Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙවෙනි ඇස් හරි ලස්සනයි..පුන්චි කාලේ ගොඩක් හුරතල් පෙනුමට ඉන්න ඈති..😍🥰
Ekanam aththa theewura asdekak
Nawtalk balanna.එයා ඒකේ ඉන්නවා..😁
හම්බ උනානම් බැද ගන්න තිබුනා නේද ඔයාට😋😋😋😋🏃🏃🏃
Ei Me Apeth As Lassanai Hada....😅😁
😍🥰❤️
Shalani's acting 👌😍 අනර්ඝත් ගැස්සුනා ස්නේහගේ ඒ talk එකට 😂
හැමදාම වගේ ස්නෙහගෙ acting මරු 👌👌
අය්යට වඩා මල්ලි කෙලින් වැඩ කරනව කියල හිතෙනව ස්නේහට ..😁😁😁😁
කැමතිම දෙවෙනිගෙ කටහඬට..💜️ සහ කතාවෙ ආසම චරිතය දෙවෙනි..
දෙවෙනියෝ left වෙන්න නම් එපා කොල්ලෝ😄😄😄ස්නේහා තමයි ස්නේහා 😜😜😜ශලා මේ ශොට් එක එක පාරෙන්ම shoot කරපු එකක් නම් මරු හොදේ😍😍😍
ස්නේහ හරිම straightforward ❤️ අද episode එකත් නියමයි වගේ. Script එක කොහොම වුණත්, ශලා ස්නේහ ගෙ චරිතෙ ජීවමාන චකිතයක් කරලා ඉවරයි.. Very well done. Drama එකේ අනිත් කලාකරුවන් පිරිසත් උපරිමයෙන් සාධාරණයක් කරනවා ඒ ඒ ලැබුණ චරිත වලට. ❤️❤️ ආදරෙයි KDAT💕💕
ස්නේහා විතරක් නෙවෙයි මේහ් යන විදිහට අපිත් supprise වෙන seen එකක් තියෙන්නේ..😎🤣💔
ඔව් නෙහ්
මේ දවස් වල කියාදෙන්න ආදරේ බලන අයට පේන්නම බැරි නිලිය කවුද...🤔🤔🤔හා කවුද...🙄🙄🙄🙄 චතුරිකා ...😁😁😁😁😁😁😁මේ කොටසක් හද පතුලෙන්ම බලන් ඉදල වෙනම ලෝකෙකට යන්න අඩිය තියද්දිම... ශැම්පු එකක් අරන් පනිනවා......🤭🤭🤭🤭🤭🤭🤭
Agree...😀
Ekanam aththa matath hithuna
Ekanam atthama attha
කවුද ඩේ වසන්තගෙ වයිෆ්ට සද්ද දාන්නේ.....😆හැබැයි ඇත්ත ඈ...
@@ganguaththanayaka4141 ඇයි අනේ ඒ
කොච්චර ආසාවෙන් බැලුවා අන්තිමට යන ඇඩ් එක දැක්කම ඔක්කොම එපා වෙනවා .
ඔහොම කතා කරන් යද්දී අනර්ඝ නිර්වාන්ට වඩා හොඳයි කියලා ස්නේහට හිතුනොත් තමා මරු වැඩේ 🤪
Ehema hithenna eya anuththara wage nemeine
ඒක තමා 😂
එහෙම හිතුනොත් ප්‍රශ්ණ ඔකකොම ඉවරයි
ඒක තමා වෙන්නෙ
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ආසම චරිතය දෙවෙනි ග්‍රෙට් හඩක් තියෙන්නෙ වශි වෙනවා එ හඩට ❤❤❤💘💘 හැබැයි දෙනි ස්නෙහා නවත්තන්න යන එන පාරෙ ගස් ගල් පෙරලුවත් බැරි වෙයි
පිටින් පේන දේ නෙමෙයි ඇතුලෙන් තියෙන්නේ ... ඒක නම් ඇත්ත...නිර්වාන් තමන්ට බයයි කියල දන්න නිසා තමයි ඔච්චර නටවන්නේ.... ආපු එකේ හොඳ දෙකක් කියල යන්න අනර්ඝ
Sneha anargawa dnt cr.... 💔Anarga monawa kiyala giyath sneha ohommama yanne redimolawaththata
@@vihanganawijenayaka2883 yep😂
@@vihanganawijenayaka2883 ඔව් ඒක ඇත්ත... ස්නේහාව දැන් සක්කරයටත් නවත්තන්න බෑ.. ඒත් ඉතින් අනර්ඝත් dn't care ගානට කියලා දානවනම් හොඳයි කියන්න තියෙන දේ
@@srana167 එහෙම කරන්න තිබ්බා ස්නෙහ අනර්ඝව හම්බවෙන්න ගියා නම් 😂💔🤚
@@janithsadaruwan2194aniwarenma👍💯
අනේ දෙවනිගෙ ඇස් වල ලස්සන ❤😍
Sneha eyage character ekata hoda sadaranayak karanawa.ekaii minissu e tharamatama Snehata baninne😂🤣😂🤣
ස්නේහා ඔයානම් මාරයී ..මොනා නැතත් කෙලින්ම කතා කරනවා i like it ❤️😘❤️😘
@SL Tik Tok . Lk paw bn meyalage Snehata mkuth kiynda epa 😅
@@udithamanohara8246 ස්නේහා වැරැදි තමයි ..මන් කියන්නෙ කෙලින් කතා කරන එක ගැන 😅😅
අපි ට නම් ස්නේහා කියන්නේ මොන හොඳ තිබුණ ත් ජරා ගෑනියෙක් ... කෙලින් කතා කරන්නේ ත් බලුකම නිසා ... 🙄🙄
සැබෑ ජීවිතේ දේවල්ම ආයේත් මොනාටද රගපාන්නේ.දසුන් නිශාන් ද සිල්වා - සංදීපනි මැද්දේන් මේ වගේම තමා ශලිනි හොදටම කරේ.
@@nilakshiperera6656 ow ow eka thamai mn mkuth kiyanda epa kiwe 😅 maarai maarai snehaa 😂
ස්නේහාට දෙන්න හිතෙනවා මට නම් පේන්න බෑ විකාරේ දෙවනී ගෙන් අහගන්න හදන්නේ ස්නේහා
මට නම් නිර්වාන්ට වඩා අනර්ග හොදයි. නිර්වාන්ට වඩා ගොඩක්ම හොදයි. අනර්ග කෙලින් කතා කරන කොල්ලෙක්. නිර්වාන් වගේ වැනෙන්නෙ නැහැ. නිර්වාන් කරන මේ වැරදි වැඩේ දැකල අනර්ග මේ ප්‍රශ්නයට මැදිහත් වෙනව. කාගෙන් වත් අහන්නෙ නැතිව කෙලින්ම ගියා ස්නේහ ලගට මේ ප්‍රශ්නය විසද ගන්න. නියමයි අනර්ග. මටනම් අනර්ග තමයි කතාවෙ හොදම චරිතය.අනර්ග ඉන්න කොටස් මම ආසාවෙන් බලනව.
ස්නේහා අනර්ගටත් වඩා චන්ඩියෙක්නේ☹️☹️
From the beginning I like Dewani character
ස්නේහා ඔහොම ලොකු සීන් තමා ඉස්සර ඉදන්ම. නිර්වාන් ඉස්සරහ තමා දැන් බාල්දු වෙන්නෙ 😏
දැන් තමා පටන් ගන්නේ හොදම ටික
මැඩම් මේක විහිලුවට ගන්න එපා... ශැම්පු ගාලා ඔයාගෙත්...👍
😂😂😂
ඔව් අපි කට ඇරගෙන ඉතුරු ටික යනකන් බලන් ඉන්නව.. එයා ඉදන් ශැම්පු එකක් ගැන කියනව...😁😁😁
Comment 1 කියවනකොටම ඒ ටික කියන්නකෝ 🤣🤣
වැඩි දවස් නොයා චතුරිකා කනවා දැන් .... කියා දෙන්න ආදරේ බලන අයගෙන් .....
🤣
මාත් ගැස්සිලා ගියා කියාන්කෝ..අම්මෝ ස්නේහා ..අනා ඔයා කොර වෙන්න නම් එපා චොර වෙන්නත් එපා...ස්නේහා කෝමද ඒක..🤣🤣🤣😂😂😂😂
Ammo anama dakapam me mgs eka
@@ammapana1856 hiii 🤣🤣🤣
@@dilinichathurangani2910 manika
"ඔයා ගෙ අයියා නම් මට බයයි". ඔව් ඉතිං කොන්ද පණ නැති කෙනෙක් අල්ල ගත්තම පෙටිකෝට් ගවන්මන්ට් තමයි.රූකඩයක් වගේ.
ඔව් 😂
ස්නේහාට මාර පෞරුෂයක් තියෙනවා ඇඹරෙන්නෙ නැතිව කෙලින් ඕනෑම කාරණයක් කතාකරන්න අනර්ඝ මොලෙන් හිතා හොදට කතාකරපන් කොල්ලො ඔය සෙනේලතා කතා කරන්න ගත්තම එයා ගාව තියෙන පොයින්ට්ස් ලෝයර් ඔලිවර් ගාවවත් නැහැ කොල්ලො
සල්ලි බලේ තමයි ඉතින්
Wow දෙවනි ඔයානම් මාරයි..
දෙවැනි සුපිරි අයියාට කොන්ද නැහැ කෙලින් කතා කරන්න මල්ලිට සුපිරි කොන්ද තියනවා ..
හැබැයි ස්නේහට තරම් නම් නෑ මයේ හිතේ
අනිවාර්යයෙන්
ගියපු ගැම්ම තියාගෙන එලියට බැහැපන් කොල්ලෝ 😁😍😘
hammoo😂😂😂
Hm 👍
ස්නේහා කෙලින් කතා කරනවා..ඒත් හැමදෙයක්ම එයට වාසි වෙන විදිහට එයාගෙ පැත්තට හැරවෙන විදියට ..
ස්නේහා හරිම හිතුවක් කාරයි එයා ගැන විතරයි හිතන්නේ අනිත් අයගේ හිත් රිදෙනවා කියන එක හිතන්නේ නෑ ... පව් දිගැසි
ස්නෙහා ❤️
දෙවනි ගැස්සිලා ගියා ස්නේහගෙ කතාවට..😏
මෙහෙමත් ගෑනු ඉන්නවනේ කියල කොල්ලට හිතෙන්නැති
@@srana167 අනෙද කියන්නෙ
ඔව් ඒක නම් ඇත්ත බය උනා ඌ 😂
@@srana167 නෑ එහෙම නෙවෙයි ස්නේහ කෙලින් කතා karana කෙනෙක් ඕන කෙනෙක් ගාව ඒ දේ තියෙන්න ඕන වටෙන් යනවට වඩා කෙලින් කතා කරන එක සුපිරි
හැබැයි ගෑනු කෙනෙක්ට හැම තැනදිම හැම දෙයක් සම්බන්ධවම ඕනෙවට වඩා කෙලින් කතාකරන එක ගැලපෙනව මදි වගේ නේද... තමන් හරි දෙයක් කරල නම් තව කමක් නෑ...ඒක කෙලින් කතාවට වඩා මහන්තත්වෙ නිසා ඇති උනු ලැජ්ජ නැතිකම කිව්වොත් ගැලපෙනව වගේ
ලින්කන් ගෙ වැඩ පිළිවෙළ හොඳයි කියලා හිතෙනවා අනේ 😋😋
දෙවෙනි ස්නේහා ඉස්සරහ ගැම්මෙන් කතා කරනවා 👍👍👍 😅😅😅 ආසාවේ බෑ
කාටද මතක නිර්වාන් වසන්ත ඉස්සරහම කිසිම බයක් නැතිව ගෝලයෙක්ට වතුරට වැටෙන්න ගැහුව කියල .ස්නේහ නටන්නෙ දර මිටියට බැදන් ඉන්න නයා පෙනේ පුප්පනකල් විතරයි.. නිර්වාන්ගෙන් අනුත්තරව දැක්ක ගමන් පැනල දුවයි..
dn e dewal wlta parakku wadii yaalu..nirwan ehema krnwnan melahatath krnna oni tharan awastha thibba..hbai ehema kre nha..ewtath hethu athi ithin💔
එහෙම කරන්න පුලුවන්කම තියෙද්දි එහෙම නොකරන්නෙ නිර්වානුත් ස්නේහට ආදරේ නිසා තමා🥲නැත්තන් කන පුරෝලා එකක් දෙන්න තිබුනනෙ ස්නේහට. ඌත් ලව් හෙනටම. නැත්තන් උරහිසේ ඔලුව තියන් ඉන්න ඉඩ දෙන්නෙ නෑනෙ හොදට. දිගැසි ගැන අනුකම්පාවක් මිශ්‍ර හැගීමක් විතරයි වගේ තියෙන්නෙ හිතේ.
@@Olivia-on2gd ආදරයක් නම් පේන්න නැහැ අපහසුවෙන් දරාගෙන ඉන්නව වගේ පේන්නෙ..එහෙම ඉන්නත් හේතුව යෙහෙනියි නිර්වානුයි අතර වෙච්ච කතාබහක් හේතුවෙන්න ඇති. හැබැයි ඉවසීම පැනපු මොහොතක රෙදි මෝල වත්තෙ නිර්වාන් වෙන්න බැරි නැහැ.
අම්මො😂😂😂 ස්නේහ 🖤🖤
අති විශිෂ්ටයි රංගනයනම් දෙන්නගෙම.♥️
ස්නේහා නම් මහ වේදනාවක්
ඒක නම් ගැම්මට තියෙයි 😍
දැන්නම් ස්නේහට පයින් ගහන්න හිතෙනවා ☹️🥲
මටත්.. කන පුරෝලා දෙකක් දෙන්න අනර්ඝ 😂
😂ඕ
අනර්ඝට මල පනී ස්නේහා මේ කතා කරන විදිහට.. අනිවාර්‍යෙන් හොද දෙකක් කියල තමා අනර්ඝ යන්නේ
එහෙම හොඳ දෙකක් කියනවනං කොච්චර හොඳ ද ? කියා දෙන්න ආදරය තරම් හිත හිත ඉන්නෙ නැතුව කියාදෙන්න වද දෙන තරම් , එපා වෙන තරම් කාටවත් බැරි ඇයි ?
එයත් ස්නේහට බයයි ස්නේහට බයින්න ගිහිල්ල මැරෙන්න තමයි වෙන්නේ
අනේ ඔව් හොද දෙකක් කියන්න දෙවැනි .........
@@nadeeshademanthi3198 😂🤣🤣🤣 කියයි කියලා තමයි බය ස්නේහට අරව මේවා කියන්න ඇවිල්ල අවසානේ උදා කර ගන්න තමයි හදන්නේ දෙවෙනි 😂
@@rathnayak7155 ආ...... එහෙනම් ඉතින් මෙක ස්නේහාට ගිය රට 🤨🤨🤨🤨🤨🤨
"පිටින් පේන දේ නෙවෙයි ඇතුලෙන් තියෙන්නෙ" ඒක හරි ස්නේහා💯මිනිස්සු මනින්නෙ පිට පෙනුමෙන්නෙ.ඒකනෙ ඔයාට ඔය තරම් තරහාකාරයො ඉන්නෙ💗Acting Superb Shala akki👌
Ekane neda oyata thamai theruneh 😅😂
කවියක් ලියන්නකො සුදු
@@mangalaabeywickrama503 ada kawi liwwe na ane...heta dannam aniwarenma
@@udithamanohara8246 😂😂
@@vihanganawijenayaka2883Thankzzzzz ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අයියට කෙල්ලෙක් ඉන්නෝ මැඩම්.ඔයා මාව බදින්නකො ඔච්චර අමාරු නම්.. (අනර්ග 😅😅☝☝☝👌👌)
අන්නේකයි 🤭🤭🤭🤭 මට කවුරුත් නෑ මැඩම්...🤣🤣🤣
😂😂" ඔව් මැඩම්. අපි බදිමු. ඌ දිගැසිව බැදපුදෙන් "
මුන් රගපානවද නැත්නම් සාමාන්‍ය කතාබහක්ද කියලා ප්‍රශ්නයක් ආවේ මට විතරද😁❤️
😃😃😃
දැන්නං හාට් ඇටෑක් එකක් එන සීන් එකක් තියෙන්නෙ 🙄❤
අනර්ග ස්නේහගෙ පිස්සුවට ඔයාවත් බෙහෙත් දෙන්න පීස්
කනට එකක් ගහලා අයියාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවිවා නමි හරි මේ ගෑනිට
මම නම් ආසම චරිතය දෙවැනිගේ චරිතය
sneha oya nan supirii..kelinma awa point ekata🔥
දෙවැනිගේ ඇස් 🤩
සලා මරු කෙලිම්ම උත්තර දෙනවා
අනර්ඝ ගගට ඉනි කපනවා 😂💔
ou ou
Woooooooow දෙවැනි❤️ මරු❤️
minawa unath api hemotama adare gena kiya denawa katha liyapu මහේෂ් eyatath gidak pin kohomath eyage katha harima ලස්සනයි
ස්නේහයගේ .කතාව මරු ne..kishima bayak ne....කියන්න ඕන දේ කෙළින්ම කියනවා ..super ස්නේහ ...👍👍👍👍👍
ඔව් සුපිරි එයා
හ්ම්ම්..ස්නේහා කෙලින් කතා කරනවා... කිසි දෙයක් හන්ගන්නේ නෑ... ඒක එක අතකට හොදා....ස්නේහා ට නිර්වාන් ගේ ආදරේ ලැබෙනවනම් හොදා...💜️💜️💜️💗💗💞💞💞💞♥️♥️♥️💖💖💝💝
@@arunasampath9824ඔව් ආදරේ කෙසේ වෙතත් කෙලින් කතා කරන එක ගොඩක් හොඳයිඔයා හරි ❤❤❤💕
Mannam nirwantath wada kemathi anata😘meka baladdho mata nam mathak wenne himanthara koriyan drama eka.eke anage voice eka thibba😊
චතුරිකා oya nam epa wenawa😂😂anawa methana couler karanda😁😁
ශලාගෙ personalty එක ස්නේහට සෙට් වුනාම අනර්ඝටත් අවුල් යනව වගේ.
අන්තිමට දාන ඇඩ් එකෙන් මූඩ් එක කනවා😂
Yash patta lassanai❤️❤️❤️😍😍
යෙහෙනිව පිස්සියෙක් කරා...දැන් දෙවෙනිත් ලෙෆ්ට් වෙයිද 😅
අම්මෝ අම්මෝ...... 😂❣️
අනර්ඝ වත් ස්නේහාට මොලේ පෑදෙන්න හොද දෙකක් කීවොත් හොදයි
Deweni niyamai
අන්තිමට දාන ඇඩ් එක එපා අනේ😒😒😣
අයියාගේ පස්සෙන් යන එක නවත්නලා මල්ලිගේ පස්සෙන් ගිනින් හදා ගන්න කෝ අසරනයා . මේ ඉන්නේ බැබලි බැබලි
එකනම් සුපිරි ස්නේහා ❤️❤️❤️❤️
Ammooooooooooooo බලන එකම drama එක ane මුකුත් napurak කරන්න epoo katawathma❤️
අයියූ ෂැම්පු හෙයා කලර් ගාන්නෙ නෑ චතුරිකා ඩැමේජ් වෙන්න..හොදම කෑල්ල යද්දිම කොණ්ඩෙ ඩැමේජ් වෙලාද අහනවනි😅🔫
Ane ow deyyneee.. 🤣🤣🤣🤣 e kotasema feeling eka eka thapparen kadila bidila yno ekthkota 😂🤭
එයාගෙ කොන්ඩෙ අපේ හදවත ඩැමේජ් වෙනව මෙයාගෙ ඇඩ් එකෙන්...
හ්ම්ම්ම් ekane
Kathawe rasayath nathikaranawa
My favorit charactor Anaaa.....
අනර්ඝ හොඳයි කෙළින්ම කතා කරනවා
ස්නේහා අනර්ඝ ටත් හොදට හැලපෙනව කියල කැත අදහසක් ආවනෙ අනේ🤩🤩
අපෝ නෑ. පොඩ්ඩක්වත් නෑ.
🙈🙈
😒😄😂
Dewani ❤️❤️❤️
ස්නේහගේ චරිතයට නිර්වාන්ව ගලපන උන්නම් මිනිස්සු වෙන්න බෑ 😂😂😂😂
Ehema dewal wenawane .
Mmm unuth patients la thama
කියලා වැඩක් නෑ
සිරාවටම... නිර්වාන් වගේ කෙනෙක් ස්නේහව බැන්දොත් එහෙම අර හිත ළග හිනැහුණා එකේ ඉන්න දේවක වගේ තමා ඉන්න වෙන්නෙ. ගෑණි කියන එක අහන් බලු කුක්කා වගේ ඔලුව පාත් කරගෙන. දැනටත් ස්නේහාව දැක්ක ගමන් නිර්වාන් ඔලුව පාත් කරගන්නවනෙ😂
අනා ඔයත් හෙල්ලුනා නෙහ් ස්නේහාගෙ කතාවට🤭😁
ස්නේහා waawu
ඕකිගේ පිස්සුව හොඳ කරලා යන්න අනර්ඝ.
අද මම fb දැක්කා මෙහෙම කතාවක්දෙවියො වගේ පිරිමි හොයන්න එපාඋ න් වටේටම පිහිට වෙන්න යනවා පුලුවන් නම් යකෙක් හොයා ගන්න කියලාදිගැසිට නම් ඒ කතාව වටිනවාඅනික් ගැහැනු නලවන මිනිස්සු මොනවටද හොද ගෑනු ළමයෙකුට
මේක නම් පිස්සුවක් බං 😊
Mama harima asai dewanita👌👌👌👌👌
Ane.dewani.🥺❤️❤️❤️❤️❤️❤️❤️😘
අනර්ඝ ❤
අපෝ දෙවෙනි, ලොකු වගේ බයවෙන්න එපා ස්නේහට, කෙටියෙන් ම කියලා දාන්න දිගැසි ගැන, ලගදීම marry කරනවා කියලා, පව් දිගැසි.
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න..🤩 මුල සිට සරලව පැහැදිලිව...
Shampoo ගාපුවම ඔහොම වෙනවා 😂
Dannam nirwan ayya left wgee😓💗💪❤️
අනර්ගයත් ස්නෙහට try
Dewani. Hare lassanai thamai I deyen wage owu lassana asdekak Honda deelthimath tharuwa Wei keep it up my dear
ස්නේහා අනර්ග මරු ඩබල.
චතුරිකා මැද්දෙන් පැනලා ආතල් කුඩු කරනවා නේ 😉
Ado noo🙄 what a surprise🙂 apith surprise una ekata😒
Dawani nam niyamai
Ekenama mage widiya😂😂
වස්තිත් ආවාම හරිම තමා දෙවෙනි තමා ඔකේ අගමුල විසදන්න ඔනේ කොල්ලෝ
niyamai anarga denna oya genige homba horombayata yanna
කොහොමද ඒක🤪🤪
රෙදි ටික ලෙප්ට්
අම්බෝ දෙවැනි ... අන්නේකයි වෙන්නෝන 😍
මම මල්ලි උනානම් galonwa ඔලුව ස්නේහ්ගේ
ස්නේහට දෙවෙනිට හිත ගියොත් මරු....
යෂ් අපි බදිමුද 😭😭 ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
දෙවෙනි ඇස් හරි ලස්සනයි..පුන්චි කාලේ ගොඩක් හුරතල් පෙනුමට ඉන්න ඈති..😍🥰
Ekanam aththa theewura asdekak
Nawtalk balanna.එයා ඒකේ ඉන්නවා..😁
හම්බ උනානම් බැද ගන්න තිබුනා නේද ඔයාට😋😋😋😋🏃🏃🏃
Ei Me Apeth As Lassanai Hada....😅😁
😍🥰❤️
Shalani's acting 👌😍 අනර්ඝත් ගැස්සුනා ස්නේහගේ ඒ talk එකට 😂
හැමදාම වගේ ස්නෙහගෙ acting මරු 👌👌
අය්යට වඩා මල්ලි කෙලින් වැඩ කරනව කියල හිතෙනව ස්නේහට ..😁😁😁😁
කැමතිම දෙවෙනිගෙ කටහඬට..💜️ සහ කතාවෙ ආසම චරිතය දෙවෙනි..
දෙවෙනියෝ left වෙන්න නම් එපා කොල්ලෝ😄😄😄
ස්නේහා තමයි ස්නේහා 😜😜😜
ශලා මේ ශොට් එක එක පාරෙන්ම shoot කරපු එකක් නම් මරු හොදේ😍😍😍
ස්නේහ හරිම straightforward ❤️ අද episode එකත් නියමයි වගේ. Script එක කොහොම වුණත්, ශලා ස්නේහ ගෙ චරිතෙ ජීවමාන චකිතයක් කරලා ඉවරයි.. Very well done. Drama එකේ අනිත් කලාකරුවන් පිරිසත් උපරිමයෙන් සාධාරණයක් කරනවා ඒ ඒ ලැබුණ චරිත වලට. ❤️❤️ ආදරෙයි KDAT💕💕
ස්නේහා විතරක් නෙවෙයි මේහ් යන විදිහට අපිත් supprise වෙන seen එකක් තියෙන්නේ..😎🤣💔
ඔව් නෙහ්
මේ දවස් වල කියාදෙන්න ආදරේ බලන අයට පේන්නම බැරි නිලිය කවුද...🤔🤔🤔හා කවුද...🙄🙄🙄🙄 චතුරිකා ...😁😁😁😁😁😁😁මේ කොටසක් හද පතුලෙන්ම බලන් ඉදල වෙනම ලෝකෙකට යන්න අඩිය තියද්දිම... ශැම්පු එකක් අරන් පනිනවා......🤭🤭🤭🤭🤭🤭🤭
Agree...😀
Ekanam aththa matath hithuna
Ekanam atthama attha
කවුද ඩේ වසන්තගෙ වයිෆ්ට සද්ද දාන්නේ.....😆
හැබැයි ඇත්ත ඈ...
@@ganguaththanayaka4141 ඇයි අනේ ඒ
කොච්චර ආසාවෙන් බැලුවා අන්තිමට යන ඇඩ් එක දැක්කම ඔක්කොම එපා වෙනවා .
ඔහොම කතා කරන් යද්දී අනර්ඝ නිර්වාන්ට වඩා හොඳයි කියලා ස්නේහට හිතුනොත් තමා මරු වැඩේ 🤪
Ehema hithenna eya anuththara wage nemeine
ඒක තමා 😂
එහෙම හිතුනොත් ප්‍රශ්ණ ඔකකොම ඉවරයි
ඒක තමා වෙන්නෙ
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ආසම චරිතය දෙවෙනි ග්‍රෙට් හඩක් තියෙන්නෙ වශි වෙනවා එ හඩට ❤❤❤💘💘 හැබැයි දෙනි ස්නෙහා නවත්තන්න යන එන පාරෙ ගස් ගල් පෙරලුවත් බැරි වෙයි
පිටින් පේන දේ නෙමෙයි ඇතුලෙන් තියෙන්නේ ...
ඒක නම් ඇත්ත...
නිර්වාන් තමන්ට බයයි කියල දන්න නිසා තමයි ඔච්චර නටවන්නේ....
ආපු එකේ හොඳ දෙකක් කියල යන්න අනර්ඝ
Sneha anargawa dnt cr.... 💔Anarga monawa kiyala giyath sneha ohommama yanne redimolawaththata
@@vihanganawijenayaka2883 yep😂
@@vihanganawijenayaka2883 ඔව් ඒක ඇත්ත... ස්නේහාව දැන් සක්කරයටත් නවත්තන්න බෑ.. ඒත් ඉතින් අනර්ඝත් dn't care ගානට කියලා දානවනම් හොඳයි කියන්න තියෙන දේ
@@srana167 එහෙම කරන්න තිබ්බා ස්නෙහ අනර්ඝව හම්බවෙන්න ගියා නම් 😂💔🤚
@@janithsadaruwan2194aniwarenma👍💯
අනේ දෙවනිගෙ ඇස් වල ලස්සන ❤😍
Sneha eyage character ekata hoda sadaranayak karanawa.ekaii minissu e tharamatama Snehata baninne😂🤣😂🤣
ස්නේහා ඔයානම් මාරයී ..මොනා නැතත් කෙලින්ම කතා කරනවා i like it ❤️😘❤️😘
@SL Tik Tok . Lk paw bn meyalage Snehata mkuth kiynda epa 😅
@@udithamanohara8246 ස්නේහා වැරැදි තමයි ..මන් කියන්නෙ කෙලින් කතා කරන එක ගැන 😅😅
අපි ට නම් ස්නේහා කියන්නේ මොන හොඳ තිබුණ ත් ජරා ගෑනියෙක් ... කෙලින් කතා කරන්නේ ත් බලුකම නිසා ... 🙄🙄
සැබෑ ජීවිතේ දේවල්ම ආයේත් මොනාටද රගපාන්නේ.
දසුන් නිශාන් ද සිල්වා - සංදීපනි
මැද්දේන් මේ වගේම තමා ශලිනි හොදටම කරේ.
@@nilakshiperera6656 ow ow eka thamai mn mkuth kiyanda epa kiwe 😅 maarai maarai snehaa 😂
ස්නේහාට දෙන්න හිතෙනවා මට නම් පේන්න බෑ විකාරේ දෙවනී ගෙන් අහගන්න හදන්නේ ස්නේහා
මට නම් නිර්වාන්ට වඩා අනර්ග හොදයි. නිර්වාන්ට වඩා ගොඩක්ම හොදයි. අනර්ග කෙලින් කතා කරන කොල්ලෙක්. නිර්වාන් වගේ වැනෙන්නෙ නැහැ. නිර්වාන් කරන මේ වැරදි වැඩේ දැකල අනර්ග මේ ප්‍රශ්නයට මැදිහත් වෙනව. කාගෙන් වත් අහන්නෙ නැතිව කෙලින්ම ගියා ස්නේහ ලගට මේ ප්‍රශ්නය විසද ගන්න. නියමයි අනර්ග. මටනම් අනර්ග තමයි කතාවෙ හොදම චරිතය.අනර්ග ඉන්න කොටස් මම ආසාවෙන් බලනව.
ස්නේහා අනර්ගටත් වඩා චන්ඩියෙක්නේ☹️☹️
From the beginning I like Dewani character
ස්නේහා ඔහොම ලොකු සීන් තමා ඉස්සර ඉදන්ම. නිර්වාන් ඉස්සරහ තමා දැන් බාල්දු වෙන්නෙ 😏
දැන් තමා පටන් ගන්නේ හොදම ටික
මැඩම් මේක විහිලුවට ගන්න එපා... ශැම්පු ගාලා ඔයාගෙත්...👍
😂😂😂
ඔව් අපි කට ඇරගෙන ඉතුරු ටික යනකන් බලන් ඉන්නව.. එයා ඉදන් ශැම්පු එකක් ගැන කියනව...😁😁😁
Comment 1 කියවනකොටම ඒ ටික කියන්නකෝ 🤣🤣
වැඩි දවස් නොයා චතුරිකා කනවා දැන් .... කියා දෙන්න ආදරේ බලන අයගෙන් .....
🤣
මාත් ගැස්සිලා ගියා කියාන්කෝ..අම්මෝ ස්නේහා ..අනා ඔයා කොර වෙන්න නම් එපා චොර වෙන්නත් එපා...ස්නේහා කෝමද ඒක..🤣🤣🤣😂😂😂😂
Ammo anama dakapam me mgs eka
@@ammapana1856 hiii 🤣🤣🤣
@@dilinichathurangani2910 manika
"ඔයා ගෙ අයියා නම් මට බයයි". ඔව් ඉතිං කොන්ද පණ නැති කෙනෙක් අල්ල ගත්තම පෙටිකෝට් ගවන්මන්ට් තමයි.රූකඩයක් වගේ.
ඔව් 😂
ස්නේහාට මාර පෞරුෂයක් තියෙනවා ඇඹරෙන්නෙ නැතිව කෙලින් ඕනෑම කාරණයක් කතාකරන්න අනර්ඝ මොලෙන් හිතා හොදට කතාකරපන් කොල්ලො ඔය සෙනේලතා කතා කරන්න ගත්තම එයා ගාව තියෙන පොයින්ට්ස් ලෝයර් ඔලිවර් ගාවවත් නැහැ කොල්ලො
සල්ලි බලේ තමයි ඉතින්
Wow දෙවනි ඔයානම් මාරයි..
දෙවැනි සුපිරි අයියාට කොන්ද නැහැ කෙලින් කතා කරන්න මල්ලිට සුපිරි කොන්ද තියනවා ..
හැබැයි ස්නේහට තරම් නම් නෑ මයේ හිතේ
අනිවාර්යයෙන්
ගියපු ගැම්ම තියාගෙන එලියට බැහැපන් කොල්ලෝ 😁😍😘
hammoo😂😂😂
Hm 👍
ස්නේහා කෙලින් කතා කරනවා..
ඒත් හැමදෙයක්ම එයට වාසි වෙන විදිහට එයාගෙ පැත්තට හැරවෙන විදියට ..
ස්නේහා හරිම හිතුවක් කාරයි එයා ගැන විතරයි හිතන්නේ අනිත් අයගේ හිත් රිදෙනවා කියන එක හිතන්නේ නෑ ... පව් දිගැසි
ස්නෙහා ❤️
දෙවනි ගැස්සිලා ගියා ස්නේහගෙ කතාවට..😏
මෙහෙමත් ගෑනු ඉන්නවනේ කියල කොල්ලට හිතෙන්නැති
@@srana167 අනෙද කියන්නෙ
ඔව් ඒක නම් ඇත්ත බය උනා ඌ 😂
@@srana167 නෑ එහෙම නෙවෙයි ස්නේහ කෙලින් කතා karana කෙනෙක් ඕන කෙනෙක් ගාව ඒ දේ තියෙන්න ඕන වටෙන් යනවට වඩා කෙලින් කතා කරන එක සුපිරි
හැබැයි ගෑනු කෙනෙක්ට හැම තැනදිම හැම දෙයක් සම්බන්ධවම ඕනෙවට වඩා කෙලින් කතාකරන එක ගැලපෙනව මදි වගේ නේද...
තමන් හරි දෙයක් කරල නම් තව කමක් නෑ...
ඒක කෙලින් කතාවට වඩා මහන්තත්වෙ නිසා ඇති උනු ලැජ්ජ නැතිකම කිව්වොත් ගැලපෙනව වගේ
ලින්කන් ගෙ වැඩ පිළිවෙළ හොඳයි කියලා හිතෙනවා අනේ 😋😋
දෙවෙනි ස්නේහා ඉස්සරහ ගැම්මෙන් කතා කරනවා 👍👍👍 😅😅😅 ආසාවේ බෑ
කාටද මතක නිර්වාන් වසන්ත ඉස්සරහම කිසිම බයක් නැතිව ගෝලයෙක්ට වතුරට වැටෙන්න ගැහුව කියල .ස්නේහ නටන්නෙ දර මිටියට බැදන් ඉන්න නයා පෙනේ පුප්පනකල් විතරයි.. නිර්වාන්ගෙන් අනුත්තරව දැක්ක ගමන් පැනල දුවයි..
dn e dewal wlta parakku wadii yaalu..nirwan ehema krnwnan melahatath krnna oni tharan awastha thibba..hbai ehema kre nha..ewtath hethu athi ithin💔
එහෙම කරන්න පුලුවන්කම තියෙද්දි එහෙම නොකරන්නෙ නිර්වානුත් ස්නේහට ආදරේ නිසා තමා🥲නැත්තන් කන පුරෝලා එකක් දෙන්න තිබුනනෙ ස්නේහට. ඌත් ලව් හෙනටම. නැත්තන් උරහිසේ ඔලුව තියන් ඉන්න ඉඩ දෙන්නෙ නෑනෙ හොදට. දිගැසි ගැන අනුකම්පාවක් මිශ්‍ර හැගීමක් විතරයි වගේ තියෙන්නෙ හිතේ.
@@Olivia-on2gd ආදරයක් නම් පේන්න නැහැ අපහසුවෙන් දරාගෙන ඉන්නව වගේ පේන්නෙ..එහෙම ඉන්නත් හේතුව යෙහෙනියි නිර්වානුයි අතර වෙච්ච කතාබහක් හේතුවෙන්න ඇති. හැබැයි ඉවසීම පැනපු මොහොතක රෙදි මෝල වත්තෙ නිර්වාන් වෙන්න බැරි නැහැ.
අම්මො😂😂😂 ස්නේහ 🖤🖤
අති විශිෂ්ටයි රංගනයනම් දෙන්නගෙම.♥️
ස්නේහා නම් මහ වේදනාවක්
ඒක නම් ගැම්මට තියෙයි 😍
දැන්නම් ස්නේහට පයින් ගහන්න හිතෙනවා ☹️🥲
මටත්.. කන පුරෝලා දෙකක් දෙන්න අනර්ඝ 😂
😂ඕ
අනර්ඝට මල පනී ස්නේහා මේ කතා කරන විදිහට.. අනිවාර්‍යෙන් හොද දෙකක් කියල තමා අනර්ඝ යන්නේ
එහෙම හොඳ දෙකක් කියනවනං කොච්චර හොඳ ද ? කියා දෙන්න ආදරය තරම් හිත හිත ඉන්නෙ නැතුව කියාදෙන්න වද දෙන තරම් , එපා වෙන තරම් කාටවත් බැරි ඇයි ?
එයත් ස්නේහට බයයි ස්නේහට බයින්න ගිහිල්ල මැරෙන්න තමයි වෙන්නේ
අනේ ඔව් හොද දෙකක් කියන්න දෙවැනි .........
@@nadeeshademanthi3198 😂🤣🤣🤣 කියයි කියලා තමයි බය ස්නේහට අරව මේවා කියන්න ඇවිල්ල අවසානේ උදා කර ගන්න තමයි හදන්නේ දෙවෙනි 😂
@@rathnayak7155 ආ...... එහෙනම් ඉතින් මෙක ස්නේහාට ගිය රට 🤨🤨🤨🤨🤨🤨
"පිටින් පේන දේ නෙවෙයි ඇතුලෙන් තියෙන්නෙ"
ඒක හරි ස්නේහා💯මිනිස්සු මනින්නෙ පිට පෙනුමෙන්නෙ.ඒකනෙ ඔයාට ඔය තරම් තරහාකාරයො ඉන්නෙ💗
Acting Superb Shala akki👌
Ekane neda oyata thamai theruneh 😅😂
කවියක් ලියන්නකො සුදු
@@mangalaabeywickrama503 ada kawi liwwe na ane...heta dannam aniwarenma
@@udithamanohara8246 😂😂
@@vihanganawijenayaka2883Thankzzzzz ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අයියට කෙල්ලෙක් ඉන්නෝ මැඩම්.ඔයා මාව බදින්නකො ඔච්චර අමාරු නම්.. (අනර්ග 😅😅☝☝☝👌👌)
අන්නේකයි 🤭🤭🤭🤭 මට කවුරුත් නෑ මැඩම්...🤣🤣🤣
😂😂
" ඔව් මැඩම්. අපි බදිමු. ඌ දිගැසිව බැදපුදෙන් "
මුන් රගපානවද නැත්නම් සාමාන්‍ය කතාබහක්ද කියලා ප්‍රශ්නයක් ආවේ මට විතරද😁❤️
😃😃😃
දැන්නං හාට් ඇටෑක් එකක් එන සීන් එකක් තියෙන්නෙ 🙄❤
අනර්ග ස්නේහගෙ පිස්සුවට ඔයාවත් බෙහෙත් දෙන්න පීස්
කනට එකක් ගහලා අයියාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවිවා නමි හරි මේ ගෑනිට
මම නම් ආසම චරිතය දෙවැනිගේ චරිතය
sneha oya nan supirii..kelinma awa point ekata🔥
දෙවැනිගේ ඇස් 🤩
සලා මරු කෙලිම්ම උත්තර දෙනවා
අනර්ඝ ගගට ඉනි කපනවා 😂💔
ou ou
😂😂😂
Woooooooow දෙවැනි❤️ මරු❤️
minawa unath api hemotama adare gena kiya denawa katha liyapu මහේෂ් eyatath gidak pin kohomath eyage katha harima ලස්සනයි
ස්නේහයගේ .කතාව මරු ne..kishima bayak ne....කියන්න ඕන දේ කෙළින්ම කියනවා ..super ස්නේහ ...👍👍👍👍👍
ඔව් සුපිරි එයා
හ්ම්ම්..ස්නේහා කෙලින් කතා කරනවා... කිසි දෙයක් හන්ගන්නේ නෑ... ඒක එක අතකට හොදා....ස්නේහා ට නිර්වාන් ගේ ආදරේ ලැබෙනවනම් හොදා...💜️💜️💜️💗💗💞💞💞💞♥️♥️♥️💖💖💝💝
@@arunasampath9824ඔව් ආදරේ කෙසේ වෙතත් කෙලින් කතා කරන එක ගොඩක් හොඳයි
ඔයා හරි ❤❤❤💕
Mannam nirwantath wada kemathi anata😘meka baladdho mata nam mathak wenne himanthara koriyan drama eka.eke anage voice eka thibba😊
චතුරිකා oya nam epa wenawa😂😂anawa methana couler karanda😁😁
ශලාගෙ personalty එක ස්නේහට සෙට් වුනාම අනර්ඝටත් අවුල් යනව වගේ.
අන්තිමට දාන ඇඩ් එකෙන් මූඩ් එක කනවා😂
Yash patta lassanai❤️❤️❤️😍😍
යෙහෙනිව පිස්සියෙක් කරා...දැන් දෙවෙනිත් ලෙෆ්ට් වෙයිද 😅
අම්මෝ අම්මෝ...... 😂❣️
අනර්ඝ වත් ස්නේහාට මොලේ පෑදෙන්න හොද දෙකක් කීවොත් හොදයි
Deweni niyamai
අන්තිමට දාන ඇඩ් එක එපා අනේ😒😒😣
අයියාගේ පස්සෙන් යන එක නවත්නලා මල්ලිගේ පස්සෙන් ගිනින් හදා ගන්න කෝ අසරනයා . මේ ඉන්නේ බැබලි බැබලි
එකනම් සුපිරි ස්නේහා ❤️❤️❤️❤️
Ammooooooooooooo බලන එකම drama එක ane මුකුත් napurak කරන්න epoo katawathma❤️
අයියූ ෂැම්පු හෙයා කලර් ගාන්නෙ නෑ චතුරිකා ඩැමේජ් වෙන්න..හොදම කෑල්ල යද්දිම කොණ්ඩෙ ඩැමේජ් වෙලාද අහනවනි😅🔫
Ane ow deyyneee.. 🤣🤣🤣🤣 e kotasema feeling eka eka thapparen kadila bidila yno ekthkota 😂🤭
එයාගෙ කොන්ඩෙ අපේ හදවත ඩැමේජ් වෙනව මෙයාගෙ ඇඩ් එකෙන්...
හ්ම්ම්ම් ekane
Kathawe rasayath nathikaranawa
My favorit charactor Anaaa.....
අනර්ඝ හොඳයි කෙළින්ම කතා කරනවා
ස්නේහා අනර්ඝ ටත් හොදට හැලපෙනව කියල කැත අදහසක් ආවනෙ අනේ🤩🤩
අපෝ නෑ. පොඩ්ඩක්වත් නෑ.
🙈🙈
😒😄😂
Dewani ❤️❤️❤️
ස්නේහගේ චරිතයට නිර්වාන්ව ගලපන උන්නම් මිනිස්සු වෙන්න බෑ 😂😂😂😂
Ehema dewal wenawane .
Mmm unuth patients la thama
කියලා වැඩක් නෑ
සිරාවටම... නිර්වාන් වගේ කෙනෙක් ස්නේහව බැන්දොත් එහෙම අර හිත ළග හිනැහුණා එකේ ඉන්න දේවක වගේ තමා ඉන්න වෙන්නෙ. ගෑණි කියන එක අහන් බලු කුක්කා වගේ ඔලුව පාත් කරගෙන. දැනටත් ස්නේහාව දැක්ක ගමන් නිර්වාන් ඔලුව පාත් කරගන්නවනෙ😂
අනා ඔයත් හෙල්ලුනා නෙහ් ස්නේහාගෙ කතාවට🤭😁
ස්නේහා waawu
ඕකිගේ පිස්සුව හොඳ කරලා යන්න අනර්ඝ.
අද මම fb දැක්කා මෙහෙම කතාවක්
දෙවියො වගේ පිරිමි හොයන්න එපා
උ න් වටේටම පිහිට වෙන්න යනවා පුලුවන් නම් යකෙක් හොයා ගන්න කියලා
දිගැසිට නම් ඒ කතාව වටිනවා
අනික් ගැහැනු නලවන මිනිස්සු මොනවටද හොද ගෑනු ළමයෙකුට