Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් පින් ඔයාට බුදු සරණයි
Ou aththatama
Ow Budu saranai
Anee thank you so much... Konde yanawata deyak kiyannako nangi...
Ane ලේඩි අයින් කරන විදිහ කියන්නකො
ආයුබෝවන් හරිම වැදගත් දෙයක් ඹයාට ඉස්තුතියි දුව ❤️💕😘
ගොඩක් ස්තුතියි මම නම් ඔය කියපු දේ හැම එකක්ම කරා දන් නැ ති අයට දැන ගන්න ලැබුණ එකට ස්තූතියි
වටිනා වීඩියෝ එකක්.ස්තුතියි ඔයාට මිස්.ඉතාලියේ සිට.
ලෙන්ඩි අයින් කරන්නෙ කොහොමද
As යට කළු වෙනවාට මොනාහරි කියන්නකෝ mage as yata ගොඩාක් kalui
Kalu wenne hariyata nindak nethi nisa hodata nidagana balanna nethinam weslim ganna hariyai
Sudu wenna kramayak kiyannako
Apple vinegar dala ayema vatura dala hodanna oni nadda
ස්තූතිය ඔයාට 💗💗💗
හරිම වැදගත් video එකක් හරිම ලේසියෙන් කරන්න පුළුවන් වුණා ආයෙත් මේ වගේ වැදගත් video එකක් ගෙන්න අක්කියෝ 👍👍👍
උකුණන් හොද වුනාද
thamana
මගෙ ස්ට්‍රේට් කරල් තියෙන්නෙ ඒත් උකුණො දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා...මම පීර පීර අයින් කරන නිසා ගොඩක් බෝ වෙන්නෑ...ඒත් වද වෙන්නෙත් නෑ අක්කි එකෙක් හරි ඉන්නවා මම මේකත් කරලා බැලුවා ඒත් ලේඩි දෙතුන් දෙනෙක් ඉන්නවා😔
අක්කා උකූනො අයින් කරන්නේ කොහොමද
Lediyo ain karanne kohomada akke. Konde lassanata pirannath na
Ane ow
@@shuvirathnayake3864 as
Nande mama pasal yanava. Mage konde gothapuvahama lendi goda panava . Aka mata loku karadarayak. Akkata mokakda karanne 😔
Akki meken konde yanne nathiveineda?.
lamainta barida
ඇපල් විනාකිරි.විතරම ද usa කරන්න පුලුවන්.
Mn nm ukunanta A-scabs kyla ukunu bhethak use kla eka dwsai dmme. Konde chutakwath giye na,hondtma nathima wela giya.apahu hduneth na.konde giyeth na. Yluwekta doctor knk dipu bhethak.ktahari wdagath wei kylai dmme😉
Mat kiynnko a beheths
Ascabs ukunu bhetha kyla illanna. Pharmacy wala thiyenne
@@thisarinawodya2873 ane thanks dear.ape nangigeth ukuno.me beheth eka chek krala blanna oni.podi lamaita awlak na neda e beheth eka.
@@lakshanianuruddika3476 ow ape nngith pawichi kla.. ksima aulak na. Pharmacy eken ahla blnnko gnnkota. Eyala kiyai.
@@thisarinawodya2873 price kohomada dear e beheth eke.
Babata kiridena kenekuta me dewal karata kmk nadd nngi mta Dan tika dawasak ukuno awilla kondeth tikak digai ane plz reply karnna
Thanks akkiyo.ukunonam na oyage video balanna mn asae.katahare kiyla denna pukuwanne.pimple marks walata hoda cream ekak kiynnko akkiyo.
බොහොම ස්තූතියි
අක්කි ලෙඩින් අයින් කරගන්න විදිහක් කියලා දෙන්න කො
And ou
Oou akke
Ane ou akki
Ow appa un inna nisai ukuno enne
Ani ow ukunu ne ledi inni .lokudeyak kiyla dennako akke
Thank you very much akke..
ane akki thnk u .. ledii ain karagann kramyk kiynkkoo... harima karadryk akki
Kohomba kola kotala gawama ledi nathi wenawada akka
Akki. Lendin ain karanne kohomada kiyannako...plz
කුරුලෑ වලට විසදුමක් දෙන්නකෝ
Yati pathul palena ekata wisadumak nadda
Apple cider vinegar (mother) ganne kohomada
Aththatama ukuno nathi wenawada
ඔබතුමියට ගෝඩක් යිස්තුතියි 🙏🙏🙏💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
අක්කි පොල් විනාකිරි හොද නැද්ද
Useful....thanks a lot😀😀😀
මිස් ලේඩි අයින් කර ගන්න විදිහක් කියන්නකෝ plzzz
ඒක තමා මටත් ප්‍රශ්නෙ
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😁😁
අක්කි ලේඩින්ට බෙහෙතක් කියන්නකො
Ae kiyanne mata thiyenne ඩැමෙජ් kondayak,,ukuno na mage bs
hisa kes wawanna kramayak nedda?
කරපින්චා හෙයා ඔයිල් පාවිච්චි කරන්න
Thankyou ❤😊
Vinakiri walin oluwa sodal aye api shampu karal oluwa sodan onada
Akki mata thiyenne Straight hair ekak tikak ukuno innwa akki mage straight hair ekata me dewal karata kmk neda akki kiyankooo.. please
Bhawitayata sudusu shampoo conditioner monatada dry hair ekata
නැන්දි ඔයාගෙ නම මොකද
Thanks akki aneee mune thiyena lapa ainkarana widiyak kiyala dennako
Akka kurula kalal walata hoda cream akak kiyannako.
Ladind ain කරන්නේ කොහොමද කියලා කියන්නකෝ plz 😥😥
ane dhok
මුලු අගම සුදු කරගන්න ක්‍රමයක් කියන්නකෝ
අනෙ මට කියන්න කොන්ඩෙ අග ඩැමෙජ් අකට බෙතක්
akki thank you 🙏🙏🙏🙏🙏🙏🙏Ane akki ma ledii Ain karanna krmayak kiyanna koooo.....
Ane bln idapu video ekak ane thnx akki mulma cmnt eka mgen 😍😍
Ane akke mage hiskabala kasanna kasanna sudu pata pothu wage galawila enawa konde agissa hodatama palila akke plz mata mekata wisadumak denna man oya kiyla dunna karapincha oil eka nam haduwa plz reply mee akkiii🙏🙏
උකුණන් ට
Thanks akkiyoo🔥🔥🙏
Thank you very much
වැදගත් video එකක් ස්තුතියි
Fathima oil eka dammata kamak nadda
අක්කි ඉස්මුදුන හරියේ කොණ්ඩය අඩු විමට විසදුමක් කියන්නකො
Minoxidil use krnna. Et doctor knkgen advice aragena use krnna ona.
ඔයාට ගොඩක් ස්තුතී
Thanks akki බෙහෙතක් kiyala dunnata .
අක්කේ ඇපල් විනාකිරි කොච්චරක් ගන්න ඕනිද
Thanks akki ape dugeth hariyata innava❤❤❤❤❤
කොහොඹ eka sathiyata dwsk kalata kmk nadda akka
Me ewal kiya dunnat thanks 🤗🤗🤗💕
ඔයාට පින් දුව
Ledi nethi karanne kohomada
Thank you so much akka
Pol vinakiri hariyannedda
Issori walata bethak kiyannako nangi
ෙගාඩාක් ස්තුතියි විඩි ෙයා එක ෙහාදයි
Thnkz akki
Ledi yawaganna widiyak nadda
අක්කි මේක දරුවන්ට හොඳයි ද
අක්කේ වෙරළු හොදද
Mata ada tama oyage channel eka hambune ahamben..godak hondai wagr kiyala hithuna nisa subscribe kala.ewagema man adama black heads walata biththara sudu mada gana treatment ekat kala.. thanks..
akki mama Kuwait oyaga videyo balanawa harima asawen skinlite cream aka hodaida akka
එපා නන්ගි
Amboo skinlite eka gala nwathuwa withrai mge yluwekge mune hithagnna bari tharam loku kurule gdaaakkk awa.. amboo ekanm ganna epa..
You tube eke onathrm ukuno ain wenna bheth thinwa eth bayai ewa krnn ewa apita wishwsa nha eth akka wishwsai 😘😘😘😘 thnk you
සුපිරි හිසකෙස් මත හිටපු උකුණන් එ් බෙහෙතෙන් නිට්ටාවටම නැති වුනා.බොහොම ස්තූතියි අක්කේ.
Thank you akke hoya hoya idiya video ekak
Akke apple cider vinerger ass yta thiyn kiri innontath hodaii daa..eka wathura mix krl hda gnn eka kochchra kal thiya gnn puluwnda
Thank u so much
ලෙඩිත් කොහොබ විශට යනවද
Thank you very much ❣️ akki 🥰
Karala balannam.thanks akkiyo.
Skin tags iwath karana widhiyak kiyanna. Plz.. Bella wate chuti chuti wata pirila
මරු
Ane akke mage wayasa aurudu 16i eth mage konde seramawage sudu pata wela doctorsla gawata beheth ganna giyath Hari giye na e madiwata konde seradma Yanawa man mekata mk hoda akke?? 😔
☹️
akki mata chuti babak inna nisa me dawal karanna bene
Ana mage konde godak තුනි mata eka loku hisaradayak මටත් behethrhak kiyannakoo
Thanxs
ඔව්
Thanks 😊
Ane ගොඩක් thank you
නංගී මම කුවේට් ඉන්නේ මම oyageen ඇහුව caro light creem එක හොඳද කියලා ඔයා කියලා තිබුණා ඒකෙත් blichin අඩංගු කියලා එහෙම නම් මට කියන්න විටමින් E creem එක හොඳයි ද කියලා
Thankyou akki.
Oyata godak pen ❤❤❤❤
Iedinh aikaranhne kohomada
ස්තූතියි අක්කට
Akke suwada tiyena thel gewahama ukuno hedenawa da
ඔන්න අක්කෙ මාත් ඔයාගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා. මං ඔයාගෙ වීඩියෝ දෙක තුනක්ම බැලුවා . පෞද්ගලිකව ගත්තොත් ඇත්තටම මට ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා .ඉතිං තවත් ඒ වගේ වීඩියෝ ඕන නිසා සබ්ස්ක්‍රයිබ් කරා.ඕල් ද බෙස්ට් අක්කෙ .
ගොඩක් පින් ඔයාට බුදු සරණයි
Ou aththatama
Ow Budu saranai
Anee thank you so much... Konde yanawata deyak kiyannako nangi...
Ane ලේඩි අයින් කරන විදිහ කියන්නකො
ආයුබෝවන් හරිම වැදගත් දෙයක් ඹයාට ඉස්තුතියි දුව ❤️💕😘
ගොඩක් ස්තුතියි මම නම් ඔය කියපු දේ හැම එකක්ම කරා දන් නැ ති අයට දැන ගන්න ලැබුණ එකට ස්තූතියි
වටිනා වීඩියෝ එකක්.ස්තුතියි ඔයාට මිස්.ඉතාලියේ සිට.
ලෙන්ඩි අයින් කරන්නෙ කොහොමද
As යට කළු වෙනවාට මොනාහරි කියන්නකෝ mage as yata ගොඩාක් kalui
Kalu wenne hariyata nindak nethi nisa hodata nidagana balanna nethinam weslim ganna hariyai
Sudu wenna kramayak kiyannako
Apple vinegar dala ayema vatura dala hodanna oni nadda
ස්තූතිය ඔයාට 💗💗💗
හරිම වැදගත් video එකක් හරිම ලේසියෙන් කරන්න පුළුවන් වුණා ආයෙත් මේ වගේ වැදගත් video එකක් ගෙන්න අක්කියෝ 👍👍👍
උකුණන් හොද වුනාද
thamana
මගෙ ස්ට්‍රේට් කරල් තියෙන්නෙ ඒත් උකුණො දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා...මම පීර පීර අයින් කරන නිසා ගොඩක් බෝ වෙන්නෑ...ඒත් වද වෙන්නෙත් නෑ අක්කි එකෙක් හරි ඉන්නවා මම මේකත් කරලා බැලුවා ඒත් ලේඩි දෙතුන් දෙනෙක් ඉන්නවා😔
අක්කා උකූනො අයින් කරන්නේ කොහොමද
Lediyo ain karanne kohomada akke. Konde lassanata pirannath na
Ane ow
@@shuvirathnayake3864 as
Nande mama pasal yanava. Mage konde gothapuvahama lendi goda panava . Aka mata loku karadarayak.
Akkata mokakda karanne 😔
Akki meken konde yanne nathiveineda?.
lamainta barida
ඇපල් විනාකිරි.විතරම ද usa කරන්න පුලුවන්.
Mn nm ukunanta A-scabs kyla ukunu bhethak use kla eka dwsai dmme. Konde chutakwath giye na,hondtma nathima wela giya.apahu hduneth na.konde giyeth na. Yluwekta doctor knk dipu bhethak.ktahari wdagath wei kylai dmme😉
Mat kiynnko a beheths
Ascabs ukunu bhetha kyla illanna. Pharmacy wala thiyenne
@@thisarinawodya2873 ane thanks dear.ape nangigeth ukuno.me beheth eka chek krala blanna oni.podi lamaita awlak na neda e beheth eka.
@@lakshanianuruddika3476 ow ape nngith pawichi kla.. ksima aulak na. Pharmacy eken ahla blnnko gnnkota. Eyala kiyai.
@@thisarinawodya2873 price kohomada dear e beheth eke.
Babata kiridena kenekuta me dewal karata kmk nadd nngi mta Dan tika dawasak ukuno awilla kondeth tikak digai ane plz reply karnna
Thanks akkiyo.ukunonam na oyage video balanna mn asae.katahare kiyla denna pukuwanne.pimple marks walata hoda cream ekak kiynnko akkiyo.
බොහොම ස්තූතියි
අක්කි ලෙඩින් අයින් කරගන්න විදිහක් කියලා දෙන්න කො
And ou
Oou akke
Ane ou akki
Ow appa un inna nisai ukuno enne
Ani ow ukunu ne ledi inni .lokudeyak kiyla dennako akke
Thank you very much akke..
ane akki thnk u .. ledii ain karagann kramyk kiynkkoo... harima karadryk akki
Kohomba kola kotala gawama ledi nathi wenawada akka
Akki. Lendin ain karanne kohomada kiyannako...plz
කුරුලෑ වලට විසදුමක් දෙන්නකෝ
Yati pathul palena ekata wisadumak nadda
Apple cider vinegar (mother) ganne kohomada
Aththatama ukuno nathi wenawada
ඔබතුමියට ගෝඩක් යිස්තුතියි 🙏🙏🙏💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
අක්කි පොල් විනාකිරි හොද නැද්ද
Useful....thanks a lot😀😀😀
මිස් ලේඩි අයින් කර ගන්න විදිහක් කියන්නකෝ plzzz
ඒක තමා මටත් ප්‍රශ්නෙ
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😁😁
අක්කි ලේඩින්ට බෙහෙතක් කියන්නකො
Ae kiyanne mata thiyenne ඩැමෙජ් kondayak,,ukuno na mage bs
hisa kes wawanna kramayak nedda?
කරපින්චා හෙයා ඔයිල් පාවිච්චි කරන්න
Thankyou ❤😊
Vinakiri walin oluwa sodal aye api shampu karal oluwa sodan onada
Akki mata thiyenne Straight hair ekak tikak ukuno innwa akki mage straight hair ekata me dewal karata kmk neda akki kiyankooo.. please
Bhawitayata sudusu shampoo conditioner monatada dry hair ekata
නැන්දි ඔයාගෙ නම මොකද
Thanks akki aneee mune thiyena lapa ainkarana widiyak kiyala dennako
Akka kurula kalal walata hoda cream akak kiyannako.
Ladind ain කරන්නේ කොහොමද කියලා කියන්නකෝ plz 😥😥
ane dhok
මුලු අගම සුදු කරගන්න ක්‍රමයක් කියන්නකෝ
අනෙ මට කියන්න කොන්ඩෙ අග ඩැමෙජ් අකට බෙතක්
akki thank you 🙏🙏🙏🙏🙏🙏🙏
Ane akki ma ledii Ain karanna krmayak kiyanna koooo.....