන උදව් වලට. අවුරුදු දෙකක් ගෙදර ඉදපු අපිට මේ වගේ දෙකින් හරි උපකාර කරන මිස්ලා වගේ මිනිස්සු දෙවි වරු වගේ මිනිස්සු මිස්. ගොඩක් ඉස්තුතියි මිස්. මිස්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. 💯❤
හොඳට තේරෙනවා මැඩම් කියලා දෙන පාඩම්, මැඩම් තමයි මට ලැබුණ හොඳම සිංහල ගුරුවරයා ❤️
😊👊
😊❤️
හොදට තේරෙනවා ටීච thank you 😄😄
ටීචර් ඇත්තටම හොදට උගන්නනවා.. ටීචර් ට ගොඩක් පින්.. ☺️ මෙහෙම කියල දෙනවට...
දෙවි පිහිටයි..බුදු සරනයි...
මිස් කියලා දෙන විදිහ හොඳට තේරෙනවා.ස්තුතියි මිස් 🥰🥰🥰
මේ දේ නවත්තන්න එපා මිස්, දිගටම කරගෙන යන්න 💗
කියල දෙන පාඩම් ඔක්කොම හොඳට තේරුණා ටීච.. ආසවෙන් පාඩම් ටික බලන් යනව. Thankyou teacher ☺️
ටීච අපිට පුදුම විදියට උදව් කරනවා ටීච..ටීචට බුදු සරණයි...මම හැමදාමත් ටීචගෙ වීඩියෝ බලන්නෙ පුදුමාකාර ආසාවකින්...😊❤️
අම්මෝ ඇත්ත තමයි
ow eka aththa
thanks teacher
ඔව්.ඒකනම් ඇත්ත .thank you teacher .❤️😊🥰
❣️❣️❣️❤️
ගොඩක් හොදින් තේරුනා මැඩම් ❤️ ගොඩක් පින් මැඩම්..... බුදු සරණයි...🙏🙏🙏
👌 හොදටම ඔලුවට ගියා.. බුදුසරණයි! ටීච🤗
ටීච හරිම ලස්සනට පාඩම කියලා දෙනවා. අහගෙන ඉන්න හරිම ආසයි. Thank you ටීච ❤️❤️ බුදු සරණයි ❤️❤️❤️
ඉතාමත්ම හොදින් තේරුනා මැඩම්.බුදුසරණ යි සර් 🙏🙏🙏🙏
මඩම්ට බොහොම ස්තුතියි මැඩම් අපිට මෙහෙම හොදාට පාඩම කියලා දෙනවාට 🙏🙏👍👍
thankyou teacher.හොදට තේරෙනවා❤️🔥
ටීචර් කියලා දෙන ඒව ගොඩාක් හොදට තේරෙනවා.♥️♥️ බුදුසරණයි ටීචර් ට.අපට මේම උදව් කලනවට.
මැඩම් සිංහල පාඩම් කරන්න ආස විශයක් කර ගත්තේ මැඩම් නිසා තමයි♥️♥️♥️❤️❤️💕💕මට සිංහල බැරිව හිටියේ මැඩම් ඒක හොඳටම තේරුම් කරලා දෙනවා Thnk u very very much mdm🌝🌝✨✨🌸🌸♥️♥️❤️❤️
ටීච හිනාවෙලා ලස්සනට හැම පාඩමක්ම ගොඩක් හොදට කියලා දෙනවා.ගොඩක් පින් ටීචට. 😘😘අපි හැමෝම ටීචට ගොඩක් ආදරෙයි 🥰🥰🥰
සිරා කතාව ඇ😎😎😎😇
Ow eka sira ❤️🥰😘😘
$%*(Z)@#$ yhaa
සුපිරී මිස් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා . මට සාරාන්ෂ පාඩම බැරුව ඉදියේ දැන් හොඳට පුළුවන් . Thankyou mis ❤❤❤❤❤❤❤❤❤❤ 😘😘
මැඩම් මං හරියට සාරාංශ කරණය දැනගෙන හිටියේ නැ හැබැයි දැන් මට හොදට සාරාංශ කරණය පුළුවන් මැඩම් ට පින් මැඩම් ට දළදා සමිදු පිහිටයි 🙏🙏😊🌹
සාරාංශය වගේම ලබාදෙන උපදෙස් ද හරිම වැදගත්. බොහෝ ළම ස්තූතියි ටිව.
මිස් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා මිස් .. මම මිස්ගේ පාඩම් බලන්නේ ගොඩක් කැමතී ... මිසුත් ගොඩක් ලස්සනයි ❤️❤️
හෙට සින්හල පෙපරෙ ❤ විචාර තමා අවුල❤😢😢
ටිච කියලා දෙන ඒවා හොදට තේරෙනවා මිස්ට ගොඩක් ස්තුතියි 🙏🙏
Miss godaaak hodhata therenawa. Thank you 🙏🏻🙏🏻🙏🏻 teacher . පරිස්සමෙන් inna 😷😷😷😷
ai mona karannad
Teacher ගොඩක් හොඳට පාඩම් කියා දෙනවා. ගොඩක් පිං. 2022 මැයි වල විභාගයට අදාළ වෙන සිංහල පාඩම් කොටස් ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි teacher. Ministry එකෙන් එවලා තියෙන document එක තේරුම් ගන්න අමාරුයි. මොන පාඩම් ද ඉවත් කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා
හේට විබාගේ දැන් දැන් බලන්නේ 😔🥺හොද විඩියෝ එකක් මිස් 🥰🥰🥰🥰
සාරංශකරනය හොදටම තෙරුනා 👍😘
ටීච උගන්නන විදියට මාරම විදියට ඔලුවට යනවා ටීච.ආස හිතෙනවා වැඩ කරන්නත්.හරිම ශෝක් ටීච.ටීචට ගොඩාක් ස්තූතියි .ටීචගෙන් තමයි මං සින්හල සාහිත්‍ය හා භාශාව ගොඩාක් දුරට් ඉගෙන ගත්තෙ.බොහෝම පින් ටීච❤️❤️❤️
ටීචර් කියලා දෙන පාඩම් ඔක්කොම හොදට තෙරෙනවා .ගොඩක් ස්තුතියි ටීචර් ❤️❤️❤🙏🙏🙏
❤
මිස් ගොඩක් ලසනය් වගෙම කියා දෙන එවත් තෙරෙනව❤
පාඩම අහන් ඉන්නකොට වෙලාව යනවා දැනේන් නෑ.ගොඩක් හොදට කරනවා
අන්තිමට කියපු දෙය හිතටම වැදුනා ටීචර් 🙏🙏
මැඩම් කියන ඒව හොදට තේරෙනව ස්තුති මිස් 🙏🙏🙏🙏
Teacher කියලා දෙන හැමදේම හොදට තෙරෙනවා 😊❤️ බුදුසරනයි teacher ❤️
හොඳටම තේරෙනවා teacher....thank you.....
ගොඩක් හොඳට තේරුණා Thank u teacher😊❤️
ඒ පට්ට ලේසිනේ.අම්මො මැඩම් නම් කියලා වැඩක් නෑ❤
මිස් කියන පාඩම් හොදට තෙරෙනවා.. ඇත්තටම අද තමයි හොදටම සාරංශකරනය ඉගෙන ගත්තෙ.. 🙃 තැන්ක් යූ මිස්... බුදු සරණයි මිස්ට. 🙏❤
ගොඩාක් හොඳට තේරෙනවා ටීච🙏❤️
ගොඩක් හොදට තේරැනා thank u mis 🙏😊
Thank you miss. it was one of the hardest part in Sinhala language 👍👍👍
මිස්ට ගොඩක් පිං අපිට හෙට exam මේ විඩියෝ එක මාරම වටිනවා..♥️✨️👏♥️
Thank you madam .Madam meka danakam balan hitiye.BUDU SARANAI MADAM
හොදට තෙරුනා ටිච ගොඩාක් පින් මෙහෙම විස්තර කරලා කියල දෙනවට ටිච උගන්වන පාඩම් හොදට තෙරෙනවා thank you ටිච❤️
thanks madam ගොඩක්ම !!🥰🥰
aaa kolla
ටීචර්...🙂සාරාංශකරණය කියලා දුන්න විදියනම් අපිට (ගලේ කොටපු අකුරු වගෙ)තේරුනා...ඉස්කොලේ කියා දෙනවටත් වඩා 👈❤️thank you....දැන් හොදට පුලුවන් සාරාංශකරණය 👍💪
බොහොම ස්තුතියි ටීචර් 🙏🙏
ගොඩක් පින් මිස්. ❤️ හොදට තේරුනා.
හොදටම තේරුනා මිස්..බොහොම ස්තූති මිස්..තද්ධිත කෘදන්ත පාඩමත් කරන්නකො මිස්
Miss udawwata godak sthuthi miss mama ada O/L exam akata muhuna danna yanna miss mela mata godak udawuwuna thank you miss god bless you miss😊😊🥰🥰🤩🤩
ටීච උගන්නන විදිහට හොදට තේරෙනවා... 😊
හොඳට පාඩම තේරෙනවා ටීචර්.ගොඩක් ස්තුතියි. 🙏🥰
හෙට exam liyn 2007 set eka ko😢❤
ඉන්නවා 😢
O
OO
ඔව්බම් අද මතක් උනේ සාර්න්ශකරනය 😂
😂
හොදට තේරුනා සාරාංශකරණය.ස්තූතියි මිස් 😊😊
ටීචට ගොඩක් thanks හොදට තේරුනා
ටීචර් ගොඩක් ලස්සනයි ...thax padamata...
ඇත්තටම ටිච ,ටිච දේවතාවියක් ටිචට බුදු සරණයි
Madam.. padama hodata theruna. heta vibage.💝💝❤️❤️hodata kiyala dunna.. madamta Thank You.. somuch❤️❤️ madamta budu saranayi
හෙට exam එකට video එක බලව්වෙ thanks madam
Uba hena modayek ne bm
@@rbbrodark4280 ai
මාත් එහෙමයි ගොඩක් Thanks මැඩම්..❤️
එලහ් මාත්
Results komda
Thank you miss ගොඩක් ආසවෙන් ඉගන ගන්න පුලුවන් ❤️
බුදු සරණයි TEACHER....
බොහොම ස්තුති ටිච මම A/L කරන්නෙ මිස් කියල දුන්න එක හරිම සරලයි මම එ විදියට ට්‍රයි කරා එක හරිම ලෙසි බොහොම් ස්තුති මිස්
හොදට තේරුනා මිස් ... හැම පාඩමක්ම ඉක්මනින්ම දාන්න මිස් ☺️
හොදට තේරුනා මිස්කටහඬ ලස්සනයි ❤❤❤
බොහොම ස්තූතියි 💕💕
Thank you miss. Mata meka godak udau una❤❤❤
අද විබාගෙ උදේම බලනවා😊
ස්තුතියි මිස් හොදට තේරුනාබුදු සරණයි මිස්ට❤
ටීචර් කියලා දෙන ඒවා අපිට හොඳට තේරෙනවා.ටිචට ගොඩක් ස්තුතියි.ටෙඅචේර් අපිට හෙට ඕලෙවල් සිංහල. ටිචට පුලුවන්නම් අපිට මොනවහරි කියලා දෙන්න
මේක නම් වටින channel එකක්......මං මගේ යලුවෝ හැමොටම link එක share කරා........හොඳට කියලා දෙනවා.....බැරි පාඩම් ඔක්කෝම මං බැලුවා......✊🤗🤗🤗
ට්ච කියලා දෙන විදිහට හොදටම තෙරෙනවා ටිචට මම සුබ පතනවා බුදු සරනයි 😆😆
Budu asarnayi teacher 🙏🙏
අනෙ ගොඩක් ස්තුති මිස් .හොදට තෙරෙනවා ...😊❤️
ටිච එදා හෙවුවේත් අද හොයන්නෙත් ගුරු පියස තමයි.ගොඩාක් පින් ♥️🙏
බොහොම ස්තුතියි ටීච. හොඳට තේරුනා 🙏🙏
හොදට තෙරුනා❤️මීස්
හරිම ලේසිමිස් මම මෙච්ර කාලයක් හතුවේ අාමාරැයි කියලා දැන් තෙරෙනවා හරිම ලේසි කියලා මිස් ගොඩක් ස්තුතියි
Thank you mis .. 👍👍 attama godak hodata terenawa ❤️❤️
Thanks
ටීචර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා ටීචර් ටීචට බුදු සරණයි❤️
The lesson was well understood.Keep up the vidiyo like this.👍
ඔබට අවශ්‍ය සියලු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන්, ඉගෙනුම් ආධාරක පහසුවෙන් ලබා ගැනීමට gurupiyasa.guru/ වෙබ් අඩවියට පිවිසෙන්න.
☆Thanks a lot Teacher...!🙏👍
Thank teacher
You are so sweet Teacher
Thank teacher
Teacher mats vichra liyana dan harima lasi goda pin
හෙට සිංහල පේපරේ ලියන අය මේ කොනට 😊
🙂💗
❤😊
😢
🤕
✌️😁
හෙට සින්හල පේපරේ තියන නිසා අද සාරංශ බලන මට ගවුරවයෙන් බුදු සරනයි.ටිචගේ කටහඩ මාව පිස්සෙක් කරා අයියෝ
😂😂😂😂
හරි ම සරලයි ..ප්‍රසන්නයි...දැනුම ලබා දෙනවා..නිහතමානීව ..ඔබට දීර්ඝායුෂ ගුරු මෑණියනි ...❤️❤️
❤🎉
pky
@@menukathathsilu 😂
Hm ow hodata therenawa
ටීචර් කියලා දෙන විදිහ ගොඩාක් හොඳට තේරෙනවා ටීචර්....😊
සාරාංශකරනය දැන් මට හොඳට පුළුවන්...😊
ගොඩක් ස්තුතියි ටීචර්...💐💐💐
බුදුසරණයි ටීචර්.....🙏🙏🙏
Thanks madam 😘 ගොඩක් වැදගත් උනා මැඩම් 😊 2020 අවුරුද්දේම වගේ ගෙදර ඉදලා 2021 අවුරුද්දත් ගෙදරම ඉදලා 😥 2021 O/L මුහුණ දෙන්න අපිට සිදු වෙලා තියෙනවා 😭😭😭 මේ වගේ වැදගත් වෙන පාඩම් ගුරු පියස youtube chanel එක හරහා අපිට ලබා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.....!!!
මිස්ටත් ගොඩක් ගොඩක් පිං 🙏 මේ කරන කර්තව්‍යයට 😊
බුදු සරණයි🙏🏻🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊̊සුමන සමන් ࿔දෙවි පිහිටයි මිස් 🙏
❤🎉
🥰✌️
සාරංශකරණ කිසිම දෙයක් බැරුව හිටියෙ මිස් කියලා දීපු නිසා හොදට තේරුනා බුදු සරණයි මිස්....
මන් අද තමයි ටීචගෙ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවෙ.🙂ගොඩාක් ලස්සනයි ටීච.😊අද තමයි සාරාන්ශකරනය නිවැරදිව ලියන්න විදිහ ඉගෙන ගත්තෙ.ගොඩාක් හොදට තේරැනා ටීච කියපු දේවල් ඔක්කොම. මේ වැඩේ කවදාවත් නවත්තන්න නම් එපා ටීච...ටීච මේ කරගන යන වැඩෙන් ගොඩදෙනෙක්ට තියෙන විවිදාකාර ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා කියල මන් හිතනව.🙂.මන් ගොඩක් ආදරෙයි මේ විශයට.❤😍 ඒ වගේම ටීචටත්.🥰🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ටීචට බුදු සරනයි.!!🙏
Medam කොහොමත් හොදට උගන්වනවා අපි හැමදාම medamge vidyos balanawa godak hodata uganwanawa medam thenk you medam digatama karagena yanna good luck medam
Ape padam hodai nam subscribe karanna yaluwantath share karanna balanna kiyala
හෙට exam එකට වීඩීයෝ එක බැලුවේ නිකම් එත් මන් ආසවෙන් බැලුවා ටීචර් හරිම cute ටිචර්ගේ voice එක අහන් ඉන්නත් ආසයී එතකොට කියන ඒවත් හොඳට මතක හිටිනවා ගොඩාක් ස්තූතියි ටීචර් ගොඩාක් පින් තව වීඩීයෝ ඔනේ ටීචර්...😊❤
සාරාංශයක් කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැතුව හිටියෙ අද තෙරුන් ගියා ටීචට ගොඩක් පිං thank you 🥰🥰🥰 පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🙏
අද තමා මිස් සාරාංශයක් ලියන හැටි හරියටම දැන ගත්තෙ...ගොඩක් පින් මිස්♥
ටීචර් ට ගොඩක් පින්.....අද තමයි හරියට ම සාරාංශකරනය ඉගෙන ගත්තේ...🙏
Thank you teacher ටියුෂන් වලදිත් ඉස්කෝලෙදි ත් තේරුණේ නැති මට Teacher ගෙන් තේරුණා
බුදු සරණයි!!!!!! දෙවි පිහිටයි!!!!! Teacher
❤️😌🥰තව ඉස්සරහට යන්න මම සුබ පතනවා ❤️!!
❤🎉
හොදට තේරුම් කරලා දුන්නා .ටීචට පින් .පරිස්සමිං ඉන්න .බුදු සරණයි🙏
❤🎉
Hi
Ponnaya 😂
Hi
මිස් දාපු හැම පාඩමක ම විඩියෝ බැලුවා ,හැම පාඩමක්ම හොදට තෙරුනා මිස් , මිස්ට ගොඩාක් පින් , මිස්ට බුදු සරණයි 🙏
සාරාංශය ලියන එක පොඩ්ඩක් අවුල් ගතියක් තිබුණා මිස්.ඒත් මිස්ගෙ මේ video එක බැලුවට පස්සෙ ඒ අවුලත් හරි😊❤Thank you mis.❤️😊හෙට සිංහල paper එකට ලොකු උදව්වක් වෙයි මේ video එක🌼❤️
Madam newei apita ස්තූති කරන්න ඔනේ අපි තමා මඩම්ට ස්තූති කරන්න ඔනේ මඩම් අපිට මේ කරනේ ලොකූ udauvakkkkkkkk madamta ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිස් වගේම මිස්ගේ පාඩම් හරිම ලස්සනයි.. බොහොම හොඳට උගන්වනවා.. බොහොම ස්තූතියි මිස්...❤❤
තේරෙනවා හොඳටම .ටීච උගන්වන විදියට අහන් ඉන්න ආස හිතෙනවා .මට සාරාංශ ලියන්න ආමාරුවෙන් හිටියේ .දැන් නම් මට ලේසි .👍 ටීච ලස්සනයි .Thank You teacher .❤️🤗😊🥰
මිස්ට පින් මිස්. මේ කරන උදව් වලට. අවුරුදු දෙකක් ගෙදර ඉදපු අපිට මේ වගේ දෙකින් හරි උපකාර කරන මිස්ලා වගේ මිනිස්සු දෙවි වරු වගේ මිනිස්සු මිස්. ගොඩක් ඉස්තුතියි මිස්. මිස්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. 💯❤
❤🎉
හොඳට තේරෙනවා මැඩම් කියලා දෙන පාඩම්, මැඩම් තමයි මට ලැබුණ හොඳම සිංහල ගුරුවරයා ❤️
😊👊
😊❤️
❤🎉
හොදට තේරෙනවා ටීච thank you 😄😄
ටීචර් ඇත්තටම හොදට උගන්නනවා.. ටීචර් ට ගොඩක් පින්.. ☺️ මෙහෙම කියල දෙනවට...
දෙවි පිහිටයි..
බුදු සරනයි...
මිස් කියලා දෙන විදිහ හොඳට තේරෙනවා.ස්තුතියි මිස් 🥰🥰🥰
මේ දේ නවත්තන්න එපා මිස්, දිගටම කරගෙන යන්න 💗
කියල දෙන පාඩම් ඔක්කොම හොඳට තේරුණා ටීච.. ආසවෙන් පාඩම් ටික බලන් යනව. Thankyou teacher ☺️
ටීච අපිට පුදුම විදියට උදව් කරනවා ටීච..ටීචට බුදු සරණයි...මම හැමදාමත් ටීචගෙ වීඩියෝ බලන්නෙ පුදුමාකාර ආසාවකින්...😊❤️
අම්මෝ ඇත්ත තමයි
ow eka aththa
thanks teacher
ඔව්.ඒකනම් ඇත්ත .thank you teacher .❤️😊🥰
❣️❣️❣️❤️
ගොඩක් හොදින් තේරුනා මැඩම් ❤️ ගොඩක් පින් මැඩම්..... බුදු සරණයි...🙏🙏🙏
👌 හොදටම ඔලුවට ගියා.. බුදුසරණයි! ටීච🤗
ටීච හරිම ලස්සනට පාඩම කියලා දෙනවා. අහගෙන ඉන්න හරිම ආසයි. Thank you ටීච ❤️❤️ බුදු සරණයි ❤️❤️❤️
ඉතාමත්ම හොදින් තේරුනා මැඩම්.බුදුසරණ යි සර් 🙏🙏🙏🙏
මඩම්ට බොහොම ස්තුතියි මැඩම් අපිට මෙහෙම හොදාට පාඩම කියලා දෙනවාට 🙏🙏👍👍
thankyou teacher.හොදට තේරෙනවා❤️🔥
ටීචර් කියලා දෙන ඒව ගොඩාක් හොදට තේරෙනවා.♥️♥️ බුදුසරණයි ටීචර් ට.අපට මේම උදව් කලනවට.
මැඩම් සිංහල පාඩම් කරන්න ආස විශයක් කර ගත්තේ මැඩම් නිසා තමයි♥️♥️♥️❤️❤️💕💕
මට සිංහල බැරිව හිටියේ මැඩම් ඒක හොඳටම තේරුම් කරලා දෙනවා
Thnk u very very much mdm🌝🌝✨✨🌸🌸♥️♥️❤️❤️
ටීච හිනාවෙලා ලස්සනට හැම පාඩමක්ම ගොඩක් හොදට කියලා දෙනවා.ගොඩක් පින් ටීචට. 😘😘අපි හැමෝම ටීචට ගොඩක් ආදරෙයි 🥰🥰🥰
සිරා කතාව ඇ😎😎😎😇
Ow eka sira ❤️🥰😘😘
$%*(Z)@#$ yhaa
සුපිරී මිස් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා . මට සාරාන්ෂ පාඩම බැරුව ඉදියේ දැන් හොඳට පුළුවන් . Thankyou mis ❤❤❤❤❤❤❤❤❤❤ 😘😘
මැඩම් මං හරියට සාරාංශ කරණය දැනගෙන හිටියේ නැ හැබැයි දැන් මට හොදට සාරාංශ කරණය පුළුවන් මැඩම් ට පින් මැඩම් ට දළදා සමිදු පිහිටයි 🙏🙏😊🌹
සාරාංශය වගේම ලබාදෙන උපදෙස් ද හරිම වැදගත්. බොහෝ ළම ස්තූතියි ටිව.
මිස් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා මිස් .. මම මිස්ගේ පාඩම් බලන්නේ ගොඩක් කැමතී ... මිසුත් ගොඩක් ලස්සනයි ❤️❤️
හෙට සින්හල පෙපරෙ ❤ විචාර තමා අවුල❤😢😢
ටිච කියලා දෙන ඒවා හොදට තේරෙනවා මිස්ට ගොඩක් ස්තුතියි 🙏🙏
Miss godaaak hodhata therenawa. Thank you 🙏🏻🙏🏻🙏🏻 teacher . පරිස්සමෙන් inna 😷😷😷😷
ai mona karannad
Teacher ගොඩක් හොඳට පාඩම් කියා දෙනවා. ගොඩක් පිං. 2022 මැයි වල විභාගයට අදාළ වෙන සිංහල පාඩම් කොටස් ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි teacher. Ministry එකෙන් එවලා තියෙන document එක තේරුම් ගන්න අමාරුයි. මොන පාඩම් ද ඉවත් කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා
හේට විබාගේ දැන් දැන් බලන්නේ 😔🥺
හොද විඩියෝ එකක් මිස් 🥰🥰🥰🥰
සාරංශකරනය හොදටම තෙරුනා 👍😘
ටීච උගන්නන විදියට මාරම විදියට ඔලුවට යනවා ටීච.ආස හිතෙනවා වැඩ කරන්නත්.හරිම ශෝක් ටීච.ටීචට ගොඩාක් ස්තූතියි .ටීචගෙන් තමයි මං සින්හල සාහිත්‍ය හා භාශාව ගොඩාක් දුරට් ඉගෙන ගත්තෙ.බොහෝම පින් ටීච❤️❤️❤️
ටීචර් කියලා දෙන පාඩම් ඔක්කොම හොදට තෙරෙනවා .ගොඩක් ස්තුතියි ටීචර් ❤️❤️❤🙏🙏🙏
❤
මිස් ගොඩක් ලසනය් වගෙම කියා දෙන එවත් තෙරෙනව❤
පාඩම අහන් ඉන්නකොට වෙලාව යනවා දැනේන් නෑ.ගොඩක් හොදට කරනවා
අන්තිමට කියපු දෙය හිතටම වැදුනා ටීචර් 🙏🙏
මැඩම් කියන ඒව හොදට තේරෙනව ස්තුති මිස් 🙏🙏🙏🙏
Teacher කියලා දෙන හැමදේම හොදට තෙරෙනවා 😊❤️ බුදුසරනයි teacher ❤️
❤🎉
හොඳටම තේරෙනවා teacher....thank you.....
ගොඩක් හොඳට තේරුණා Thank u teacher😊❤️
ඒ පට්ට ලේසිනේ.අම්මො මැඩම් නම් කියලා වැඩක් නෑ❤
මිස් කියන පාඩම් හොදට තෙරෙනවා.. ඇත්තටම අද තමයි හොදටම සාරංශකරනය ඉගෙන ගත්තෙ.. 🙃 තැන්ක් යූ මිස්... බුදු සරණයි මිස්ට. 🙏❤
ගොඩාක් හොඳට තේරෙනවා ටීච🙏❤️
ගොඩක් හොදට තේරැනා thank u mis 🙏😊
Thank you miss. it was one of the hardest part in Sinhala language 👍👍👍
මිස්ට ගොඩක් පිං අපිට හෙට exam මේ විඩියෝ එක මාරම වටිනවා..♥️✨️👏♥️
Thank you madam .Madam meka danakam balan hitiye.
BUDU SARANAI MADAM
හොදට තෙරුනා ටිච ගොඩාක් පින් මෙහෙම විස්තර කරලා කියල දෙනවට ටිච උගන්වන පාඩම් හොදට තෙරෙනවා thank you ටිච❤️
thanks madam ගොඩක්ම !!🥰🥰
aaa kolla
ටීචර්...🙂සාරාංශකරණය කියලා දුන්න විදියනම් අපිට (ගලේ කොටපු අකුරු වගෙ)තේරුනා...ඉස්කොලේ කියා දෙනවටත් වඩා 👈❤️thank you....දැන් හොදට පුලුවන් සාරාංශකරණය 👍💪
බොහොම ස්තුතියි ටීචර් 🙏🙏
ගොඩක් පින් මිස්. ❤️ හොදට තේරුනා.
හොදටම තේරුනා මිස්..බොහොම ස්තූති මිස්..තද්ධිත කෘදන්ත පාඩමත් කරන්නකො මිස්
Miss udawwata godak sthuthi miss mama ada O/L exam akata muhuna danna yanna miss mela mata godak udawuwuna thank you miss god bless you miss😊😊🥰🥰🤩🤩
ටීච උගන්නන විදිහට හොදට තේරෙනවා... 😊
හොඳට පාඩම තේරෙනවා ටීචර්.ගොඩක් ස්තුතියි. 🙏🥰
හෙට exam liyn 2007 set eka ko😢❤
ඉන්නවා 😢
O
OO
ඔව්බම් අද මතක් උනේ සාර්න්ශකරනය 😂
😂
හොදට තේරුනා සාරාංශකරණය.ස්තූතියි මිස් 😊😊
ටීචට ගොඩක් thanks හොදට තේරුනා
ටීචර් ගොඩක් ලස්සනයි ...thax padamata...
ඇත්තටම ටිච ,ටිච දේවතාවියක් ටිචට බුදු සරණයි
Madam.. padama hodata theruna. heta vibage.💝💝❤️❤️hodata kiyala dunna.. madamta Thank You.. somuch❤️❤️ madamta budu saranayi
හෙට exam එකට video එක බලව්වෙ thanks madam
Uba hena modayek ne bm
@@rbbrodark4280 ai
මාත් එහෙමයි
ගොඩක් Thanks මැඩම්..❤️
එලහ් මාත්
Results komda
Thank you miss ගොඩක් ආසවෙන් ඉගන ගන්න පුලුවන් ❤️
බුදු සරණයි TEACHER....
බොහොම ස්තුති ටිච මම A/L කරන්නෙ මිස් කියල දුන්න එක හරිම සරලයි මම එ විදියට ට්‍රයි කරා එක හරිම ලෙසි බොහොම් ස්තුති මිස්
හොදට තේරුනා මිස් ... හැම පාඩමක්ම ඉක්මනින්ම දාන්න මිස් ☺️
හොදට තේරුනා මිස්
කටහඬ ලස්සනයි ❤❤❤
බොහොම ස්තූතියි 💕💕
Thank you miss. Mata meka godak udau una❤❤❤
අද විබාගෙ උදේම බලනවා😊
ස්තුතියි මිස් හොදට තේරුනා
බුදු සරණයි මිස්ට❤
ටීචර් කියලා දෙන ඒවා අපිට හොඳට තේරෙනවා.
ටිචට ගොඩක් ස්තුතියි.
ටෙඅචේර් අපිට හෙට ඕලෙවල් සිංහල. ටිචට පුලුවන්නම් අපිට මොනවහරි කියලා දෙන්න
මේක නම් වටින channel එකක්......මං මගේ යලුවෝ හැමොටම link එක share කරා........හොඳට කියලා දෙනවා.....බැරි පාඩම් ඔක්කෝම මං බැලුවා......✊🤗🤗🤗
ට්ච කියලා දෙන විදිහට හොදටම තෙරෙනවා ටිචට මම සුබ පතනවා බුදු සරනයි 😆😆
Budu asarnayi teacher 🙏🙏
අනෙ ගොඩක් ස්තුති මිස් .හොදට තෙරෙනවා ...😊❤️
ටිච එදා හෙවුවේත් අද හොයන්නෙත් ගුරු පියස තමයි.ගොඩාක් පින් ♥️🙏
බොහොම ස්තුතියි ටීච. හොඳට තේරුනා 🙏🙏
හොදට තෙරුනා❤️මීස්
හරිම ලේසිමිස් මම මෙච්ර කාලයක් හතුවේ අාමාරැයි කියලා දැන් තෙරෙනවා හරිම ලේසි කියලා මිස් ගොඩක් ස්තුතියි
Thank you mis .. 👍👍 attama godak hodata terenawa ❤️❤️
Thanks
ටීචර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා ටීචර් ටීචට බුදු සරණයි❤️
The lesson was well understood.
Keep up the vidiyo like this.👍