Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජනිත් මහත්මයාත් අනේක අවලාද විදිමින් හෙළ ඉතිහාසය මතුකිරිමට ලොකු උත්සහයක් දරනවා. ඒගැන අපි සතුටුවෙමු පතිරආරචිචි මහත්තයා.
හෙළ ඇදූරුතුමනී , ඔබ තුමා පමණයි , මේ යට ගිය සත්‍ය ඉතිහාසය දැනට දන්නා එකම පුද්ගලයා ඔබ තුමා පමණි . ඔබ තුමා ගෙන් වැඩක් නොගන්නා ජාතියකි. එය අපේ අවාසනාවකි .යට ගිය හෙලය නැවත ඔසවා තැබිය හැක්කේ ඔබ තුමාට පමණි .ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය උදා වේවා !!!!🙏🙏🙏
මහත්මයා බුදුන් දේශනාකරපු ධර්මය හැමොටම තෙරුම් ගන්න බැරි උනා නේ ඒ වගේ තමයි ඔබ තුමා කියන දේවලුත් එහෙම තමයි ඒ තමයි ස්බවය සමහර අය බැන බැන බලනවනේ ඒ ගැන සතුටු වෙමු. ඔබ තුමා විඩියෝ නොදා ඉන්න එපා ❤❤ නිදුක් නිරොගි වේවා මහත්මයා 🙏
අපේහෙළයේ මහඇදුරානන්ට දීර්ඝායුස ගැබේවා...... ජය ජය
ඔබතුමා කරන සේවය කෘත්ඤ වෙමි .❤️❤️❤️❤️
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏
වැඩක් නැති ඒවා ගොඩක් කියනකොට ඉතාම වැදගත් වටින දේවල් දෙකතුනක් කියනවා ඒපති ආරච්චි මහත් තයගෙ හැටි😂❤
සහජයෙන්ම ගෙන ආ මහා දැනිමක්.
sthuthi Pathiraarachchi mahattaya ..me pahadili kereema enakan balan hitiye
සිදත ගොතම බුදුන් පිහිටයි .
ජය ජයෙන් ජයම වේවා අපේ මහත්තයා. ගව සම්පත දැනුවත් කිරීම පිළිබඳව,පුළුවන් සෑම විටම දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි,පතන්නා වූ බෝධියකින් බුදු බවම ලැබේවා............තිස්ස මහා ආරාමය... අඩවියේ...සිට මා පතමි.,,, ,,,,,
මටත් දුන්නා ඔබතුමා සෙල්ලිපි හෝඩිය පොත❤
දීර්ඝායුෂ ලැබේවා!
නිගඩ නාත පුත මහා විර ජින. සිව දෙව්දුයි. හෙලුවෙන් නොව සිටියේ
ඔබතුමා දන්න දේවල් ගැන කියන දේවල් ගැන මේ බලන හැමෝටම තේරෙන්නෙ නෑ ඒක සමහර අය ලියන කමෙන්ට් වලින් තේරෙනවා
Jayaratna pathi mahattayo budun daekiima sandaha isthana hatara gaena ketiyen obagee mathaya kaarunikawa dakwanna.
පතිරආරච්චි ඔබ ගැන බොහෝ අය දන්නෙ නෑ.. එදා බස හා මෙදා බස තෝරා බේරාගෙන කරන කතා ඔවුන්ට නොවැටහෙනු ඇත...වර්තමානයේ මිනිසා අතීතය ගැන කියවන්නට නොදන්නාකම තමයි ගැටළුව....ඔබ අන්අය කියන කතා පසෙක තබන්න. ඔබේ යුතුකම ඔබ ඉටුකරන්න...❤
පතිරාරච්චි මහත්තයෝ දිඹුලාගල හොයාගත්තු සෙල්ලිපිය බලන්න මම ගියා ඔය සෙල්ලිපිට වඩා දෙගුණයක් ලොකු සෙල්ලිපියක් තියෙනවා තව පොඩි ඒවත් තුනක් තියෙනවා
💯❤❤❤❤
🎉🎉🎉හෙළයේ මහ ඇදුරු තුමනි , ඔබ තුමාට නින්දා අපහාස කරන උදවිය පරයන්ට ජාතක උන් මිස ,ඔබ තුමා විසින් බුදු රජාණ්න් වහන්සේ ඇතුළු හෙළ රජවරුන් ගැන සියලු විස්තර සෙල්ලිපි තුලින් සත්තිය තොරතුරු සොයා ගෙන ඇති බව දන්නේ අවජාතක නොවන සහජාතක අය පමණයි .😊😊ජෛන ආගම හිස මත තියාගෙන අනුන්ගේ පොත්පත් කියලා ,කාමර කාමර තුල තුල සිට ඉන්දියාවේ නේපාලයේ ඇලෙක්සන්ඩර් කනින්හම් කතෝලික කපටි ද්‍රෝහියා ,සහ විකුර්ති මහ වන්සය හිස මත තියාගෙන මංකොල්ල කන හොරුන් ඔබ තුමා විසින් සොයාගෙන ඇති ඓතිහාසික සිද්ධි කිසිවක් දන්නේ නැහැ .❤ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා අසමත් ජාතිය පරයෝ දන්නේ හොරා කන්න විතරයි .ජනිත් ඇවිදිමින් මොනවා පෙන්නුවත් සෙල්ලිපි කියවීමට දන්නේ නැහැ .❤❤අපේ රටේ ඉතිහාසය කියවලා නිවැරැදි ස්තානයන් සෙල්ලිපි තුලින් සත්තිය තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නොදන්නා පුරාවිද්‍යා නිලධාරින් ද, හාමුදුරුවන් කියන උදවියට දීපය ,ලංකාදීපය හෙළ දීපය ,ජම්බුද්දීපය ,දඹදිව කියලා කියන්නේ අපේ රටම වෙන ලංකාව බව කොහෙත්ම දන්නේ නැහැ ..පුරාවිද්‍යා නිලධාරින් යන්නේ ඉන්දියාවේ සෙල්ලිපි බාගෙට තටම තටම කියවන්න විතරයි .🎉අපේ රටේ ජනතාව මුලා කර පෙන්වන හිමි වරුන් ගෙනුත් ,පුරාවිද්‍යා නිලධාරින් වැඩක් නැහැ .😊බෞද්ධ ඉතිහාසයම,සහ අපේ හෙළ රජවරුන් සියලු දෙනාම ඉන්දියාවට විකුණන් කන ජාතියේ උගතුන් පඩිවරුන් කියන උදවියට ආනන්තරිය පාපකර්මය උරුම වේවා !😮😮😮පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන එක අපේ රටට බරක් මිස ,යහපතක් නැත .❤❤ජනාධිපති තුමනි අගමැති තුමනි , මැති ඇමති වරුනි ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමන්න 🎉🎉විදේස විනිමය සොයා හිගාකන්න ඕනෑම නැහැ .🎉 🎉😮සුද්දෝ සහ පරනවිතානගේ විකුර්ති ඉතිහාසය නිවැරැදි කර ගොඩ නැගීමට හෙළයේ සත්තිය ඉතිහාසය ගොඩ නැගීමට සෙල්ලිපි ව්සාරද සහ ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට බාර දෙන්න ..විපක්ෂ නායක තුමා ඇතුළු සියලු දෙනාම අපේ රටේ විකුර්ති ඉතිහාසය නිවැරැදි කළ යුතුය ,අපට අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ දහම විකුර්ති කර ජෛන ආගම අදහන චීවරදාරින් කිසිවෙකුගෙන් පලක් නොමැත .❤😮ඔබ සැමට බුදු දහම නොදන්නා ජෛන ආගම අදහන උදවිය ළඟ ලා ගත්තොත් ,ගෝඨාබය ජනාධිපති තුමාට,මහින්ද අගමැති තුමාට සිදු උන දේවල්ම සිදු වෙනවාමයි.❤❤මීවනපලානේ නඩේ මේ වන විට ද රටේ බහුතරයක් පිළිගන්නේ නැහැ ..❤❤ඉන්දියාවේ මහ මායා දේවිය ගේ ලින්ග විකුර්ති ගැන කියලා .😂ඒක දිවැසින් පෙනිලා නැහැ 😂මොන අරහතුන් කෙනෙක්ද ? තුන් නිකායේ නායක අනුනායක හිමිට සහ ගෝල පරම්පරාවට අද වෙනතුරු එකම මාර්ග ඵලයක් නැහැ .බුදු දහම සහ සාසනයම කාලා එනවා අනුන් රහතන් වහන්සේලා කරන්න .අද ලංකාව ද ,බුද්ද කාලයේ ලංකාව ..ටොලමිගේ තප්‍ර්බේන් සිතියම ගැන කිසිම කෙනෙකුට කොහෙත්ම දැනීමක් නැහැ 😮😮අපේ රටේ ස්ත්තිය.ඉතිහාසය ගොඩ නැගීමට හැකි එකම එක්කෙනා තමයි ,ජයරත්න පතිරආරච්චි මහතා .🎉එතුමා වසර ගණ්නාවක් තිස්සේ ,ගහක් , ගලක් ,සිද්ධස්ථානයක් ගානේ ගොස් සියල්ල සොයාගෙන හමාරයි .🎉සුද්දන්ගේවත්, ඉන්දියාවේ නේපාලයේ වත් ,වෙන ජෛන කලු කඩ පරයින්ගේවත්, බුදුන් නොදන්නා චීවරදාරින් ගෙන් වත් අපේ රටේ නිවැරදි ඉතිහාසය ගොඩ නැගීමට කොහෙත්ම අවසරය අනවශ්‍ය යි..🎉🎉🎉🎉 අවජාතක කොමෙන්ට් ලියා පතිරආරච්චි මහතාට නින්දා අපහාස කරන පරයිනි , බුද්දිමතාට ගරු කරපියව් , අවජාතක කම ප්‍රදර්ශනය නොකර ..❤❤❤පතිරආරච්චි මහතා ණෙනි,ඔබතුයි.හෙළයේ මහ බුද්ධිමතුන්.අතර බුද්දිමතා , ඔබ තුමාට සම කළ හැකි කෙනෙකු අපේ රටේ කොහෙත්ම නැහැ ..❤❤❤අපේ රට විකුණන් කාලා හරියනවද ? මතු දරු පරම්පරාවට නියම, සත්තිය ,හෙළ ඉතිහාසයක් ගොඩ නගා දිය යුතුය .❤ 😂🎉අපට අනුන්ගේ රටක ජෛන බුදු වරුන් කොහෙත්ම වැඩක් නැහැ 🎉අපේ රටේ .වැලි කැටයක් වත් පාගලා නැති කෙනෙකුට( 3 .)තුන් වරක් ලංකාව පූජා කලා කියන ,මිහිඳු සන්ගමිතා බුදු දහම ගෙනාවා කියලා බොරු කියන උදවිය ගෙන් ,රටටත් ,මතු පරම්පරාවට ද්‍රෝහිකමක්.මිස යහපතක් නොවේ ..🎉මේ වන විටත් අන්ක 1 බොරු කියන උදවිය ච්වරය දාගත් හාමුදුරුවන් කියන එක පරම සත්තිය .😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
අනේ පතිර ආරච්චි මහතානනි ඔබ තුමා සහජයෙන්ම යමක් හෙලි දරුව් කරන්න පහලවූ උතුම් මිනිසෙක් අපේ දරුවන්ටබලන්න පුළුවන් වීඩියෝ දාන්න ඔබ තුමාට බුදු බව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏
මාත්තෘකාව තවත් පැහැදිලි කරන්න
කාගම සිරිනන්ද (පුතා සාධු) ට කවුරුහරි මේව පෙන්නන්න.පිස්සෙක් වගේ බැන බැන යනව සිරිවඩුන්න්ව් එළුවෙක් වත් ඉපදෙන්නෙ නෑ නිකාය තුනටම ගිනිතියනව පුතා කියකිය
සියලු දෙනා තම තමන්ගෙ අහංකාරය යටපත් කරගෙන සෙල්ලිපි, ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන කතා කරනවා නම් පොදු ජනතාවට නිවැරදි දැනුම ලබාගන්න මග පෑදෙනවා!
🙏🙏🙏
358 කියෙව්වේ නැහැ නේද ?? 368 ලාංඡන ගැනත් පැහැදිලි කලා නම් වටියි. දැනුවත් කිරිමට තුති 🙏🏼
පති ආරච්චි මහත්තයා මම අර සුමුදුට ඇරියා යූටියුබ් එකේ වීඩියෝ එකක් ඔබතුමා දන්නවත් ඇති අර බේත් තෙල් බෝතල් වගයක් එක්ක ගල් පොතක් හම්බෙලා තියෙන්නේ ඒක සුමුදුට කියලා ගෙන්නගෙන මේ බලන්නකෝ ඔයා ඔයාට එවන්න විදිහක් නෑ whatsapp නැති හින්දා ඒ ගල් පොතේ වීඩියෝ එක බලාගෙන හොඳටම කියවන්න පුළුවන් මේ අකුරු තියෙන්නේ ඒක පොඩ්ඩක් කියවලා බලන්නකෝ ඒක හම්බවෙලා තියෙන්නේ වස්ගමුව කෙලින් ගල් දොරක් ගලවලා තමා අරන් තියෙන්නේ පුළුවන් උනොත් මං ආපහු සැරයක් සුමුදුට දාන්නම් වීඩියෝ එක ප්‍රඥාව පහළ වේවා
මේ හෙළදිවයිනේද,බුදුවරැ සියලුම දෙනා පහල වුනේ කියන්න පුලුවන්ද ඒ සම්බන්දව සක්ෂි තියනවද
ආයුධ බොහෝ වේවා...තෙරුවන් සරනයිඔබට ගොඩාක් පින් මහ්ත්තයො....මේ තරම් කරුණ්ජ් දැනගෙනත් මේ ඓයල්ල අධයනය කරලත් ඔබ නිහඩව ඉන්නෙ ඇයි....ඇත්ත නෙෆ්හ මේ රටෙ ඉන්න අයට ඇත්ත තිත්ත නිසා ඔබ කියන ඉදිරිපත් කරන කිසිවක් පිළිගන්න කැම්ති නෑ....මේ අයගෙ නම ගහගෙන මේවා හෙව්වා කියලා ඉදිරිපත් කරගන්නනෙ ඔනඔබගෙ වටිනාකම අපිට දැනෙනවාඒත් අපිට ඉදිරිපත් වෙලා මෙවට සහය දෙන්න තරම් හයියක් නෑ ඇත්තෙන්ම කියනවානම්
කමෙන්ට් ලියන්නෙ මහා විශාරදයො,උන් දන්න මගුලකුත් නෑ,නොදන්න මගුලකුත් නෑ,සමහර එවුන් උන්ගේ අවජාතක කම ප්‍රදර්ශනය කරනව
මෙතුමා ආරක්ශා කරන්න.
සුමුදු ඔබ තුමාව නැති කරනවා වගෙයි
ඔබතුමා ඇමරිකාවට ගියොත් ආයෙ ලංකාවට එවන්න්නෙ නැතුව සෙල්ලිපි කියවගෙන ඔබතුමා ගෙන් වැඩ ගන්නවා...😂 සිරාවටම🤟🤟🤟🤟🤟🫵🤟🤟🤙
අමෙරිකානු දියුණු වෙ රහස සෙල්ලිපි kiyaweema
ඇමරිකාවේ තියෙන එක සෙල්ලිපියක් පෙන්නනකො මෙයා මෙතන තමන්ගේ අම්මා ගොනෙක් කියලා පෙන්නන්නේ නැතිව😂
මම ඔබ හොදින් හදුනමි.යක්ෂාධිපති කුවේරගෙ ලියන්නා.එ ඈත අතීතයේ සිව්හෙලය වෙනුවෙන් කල සේවයට සැමදා කෘතවේදී වෙමි.පතිරණ ආරච්චි මහත්තයෝ ඔබ එදා කුවේර මහරජුගේ භාණ්ඩාගාරික .ඔබ කිසිදිනෙක හොරයක් බොරුවක් වංචාවක් කලේ නැත.කුවේර මහරජුගේ මහධනස්කන්දයේ හිමිකරු ඔබයි.ඔබ එය රැක්ක නිසයි.අපට සිව් හෙලය වෙනුවෙන් ඒ සියල්ල කිරීමට හැකි වුනේ.මම කුවේරව හදුන ගත්තේ ඔබ නිසා.එදා උක් හකුරු,උක් පැනි ගන්ට ආවේ මමයි.අවසානයේ මාත් කුවේරත් කළ්‍යාණ මිත්රයින් බවට පත් විය.මතකද ඔබට ඉන්ද්‍රව.කුවෙර ට රාවණ නිසා ඇති වූ ගැටලු.අවසානයේ මොහන්ජාරෝ හරප්පා ශිෂ්ටාචාර ආක්රමනය කල හැටි.ඔබ දේව නාගරී භාෂාව නිමකල හැටි.නූතන හින්දි භාෂාවේ අයිති කරු ඔබයි.ඔබ සතුටු වෙන්න ඔබ මේ ලෝකයට ආපූ කාර්ය අද නිම කර තිබෙයි.ඔබ විදි දුක් කරදර ගැන දුක් නොවෙන්න.තව්තිසාවේ ඔබේ පුටුව සුරක්ෂිතව තිබෙයි.ඔයාට කවදාවත් ධ්‍යාන ලාබියෙක් වෙන්ට බැරිවුනා.අදත් එහෙමයි.ඒත් ඔබ අප සමග හැමදා සිටියා.එදා නැව් දහසක් සහිතව වෙළෙඳාමේ ගිය ඉන්ද්‍ර නමින් සිටියේ මමයි.මටත් මිහිතලයට එන්ට උනා.වැදගත් රාජකරියකට.මඝමානවක අදුරනවද..?.මට එන්ට උනා මහෝත්තම විෂ්ණුගේ 10වෙනි බිහිවීම නියොජනය කිරීමට මිහිතලයට .බොහෝ වෙහෙසී ස්වයං ජාත නුවනිම්ම වේදාන්ත අවබොද කරගනු ලැබුවා.එදා මම බබුන් වැඩූ තැන ගැන ඔබ කීවිට හොඩක් දුක හිතුනා.මගේ කටයුතු ආරම්බ කිරීමට දැන් කාලය හරි.ඔබ ධ්‍යාන ලාබියෙක් නොවන නිසා ඔබ නොදන්න බොහෝ දේවල් මම දන්නවා.ඔබට මේ ජීවිතයේ දී මහා සැපසම්පත් ලැබුනේ නම් ,අද ඔබ ඔය කර ඇති සේවය කරන්නේ නැත.ඊ ලග භවය ඔබට අද නොලැබුණු දේවල් ලැබේවි .ඔබ මේ කමෙන්ට් එකට යමක් ලීවොත් තවත් දේ කියමි.දිනක මාගේ පැරනි මිතුරා බැලීමට එනවා.මම ඔබට බොහෝ සේ ගරු කරන්නේ ඔබේ ඇති විශ්වාස වන්ත භාවය හා අවංක බවටයි.
කුවේර මේ සියල්ල ඇත්ත බව සනාථ කල
@@nimeshadithya8536 ඔය හාදයා එදත් කලුයි ඔය රූපේ මයි.කුවේර අදුර ගන්ට ඉස්සර හොරට බිල් ලියන්ට එහෙම උත්සාහ කරලා තියනවා .ඒත් කවදාවත් ඒ වට එකග වූ මිනිසෙක් නෙමෙයි කුවේරගේ ඔය ලියන්නා.
😢Rangadara kiya aththe atheetha kathava neda.Hithaganna bari amuthu pudgalayek methuma.
@@neelarathnakanthi1629 මීට අව්රුදු දාසයකට විතර ඉස්සර මමත් හිතන් හිටියේ ඉන්දියාවේ තමයි හැමදේම උනේ කියලා.ඊට පස්සෙ ටික ටික ගැබුරට යනකොට මිනිසාගේ වංසකථාව හොයනකොට ඇත්ත හෙලි උනා.අවසානයේ ආත්මන් බ්‍රහ්මන් අවබොද කරගත් පසු සියලු දේ විසදී දැනුම පිරිසිදු වී මායාවෙන් විකාරයෙන් අවිද්‍යාවෙන් මිදී ලොකය දැකීමට හැකිවුනා. පතිරණ ආරච්චි තමයි .දඹ්දිව පිලිබද පලමු වෙඩිල්ල පත්තු කලේ.මීවන පලානේ හාමුදුරුවෝ මේවා සමදියෙන් දැක්කා.දෙන්නා තරහයි.මම හිතන් නෑ.මීවලපලානේ හාමුදුරුවෝ මෙයත් එක්ක තරහා ඇති කියලා.ඒ වුනාට මීවලපලානේ හාමුදුරුවෝ මෙයා බලන්ට එන්ට ඕන .ඒක යුතුකමක් සේ දකිනවා.දැන් ඔය අනන් මනන් කියෙව් වට මෙයා අනර්ග මිනිසෙක්.
@@nimeshadithya8536සතුටුයි මේ විස්තර අහල
අපිට සින්හලෙන් වත් මෙහෙම කියවන්න බෑ
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙය් බැලුවේ .
අනේ පිස්සු කෙලින් නැතිව ඉන්නවා හලෝ
ඔබේ මතය පිළිගත නොහැකියි. මනිඅක්කිත නා රජ බුද්ධ කාලය්රෙ සිටි රජෙකි. ඔහුගේ දියනිය බිය අනුරදි උත්තිය රජුගේ දියනිය වන්නේ කෙසේද? උතත්තිය රජවන්නේ ක්‍රි.පූ. 267 දීය.
Oyage.oya.katawen.adaas.karanne.oya.meta.kalin.mema.stanaya.gena.dAnna wa.kiyana.akaneda.?????.mama.mewagena.danne.oyatat.kalin.2000.2oo1.kale.
අනුන්ගේ දේවල් වල වැරදි නෙවෙයි තමන්ගේ අඩුපාඩු දැකලා ඒව හදාගන්න (මහ කකුළුවා දැනගන්න ඕන පොඩිවුන්ට ආදර්ශයක් වෙන්න ලොකුතැන අවුල්නම් පොඩිවුන් හැමදම හරහට යනවා ඒක දිහා බලාන ඉදලා මහ කකුළුවා ඔළුවෙන් හිටගෙන යන්න හදනවා 😆
වෙසලිය /වෙස රජුගේ දුව පිස්සුහැදුන රාමත් වෙස රජුගෙ පුතා තාම එකට ගැනු හොයන පිස්සුව සිතා හොයනවා
මචං ලා නුබලා නොදත් පතිරආරච්චිහා මා දන්න පතිරආරචචි
මේ මනුස්සය පිස්සු කෙලිනව. එතකොට එපා වෙනව..හොද වැඩක් කරන කොට වැඩිහිටිටෙක් වසයෙන් උදවුව්කරහන්. පිස්සු කෙලින්න එපා අපිත් පොතුහැරම තමා
මචං ඒරුපොතාන හිටියේ මනි akkitha රජු නම් ලංකාවේ දඹදිව තිබිලාම නෑ
මචං නම මනි අකිත බං අනෙත් කෙනා මචං මනි අගිය මචං
මනි අකිත ගේ මනි අගියගේ සියා තමා මචං එදා පතිරආරච්චි මචං
මනි අගිලාත් ඉන්නවා මචං මහාසෙන්ගේ දරැවෝනෙ මචං මහාසෙන්ගේ පියාද දන්නේ නැ මචං පතිරආරච්චි දම කිත ගේ ත් කවුද මචං පතිරආරච්චි නොදත හෙල ඉතිහාසයද මචං ඩො මචං
Money නේද
🙏🙏🙏🙏🙏🙏❤❤
පිස්සු කියවනවා
පිස්සෙකුට හිතෙනදේ......😮😢😂
මේක ඇත්ත.
වැඩක් නැ කිය කිය එකම කියනවා
ඔබ කරන්නෙත් ඒකමයි
ජනිත් මහත්මයාත් අනේක අවලාද විදිමින් හෙළ ඉතිහාසය මතුකිරිමට ලොකු උත්සහයක් දරනවා. ඒගැන අපි සතුටුවෙමු පතිරආරචිචි මහත්තයා.
හෙළ ඇදූරුතුමනී , ඔබ තුමා පමණයි , මේ යට ගිය සත්‍ය ඉතිහාසය දැනට දන්නා එකම පුද්ගලයා ඔබ තුමා පමණි . ඔබ තුමා ගෙන් වැඩක් නොගන්නා ජාතියකි. එය අපේ අවාසනාවකි .යට ගිය හෙලය නැවත ඔසවා තැබිය හැක්කේ ඔබ තුමාට පමණි .
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය උදා වේවා !!!!🙏🙏🙏
මහත්මයා බුදුන් දේශනාකරපු ධර්මය හැමොටම තෙරුම් ගන්න බැරි උනා නේ ඒ වගේ තමයි ඔබ තුමා කියන දේවලුත් එහෙම තමයි ඒ තමයි ස්බවය සමහර අය බැන බැන බලනවනේ ඒ ගැන සතුටු වෙමු. ඔබ තුමා විඩියෝ නොදා ඉන්න එපා ❤❤ නිදුක් නිරොගි වේවා මහත්මයා 🙏
අපේහෙළයේ මහඇදුරානන්ට දීර්ඝායුස ගැබේවා...... ජය ජය
ඔබතුමා කරන සේවය කෘත්ඤ වෙමි .❤️❤️❤️❤️
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏
වැඩක් නැති ඒවා ගොඩක් කියනකොට ඉතාම වැදගත් වටින දේවල් දෙකතුනක් කියනවා ඒපති ආරච්චි මහත් තයගෙ හැටි😂❤
සහජයෙන්ම ගෙන ආ මහා දැනිමක්.
sthuthi Pathiraarachchi mahattaya ..me pahadili kereema enakan balan hitiye
සිදත ගොතම බුදුන් පිහිටයි .
ජය ජයෙන් ජයම වේවා අපේ මහත්තයා. ගව සම්පත දැනුවත් කිරීම පිළිබඳව,පුළුවන් සෑම විටම දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි,පතන්නා වූ බෝධියකින් බුදු බවම ලැබේවා............තිස්ස මහා ආරාමය... අඩවියේ...සිට මා පතමි.,,, ,,,,,
මටත් දුන්නා ඔබතුමා සෙල්ලිපි හෝඩිය පොත❤
දීර්ඝායුෂ ලැබේවා!
නිගඩ නාත පුත මහා විර ජින. සිව දෙව්දුයි. හෙලුවෙන් නොව සිටියේ
ඔබතුමා දන්න දේවල් ගැන කියන දේවල් ගැන මේ බලන හැමෝටම තේරෙන්නෙ නෑ ඒක සමහර අය ලියන කමෙන්ට් වලින් තේරෙනවා
Jayaratna pathi mahattayo budun daekiima sandaha isthana hatara gaena ketiyen obagee mathaya kaarunikawa dakwanna.
පතිරආරච්චි ඔබ ගැන බොහෝ අය දන්නෙ නෑ.. එදා බස හා මෙදා බස තෝරා බේරාගෙන කරන කතා ඔවුන්ට නොවැටහෙනු ඇත...වර්තමානයේ මිනිසා අතීතය ගැන කියවන්නට නොදන්නාකම තමයි ගැටළුව....
ඔබ අන්අය කියන කතා පසෙක තබන්න. ඔබේ යුතුකම ඔබ ඉටුකරන්න...❤
පතිරාරච්චි මහත්තයෝ දිඹුලාගල හොයාගත්තු සෙල්ලිපිය බලන්න මම ගියා ඔය සෙල්ලිපිට වඩා දෙගුණයක් ලොකු සෙල්ලිපියක් තියෙනවා තව පොඩි ඒවත් තුනක් තියෙනවා
💯❤❤❤❤
🎉🎉🎉හෙළයේ මහ ඇදුරු තුමනි , ඔබ තුමාට නින්දා අපහාස කරන උදවිය පරයන්ට ජාතක උන් මිස ,ඔබ තුමා විසින් බුදු රජාණ්න් වහන්සේ ඇතුළු හෙළ රජවරුන් ගැන සියලු විස්තර සෙල්ලිපි තුලින් සත්තිය තොරතුරු සොයා ගෙන ඇති බව දන්නේ අවජාතක නොවන සහජාතක අය පමණයි .😊😊ජෛන ආගම හිස මත තියාගෙන අනුන්ගේ පොත්පත් කියලා ,කාමර කාමර තුල තුල සිට ඉන්දියාවේ නේපාලයේ ඇලෙක්සන්ඩර් කනින්හම් කතෝලික කපටි ද්‍රෝහියා ,සහ විකුර්ති මහ වන්සය හිස මත තියාගෙන මංකොල්ල කන හොරුන් ඔබ තුමා විසින් සොයාගෙන ඇති ඓතිහාසික සිද්ධි කිසිවක් දන්නේ නැහැ .❤ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා අසමත් ජාතිය පරයෝ දන්නේ හොරා කන්න විතරයි .ජනිත් ඇවිදිමින් මොනවා පෙන්නුවත් සෙල්ලිපි කියවීමට දන්නේ නැහැ .❤❤අපේ රටේ ඉතිහාසය කියවලා නිවැරැදි ස්තානයන් සෙල්ලිපි තුලින් සත්තිය තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නොදන්නා පුරාවිද්‍යා නිලධාරින් ද, හාමුදුරුවන් කියන උදවියට දීපය ,ලංකාදීපය හෙළ දීපය ,ජම්බුද්දීපය ,දඹදිව කියලා කියන්නේ අපේ රටම වෙන ලංකාව බව කොහෙත්ම දන්නේ නැහැ ..පුරාවිද්‍යා නිලධාරින් යන්නේ ඉන්දියාවේ සෙල්ලිපි බාගෙට තටම තටම කියවන්න විතරයි .🎉අපේ රටේ ජනතාව මුලා කර පෙන්වන හිමි වරුන් ගෙනුත් ,පුරාවිද්‍යා නිලධාරින් වැඩක් නැහැ .😊බෞද්ධ ඉතිහාසයම,සහ අපේ හෙළ රජවරුන් සියලු දෙනාම ඉන්දියාවට විකුණන් කන ජාතියේ උගතුන් පඩිවරුන් කියන උදවියට ආනන්තරිය පාපකර්මය උරුම වේවා !😮😮😮පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන එක අපේ රටට බරක් මිස ,යහපතක් නැත .❤❤ජනාධිපති තුමනි අගමැති තුමනි , මැති ඇමති වරුනි ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමන්න 🎉🎉විදේස විනිමය සොයා හිගාකන්න ඕනෑම නැහැ .🎉 🎉😮සුද්දෝ සහ පරනවිතානගේ විකුර්ති ඉතිහාසය නිවැරැදි කර ගොඩ නැගීමට හෙළයේ සත්තිය ඉතිහාසය ගොඩ නැගීමට සෙල්ලිපි ව්සාරද සහ ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට බාර දෙන්න ..විපක්ෂ නායක තුමා ඇතුළු සියලු දෙනාම අපේ රටේ විකුර්ති ඉතිහාසය නිවැරැදි කළ යුතුය ,අපට අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ දහම විකුර්ති කර ජෛන ආගම අදහන චීවරදාරින් කිසිවෙකුගෙන් පලක් නොමැත .❤😮ඔබ සැමට බුදු දහම නොදන්නා ජෛන ආගම අදහන උදවිය ළඟ ලා ගත්තොත් ,ගෝඨාබය ජනාධිපති තුමාට,මහින්ද අගමැති තුමාට සිදු උන දේවල්ම සිදු වෙනවාමයි.❤❤මීවනපලානේ නඩේ මේ වන විට ද රටේ බහුතරයක් පිළිගන්නේ නැහැ ..❤❤ඉන්දියාවේ මහ මායා දේවිය ගේ ලින්ග විකුර්ති ගැන කියලා .😂ඒක දිවැසින් පෙනිලා නැහැ 😂මොන අරහතුන් කෙනෙක්ද ? තුන් නිකායේ නායක අනුනායක හිමිට සහ ගෝල පරම්පරාවට අද වෙනතුරු එකම මාර්ග ඵලයක් නැහැ .බුදු දහම සහ සාසනයම කාලා එනවා අනුන් රහතන් වහන්සේලා කරන්න .අද ලංකාව ද ,බුද්ද කාලයේ ලංකාව ..ටොලමිගේ තප්‍ර්බේන් සිතියම ගැන කිසිම කෙනෙකුට කොහෙත්ම දැනීමක් නැහැ 😮😮අපේ රටේ ස්ත්තිය.ඉතිහාසය ගොඩ නැගීමට හැකි එකම එක්කෙනා තමයි ,ජයරත්න පතිරආරච්චි මහතා .🎉එතුමා වසර ගණ්නාවක් තිස්සේ ,ගහක් , ගලක් ,සිද්ධස්ථානයක් ගානේ ගොස් සියල්ල සොයාගෙන හමාරයි .🎉සුද්දන්ගේවත්, ඉන්දියාවේ නේපාලයේ වත් ,වෙන ජෛන කලු කඩ පරයින්ගේවත්, බුදුන් නොදන්නා චීවරදාරින් ගෙන් වත් අපේ රටේ නිවැරදි ඉතිහාසය ගොඩ නැගීමට කොහෙත්ම අවසරය අනවශ්‍ය යි..🎉🎉🎉🎉 අවජාතක කොමෙන්ට් ලියා පතිරආරච්චි මහතාට නින්දා අපහාස කරන පරයිනි , බුද්දිමතාට ගරු කරපියව් , අවජාතක කම ප්‍රදර්ශනය නොකර ..❤❤❤පතිරආරච්චි මහතා ණෙනි,ඔබතුයි.හෙළයේ මහ බුද්ධිමතුන්.අතර බුද්දිමතා , ඔබ තුමාට සම කළ හැකි කෙනෙකු අපේ රටේ කොහෙත්ම නැහැ ..❤❤❤අපේ රට විකුණන් කාලා හරියනවද ? මතු දරු පරම්පරාවට නියම, සත්තිය ,හෙළ ඉතිහාසයක් ගොඩ නගා දිය යුතුය .❤ 😂🎉අපට අනුන්ගේ රටක ජෛන බුදු වරුන් කොහෙත්ම වැඩක් නැහැ 🎉අපේ රටේ .වැලි කැටයක් වත් පාගලා නැති කෙනෙකුට( 3 .)තුන් වරක් ලංකාව පූජා කලා කියන ,මිහිඳු සන්ගමිතා බුදු දහම ගෙනාවා කියලා බොරු කියන උදවිය ගෙන් ,රටටත් ,මතු පරම්පරාවට ද්‍රෝහිකමක්.මිස යහපතක් නොවේ ..🎉මේ වන විටත් අන්ක 1 බොරු කියන උදවිය ච්වරය දාගත් හාමුදුරුවන් කියන එක පරම සත්තිය .😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
අනේ පතිර ආරච්චි මහතානනි ඔබ තුමා සහජයෙන්ම යමක් හෙලි දරුව් කරන්න පහලවූ උතුම් මිනිසෙක් අපේ දරුවන්ටබලන්න පුළුවන් වීඩියෝ දාන්න ඔබ තුමාට බුදු බව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏
මාත්තෘකාව තවත් පැහැදිලි කරන්න
කාගම සිරිනන්ද (පුතා සාධු) ට කවුරුහරි මේව පෙන්නන්න.පිස්සෙක් වගේ බැන බැන යනව සිරිවඩුන්න්ව් එළුවෙක් වත් ඉපදෙන්නෙ නෑ නිකාය තුනටම ගිනිතියනව පුතා කියකිය
සියලු දෙනා තම තමන්ගෙ අහංකාරය යටපත් කරගෙන සෙල්ලිපි, ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන කතා කරනවා නම් පොදු ජනතාවට නිවැරදි දැනුම ලබාගන්න මග පෑදෙනවා!
🙏🙏🙏
358 කියෙව්වේ නැහැ නේද ?? 368 ලාංඡන ගැනත් පැහැදිලි කලා නම් වටියි. දැනුවත් කිරිමට තුති 🙏🏼
පති ආරච්චි මහත්තයා මම අර සුමුදුට ඇරියා යූටියුබ් එකේ වීඩියෝ එකක් ඔබතුමා දන්නවත් ඇති අර බේත් තෙල් බෝතල් වගයක් එක්ක ගල් පොතක් හම්බෙලා තියෙන්නේ ඒක සුමුදුට කියලා ගෙන්නගෙන මේ බලන්නකෝ ඔයා ඔයාට එවන්න විදිහක් නෑ whatsapp නැති හින්දා ඒ ගල් පොතේ වීඩියෝ එක බලාගෙන හොඳටම කියවන්න පුළුවන් මේ අකුරු තියෙන්නේ ඒක පොඩ්ඩක් කියවලා බලන්නකෝ ඒක හම්බවෙලා තියෙන්නේ වස්ගමුව කෙලින් ගල් දොරක් ගලවලා තමා අරන් තියෙන්නේ පුළුවන් උනොත් මං ආපහු සැරයක් සුමුදුට දාන්නම් වීඩියෝ එක ප්‍රඥාව පහළ වේවා
මේ හෙළදිවයිනේද,බුදුවරැ සියලුම දෙනා පහල වුනේ කියන්න පුලුවන්ද ඒ සම්බන්දව සක්ෂි තියනවද
ආයුධ බොහෝ වේවා...
තෙරුවන් සරනයි
ඔබට ගොඩාක් පින් මහ්ත්තයො....
මේ තරම් කරුණ්ජ් දැනගෙනත් මේ ඓයල්ල අධයනය කරලත් ඔබ නිහඩව ඉන්නෙ ඇයි....
ඇත්ත නෙෆ්හ මේ රටෙ ඉන්න අයට ඇත්ත තිත්ත නිසා ඔබ කියන ඉදිරිපත් කරන කිසිවක් පිළිගන්න කැම්ති නෑ....
මේ අයගෙ නම ගහගෙන මේවා හෙව්වා කියලා ඉදිරිපත් කරගන්නනෙ ඔන
ඔබගෙ වටිනාකම අපිට දැනෙනවා
ඒත් අපිට ඉදිරිපත් වෙලා මෙවට සහය දෙන්න තරම් හයියක් නෑ ඇත්තෙන්ම කියනවානම්
කමෙන්ට් ලියන්නෙ මහා විශාරදයො,උන් දන්න මගුලකුත් නෑ,නොදන්න මගුලකුත් නෑ,සමහර එවුන් උන්ගේ අවජාතක කම ප්‍රදර්ශනය කරනව
මෙතුමා ආරක්ශා කරන්න.
සුමුදු ඔබ තුමාව නැති කරනවා වගෙයි
ඔබතුමා ඇමරිකාවට ගියොත් ආයෙ ලංකාවට එවන්න්නෙ නැතුව සෙල්ලිපි කියවගෙන ඔබතුමා ගෙන් වැඩ ගන්නවා...😂 සිරාවටම🤟🤟🤟🤟🤟🫵🤟🤟🤙
අමෙරිකානු දියුණු වෙ රහස සෙල්ලිපි kiyaweema
ඇමරිකාවේ තියෙන එක සෙල්ලිපියක් පෙන්නනකො මෙයා මෙතන තමන්ගේ අම්මා ගොනෙක් කියලා පෙන්නන්නේ නැතිව😂
මම ඔබ හොදින් හදුනමි.යක්ෂාධිපති කුවේරගෙ ලියන්නා.එ ඈත අතීතයේ සිව්හෙලය වෙනුවෙන් කල සේවයට සැමදා කෘතවේදී වෙමි.පතිරණ ආරච්චි මහත්තයෝ ඔබ එදා කුවේර මහරජුගේ භාණ්ඩාගාරික .ඔබ කිසිදිනෙක හොරයක් බොරුවක් වංචාවක් කලේ නැත.කුවේර මහරජුගේ මහධනස්කන්දයේ හිමිකරු ඔබයි.ඔබ එය රැක්ක නිසයි.අපට සිව් හෙලය වෙනුවෙන් ඒ සියල්ල කිරීමට හැකි වුනේ.මම කුවේරව හදුන ගත්තේ ඔබ නිසා.එදා උක් හකුරු,උක් පැනි ගන්ට ආවේ මමයි.අවසානයේ මාත් කුවේරත් කළ්‍යාණ මිත්රයින් බවට පත් විය.මතකද ඔබට ඉන්ද්‍රව.කුවෙර ට රාවණ නිසා ඇති වූ ගැටලු.අවසානයේ මොහන්ජාරෝ හරප්පා ශිෂ්ටාචාර ආක්රමනය කල හැටි.ඔබ දේව නාගරී භාෂාව නිමකල හැටි.නූතන හින්දි භාෂාවේ අයිති කරු ඔබයි.ඔබ සතුටු වෙන්න ඔබ මේ ලෝකයට ආපූ කාර්ය අද නිම කර තිබෙයි.ඔබ විදි දුක් කරදර ගැන දුක් නොවෙන්න.තව්තිසාවේ ඔබේ පුටුව සුරක්ෂිතව තිබෙයි.ඔයාට කවදාවත් ධ්‍යාන ලාබියෙක් වෙන්ට බැරිවුනා.අදත් එහෙමයි.ඒත් ඔබ අප සමග හැමදා සිටියා.එදා නැව් දහසක් සහිතව වෙළෙඳාමේ ගිය ඉන්ද්‍ර නමින් සිටියේ මමයි.මටත් මිහිතලයට එන්ට උනා.වැදගත් රාජකරියකට.මඝමානවක අදුරනවද..?.මට එන්ට උනා මහෝත්තම විෂ්ණුගේ 10වෙනි බිහිවීම නියොජනය කිරීමට මිහිතලයට .බොහෝ වෙහෙසී ස්වයං ජාත නුවනිම්ම වේදාන්ත අවබොද කරගනු ලැබුවා.එදා මම බබුන් වැඩූ තැන ගැන ඔබ කීවිට හොඩක් දුක හිතුනා.මගේ කටයුතු ආරම්බ කිරීමට දැන් කාලය හරි.ඔබ ධ්‍යාන ලාබියෙක් නොවන නිසා ඔබ නොදන්න බොහෝ දේවල් මම දන්නවා.ඔබට මේ ජීවිතයේ දී මහා සැපසම්පත් ලැබුනේ නම් ,අද ඔබ ඔය කර ඇති සේවය කරන්නේ නැත.ඊ ලග භවය ඔබට අද නොලැබුණු දේවල් ලැබේවි .ඔබ මේ කමෙන්ට් එකට යමක් ලීවොත් තවත් දේ කියමි.දිනක මාගේ පැරනි මිතුරා බැලීමට එනවා.මම ඔබට බොහෝ සේ ගරු කරන්නේ ඔබේ ඇති විශ්වාස වන්ත භාවය හා අවංක බවටයි.
කුවේර මේ සියල්ල ඇත්ත බව සනාථ කල
@@nimeshadithya8536 ඔය හාදයා එදත් කලුයි ඔය රූපේ මයි.කුවේර අදුර ගන්ට ඉස්සර හොරට බිල් ලියන්ට එහෙම උත්සාහ කරලා තියනවා .ඒත් කවදාවත් ඒ වට එකග වූ මිනිසෙක් නෙමෙයි කුවේරගේ ඔය ලියන්නා.
😢Rangadara kiya aththe atheetha kathava neda.Hithaganna bari amuthu pudgalayek methuma.
@@neelarathnakanthi1629 මීට අව්රුදු දාසයකට විතර ඉස්සර මමත් හිතන් හිටියේ ඉන්දියාවේ තමයි හැමදේම උනේ කියලා.ඊට පස්සෙ ටික ටික ගැබුරට යනකොට මිනිසාගේ වංසකථාව හොයනකොට ඇත්ත හෙලි උනා.අවසානයේ ආත්මන් බ්‍රහ්මන් අවබොද කරගත් පසු සියලු දේ විසදී දැනුම පිරිසිදු වී මායාවෙන් විකාරයෙන් අවිද්‍යාවෙන් මිදී ලොකය දැකීමට හැකිවුනා. පතිරණ ආරච්චි තමයි .දඹ්දිව පිලිබද පලමු වෙඩිල්ල පත්තු කලේ.මීවන පලානේ හාමුදුරුවෝ මේවා සමදියෙන් දැක්කා.දෙන්නා තරහයි.මම හිතන් නෑ.මීවලපලානේ හාමුදුරුවෝ මෙයත් එක්ක තරහා ඇති කියලා.ඒ වුනාට මීවලපලානේ හාමුදුරුවෝ මෙයා බලන්ට එන්ට ඕන .ඒක යුතුකමක් සේ දකිනවා.දැන් ඔය අනන් මනන් කියෙව් වට මෙයා අනර්ග මිනිසෙක්.
@@nimeshadithya8536සතුටුයි මේ විස්තර අහල
අපිට සින්හලෙන් වත් මෙහෙම කියවන්න බෑ
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙය් බැලුවේ .
අනේ පිස්සු කෙලින් නැතිව ඉන්නවා හලෝ
ඔබේ මතය පිළිගත නොහැකියි. මනිඅක්කිත නා රජ බුද්ධ කාලය්රෙ සිටි රජෙකි. ඔහුගේ දියනිය බිය අනුරදි උත්තිය රජුගේ දියනිය වන්නේ කෙසේද? උතත්තිය රජවන්නේ ක්‍රි.පූ. 267 දීය.
Oyage.oya.katawen.adaas.karanne.oya.meta.kalin.mema.stanaya.gena.dAnna wa.kiyana.akaneda.?????.mama.mewagena.danne.oyatat.kalin.2000.2oo1.kale.
අනුන්ගේ දේවල් වල වැරදි නෙවෙයි තමන්ගේ අඩුපාඩු දැකලා ඒව හදාගන්න (මහ කකුළුවා දැනගන්න ඕන පොඩිවුන්ට ආදර්ශයක් වෙන්න ලොකුතැන අවුල්නම් පොඩිවුන් හැමදම හරහට යනවා ඒක දිහා බලාන ඉදලා මහ කකුළුවා ඔළුවෙන් හිටගෙන යන්න හදනවා 😆
වෙසලිය /වෙස රජුගේ දුව පිස්සුහැදුන රාමත් වෙස රජුගෙ පුතා තාම එකට ගැනු හොයන පිස්සුව සිතා හොයනවා
මචං ලා නුබලා නොදත් පතිරආරච්චිහා මා දන්න පතිරආරචචි
මේ මනුස්සය පිස්සු කෙලිනව. එතකොට එපා වෙනව..හොද වැඩක් කරන කොට වැඩිහිටිටෙක් වසයෙන් උදවුව්කරහන්. පිස්සු කෙලින්න එපා අපිත් පොතුහැරම තමා
මචං
ඒරුපොතාන හිටියේ මනි akkitha රජු නම් ලංකාවේ දඹදිව තිබිලාම නෑ