Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේට මේ කරන කාර්ය කිරිමට සක්තිය ලැබේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
Ape ආගම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඔබවහන්සේ ට මහා කුසල් බුදු වේවා
අරියමග්ග ස්වාමීන් වහන්සේ ටත් වැඩසිටින් ස්වාමින් වහන්සේටත් මෙම වැඩ සටහන මෙහෙයවන සියලු දෙනාටත් නිදුක් නීරෝගීසම්පත දිර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවායි හදවතින්ම පතමි,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්‍යාගේ ශක්තිය බලය ලැබේවා 🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️
ඔබවහන්සෙලාගෙනයන..මෙ.කාර්යසාර්ථකවකරගැනිමට.විශ්වයෙ.තියෙනසියුමආශිර්වාදයලැබෙවා
සියළුම හෙළ බුදුවරුන්, බිහි කලේ හෙළ පියවරු හෙළ පියවරු, පරම සත්‍ය වේ, 🤍🤍🤍🤍
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏 මහා යෝධයාණනි ... සම්බුදු දහම නගා සිටුවීමට වෙර දරණ තවත් යෝධ යතිවරයෙක් . දහම ලොවට හෙළි කල මීමනපැලෑනේ අරහතුන් වහන්සේ ජාතියට පහන් ටැඹක් . ඒ වගේම අරිය මග්ග හිමියන්ද ජාතියට මහා පහන් ටැඹක් .සාදූ , සාදූ , සාදූ ... සිවුරු පෙරෙව්වත් රාගයෙන් , ද්වේශයෙන් , මෝහයෙන් කටයුතු කරන බොහෝ හිමිවරු දැඩි වෛරී ස්වභාවයෙන් කටයුතු කරනවා . පොඩි දරුවකුට පවා එය වැටහේ .මෙම සංවිධානයේ සියලු දෙනාම යහපතක්ම වේවා
සැම හෙළයෙක් ම, මේ සදහා දිවි හිමියෙන් සහයෝගය දක්වමු!!!! විශේෂයෙන් මහා සගරුවන ඇප කැප වෙන්න,,
ඔබ වහන්සේලා මේ කරන උදාර යුතු කමක් ඔබ වහන්සේ ලා දෙනමට මගේ 🙏🙏🙏
සුද්දා විසින් ඇතිකල චින්තනය වෙනස් කිරීම ලේසි නැහැ නමුත් බොහොමයක් දෙනා දැන් මේ ගැන සොයමින් පිළිගනිමින් ඉන්නව ඔබ වහන්සේට මේ කාර්ය කරගෙන යාමට ආශිර්වාද කරමි
අරිය මග්ග හිමි සැබෑ හෙළයෙකි...තෙරුවන් සරණයි! ඔබ වහන්සේ ඇතුළු සැමට
මාදම්පේ මැදගම ජීවත් වෙන්නේ ත්‍රස්තවාදීන් නෙවෙයි. සී හෙළයන්. මේ ස්වාමින් ගේ ඉතිහාසය නිවැරදි කිරීමේ මෙහෙවරට ප්‍රණාමය පුද කරනවා. ස්වාමින් වහන්සේට. විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා. ලංකා දීපෙට ජය පතනවා. සියළු දෙනාටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ☀️🌕🌌🌻🌻🌻🌻⭐⭐⭐
❤❤❤ඔබ වහන්සේලාට කොට් කියලා කියන්නේ ත්‍රෛනිකායේ ජෛන ආගම අදහන බුද්ධ පුත්‍රයෝ නොවන් .ච්වරය 7:49 දරාගෙන මිනිස්සු මුලා කරලා මංකොල්ල කන කාමාතුර ජීවිත ගත කරන උදවියයි .😮😮😮😮😮😮
අපේ හාමුදුරුවනේ ,!! ඔබ වහන්සේගේ දහමේ ,ජාතියේ ගවේශනයට අපගේ ගෞරවය .
සැම සිත් නිවි ඛුදුදහම ආලෝකමත් වේවා ,🙏🙏🙏
ලෝකයේ උතුම් රටේ හෙලබිමේ ජීවත්වෙන හෙලයන්ගේ අනන්‍යතාවය පිලිබඳව ලොවට නිරාවරණය කරමින් ඔවුන්ගේ අයිතිය ජීවන රටාව නිවැරදි කරන අපේ ගෞරවනීය පූජනීය ක්ලිප්පේ අරියමග්ග ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !දීඝායු වේවා ! නීරෝගී වේවා !! සුවපත් වේවා !!!
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මහා යතිවරයානෙනි උතුම් අමා මහනිවන් අත් වේවා 🙏🙏🙏🙏🙏
සත්‍ය හෙළිකිරීමට saktiya ලැබේවා Ariyamagge හාමුදුරුවෝ, මෙරටේ උතුම් බුද්ධ පුත්‍රයෙක්
අරියමග්ග.හිමියනි.ඔබවහන්සේට.තෙරුවන්සරණයි
ඔබවහන්සේලා මහා වටිනා කරතව්‍යයක් කරන්නේ. ඔබලාට ජය වේවා.
ඔබවහන්සේ සහ මීවන පලානේ අරහතුන් වහන්සේ ඇතුළු විද්වත් පිරිස මේ කරන වැඩපිළිවෙළට අපගේ ප්‍රණාමය. තෙරුවන් සරණයි. සත්‍ය ඉක්මනින්ම හෙලිවේවි.
ඔබ සහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 🙏🙏
දිර්ගායු වෙිවා ඔබවහන්සේලාට....සාදු...සාදු....සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
good
උත්තම සඟරජුට නමස්කාරවේවා ඒ සඟරජු නිර්මාණයකල ගුරු සඟරජු ඇතුලු බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙදෙනා වහන්සේට නමස්කාරවේවා🌹🌹 🙏🙏🌹🙏🙏🌹🌹👍අපේ ඉතිහාසය බෞද්ධයාගේ හෙළයාගේ උරුමය රැක වසාතිබූ නිවන් මඟ යලි විවර කරදුන් ඔබවහන්සේලා දෙනමටම මතු බුදුබවම ලැබේවා 🌹🌹ලැබේවා🌹🌹 ලැබේවා 🌹🌹🙏🙏🙏🙏🌹🌹👍
සාදු සාදු සාදු 🙏🙏🙏
ස්තූතියි ස්වාමීන් වහන්සේට
ඉදිරි යටමයන්න ශක්තිය ලැබෙවා මෙම පිං නිවනටම හෙතුව ක් වෙයි සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
පූජනීය අරියමග්ග ස්වාමීන් වහන්සේට මේ සත්කාර්‍ය්ය සාර්ථක කර ගැනීමට සිව් හෙළයේ ම සහයෝගය ලබා දීමට එක්වෙමු...ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ..🙏🙏🙏
අපෙ අරියමග්ග ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
මම මාදම්පේ, මම දන්නවා (රොහාන් )ඇරියමග්ගේ හිමි ගැන ඒ දවස් වල කීවා ,පකිස්ටාන් වල කුඩු ගහනවා කියලා, ලංකාවේ ඉන්නේ ගෙම්බෝ a අය දන්නේ පච media වල සහා ඉන්දියාවේ කසිකබල් ටෙලි නාට්‍ය වල යන කුණුහරප විතරයි, අපේ ගමන අපි යමු 🙏🏿🙏🏿🙏🏿
දීඝායුෂ වේවා සැමට . සුවපත් වේවා !
අභිත නායක හිමියනි.ඔබට දිර්ඝායුස,තව තවත් බුදුන් උපන් දේශය සොයා යන්නට බුදුන් දුටු සුමන සමන් දෙව් රැකවරනය ලැබේවා..
ඔබ සියලුම දෙනාට තෙරුවන් බලෙන් දීඝායු වේවායි මා පතමි ,
ඔබ වහන්සේට මාගේ නමස්කාරය!
ඔබ වහන්ෙස්ලා යන ගමන සාර්ථක කර ගැනිමට සැමට අාරාධනා කරමි ජය නියතයි.
ඔබ වහන්සේට දීර්ගායුශ වේවා .රටේ පිනට පහළ වූ උතුම් සගරුවනක් 🙏🙏🙏
ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා හේලබ්ම ට ජය
අපේ අරියමග්ග ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන සාක්ෂි සාධක බැහැර කළ නොහැකි නිසායි ඉන්දියාව නිහඩව සිටිනවා ලංකාවේ සමහර ගිහි පැවිදි පිරිසකට වලිගේ පෑගිලා තමුන්ට බැරි දෙයක් වෙන කෙනෙක් කරනවා නම් උදව් කරන්න බැරි නම් නිහඬ වන්න ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏 නිදුක් 👏👏👏 නිරෝගී 🌹🌹🌹 සුවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේලාට ඔබ තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🌹🌹🌹👏👏👏
අපෙසතිය දැනගැනමටසැලසිම තෙරැවන්සරනයි
ඔබ වහන්සෙලා සිංහල ජාතියෙ මාහා දානපතියන්ගෙ වගෙම දුගි පැලපතෙන් වලදපු කිසිම දානයකට ණය නැති ගොඋරවනිය බික්ෂුන් වහන්සෙලා.දිර්ගයු පතනව. සුද්දො මෙ රට ජාතිය අපෙ සිංහල මිනිස්සු අවජාතක කරලා අපිව හෙලුවෙන් තියලා උන් අපෙවටිනා සියලු දෙ හොරකම් කරාවිතරක් නෙවෙයි කතොලික ක්‍රිස්තියානි සංස්කෘතිය ඔලුවට තුවක්කුවක් තියලා බලහත්කරෙන් මෙ රටෙ වගෙම අප්‍රිකාවේ ඉංදියාවෙ මුලු ලොකෙම බෙදාහැරිය..ඉතාම පිරිසිදු නොඉදුල් පරිසරයක් ඔනම ඇලකින් දොලකින් වතුර බොන්න පුලුවන් කාලෙ පවා මංමාවත් වල පැන්තාලිය තියල වතුරදුන්න රටෙ අද පිටකොටුවේ ප්‍රඪාන බස් නැවතුන්පොලෙ මහින්ට වතුර බොන්න මුනකට හොදගන්න තිබුන ජලකරමය කඩලා වතුර වෙලෙන්දන්ට වතුර විකුනන්න...මෙකෙ සුද්දො හිටියනම් හොදයි කියන අවජාතකයින්ගෙන් අහන්නෙ අද කව්රු හරි උබලගෙ ගෙවල්වලට පැනල ඔලුවට තුවක්කුවක් තියලා තොපෙ ගැනුදරුවොත් දුශණය කරලා සියලුදෙ මංකොල්ල කාලා උන්ගෙ නිතිරිති වලට ජිවත් වෙන්න කැමතිද කියලා
ගරුතර ඔබ වහන්සේලාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
ඔබවහන්සෙලා නිදුක් වේවා නිරොගි වේවා දිගායු ලැබේවා , සත්‍ය ඉතිහාසය මතු කරගැනිමට හැකි වේවා ...තෙරුවන් සරනයි ..
Theruwan saranayi🙏🙏🙏
සාදු සාදු🙏
great
හෙළබිම ඉතිහාසය මතුකර ගැනීමට වෙහෙසෙන ඔබ වභන්සෙට දීර්ඝ ආයුෂ ලැබේ වා
මහානායක හාමුදුරුවරු මොනවාද කරන්නේ කියලා හිතෙනවා මේ ස්වාමීන් වහන්සේලා රටට ජනතාවට ආගමට කරන මෙහෙවර දැක්කම,ඔබ වහන්සෙලාට විශ්ව ශක්තිය ආරක්ෂා ව රැකවරණය ආශිර්වාදය ලැබේවා,තෙරුවන් සරණයි
🙏🙏🙏 Jayen Jaya🙏
Oba wahansela me lankawe siwru daragath aya gen prawesam wenna theruwan saranai
තෙරුවන් සරණයි.....
Ape උරුමය ලොවට හඳුන්වා dun oba වහන්සේට බොහොම pin .😊
අරියමග්ග හිමියන් ඇතුලු කණ්ඩායමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා , තෙරුවන් සරණයි .
සුවපත් වේවා ජයග්‍රහණයම වේවා අරිය මග්ග හිමිපානන් ඇතුලු අරිය මග්ග පදනමේ සැමටත් ඒ සත් කාර්‍ය වෙනුවෙන් සහසම්භන්ධවන සැමටම යහපතක්ම වේවා මේ වීඩියෝ වලම ගිණුම් අංකයක් දැම්ම නම් පහසු බවත් අදහස් කරමි.සුවපත් වේවා
ඔබවහන්සේ ගේ මේ කර්තව්‍යය අති විශිෂ්ඨ ජයක් ලැබීමටත් සුදුසු උතුම් පිං කටයුත්තක් .
ඔබවහන්සෙට නිරොගික වෙවා
අපේ හාමුදුරුවන් දෙපලටම දීර්ඝායුෂ ලැබෙිවා.🙏🙏
ජනතාවගෙ අස්ථාන බිය සැක දුරු කිරීම සදහා ඔබ වහන්සෙ ලා කල මේ කාර්යය ඉතා අගය කරමි කාර්යය ඉතා අගය කරමු.
Jaya siri!!! Chiran jayathu!!! Theruwan saranai!!!🙏🙏🙏🙏
"ජය හෙළ ධරණී"
හෙලය් යක්ක පරපුරේ උපන් උන්වහන්සේ ට නමස්කාර වේවා
මම ඔබ වහන්සේ සමඟ වෙනම මාවතකින් දවසක එකතු වෙනව❤
ගොතම බුදු හිමිගේ පිහිටයි.
ඉයේ මම ඇහුවා පුරාවිද්‍යා එක්කෙනෙක් වැඩ සටහනක් කලා එයාලට අවුරැද්දකට මාස 3නයිලු එලියේ වැඩ අනිත් ඔක්කොම එ මාස තුනේ එව ලියනවලු?ඉතින් අපේ ඉතිහාසය හොයයිද ?අනික එතනදි කිවා. මෙහෙන් කොහාටද කාලනිර්ණය කරන්න ඇරපු එව වගයක් අපගේ ආදි මානවයෙක් ගේ එව ඇරපු තැන ඉන්නවලු ඉංදියාවේ එක්කෙනෙක් එක එයාල තවම දුන්නේ නැහැ එක එයාලටත් වැදගත් හින්දා කියල ඔහොම බලනකොට ඔය යවන එවා හරියටම ඇත්ත අපිට දැනගන්න ලැබෙයිද?හාමුදුරුවනේ 😮
මෙ වගෙ ගුරු හාමුදුරුවරුන්ට තව තවත් මෙ අරියමග්ග වැනි බොසත්වරු හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Suwapath wewa
නියම සිංහල හාමුදුරුවෝ දෙනමක් බුදු සරණයි
Budusaranai obawahanseta 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤
🙏🙏🙏
Opa wahanse mema karya karagena yamata surya sakthiya lebewa
කොටියෙක් නෙවෙයි හාමුදුරුවනේ සිංහයෙක් අපේ රටට ...❤❤❤❤❤ මිනිසුන් සමහර අය ඉන්නවා චරිත නිරූපණය කරගෙන චරිතය ට මඩ ගහනවා ..
යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද ඒ සඳහාම ඇප කැප වෙන සියලූම අයටම
මෙ රටේ ඉන්න බුද්ධිමත්ම සොවාමින්වහන්සේ තමයි ආරියමග්ග සොවාමින්වහන්සේ තමයි කවුරු කොහොම මෙනව කිවුවත් ඒකයි ඇත්ත🎉
ඔබ වහන්සේලා ඇතුලු යක්ඛ හෙළය න්ට තෙරුවන් සරණ යි?,,
ලබුනෝරුව නරි විජ්ජාව දැන් නටයි සිවුරු කරට අරන්.
අරියමග්ග හාමුදුරැවන්ට දිර්ගායුස ලැබෙවා 7:43
ජය වේවා
සිරි දෙසයට ජය..❤❤❤
🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sathya eliwewa!! Budu Saranai !!
බුදු සරණයි දෙවි පිහිටයි ...
Hamuduruwane idiriyata yanna sakthiya dahirya labewa ❤❤❤❤
❤️🙏🙏🙏❤️
Sadu,sadu,sadu. Ape svaminvahansela denamata theruvan saranai . Mepamana thorathuru resak nobiyava lovata helikireema gena akamethi piris bohomak sitinava. Enisa me helabime ethi sebeva heliuvahoth adala ayata vasi nolebeema nisa vivida apahasa karavi . Ape svaminvahanseta me sathkarya karageneemata vishva mathava asirvadaya karathva. Ravana appachchige rekavarana lebethva .
🎉🎉🎉
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyalusathwayo suwapathweva
ඔබවහන්සේගේ මෑණියන් ට දීර්ගායුවේවා !!! තෙරුවන් සරනයි !!!
Theruwan sarana i himiyanne .....
Theruvan Saranai.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Mage namaskaraya wewa
ආයෙත් මම කියනවා අරියමග්ග හාමුදුරුවෝ බුදු වේවා
❤
Theruwan saranai .helaini hamoma ekamuthuwa hakipamanin sahayogaya denna.
deshaye pinata pahala wu uthum swamin wahansa,oba wahanse itha nirbhayawa karanna me uthum meheyata yodha bala yodha shakthiya noaduwa labewa! niduk nirogi wewa chiran jayathu!
දිරිය ශක්තිය ලැබේවා
ඔබ වහන්සේට මේ කරන කාර්ය කිරිමට සක්තිය ලැබේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
Ape ආගම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඔබවහන්සේ ට මහා කුසල් බුදු වේවා
අරියමග්ග ස්වාමීන් වහන්සේ ටත් වැඩසිටින් ස්වාමින් වහන්සේටත් මෙම වැඩ සටහන මෙහෙයවන සියලු දෙනාටත් නිදුක් නීරෝගීසම්පත දිර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවායි හදවතින්ම පතමි,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්‍යාගේ ශක්තිය බලය ලැබේවා 🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️
ඔබවහන්සෙලාගෙනයන..මෙ.කාර්යසාර්ථකවකරගැනිමට.විශ්වයෙ.තියෙනසියුමආශිර්වාදයලැබෙවා
සියළුම හෙළ බුදුවරුන්, බිහි කලේ හෙළ පියවරු හෙළ පියවරු, පරම සත්‍ය වේ, 🤍🤍🤍🤍
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏 මහා යෝධයාණනි ... සම්බුදු දහම නගා සිටුවීමට වෙර දරණ තවත් යෝධ යතිවරයෙක් . දහම ලොවට හෙළි කල මීමනපැලෑනේ අරහතුන් වහන්සේ ජාතියට පහන් ටැඹක් .
ඒ වගේම අරිය මග්ග හිමියන්ද ජාතියට මහා පහන් ටැඹක් .සාදූ , සාදූ , සාදූ ... සිවුරු පෙරෙව්වත් රාගයෙන් , ද්වේශයෙන් , මෝහයෙන් කටයුතු කරන බොහෝ හිමිවරු දැඩි වෛරී ස්වභාවයෙන් කටයුතු කරනවා . පොඩි දරුවකුට පවා එය වැටහේ .මෙම සංවිධානයේ සියලු දෙනාම යහපතක්ම වේවා
සැම හෙළයෙක් ම, මේ සදහා දිවි හිමියෙන් සහයෝගය දක්වමු!!!! විශේෂයෙන් මහා සගරුවන ඇප කැප වෙන්න,,
ඔබ වහන්සේලා මේ කරන උදාර යුතු කමක් ඔබ වහන්සේ ලා දෙනමට මගේ 🙏🙏🙏
සුද්දා විසින් ඇතිකල චින්තනය වෙනස් කිරීම ලේසි නැහැ නමුත් බොහොමයක් දෙනා දැන් මේ ගැන සොයමින් පිළිගනිමින් ඉන්නව ඔබ වහන්සේට මේ කාර්ය කරගෙන යාමට ආශිර්වාද කරමි
අරිය මග්ග හිමි සැබෑ හෙළයෙකි...තෙරුවන් සරණයි! ඔබ වහන්සේ ඇතුළු සැමට
මාදම්පේ මැදගම ජීවත් වෙන්නේ ත්‍රස්තවාදීන් නෙවෙයි. සී හෙළයන්. මේ ස්වාමින් ගේ ඉතිහාසය නිවැරදි කිරීමේ මෙහෙවරට ප්‍රණාමය පුද කරනවා. ස්වාමින් වහන්සේට. විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා. ලංකා දීපෙට ජය පතනවා. සියළු දෙනාටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ☀️🌕🌌🌻🌻🌻🌻⭐⭐⭐
❤❤❤ඔබ වහන්සේලාට කොට් කියලා කියන්නේ ත්‍රෛනිකායේ ජෛන ආගම අදහන බුද්ධ පුත්‍රයෝ නොවන් .ච්වරය 7:49 දරාගෙන මිනිස්සු මුලා කරලා මංකොල්ල කන කාමාතුර ජීවිත ගත කරන උදවියයි .😮😮😮😮😮😮
අපේ හාමුදුරුවනේ ,!! ඔබ වහන්සේගේ දහමේ ,ජාතියේ ගවේශනයට අපගේ ගෞරවය .
සැම සිත් නිවි ඛුදුදහම ආලෝකමත් වේවා ,🙏🙏🙏
ලෝකයේ උතුම් රටේ හෙලබිමේ ජීවත්වෙන හෙලයන්ගේ අනන්‍යතාවය පිලිබඳව ලොවට නිරාවරණය කරමින් ඔවුන්ගේ අයිතිය ජීවන රටාව නිවැරදි කරන අපේ ගෞරවනීය පූජනීය ක්ලිප්පේ අරියමග්ග ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
දීඝායු වේවා ! නීරෝගී වේවා !! සුවපත් වේවා !!!
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මහා යතිවරයානෙනි උතුම් අමා මහනිවන් අත් වේවා 🙏🙏🙏🙏🙏
සත්‍ය හෙළිකිරීමට saktiya ලැබේවා Ariyamagge හාමුදුරුවෝ, මෙරටේ උතුම් බුද්ධ පුත්‍රයෙක්
අරියමග්ග.හිමියනි.ඔබවහන්සේට.තෙරුවන්සරණයි
ඔබවහන්සේලා මහා වටිනා කරතව්‍යයක් කරන්නේ. ඔබලාට ජය වේවා.
ඔබවහන්සේ සහ මීවන පලානේ අරහතුන් වහන්සේ ඇතුළු විද්වත් පිරිස මේ කරන වැඩපිළිවෙළට අපගේ ප්‍රණාමය. තෙරුවන් සරණයි. සත්‍ය ඉක්මනින්ම හෙලිවේවි.
ඔබ සහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 🙏🙏
දිර්ගායු වෙිවා ඔබවහන්සේලාට....සාදු...සාදු....සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
good
උත්තම සඟරජුට නමස්කාරවේවා ඒ සඟරජු නිර්මාණයකල ගුරු සඟරජු ඇතුලු බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙදෙනා වහන්සේට නමස්කාරවේවා🌹🌹 🙏🙏🌹🙏🙏🌹🌹👍අපේ ඉතිහාසය බෞද්ධයාගේ හෙළයාගේ උරුමය රැක වසාතිබූ නිවන් මඟ යලි විවර කරදුන් ඔබවහන්සේලා දෙනමටම මතු බුදුබවම ලැබේවා 🌹🌹ලැබේවා🌹🌹 ලැබේවා 🌹🌹🙏🙏🙏🙏🌹🌹👍
සාදු සාදු සාදු 🙏🙏🙏
ස්තූතියි ස්වාමීන් වහන්සේට
ඉදිරි යටමයන්න ශක්තිය ලැබෙවා මෙම පිං නිවනටම හෙතුව ක් වෙයි සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
පූජනීය අරියමග්ග ස්වාමීන් වහන්සේට මේ සත්කාර්‍ය්ය සාර්ථක කර ගැනීමට සිව් හෙළයේ ම සහයෝගය ලබා දීමට එක්වෙමු...ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ..
🙏🙏🙏
අපෙ අරියමග්ග ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏
මම මාදම්පේ, මම දන්නවා (රොහාන් )ඇරියමග්ගේ හිමි ගැන ඒ දවස් වල කීවා ,පකිස්ටාන් වල කුඩු ගහනවා කියලා, ලංකාවේ ඉන්නේ ගෙම්බෝ a අය දන්නේ පච media වල සහා ඉන්දියාවේ කසිකබල් ටෙලි නාට්‍ය වල යන කුණුහරප විතරයි, අපේ ගමන අපි යමු 🙏🏿🙏🏿🙏🏿
දීඝායුෂ වේවා සැමට . සුවපත් වේවා !
අභිත නායක හිමියනි.ඔබට දිර්ඝායුස,තව තවත් බුදුන් උපන් දේශය සොයා යන්නට බුදුන් දුටු සුමන සමන් දෙව් රැකවරනය ලැබේවා..
ඔබ සියලුම දෙනාට තෙරුවන් බලෙන් දීඝායු වේවායි මා පතමි ,
ඔබ වහන්සේට මාගේ නමස්කාරය!
ඔබ වහන්ෙස්ලා යන ගමන සාර්ථක කර ගැනිමට සැමට අාරාධනා කරමි ජය නියතයි.
ඔබ වහන්සේට දීර්ගායුශ වේවා .රටේ පිනට පහළ වූ උතුම් සගරුවනක් 🙏🙏🙏
ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා හේලබ්ම ට ජය
අපේ අරියමග්ග ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන සාක්ෂි සාධක බැහැර කළ නොහැකි නිසායි ඉන්දියාව නිහඩව සිටිනවා ලංකාවේ සමහර ගිහි පැවිදි පිරිසකට වලිගේ පෑගිලා තමුන්ට බැරි දෙයක් වෙන කෙනෙක් කරනවා නම් උදව් කරන්න බැරි නම් නිහඬ වන්න ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏 නිදුක් 👏👏👏 නිරෝගී 🌹🌹🌹 සුවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේලාට ඔබ තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🌹🌹🌹👏👏👏
අපෙසතිය දැනගැනමටසැලසිම තෙරැවන්සරනයි
ඔබ වහන්සෙලා සිංහල ජාතියෙ මාහා දානපතියන්ගෙ වගෙම දුගි පැලපතෙන් වලදපු කිසිම දානයකට ණය නැති ගොඋරවනිය බික්ෂුන් වහන්සෙලා.දිර්ගයු පතනව. සුද්දො මෙ රට ජාතිය අපෙ සිංහල මිනිස්සු අවජාතක කරලා අපිව හෙලුවෙන් තියලා උන් අපෙවටිනා සියලු දෙ හොරකම් කරාවිතරක් නෙවෙයි කතොලික ක්‍රිස්තියානි සංස්කෘතිය ඔලුවට තුවක්කුවක් තියලා බලහත්කරෙන් මෙ රටෙ වගෙම අප්‍රිකාවේ ඉංදියාවෙ මුලු ලොකෙම බෙදාහැරිය..ඉතාම පිරිසිදු නොඉදුල් පරිසරයක් ඔනම ඇලකින් දොලකින් වතුර බොන්න පුලුවන් කාලෙ පවා මංමාවත් වල පැන්තාලිය තියල වතුරදුන්න රටෙ අද පිටකොටුවේ ප්‍රඪාන බස් නැවතුන්පොලෙ මහින්ට වතුර බොන්න මුනකට හොදගන්න තිබුන ජලකරමය කඩලා වතුර වෙලෙන්දන්ට වතුර විකුනන්න...මෙකෙ සුද්දො හිටියනම් හොදයි කියන අවජාතකයින්ගෙන් අහන්නෙ අද කව්රු හරි උබලගෙ ගෙවල්වලට පැනල ඔලුවට තුවක්කුවක් තියලා තොපෙ ගැනුදරුවොත් දුශණය කරලා සියලුදෙ මංකොල්ල කාලා උන්ගෙ නිතිරිති වලට ජිවත් වෙන්න කැමතිද කියලා
ගරුතර ඔබ වහන්සේලාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
ඔබවහන්සෙලා නිදුක් වේවා නිරොගි වේවා දිගායු ලැබේවා , සත්‍ය ඉතිහාසය මතු කරගැනිමට හැකි වේවා ...තෙරුවන් සරනයි ..
Theruwan saranayi🙏🙏🙏
සාදු සාදු🙏
great
හෙළබිම ඉතිහාසය මතුකර ගැනීමට වෙහෙසෙන ඔබ වභන්සෙට දීර්ඝ ආයුෂ ලැබේ වා
මහානායක හාමුදුරුවරු මොනවාද කරන්නේ කියලා හිතෙනවා මේ ස්වාමීන් වහන්සේලා රටට ජනතාවට ආගමට කරන මෙහෙවර දැක්කම,
ඔබ වහන්සෙලාට විශ්ව ශක්තිය ආරක්ෂා ව රැකවරණය ආශිර්වාදය ලැබේවා,
තෙරුවන් සරණයි
🙏🙏🙏 Jayen Jaya🙏
Oba wahansela me lankawe siwru daragath aya gen prawesam wenna theruwan saranai
තෙරුවන් සරණයි.....
Ape උරුමය ලොවට හඳුන්වා dun oba වහන්සේට බොහොම pin .😊
අරියමග්ග හිමියන් ඇතුලු කණ්ඩායමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා , තෙරුවන් සරණයි .
සුවපත් වේවා ජයග්‍රහණයම වේවා අරිය මග්ග හිමිපානන් ඇතුලු අරිය මග්ග පදනමේ සැමටත් ඒ සත් කාර්‍ය වෙනුවෙන් සහසම්භන්ධවන සැමටම යහපතක්ම වේවා මේ වීඩියෝ වලම ගිණුම් අංකයක් දැම්ම නම් පහසු බවත් අදහස් කරමි.සුවපත් වේවා
ඔබවහන්සේ ගේ මේ කර්තව්‍යය අති විශිෂ්ඨ ජයක් ලැබීමටත් සුදුසු උතුම් පිං කටයුත්තක් .
ඔබවහන්සෙට නිරොගික වෙවා
අපේ හාමුදුරුවන් දෙපලටම දීර්ඝායුෂ ලැබෙිවා.🙏🙏
ජනතාවගෙ අස්ථාන බිය සැක දුරු කිරීම සදහා ඔබ වහන්සෙ ලා කල මේ කාර්යය ඉතා අගය කරමි
කාර්යය ඉතා අගය කරමු.