Akki thank u so much for this amazing recipe.just now I tried and it was awesome.I've got so many good comments as well and the credits should go to you..thank u again ❤❤❤😘😘
Ane akkiyo mata mekata answer ekak onamai ?? Mata danaganna ona kisses hadala baking paper eka ta nathuwa oil paper ekaka dala bake karoth kisses wala yata adiya alawenawada akki ?? Mokada mata ehema una ekai ahanne ????
ගොඩක් දෙනෙක්ට ටර්කිෂ් බ්‍රෙඩ් හදන්න ආස උනාට අවන් එකක් නැහැ කියලා තිබුනානේ.. ඒ නිසා මට හිතුනා ඔයාලට විසදුමක් තිබුනොත් මේ වෙලාවේ ගොඩක් වටිනවා කියලා..මේ වීඩියෝ එකේ ඒකට විසදුමක් තියනවා.. අවශ්‍ය කෙනෙක් නරබලා ඒ ක්‍රමය අනුගමනය කරන්න💗💗💗ruclips.net/video/-UTTsP2QzFs/видео.html
Harima lassana rasa wath kama hadanna kiyala denawata sthuthi karanawa
දැක්කම නම් ආසයි. අවන් එකක් නෑ ලිපේ හදල බලල කියන්නම් thank you akka ❤️
ඔයාට බොහොම ස්තුතියි නොදන්නා දෙවල් කියලා දුන්නාට
මේක නම් පීස එකක් රසට ඇති හරිම රහ පාටයි thanks 🙏 🙏🙏❤️
ඊයේ ඕක හැදුවා අක්කා අම්මෝ මාර රසයි පොඩි කට්ටියත් ආසාවෙන් කෑවා.❤😍😍
මම මේක ට්‍රයි කරලා බැලුවා.හොදට ආවා. Thanks 😊
ඉස්තුතියි හදලා අදහස් දැක්වුවාට. මම බලලා තමා හදනවාද කියලා ඉස්තීර වශයෙන්ම හිතා ගන්නේ.
හරිම අපුරු කෑමක් බෙහෙවින්ම ඉස්තුතියි
Wow masahalla 💕💕🙏👌👌
Supirima supiri 👍😊🌷😋 👌
Waruni your recipes are really good. Tnks
Mamath adhuwa pudhuma rasaiiiiii
Egypt roti wage❤❤👌
Woow eknm kannm hithenw😗😗
අනිවාර්යයෙන්ම try කරනවා... ❤
මම.මෙික.හදලා.තියෙනවා.හරිම රසයි..මම.කුවේට් වල.ඉන්නෙ..ස්තුඅ.❤
Braed akanam niyami dear .dakkama asa hithenwa .superb ❤ your all recipe .thank you .
Dakkath kanda asa hithenawa... Shork...
Akki mozzarella cheese meka hadanna athyawashyai da??🥺🥺
Mosseralla venuwata cheder cheese gaththta kamak nathdha
Shaaas නියමයි ❤❤❤❤
ඔයාගෙ කතාවට mama ගොඩාක් ආසයි ඔයාගෙ කෑම හරිම වටිනවා thanks නංගී
😜😜ගොඩක් ස්තුතියි අක්කි 💗💗💗
ඒකනම් නියමයි❤
ඒ ගැන නම් කියන්න වචනත් මදි..... අනේ බොහොම ස්තුති‼️ අක්කි ..... 🌹😘🌹
ගොඩක් ස්තුතියි 💗💗
අක්කි කේසරි හදන විදිහ කියලා දෙන්න plzzz😊
මේක. තුර්කි රෙසපි එකක් නේද අක්කි....💕 හරිම රස පාටයි
akki dough eka hand mixture eke hadanna barida
It's look yummy ♥️thanks for sharing us 🙏
Bh
නියමයි දැක්කම ආසයි
ගොඩක් ස්තුතියි 💗💗💗
Mama hemadama oyage videos balanwa eththtm mn kema hdnn denan hitiye nha mn hitan hitiye eka hari amaru deyk kiyala .oya hadpu kema godk jathi mn hdala tiyanwa ewa ewidihatama ewith tiyanwa thnak u akki oyta api wge ayta kema hdnn unandu karanawatath
ගොඩක් ස්තුතියි නංගි..දිගටම රැදිලා ඉන්න💗💗💗
Aniwarenma ❤❤❤
Hadala balanam thank you
Kalu thala wanuwata monwada puluwan
Very nice aunty.love you.you are very creative
Thanks duwa💗💗💗 love you too 💗💗
East nethuwa beaking powder danna berida
East wenuwata bakin powder gnna barids
fresh milk වෙනුවට එලකිරි ගන්න පුලුවන්ද?
Mama ada heduwa..hariyatama aawa.❤️❤️❤️❤️
Nice nangi, I love 💕 your recipes, will try it, anyway continue this , wish you all the best 😀
Akki thank u so much for this amazing recipe.just now I tried and it was awesome.I've got so many good comments as well and the credits should go to you..thank u again ❤❤❤😘😘
නියමයි
Muru Akki
Maru
Where did you buy the black sesame?
Woow niyamai...👌👌❤
Hmm watering mouth 👄
Ane akke ist nane a wenuwta gnna deyaknadda
I made this today, its soo yummy thank youuuu akkiii
Niyamai akke
Oven eke dankot mona symbol ektda dann one
Ist 10g kiyanne thehanden kochcharada
patta rasai
අපි ඇති වෙන්න කාලා තියෙනවා ඕවා ...👍👍👍
Thnx....❤️
niyamai hode mamath hadanava
ස්තුතියි 💗💗💗
Wow I'll definitely try this receipe😋😋😋
Thank you dr💗💗💗
@@WarunisKitchen 😊😊😊😊
Baking paper ekak nathuwa baking tray ekema thiyala bake karanna puluwanda akke?
Thanks duwa.
Akke mosharella chees wenuwata hpy cow chees danna berida...
Super veg recipe Thanks dear . 👏👏👏
you’re welcome dr💗💗💗
Akke hal piti walin hadana recipe wargath kiyannako
Thank you akki thawa bread recipice tikak dennakoo 🙄😋 please
අනිවාර්යයෙන් කරන්නම්💗💗
Thank you akki
ලිපේ හදාන්න බැරිද
ආටා පිටි වලින් බැරිද?
ම්ම්ම්ම්.... ගොඩක් රසයි ඇති
ඔව් ගොඩක් රසයි💗💗💗
Thank you 😊
නියමයි නියමයි ..
මොන තුර්කිද, මේ මේ ඇෆගනිස්ථාන් "තමීස්"
Wooow
අනේ අක්කි , බොහොම ස්තුති පරිස්සමින් ඉන්න ❤️
ගොඩක් ස්තුතියි නංගි💗💗
Awan dane nethuwa berda
Sok ane matt hadala balanm Tahnks
ගොඩක් ස්තුතියි 💗💗💗
Mouthwatering 🤤
Thanks dear.
බිත්තර වෙනුවට දෙයක් තියෙද?
Lesi wage .hadalarasa kiyannm .thankyouu.
ඔව් ලේසියි..රසයෙත් වෙනසක් තියනවා💗💗💗
👌
Akki oka රුලන් walin neda hadanne
ata pitiwalin oka hadanna berida ?
👏👏👏
තිරිඟු පිටි ගත්තට කමක් නැද්ද? රස වෙනස් වෙයිද?
I made this..it came nicely..thanks waruni
කටට කෙළත් ඉනුවා😌
😋😋😋😋
Akke mosaralla chees nathuwa hadanna barida
එහෙමත් පලුවන් නංගී ..එහෙම නැත්නම් අපි අල පරාටා වල දැම්මා වගේ අල මසාලා හදලා දාන්නත් පුලුවන්
Thanks akke
Ala wenuwata bathala hanna barida
Apita hadanda bari vai ne akka oven nathi nisa. .
නංගී ලිපෙත් පුලුවන් ..මම සීනී සම්බෝල රොටි හැදුවේ..ඒ වගේ හදන්න..මුලින්ම ටිකක් හදලා බලන්න💗💗
Ok. .akkiyo ahnm hadala balanmko. . Heta kiyanmko
අනේ අක්කේ.....🥺 මම microwave එකේ තිබ්බොත් කොච්චර වෙලාවක් තියන්න ඕනේද?
අනේ අනිවාර්යයෙන්ම කියන්න අක්කේ🥺🥺
mn meka adama hadala balanawa
සීනි සම්බල රොටී එක වගේ මේ බනිස් එකත් අක්කා කියලා දුන්න විදියට හදලා ලිපේ හදාගත්තනම් හරි නේද අක්කෙ...oven එකක් නෑ අනේ ඒකයි
සුපිරි බාන් කෙල්ලෙ 😂😂😂
ස්තුතියි 💗💗💗
First
Thanks dr💗💗💗
😘
180°C up and down දෙකම දානවද?
👍🌹🌹
Perfect recipe I will try this
Thanks dr💗💗💗
බොහොම ස්තූතියි
Piti anala kochchara wela tiynna onada mehema pipenna
පැයක් වගේ..පිටි මෝලිය දෙගුණ වෙනකන් තියන්න💗💗💗
wow thanks duwa
You’re welcome ආන්ටි💗💗💗
Dekkama aasai...thenk you
ස්තුතියි 💗💗💗
ළිපේ හදන්න බැරි ද
ළිපේ හදන්න බැරිද
Akke aven nathuwa oka hadanna barida😕
පුලුවන් නංගී ..ruclips.net/video/dcgLpDHUMNo/видео.html මේ වීඩියෝ එකේ වගේ try කරන්න💗💗
Thanks akkiyoooooo
Ane akkiyo mata mekata answer ekak onamai ??
Mata danaganna ona kisses hadala baking paper eka ta nathuwa oil paper ekaka dala bake karoth kisses wala yata adiya alawenawada akki ?? Mokada mata ehema una ekai ahanne ????
නැහැ නංගී එහෙම වෙන්නේ නැහැ💗💗
@@WarunisKitchen mata ehema una ne akki 😔