Ape hamuduruwane mama nalika sriyalatha. Kuwet seta me deshanawa asuwa. Obawahanseta niduk nirogi suwaya labewa sadu sadu sadu. Ape gamatath kawadahari wadinna labewa..gama rabeypitiya..mugunuwatawana ..chilaw.(halawatha.) 2021-1-17.
Pin athe api suwamin wahanset birgayusa labiwai sambudu saranai mama Kuwait mama nuwara hantani sirilanka wasanawan miwagi sambudu ( banaasima sadu saduu sadu sadu
Oba wahanseta budu rajananwahansege saba puttrayek oba wahanseta a utum buduguna balaya labila me rata yahamagata genayamata awshya shaktiya dairya labewa.oba wahanseta samma sambudu saranai
සාදු සාදු සාදු...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපේ හාමුදුරුවනේ.
තවත් චිරාත් කාලයක් මේ දහම් සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය උතුම් තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාද බලයෙන් ලැබේවා.
Nirogi suvaya. Labewa. Obavahanseta. Teruvan. Saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinata Pahala una.Jaathiye Pinata Pahala una Aadarsavath Budhu himige Maga yanna himiyani. Oba VahansetaShakthiya Dhaheerya Labeva.
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහාන්සේ කියන කියපු හැම දෙයක්ම හරියටම හරි බොහොම සතුටුයි තේරුවණ් සරණයි දීර්ඝයුෂම ලැබේවා හාමුදුරුවන්ට
Tharuwan saranai pinwath ape hamoduruwane nidok nirogi suwaya labeawa sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස් බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු
Budusaranai hamuduruwa ne
Tearuwan saranai !!! Sadu sadu sadu!!!!
pinwath oba wahanseta neerogi bawatpyath deergayushath lebewa sadu sadu sadu
අපේ ස්වාමින් වහන්සේගෙබණ අහන්න මමහරිකැමිතියි තෙරැවන් වන් සරණයි මගෙ දරැවන්ට මෙ පින් ලැබේවා
සාදු ...........සාදු ..............සාදු ...........
අපෙ හාමුදුරුවනේ ඔබ වාහාන්සෙට ............
❤❤❤❤දිර්ඝයුස ❤❤❤ ලැබෙිවා ❤❤❤
Neduk.neroge.deergau.sampaththeya.labeewa. ape.hamududuruwane
Sadu.sadu.sadu
Thunuruwan.saranai
ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙිවා
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නම් සැබෑ බුද්ධ පුත්ත්‍රයෙකි ඔබ වහන්සේ වැනි සුවාමින්වහන්සේලා තවතවත් මේ සිරිළකට වැඩමකරත්වායි ප්රාර්ථණා කරමි
?
Gem
😥😥😥
😥😥
Ape hamuduruwo sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ahanna ahanna asai ape හාමුදුරුවනේ bana uba වහන්සේගේ ඇබ්බැහි wela wage සම්පූර්ණ ඇත්ත kiyanne ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
Hamuduruwane oba wahasegen dewarak bana asa thibenawa.thawa thawath darmaya ahanna kemathi.namuth awasthwak nethi eka gena dukai.oba wahaseta theruwan saranai.
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අපේ අවසරට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා බුදුසරණයි
සාදු ......සාදු .....සාදු .......බුදුසරණයි .....ඔබ වහන්සේට .
මම මුලින්ම කියනව මම කතෝලික බක්තිකයෙක්ගරු ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දර්ම දේශනා වලට මම ගොඩාක් ගවුරව කරනව. ඒවගේම මම ගොඩක් ආසවෙන් සවන් දෙනව. ජේසු පිහිටයි බුදු සරනයි.
ඔබට සම්බුදු සරණයි!
@@නමෝබුද්ධාය-ස1ථ)
මෙවිදිහෙ.ධර්මදෙසනාකලෙත්..රටවැසියා.යහමගට.පෑමිනෙනවාඇත
....
මමත් කතෝලික භක්තිකයෙක්, ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
❤ බුදු සරණ i
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දවසකට එක සැරයක් හරි අහනවා අපි ගොඩක් දුර කතරක තනිවෙලා ඉන්නේ ඉතින් අපිට පිළිවෙලකට බණ අහන්න බෑ හාමුදුරුවනේ ඒත් ඔබ වහන්සේගෙන් බණ අහලා හිත සන්සුන් ව තියාගෙන වැඩ කරනවා ඔබ වහන්සේට තවත් ඉදිරියට මේ වගේ බණ කියන්න දිරිය ශක්තිය ලැබේවා ඔබ වහන්සේට බුදු සරණයි
Oya ratada inne
දිර්ගායුස ලබේවා ඔබ වහන්සෙට
Iii
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සාදු
Budusaranai ape hamuduruwanta patta pin
Atta katawa oba wahanasa. Kiyanna da salli natta dagalanna. TRagayaka.. Taruwan saranai
අපේ ස්වාමීන් වහන්සගේ දේසනා පිලි පදීනම් මගේ රට කිරියෙන් පැනියෙන් ඉතිරේවි.
ලෝකෙ ලස්සනම රට වේවි
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
සාදූ🙏සාදූ🙏සාදූ🙏
Ppppppppppppp
p
Pppp
Pppppppppppppppppp
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu ...mage namaskaraya වේවා oba wahaseta thawa thawath sad ධර්මය desana කිරීමට sakthiya දහිරිය ලැබේවා nirwana අවබෝධය ලැබේවා ..
ඔබට දීර්ගායු හාමුදුරුවනේ බුදුසරණයි
විචිත්‍ර ධර්ම කතික උතුම් කාගම සිරිධම්ම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏
හාමුදුරුවන් වහන්සේගේ ධර්මදේශනාවක් අසා ඉතාමත් වැදගත් අවබෝධයක් ලබාදුන් පොල්ගහවෙල ගනේගොඩ පංසලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලූම පින්වත් ඔබ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏.තෙරුන් සරණයි.
Apa පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼 saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼 නමෝ buddaya නිදුක් නිරෝගී sampaththiya ලැබේවා apa හාමුදුරුවනේ 🙏🙏🙏
පින්වත් අපේ ස්වමින්වහන්ස උතුම් දලදා සමිදු පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට තව තවත් මේ දෙරණ තුල ධර්මය දේශනා කිරීම ට කායිකව. මානසිකව ශක්තිය ලැබේවා .අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින්
Ape hamuduruwane mama nalika sriyalatha. Kuwet seta me deshanawa asuwa. Obawahanseta niduk nirogi suwaya labewa sadu sadu sadu. Ape gamatath kawadahari wadinna labewa..gama rabeypitiya..mugunuwatawana ..chilaw.(halawatha.) 2021-1-17.
Sadu sadu sadu ape hamuruwan kiyana bana dura rakaka idala ahala hita sansun kara gannawa 🙏🙏🙏🙏
Monatharam.Asa.sitiyath.Apavenena.A.Tharam.Mihiri.banakathavak..buduvadan.upama..Me.pani.vage.budusaranaai.
Oba.vahasege.ban a.sampurnama.Aththa.hamuduruvane.budusaranai..
Pin athe api suwamin wahanset birgayusa labiwai sambudu saranai mama Kuwait mama nuwara hantani sirilanka wasanawan miwagi sambudu ( banaasima sadu saduu sadu sadu
ගිහියන් වන අපට තවතවත් බන දෙසන කිරිමට දිර්ඝායුශ ලැබේවා !!!
Ssdgg kl
Pin athi api hamuduruwaniobawahanseta sambudu saranai dirayuosa labiwa ma.a hantan ( Kuwait)
📢
අපේ රටේ මුණ බලාගෙන ඇත්ත ඇති සැටියෙන් ම කියන එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සෙ පමණ යයි මට සිතේ බණ නම් නි බොරුය ඔබ වහන්සෙ ගෙ බණ තව තවත් අහන්න අපට වාසනාව ලැබේවා බණ දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
Apa hamuduruwa kalochitha jathaka katha dasanawak sampurnam aththa
Oba wahanseta budu rajananwahansege saba puttrayek oba wahanseta a utum buduguna balaya labila me rata yahamagata genayamata awshya shaktiya dairya labewa.oba wahanseta samma sambudu saranai
විදෙස් රටක සේවය කරත් ඔඹ වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන් හිතට සැනසීමක් ලැබෙන වා ඔඹ වහන්සේ ට දීර්ගායු ලැබේ වා ජයශ්‍රීමා හාමුදුරුවන්ගේ පිහිටයි
අනිවාර්යයෙන් ... ඔබටත් සම්බුදු සරණයි!
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා සාදුසාදුසාදු .
Fffffffffffffafffffffffffffffffffffffffffaffffffffffffffffffffffffffffffffafffffffffffffafffaaafffaà
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
සාදු,,සාදු,,,සාදු,,මම,,සෞදිඅරාබියේ,,,,වඩ,,,කරන,,ගමන්,,බලන්නේ,,ඔබවහන්සෙට,,,,,,,,මගේ,,,නමස්කරයු,,,වේවා,,
ඔබ වහන්සේගේ බන හරිම ලස්සනයි .ගන්න ගොඩාක් දේවල් තියෙනව .ගොඩාක් හොද නරක ඉගෙන ගත්තා .මම කෑම කන හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බනක් අහගෙන තමයි කන්නෙ.ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා .තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ....සාදු
ජය වේවා සිරිලක ...බුදු සරණයි හාමුදුරුවෝ අතර ඔබ විශිෂ්ඨ නායකයා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැමදා ලැබේවා
x
මේ උත්තම සංඟරත්නයට පරන පූජාවලිය පොත කියවා ගන්න හේතුවාසනාව ලැබේවා ලැබේවා ලැබේවා එම පූජාවලිය පොතේ (108/109)පිටු කියවා ගන්න හේතුවාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ඉන් කුකුස් දුරුවී හෙළ ගෝතම බුදුන්ඟේ සැඟවුනු තොරතුරු දැන ගන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏සාදු🙏සාදු🙏සාදු👋✋🖐️👍🙏🙏🙏🌹❤️🌹🌸🏵️🥀🌷🌺🌻💮👑️💎👍🙏🙏🙏
Sudu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබී නිවනේ දොරටු ඇරේවා !🙏🙏🙏
බුදු සරණයී අපේ හාමුදුරුවනේ.......
ඔබවහන්සේට මේ වැනි බණ තව් තවත් දේශනා කිරීමට ශක්තිය ධර්‍ය ලැබෙවා! කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.....
තෙරුවන් සරණයි......
බුදු සරණයී......
Itbuavul
@@sunilshantha113 27:34 😂😂
අපේ හාමුදුරුවනේ මට හරි ආඩම්බරයක් අපේ හමුදුරුවන්,ඔබ වහන්සේ මට අසල්වැසි ගමක නිසා.මන් හැමකෙනාටම කියන්නෙ හමුදුරුවන් අපෙ ගෙවල් ගාව කියලා .පිට රටක තනි වෙලා දුක්😥😥 විදිනකොට සෑනිසිමක් දැනෙනවා ඔබ වහන්සේගෙ බන.ඔබ වහන්සේට තව තවත් මෙ වගෙ දර්ම දේශනා තියන්න ශක්තිය දර්‍යය ලැබෙවා ,මාගේ නමස්කාරය වේවා 🙏🙏 බුදු සරනයි🙏
😊
ඹබ වහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේගේ දර්ම දේශනා නිසා ජීවිතේ සමහර වැරදි මන් හදාගත්තා.දවසට එක දර්ම දේශනා වක් හරි මන් අහනවා.ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ .
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවො ! සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවන්ට ගොඩාක් පින් මෙවැනි වටිනා බණ දේශනා කලාට 🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපේ හාමුදුරුවනේ මේ බණකථාව මම.සවුදි අරාබියේ සේවය කරන ගමන් බැලුවේ. මේ.හැම.වචනයක් ම.අද.සමාජය ට..වටිනවා. ඔබ.වහන්සේට ගොඩාක්. පින්.
S
🥀🥀🥀🙏🙏🥀🥀🥀
නිවාඩු තයෙනවාද බලන්න
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය අත්වෙිවා දීර්ඝායුෂ අත්වෙිවා ...
Ape hamuduruwanee... Theruwan saranaii
බුදුන් දැක නිවන් දැකීමට වාසනාව ලැබේවා ඔබ වහන්සේ ට අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ගේ බණ පිලිපදිනවානම් මේ රට ධර්ම දීපයක් වෙලා ,ඇහුම්කන් දුන්නාට මදි ,,පිලිපදින්න ඕනෑ ,සාදු සාදු සාදු ,
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🌻🌻🌻🌻🙏🙏🙏🙏
බුද්ධ රත්නයෙන් ද ධම්ම රත්නයෙන් සංගරත්නයෙන්ද පිහිට ආරක්ෂාව ලැබේ වා.. දීර්ඝ ආයුෂ අත්පත් වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏
Budu sarani oba wahanseta.
බුදු සරණින් ඔබ වහන්සේට නිදුක්
නිරෝගි දීර්ඝ ආයුස ලැබෙව්.
සාාදු සා දු.
අපේ ස්වාමීන් වහන්සේ උතුම් සංසාර ගමනේ ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙවේවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ දේශනාව උතුම්කොට ලස්සන බණ කතාව ඇත්තම විස්තර කියනවා කියපු බණ සේරම ඇත්ත අද රටේ වෙන දේවල් බණට කියපු සියලුම දේ අපේ රටේ සිංහල මනුස්සයෝ ඔය වගේ වැඩ තමයි කරන්නේ කරොත් කරන්නේ ජ්‍යෙෂ්ඨ වැඩ ජරා වැඩ සොරකම් වැඩ බුදුපියාණන් වහන්සේගේ සත්‍යය ධර්මය අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය දිරිය් දියනියන් සියලු දෙනා උතුම් නිර්වාණ සුවය ලබත්වා සාදු සාදු සාදු අවසරයි මගෙ ලොවුතුරු බුදුපියාණ වහන්සෙට මාගෙ නමස් කාරය වෙවා අපෙ මිනිස්සු ඉතාන්නෙ අපි කවදාවත් මැරෙන්නැ ඇමදහම ජිවත්වෙනවා කියලා නැ අපි ඉපදෙනකොට තවත් ගමනක් තියෙ එ ගමන මාගෙ මරනය මම අප අපි කවුරුත් දවසකට එක පාරක අරි ඉතාන්න හොනා අපි කවදහ අරි මැරෙනවා කියලා අපි ඉපදිලා දැනු තෙරුම් එනකාලෙට අපි පුලුවන් තරම් පින්කර ජිවත්වෙන්න හොනා වැරදි නොකර නමුත් අපේ ලංකාවෙ සිංල අය තමයි ඇමදෙටම ඇමදෙම කරන්නෙ ඇම වැරදි වැඩක්ම කරන්නෙ බාලාන්න එක ද්‍රවිඩ මුස්ලිම් මිනියෙක් ගොරියක් වෙනවාද නැ දරුමල්ලො මරනවද නැ ගාමරා ගන්නවද නැ එ අය සමගියෙන් සතුටෙන් ජිවත්වෙනවා අපෙ සිංල මිනිහා කරන තරමක් කරන්න පවු කාර වැඩ නිකාන් ඉන්න බැරිනම් අල්ලපු ගෙදර මිනුස්සු හොදට කාලා බිලා ඉන්නවානම් බලන් ඉන්නබැ එ මිනිස්සු නැතිවෙන්න කියලා උනියමක් අරි කරාවි එ වගෙ සිංහල ඇත්ත ඉන්නෙ ඔක්කොම කරලා ඉවරවෙල දුවයි පනදහගෙන් වදින්න පන්සල් පල්ලි අපේ සුවමින් වහන්සෙට කියාන්න එකෙක් කානවාට එකෙක් ඉරිසියාව එක එකෙකුට නැ අනෙ මන්දහ මෙමත් මිනුස්සු අර කාතාවට කියන්නෙ ලොකයාට පෙන්න බොරු බොරු දෙවල් කරාවි අපේ අමුදුරුවනි බාලන්න අපේ පොඩි කාලෙ මොන් නැටිල්ලක්වත් නැ අපි ඉස්කොලෙ යනවා දහම් පාසල් යනවා මහසෙ පොයට සිල් ගන්නවා අවුරුද්දකට සැරයක් පන්සලෙ කටින්න පෙරාරට යනවා පෙරැලෙ කලගෙඩි සෙල්ලමක් නැතිනම් කුලු නැටුමක් දැන් එමද නැ ලොකෙ අනිත් අතට පෙරලිලා ඇයි සුපඉස්ටාර් කියායි සුප මාම් කියායි දැන් කාලෙ අපෙ අම්මලා දරුවොත් අර ගිනි ඉස්ටෙජ්වල උඩපැන පැන නාටන්නෙ අපෙ සුවාමින් වන්සෙ කියාන්නෙ සම්පුර්න ඇත්ත අද ගැනියෙකුට ලොකු ගැනු දරුවෙකුට කොස්සක් අරන් අතුගාන්න දන්නැ බතැලියක් සම්බෙලයක් අදන්න දන්නැ අද ගලෙ කෙල්ලො කොල්ලො පොඩිකාලෙ පොන් එකාක් අරන් අරපොන් එකෙ තියෙන මස්තබල්දු ඔක්කම බලනව එ ලමයි කසද බදින්න ඉස්සලා උවමනාදෙවල්දැන ගෙන ඉවරයි දැන් ලමයි පන්සිල් ගන්න දන්නැ අම්මාට තාත්තාට කියන ගඑව දන්නෙනැ දැන් ලමයි හොදට ඉන්න මිනියා මරලා අරි සල්ලි සොයන්න තමයි බලන්නෙ අම්මා තාත්ත අදලා තියෙන ඇටි දැන් එක වෙනස් කරන්න බැ සහමරු ඉල්ලානෙ වත්කමක් නැති හින්දා සමහරු නොදෙන්නේ හදවත් නැති හින්දහ දනය කොච්චර පොදි ගැහුවත් මිනි අදුම් වලට සාක්කු නැ ගෙ දෝර ඉඩ කඩම් කොයිතරම්තිබුනාත් පිනිපෙට්යෙ පටවිය නොහැක කවදාහරි අපි හොද නරක විතරයි මියෙන දිනක් නැත මියෙන තැනක් නැත කෙසෙ මිය යාවිදැයි දන්නා කෙනෙක් නැත නමුත් මරනය කෙදිනක හො පැමිණෙන බව සත්තයකි සියලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සදු
උබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු 🙏🙏🙏
හිත පිරිසිදු නැති අයෙට අහන බැ මෙඑ බන ටික බුදු සරණයි
ඔබවහන්සේගේ මේ බණ අහන්නෙ.මම සවුදිඅරාබියේ දමාමි සේවයකරනගමන්ඔබවහන්සේට බුදුසරණයි දෙවිපිහිටයි.දීර්ගායුෂලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
මම බුද්ධාගම අදහන්නේ නැ ඒත් මෙි මෙි හාමුදුරැවන්ගේ දේසනා අහනවා
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු !සාදු !සාදු ! ඔබ වහන්සේට තිසරණ සරනින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !දීර්ඝආයුවේවා !
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
Xtxxxfdd😇😗😣😋😇😇😇😌 😬😤--$
Xtxxxfdd😇😗😣😋😇😇😇😌 😬😤--$2-"@"-$#
Ddxxxf
Xxvdxdxxtcdxrzxdexxdd sxxzxxxxxfxcxdfzgxxddfdxx😕🙌🙋🙌👾 👦🙏💆😤😆😠😀💲😕😠😇😈😤💰
Dxdxx
අපේ පිනට පහල වු ස්වාමින් වහන්ස දිර්ගායුස ලැබෙිවා
හිත හදෙන බුදු බණ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.දීර්ඝායුෂ ලැබේවා.සාධු සාධු සාධු.💕💝
ඔව්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
Budu saranai apehamuduruwane
තුනුරුවනේම සරණයි පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් සිදුවේවා ..ධර්ම දානමය කුසල් සපිරේවා .. සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා!!!!
Sadu sadu sadu .
සාධු .සාධු .සාාාාධු ..අපේ.ස්මින්වහාන්සේට ..දිර්ඝායුස .ලැබෙිවා .ලැබෙිවා .ලැබෙිවා ..
Pinwath oba wahanse ta niduk niroge wewa suwapath wewa dergausa lebewa Buddhasasune oba wahanse utum apeta
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා...!!!
අපි හිනා වෙන්ඩ ඕන හින්ද මිසක් බණ අහන්ඩ නෙවෙයි ඔබ ලඟට එන්නෙ.
Ow ethin thopi kannatath ennawane
Sadu ....sadu ....🙏🙏🙏
Hithata🌹. Wadina🌹. Banak🌹. Tharuwansaranaiiii. 🙏Oba wahansata.
අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු 🙏🏽සාදු🙏🏽සාදු🙏🏽🙏🏽🙏🏽
සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏🌹
හැමොටම තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ
අපෙ ස්වාමීන් වහන්සේ ගෙ සෑම ධර්ම දේශනා වක්ම මන් බලනවා.ජීවිතේට ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්නවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා.මේ සන්සාරේ අපි වැනි දුක් විදින සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරනා සත්කාරය කිරීමට චිරාත් කාලයක් ඔබ වහන්සේ වැජබේවා.සාදු සාදු සාදු.
Sadu sadu
පිංවත් සුවාමින්වහන්ස ඔබවහන්සේ දේසනාකරන බණ මම ආසාවෙන් අහලා දැනට මම හුගක් සුමගටගිය කෙනෙක්
පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරණයි .🙏🙏🙏
Budusarani ape hamuduruwanta
May haamudurowo thama no1 bana.. wihilu saha ona kenekuta therena bana.. theruwan saranai ape haamuruwanta..
Ape hamuduruwan wahanseta dergusa labewa 🙏🙏
Sadu sadu sadu 🌲🦠🌷🙏🌲🦠🍁🙏🌲🦠🌻🙏💐🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ඝායු වේවා ......!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .හරිම වැදගත් කාන්තාවන්ටත්.පුරුෂයන්ටත්.මෙි ධර්ම දේශනාව.ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි