මටත් දුකයි මල්ලී..

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 19

  • @mistycottage9558
    @mistycottage9558 3 часа назад +10

    කෙලින් කතාව.එලම ලාල්.❤❤❤❤.

    • @Pukmantha7865
      @Pukmantha7865 2 часа назад

      ලාල් මන්ත්‍රීතුමා කියලා කතා කරපන්.නිකම්ම ලාල් කියන්න උබ මොකෙක්ද😡ගරු කරලා කතා කරපන්👍

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 Час назад +4

    අපේ එවුන්ට ඕනේ...අරක්කු බීලා..බත් කන්න විතරයි ...රටට හෙන ගැහුවත් කමක් නෑ..කාලකණ්නි බත්ම ගිලින මීහරක් කවදා හැදෙයිද????

    • @SunilS-uv2vw
      @SunilS-uv2vw 50 минут назад

      අරක්ක ටිකක් වත් බොන්නැති කුමිමැහියෙක් පෙරේතයෝ...කාලා බීලා සතුටින් ඉදලා මැරියං....

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 Час назад +1

    ♥️♥️👍👍👍

  • @PematilakaVithanaarchiga
    @PematilakaVithanaarchiga 48 минут назад

    සතුටට adiyak .kiwuwa..පළාත් පාලන chande nam ne.

  • @skyphone8133
    @skyphone8133 Час назад

    පක්ෂයේ එකගතාවයට කනකොකා හඩමින් ජනතා විමුක්ති පෙරමුණ හැසූරැනේ මෙවර පමණක් නොවන්නේ අතීතයේ පක්ෂ ඉතිහාසය තුල ලැබුණ එකම මහ පොලවේ යථාර්ථවත් පාලනය වු තිස්සමහාරාම පුදේශීය සභාව පාලනය කිරීම කෙසේ වෙතත් තම පක්ෂයේ සභාපති හා සභිකයන්ව පාලනය කිරීමටවත් ජනතා විමුක්ති පෙරමුණේ මහලෝකුවට උදාරම් බස් කථාකරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට හැකි නොවුයේ ඔවුන් කටපුංචාගෙන් කරන දේ මිස වෙනත් උගත්කමක් නොතිබු කටින් බතලකොල සිටවන ගොවියන් ගෙවිලියන් නොවන විධිමත් පවුල් පසුබිමකින් මෙලොවට ජාතක නොවු කුල පරම්පරා වලින් බැහැරකල පහත්ම කුලයකටවත් වැද්දාගැනීමක් නැති පිරිසක් වන නිසා බල්ලෝ බැල්ලියෝ වගෙ හැසිරෙන ලමයිගැන හෝ භාර්යා ස්වාමී ගෞරවරක් නැතිව හැගීම්වලට වහල්ව දඩාවතේ යන්නන්ට තිස්සමහාරාම පුදේශීය සභාවේ සභාපති කම ලැබු තැන්හි මොනෝලෝකයක කිරැල ලද පිස්සන් රැලක් පරීද්දෙන් ඔවුන් සිතුයේ රටේ ජනාධිපතිටත් එහා බලතල ඔවුන්ට ඇතිබවත් විගණනය කීරීමටවත් ඉඩ නොදී නිලධාරීන්ට තර්ජනය කරමින් පුදේශීය සභාවේ සියලුම කටයුතු ටෙන්ඩර් පටිපාටිය හෝ අවම වශයෙන් ආයතන තූනකින්වන් ලබාගත් මිලගණන් නොමැතිව පක්ෂයේ හිතවතුනටම ලබාදුන්නේ ඔවුන්ට එවා නිමකිරීමටවත් හැකියාව නැති පසු බිමක මනොලෝකයක අද්විතීය නිර්මාණ කලායැයි සලකා නම් අවසානේ ඒ සියලුදේ අත්හදාබැලීම් වලටම සීමාව් පදේශයේ ජනතාවගේ බදු සල්ලිත් පිල්ලිගියේ ලේනින්ගේ පහලම කාඩරයන් දක්වා දුෂනය නාෂ්තිය ඉසවහා ගිය පරිද්දෙන් තිස්සමහාරාම පුදේශීය සභාවේ පරිපාලනය බිදවැටුනේ පුදේශීය ජනතාවම එකාවන්ව දෝෂාරෝපණයන් එල්ලකලේ ජනතා විමුක්ති පෙරමුණටම ඉලක්ක ගතකර රටේ ඉතිහාසය තුල මෙතරම් මහජනතාවට මේලෝවැඩක් නැති පුදේශීය සභාවක් තිබී නැතිබව පවසමින් වුවද අවසානයේ ඇදුම් ඇදගෙන ජනතා විමුක්ති පෙරමුණේ පුධාන කාර්යාලය තුලවත් සිටිය නොහැකිවු ජනතා විමුක්ති පෙරමුණේ ජේෂඨයන් යයි කියාගන්නා බේබදු පීප්ප පාරක වැනෙන්නේ නැතීවහොද සිහියෙන් ගියහැකි වේලාවක් එකස් කණ කැස්බැවා වියසිදුරෙන් අහස බලන්නා සේ ලෑබු මොහොතක ජනාධිපතිනිය හමූවි හාපුරා ලැබු තිස්සමහාරාම පුදේශීය සභාව නියමිත කාලයට පෙර විසුරවා හැර කොමසාරිස් පාලනයට නතුකරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන්ගේ ද ගෙවල් පුදේශීය ජනතාව විසින්ම කුඩුපට්ටම් කිරීමට ඔන්න මෙන්න තීබියදී නම් රටක් රාජ්යයක් බාර දුනහෝත් ජනතා විමුක්ති පෙරමුණේ සල්ලාලයින්ට නපුංසකයන්ට ජනතාවට නම් දේයියන්ගේම පිහිටය
    එවැනි වු ඉතිහසයක් කර තබාගෙන යන පක්ෂයට ඇමරිකානු රහස් ඕත්තු සේවාවේ කීමට සුපසිද්ධ ජත්‍යන්තර ආයතනයක් මගින් ලබාදූන් නම් දෙක වු සමගි ජනබලවේගය හා ජතික ජන බලවේගය තොරාගෙන බැටලූ හම් පොරවාගත්තේ මුදල් සපයන විදේශීය ස්වාමියාගේ කීමට ලංකාවේ ජනතාවට පීඩාකරමින් මරමින් කඩාකප්පල් කරමින් ගිනිතබමින් බෝම්බ පූපුරවමීන් ජනසූන්ය පුදේශ බවට ජනගනත්වය වැඩි පුදේශ පත්කර කණිජ සම්පත් කනිණ සමාගම් සදහා භුමිය ලබාදීමට අනුර කූමාර ඇමරිකාවට ගිහින් පෙන් වන්නේ කොළඹ කරන උද්ගෝශන ගැන කෙවල් කර ඇමරිකානු ධනපතියන්ගේ සල්ලි මත අසිංසක ජනතාවගේ සියථම අයිතිවාසිකම් පාවාදීමේ නව ලිබරල්වාදී පුවේශයයි.

  • @SabeerDeen-k9h
    @SabeerDeen-k9h 2 часа назад

    Maadya ahaannna. Porondu. Itukaranawada kiyala. Marimoda prassna ahala. Wedak ne.

  • @sagarakalyanapriya3381
    @sagarakalyanapriya3381 2 часа назад

    Gon part

  • @richirich59
    @richirich59 3 часа назад +3

    රුපියල් 1000/= ට දෙනවයි කියපු බෝතලේ එන්නෙ කවදද ?😢😢😂

    • @nuwanchamara1809
      @nuwanchamara1809 3 часа назад

      ඉවසපං බං

    • @lahiru1984ruddrigu
      @lahiru1984ruddrigu 2 часа назад

      🤔😆😆😆😂

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 часа назад

      මුන් වැඩක් ම නැහැ කාලකන්නි හැත්ත

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 2 часа назад +1

      ඔය මත්පැන් නිසා මගේ ලමා කාලය සම්පුර්නයෙන්ම නැති උනා.

    • @lalgalabada262
      @lalgalabada262 2 часа назад

      රුපියල් 1000.00 දෙනවා කිව්වේ ලීටර් 1/2 (බාගයක්) නේද?