ඔබත් පරාධීන වහලෙක් ද? - දැන්වත් නිවහල් වෙමු

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 274

  • @SilankaFernando
    @SilankaFernando 5 месяцев назад +55

    බුදුහිමි ලඃකාවෙ කියන අය කො දැන් දැන්වත් එකතු වෙයල්ලා මෙ හාමුදුරැවන්ගෙ වැඩපිලිවෙලට සාහය දෙන්න තනියම මෙ ගමන යන්න අමාරැයි එකතු වෙමු සාහය දෙමු

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 5 месяцев назад +41

    ස්වාමීන් වහන්සේ ඇතුලු මේ සදහා වෙහෙසෙන සැමට ස්තුති ය පුද කරමි.ජීවිත සුරක්ෂිත වේවා .මේ උතුම් බුද්ද බූමියේ පිහිටි ජයසිරිමහා බෝ සමිදුන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏

  • @ranasingdil873
    @ranasingdil873 5 месяцев назад +16

    අපේ හෙළ ඉතිහාසය බුද්ධ ඉතිහාසය නිවැරැදි කරන්න උපන් බිමට යුතු කම ඉෂ්ට කිරීමට පෙළ ගැසී සිටින අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට 🙏 බුදු සරණ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා .!

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 5 месяцев назад +23

    ස්වාමීන් වහන්ස කරන මෙ මහගු සේවය මා අගය කරමි
    ජාතිය වෙනූවෙන්ම මම ස්වාමින් වහන්ස ට නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @sankadarshana9290
    @sankadarshana9290 5 месяцев назад +19

    මේ සත්‍යය සියල්ලෝම වටහා ගනිත්වා ,ගරුතර අරියමග්ග ස්වාමීන් වහන්සේටත් ,අපේ අනික් ස්වාමීන් වහන්සේටත් මෙම වැඩසටහන මෙහෙයවන සියලු දෙනාටත් නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි බුදු සරණයි තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏🙏

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 5 месяцев назад +16

    ඔබවහන්සේලාට මේ ගමන සාර්ථක වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @lanka9041
    @lanka9041 5 месяцев назад +16

    ඔබ වහන්සේ ලා සුවපත් වේවා!අපිට පැහැදිලි ආරක්‍ෂිත බවක් දැනෙනවා. අපි ඔබ වහන්සේලා සමගයි.

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 5 месяцев назад +17

    හිමියනේ ඔබවහන්සේ මෙිදරන උත්සාහය යිතාවිසිස්ටයි බුදුන්දවස හිටපු මහාහෙලවිරැවෙක් ආත්මගානක් පෙරැංපුරාගෙන ආපු බුදුන් පැවරැ රාජකාරිය මැනවින් යිස්ටකරන්න ආපු බුද්දපුතුයන් වහන්සේනමක් හෙලයිනි මෙිනිවන් දකිනකාලයයි බුදුන්දෙසු නිවන් දකින කාලය මතුවි අවසන් සැවෙම එකතුවි රටවෙනුවෙන් උදවුකරමු මෙිස්වාමින් වහන්සේ කියන්නේමොනවදකියල..අපේහිමියනි ඔබවහන්සේ තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්නටත් නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා නැවත මතුඋනාඋ නිර්මල සිරිසද්දර්⁣මයේ ආනුබාව බලයෙන් ඔබවහන්සේ ආරක්ෂා වෙිවායි අදිස්ටානකරමි විස්වයට සුදුකිරන සක්තිය විහිදුවමින් සත්ත්‍යක් කුියාකරමි...සාදු...සාදු...සාදු...🙏🙏🙏❤️❤️❤️

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 5 месяцев назад +15

    ඔබවහන්සේ දෙපළ ඇතුලු මේ කටයුත්තට දායක වන සියළු දෙනාටම වහා නිවන් දොර විවර වේවා !!!!!

  • @iranipalwehera2726
    @iranipalwehera2726 5 месяцев назад +16

    ඔබවහන්සේගේ කැපවීම
    අගය කරම් 🙏

  • @GaminiRanasinghe-o8v
    @GaminiRanasinghe-o8v 5 месяцев назад +15

    අරිය මග්ග ස්වාමීන් වහන්සේලාට ශත්තිය ලැබේවා සියලු ආරක්ෂාව ලැබේවා සුවපත් වෙත්වා

  • @ThakshilaSanju
    @ThakshilaSanju 5 месяцев назад +11

    හැමෝම එකතු වෙමු අපි අපි වෙනුවෙන් උදව් කරමු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 5 месяцев назад +11

    ඔබ වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 5 месяцев назад +12

    සත්‍ය ඉතිහාසය සොයාගෙන අපිත් නිවෙරදි වෙමු ඔබවහන්සෙට දිර්ගායු වෙවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 5 месяцев назад +15

    මේ පින්වත් බූමියේ සිටින ඇති හැකි සියලු දෙනා ම උදව් උපකාර කරත්වා .එය බලවත් කුශල දම්මයකි.🙏🙏🙏

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 5 месяцев назад +10

    අපේ හාමුදුරුවන්ට බූදූබව ලැබේවා.

  • @sunilstephan7522
    @sunilstephan7522 5 месяцев назад +11

    ඔබවහන්සේගේ උත්සාහය සාර්තක වේවා ,බුදුන් ඉන්දියාවෙ නොවෙයි කියන සියල්ලොම එකතුවේවා

  • @sitharageethmi7644
    @sitharageethmi7644 5 месяцев назад +13

    ඔබ වහන්සේ ට කායික මානසික නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි .... සුවපත් වේවා ස්වාමීන් වහන්ස....!!! 🎉🎉🎉🎉🎉🎉

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 5 месяцев назад +12

    හැකි පමණින් දායක වෙනවා. මේ වෙනුවෙන් ඇපකැපවී විශාල මෙහෙයක් කරන්නාවූ අපේ විරෝධාර ස්වාමීන් වහන්සේලාට පසඟ පිහිටුවා නමස්කාර කරමි තුණුරුවනේ ආශිර්වාදයෙන් දිවි හිමියෙන් ඔබ වහන්සේලා ආරක්ෂා කරාවි.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 месяцев назад +13

    ඔබවහන්සේට දීර්ඝායු වේවා .
    රට වෙනුවෙන් කරන සියලුම කර්තව්‍යයන් සාර්ථක වේවා.

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 5 месяцев назад +11

    නිවන් මග අහුරන හා පිටරටවල ට වහල් වී තවමත් මුලාවී සිටින අපේ සගරුවනට බුදුන්ව්හන්සේගේ ආශීර්වාදය ලැබේවා !නියම අවබෝද ලැබේවා විකුර්තිය තවමත් නොතේරෙන මිනිසුන්ට අවබෝද ය ලැබේවා ! නියම සිරිසද්දර්මාය අසා නිවනින් සැනසේවා !

  • @uthsarafl3685
    @uthsarafl3685 5 месяцев назад +2

    සීහෙළයට යළි පණදීමට ඔබවහන්සේට තවතවත් ශක්තියත් දීර්ඝායුෂත් ලැබේවා!!!

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 5 месяцев назад +8

    මේ සත්‍යය ඉතිහාසය හොයාගෙන යන ගමනට ඔබ වහන්සේ ලාට ශක්තිය ලැබේවා! පුළුවන් විදිහට අපි සියලු දෙනාම එකතුවෙලා මේ ගමන්ට ශක්තියක් වෙමු.

  • @bandarahrcs3731
    @bandarahrcs3731 5 месяцев назад +9

    ඔබ වහන්සේලා ට දීර්ඝායු වේවා. අරියකම්මට්ටා ටාන සංවර්ධනය සමග අපි සැමදා ම ඉන්නව.

  • @upaliamarasena6499
    @upaliamarasena6499 5 месяцев назад +12

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 5 месяцев назад +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට හදවතින්ම පුදනමස්කාර කරමි විශ්ව මාතාව ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා . සියලු දෙවියන් ආශීර්වාද කරත්වා!!! සීහෙළයට ජයෙන් ජයම වේවා !!!❤❤❤

  • @universalenergy5387
    @universalenergy5387 5 месяцев назад +3

    අපේ හාමුදුරුවන්ට මගේ ආයුශත් පූජා වේවා.🙏🙏🙏.
    නිදුක් නිරෝගී බවත් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ආරක්ශාව ලැබේවා.🙏🙏🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 5 месяцев назад +4

    අපේ මෙ පින් බිම බෙරගනිමට සතිය දෛරිය ලැබේවා සාදු සාදු සාදු අපි එක එක එකාගෙ ගත්තො නොවෙමු

  • @samanthifernando8283
    @samanthifernando8283 5 месяцев назад +22

    අපි අපරාජිත වෙමු දැන්වත් !ජයම වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 5 месяцев назад +2

    මේ සත්‍යය සැමටම වහා වැටහේවා! තෙරුවන් සරණින් සත්‍යය ලොවට පෙන්වා දීමට අරියකම්මට්ඨාන සංවිධානයේ සැමටම හැකිවේවා !🙏🙏🙏

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 5 месяцев назад +8

    උත්තරීතර කටයුත්තක නියලි පැවිදි/ගිහි සියලු උතුමන්ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 5 месяцев назад +2

    මා බොහෝ කල් දැක්ක සිහිනය ඔබ වහන්සේ විසින් ජීවමාන කරමින් සිටී. ඇත්ත ඇති හැටියේ හා යුක්තිය නගාලීමේ වියපුරුව ඔබ කරට ගැණීම අද ලොවටම සුවිසේස කිරියාවකි. අතීතයේ කර ඇති අමන අපරාදයන් නිසා ලොව බොහෝ මිනිස් හැදියාවන් හා රටවල්වල හුස්ම හිරකර ඇතැ. ඔබවහන්සේගේ මහා සත් ගමනට සව්සවියේ අසීමිත වෙර දිරිය ලැබෙමින් මනුසත්වයට ජයසිරි නගමු!

  • @chandradissanayaka6043
    @chandradissanayaka6043 5 месяцев назад +7

    සියලු ලොක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු !!!❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 පින්වත් හාමුදුරුවනේ

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 5 месяцев назад +9

    මේ සත්‍ය යුගය යි !
    නිදහස් නිවහල් දේශයක් කරා !
    👑️☸🇱🇰💜️

  • @seethamohotti4070
    @seethamohotti4070 5 месяцев назад +8

    සහයෝගය ලබා දෙමු ජය වේවා!

  • @shirleykudahetti1324
    @shirleykudahetti1324 5 месяцев назад +14

    සුද්ධා විසින් බිහිකර ගිය දැනට අප රට පාලනය කරන ජරාජිත කලු සුද්ධා දැනට අව්රුදු 76ක් තිස්සේ රට පාලනය කරමින් රට විනාෂයට පත්කර ඇත, ඔබ වහන්සේ පවසන විදියට අප ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අලුත් පාලන ක්‍රමයකි.නොබෝ මාස කීපයකින් රටට ආදරය කරන පාලකයෙක් සමග අලුත්ම පාලන ක්‍රමයක් බිහි වේවායි බහුතරයක්ගේ බලාපොරොත්තුවයි.

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 месяцев назад +7

    නිදුක් නිරෝගී වේවා !!!
    දිර්ඝායුෂ ලැබේවා !!!

  • @sunilrm1628
    @sunilrm1628 5 месяцев назад +6

    අනිවාරෙන් ආරක්ෂා විය යුතුයි ඔබ වහන්සේලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා කරන්නාවු මෙි උත්තරිතර කාර්යයට සොබාදහමෙන් නිරායාසයෙන්ම ආසිර්වාදය ලැබෙිවා

  • @dhammikaperera4685
    @dhammikaperera4685 5 месяцев назад +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා ! ඔබ වහන්සේට දීර්ඝායු වේවා ! 🙏🙏🙏

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 5 месяцев назад +9

    මම අනිවාර්යෙන් උදව් කරනවා, 🙏🏿🙏🏿🙏🏿

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 5 месяцев назад +3

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @lilani7114
    @lilani7114 5 месяцев назад +21

    ඔබවහන්සේලා ට සීහෙළයේ සත්‍යවාදීන්ගේ ගෞරවණීය හා සංවේදී ප්‍රණාමය ලැබෙනවා .රටේ නිදහස වෙනුවෙන් එක් වෙමු.හැකි උපරිමයෙන් ආධාර කරමු.

    • @truthconnecttv
      @truthconnecttv  5 месяцев назад

      Norway Bank Account
      IBAN No:
      NO4315062530194
      Normal Account: 15062530194
      Account Name: Ariyakammattana
      Our Address: Ariyakammattana, Daleveien 564, 4329 Sandnes, Norway.
      Bank: DNB
      Bank Address: Post box 1600, Sentrum, 0021 OSLO, Norway.
      Swift Code: DNBANOKKXXX
      ________________________________________
      Sri Lanka Bank Account
      Account Name:
      ARIYAKAMMATTANA
      Account Number: 100300009458
      Bank: NATIONS TRUST BANK PLC
      Branch: THALAWATHUGODA
      Branch Address: 245/2 PANNIPITIYA ROAD, THALAWATHUGODA
      Branch Code: 030
      Bank Code: 7162
      SWIFT Code: NTBCLKLX

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 месяцев назад +6

    තෙරැවනෙ අනත බුදුබලයලැබේ‍වා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 5 месяцев назад +9

    පින්වත් ස්වාමීන් වහන්ස අපි ජයග්‍රහණය ලබන තුරුම මේ සටන ඉදිරියට කරගෙන යමු ඔබට අපට රටට ජය ස්ථිරයි🙏🙏🙏

  • @MistyPs-c5t
    @MistyPs-c5t 5 месяцев назад +7

    Ariya kammattana sanwidanayata jayaweewa.Obawahanseta deergaAusa lebewa

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 5 месяцев назад +7

    මේ සදහා මුදල් ප්‍රදානය කිරීමට ලංකාව තුළ ස්තානයක් හා වගකීමක් දරන්නෙක් නැද්ද ? ඒ ගැන දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි .ඔබ සැමගේ මෙහෙවර අගය කරමි . සුවපත් වේවා .!🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 месяцев назад +4

    අපේ ස්වාමීන් වහන්සේ අපේ රට වෙනුවෙන් ,ජාතිය වෙනුවෙන් , කරන මේ උතුම් සද් ක්‍රියාවට සිහලුන් වන අපි මේ අවස්ථාවේ හැකි උපරිම අයුරින් උදව් කිරීම වගකීමක් යුතුකමක්🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 месяцев назад +2

    නැගී සිටියොතින් එක්සත් වී අපේ ජයග්‍රහණය නියතයි.
    එක්සත් වී නැගී සිටිමු. ❤❤

  • @udayakalyanapriya1909
    @udayakalyanapriya1909 5 месяцев назад +3

    ඔබවහන්සේලාට තෙරුවන් සරනයි ,සත්‍ය ජයගනීවා ,මමත් ඔයදේම සමාජගතකරන්න ලොකු උත්සාහයක් දැරුවත් එය පිලිගන්න බොහෝදෙනා පිලිගන්න කැමතිනෑ .ජයවේවා .

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 месяцев назад +5

    තෙරැවන් සරනයි අ⁣පේ හාමුදුරුවනේ

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 5 месяцев назад +8

    අවසරයි ගව්රවනීය ස්වාමින් වහන්ස .ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාගේ උත්සාහ ය යතාර්තය ක් බවට පත් කිරීමට මටත් හැකි විදියට සහයෝගය ලබාදෙමි.
    ජාන ගතවී විඣ්ඣාන ගත වී ඇති ඒ පරාදීන මානසිකත්වය ඉවත් කරන්න බොහෝ වෙහෙසෙන්න වෙන්න වෙනවා .
    නමුත් චේතනාව කර්මයමයි.එයමයි බුදු වදන.එය කලහැකියි .එය සිදුවෙයි .මගේ දායකත්වය ඒ වෙබ් අඩවිය හරහා ලබා දෙමි .
    පුදුම නිවහල් සතුටක් දැනෙන්නේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗

  • @ranjithlalitha6848
    @ranjithlalitha6848 5 месяцев назад +6

    දෙවියනේ ලෝකයට ඇත්ත එලි කිරිමට බුදුනේ මෙි අපිට පිහිට වෙිවා

  • @ChandaniMoragolla
    @ChandaniMoragolla 5 месяцев назад +4

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා

  • @maleeparanamanage2659
    @maleeparanamanage2659 5 месяцев назад +6

    සත්‍ය ජය ගන්නවාමයි ස්වමින් වහන්ස.🙏🙏🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 5 месяцев назад +4

    අපෙ මෙ පින්වන්ත සුවමින් වහන්සේලා බෙර ගන්න ඔනි බොලෞ

  • @asankagunarathna3954
    @asankagunarathna3954 5 месяцев назад +3

    අපි මේ දේට උදවු කරමු. එකතුවෙලා

  • @MistyPs-c5t
    @MistyPs-c5t 5 месяцев назад +6

    Oba wahanse hariyatama Hari,👍🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @dilrangwidanage3016
    @dilrangwidanage3016 5 месяцев назад +4

    තෙරුවන් සරනයි...! අපේ හාමුදුරුවන් ඇතුලු පිරිසට...🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 месяцев назад +12

    ඔබවහන්සේ හරියටම හරි. මම හිතන්නෙත් ඕකමයි. වචනයෙන් විග්‍රහ කරන්න අපහසු තරමටම සියල්ලම විකෘති කරලා. ඔබවහන්සේ ලා ඔය යන දුෂ්කර ගමනට සහය දීමට සියළු දෙනා ම පෙළ ගැසෙන්න අවශ්‍ය යයි. අපි හැම දෙනාටම සත්‍ය වටහා ගැනීමේ හැකියාව ජාති, කුල ආගම් සියලු භේද වලින් තොරව , ලැබේ වා! ඔබවහන්සේ ලා යන ගමන් මග අවුරා ගෙන ඇති කටු අකුළු, මහා ගල් පර වැනි සියලූම බාධක විශ්ව මාතාවගෙ ආශිර්වාද බලයෙන් බිම් හෙළේවා!

  • @එස්එම්එස්සේනාරත්න

    🙏 මේ කතාව තමයි ඇත්තම කතාව,

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i 5 месяцев назад +3

    නිදහස් කාහල නාදය රැව්දේ .සිව්හෙල අඹර පුරා.අපේ මුතු ඇටයට ජයවේවා...!

  • @MistyPs-c5t
    @MistyPs-c5t 5 месяцев назад +6

    Oba wahanse mathu buduwenawamai🙏🙏🙏💐

  • @sirilee139
    @sirilee139 5 месяцев назад +5

    කරැණාකර සල්ලි දාන්න ට පුලුවන් පිලිවෙලක් දැනුම් දෙන්න. ලෝකයක් ජයග්‍රහණය කර සත්‍ය ඉතිහාසය ලොවටම හෙලි කිරීමට ඔබ වහන්සේලාට ශක්තිය ,ධෛර්යය ලැබේවා .( අපි on
    line payment කරන්නේ නැත ) .සියලුදෙනාටම යහපතක්ම වේවා .සුවපත් වේවා .

  • @kapilalakmal5260
    @kapilalakmal5260 5 месяцев назад +3

    සිව් හෙළයට ජය වේවා ❤

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 5 месяцев назад +6

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට කිසිම අනතුරක් කරන්න බැහැ කාටවත්ම මොකද සත්ත්‍ය ඉතිහාසය ,සත්ත්‍ය බුදු දහම විකුර්ති ඉතිහාසයෙන් වෙන්කර පෙන්වීමයි,,,එ වෙහෙස කවදාහරි සම්පූර්ණ වේවා .....

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +2

    එහෙම වෙන්නේ නෑ ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🙏🙏🙏🙏🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 5 месяцев назад +2

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏❤

  • @anushkamalinda3400
    @anushkamalinda3400 5 месяцев назад +3

    Oba wahanseta me.sathya helikireemata diriya sakthiya labewa!!!deergau wewa!!!

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 месяцев назад +6

    ඔබ වහන්සෙ කියන්නේ සහතික ඇත්ත, ඔය නිකාය 4re ම, Mahanayakala, අනෙකුත් උගත්, භික්ෂුන්, ලෝක බොරුවක් කරන්නේ, බෞද්ධයෝ රවටමින්, ගොනාට අන්දන්න,,, බෞද්ධයෝ රවටමින් ,රට පාවා දෙනව, සේරම් යන්නේ Avichi මහා නරකාදියේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 5 месяцев назад +3

    සැබැ සිහළ ජාතියට, බුද්ධ දීපයට, බුද්ධ ධර්මයට, ආදරය කරන සැවොම එක් වී හැකි අවමයෙන් හෝ උපරිමයෙන් ආදාරයක් කරමු .

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 месяцев назад +2

    Ven, Sir, Ariyamagge Tero, Respect you for ur Norble acts which are accomplished to restore our Stolen Legacy ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 5 месяцев назад +3

    ඔබවහන්සේලාට හැකි උපරිම සහයෝගය මේ අවස්ථාවේ ලබාදෙනවා.

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 5 месяцев назад +4

    ඔබ වහන්සේ නිසා අපි නිවහල් උනේ ඔබ වහන්සේ ta deergau වේවා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 5 месяцев назад +1

    ගරුතර අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏

  • @KAVIYA_vlogs155
    @KAVIYA_vlogs155 5 месяцев назад +2

    මට පැහැදිලි උබ තුමන්ලා දරන උත්සහය මම කතොලිකයෙකු උවත් උබතුමන්ලට හදවතින්ම සුබ පතනවා ඇත්ත එලිදරව් කරගන්න හැකිවේවා කියා❤😊

  • @rohanakumara2375
    @rohanakumara2375 5 месяцев назад +7

    මීවනපලානේ ස්වාමීන් වහන්සේට අපහස කරන සියලුම දෙනාට වෙන දේත අපට ළගදීම දැක ගන්නට පුළුවනි

  • @janakasudarshana4287
    @janakasudarshana4287 5 месяцев назад +1

    ජය වේවා..

  • @lasavijaya2
    @lasavijaya2 5 месяцев назад +1

    දිනූෂ පියදාස අපේ සමවයසෙ තරුණයෙක්..ආඩම්බරයක් ❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 месяцев назад +2

    ආදරණීය විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 месяцев назад +2

    අනිවාර්යන්ම හාමුදුරුවනෙ....තාමත් එ ගති අපි ලග තිබෙනවා .එකයි මෙ ආරම්භය.මෙ හැගිම තියෙන අපිත් මියයන්න කලින් අපි සංවිධානය වෙමු

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 5 месяцев назад +1

    ඔබ වහන්සේලාට කිසිදු අනතුරක් නොවේ,සම්‍යක්ද්‍රශ්ටික දෙවි දේවතාවන් ඔබ වහන්සලා ආරක්ෂා කරනවා,මිත්‍යා ද්‍රශ්ටික ගිහි පැවිදි සතුරන්ගේ බලය වැඩි බැවින් පරිස්සම් වීම අවශ්‍ය යි

  • @jagathguruge7621
    @jagathguruge7621 5 месяцев назад +1

    Oba wahansela karana meheyata mage .hadapuri gaurawaya .teruawan saranai oba .wahansela siyaluma denata

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 5 месяцев назад +1

    Ven Sir Ariyamagga Tero, I respect you for your noble acts

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 5 месяцев назад +2

    ඹබ වහන්ස ව මුකුත් කරන්න බැහැ
    විශ්ව තුළින් ඹබ වහන්සෙ ඇතුළු කාණ්ඩයම මුකුත් කරන්න බැරි වෙයි
    දියසෙන් බුදු සරණයි
    සාදු සාදු සාදු

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 5 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba vhanseta. Budda shakthiya theruvan sarana lebeva. Ape hamuduruvane . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 4 месяца назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @damitharuna1603
    @damitharuna1603 5 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @NimeshEranda-e2z
    @NimeshEranda-e2z 5 месяцев назад +1

    බුදු සරණයි🙏🙏🙏

  • @ganishkavijesuriya4180
    @ganishkavijesuriya4180 5 месяцев назад +2

    සත්‍ය හෙලිදරව් කොරීම එක පුද්ගලයකුට සීමා වෙන්නේ නෑ උන්වහන්සේගේ කාර්‍යබාර්‍ය වන්නේ සත්‍ය සොයා මතුකිරීමයි..එතනින් එහා ටික තව කෙනෙක් එතනෙනුත් එහා ටික තව කෙනෙක් ආදී වශයෙන් මේක ඉවර වෙන්නේ..ඔබවහන්සේගේ අතිගව්‍රවනීය දැවැන්ත කාර්‍යභාරයේ අවසාන අදියරයී මේ. මෙහි නිමාව දකින තෙක් ඔබවහන්සේ චිරාත් කාලයක් ජීවත් වේවි 🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 5 месяцев назад +3

    අනේ දෙයියනේ කිසිමකරදරයක් වෙන්නඑපා සියලු දෙවියෝ ආරක්ෂාකරත්වා අපිමොකද කරන්නේ සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakaperera7936
    @janakaperera7936 5 месяцев назад +3

    හෙලයේ මහා සටන් කරැ

  • @raarranasinghe7133
    @raarranasinghe7133 5 месяцев назад +3

    සෝම හාමුදුරුවන් ව වගේ අතරමන් කරමුද....
    මේ ස්වාමින්වහන්සේ ලා අපේ උරුමය, දේශයේ මහා ප්‍රවුඩත්වය, නිවනට මාර්ගය යලි මතුකිරීමට ඇරඹු යුග මෙහෙවරට හර්ද ශාක්ෂියට එකඟව ඇති හැකි පමණින් සං මා දන් වී ස්වදේශිකයෙකු ලෙස පරම යුතුකම ඉටුකර මතු පරපුරට නිවන් මග විවර කර මේ අති දුර්ලභ කුසල කර්මය සිදුකරගනිමින් දර මිටියක් වෙමුද...!!!💎💎
    පෙරහැර යන්ඩ පෙර...!!!

  • @Thilinanirash
    @Thilinanirash 5 месяцев назад +2

    හරියටම හරි අපේ හාමුදුරුවනේ

  • @anurahettigoda1242
    @anurahettigoda1242 5 месяцев назад

    තෙරැවන්සරණයි අපේ හාමුදුරැවො වහන්සේලාට

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 месяцев назад +2

    oba wahansata digu wewa!.🙏🙏🙏.

  • @luckysenanayake3893
    @luckysenanayake3893 5 месяцев назад +2

    Theruwan saranai Oba vahanselata and all who appear to reveal the true history of the country and nation.

  • @deepikanilangani7837
    @deepikanilangani7837 5 месяцев назад +5

    අපේ අරියමග්ග හාමුදුරුවනේ පාවාදෙන්නෝ ඉන්නේ ලංකාවේ ඒ නිසා ආරක්ෂිත රටක සිට මේ කටයුතු කරන්න 🙏🙏🙏🙏🙏

  • @asankakannangara6877
    @asankakannangara6877 5 месяцев назад +1

    හාමුදුරුවනේ උරිම සිල් රකින්න ඒ තමයි උපරිම ආරක්ෂාව බුදුසරණයි!

  • @Helaithihasaya
    @Helaithihasaya 5 месяцев назад +1

    ඔබ වහන්සේ කියන එක ඇත්ත