Hmm eka nam rewine kara kara balanna watina deyak tika kalekata hari themiyata riddanna tamai methuluwa kidnap karanna aththe bandimu kiya kiya kella wada deddi u boruwata kalanthe danna ati habai kella nsm uta gidak adarei
Kollage thaththata tamqi kalin salli tiyenna aththe ara manika aithi karagena themiya raja wenna ati oya rahasa tama kolla hoyanawa aththe wta passe thaththawa marann ati themiya ninata kiwwe sawasak api kalin hitapu wifiya oyata mathakada kiyala
මේ comment එක දකින හැමොගේම හීනවල් ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු 🙏🙏❤️🥺🥰
ඔයාටත් එසේම වෙන්න ඔනේ🥺🙏
😂😅
❤
කොහොමද බ හින හරියන්නේ හින ට්ක බොඳකරනවානේ
Oyata h esema wewaa
අපේ නංගීත් පැනලා ගියා, රස්සාවක් නැති ඉන්න තැනක් නැති කොල්ලෙක් එක්ක එක පාරක් පැනලා ගිහින් ඔය වගේම ගෙනවා, දෙවෙනි පාරත් ගියා එදත් හොයන්න ගියාම අප්පචිචිට කම්බුලට ගහලා බැ කිව්වා , දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා, මිනිහා සලකන්නෙ නැ කන්න නැ ගොඩක් දුක් විදිනවා කියලා ආරන්චියි, ආදරයටම මුල් තැන දිලා අද ජිවත් වෙන්න බැ කියලා මම තේරුමි ගත්තේ නංගි ගෙන්..😪
කොහොමද ඒ යාළුවෝ නියමයි එහෙම තමා හොද යාලුවන් 😍😍
සංගීත් ආදරෙයි❤ ඔයා නිසයි මේ කතාව බලන්නෙ❤
මෙතුලි නිකම්ම එනවා නිකම්ම යනවා😂
මොනවා උනත් යාලුවෝ ටික නම් මරු❤❤
මේ වගේ තීරණාත්මක වෙලාවක ගෑණු ළමයෙක්ගෙ හැගීම් කොයි තරම් සංකීර්ණ වෙන්න ඕනෙද. ඒත් මේ වෑන් එකේ ඩ්‍රයිවර්ගෙ මූණෙන් පෙන්වන හැගීම්වත් මිතුලිගෙ මූණෙ නෑ. හරියට නිකන් තනියම ශොපින් ගිහින්, ඊට පස්සෙ අම්මයි තාත්තයි එක්ක ගෙදර එනවා වගේ විතරයි .
අනේ ඔව් මටත් ඒක හිතුනා, ටිකක් බයෙන් බයෙන් අඩ අඩා, ගෙට එන්න එපායැ...එක්කො බිම වැටිලා, අම්මගෙ ඇගේ එල්ලිලා වගෙ...අර පොලිසියේදීත් හා යමු කියලා ආවා...ටිකක් රන්ඩු කරලා අඩලා, බැරිම තැන නේ බලෙන් වගෙ ඇදගෙන යන්න ඕන...අනේ මන්දා මේ අධ්‍යක්‍ෂ ලා මේව කියල දෙන්නෙ නැද්ද මන්දා
Mona unath hitha haiyai..methuli duka pennan naa
@@Nethu-w9t 😃😃😃
@@anusharanatunga5619 ඔව්, පොඩ්ඩක් හරි ඔයිට වඩා නැචුරල් හැසිරීමක් ගන්න තිබුණා.
@@Nethu-w9t හිත හය්ය නම් ඒක හොඳයි, හැබැයි ඒක නිළියගෙ මූනෙන් හෝ හැසිරීමෙන් පේන්නෙ නැති එක ගැනයි අපි කතා කලේ. හරිම කැශුවල් විදිහටනෙ ගෙදර ආවෙ.
සදෙව් කලන්තෙ දැම්මෙ හිතලමයි 😌 මෙතූව බඳින එකෙන් ගැලවෙන්නෙ. සදෙව් මෙතන වෙනම ගේම් එකක් ගහන්නෙ
සදෙව්ට නෙතුලි ඕන නැ එතන වෙනම ගේම් එකක් යන්නේ
Hmm eka nam rewine kara kara balanna watina deyak tika kalekata hari themiyata riddanna tamai methuluwa kidnap karanna aththe bandimu kiya kiya kella wada deddi u boruwata kalanthe danna ati habai kella nsm uta gidak adarei
සංගීත් තාත්තා වගේම විහිලු ❤❤
Nedakin 😂
Pla hutti
Ey oyala kethawidihata cmnt daanne.😮
😂😂😂😂😂 හරිම සරලයි .ගෙදරින් යනවා දෙමාපියන් එක්කන් එනවා........අපි ගියානම් ඔහොම ඒ කාලේ 😂 අම්මා කකුල් දෙක කඩන්නෙ පොලීසියේ දී....පස්සෙ හොරිවිල වෙද මහත්තයා ලගට දායි .ඇත්ත මයි 😮
හැමදාම වගේ අදත් කතාව phone එකෙන් බලන සෙට් එක මේ පැත්තට 😅❤❤❤❤
පටන්ගෙන වගේ..
මනුස්සයෙක් මරණවා කියන එක මේ කතාවල අම්මගෙ අප්පගෙ බූදලේ වගේ..පොඩ්ඩ මිස් උන ගමන් කියන්නෙ ඉවර කරමු කියලා. බලන තරුණ ලමයි මේ වගේ දේවල් කරන්න පෙලබෙනවා
100% agreed with you. මේ teledrama වල තරැණ ලමයින්ට කිසිම ආදර්ෂයක් නමි දෙන්නේ නැහැ. ලංකාවේ නිතිය සල්ලිකාරයන්ගේ අතේ තියෙන්නේ.
හැබයි යාලුවො නමිි නියම වැඩිිඩො තමයි .😅😊😅😮😂😊
අපරාදෙ..යාළුවො ටික ගහපු ගේමිනුත් වැඩක් නැති වුණා..අයියෝ වැඩක් නෑ
කෙල්ලෝ පන්නගෙන එන කොල්ලොන්ට හොද පාඩමක් මේ කතාව අනිවාර්යයෙන් ගෙදරට මාට්ටු උනාම උන් ඇග බේරගන්නවා බොරුවට කොල්ලට ආදරේ වගේ රගපාලා ඒක 1000% සුවර් පුතා
යකඩ හිනවලට අාස කොල්ලන්ගෙ එ හීන හැබැවෙන්න ඔන කියලා මම ප්‍රාර්ථනා කරනවා🏍️🤍😩
මෙතුලි නිකන් අම්මලට් හොරා ෂොපිං ගිහින් එන්වා වගේ😂😂😂
කාතාවෙ හැටියට කෙල්ලගෙ තාත්තයි කොල්ලගෙ තාත්තයි අතර හුටපටයක් තියනවා.
Me nil manik collage ththathgede dannaha
Kollage thaththata tamqi kalin salli tiyenna aththe ara manika aithi karagena themiya raja wenna ati oya rahasa tama kolla hoyanawa aththe wta passe thaththawa marann ati themiya ninata kiwwe sawasak api kalin hitapu wifiya oyata mathakada kiyala
ලස්සනයි. අදත් 🩷🩷🩷
ආලවන්ති. ❤❤❤❤❤
සංගීත්ට ආදරේ හිතෙනවා❤
මෙතුලිගේ තාත්තා ගාව මැණික් ගල් දෙකක් තිබිලා එකක් විකුණලා එයාල පොහොසත් උනේ. ඒ මැණික් ගල් ගැන දැනගෙන හිටියේ දෙන්නයි කිව්වා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මෙතුගේ තාත්තා අනිත් කෙනා ජිවතුන් අතර නෑ කිව්වා. ඒ සදෙව්ගේ තාත්තා වෙන්න ඕන. තාත්තාලා දෙන්නා එකට ඉදලා මැණික් ගල් හම්බ උනාම. මේතුගේ තාත්තා සදෙව්ගේ තාත්තාව මරන්න ඇති. සදෙව් හදන්නේ ඒ පලිය ගන්න. අනිත් මැණික් ගල ගන්න වෙන්නත් පුළුවන්. මේතුට ඇත්තටම ආදරෙ නෑ වගේ සදෙව්.සදෙව් කරන්නේ ලොකු ගේම් එකක් බලමුකෝ එහෙමද වෙන්නේ කියලා 👍
මේ යනවිදිය ටිකක් හරිමදි කියලත් හිතෙනව. එක්කො කසාදෙ ඉවරවෙලා වෙනදෙයක් වෙනවනන් හොඳයි.
මාරම යාලූවෝ ටිකක් සංගිත් නියමයි 😂😂😂😂හිනා වෙලා පණ යනවා
Tamangee amma tahta erawena ayata adare karaddi parissamata ❤️mokada amma tattata taram kauruth tamange lamaita adare ne ❤️🥰🥺
බශින එක මග අරින්න සදෙව් හිතලමයි කලන්තෙ දැම්මේ එයාට තියෙන්නේ වෙන ටාර්ගට් එකක්
Hmm kella giyata dukath na wage dan gedarath gihin danna kuwwane wena mikak hari planak ati
ඔයා හරි. කෙල්ලගේ තත්තගේ මැනික ගන්න උ ගහන පැලේන් එකක්
@ මැනික කෙල්ලගේ තාත්ත ගත්තේ සදෙව් ගේ තාත්තගෙන් වෙන්නත් පුලුවන්
Magulak kiyanna apa aiye a set aka niyamai😂
මෙතූගෙ නංගිව නම් පේන්න බෑ..😒
Methli maarama ලස්සනයි bodyshape eka
Sangeeth .super❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදත් ෆෝන් එකෙන් ❤😂
Sadau natuliwa eliyata ussan yanawa.tamiya natuli gadarata ussan anawa😂😂😂 niyamai❤❤❤❤
Sangeeth aiyyage seen niyamai😅😅😅😅😅
Sadave kale kpati wadak.
මෙ කතාවේ සදෙව්ගෙ අවංක කමට ගෙම ඉල්ලනවා නම් තාම ලස්සන
😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Pp❤❤
මේ තේමියගේ ගෙදර වධකාගාරයක් අම්මයි තාත්තයි නංගි වධකයෝ
Sangeeth maru😂
Sadeuge plan me okkoma 😂
වට වන්දනාවක් ගිහිල්ලා ආයෙත් මුලටම එනවා.
ආයෙත් කොහොම හරි කෙල්ල පැනල යයි. ආයෙත් ගෙදර යයි. එක එක විදියට එකම දේ වෙයි, කථාවක් නැතුව එක තැන පල් වෙයි.
සිවගුරුනාදන් කියන්නේ මෙලොු් රහක් නැති පිස්සෙක්,
අර පාට කුරුල්ලෝ කියන එකත් එහෙමයි. තාම එකම තැන.
Chamara samarawickrama okkotama wada pissek
සදෙව්ගේ තාත්තත් ලොකු සල්ලිකාරයෙක් වගේ
පිටිසර පළාතේ edala කොහොමද aka පාරට colombo awe
සදෙව් රහස් පරීක්ෂකවරයෙක් . කෙල්ලගේ තාත්තාගේ විස්තර දැනගන්නයි කෙල්ල එක්ක යහළු වුනේ.
කතාවක් හින්ද හොඳයි නැත්නම් වැඩක් නෑ කියල
සදෙව් හිතලමයි මෙහෙම කරන්නෙ සදෙව්ගෙ තාත්තා කෝ එතකොට මොකක් හරි දෙයක් තියේ සදෙව් ගෙ ගේම් එකක්
Hmm ai sadwwge amma kenti gannawane thaththa gana agaddi sadew hoda job ekakin ain wela delivery yanna qththe e kelkawa yalu karan ethanata kittuwenna wenna wti kohoma unath eka yaluwothv danne nati sadeq witarak danna seyak
තාත්තලා දෙන්නම එකට මැණික් පතල් හාරලා තියෙන්නේ මැණික් ගල් දෙක තනි අයිතිට ගන්න සදෙව්ගේ තාත්තාව මැරුවා ගල්දෙකෙන් එකක් තමා තාම හුරතල් කර කර ඉන්නේ අනිත් එක විකුනලා පොහොසත් වුනේ
very nice❤
Maru kathava❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sangeet daksa naluwek ❤❤❤❤❤❤❤❤
කතාවකට කොමෙන්ටුවක් දාන්න ආපුවම තමයි පේන්නෙ ලංකාවේ කොච්චර හිගන්නො ඉන්නවද කියලා.
Sadev gedara yanne yaluwanwa maga erala eyage plans kriyathmaka karanda.
Lassanai godak
😘😘😘😘😘
ඕන් අපේ පොලිසිය
Api nam dannawa bandinna wenne ne kiyala😂😂😂
Athata deepu topiya kate daganna bari unu ho haputta.okata ganiyek denna hondama naha.❤
Sadew gahana game eka yaluwo dannet na.tatta marunu case eka tana...ammoo sangeet oya maru අනේ
❤❤❤❤❤❤😊😊😊
මායාවි නාට්‍යයේ මන්දෝදරිගේ ඇදුමයි මෙතුගේ අම්මාගේ ඇදුමයි දෙකම එකයි නේ.එකම පාට
ඇයි අනේ ඉතින් එදා කසාද බැන්දේ නැත්තේ අපරාදේ එදා බැන්දනං ඕක වෙන්නේ නෑනේ❤❤❤❤❤❤
❤hina mawwata kotiyak ate na aka rupiyalakkk❤
අනේ සදේවු ගේ අම්මා නංගි පවු
ඒක ඇත්ත , ලොකුම මිනිසුන් අත්සන් කරපු ඒවා කීයක් ඩිවෝස් උනා. සාරංග, උමාලි ලොකුම අය අත්සන් කරපු ඒවා නෙ.
ඇයි සංගීත්
නෑ. මේක කතාවක් තමයි.ඒත් නෙතුලිට අර දවස් ටිකේ තේරුනා සදෙව් එක්ක හිටියොත් සල්ලිත් නෑ සනීපත් නෑ කියලා. නැත්තං අච්චර ගේමක් ගහලා ඇවිල්ල ලේසියෙන්ම හොස්පිට්ල් එකේ ඉඳන් පොලීසියට ආවේ පැනලා දුවන්න තිබ්බනේ....ආය මුල ඉඳන් ගහන ගේමට වඩා අහුවෙන්නත් ඔන්න මෙන්න තියලා බේරන සීන් වලට සහ මුන් දෙන්නගේ හුරතල් සීන් වැඩයෙන් තියෙන ස්ක්‍රිප්ට් එකක් ලියනව නං අපි කැමති අප්ප
Pennala duwala berenda behe nodanna palathaka. Athe sathiyak nehe. Edala inna edum. Eka hariyanne nehe
Dan nam kathawa melo rahak ne
සදෙව් බොරැවක්.කරේ කලන්තෙ හැදුනෙ.බොරැවට
Thatvika ne. Kella kikanma gedara awa
Lunui bathui dawas kiyak nan kanda puluwanda attha jiwithay
කොල්ලා දාලා මෙතුලි ..මාරු.....
Asadarana kam karanna apa pau sadayo😂😂😂
මේ මොන පිස්සුවක්ද අප්පා ඒ කෙල්ල එනවා දවසක් ඉන්නවා යනවා 😂
Baduwak wage😂
❤❤❤❤❤❤❤❤❤ 😊😊😊
Kathavath epa una kella gedara yanava kivama aya balanneaaa nodoooookkkkin
සිහින ගංගාවක් .😂😊
මෙතුලිට යන්න දෙන්න එපා 😌තියාගන්න එච්චරයි
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
සදෙව් කරන්නේ බොරුවක් බදින ඒකත් මග ඇරියේ හිතලමයි සදෙව් ට ඕන උනේ වෙන දෙයක් dena ගන්න මම හිතන්නේ මැණික ගැන
kellanta hoda padam mewa
Hodma yaloua
Morin charuni...tarindita .me 2ta galapenne ahinsaka charita.morin charunita me charita lassanata karanna පුළුවන්
අපිතමා ඉතින් බෝ
තේමිය සදෙව් ගේ තාත්ත වගේ..
එහෙමනම් එදා සදෙව්ගෙ අම්මා ආව වෙලේ අදුරගන්නවනෙ 😐
Ehema nam Amma magulak karala leli piliganda lesthi wenne nehene.
මෙතුලි දෙපිටිකාට්ටුයි
I wacth this drama because of her dad big guy
You can also grow up to be someone like him. Well done.
අනේ නෙතුලිගෙ ඇක්ටින් මදි තමන්ගෙ කොල්ලා කරදයක වැටිලා ඉන්න වෙලාවෙ ගානක් නැහැ සාමාන්‍ය විදිහට ඉන්නෙ
සදෙව්. 😂
Methu දුක් විඳින නිසා තමයි sadew ගෙදර යැව්වේ
මෙතුලිගෙ මුහුණින් හැගීමි පුකාශ වෙන්නෙ නැහැ. සදෙවි රෝහලින් එලියට එනවිට මෙතුලි දෙමාපියන් ගෙනගියා කීවාම කොතරමි කලබල වෙන්න ඔිනද? එතන සාරංගගෙරගපෑම හරිනෑ.
Kalpanawen inn . Labba thamai.
Aalawanthi
Ara methuge yaluwa dakkama Hina ynwa ooi
Ekige hati witharak boru posh 😂😂😂😂
බනඩෙනයද
❤❤❤❤❤
සදෙව් බොරුවක් කලේ..බඳින්න යන්න වෙයි කියල බොරුවට කලන්තෙ දැම්ම.දැන් මෙතුලි ගියා කියල ගානක්වත් නෑ..
Methulige thaththama thama methulige kollageth thaththa
Padukka hospital
Man hithanne themiya sadewge ammawa dala gihin
Ai ane ehenam e ganiwa andunnane nadda eka nam wenna bq sadewge amma e gedarath giye
Sadew gamak දෙන්නේ cid karayek,,,,,,,,,
චමෝදි ge yaluwata adinna adumak nadda heluwen awit tiyenne
ඔව්😂😂
Menikata shot aka dennawage yanna
Tikat kapagenada danna yanne