ammo thathiiiiiiiii...........😅😅😅😍anthimata ammita call eka aran iwara wela dapu action eka nam superb..🤣🤣❤❤❤❤love you akki, aiya, thathi, ammi, wara aiya....❤❤💗
We miss Mrs Jenny, who is an expert in the culinary art, n we see her cooking delicious food for the family, with her magic touch, now she may be with her family members in Sigiriya, on holiday
😂😂aka maru deni and sangeth damawpeya dannata karana adare mara watenawa hamoma ahama na etim hadapu kama rakata athi jesu pehitai dannatama ha Family 👪 aka tama man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤adaraii
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki Aiyai Hadapu seman Bun Rasa Patai 😋 Mat Asama Kal kiri Drink ekata 😋Ammi Witarai Ada Adu Tatti Wara Aiya Maru😍 Parissamen inna Adarei hema Dama God Bless♥️😘
make sure you must put the lettuce first down and top the rest on top . This is for your learning don't take me wrong . Because I am hotelier for the last 21 years
ලස්සනයි වීඩියෝ එක ..තාත්තා ගේ කතා හරිම සුන්දරයි ..අම්මි නැතුව පාළුයි..දිනිති නංගි ,සංගීත් මල්ලි ලස්සනයි ඔයාලා..සංගීත් මල්ලි කෑම ශෝක් එකට හදනවා..හරිම පිළිවෙළයි..තෙරුවන් සරණයි හැමෝටම 💟
අයියා කපුරැවාගේ චරිතයට මාර ලස්සනට රගපානවා ❤
තාත්තා කියන කතා අහන්න තමයි මං ආස💛💛💛
සැමන් කඩන්න අලුත් ක්‍රමයක් ඉගෙන ගත්තා😍😀
ඔව් ඉස්සර කිරි,චොක්ලට් රස දැන් එන්නෙ නෑ තමා..වතුර වැඩියි වගේ..
අනේ තාත්තව සෙට් කරගන්න කො පුලුවන් වෙලාවට පට්ට අනෙ හින වෙලා පන යනවා...අපි ආදරේ කරන සිම්පල් මනුස්සයෙක් නෙ...ලස්සනයි විඩිඔ එක
සංගීත්,..පුතා ....ඔයාට උයන්න පුළුවන් නේද . අනේ ඒක හරිම හොඳයි . එහෙම තමයි ඉන්න ඕනේ . දුව ඔයා හරිම, ආදරණීයයි . ආදරෙයි හැමෝටම .❤❤❤❤
Ape duwage birthday eka අගෝස්තු 19.....එදාට sapparis karanna enna puluwannda nango...oyalata....adarei godak...💖❤️💖❤️🙏
අනේ ශෝක් පවුලක්...හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා..ඉවර වෙනො දැනුනෙත් නෑ ❤
තාත්තිගේ කතා නම් හරිම ආසයි අහන්න
ගොඩක් ලස්සනයි අද ව්ලොග් එකත් 🥰❤️. හරිම ආසාවෙන් බැලුවේ හැබැයි හිනා වෙවී සමහර තැන්වල 😍😁.තාත්ති කියන කතා අහන්න මන්නම් ගොඩක් ආසයි 😍. අම්මි නැතුව පාලුයි හැබැයි අද ව්ලොග් එක 🥺. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
තාත්තා කියන කතා සුපිරි දේවල් පවු අම්මා ලූනු එක්ක පාන් කනවා කියපු ලස්සන මොනවා කිව්වත් කළත් ලස්සනයි බුදු සරණයි
අම්මාට දිපු ටොක් එක මරු ඔක බැලුවනම් තාත්තාට කනෙශොට් තමයි ඉතින් 😅😢😊😊❤😂
😂😂 අපිත් කල් කිරි පෙරේතයෝ අනේ.මාරම රසයි...මොළෙත් එක්ක කූල් වෙලා යනවා....❤❤❤
සංගීත් අයියා දෙරණේ රගපාපූ "පොරොන්දම" ටෙලි ෆිල්ම් එක නන් මාරම ලස්සනයි.මාරම ලස්සනට රගපානවා කතාවත් ලස්සනයි.අද බැලුවේ.. සුභ පතනවා අයියට ❤️
දිනී අක්කී මං ඔයාලගේ සේරම වගේ videos බලලා තියනවා එකක් දෙකක් ඇරිලා ඇතී..ඒ වීඩියෝස් වල මං ලස්සනම ලස්සන ගුණයක් දැක්කා ඔයාගේ. ඔයා හැමෝටම එක වගේ.හැමෝටම ආදරෙයී. කොයි වෙලේකවත් අනිත් කෙනාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ. ආදරණීයයී. සංගීත් අයියට වඩා ඔයාගේ ගොඩක් හොද ගුණයක් ඉස්මතු වෙලා පේනව. සංගීත් අයියටත් වඩා අම්මට ආදරේ කියලා දැනෙනවා හැමතැනදීම,අනිත් එක වරා අයියා ,අකේන්, එයාලටත් ඔයා හරිම ආදරෙයී. මං ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ❤❤❤❤.. සංගීත් අයියටත් ආදරෙයි. ඔයාව කවදාහරී හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම දක්ෂ ආදරණීය ,උගත් ගොඩක් බුද්ධිමත්,තැනට ඔබින ලෙස ඉන්න දන්න ආදරනීයම චරිතයක්. සංගීත් අයියගෙ මැනික , ❤❤ මැනිකක්ම තමයි ඔයා. ආදරෙයි අක්කේ❤❤❤❤❤❤
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ වරා මල්ලි තාත්තා ඉන්නවා කියන්නේ මරුම තමයි ❤❤❤❤ ඉක්මනට අම්මා ගෙදර එන්න ❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
මරු අනේ
චූටි අයියලා කොහෙද ගියාද පොඩ්ඩට ආසයි අනේ තෙරුවන් සරණයි!!!ඔයාලා සියලු දෙනාටම
ඔව් අනේ අපේ ගෙදරත් සේරම අය කල්කිරි පෙරේතයෝ.දැන්නම් ඉස්සර තරම් රස නෑ තමයි .ඔයාල දෙන්න පව්ලේ අයත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
❤❤❤😮😢
සතරසිංහ කලාකරුවණෙනි ඔබ හරිම නිහතමානි කලාකරුවෙක්.
කලින් video එකකත් ලූණු කපද්දි අඩන නිසා මන් cmment එකක් දැම්මා😂😂 අයියෝ අයියෙ ලූණූ ගෙඩිය 2ට කපලා එකෙත් දෙහි ටිකක් ගාලා පිහියෙත් දෙහි ටිකක් ගාන්න කදුලු එන්නෙම නෑ.......Try කරලා බලන්න😌 ලූනු ගෙඩි 5,6ක් වගේ කපනවා නම් ටිකක් වෙලා යද්දි ආය සැර එනවා එතකොට ආය දෙහි ගාන්න ඕනෙ
අර කිරි වලට නම් 😋😋😋😋😋😋😋😋😋😋ඩිනිති ටින් එක කඩන විදිහ නියම . අලුතින් විදිහ ඉගෙන ගත්තා .👌
දිනිතියා හොදයිනෙ හැමදාම ඔය විදියටම ඉන්න හොදද දිනිතියෝ ආදරෙයි තෙරුවන් සරනයි දුව ❤🎉
ඔයාලගේ ඒ ආදරේට අපි හරි ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ඔයාලගේ වීඩියෝ මිස් නොකර බලනව මම හරිම ලස්සනයි. ❤️😍
ඒක නම් ඇත්ත. කල් කිරි එක දැන් වතුර වගේ.රස අඩුයි. 🙄
හැමදාම වගේ හිනාවෙලා සතුටින්,පරිස්සමෙන් ,ගොඩාරියක් ආදරෙන් ඉන්න . බුදු සරනයි 🙏 ❤❤
කල්කිරි වලට සෑහෙන්න මහත් වෙනෝ කෙට්ටු කට්ටියට කල්කිරි බොන්න කියල කියන්නේ එකයි😊
Ettada
කල් කිරි බීලා මහත් වෙනවා කියලා දන්නෙ කෝමද
සීනි හින්ද
Attda
බලන් හිටියේ වරා අයියාත් ඉන්න වීඩියෝ එකක් දානකම්. බුදු සරණයි ඔයාලාට 👍👍👍👍
සංගීත් මල්ලීගේ නට්‍යයක් බලන ගමන් මම ඉන්නේ පොරොන්දම එකේ මේයා අඩනවා දැකලා මමත් අඩනවා මගේ පුතාලා දෙන්නා මට හොදට හිනාවෙනවා හොදට ඔයා රගපාන හින්දනේ මට ඇඩුනේ සුභ පැතුම් නංගිටත් ඔයාටත් අම්මා නැතුව පාළුයි අනේ
මේ වගේ පවුල් දැන් විරලයි. වාසනාව. ❤️හැමදාම සතුටින් ඉන්න❤️දැක් ගොඩක් ඉන්නේ මානව සම්බන්ධතා අදුරන් නැති, වටිනාකම් නැති කුහක මිනිසුන්.
අදරෙයි අක්කා ...අයියා ....අක්කා කෙට්ටු වෙලා .ලස්සනයි ...අපිටත් කියන්නකො...කෙට්ටු වෙන රහාස❤❤❤❤
හරිම අසාවෙින් බලන්නේ ඔයාලගේ අයියා නමි මරු
Vlog ekak anakan balan hitiye.. ammi nathi paluwa nam godak danenawa. ❤😔😔😔
Thaththige katha deka nam shok.akki aiya wara aiya ammi thaththi hamoma hamadam sathutin parissamen inn ❤️❤️❤️❤️😍
බුදු සරනයි okkotama
ammo thathiiiiiiiii...........😅😅😅😍anthimata ammita call eka aran iwara wela dapu action eka nam superb..🤣🤣❤❤❤❤love you akki, aiya, thathi, ammi, wara aiya....❤❤💗
මම ඉන්නෙ කුවේට් වල මම ගොඩාක් ආසවෙන් ඉන්නෙ ඔයලගෙ වීඩියෝ බලන්න වැත් එක්ක මිස් වෙනවා ඒත් පුලුවන් හැම අවස්තාවකම බලනවා ඔයාලා මුලු පැම්ලි එකටම බුදු සරන්යි ❤❤❤❤❤❤❤❤සන්ගීත් මල්ලි ගොඩාක් හොදට රගපානවා පුන්චි කුමාරි හාමි නාට්ටියෙ මුලින් අදුරගන්න බැරිඋනා😅 පස්සෙ තමයි අදුර ගත්තෙ දිනී නන්ගියා ඔයා ගොඩාක් ලස්සනයි වගේම් සතුටින් ඉන්න ඔයාලා දෙන්නම ❤❤❤❤❤ආදරෙයි වරා අයියා පට්ට එයා දැක්කා හමත් හිනායනවා එයාලා දෙන්නටත් සුබ පතනවා තව දෙයක් ඔයලට ඉස්සර තමයි සන්ගීත් මල්ලිගෙ තාත්තා ගෙ කොමඩි බැලුවේ ව් දෙන්නටත් බුදු සරන්යි ❤❤❤❤❤❤❤❤
කල්කිරි අම්මෝ හොය හොය යන්නෙ..ඒකනම් පිස්සුවක්❤️
අම්මේ ඔයාගේ කිචන් ඒක ඉවරයි 🤣😏 💞
අක්කයි අයියයි ලස්සන වෙලා 💞🥰
තක්කාලි අවන් එකේ දැම්මා නම් හොදායි කියලා හිතෙනවා. රසයි ලස්සනයි දෙකම
අද අමිමගේ සිරියාවන්ත හිනාව නැතිඑක හරියට දැනූනා සංගීත් මල්ලි ලූණූ ලියන ලැල්ල උඩින් ලූනූ කැටපෙටිඩක් තියන්න කදුලු නැතුව ලුනු කපන්නට පුලුවන් ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ දිනි අක්කියා ෂෝයි අනේ. බබා වගේ 🙈❤️❤️ සංගීත් අයියාටත් ගොඩාරියක් ආදරෙයි
😌තලවතු ගොඩ හයිලන්ඩ් එකෙන් නෙද ගත්තෙ..😒ගෙව්ළ් ගාවටම ඇවිත්...වරා අයියට වැනිලා ගන්න පුලුවන් හදියෙ න් කොට්ටාව පැත්තට ගියාම එතන කෙක් කඩයක් තියනවා..ෆොන් කඩෙට එහා පැත්ත..
හරිම ආදරණීයයි .....ආදරණීය සැපවත් දිවියක් හැමෝට ම ලැබේවා !
පානුයි ළූණු යී ලු කෑවෙ. වීඩියෝ එක දැක්කා නම් අම්මා තාත්තගේ පුතාගේ බොරුව අතේ මට්ටු...🤣🤣🤣🤣🤣❤❤❤❤
හදාගත්ත ලුණු මිරිස තිත්ත වුණා😂😅❤
අද චෙප් සංගිත්ද? හොදයි ඔබලා සියලු දෙනාටම බුදු සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි🌷🌷🌷
ඇත්ත දැන් කල්කිරි රස නැ 😢
අනේ මගෙත් පෙරේතම බීමක් අනේ කල්කිරි.
ලංකාවේ ඉන්න කාලෙ බිව්වා.
ජර්මනියේ ඕවා නැහැනෙ 😢
ඔයා බොනකොට මම කෙල ගිල්ලා 😂😅
බලන්න freezer section එකෙ real chocolate drink කියලා තියෙනවාද කියලා. Australia වල නම් තියෙනවා, ඊටත් වඩා රසයි
Koheda australia thiyenne 😮
We miss Mrs Jenny, who is an expert in the culinary art, n we see her cooking delicious food for the family, with her magic touch, now she may be with her family members in Sigiriya, on holiday
ලංකාවට අවම ඔයාලා බලන්න එන්නේ අසයි akkiwa ගොඩක් 😮 අක්කා ද නන්ගා ද දන්නෙ නැ මටත් ඉන්නවා අකේන් බාබා වගෙ චුටි පුතෙක් එයා විශ්වජ
ලස්සන video eka... Habai mewa kala bada pirenawada... Harima shok.... Adarei akki aiye
මාත් දවසක් ගත්ත දවසෙම සෙරෙප්පු දෙක දාගෙන පංසල් ගියා බුදුන් වැදලා ඇවිත් බලද්දී සෙරෙප්පු දෙක නැ😢
සෙරෙප්පු නං වාහනේ දාලා යන්න
ඔයාලගේ වීඩියෝ මම හරිම අසාවෙන් බලනවා, ගොඩක් ලස්සනයි, තව ලස්සන වීඩියෝ දාන්න, බුදුසරණයි ❤❤❤❤
Samanwalata.Lunu.amu.miris.parsley.mint.kola.hiniyata.Kapala.Dala.lunu.............gambiris.Dehi.mayonis.dala.kalawam.karanna.Harima.rasai.
ඔව් අනේ මාත් ආසයි කල් කිරි බොන්න .ඔයාල හරි ශෝයි අනේ .ආ.....දරෙයි.❤❤❤❤
😂😂aka maru deni and sangeth damawpeya dannata karana adare mara watenawa hamoma ahama na etim hadapu kama rakata athi jesu pehitai dannatama ha Family 👪 aka tama man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤adaraii
Lankwe watura bagayak tyene vanilla na vani vani bonna O'Kane API ratama inne adrei bs❤❤❤
වරා අයියා මරු..තාත්තට නියමට සෙට් වෙනවා
ලස්සන පවුලක් හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️ Bs
Dini man ada eherune oyalage wedding eka hinen dekkala...oya harima lassanai ishitha wagemai..ane mnda hine dekke nam ehemai ithim 🤭🤭🤭😁😁😁
අම්ම නැතිවෙලාවේ ගැට ගහ ගැනීමේ කෑමක්❤
Ammi nethuwa palui neda.oyl hri joliye innw neda.adrei okkotma
කල් කිඉරි කියන්නේ ආගමක් හැබැයි කලින් තරං දැන් ගැම්මක් නෑ මම රටේ ජනාධිපති උනොත් අන්න එදාට කල් කිරි රටේ ජාතික බීම කරනවා
Okoma ahema Thamai attha 😮..
එහෙනම් උඹට චන්දේ දෙනවා😂❤
අනිවාර්යයෙන්ම
It was a Beatiful Vidio. You have got a good father who enjoy his life. Thank God for having good family. God bless you all
මායි තාත්තයි කෑම හදද්දිත් ඔය වගේ 🤗
Superb sangeeth aiya dene akka wara aiya budusaranai dawe phetai
ඔයාලගේ පවුලට බුදු සරනයි
ආදරෙයි අයියා @ අක්කා
Dads stories are sooo interesting 👍
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki Aiyai Hadapu seman Bun Rasa Patai 😋 Mat Asama Kal kiri Drink ekata 😋Ammi Witarai Ada Adu Tatti Wara Aiya Maru😍 Parissamen inna Adarei hema Dama God Bless♥️😘
කාලෙකින් සංගීත් අයියා කෑම හදනවා ❤❤ අක්කිත් ලස්සන වෙලා ✨️💖
අම්මෝ දිනී අක්කි කල්කිරි බොන්න එපා මහත් වෙනෝ ඔයා හොදේ ❤❤.කෝ අකේන් බබියා .තාත්තිගේ කතා තමා මරු ඈ🤭🤭🤭 .අම්මි නැතුව පාළුයි හැබැයි නේ.අදත් ව්ලොග් එක මරු❤❤❤❤❤
Mgulak kiynw kal kiri nobi inn puluwanda
Anee me vage raththaran hadawathak tiyana leli unath thamagema duwekta vage pana vage adaren inna amma thaththa kenek labanna oya godaaaak pin karanna oni dini akkii ❤
Thaththage katha walata thama man asama❤
Thaththa kiypu kthwa nam mru anee 😍❤️
අපේ සංගිත් අයියට ලූනූ කපන්න දෙන්න එපා. එයාට අමාරුයි අක්කි කපන්න කෝ.....
ඇයි ඒක එයාට අමාරු නැද්ද 🤔
මොන මෝඩ කතාවක් ද ඒ 😂😂
මරු කතාව 😂😂😂
අම්මි wedding card බෙදන්න ගියා වෙන්න බැරිද😊
මත් කල් කිරි බොනවා හැමදෙම සිකුරාදා නිවඩු නෙ පැයක් අන්න එදට හැමදෙම බොනවා
ආදරෙයි ඔයාලා හැමෝටම... සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!!💞💞💞💞💞💞💞💞
Akki aiyai unawatune me para thiyana welle dewale uthsaweta enawada
ලස්සන පවුලක් හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා අම්මි❤️තාත්ති❤️වරා අයියා මරු👌 .....
හරිම ආසාවෙන් බැලුවා ..❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න...ලැබේවා...❤❤❤
Akkige video balanne harima asawen
අනේ ❤❤❤❤ නියම තාත්තයි පුතයි' දෝනියි❤❤
Akki ammi sigiriye giyanam Ann kandalama Wawen nann Ann ko, api lassan wolog AK karmu,, Ane hari lasanai akki vidiyo ❤ 😊
අයිය ඔයාල ගැටබරු රජමහවිහාර පෙරහැර බලන්න එනවද
මට නංගි,මල්ලි ,අමිමා,තාත්තා , එක්ක කතා කරන්න ආසයි මට
කල්කිරි බොන්න ආසයි බයයි අය තව සිටිත්ද. 😂😝
Ow ane kalkiri eka dn e rasa ennena
අයියායි අක්කි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️🙂🙂🙂
😑 ඉස්සර තමයි කල් කිරි රස දැන් එවා කිසිම රසක් නෑ 😑
Yes..kalkiri perethayek maat..eka atta..issara trm dn raha naa tmai...😢😢😢
අක්කි ඔයාලට මම ගොඩක්ම ආදරෙයි.ආසයි දවසක දකින්න.ඒ නිසාම ඵකම එක මැසේජ් එකක් මට දාන්න.
make sure you must put the lettuce first down and top the rest on top . This is for your learning don't take me wrong . Because I am hotelier for the last 21 years
Akke oya godak kettu wela Ane kiynnko Monada Kare kettu wenna 😢😢
මම හැමදාම බලනවා ඔයාලගේ වීඩියෝ හරි අසාවෙන් මම ඉන්නේ ඩුබායි
අක්කී අනෙ චුටි අයියයි අක්කි බබයි කො
Apith asai kalkiri bonna😂😂
Oww
Ane sangeeth aiyh katha karana widhiya 😍
වාව් නියමයි තෙරුවන් සරණයි ජයවේවා පරිස්සමින් ඉන්න ❤
තුන්දෙනාටම ගොඩක් අදරෙයි ❤️❤️❤️❤️❤️😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
Ane akki oya bole wage innakota thama lassana
Lunu kapaddi T.pepper eka temala laga tiyagena kapanna...ethakota kadulu enne ayye❤❤❤❤