Abisheka Wimalaweera | Induwara Pokuna | අභිෂේකා විමලවීර | ඉඳුවර පොකුණ

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 64

  • @thakshilamadusanki7635
    @thakshilamadusanki7635 3 месяца назад +16

    අභීට පුලුවන් හිත පාරන්න..හිත ඇතුලෙ තියෙන දේවල් එලියට අරන් ආයි හිතට ඇතුලු කරන්න❤ ඉතින් අභී කියන්නෙම මායාකාරියක් 😢❤

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q 3 месяца назад +6

    අභී ට ලස්සන කතාවක් තියෙනවා.... ඉස්පිල්ලක් නෑර අහන්න ආස හිතෙන

  • @dineshasoysa7049
    @dineshasoysa7049 2 месяца назад +2

    භාවනාවක් ❤

  • @hansikajayamini7736
    @hansikajayamini7736 3 месяца назад +3

    අභී මිස් ඔයා නම් භාවනාවක් වගේ සුව ඔසුවක් තැවෙන දැවෙන හිත්වලට❤❤❤

  • @HirushiDilshara
    @HirushiDilshara 3 месяца назад +15

    තාත්තාගෙයි දුවගෙයි ආදරේ ගැන කතා කරනවා නම් ඔයා විතරයි අභී...ඒ තරම් තාත්තා ගැන කතා කරන්න පුලුවන් ආදරනීයම ගැහැනිය ඔයා ❤

  • @gayanichampika9842
    @gayanichampika9842 Месяц назад +1

    Asama katahadak Abe❤❤❤

  • @Saviscribbles
    @Saviscribbles 3 месяца назад +2

    ඇයි නම් දන්නේ නෑ, හැබැයි මෙහෙම සංවාද සෑහෙන හිතට වදිනවා...❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 2 месяца назад +1

    Goda denek hadawate tan sparsha karanawa..hadawate seum tan sparsha karanne abisheka..❤❤❤

  • @pradeephapangama1256
    @pradeephapangama1256 3 месяца назад +38

    අබිශේකා ඉන්නවා දැක්කම කිසිම වැඩසටහනක් අතාරින්නෙ නෑ.මං මාර කැමතියි .

  • @yamanimahagedara6145
    @yamanimahagedara6145 Месяц назад

    Gdk hoyala thma abhige program ek hoygatte. Adrei abhi❤❤❤

  • @dushpjhnnjayasinghe3679
    @dushpjhnnjayasinghe3679 3 месяца назад +1

    What a lovely programme .i can watch this over and over again.. love ur all programmes abhi...

  • @nandikaperera8483
    @nandikaperera8483 3 месяца назад +5

    හරිම ලස්සනයි !

  • @koshir
    @koshir 3 месяца назад +2

    Abi ❤❤❤❤❤

  • @Maleesharanasinghe-ve5zo
    @Maleesharanasinghe-ve5zo 21 день назад +1

    1:10:19 😊❤️

  • @AsankaHettiarachchi-wh4ed
    @AsankaHettiarachchi-wh4ed 2 месяца назад +3

    මම කසාද බැදපු කෙනෙක් , අපි දෙන්නා අතර ගොඩාක් ප්‍රශ්න තිබුනා, එයා මාව බලන්න ගෙදරවත් ආවේ නෑ මාස ගනන්, ඒ අතර වෙන කෙනෙක් මගේ ජීවිතේට ආවා, මම එයාට ආදරය කලා,ගෙදරට හොරා මම එයා එක්ක ආවා, හැබැයි අද මම ඒ වෙනුවෙන් විදවනවා, මොකද එයා අදටත් මගෙත් එක්ක ඉන්නවා, හැබැයි ආදරයක් නැහැ, සමාජෙන් දෙවනි වතාවටත් වචනයක් අහන්න බැරි නිසා මම ඉවසනවා, අද මම එයගෙන් ගුටි කනවා බැනුම් අහනවා, ගෙදරින් ආවට පස්සේ එක දවසක්වත් හිනා වුන දවසක් නැති තරම්, ජීවිතෙ අපායක් කරම් විදවනවා කියගන්න බැරි තරම්, මම කරපු වරද නිසයි මම විදවන්නේ, මෙහෙම එවා අහනකොට පොඩි සැනසීමක් ලැබෙනවා මට.

    • @HusnaFaiser
      @HusnaFaiser 9 дней назад +1

      හැමදේම හොදින් සිද්ද වෙයි 😢❤

  • @sewwandikumarage6649
    @sewwandikumarage6649 3 месяца назад +2

    අභී❤❤❤❤

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 3 месяца назад +1

    Nice දුව

  • @nirmaladesilva7113
    @nirmaladesilva7113 3 месяца назад

    Abi❤❤france 🎉

  • @yenuff-u9y
    @yenuff-u9y 3 месяца назад

    හරි ම ලස්සනයි ❤❤❤❤❤❤

  • @MohanThanos
    @MohanThanos 11 дней назад

    උගත්කමින් පිරුණු මාණික්‍යක්‌ 👸👸👸👸

  • @chalod6267
    @chalod6267 3 месяца назад +1

    තාත්තාව ඇත්තටම එක තත්පර 60 කට බලන්න තිබ්බනම් 😞🥺♥️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 месяца назад

    Ayeth hoyagena abi kiyapu somnasa hoo santhapaya geethyath ahuwa.....♥️♥️♥️♥️

  • @archchi329
    @archchi329 15 дней назад

    Ok

  • @lakshikarunathilake3171
    @lakshikarunathilake3171 3 месяца назад +1

    ❤️❤️❤️

  • @chathuriekayani1997
    @chathuriekayani1997 3 месяца назад +1

  • @jenatsumithra8845
    @jenatsumithra8845 3 месяца назад

    Abisheka inna hama program ekakma balanawa. Katha katana hama wachanwkama mokakdo awanka kamak tiyenawa.

  • @danushievni209
    @danushievni209 3 месяца назад

    ආදරණීය වරුවක්❤

  • @NishathiniNishathini-g4s
    @NishathiniNishathini-g4s 3 месяца назад +1

    ගීත ටිකත් අභි කිව්වනම්😊❤

  • @ajanthabandara7958
    @ajanthabandara7958 3 месяца назад +3

    මටත් රත්තරං තාත්තා කෙනෙක් හිටියා , ඔයාට වගේම

  • @udaniliyanage1993
    @udaniliyanage1993 3 месяца назад +2

    ඉතා අගනා වැඩසටහනක් ❤

  • @NMPerry1944
    @NMPerry1944 3 месяца назад +4

    With 4 guitars this is much better than singing with full orchestra.

  • @journeysend92
    @journeysend92 3 месяца назад

    😢

  • @gayankumara7535
    @gayankumara7535 3 месяца назад

    Ape rate sampathak

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 3 месяца назад +2

    Abhi කවදත් බාවනාවක් වගේ

  • @NimiesSeizers
    @NimiesSeizers 3 месяца назад

    ❤️‍🩹

  • @sumisumi6512
    @sumisumi6512 3 месяца назад

    Phone no dennako miss

  • @oshi-qh6il
    @oshi-qh6il 2 месяца назад

    Me nakiya artist ta katha karanna dipanko

  • @nsstanj4645
    @nsstanj4645 3 месяца назад

    Ane Abhi oya wage thawa dethun denek unnanam..

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 месяца назад

    Oyage mithragaraye inna amma kenek mama......♥️♥️♥️♥️

  • @NC-ud1lk
    @NC-ud1lk 3 месяца назад +2

    ස්වාමි පුරැෂයා ගැන කිසිම කථාවක් නෑ, ජීවිතය දරැවෙක් එක්ක තනි වෙලා වගේ අපිට දැනෙන්නෙ 🥹

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 3 месяца назад +1

      Ratharan husband kenek innawa abi ta♥️♥️♥️

    • @nipunibaghaya2998
      @nipunibaghaya2998 3 месяца назад +2

      අයියෝ එහෙම නෑ අභී husband එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා අවුරුදු 10කටත් වැඩි කාලයක් දැන්.....වෙනසකට තියෙන්නේ අභී හැමතිස්සෙම මේ ඉන්නේ husband කිය කිය පෙන්නන්නේ නෑ...හැබැයි දන්න අය දන්නවා.....husband එක්ක අභී ඉන්නවා බලන්න ඕනේ නම්, අභීගේ concert බලන්න එන්න. අභීගේ පවුලම එනවා.❤

    • @indranibandara658
      @indranibandara658 3 месяца назад

      ​@nalanirajapaksha80 6

    • @koshir
      @koshir 3 месяца назад +1

      21:28 about husband ❤

    • @nuwanj2368
      @nuwanj2368 3 месяца назад +1

      @@nipunibaghaya2998rathnapureta awe na ne?

  • @Yashaa-3
    @Yashaa-3 3 месяца назад +1

  • @Thushangi5308
    @Thushangi5308 3 месяца назад

    ❤❤❤❤❤

  • @rangaparagaha4120
    @rangaparagaha4120 3 месяца назад

    ❤❤❤

  • @PawaniDissanayake
    @PawaniDissanayake 3 месяца назад

  • @thilinipranando260
    @thilinipranando260 3 месяца назад

  • @anojaweerasinghe1250
    @anojaweerasinghe1250 3 месяца назад

    ❤❤❤

  • @SamanKantha-x3d
    @SamanKantha-x3d 7 дней назад

    ❤❤❤❤❤

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 3 месяца назад

  • @kolambageupali2879
    @kolambageupali2879 3 месяца назад

  • @nilangisooriyaarachchi9671
    @nilangisooriyaarachchi9671 3 месяца назад