Hot Seat | Episode 21 With Abhisheka Wimalaweera

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 125

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 года назад +92

    අභීගෙ interview එකක් කියන්නෙ ඉතින් හරී රහට ලියවුණු පොතක් වගේ..❤️
    එක වචනයක්වත් මිස් කරන්නැතුව එක හුස්මට ඉවරවෙනකල් අහන් ඉන්න බලා ඉන්න පුලුවන් වැඩසටහනක්.. නිවේදකයත් මරු..❤️💐

  • @HasiVlogs99
    @HasiVlogs99 2 года назад +58

    හොය හොයා බලන interview අභීගෙ.. ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩයි.. එක වචනයක් මග නොහැර බලන්න වටින interviews… ඊටත් වඩා බලන් ඉන්න ආස රෑමත්කම….පුදුමාකාර සරලකමක්…❤❤perfert ❤❤

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 года назад +90

    උගත්කම බුද්ධිමත්කම රූමත්කම තැන්පත්කම එකම තැනක ♥️

    • @shehanmalsha2121
      @shehanmalsha2121 2 года назад +5

      ඔයත් ඔය වගෙමයි අක්කි.

  • @rasangachandika2679
    @rasangachandika2679 2 года назад +37

    අදහස් හරිම පැහැදිලියී නිරවුල්.. ගායනය වගේම කතා කරනවා අහන් ඉන්නත් හරිම ආසයි..... ආසම චරිතයක් අභී..! ❤

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 года назад +21

    අභී එයා මගේ ෆේවරිට් ❤️‍🔥.සින්දුවක් ඇහුවත් එයා කතා කරත් හිත නිවෙනවා .හරිම ආදරණීය චරිතයක් .

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 года назад +37

    නිවේදකයගෙ voice එක සුපිරි ..
    පට්ටම genuine ..

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 года назад +12

    අතිගෞරවයනීය ,අතිවිශිෂ්ටයි කාන්තාවක් ..
    හේතුවක් දන්නෑ මාරම ආකර්ෂණයක් තියෙන්නේ ..ඇස් දෙක,මූණ, හිනාව, කතාව.. ඇත්තටම කිව්වොත් අභි කියන්නේ භාවනාවක් ...
    ජීවිතේ එක පාරක් හරි දකින්න තියනවා.. ඒක පෙර පිනක්..
    අනිත් එක අභීගෙ ස්වාමි පුරුෂයා වෙන්න,, සංසාරෙ අනේක පෙරුම් පුරන්න ඕන...
    තෙරුවන් සරණයි අභී...

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 года назад +17

    ඒ හිනාව පිස්සුවක් කතා බහ වචන හැමදේම ...ප්‍රශ්න සේරම අමතමයි අභී අක්කගෙ වචන හිනාව එක්ක 😊😊😊 ආදරෙයි අභී අක්කෙ අපේ අයුෂත් අරං අපිටත් වඩා කල් ජීවත් වෙන්න ඕනෙ 💓💓

  • @amaliyanage9623
    @amaliyanage9623 2 года назад +18

    Abhi is my favorite ❤️ ..talented , prefect .❤️😘
    හදවතේ ගායිකාව..❤️..ජීවිතේ කියලා දීපු ගුරුවරයා..💓
    ❤️ අභී ❤️

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 2 года назад +21

    අක්කී මාරම බුද්ධමත් කාන්තාවක්. මට ආසයි අහන් ඉන්නත් මේ කතාව

  • @erandimadubashini5058
    @erandimadubashini5058 Год назад +2

    නිවේදකයා හරිම සන්‍යමයකින් යුතුව ප්‍රශ්න අහනවා..ලස්සනයි.ආසයි අහන් ඉන්න
    අභී කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමයි..එ වචන ඒ රූපය ඒ නිහතමානී කම.ඒ උගත් කම,එකිනෙකට සම්බන්ද වෙලා අභීව ලස්සන කරනවා..ඒ ඇස් හරිම චිත්තාකර්ෂණීයයි,අන් අයට කරන ගවුරවය අනෙක් අයගෙන් ඇයට පෙරලා ලැබිලා..ඒකයි ඇය මෙතරම් ආකර්ශනීය..රජ කුමාරිකාවකගෙ රූපයක් මැවිලා පේනවා.මන් දැකපු බුද්දිමත් අතින් හික්මිමෙන් වචන හසුරවන සුන්දර සිත් ඇත්තියක්.❤️❤️උගත් කම ඉගෙනීමෙන් පමනක්ම මනින්න බැරි බව ඇය දකින මා විශ්වාස කරනවා

  • @bhavi6608
    @bhavi6608 2 года назад +12

    ගායනය, කතාව, රූපය හැමදේම භාවනාවක් වගේ. ආසම චරිතයක් ❤️❤️ අභී ❤❤

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 2 года назад +6

    මට මගේ තාත්තා කියා දුන්න එක දෙයක් තියෙනවා. දැනුමෙන් පෝෂණය උන මිනිස්සුන්ගේ හැසිරීම කොයි වගේද කියලා..මට ඒ කිව්ව ගති දකින්න ලැබුන මම අතිශයින්ම ආදරේ කරන ඒ හැසිරීම මාරම ලස්සනට තියෙන ගැහැණියක් හම්බුනා නම් ඒ අභිෂේකා මිස් ඔයායි..ආදරෙයි...ඔය thinking pattern එකට මම පට්ටම ආදරෙයි..

  • @roshanipavithra
    @roshanipavithra 2 года назад +19

    අභිගේ වචනයක් වචනයක් ගානේ අපිට හිතන්න ගොඩක් දේවල් තියනවා.🥰

  • @sachinidinali3985
    @sachinidinali3985 2 года назад +4

    හොය හොයා හරිම ආසාවෙන් බලන්නේ අභීගෙ interview.ඒ වචන මාරම විදියට හිතට දැනෙන්නේ.දවසක හරිම ආසාවෙන් ඉන්නේ හම්බෙලා එක වචනයක් හරි කතා කරන්න❤

  • @trulymendis4675
    @trulymendis4675 2 года назад +14

    Abhi💜Live comcert eke balanne enne bari wey eth kaweda hari enewamay♡

  • @chapasamanmali3135
    @chapasamanmali3135 2 года назад +10

    Abi ඉන්ටිවිව් එකක් වත් මිස් කරන්නේ නැ බලනවා good luck dr❤❤

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 года назад +8

    My favourite female singer in sri lanka ❤she is very talented ,smart and beautiful too

  • @isharawerake7442
    @isharawerake7442 2 года назад +6

    Abisheka අක්කි hri lssani ඔයාගෙ හැම kathwakma අහනවා ඔයාගෙ katha ahgena ඉන්න asai..... ❤️💐🌹

  • @tharangajayawardhana6234
    @tharangajayawardhana6234 2 года назад +5

    අභි අක්කි ❤️
    ජිවිතෙට ගන්න වටින දේවල් ගොඩක් තියනවා එ කතාව ඇතුලේ.

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 года назад +7

    Abisheka miss kata karanawa ahan inna tamai mama asana..kata kalat hitha niwenawa❤

  • @sachee8390
    @sachee8390 Год назад +2

    ලහිරු මුදලිගේ නිවේදකයාගෙන් පස්සේ ආපු ලස්සන නිවේදකයෙක් මදුක..සුබ පැතුම් ඔබට...

  • @dilinishashlika3311
    @dilinishashlika3311 2 года назад +3

    Amazing character that I ever saw. Nanga you can achieve your 🥇🪙

  • @blink_manu7343
    @blink_manu7343 2 года назад +5

    What a understandable woman you are dear Abhi. I am one of your top fan. Good luck ❤❤❤❤

  • @Kaa_yaa_gang
    @Kaa_yaa_gang 2 года назад +6

    අභී❤
    කතා කරනවා අහන් ඉන්න හරිම ආසයි❤️
    හැම වචනයකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා ❤️✨️
    favorite ❤️

  • @supunvishwajith2465
    @supunvishwajith2465 2 года назад +4

    My favorite singer💕💖💓💕💕💖💓💕💖💓💓💕💖💓💓😍😍❤️🥰❤️😍💖

  • @dithmidilthara2982
    @dithmidilthara2982 2 года назад +13

    Asaama knk dawasaka durin hri blagnn thibbth athi asam knk❤️❤️😘

  • @lakshmig497
    @lakshmig497 Год назад

    ඇත්තමයි අක්කී, මේකනම් tiktok එකකින් දැකලා හොය හොය බලපු interview එකක්.ඔයා ඉන්නවනම් ආයෙ අතාරින්නෑ කිසිම interview එකක්.මොකද ඔයා හරියට නෙලුම් මලක් වගේ,,හරිම ලස්සනයි , ඒ වගේම ඔයාගෙ ක්ටින් පිටවන වචන හරි සුවදයි.තාර්කිකයි, ඔයා කෙලින් කතා කරන කෙනෙක්.මගෙ ජීවිතේ favorite character is Abhi...❤

  • @subodagayani8578
    @subodagayani8578 2 года назад +9

    Hemadema ekama thanakin gannawanam.a thamai abhii❤️❤️

  • @subasubasinghe3186
    @subasubasinghe3186 2 года назад +8

    හීනයක් හැබෑ වුණා 😊😊😊 දැන් ඉතින් ඉන්න එපැයි 12 වෙනිදා වෙනකම් 😍😍😍😍

  • @sanjithasubodha4935
    @sanjithasubodha4935 2 года назад +5

    අභී එක්ක කතා කරනවා කියන්නෙ ඉන්න වෙනම එක්ක් 🥺❤️

  • @hansajilalithya4851
    @hansajilalithya4851 2 года назад +9

    ආදරණීය , ආදර්ශමත් චරිතයක් .... ❤️

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 года назад +9

    Ammo episode eka danakan balan hitiye ape hadawathe charithaya abhi adatei ❤️😘

  • @subodathilakshani1557
    @subodathilakshani1557 2 года назад +8

    අභී ❤❤❤ භාවනාවක්.❤❤

  • @usmusicstudio6584
    @usmusicstudio6584 2 года назад +7

    නිහතමානී චරිතයක්..❤️

  • @thenujathusaraka5862
    @thenujathusaraka5862 2 года назад +9

    අභී♥️♥️♥️♥️

  • @sheharamalshini8025
    @sheharamalshini8025 2 года назад +10

    අභී අක්කා 😍❤️😙

  • @anurajayawardana6987
    @anurajayawardana6987 Год назад +2

    Kanthawakata hoda wadagath charithayak😊❤️abhisheka wimalaveera 😍❤️

  • @madukanilakshi6383
    @madukanilakshi6383 2 года назад +8

    My Fv ❤️😍

  • @sajaliagosingha4116
    @sajaliagosingha4116 2 года назад +5

    My favourite character ❤

  • @chanakapriyasad4910
    @chanakapriyasad4910 2 года назад +13

    කතා කරනවා අහන් ඉන්න තමයි මන් ආසම අනේ...

  • @travalvlog9565
    @travalvlog9565 2 года назад +8

    ආසම 💜️

  • @muchlove_d5765
    @muchlove_d5765 Год назад +2

    Abhi ❤

  • @shehanikoshila397
    @shehanikoshila397 2 года назад +3

    හොයාගෙන ඇවිත් බලන්නෙ අභීගේ ඉන්ටර්විව් ❤

  • @rtcinema6424
    @rtcinema6424 2 года назад +7

    ආදරෙයි අභී...❤❤❤❤❤❤

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 года назад +6

    Abhi kiyanneth kiyawala ewara karanna beri kiyawanna kiyawanna thawa thawath asa hithena hithata denena pothak wage e wachana walin mata nam jivitheta ganna dewal bohomai thawa thawath abhige edrigaman sarthaka wenna kiyala suba pathanawa episode eka eye demmata ada thama sampurnama beluwe apith asai kurunegala consert ekak karanawanma edata nam kohoma hari enawa mai

  • @chanakapriyasad4910
    @chanakapriyasad4910 2 года назад +6

    Sunday mta exam tibilat mn meka baluwa..😍😍

  • @anupamanisansani7028
    @anupamanisansani7028 2 года назад +4

    අභි....😍❤

  • @dilkisharukkara2209
    @dilkisharukkara2209 2 года назад +3

    Abhi ❤️😘

  • @buddhimalsha8764
    @buddhimalsha8764 2 года назад +2

    Abi my favourite 💓😍

  • @mfernando9567
    @mfernando9567 Год назад +2

    💞❤️💞💞❤️❤️❤️❤️
    Aether sampuranner Aether kathawak
    Ober kiwe apen yamak aran giyer pare inner yacherkeryo newai api lagger inner yacherkeryo.

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 2 года назад +6

    ආසම කෙනෙක් ❤️

  • @maheshikasamarkoon9473
    @maheshikasamarkoon9473 2 года назад +9

    My fav ❤

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 2 года назад +6

    Harima nihtha mani polawe paya ganenna ghniuak budubsarani

  • @Saahara5678
    @Saahara5678 2 года назад +4

    අභී❤

  • @sadunipriyasurani4582
    @sadunipriyasurani4582 Год назад +2

    Adareeei.akke..

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_ 2 года назад +7

    Fav🖤❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤❤️❤️❤️❤️

  • @madumadushi1650
    @madumadushi1650 2 года назад +6

    My favorite siger

  • @ruthnayomi9041
    @ruthnayomi9041 2 года назад +4

    අභී ❤️ භාවනාවක් .෴

  • @hirunilakshika5822
    @hirunilakshika5822 Год назад

    කතා කරන විදිහ__||° පිස්සුවක් ඒක🔥 හොය හොය බලන්නෙ මේ interviews❤️

  • @amamalishalika6069
    @amamalishalika6069 2 года назад +7

    My ❤️ akki you

  • @vishakapriyadarshanie8614
    @vishakapriyadarshanie8614 Год назад

    මගේ ජීවිතේ පරමාදර්ශ චරිතය❤❤❤ අභිශේකා විමලවීර ❤❤

  • @ashaerandi7775
    @ashaerandi7775 Год назад +2

    Abi..❤

  • @tharushihansika367
    @tharushihansika367 2 года назад +2

    බාවනාවක් වගෙ අහන් හිටිය වචන ටික❤️😍

  • @vidushaniherath8763
    @vidushaniherath8763 2 года назад +3

    Mage favorite.. ❤

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Год назад

    හරිම වටින කතාවක්. ආසයි අහන් ඉන්න. සුහ පතනවා ඔයාට. ❤️❤️❤️❤️❤️

  • @nuwann2
    @nuwann2 Год назад +1

    Asama gaikawa❤

  • @dilkikaushalya7254
    @dilkikaushalya7254 2 года назад +4

    අභී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් 💖

  • @nilanthiperera8946
    @nilanthiperera8946 2 года назад +1

    My favourite 💕🙏💕

  • @madushaninirosha4335
    @madushaninirosha4335 2 года назад +7

    Demand aka rakaganna hamotama ba.

  • @sapnasankalpani5901
    @sapnasankalpani5901 2 года назад +2

    Anee abhige concert eke sindu RUclips ekt danne nedda 🥺🥺🥺🥺🥺

  • @gimhanikaushalya3807
    @gimhanikaushalya3807 2 года назад +2

    අභී😍

  • @deepikadisanayakadisanayak4526
    @deepikadisanayakadisanayak4526 2 года назад +7

    Iwaseemak nathuwa balan hitiye abhi akki enakn. Oya inne kothanada..mn ethana.

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 года назад +7

    ආසම චරිතයක් 💓😊

  • @renukama134
    @renukama134 Год назад +1

    Suhasini abhisheka wimalaweera❤

  • @යෙනූ
    @යෙනූ Год назад +1

    අභිශේකාගෙ වචන නම් මායාවක්

  • @sanjithasubodha4935
    @sanjithasubodha4935 2 года назад +2

    තව show එකක් ඉක්මනට ඕනි

  • @chaanakaroshan9804
    @chaanakaroshan9804 Год назад

    එක වචනයක්වත් අයින් කරන්න නැතී ලස්සනම වැඩ සටහනක් ❤

  • @oiupubh7088
    @oiupubh7088 Год назад

    ගොඩක් වැදගත් සාකච්චාවක්,

  • @nikolahettiarachchi2890
    @nikolahettiarachchi2890 2 года назад +7

    ❤️❤️❤️

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 2 года назад +6

    Abi inna nisaa beluweeeee

  • @hirunikavindya4300
    @hirunikavindya4300 Год назад +1

    අභි kiyannema pissuwak❤️

  • @piyumimadhubhashini9181
    @piyumimadhubhashini9181 2 года назад +6

    ♥️🧚♥️

  • @chalaniwijesinghe159
    @chalaniwijesinghe159 2 года назад +4

    ❤️

  • @gayansadaruwan1662
    @gayansadaruwan1662 2 года назад +4

    Econ වල ආවස්තික පිරිවැය

  • @namalimihirani9525
    @namalimihirani9525 2 года назад +6

    Sounds madi

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 11 месяцев назад

    Library ekk wage♥️✨

  • @sithumisanjula5728
    @sithumisanjula5728 2 года назад +7

    මම ආසම චරිතයක් ❤❤❤❤

  • @Upe93
    @Upe93 Год назад +1

    පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන්❤❤❤

  • @ishanirox1327
    @ishanirox1327 Год назад +1

    ඉතාම බුද්දිමත් ,රූමත් ,ආදනීය චරිතය ක්

  • @thari8547
    @thari8547 2 года назад +2

    ❤️🥰

  • @gayanichampika9842
    @gayanichampika9842 16 дней назад

    Adarey Hemadama. Tawa tawat lassana sindu karanna

  • @sujanibalasuriya4636
    @sujanibalasuriya4636 2 года назад +2

    💐💕

  • @ruwanku.a5358
    @ruwanku.a5358 2 года назад +5

    Hadawatha athulatama danenna katha karanna ahamotama ba..eth abhita puluwan....hadawathatama danenawa..

  • @rrrr195
    @rrrr195 Год назад +1

    Pissu...

  • @s.madushani3600
    @s.madushani3600 2 года назад +3

    අභී ❤️

  • @thanujasubodini4356
    @thanujasubodini4356 Год назад +2

    ❤❤❤❤❤❤❤

  • @lakeeshaekanayake7921
    @lakeeshaekanayake7921 2 года назад +6

    ❤️

  • @omaya9493
    @omaya9493 2 года назад +5

    ♥️💎✨

  • @madushikaranapana4751
    @madushikaranapana4751 2 года назад +4

    ❤💫