Let's kill the pesky fungus / කරදරකාරී දිලීර මරා දමමු / sl evergreen / mushroom cultivation

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 9

  • @malikasankalpani7656
    @malikasankalpani7656 14 дней назад +1

    Thank ❤

  • @thusharachathuranga142
    @thusharachathuranga142 20 дней назад +1

    ❤😊😊😊

  • @Kasun1987
    @Kasun1987 16 дней назад +1

    ලී කුඩු ලිපක් හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්න

  • @NadunNayana-hi9nw
    @NadunNayana-hi9nw 19 дней назад +1

    කට ගැටගසා තැබීමෙන් අපේ oister දිලීරයට බලපෑමක් වෙන්නෙ නැහැ නේද?
    පොට් 15 ක් පමන උරයක ඔය අන්දමට තැබීම අව්ලක් නැද්ද?

    • @slevergreen6395
      @slevergreen6395  19 дней назад +1

      මේ දිලිරයනම් අවුලක් වෙන එකක් නෑ, පොට් ඔක්කෝම එකම උරේක දාන්න එපා, උරයකට පොට් 4ක් වගේ දාන්න, ඔයිස්ටර් දිලීරයට අවුල් උනේ නෑ, දිලීරය වැවිල, ඔයා වීඩියෝව දැක්කනෙ,

  • @kasunanuranga6964
    @kasunanuranga6964 12 дней назад +1

    බිජ දාලා දවස් 9 විතර .බිජ සමග කොල පාට දිලිරයක් අවිල්ලා.මොකද කරන්නෙ .

    • @slevergreen6395
      @slevergreen6395  11 дней назад +1

      නැවත පැය 4ක් විතර ජීවානුහරණය කරල බීජ දාන්න