Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔහුගේ පැමිණීම ඉක්මන් වේවා! සියළු සතුන් ලොව සුවපත් වේවා!දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට තෙරුවන් සරණයි හැමෝටම
මම කැමති දවසට එක වැඩසටහනක් ගානේ දානවනම් මොකද ඔය කතා විලාසයට කැමති නිසා බනක් අහනවා වගේ අහගෙනඉන්න පූලුවන් ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
දියසෙන් ට මේ ලෝකය බබලවන්න ලැබේවා❤️🙏තෙරුවන් සරණයි🙏
දියසෙන් ගැන දිගටම වීඩීයෝ දාන්න👊
තෙරුවන් සරණයි වේද මහත්තයා
තෙරුවන් සරණයි ඔබතුමාට ...
ඔබ තුමා තමයි දියසෙන් මට දැනෙන විදියට
ස්තුතියි ඔබතුමාට රට වෙනුවෙන් මිනිමුන් වෙනුවෙන නගන හඩට
ඔබතුමා කියන කතාව සහතික අැත්ත එ්තරම් නිහතමානි කෙනෙක් මම දැකලා තිබුනේ නැ එතුමා මහා පුදුමාකාරයිි දැනුමෙන් ඉතා ඉහලින් පෝෂිතයි මිහිපිට සිටිනා බුදුවරයෙක් එතුමාව හදුනා ගන්න පිං තියෙන්න ඔනා.සියලුම මිනිසුන්ට එතුමා හදුනා ගැනිමට පුලුවන් වේවා කියා.මම ප්‍රර්ථනා කරනවා!!!
සිංහලයාගේ කතාවට එකඟයි
ඔහු පැමිණේවි අනිවාර්යෙන්ම පැමිණේවි අපට නොව ඔහුට අවැසි කාලයට
diyasen niduk wewa,nirogi wewa,suwapath wewa
oba thuma thamai e kiyana ekama raja. man oba thumata godak garu karanawa. oba thuma enna me vishwayatama yahapatha karanna. paramitha poornaya kota uthum Budubawa labathwa! sadu! sadu! sadu!
Theruwansaranai devipihitai obathumata 🤲🤲🤲🙏🙏🙏
දියසෙන් බලය කියන්නේ ඔබතුමා කිව්වා වගේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු බලයක්
Diyasen Kumaruge upan Gamplatha Koheviyahekida.Demaupiyan Gena Keri eistharayak Kalahekida.....Obama Bohoma Pin.
ආසිර්වාද වේවා
Mage rata beragenimatanam ohu peminiya uthumai,,,Me eyata kalayai,,,theruwan saranai wedamahathya
ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
මිනිසෙක් වෙලා උපන් සෑම කෙනෙක් තුලම කුසලයක් තියනවා ඒ කුසලය අවදි කළොත් වීර්‍යය ශක්තිය කාලය යොදවා සෑම කෙනෙකුටම නිවන් දැකිය හැක වෙද දුරානනී යහපත යහපතමයි ඔබ තුමාට නිදුක් නිරෝගි බව ලැබේ 🙏🙏🙏
❤ ඇත්ත තමයි
ඔබ කියන කතා ඇත්ත නමුත් ඔබට කතාඋවමකානමි දුරකථන ඇමතුමක් දෙන්න.
Verry good
🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️
Obathumata Jayawewa
Theruwan saranai
ඕබතුමා දැක්ක දියසෙන් මා දන්නා කෙනෙක් 🙏💖
Api balagena ඉන්නේ rate nayakaya anakam. Budu saranai wedamahaththaya
එච්චර දේවල් කරන්න පුලුවන් කෙනා ඇයි තාම එලියට ඇවිත් මේ මිනිස්සුන්ව දුකින් මුදව ගන්නැත්තෙ ඇයි... තව මොනවද බල බල ඉන්නෙ.... රටට මේ තරම් වින කරන දේශපාලුවො ඇයි යහතින් ඉන්නෙ... ඔහු ඇයි මේව බලාගෙන ඉන්නෙ..
ඔය කියන හෑම ගුනාන්ගයක්ම ඇත්තේ මම දැක්ක විදිහට ඔබතුමා ලග පමනයි පිඩිත මානවයාට සිත් සුවයෙන් මානසික සුවයෙන් දිවි ගෙවන්න මාවත ගොඩ නැගෙන්නෙ ඔබතුමාගෙ මානව වාදී සන්කල්ප සමාජගත කිරීමෙන් මට සිතෙමි ඔබට නිදුක් නිරෝගි දීර්ග ආයුස ප්‍රර්තනා කරමි තෙරුවන් සරනයි .
2024 election ekata kalin wagakeemak yuthukamak widiyata hithala diyasen pennum karanna duk widina siyaluma minisun wenuwen ....🙏
🙏🙏🙏
Ape rajathuma inna pradeshaya kiynna brida obathumata
👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻
👌🙏🙏🙏
❤❤❤
obathuma ista sidawanade siduwewa........
wedhadhuranani. dhiyasen kumarayanan ge paminimata pera gam mattamin pela gasemata apa kala yuththe monawada.
🙏🙏🙏🙏👍👍👍👍
එහෙම කෙනෙක් ඉන්නවා
මගෙ රට දියුනු කරන්න මිනිස්සුන්ට මග පෙන්නන්න හොද කෙනෙක් එන්නම ඔින
දියසෙන් කියන්නේ බුදු බලය පංචශීල ප්‍රතිපදාවෙන් දස දසරාජ ධර්මයෙන්මාස හයක් තුල රට ගොඩ දාන්න පුළුවන් බලයක් දියසෙන් බලය කියන්නේමේ රටේඅදෘශ්‍යමාන බලවේගයක් පරාජය කරන්න පුළුවන්මාරයා පරාජය කොට මේ රටේ සම්බුද්ධ මේ රටේ සම්බුද්ධ සාසනයරැකගන්න පුළුවන් බලයක්රට එක්සේසත් කරන්න පුළුවන්බලයක් ජනතාව කෝටි දෙකයි විස්සක්ජනතාවක් නිවාස අඩස්සියේ තබා ගෙන 226 දනගස්සලාඅලුතෙන් ආධ්‍යාත්මික නායකයින් දහ දෙනෙක් සමඟ රට පාලනය කරන්න පුළුවන් බලයක්එම නිසා හා ආද්‍යාත්මක නායකයින් නායකයිනි සීයක් එකතු කිරීමට සූදානම් කරයි ආධ්‍යාත්මික නායක in නායකයින් විසිදෙනෙක් අවම තෝරා ගැනීමසි
Api dakka vikramage wada kupadiyanwa uda thiyanna apa.aka horek aka oppu wela ewarai.
🙏🙏🙏🙏🙏
❤️
කිවුව කාරණා නිවෙරදි
Wedamahaththyo deyasen wewahaka kenekda...oba thumata bs
වෙද මහත්තයා අයියේ ... ? 💓 ආයුබෝවන් හැමෝටම 💓 පුළුවන් නම් : ? ____ දැන් නාම යෝජනා දෙන පක්ෂවල නායකත්වය යටතේ රටේ අනාගතය ගැන ... ඒ ඒ පක්ෂ වල නායකයින්ගෙන් ප්‍රශ්න සජීවි විමසන අයුරු ජනතාවට අහන්න දකින්න සලස්වලා ... කුමණ ... නායකයාටද ... රටේ උන්නතිය වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් නේ 💓 කියලා තීරණය කිරීමේ ... ක්‍රමයක් භාවිතා කලොත් ... සමාජීය ප්‍රශ්න වලට ඉක්මනින් පිළිතුරු සපයන්න පුළුවන් වෙයි ? ... කියලා... සුදස්සී හාමුදුරුවෝ කීවා ... ? ලෝකේ ඹ්නම රටක් ( යුද්ධමය වාතාවරණ , කාන්තාර ආශ්‍රීත ) ඉතා කෙටි කාලයකදී ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන ස්වයං පෝෂිත කරන්න අනුගමනය කළ යුතු ආකාරයන් පහදලා දෙන්නම් : කියලා ∆ ඒ නිසා අර පක්ෂ විපක්ෂ නායකයන්ගේ දැක්මවල් සමාජ ගත කළාට පස්සේ 💓 හාමුදුරුවන්ගේ දැක්මත් ඒ වගේම සමාජ ගත කරන්න කටයුතු කරලා දෙන්න කියලා කියන්න කිව්වා ... රටේ ප්‍රධාන පුරවැසි ඹබ සැමට💓 ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකීවා 💓
Obatuma samaga eathtama diyaseyn innewa
වෙද මහත්තයා දියසෙන් කුමාරයා ලංකාවෙ ඉපදුනු කෙනෙක්ද
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
දියසෙන්ගෙ පැමිනීම එක්ක වරම් ලාබී වරම් දරුවන්ට කුමක් වේවිද.
දියසෙන් ta tiyana raja yogawala name monada?
දියසෙන් කියන්නේ දෙවීකෙනෙක් තමයි එයා ඉන්නේ යුද්ධයක් මැද යුද්ධ ය තියෙන්නේ ධර්මය ත් අධර්මය ත්.අතර පුළුවන් නම් අනොජ් සිල්වා මට මුණ ගස්වන්න
Diyasen ekka ekathu wela wada karanna barida
දියසෙන් බැදලද ? දියසෙන්ගේ වාසකම මොකද්ද??
Oya gawa thamai oya keyana HEMA deyakma theyenne
ko dan epadilath aurudu40wanawalu...diyasan parlimant aka ayawaga wayasata gihenda ma rata baraganna
අපිට අවශ්‍ය දියසෙන් කෙනෙක් නෙවෙයි , මෙි රට ගොඩ ගෙන දියුණු කරන්න පුළුවන් අවංක, දේශ හිතෛශි , නායකත්වයක් සහ වැඩ පිළිවෙලක් .!
Ema ekek innawd
DIYASEN = ODDI GAMBARA SIDDA SUNIYAM.
Aniwaryayen wedamahathaneni
දියසෙන් ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයකින්ද?...1.එය එසේ නම්÷, දියසෙන් හට ඉදිරිපත් වීමට, ඉදිරියට ඒමටඔබතුමා විසින් පක්ෂයක් පිහිටුවොත් හොද නැද්ද?... 2.එය එසේ නොවේනම්,÷ ජනාධිපතිවරණයකින් නොවේනම්, කෙසේද ඔහු ඉදිරියට පැමිණෙන්නේ,රජ කිරුළ පලදින්නේ...පිළිතුරු බලාපොරොත්තු වෙමි❤️🙏
Kawadada Diyasen eliyata en e
No comments
ලෑස්තිද
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏❤️
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏❤️
ඔහුගේ පැමිණීම ඉක්මන් වේවා! සියළු සතුන් ලොව සුවපත් වේවා!
දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට තෙරුවන් සරණයි හැමෝටම
මම කැමති දවසට එක වැඩසටහනක් ගානේ දානවනම් මොකද ඔය කතා විලාසයට කැමති නිසා බනක් අහනවා වගේ අහගෙනඉන්න පූලුවන් ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
දියසෙන් ට මේ ලෝකය බබලවන්න ලැබේවා❤️🙏තෙරුවන් සරණයි🙏
දියසෙන් ගැන දිගටම වීඩීයෝ දාන්න👊
තෙරුවන් සරණයි වේද මහත්තයා
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
ඔබ තුමා තමයි දියසෙන් මට දැනෙන විදියට
ස්තුතියි ඔබතුමාට රට වෙනුවෙන් මිනිමුන් වෙනුවෙන නගන හඩට
ඔබතුමා කියන කතාව සහතික අැත්ත එ්තරම් නිහතමානි කෙනෙක් මම දැකලා තිබුනේ නැ එතුමා මහා පුදුමාකාරයිි දැනුමෙන් ඉතා ඉහලින් පෝෂිතයි මිහිපිට සිටිනා බුදුවරයෙක් එතුමාව හදුනා ගන්න පිං තියෙන්න ඔනා.සියලුම මිනිසුන්ට එතුමා හදුනා ගැනිමට පුලුවන් වේවා කියා.මම ප්‍රර්ථනා කරනවා!!!
සිංහලයාගේ කතාවට එකඟයි
ඔහු පැමිණේවි අනිවාර්යෙන්ම පැමිණේවි අපට නොව ඔහුට අවැසි කාලයට
diyasen niduk wewa,nirogi wewa,suwapath wewa
oba thuma thamai e kiyana ekama raja. man oba thumata godak garu karanawa. oba thuma enna me vishwayatama yahapatha karanna. paramitha poornaya kota uthum Budubawa labathwa! sadu! sadu! sadu!
Theruwansaranai devipihitai obathumata 🤲🤲🤲🙏🙏🙏
දියසෙන් බලය කියන්නේ ඔබතුමා කිව්වා වගේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු බලයක්
Diyasen Kumaruge upan Gamplatha Koheviyahekida.Demaupiyan Gena Keri eistharayak Kalahekida.....Obama Bohoma Pin.
ආසිර්වාද වේවා
Mage rata beragenimatanam ohu peminiya uthumai,,,
Me eyata kalayai,,,theruwan saranai wedamahathya
ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
මිනිසෙක් වෙලා උපන් සෑම කෙනෙක් තුලම කුසලයක් තියනවා ඒ කුසලය අවදි කළොත් වීර්‍යය ශක්තිය කාලය යොදවා සෑම කෙනෙකුටම නිවන් දැකිය හැක වෙද දුරානනී යහපත යහපතමයි ඔබ තුමාට නිදුක් නිරෝගි බව ලැබේ 🙏🙏🙏
❤ ඇත්ත තමයි
ඔබ කියන කතා ඇත්ත නමුත් ඔබට කතාඋවමකානමි දුරකථන ඇමතුමක් දෙන්න.
Verry good
🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️
Obathumata Jayawewa
Theruwan saranai
ඕබතුමා දැක්ක දියසෙන් මා දන්නා කෙනෙක් 🙏💖
Api balagena ඉන්නේ rate nayakaya anakam. Budu saranai wedamahaththaya
එච්චර දේවල් කරන්න පුලුවන් කෙනා ඇයි තාම එලියට ඇවිත් මේ මිනිස්සුන්ව දුකින් මුදව ගන්නැත්තෙ ඇයි... තව මොනවද බල බල ඉන්නෙ.... රටට මේ තරම් වින කරන දේශපාලුවො ඇයි යහතින් ඉන්නෙ... ඔහු ඇයි මේව බලාගෙන ඉන්නෙ..
ඔය කියන හෑම ගුනාන්ගයක්ම ඇත්තේ මම දැක්ක විදිහට ඔබතුමා ලග පමනයි පිඩිත මානවයාට සිත් සුවයෙන් මානසික සුවයෙන් දිවි ගෙවන්න මාවත ගොඩ නැගෙන්නෙ ඔබතුමාගෙ මානව වාදී සන්කල්ප සමාජගත කිරීමෙන් මට සිතෙමි ඔබට නිදුක් නිරෝගි දීර්ග ආයුස ප්‍රර්තනා කරමි තෙරුවන් සරනයි .
2024 election ekata kalin wagakeemak yuthukamak widiyata hithala diyasen pennum karanna duk widina siyaluma minisun wenuwen ....🙏
🙏🙏🙏
Ape rajathuma inna pradeshaya kiynna brida obathumata
👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻
👌🙏🙏🙏
❤❤❤
obathuma ista sidawanade siduwewa........
wedhadhuranani. dhiyasen kumarayanan ge paminimata pera gam mattamin pela gasemata apa kala yuththe monawada.
🙏🙏🙏🙏👍👍👍👍
එහෙම කෙනෙක් ඉන්නවා
මගෙ රට දියුනු කරන්න මිනිස්සුන්ට මග පෙන්නන්න හොද කෙනෙක් එන්නම ඔින
දියසෙන් කියන්නේ බුදු බලය පංචශීල ප්‍රතිපදාවෙන් දස දසරාජ ධර්මයෙන්මාස හයක් තුල රට ගොඩ දාන්න පුළුවන් බලයක් දියසෙන් බලය කියන්නේමේ රටේඅදෘශ්‍යමාන බලවේගයක් පරාජය කරන්න පුළුවන්මාරයා පරාජය කොට මේ රටේ සම්බුද්ධ මේ රටේ සම්බුද්ධ සාසනයරැකගන්න පුළුවන් බලයක්රට එක්සේසත් කරන්න පුළුවන්බලයක් ජනතාව කෝටි දෙකයි විස්සක්ජනතාවක් නිවාස අඩස්සියේ තබා ගෙන 226 දනගස්සලාඅලුතෙන් ආධ්‍යාත්මික නායකයින් දහ දෙනෙක් සමඟ රට පාලනය කරන්න පුළුවන් බලයක්එම නිසා හා ආද්‍යාත්මක නායකයින් නායකයිනි සීයක් එකතු කිරීමට සූදානම් කරයි ආධ්‍යාත්මික නායක in නායකයින් විසිදෙනෙක් අවම තෝරා ගැනීමසි
Api dakka vikramage wada kupadiyanwa uda thiyanna apa.aka horek aka oppu wela ewarai.
🙏🙏🙏🙏🙏
❤️
කිවුව කාරණා නිවෙරදි
Wedamahaththyo deyasen wewahaka kenekda...oba thumata bs
වෙද මහත්තයා අයියේ ... ? 💓 ආයුබෝවන් හැමෝටම 💓 පුළුවන් නම් : ? ____ දැන් නාම යෝජනා දෙන පක්ෂවල නායකත්වය යටතේ රටේ අනාගතය ගැන ... ඒ ඒ පක්ෂ වල නායකයින්ගෙන් ප්‍රශ්න සජීවි විමසන අයුරු ජනතාවට අහන්න දකින්න සලස්වලා ... කුමණ ... නායකයාටද ... රටේ උන්නතිය වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් නේ 💓 කියලා තීරණය කිරීමේ ... ක්‍රමයක් භාවිතා කලොත් ... සමාජීය ප්‍රශ්න වලට ඉක්මනින් පිළිතුරු සපයන්න පුළුවන් වෙයි ? ... කියලා... සුදස්සී හාමුදුරුවෝ කීවා ... ? ලෝකේ ඹ්නම රටක් ( යුද්ධමය වාතාවරණ , කාන්තාර ආශ්‍රීත ) ඉතා කෙටි කාලයකදී ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන ස්වයං පෝෂිත කරන්න අනුගමනය කළ යුතු ආකාරයන් පහදලා දෙන්නම් : කියලා ∆ ඒ නිසා අර පක්ෂ විපක්ෂ නායකයන්ගේ දැක්මවල් සමාජ ගත කළාට පස්සේ 💓 හාමුදුරුවන්ගේ දැක්මත් ඒ වගේම සමාජ ගත කරන්න කටයුතු කරලා දෙන්න කියලා කියන්න කිව්වා ... රටේ ප්‍රධාන පුරවැසි ඹබ සැමට💓 ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකීවා 💓
Obatuma samaga eathtama diyaseyn innewa
වෙද මහත්තයා දියසෙන් කුමාරයා ලංකාවෙ ඉපදුනු කෙනෙක්ද
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
දියසෙන්ගෙ පැමිනීම එක්ක වරම් ලාබී වරම් දරුවන්ට කුමක් වේවිද.
දියසෙන් ta tiyana raja yogawala name monada?
දියසෙන් කියන්නේ දෙවීකෙනෙක් තමයි එයා ඉන්නේ යුද්ධයක් මැද යුද්ධ ය තියෙන්නේ ධර්මය ත් අධර්මය ත්.අතර පුළුවන් නම් අනොජ් සිල්වා මට මුණ ගස්වන්න
Diyasen ekka ekathu wela wada karanna barida
දියසෙන් බැදලද ? දියසෙන්ගේ වාසකම මොකද්ද??
Oya gawa thamai oya keyana HEMA deyakma theyenne
ko dan epadilath aurudu40wanawalu...diyasan parlimant aka ayawaga wayasata gihenda ma rata baraganna
අපිට අවශ්‍ය දියසෙන් කෙනෙක් නෙවෙයි , මෙි රට ගොඩ ගෙන දියුණු කරන්න පුළුවන් අවංක, දේශ හිතෛශි , නායකත්වයක් සහ වැඩ පිළිවෙලක් .!
Ema ekek innawd
DIYASEN = ODDI GAMBARA SIDDA SUNIYAM.
Aniwaryayen wedamahathaneni
දියසෙන් ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයකින්ද?...
1.එය එසේ නම්÷, දියසෙන් හට ඉදිරිපත් වීමට, ඉදිරියට ඒමට
ඔබතුමා විසින් පක්ෂයක් පිහිටුවොත් හොද නැද්ද?...
2.එය එසේ නොවේනම්,÷ ජනාධිපතිවරණයකින් නොවේනම්, කෙසේද ඔහු ඉදිරියට පැමිණෙන්නේ,රජ කිරුළ පලදින්නේ...
පිළිතුරු බලාපොරොත්තු වෙමි❤️🙏
Kawadada Diyasen eliyata en e
No comments
ලෑස්තිද
❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏❤️
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏❤️