Tesla CyberTruck

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 166

  • @ceylonlife
    @ceylonlife 5 лет назад +46

    ඉලෝන් මස්ක් අගහරු ජීවියෙක්. ඔය ඔක්කොම කරන්නේ ආය ගෙදර යන්න තියන අසාවට.

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 5 лет назад +28

    ඉලෝන් මස්ක් ගෙ අගහරු වල කරන්න අදහස් කරන ප්‍රොජෙක්ට් ගැන වගේම දැනට මේ සයිබර්ට්‍රක් එක වගේ ප්‍රොජෙක්ට් කොහොමද එහෙට අරන් යන්න අදහස් කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්න.. 👍👍

  • @SpaceArc
    @SpaceArc 5 лет назад +45

    ඇත්තටම ඒක පෘථිවියේ තියෙන වාහනයක වඩා අඟහරු වලට යවපු රෝවර් එකක් වගේ

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад +11

      මම හිතන්නෙ එයාල ට්‍රයි කරන්නෙ ඒකට තමයි..

    • @SpaceArc
      @SpaceArc 5 лет назад +4

      @@TechTrackShow මලින්ද අයියේ මේ විදියට Elon Musk පුද්ගලික ව්‍යාපාරිකයෙක් විදියට අඟහරු වල පරීක්ෂණ කරලා infrastructures හදලා ජනාවාස හදන්න පුලුවන් වුනොත් නීතිමය වශයෙන් එයාට පුලුවන්ද ඒ ග්‍රහලෝකයෙ බලය අල්ලගෙන පාලනය කරන්න ඇමරිකාව, රුසියාව, චීනය වගේ රාජ්‍යන් වෙනුවට?

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад +4

      @@SpaceArc දැනට තියන නීති වලට අනුව එහෙම කාටවත් ග්‍රහලෝකයකට අයිතිවාසිකම් කියන්න බැහැ..

    • @SpaceArc
      @SpaceArc 5 лет назад +4

      @@TechTrackShow ඒ කියන්නෙ හැමෝම ඒ ගැන පරීක්ෂණ පවත්වන්නෙ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇති. සමහරවිට කවදකහරි ඒක තවත් ලෝක යුද්ධයකට හේතු වෙන්න පුලුවන්.

    • @kamilwicks2375
      @kamilwicks2375 5 лет назад

      @@SpaceArc ehema deyak wenna na bro mokada Elon Musk kiyanne anagathe suba wadeewa dakina nimawum karuwek. Ohuta awashya loke thiyana prashna walata wisadhum hoyanna.. ehema baladdi Elon Musk athi saarthakai.

  • @chootycat2922
    @chootycat2922 5 лет назад +106

    මමත් ඉලෝන් මස්ක් වගේ වෙනවා 💪💪🙋‍♂️

  • @DinushaJayaranga
    @DinushaJayaranga 5 лет назад +45

    ELON MUSK මිනිහෙක් වෙන්න බැ 😶 මු නොකරන මගුලක් නැ නේ

  • @slphotoLK
    @slphotoLK 5 лет назад +4

    Wow. මාරම වටිනවා video එක

  • @NirshanIbrahim
    @NirshanIbrahim 5 лет назад +3

    The glass was supposed to get its shock resistance abilities when it is fully closed or all edges of the glass on rubber, it was said by some reviews that after the sledgehammer was hit the shutters of the truck was slightly lowered which caused the glass to shatter when the ball was thrown.

  • @ApeiroProductions
    @ApeiroProductions 5 лет назад +8

    Starship එකේ වත්මන් තත්වය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලිවන්නම්.🤩

  • @ApeiroProductions
    @ApeiroProductions 5 лет назад +7

    Elon musk tweet කරා නේද cybertruck එක අගහරු වලට යන පලවෙනි වාහනේ වෙනවා කියලා.🤩

  • @rasinduravisaraliyanage376
    @rasinduravisaraliyanage376 5 лет назад +10

    කතාවක් ගියා ඒක කලින් testing වලට ගත්ත එකක්, ඒ නිසා ඒකෙ windscreen එකට යකඩ බෝලෙන් ගැහුවම ඒක කැඩිලා ගියා කියලත්..🤔

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад +3

      එහෙමත් කියනව..

  • @melankalana5453
    @melankalana5453 4 года назад +2

    නියම පැහැදිලිකිරීමක් ❤️👏🏼 වැල් බයිලා නෑ සරලව කියාදෙනවා. 👏🏼

  • @ckcreations1289
    @ckcreations1289 5 лет назад +2

    ඒ body design එක අමුතු ලස්සනක් තියනවා ..

  • @KS-iu7ig
    @KS-iu7ig 5 лет назад +1

    Cybertruck එක f150 එකක් කන්දකින් උඩට ඇදපු එක තනිකර මිනිස්සු රවට්ටන්න කරපු වැඩක්. එතන අරන් තිබුන f150 එක RWD එකක්. 4WD එකක් නෙවෙයි. F150 එකෙ පිටිපස්ස බර නැති නිසා රෝද traction එක නැතුව spin වෙනවා. F150 එකේ torque එක gearbox , differential , torque converter එකෙන් multiply වෙලා එද්දි cybertruck එකේ torque එකත් එක්ක මහ ලොකුවෙනසක් නැ. එතනදි කන්දක් උඩට අඩින එකෙන් වාසිය එන්නෙත් cybertruck එකට. ඒ එතකොට f150 එකෙ බර තවත් ඉස්සරහ රෝද වලට වැටෙන හින්ද. එතකොට f150 එකේ පිටිපස්සට වටෙන්නෙ ඒකෙ බරින් 35% වගේ කොටසක්. ඒක rwd නිසා ඒකට friction එකක් ඇත්තෙම නැ. කොච්චර torque එකක් තිබ්බත් ඒක පොලොවට දෙන්න බැ. Cybertruck එක කොහොමත් f150 එකට වඩා ගොඩක් බර නිසා ඒකට traction එක ගැන කිසිම ප්‍රශ්නයක් නැ. සම්පුර්න torque එකෙන්ම f150 එක අදින්න පුලුවන් . Real life එකේදි cybertruck එක f150 එකට වඩා ඔය හිතන තරම් towing capability එකක් නැ. කන්දක ඇද්ද එකෙනුයි rwd f150 එකක් ගත්ත එකෙනුයි cybertruck එකට ලොකු වාසියක් ආව.

  • @SLHometec
    @SLHometec 5 лет назад +2

    ආ ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඇත්තටම මේ චැනල් එකෙන් ගොඩක් දේවල් මම පෞද්ගලිකව ඉගෙනගෙන තියෙනවා

  • @mgamohanrajapaksha8983
    @mgamohanrajapaksha8983 5 лет назад +3

    one and only usable youtube channel in sri lanka

  • @sandunsenaratne876
    @sandunsenaratne876 4 года назад +1

    aircraft carriers gana video ekak karanna puluwanda

  • @shakthirathsara4247
    @shakthirathsara4247 5 лет назад +1

    මේ project set එක අඟහරුවල ට apply කරන්නෙ කොහොමද කියලා video එකක් ක්‍කරන්න අයියෙ ඉක්මනට

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 лет назад +3

    Wow, Amazing bro.

  • @bhagyaanuragith8414
    @bhagyaanuragith8414 5 лет назад +6

    මේක truck එකක් විදියට පාවිච්චි කරන්ඩ පුළුවන්කමක් නම් නැතිවෙයි. load එකේ ප්‍රමාණය එක්ක මේකේ range එක 50% දක්වා අඩු වෙන්ඩ පුළුවන්.

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 5 лет назад

    කක්ෂය ගැන වීඩියෝ එකක් කරන්න අයියා.. ඉලිප්සියාකා කක්ෂයක ගමන් කරන සැටලයිට් එකක් නැත්තම් ග්‍රහලෝකයක් කක්ෂයයේ ලගම ස්තානයේදි කක්ෂීය ප්‍රවේගය වැඩි වෙන සහ දුරම ස්තානයේදී අඩුවන්නේ කොහොමද? පෘථිවියෙන් යන ෂටල් එකක් Iss එක හා සම්බන්ද වෙන ආකාරය.

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад

      කක්ෂ ගැන නම් කලින් එකක් කරා..

  • @movieking6948
    @movieking6948 3 года назад

    බෑ කියන දේවල් හැබෑ කරන්න පුළුවන් කියන එක අපිට එලෝන් මාස්ක් හොඳට පෙන්නලා දීලා තියෙනවා ❤️❤️❤️🎯🎯🎯🎯

  • @WendySmith84
    @WendySmith84 5 лет назад

    A cute presentation

  • @ljay284
    @ljay284 5 лет назад +1

    කාලෙකින් video එකක් බලන්නේ. නියමයි ❤️❤️

  • @sachintharandil7729
    @sachintharandil7729 5 лет назад

    thanks

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 лет назад +13

    ඉලොන් මාස්ක් පිස්සෙක්😂😂😂😂👍👍👍👍ඌ අපිටත් පිස්සු හදනවා

  • @samee1865
    @samee1865 5 лет назад

    super...thanks

  • @kasunduminda804
    @kasunduminda804 5 лет назад +1

    Cybertruck eka recycling kranna puluwanda ?

  • @kavinduchethaka8756
    @kavinduchethaka8756 5 лет назад

    Video එක එනකල් බලාගෙන හිටියේ මලින්ද අයියේ ....

  • @ChirathAkon
    @ChirathAkon 5 лет назад +6

    බ්‍රෝ ඒ වීදුරුව කැඩුනේ උං මුලින් දොරට මිටියකින් තලපු නිසා කියලයි මම හිතන්නේ. ඒ වෙලාවේ උං දෙන්නගේ මූනේ ලැජ්ජාව බොරු වෙන්න බෑ :)

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад +1

      එහෙම වෙන්නත් පුලුවන්. නැත්තං මාකටිං..

  • @madhusankasanjaya
    @madhusankasanjaya 5 лет назад +1

    aiye oyage videos nam patta mulu video ekama skip karanne nathuwa balanna puluwan kisima kammalikamak nathuwa good luck aiye

  • @dimuthukalhari3706
    @dimuthukalhari3706 3 года назад

    Me cyber truck eka hacksmith industries eke hadala thibba

  • @ke.27vishmithadananjaya48
    @ke.27vishmithadananjaya48 5 лет назад +4

    බලාපොරොත්තු උන වීඩියෝ එකක් ❤️🔥✔

  • @chathura4058
    @chathura4058 3 года назад

    ඔය ඔක්කොම අගහරු වලට ගහන ගේමක් 😍

  • @tate_the_philosopher1336
    @tate_the_philosopher1336 5 лет назад

    Thnx ayye. Enakn blan hitiye video eka❤

  • @Agro9494
    @Agro9494 5 лет назад +1

    Best topic malinda sir.

  • @yenukaliyanage4797
    @yenukaliyanage4797 5 лет назад +2

    බලාගෙන හිටපු වීඩියෝ එකක්

  • @ALIKKANAPNAS
    @ALIKKANAPNAS 5 лет назад +1

    elon marks denu pasupasa duwana minihek
    ape molaya program wana widiha ape sitha weda karana widiha gena video ekak hadanna

  • @gihankavisha7667
    @gihankavisha7667 5 лет назад +2

    ඉක්මනින් ඔනී සහෝ එක.
    බලම් ඉන්නේ අගහරු 🙄 විඩියෝ එක එනකම් 😓

  • @chinthakaruwan4786
    @chinthakaruwan4786 5 лет назад

    CyberTruck එකෙන් F150 එකක් ඇදගෙන යන එක ඇත්තටමapple to apple comparison එකක් නෙවෙයි අඩුම තරමෙ F150 එකේ 4x4 වත් on කරල නෑ. අනිත් ප්‍රශ්නෙ තමයි range එක​. Tesla එකෙන් දීල තියන range එක ඇත්තටම බඩු පටවන්නෙ නැතුව යන්න පුලුවන් උපරිම දුර. හැබැයි truck එක ලෝඩ් කලාම ඔය range එකෙ සැලකිය යුතු ලෙස පහල වැටෙනව. Tesla model x එකේ මේක 40% වගේ ලොකු අගයක්. අනිත් ප්‍රශ්නෙ මේකෙ off road range එක ගැන කිසිම සදහනක් නෑ. Truck එකක ප්‍රායෝගික බාවිතයත් එක්ක ගත්තොත් CyberTruck එක හොඳ විකල්පයක් කියල මට නම් හිතෙන්නෙ නෑ. හැබැයි show off එකට නම් හොඳ වහනයක්.

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 5 лет назад

    Thank you. 🌹🌹🌹👍

  • @chanuka_rulez8343
    @chanuka_rulez8343 5 лет назад

    Now that I think of it. I like the Cyber truck. Thanks for the detailed presentation Malinda aiya💓💓

  • @malithsandaruwan6541
    @malithsandaruwan6541 5 лет назад +4

    Suggestions - What happens when we expose ourselves to a space vacuum environment or what happens when we fall into a black hole
    😏

  • @techbysandun
    @techbysandun 5 лет назад

    Malinda අයියේ කෝ Illumination Video Podcast එක

  • @spoortifyy
    @spoortifyy 5 лет назад

    F150 vs cybertruck ඒ video එකේ f150 එක 4wd නෙවෙයි rear wheel drive model එක video එකේ front tire දෙක බලන්න .

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад

      ඔව්, ඒක සාධාරන සටනක් නෙවෙයි. පස්සෙ හරියට තව එකක් තියනව කියල ඉලෝන් ට්වීට් කරල තිබුන..

  • @thamindunarasinghe
    @thamindunarasinghe 4 года назад

    Me video eken godak informations denagaththa ❤️

  • @pubgunedited42
    @pubgunedited42 5 лет назад +2

    මලින්ද අයියේ ඔයා තාම අර ද ග්‍රේට් අට්‍රැක්ට්‍ර එක ගැන විඩියො එක කල්ව් නෑනෙ

    • @pubgunedited42
      @pubgunedited42 5 лет назад

      ඉලග විඩියෝ එකට ඒක කරන්න 😓😔😟

  • @janithnuwan666
    @janithnuwan666 5 лет назад

    Thanks aiye ❤️

  • @dinushabandu3996
    @dinushabandu3996 5 лет назад

    Adeptive suspension අළුත් දෙයක් නොවෙයි නේද .. ? 91 දී විතර පටන්ගෙන දැන් බස් වලටත් පාවිච්චි කරනව නේද . ?

  • @SerendipityTrails
    @SerendipityTrails 5 лет назад

    illumination video podcast eka patn ganne naddoo

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 5 лет назад

    ස්තූතියි මලින්ද අයියා ❤️

  • @naturevlog5630
    @naturevlog5630 5 лет назад

    thank you

  • @raptor88invader39
    @raptor88invader39 5 лет назад

    Test එකට පරන version Ford F150 එකක් ගත්තෙ ඇයි දන්නෑ Ford ලගෙත් අලුතෙන්ම අාපු version එකක් use නොකර...🤨

  • @chamindasisira3571
    @chamindasisira3571 23 дня назад

    Wow.

  • @NadunKeshara77
    @NadunKeshara77 3 года назад

    matath asai sir wage ugath kenek wenna

  • @MrGladstone8703
    @MrGladstone8703 5 лет назад

    බලන් හිටියා මේක එනකම්..👍👍👍💙💙💙

  • @janidubhathiya8873
    @janidubhathiya8873 5 лет назад +1

    Niymai aiye

  • @modithkavinda7337
    @modithkavinda7337 5 лет назад

    Great Video, Good Job

  • @imadasmone8915
    @imadasmone8915 5 лет назад

    super....

  • @upcomingmoviestvseries7898
    @upcomingmoviestvseries7898 3 года назад +1

    ලංකාවට තියනවා ද

  • @malithjayashan2722
    @malithjayashan2722 4 года назад

    Tesla model 3 akak Lankawe mudalin kiyak wewida

  • @SanjeewaRamanayaka
    @SanjeewaRamanayaka 5 лет назад

    Cool

  • @shamlinmeedin375
    @shamlinmeedin375 5 лет назад

    cyber truck is heavy and Ford truck has a rare wheel , thats why cyber truck won the tug of war. it was not a fair tug of war. They use this for marketing.

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 5 лет назад +2

    Video Editing කරනන පුළුවන් lap එකක අඩුම එහ්ට් හොදට වැඩ කරන specs කියන්නකෝ

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад +1

      Dedicated GPU එකක් ඕන..

    • @buwaneka99
      @buwaneka99 5 лет назад +1

      ඒක හරියටම කියන්න බෑ මේක තමා අඩුම spec එක කියලා. ඒක depend වෙනවා. ටිකක් හොද generation එකක processor එකකුයි අඩුම 8gb වත් ram එකකුයි, SSD එකකුයි තිබ්බනම් ශේප් එකේ එඩිට් එකක් කරගන්න පුලුවන්.😊
      ඔය ප්‍රශ්නෙට උත්තරේ google එකෙන් මීට වඩා ලේසියෙන් හොයාගන්න පුලුවන්. වීඩියෝ එකකට කමෙන්ට් කරනකොට ඒ විඩීයෝ එකට අදාල දෙයක් comment කරන්න පුරුදු වෙන්න 😊 චැනල් එකේ නමටත් හරි නැ නැත්තම්

    • @TheKnowledgeChannelTKC
      @TheKnowledgeChannelTKC 5 лет назад

      Thanks guys, ✌

  • @navindulakshan6337
    @navindulakshan6337 4 года назад

    🏎

  • @renukasamarasekara2420
    @renukasamarasekara2420 5 лет назад

    Superb Brother

  • @DyaanIpalawatta
    @DyaanIpalawatta 5 лет назад +6

    Elon Musk 😍❤️.....

  • @slblister9539
    @slblister9539 4 года назад

    ASR gana video ekk karanna

  • @SpaceArc
    @SpaceArc 5 лет назад +1

    නියමයි. මේ වගේ විද්‍යාව සම්බන්ධ චැනල් එකක් මාත් කරනවා. කැමති අය ඒ පැත්තටත් ඇවිත් යන්න.

  • @malingapathirana
    @malingapathirana 5 лет назад

    AC නැද්ද

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 5 лет назад

    මම බලාපොරොත්තු උන විඩියෝ එකක්.

  • @HandleINCandle
    @HandleINCandle 5 лет назад +1

    illumination podcast nawaththuwa neh 😠😭

  • @darklife3609
    @darklife3609 5 лет назад

    Fb eke epada kamak nadda

  • @mpeditz9021
    @mpeditz9021 5 лет назад

    අනිත් වීඩියෝ එකත් ඕනේ

  • @sheltonfernando191
    @sheltonfernando191 4 года назад

    Bikes ganath video dannako

  • @byDushan
    @byDushan 5 лет назад

    එනකම්ම බලාන හිටියෙ..

  • @nishancodetv5648
    @nishancodetv5648 5 лет назад

    මම එත් බැලුවා අයියා මේ විඩිඔ එක කරන්න මෙච්චර පරක්කු ඇයි කියලා...එත් මට හිතේන්වා මේ track එක එයාලගේ වෙන වැඩකට හදපු එකක් කියලා..

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 5 лет назад

    Why brother hyperloop👍

  • @Travelingworlds153
    @Travelingworlds153 5 лет назад

    Look eka poddkk quilty unam hodai ne ye

  • @cocoon2024
    @cocoon2024 5 лет назад +1

    glass eka kadunu eka gana mamath hithuwe oya hithapu ekama tama. marketing

  • @spacexstatus5060
    @spacexstatus5060 7 месяцев назад

    gammak thama Eoln Musk....💪💪💯😎👽👽🤟🤘👽🚀🚀

  • @MelBro
    @MelBro 5 лет назад

    Good video

  • @floydvocali8120
    @floydvocali8120 3 года назад

    🖤🖤🖤

  • @traveltoparadise4777
    @traveltoparadise4777 5 лет назад

    Niyamayi malinda ayya..

  • @ChaththaVlogs
    @ChaththaVlogs 5 лет назад

    Patta machoooo ගින්දර aaaaaa

  • @samiru619
    @samiru619 5 лет назад

    Aiye mars project aka gana karanna iron man ge😘😘😘

  • @031dhanu
    @031dhanu 5 лет назад

    great 👍👍👍

  • @GeniusK
    @GeniusK 5 лет назад

    අඟහරු gana video eka oni ikmaninma.

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 5 лет назад +1

    Ela. ඕක ගන්න සල්ලි නැති එක තමා

  • @messi_0nly
    @messi_0nly 3 года назад

    Woo ❤️

  • @whatifology_official
    @whatifology_official 4 года назад

    මරු අයියේ ♥️

  • @youandme1823
    @youandme1823 5 лет назад

    Ara kiuva video eka danna harida

  • @ranerumutunayaka9715
    @ranerumutunayaka9715 4 года назад

    Ela brother..💗

  • @VideoLokaya
    @VideoLokaya 5 лет назад

    balagena hitiye

  • @manuperera
    @manuperera 4 года назад

    මොල ගෙනාපු නැවක්

  • @vishkelum8
    @vishkelum8 5 лет назад

    Supiri ayye

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 лет назад

    aiyt ptt commiunity ekk innw...dapu gmn 3k bll😁

  • @chanuthnilushan_shane_neo
    @chanuthnilushan_shane_neo 5 лет назад +1

    අඟහරු ඒ කාලෙ ජීවය පිරුනු ලෝකයක් නම්, ඒ ලෝකෙ ඛනිජ තෙල් නිධි තියෙන්න පුලුවන් නේද ?🤤😁

    • @TechTrackShow
      @TechTrackShow  5 лет назад +3

      වෙන්න පුලුවන්. හැබැයි තාම ඒ ගැන හෝඩුවාවක් නැහැ..

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 лет назад

    සුපිරි

  • @rashmikakusuminda4162
    @rashmikakusuminda4162 5 лет назад

    මගබලං හිටියෙ ❤️

  • @nilboy2194
    @nilboy2194 5 лет назад

    Patta ayye