Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lyrics 👇ඉපදුනෙ දුක නසන්නයි මේ ලෝකේ මිනිසාගෙවෙසක් පොහෝ දින ආගමනේ සිදුහත් කුමරාගේසසරින් එතෙර වෙන්න යන මග කෙටි පාරෙන් විග්රහ කරන්නයි වෙර දැරුවෙ ඒ ප්රඣ්ඣාවෙන් කුසගින්නෙ වසර හයක් දුෂ්කරා ක්රියාවකලේ සත්යාවබෝධයෙන් රකින්න මිනිස් ප්රජාවසරණක් වෙන්නෙ සැමට දී කරුණාව දයාවමුදවන්නයි වැඩියෙ මෙ ලොව අන්ද වූ මුලාවකිව්වා හැමදේකට මූලික නොවෙයි කර්මයඅලසකමින් දකින්න බෑ ජීවිත වර්ණය කලේ හැමදේම අවබෝධයෙන් නිර්ණයනසන්න කිව්වා ගාථා එතුමන් මේ දුර්භිය හිත් තුල ඇති කරන්න පැහැදීමදේශනා කලා ධර්මේ නොනැවතීමප්රගුණ කලා එතුමන් ඉවසීම මරණින් මතු පතන්නෙ ඇසින් බුදුන්ව දැකීමසතුන්ගේ දුක නසන්න අභිනිෂ්ගමනය රහත් වුනේ අංගුලිමාලත් කල නිසා දමනයඅනේක විදි වලින් ඵල දේලු කර්මයවිද්වතුන් පවා සනාථ කලා නෙ මෙ ධර්මයගෞතම මුනිදුන් වදිමි මං බැතියෙන්තේරුම් කලේ හැමදේම ඇත්ත ඇති සැටියෙන්ලෞකික සැපනම් තාවකාලිකවනම් සදාකලික සැප මෙ මිදෙන්න සසරෙන්උපමා නෙලුමක් ජීවිතේ පද්මාකාරපව් කමා කරගන්න දුන්න සැමට වාරඉදිරියෙ නාලාගිරි මතින් ඇත් රාජදමනය හස්ති ආලවක අංගුලිමාලපුතු මිය ගිය ගෝතමිය පැමිණ එක විටක්බුදුන් හමුවෙ හඩාවැලපුනි දැන් මෙන් විලක්තේරුම් කරන්න ඈට සසරේ යථාර්ථයත් ගෙන එන්න කිව්වෙ නොමල ගෙයකින් අබ මිටක්ගැබ්බර වෙලා වගේ දර මිටි බඩේ බැදන්චිංචි මානවිකාවක් සභය මැද්දට වෙලා දුවන්සියල්ල ඉදිරියෙ බුදුන්ට අවමන්මේ වගෙ අභියෝග රැසකින් ජය ලැබුවා එතුමන්දසමාර සේනාව තනිවම කලේ පරාජයධර්ම ශ්රවණෙට පස්වග තවුසන් බුදුන් සොයා ගියරැව් දෙන්නෙ අපායෙ පව් කල මිනිස් විලාපය නැසී ගියොත් ධර්මය නියතයි ලෝක විනාසයයථාර්තේ දැනගන්න එපා තවත් ලතැවෙන්නකර කර පව් හැම ආත්මයක විදවන්නබුද්ධ චරිතේ ආදර්ශ රැසක් පිළිගන්නඅකුසලින් බෑ සසරින් කවදාවත් මුදවන්නගුණ කියනවානම් කොතෙක් තිබේද නිම්හිම් නැති කරුණුමම දෙසවන්න අසවන්න පැවසුවෙ සුලු ප්රමාණයයි කරුණුතේරුම් ගන්න මිදෙන්න බලන්න මේ චණ්ඩ සසරම දරුණූබුදු ධහමක අර්ථෙ තේරුම් ගත්තෙ මමත් මැදි වියේදි තුරුණූකර්මයන් ඵලදේ පවින් ඔබ වැනසේබුදුන් දෙසූ මග මේ පහදන්නෙලෞකික සැපනම් තාවකාලිකව නම් සදාකාලික සැම මෙ මිදෙන්න සසරෙන්
chira aiye. oya pansala koheda
🥺💕
❤🎉
❤👍
අපෙ පන්සලෙ ගැම්මක්
koheda bn
ඔයා දෙකම නුවර තියෙන්නෙ බං එකක් අපෙ ගමෙ
@@SrilankaKuwait-k8jehemada bn ❤❤❤
Hitharta vadina song ekak one.Niyama sinduwakMara lassanak❤❤❤
ගැම්මක් තාමා අයියෙ
හදවත මැද්දෙ තියෙන සිංදුවක්.ගැම්මක් සහෝදරය වචන තිතටම ගලපල තියෙනවා.තෙරැවන් සරනයි මචන් හොද දුර ගමනක් යමන් 🖤🖤🖤
ස්තූතියි❤
ගැම්මක්
Supiri wadak hithata wadinnama thiyanwa
ඒක පහරක්
❤️❤️
කමෙන්ට් එකක් දාන්න මන් pin කරන්නම්
මරු ඔ ඉ පට්ට
බුද්ද චරිතයෙන් ගොඩක් දෙවල් උබෙ රැපේ තියන්ව බන්❤️
❤🥺
Aththatama lassani . Man chira boy ayyage v adipurama kamathi siththarvi song ekata❤❤❤❤❤😊
Mage eka ❤️
sudu❤
supiriyak mage ekaa eka nam hithata wadin sinduwak
අඩො අපෙ පන්සල බන් ගැම්මක් චිරාන් අඉයෙ 💞💞💞 ආදරෙඉ බන් උබට 😘😘😘
💓🙂☘️❤️
Uba aththatama ft bn. 🖤🤘සුපිරී 😈😈
එක පට්ට ඔයි.... ලස්සන යි තව එකක් ඔනෙ...👀💝🤭
සුපිරි CHIRA අයියා ❤😧
සුපිරියක් chira අයියා ❤️🥰🔥☸️🙏🏼
ruclips.net/video/cwbU9plItTY/видео.htmlsi=4mnokKgmXg6L2bml
ගැම්මක් තාමා අයියේ ❤️🔥
Niyamai😘💗🔥
වීඩියෝ එකත් මරු රැප් එකත් මරු 🥺❤️ ඊලග වීඩියෝ එක හදද්දි එඩිට් කරල කලර් පොඩ්ඩක් වැඩි කරන්න ගස්වල පාට තව තිබ්බනම් මරු පොඩ්ඩක් බලල හදන්න 👍 රැප් එකනම් පිස්සුවක් 🥺❤️
Adrei❤
Super🙂🌻
ඒක ❤😊
Panther ❤
🌚❤️
ඒක සුපිරි chira ayya ❤🙌
Voice Eka Patta Kolla thawa song karanna 👊
❤❤
Chira mh brother 👿🤘
ගැම්මක් අයියේ ❤️🙂
Big fan of your voice ❤
Sirawatama😮😮😮😮❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
ekh❤🥺
Keep it up bro ❤
අඩො එකනම් පිස්සුවක් අයියේ මෙතෙක් අහපු සුපිරිම රැපක් ආදරෙයි අලුත් එකක් ඕන ❤️❤️❤️😘
Godak lassanai❤❤❤
ලස්සන වැඩක්....❤chira Boy...
A eka
*Rap Eka Supiriyak* ❤
Lyrics oneh ❤
eka nam patta..😘dawasata siya sarayak ahuwath epa wen na..😘🥰😍
🥺❤️
Fav bn 🥺❤️
ඒක සුපිරි කොල්ලො බුදුසරණයි ❤️🖤😇🙏☸️
Digane gamma ❤
Supiri brooooo
Super chira aiyh
Chira boy 😙❤️🌸
ගැම්මක් චීරා
එක මරු
බුදු සරණයි
Visual ek nh kiwama aul una.. vasi meka💝
Adreii❤❤
Supiri male..
Ekah ft chira 🖤
great work .......
ඇත්තමයි මාරම ලස්සනයි.කවුරුත් තෙරුම් ගන්නෙනැති ඇත්ත ඔකනී..
ඒක පහරක් බොසා
Supiriyak ayya😂😂😊
Eka aththa 😊😊
Mewa thama bn viral wenna oni❤..Rapanam Aye සුපිරි ❤️🎶
Out wenakan balan idapu set eka me konata💗
Gammak sudda 💖❤
Lassanai aiye.relez ekath ikmanata dannako
සුපිරියක් තමා❤️❤️❤️❤️😊
Maruuuu ❤🎉
Mru 🥺💗
Maru cuddah ❤
ගැම්මක් තාමා chira අයියා ❤🔥
Ado gammak ❤🚶📌️
Supiri rap ekk ai me views adu
adarei chira boy
Gmmc oi❤
Admbrai❤
Theruwan saranai ! ❤
NIYAMAI AIUYE 👍👍👍
Chira ayyh 💀🙌💗
💗💗💗 fv
Chira_Ayya__💞😚
❤️නියමයි 😘
Brother 🔥🖤✨
Sure yi boy elakiri
Paharak kollo
pATTTA CHIRA WENS WADK SUPIRI😍 1ST COMMENT
Kupuriyak sago❤
සුපිරි 😌
ලසන්ත යි
ගොඩක් ලස්සනයි සින්දුව ❤❤❤❤
@@IshaniMaduka-t6d Thankyou❤️
♥️✨️
එක වාසි ඔයි❤️❤️
ආදරෙ ය් හැමදාම ❤❤❤❤❤❤
Adarei bosa
Eka nam parak
chira 🤩
Chira boy❤
Blood 🥺💓
Rap lovers ල කෝ
Viws එන්නෙ නැතිවෙයි මේවට නමුත් කොල්ලො උබ මේ කරපු ට්රැක් එක වටිනවා❤ මෙහෙම වැඩක් legend ලගෙනුත් බලාපොරොත්තු උනා ලැබුනෙ නැ😢
ගැම්මක් තමා නියමයි chira boy 🎉🎉😊 ( අපේ පන්සල නෙ ) malpana
Masterpiece ❤
Respect Brother ❤🫂 ❤
☸️🙏
niyamai..💛
❤💯❤️
Patta aiya gammak ohoma yan theruwan saranai ❤️❤️❤️
Lyrics 👇
ඉපදුනෙ දුක නසන්නයි මේ ලෝකේ මිනිසාගෙ
වෙසක් පොහෝ දින ආගමනේ සිදුහත් කුමරාගේ
සසරින් එතෙර වෙන්න යන මග කෙටි පාරෙන්
විග්රහ කරන්නයි වෙර දැරුවෙ ඒ ප්රඣ්ඣාවෙන්
කුසගින්නෙ වසර හයක් දුෂ්කරා ක්රියාව
කලේ සත්යාවබෝධයෙන් රකින්න මිනිස් ප්රජාව
සරණක් වෙන්නෙ සැමට දී කරුණාව දයාව
මුදවන්නයි වැඩියෙ මෙ ලොව අන්ද වූ මුලාව
කිව්වා හැමදේකට මූලික නොවෙයි කර්මය
අලසකමින් දකින්න බෑ ජීවිත වර්ණය
කලේ හැමදේම අවබෝධයෙන් නිර්ණය
නසන්න කිව්වා ගාථා එතුමන් මේ දුර්භිය
හිත් තුල ඇති කරන්න පැහැදීම
දේශනා කලා ධර්මේ නොනැවතීම
ප්රගුණ කලා එතුමන් ඉවසීම
මරණින් මතු පතන්නෙ ඇසින් බුදුන්ව දැකීම
සතුන්ගේ දුක නසන්න අභිනිෂ්ගමනය
රහත් වුනේ අංගුලිමාලත් කල නිසා දමනය
අනේක විදි වලින් ඵල දේලු කර්මය
විද්වතුන් පවා සනාථ කලා නෙ මෙ ධර්මය
ගෞතම මුනිදුන් වදිමි මං බැතියෙන්
තේරුම් කලේ හැමදේම ඇත්ත ඇති සැටියෙන්
ලෞකික සැපනම් තාවකාලිකවනම්
සදාකලික සැප මෙ මිදෙන්න සසරෙන්
උපමා නෙලුමක් ජීවිතේ පද්මාකාර
පව් කමා කරගන්න දුන්න සැමට වාර
ඉදිරියෙ නාලාගිරි මතින් ඇත් රාජ
දමනය හස්ති ආලවක අංගුලිමාල
පුතු මිය ගිය ගෝතමිය පැමිණ එක විටක්
බුදුන් හමුවෙ හඩාවැලපුනි දැන් මෙන් විලක්
තේරුම් කරන්න ඈට සසරේ යථාර්ථයත්
ගෙන එන්න කිව්වෙ නොමල ගෙයකින් අබ මිටක්
ගැබ්බර වෙලා වගේ දර මිටි බඩේ බැදන්
චිංචි මානවිකාවක් සභය මැද්දට වෙලා දුවන්
සියල්ල ඉදිරියෙ බුදුන්ට අවමන්
මේ වගෙ අභියෝග රැසකින් ජය ලැබුවා එතුමන්
දසමාර සේනාව තනිවම කලේ පරාජය
ධර්ම ශ්රවණෙට පස්වග තවුසන් බුදුන් සොයා ගිය
රැව් දෙන්නෙ අපායෙ පව් කල මිනිස් විලාපය
නැසී ගියොත් ධර්මය නියතයි ලෝක විනාසය
යථාර්තේ දැනගන්න එපා තවත් ලතැවෙන්න
කර කර පව් හැම ආත්මයක විදවන්න
බුද්ධ චරිතේ ආදර්ශ රැසක් පිළිගන්න
අකුසලින් බෑ සසරින් කවදාවත් මුදවන්න
ගුණ කියනවානම් කොතෙක් තිබේද නිම්හිම් නැති කරුණු
මම දෙසවන්න අසවන්න පැවසුවෙ සුලු ප්රමාණයයි කරුණු
තේරුම් ගන්න මිදෙන්න බලන්න මේ චණ්ඩ සසරම දරුණූ
බුදු ධහමක අර්ථෙ තේරුම් ගත්තෙ මමත් මැදි වියේදි තුරුණූ
කර්මයන් ඵලදේ පවින් ඔබ වැනසේ
බුදුන් දෙසූ මග මේ පහදන්නෙ
ලෞකික සැපනම් තාවකාලිකව නම් සදාකාලික සැම මෙ මිදෙන්න සසරෙන්
chira aiye. oya pansala koheda
🥺💕
❤🎉
❤👍
අපෙ පන්සලෙ ගැම්මක්
koheda bn
ඔයා දෙකම නුවර තියෙන්නෙ බං එකක් අපෙ ගමෙ
@@SrilankaKuwait-k8jehemada bn ❤❤❤
Hitharta vadina song ekak one.
Niyama sinduwak
Mara lassanak❤❤❤
ගැම්මක් තාමා අයියෙ
හදවත මැද්දෙ තියෙන සිංදුවක්.ගැම්මක් සහෝදරය වචන තිතටම ගලපල තියෙනවා.තෙරැවන් සරනයි මචන් හොද දුර ගමනක් යමන් 🖤🖤🖤
ස්තූතියි❤
ගැම්මක්
Supiri wadak hithata wadinnama thiyanwa
ඒක පහරක්
❤️❤️
කමෙන්ට් එකක් දාන්න මන් pin කරන්නම්
මරු ඔ ඉ පට්ට
බුද්ද චරිතයෙන් ගොඩක් දෙවල් උබෙ රැපේ තියන්ව බන්❤️
❤🥺
Aththatama lassani . Man chira boy ayyage v adipurama kamathi siththarvi song ekata❤❤❤❤❤😊
Mage eka ❤️
sudu❤
supiriyak mage ekaa eka nam hithata wadin sinduwak
අඩො අපෙ පන්සල බන් ගැම්මක් චිරාන් අඉයෙ 💞💞💞 ආදරෙඉ බන් උබට 😘😘😘
💓🙂☘️❤️
Uba aththatama ft bn. 🖤🤘සුපිරී 😈😈
එක පට්ට ඔයි.... ලස්සන යි තව එකක් ඔනෙ...👀💝🤭
සුපිරි CHIRA අයියා ❤😧
සුපිරියක් chira අයියා ❤️🥰🔥☸️🙏🏼
ruclips.net/video/cwbU9plItTY/видео.htmlsi=4mnokKgmXg6L2bml
ගැම්මක් තාමා අයියේ ❤️🔥
Niyamai😘💗🔥
වීඩියෝ එකත් මරු රැප් එකත් මරු 🥺❤️ ඊලග වීඩියෝ එක හදද්දි එඩිට් කරල කලර් පොඩ්ඩක් වැඩි කරන්න ගස්වල පාට තව තිබ්බනම් මරු පොඩ්ඩක් බලල හදන්න 👍 රැප් එකනම් පිස්සුවක් 🥺❤️
Adrei❤
ruclips.net/video/cwbU9plItTY/видео.htmlsi=4mnokKgmXg6L2bml
Super🙂🌻
ඒක ❤😊
Panther ❤
🌚❤️
ඒක සුපිරි chira ayya ❤🙌
Voice Eka Patta Kolla thawa song karanna 👊
❤❤
Chira mh brother 👿🤘
ගැම්මක් අයියේ ❤️🙂
Big fan of your voice ❤
ruclips.net/video/cwbU9plItTY/видео.htmlsi=4mnokKgmXg6L2bml
Sirawatama😮😮😮😮❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
ekh❤🥺
Keep it up bro ❤
අඩො එකනම් පිස්සුවක් අයියේ මෙතෙක් අහපු සුපිරිම රැපක් ආදරෙයි අලුත් එකක් ඕන ❤️❤️❤️😘
ස්තූතියි❤
Godak lassanai❤❤❤
ලස්සන වැඩක්....❤chira Boy...
A eka
*Rap Eka Supiriyak* ❤
Lyrics oneh ❤
eka nam patta..😘dawasata siya sarayak ahuwath epa wen na..😘🥰😍
🥺❤️
Fav bn 🥺❤️
ඒක සුපිරි කොල්ලො බුදුසරණයි ❤️🖤😇🙏☸️
❤❤
Digane gamma ❤
Supiri brooooo
Super chira aiyh
Chira boy 😙❤️🌸
ගැම්මක් චීරා
එක මරු
බුදු සරණයි
Visual ek nh kiwama aul una.. vasi meka💝
Adreii❤❤
Supiri male..
Ekah ft chira 🖤
great work .......
ඇත්තමයි මාරම ලස්සනයි.කවුරුත් තෙරුම් ගන්නෙනැති ඇත්ත ඔකනී..
ඒක පහරක් බොසා
Supiriyak ayya😂😂😊
Eka aththa 😊😊
Mewa thama bn viral wenna oni❤..
Rapanam Aye සුපිරි ❤️🎶
Out wenakan balan idapu set eka me konata💗
Gammak sudda 💖❤
Lassanai aiye.relez ekath ikmanata dannako
සුපිරියක් තමා❤️❤️❤️❤️😊
Maruuuu ❤🎉
Mru 🥺💗
Maru cuddah ❤
ගැම්මක් තාමා chira අයියා ❤🔥
Ado gammak ❤🚶📌️
Supiri rap ekk ai me views adu
adarei chira boy
Gmmc oi❤
Admbrai❤
Theruwan saranai ! ❤
NIYAMAI AIUYE 👍👍👍
Chira ayyh 💀🙌💗
💗💗💗 fv
Chira_Ayya__💞😚
❤️නියමයි 😘
Brother 🔥🖤✨
Sure yi boy elakiri
Paharak kollo
pATTTA CHIRA WENS WADK SUPIRI😍 1ST COMMENT
Kupuriyak sago❤
සුපිරි 😌
ලසන්ත යි
ගොඩක් ලස්සනයි සින්දුව ❤❤❤❤
@@IshaniMaduka-t6d Thankyou❤️
♥️✨️
එක වාසි ඔයි❤️❤️
ආදරෙ ය් හැමදාම ❤❤❤❤❤❤
Adarei bosa
Eka nam parak
chira 🤩
Chira boy❤
❤❤
Blood 🥺💓
Rap lovers ල කෝ
Viws එන්නෙ නැතිවෙයි මේවට නමුත් කොල්ලො උබ මේ කරපු ට්රැක් එක වටිනවා❤ මෙහෙම වැඩක් legend ලගෙනුත් බලාපොරොත්තු උනා ලැබුනෙ නැ😢
ගැම්මක් තමා නියමයි chira boy 🎉🎉😊 ( අපේ පන්සල නෙ ) malpana
Masterpiece ❤
Respect Brother ❤🫂 ❤
ස්තූතියි❤
☸️🙏
niyamai..💛
❤💯❤️
Patta aiya gammak ohoma yan theruwan saranai ❤️❤️❤️