තමුසේගේ තාත්ත නෙමෙයි මමයි දැන් ජනාධිපති

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 1,5 тыс.

  • @sleconomist4359
    @sleconomist4359  16 дней назад +166

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

    • @mallikskanthiamarasinghe7758
      @mallikskanthiamarasinghe7758 16 дней назад +9

      Akd is heroBudusarine

    • @ShaminUdesh
      @ShaminUdesh 16 дней назад +11

      ..රාජපක්ෂ පවුලටම දෙවියන්ගේ සාපයෙන් ගැලවිමක් නැත

    • @janakagunasekera-l5i
      @janakagunasekera-l5i 16 дней назад +5

      kari ranil rajapaksha hena 7

    • @sampathaberathne8334
      @sampathaberathne8334 16 дней назад

      උබල වගේ යූටියුබ් කාරයො හින්ද තමයි රටට කෙලවෙලා තියෙන්නෙ...

    • @shehandesilva3875
      @shehandesilva3875 16 дней назад

      @@chandanaherath-v7i යකෝ බොරු දාන්න එපා. Text එකක් thumbnail එක යි දෙකක්. Thumbnail එකේ තියෙන දේ ඇතුලේ නෑ. Video එක edit කරලා තියෙන්නේ. මෙක කවුරුත් report karanna. මම බැලුවා ජනාධිපති උනා කියල බාසාව මොකක්ද කියලා.
      මම ඇතුළු කීප දෙනෙක් ම report කරලා thiyenne. Views higanno

  • @ChandiHettiarachchi-os2yy
    @ChandiHettiarachchi-os2yy 16 дней назад +258

    ඔබ තුමාට අසීමිත බලයක් දීලා තියෙන්නෙ ..ජනාධිපතතුමනි දැන් වැඩ පටන් ගන්න ...❤❤ඔබ තුමාට තෙරුවන් සරනයි ..

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 16 дней назад +55

    නියමයි අනුර සහෝදරයා.
    අපි මේ රට හරි විදියට වෙනස් කරමු.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @janakanksilva
    @janakanksilva 16 дней назад +472

    හරිම ආඩම්බරයි ..ඔබතුමා තමයි රට වෙනුවෙන් නියම නිහතමානී සත්‍ය ,අවංක නායකත්වය..👍ඔබතුමාට විශ්වයේ මාතවාගේ ආශිර්වාදය ලැබෙිවා 🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @peramunejanaka3716
      @peramunejanaka3716 16 дней назад

      දැන් මූ කියපු කොයි හොරාද ඇල්ලුවේ ...නොදන්න කමට අහන්නේ ....

    • @peramunejanaka3716
      @peramunejanaka3716 16 дней назад

      බොරැ බෙගල් ඇදබාන එකෙක් කාලකන්නි

    • @PadmaPadma-n4y
      @PadmaPadma-n4y 16 дней назад +8

      ආයුබෝවේවා ජනාධිපතිතුමනි කියාගන්න බැරිතරම් ආඩම්බරයක් හිතට දැනෙන්නේ මේ පැහැදිලි කිරීම් පිළිබඳව හැදූ වැඩූ දෙමාපියන් ට උතුම් දළදා සමිදුගේ පිහිටි ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා මව්රට සුරැකීමට අවශ්‍ය ශක්තිය දිරිය නීරෝගීසුව නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම මාලිමාවට ✌ ජයවේවා ❤

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 16 дней назад +3

      Anura is only talking, nothing practical. He will never do anything with regard to the files he is keeping with him. He only wants to show that he the only clean.person
      He never talks about wasantha s
      Sa.masinghe's deals people talk

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 дней назад +4

      ​@@samanthirupesinghe5507Did others do anything to us? Only did robbing where we can't stand anywhere. New government will not rob at least. How can anyone do anything destroyed country immediately. AKD will be our honest president definitely.

  • @JenetReggie-b4m
    @JenetReggie-b4m 16 дней назад +101

    අගය කළ යුතුමය ඔබතුමා ගේ හැකියාව .
    දේව ආරක්ෂාව ලැබේවා ! ඉදිරියට යන්න බලය ශක්තිය ලැබේවා !!

  • @pushpakumara3195
    @pushpakumara3195 16 дней назад +264

    අභීත මිනිසා අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමන් තෙරුවන් සරණයි

  • @champikaperara9195
    @champikaperara9195 15 дней назад +15

    ආදරණීය නායක සහෝදරයා සිංහයෙක් වගේ ඔබ තුමා කතා කරද්දි 3% හිටපු අපි හැමදාම ආඩම්බර උනා. ඔබ දැන් අපේ ජනපති . යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @sujeewafernando6580
    @sujeewafernando6580 16 дней назад +586

    ඇවිදින පුස්තකාලය.
    මතක ගබඩාවා.
    අනුර සහෝදරයා❤❤❤❤
    සියලුම දෙවියො මෙතුමා ආරක්ෂා කරලා දෙන්න.
    අපගේ අවසාන බලාපොරොත්තුවව.🙏🙏🙏🙏🙏

    • @Iranrj
      @Iranrj 16 дней назад +14

      මේකා පුස්තකාල යක් නෙවෙයි.අවසිහියෙන් දොඩවන පිස්සෙක්

    • @shammisilva223
      @shammisilva223 16 дней назад

      පච පුස්තකාලය ගල්මූසලයෙක් වල් හරක්ට මේමීවා වැඩ්ඩෙක්

    • @HriffuhhRfufhf
      @HriffuhhRfufhf 16 дней назад +19

      ​@@Iranrj
      කවුද උබේ අම්මද?😅

    • @Nimal-i9z
      @Nimal-i9z 16 дней назад +2

      😂😂😂

    • @kanti7069
      @kanti7069 16 дней назад +1

      ​@@Iranrjthoge katata malpanuwo theyanna epai amu gonek ta jathakawa thamai ethem

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z 16 дней назад +54

    අනුර ජනාදිපති හැම ෙද්ම කරන් ෙන් හරිම අවංකව එ ගැන අපි අගය කරනවා එතුමාට ෙජසු පිහිටයි

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 16 дней назад +218

    අපේ ජනපතිදුට තෙරුවන් සරනයි .මේ රට ගොඩ ගන්න සක්තිය ලැබේවා❤❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 16 дней назад +115

    අනේ ඇස් වහ කට වහ හෝවා දුරැවෙිවා බුදසරනයි අපේ ජනාධිපති තුමාට ❤❤❤❤❤

  • @SPChanaka
    @SPChanaka 16 дней назад +180

    නියමයි ජනාධිපති තුමනි ඔබගේ වැඩපිලිවල

  • @chamindajagath2183
    @chamindajagath2183 16 дней назад +39

    මේ රට අඳුරෙන් ආලෝකයට ගමු ජනාධිපති තුමනි ❤❤❤

  • @Hansamali.724
    @Hansamali.724 16 дней назад +372

    ❤️❤️❤️AKD.සුපිරි සිංහයා....මාලිමාව වට්ටන්න කොච්චර උත්සාහ කරත් වැඩක් නෑ

  • @dayanandakannangara463
    @dayanandakannangara463 16 дней назад +9

    ඔය හැමදේම ගැන අපි දහස් වරක් අහලා දැන් ඔබතුමාට වඩා අපිට මතකයි ඔය විස්තර... අපි මුළු රටම පුල පුලා බලාගෙන ඉන්නේ වගකිවයුතු සියළුම ජඩයන්ගේ දේපල රාජසන්තක කරලා හිරේ යනවා දකින්න.. ඒ දේ දැකලා පැයකින් මැරුණත් සැපක්... හැකිඉක්මනින් මේ නඩු කටයුතු අවසන් කරන්නට බලය යොදන්න ස්තුතියි 🙏

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 16 дней назад +408

    මොකා මොනව කිවත් අපි මැරෙනතුරැ ඔබතුමා සහ ඔබේ ආන්ඩුව සමගයි. ජේසුපිහිටයි.

  • @r.s.g.5106
    @r.s.g.5106 16 дней назад +154

    මගේ ජනාධිපතිතුමා ඔබ තූමාව දැකිමත් මට පූදුම සතූටක්❤ ඔබතුමාට බුදු සරණයි සියලු දේවි රැකවරණයි🙏👍🎉❤️

  • @indranihettiarachchi-e3b
    @indranihettiarachchi-e3b 16 дней назад +3

    හරිම සතුටුයි ජනාධිපති සහෝදරයා, ඔබගේ නායකත්වය අති විශිෂ්ටයි. මීට අවුරුදු 10කට කලින් ආවනම් අද මේක රටක්.♥️👍

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 16 дней назад +121

    හදවතේ නායකයා ,අනුර සහෝ,මුන් හොරා කාපු විදියට මේ රට මෙහෙම වත් තියන එක ලෝක පුදුමයක්,මුන් අල්ලලා එල්ලන්න ඔනා අනිවාර්යයෙන්ම ,🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Nadiyh-e4u
    @Nadiyh-e4u 16 дней назад +2

    MashAllah MashAllah දැහැමි නායකයා ඔබගේ යහපත් ගති පැවතුම් අතිවිශිෂ්ට jaya wewa

  • @unique-marketer66
    @unique-marketer66 16 дней назад +112

    කොහොමද කටපාඩමින් ගණන් හිලව් හොරා කාපු වගේම දීපු උන්ටත් මතක නෑ ඔබ....! ශ්‍රේෂ්ඨතම නායකයා ඔබයි..🎉

    • @teklapematilaka6191
      @teklapematilaka6191 16 дней назад +1

      ඒක නම් හිතාගන්නත් බෑ තමයි

    • @RameshFernando-u2k
      @RameshFernando-u2k 16 дней назад +2

      අහ්හ්හා පෝට්සිටිය හදන්න ගිය කලුගල් කියුබ් ගාන අමතක වුනා හැබැයි

    • @IreshaDilhani-w8u
      @IreshaDilhani-w8u 14 дней назад

      කියල වැඩක් නෑ පචෝරිස්

    • @unique-marketer66
      @unique-marketer66 14 дней назад

      @@RameshFernando-u2k පුප උඩ දාගෙන කියවපල්ලා...ඔය හොරු කාපු කෑම උඹලා වගේ ඉඳුල් ටිකවත් කන්න ලැබිච්ච නැති පඟරනැට්ටෝ කහින්නේ මොකටද...තක්කඩි පරයින්ගේ ගූ ටිකවත් කන්න බැරිවෙච්ච පැරදිච්ච දුක දරාගන්න බෑ වගේ නේද
      🙃😄

    • @sugathfonseka4028
      @sugathfonseka4028 14 дней назад

      Meke kathwa wena dawasaka ekak.video eka wena ekak.apith anurata.eth mewa dawasaka mada gahanma yoda gani.

  • @WijiWardana
    @WijiWardana 16 дней назад +32

    ජනාධිපතිතුමනි ඔබතුමා තමයි මුලු හදවතින්ම රටට ආදරය ඇතිව කතා කරන එකම නිහතමානී නායකත්වය ඔබතුමා පමනයි නිරෝගිසුව ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 16 дней назад

      අපේ.ජනාධිපතිතුමාට.තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි මිනුවන්ගොඩ අපි 5:59

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 16 дней назад +148

    දැන් වැඩ පටන්ගන්න ජනාධිපතිතුමනි...❤

    • @ChathuraDilanka
      @ChathuraDilanka 16 дней назад

      කිරබත නැතිවුනා ජයමංගල නැ
      දහමනැ
      නිරාකුමරැ
      කොලකැද
      වඩෙි
      කොස් වගට කලේ බඩට ගැහුවෙ අහිංසකයන්ගෙ
      මෙන්න වැඩ.

  • @JayanthaPerera-c3e
    @JayanthaPerera-c3e 16 дней назад +8

    ජනාධිපති තුමනි ඔබට ජය ජය ගැනීමට හැකි වේවා

  • @14281hemantha
    @14281hemantha 16 дней назад +129

    මේවට නිසි දඩුවම් සහ වහාම එම මුදල් ලබාගන්න.. ඔබ‍ට විතරයි කරන්න පුළුවන්.. අපි ඔබ සමග ❤️💪🏻

    • @SheelaIndrasena
      @SheelaIndrasena 16 дней назад +2

      ❤🎉🎉🎉🎉😮😮😮❤❤❤🎉🎉

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад

      @@14281hemantha පැන නැතිවුනා බං.
      ැතිසන ගහන්ට ප්‍රමෙදයි.
      මටාකද හරමදාම හිගන්ට බැනෙ.
      😪😪😪😪☠️☠️☠️

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj 16 дней назад +13

    ඔය ඔක්කොටම දඬුවම් දෙන්න ගරු ජනාධිපතිතුමා ❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 16 дней назад +343

    අපේ සින්හයා ඔබට ජය වේවා ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට අපි ඔබ සමගයි ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @SeethaAberathna
    @SeethaAberathna 14 дней назад +3

    අපේ අනාගත එකම බලාපොරොත්තුව ඔබ පමණයි. ඔබතුමාට තුනුරුවනේ ආශීර්වාදය නිබදවම ලැබේවා සියලුම දෙවියන් ඔබව ආරක්ශා කරත්වා.

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 16 дней назад +76

    අදත් , හෙටත් , ඉදිරියට ත් ඔබ තුමා තමා අපෙ ජනාධිපති තුමා .❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 дней назад

      හරියටම හරි 💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @GoldCell-c9e
    @GoldCell-c9e 16 дней назад +13

    ජය ❤❤ ජය වේවා♥️♥️ ජය වේවා🙏🙏🙏🙏 king අනුර ♥️♥️♥️🙏

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 16 дней назад +52

    ඇත්ත කියන්න බිය වන්න එපා.සත්‍යය
    ප්‍රමාද විය හෝ ජය ගන්නේය.❤

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 16 дней назад +10

    ජයවේවා ජනාධිපති තුමනි !,

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 16 дней назад +59

    අභීත මිනිසා අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමන් තෙරුවන් සරණයි
    14
    Reply

  • @HulangamuwegedaraChithrani
    @HulangamuwegedaraChithrani 12 дней назад +3

    🎉 ජනපති තුමනි ඹබට බුදු සරනයි දෙවි පිහිටයි

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 16 дней назад +238

    අපේ ගරැ ජනාධිපතිතුමට යොධ බල යොධ ශක්තිය ලැබෙවා .❤❤❤❤
    God Bless you

    • @SamudraP-h2h
      @SamudraP-h2h 15 дней назад

      ❤❤❤

    • @manikethapulasigha5711
      @manikethapulasigha5711 15 дней назад

      ආදරෙයි

    • @AyeshaBellanage
      @AyeshaBellanage 14 дней назад +1

      The new President must take the actions soon against the traitor politicians.
      It is the wishes of people.

  • @indrakumari8323
    @indrakumari8323 15 дней назад

    අපේ ජනාධිපතිතුමා රට හදනවා.ඒක ෂුවර් බුදු සරණයි

  • @AnuradhaPerera-r7g
    @AnuradhaPerera-r7g 12 дней назад +2

    ඔබ තුමාට බුදුසරණ සරනයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @AdikariHSP
    @AdikariHSP 16 дней назад +147

    ඔබේ audio එක සහ Video එක සම්පූර්න වෙනස්. Video එක මීට ගොඩක් ඉහතදී අනුර කුමාර දිසානයක මන්ත්‍රී තුමා
    පාර්ලිමේන්තුවේ කළ කතාවක්. කරුණාකර එසේ නොකරන්න. මෙයින් වැරදි පණිවිඩයක් යනවා ප්‍රේක්ෂකයන්ට.

    • @VijithaLeukebandara
      @VijithaLeukebandara 16 дней назад +13

      ඔව් මේව කලින් දාපුවා මාධ්‍ය මිනිස්සු නොමග යවනව.මම කරන්නෙ ඒව නොබලා ඉන්නවා

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 16 дней назад

      ඔබට විතරයි තේරුනේ. අනිත් මිනිස්සු ගොන්නු වගේ රැවටිලා. රටේ වංචා ගැන දාන මේ යූටියුබ් හිගන්න කරන්නෙත් මෙතන පට්ට වංචාවක් . මේ රටේ අනිත් ඔක්කොමට කලින් මුන්ට සලකලා ඉන්න ඕන.

    • @sanjaya6687
      @sanjaya6687 16 дней назад +3

      කොහොම කිව්වත් කතාව ඇත්තනේ

    • @anushkadiddeniyaDid
      @anushkadiddeniyaDid 16 дней назад +3

      Eka aththa

    • @udayashan8166
      @udayashan8166 16 дней назад +3

      ඔව් අන්න ඒකයි..

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 8 дней назад +1

    බොහොමයක් pin ජනාධිපති thumani 🙌🙌🙌🙋‍♂️🙋‍♂️🙋‍♂️🙏🙏

  • @malshagayashini9360
    @malshagayashini9360 16 дней назад +160

    ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන නමක් ""අනුර කුමාර දිසානායක ""

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 12 дней назад +2

    සුපිරි මතකයක්.
    අපේ ජනාධිපති තුමාට බුදුසරනය්🎉🎉🎉

  • @thungaprema1842
    @thungaprema1842 16 дней назад +110

    රටකට ඇරලා තියෙන ඇරිල්ල කොහොමද ?රටේ වාසනාවට ජනතාව නිවැරැදි තීරණයක් අරන් තියෙන්නේ .ජනාධිපති තුමෙනි! ඔබේ මුඛරිත්වය,මතක ශක්තිය ඉතා ශ්‍රේෂ්ඨයි .ජයෙන් ජයම වේවා .

    • @disnagunasena5966
      @disnagunasena5966 16 дней назад

      කියලා වැඩක් නෑ.උන් කරපුවාගේ ගැට ලිහන්නම අවුරුදු 5 යනවා.ඒ තරම් රට විනාශ කරලා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 дней назад

      හරියටම හරි 💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад

      @@thungaprema1842 මුඛරික්වය වලදන බයි පාක්සික
      නුගත්තු

    • @dulaod4069
      @dulaod4069 15 дней назад

      Paka thamai ubala ta thanakola kavanna ona bn

    • @dulaod4069
      @dulaod4069 15 дней назад

      Koooo oya file eka oka boru kiyna eke simavak thiyenna ona

  • @priyantharanasinghe2165
    @priyantharanasinghe2165 15 дней назад

    ජනාධිපතිතුමනි නම් කිවු නොකිවු සෑම හොර හැත්තටම නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කරනු මෑන.අපතයන් සුලු දෙනෙක් හැර අප සියලුම දෙනාගේම එකම බලාපොරොත්තුව එයම වේ. ඔබ තුමාට ජය ශ්‍රී.

  • @bp7064
    @bp7064 16 дней назад +81

    ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 15 дней назад +2

    රටේ ජනතාවගේ පෙර පිනකට පහලවූ නව ජනපති තුමනි, ඔබ තුමාට අපගේ උත්තමාචාරය!

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4sv 16 дней назад +142

    මේ මොලයට ගහන්න මොළයක් නෑ ඔය පාර්ලිමේන්තු වේ රටට පහල වු බුද්ධිමත් ම එකම එකම ජනාධිපති වරයා

    • @anandaranaweera419
      @anandaranaweera419 15 дней назад

      💯💯💯💯💯💯💯💯

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 дней назад

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @SamanthaKumara-yi2hk
      @SamanthaKumara-yi2hk 15 дней назад

      මූ සුපිරි බොරු කාරයා ,තොපි බූරුවෝ ඒකයි වෙනස😅😅😅😅

    • @IreshaDilhani-w8u
      @IreshaDilhani-w8u 14 дней назад

      😂😂😅😅😅 පච මෝලක්නෙ පච කෙලින්න නියම මොලේ

    • @FernandoPrasa
      @FernandoPrasa 12 дней назад

      Paka tama

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 15 дней назад +2

    Dann oya heli kala athi,
    Munwaaa ikmanata athulata dana lramaya ikman karannaaa❤

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 16 дней назад +71

    මේ රට නීති ගරුක සමාජයක් කිරීම ට ඔබට විශ්වයෙ සියළු ආශිර්වාද ලැබේවා! වංචා, දූෂණයෙන් තොර රටක් බිහි වේවා,නිදුක් නිරෝගි වේවා❤

  • @KkMm-xz2bc
    @KkMm-xz2bc 15 дней назад +5

    වීඩියෝ එක වෙනයි ඕඩියෝ එක වෙන එකක්. හෙඩ් ලයින් එක වෙනම එකක්. මොනවා උනත් අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ❤❤

  • @denzilsama5678
    @denzilsama5678 16 дней назад +61

    මේවා අහලා එපාවෙනව.
    අපි දන්නවා මෙහෙම වංචාවක් වෙලා තියෙනවා කියලා.
    උන්ට දඬුවම් දීලා මේ මුදල් අයකරගන්න.ඒකයි වෙන්න ඕන.

    • @nuwanprasanna8374
      @nuwanprasanna8374 16 дней назад +1

      eka thama... ahala dan kata padam... mewata karanne monada katha karanna dan....

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 дней назад +1

      This is a old speech😢

    • @GP-b5e
      @GP-b5e 16 дней назад +1

      කියවනවා අහනවා විතරයි...නඩු කවද්ද දාන්නෙ...

    • @PathmaGurusinghe
      @PathmaGurusinghe 15 дней назад +1

      ඒවා කරන්නේ නිලධාරීන් , නීත්‍යානුකූලව සිදු කරන්නට අවශ්‍යයි . කලබල නොවී බලා සිටින්න.

    • @GP-b5e
      @GP-b5e 15 дней назад

      @@PathmaGurusinghe කරන දේ ඔහෙලට වැඩිය දන්න නිසා තමයි කිව්වෙ ඔය දන්නෙ නැතිව කිව්ව කතාවක්. . . ඒක අවශ්‍ය අය දන්නවා විමර්ශන අවසන් වුනේ දූෂණ විරෝධි එක කාලෙ... file 400 ගැන අනුරම කිව්ව. ඒක රනිල් කිව්ව කොපි කියලා... දැන් ඒ හදපු file වල තියෙන චෝදනා විමර්ශනය නැවත කරන්නෙ නෑ. .

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 15 дней назад +3

    Janathaaහිත හදුනාගත් අපේ එකා සහෝදරයා !!කාටද පුලුවන් කොල නොබලාතොරතුරු කියන !!අපේ පුස්තකාලය ඔබට චිරං ජයතු!!!🌠🌠🌠🌠🌠🌠🌠🌠💐💐💐💐💐💐💐💐💐💐

  • @jeewanthitenne3838
    @jeewanthitenne3838 16 дней назад +28

    නියමයි ජනාධිපතිතුමෙනි.ජයවේවා ❤❤❤❤❤❤❤

  • @PradeepWijewardana-t5r
    @PradeepWijewardana-t5r 16 дней назад +2

    කොහොමද දෙයියෝ මේ තරම් දේවල් මතක තියන් ඉන්නෙ. මෙච්චර දවසක් ඉදපු එකෙක්ටවත් මෙහෙම දැනුමක් මෙහෙම චතුර කතාවක් මෙහෙම අවංක කමක් 😊 කියන්න වචන නෑ දෙයියෝ තෙරුවන් සරනින් සියලු දෙවියන් ගෙ ආශීර්වාද යෙන් පිහිටෙන් චිරාත් කාලයක් රට කිරීමට යෝධ බල යෝධ ශක්තිය ධහිර්‍ය ලැබේවා ලැබේවා ලැබේවා .❤❤❤

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 16 дней назад +17

    මේ හොරුන්ට නිසි දඬුවම් දෙන්නත් මේ මුදල් නැවත රජයට ලබා ගැනීමටත් ඔබ තුමාට ශක්තිය ධහිරිය ලැබේවා ඔබ හැර වෙන කෙනෙක් නොමැත ♥️

  • @manjulasenarath3419
    @manjulasenarath3419 15 дней назад

    මෙන්න ජනතාවට දැනෙන රටට හිතකර ආන්ඩු.👈

  • @benjaminfernando7892
    @benjaminfernando7892 16 дней назад +15

    හරීම ලස්සනයි, නියමයි ස්තුතියි.❤❤❤.

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 16 дней назад +16

    අපේ ඇවිදින කොම්පියුටර් එක තෙරුවන් සරණයි රුවන්වැලි සැ රදුන්ගේ ආරක්ෂාවයි

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 16 дней назад +24

    අපේ ජනාතිපතිතුමනි පුරවැසියන් ඔබසමගයි රට සමගයි❤

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 15 дней назад +2

    ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ❤️ ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika 16 дней назад +27

    අනුර ජනාධිපතිතුමනි ඔබ තමයි අපෙ වීරයා . ඔබතුමාට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා . ඔබතුමාට සියලු දෙවි දේව්තාවරුන්ගෙ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රර්ටනා කරමි.ඔබතුමාට බුදුසරණයි.

  • @lalinperera7464
    @lalinperera7464 16 дней назад

    ගමේ කොල්ලා අපේ කොල්ලා ...ජය වේවා ....ලක් මෑණි බේරා ගනින් පුතා

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 16 дней назад +43

    අනුර පුතේ මේවා අහලම දැන් අපේ කන් බිහිරිවෙලා තියෙන්නේ ඔය එකෙක් වත් වැලිකඩට යවන්න තවමත් උත්සහායක් ගත්තේ නැහැ. ඔවා තව තවත් මඩේ ඔබන්න එපා. ගතයුතු ක්‍රියා මාර්ග ඉක්මනින් ගන්න ජනතාව ඔබ ජයග්‍රහණය කෙරෙව්වා. දැන් ජනතාව ජයග්‍රහණයට ඔබ දැඩි තීරණයක් ගන්න නැත්නම් අවු 5 නොදැනීම ගතවේවි.

    • @NelumGunasekara
      @NelumGunasekara 16 дней назад

      🎉🎉🎉🎉

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 16 дней назад +2

      ඕව දැන් එලියට අරගෙන බලනව. ඉස්සරහට බලාගන්නකො.

    • @DamithSuranga-t3c
      @DamithSuranga-t3c 12 дней назад

      ගෙදරට ආපු බල්ලෙක් එලවනව වගේ හොරු අල්ලන්න බැ නේද අල්ලන්න ලේසිවෙන්න මොරා කන්නෙ නෑ ඕව අවුරුදු 5ක් තියනව නේ ඉවසන්න

  • @BasuraVimansha-q4f
    @BasuraVimansha-q4f 15 дней назад

    නාමල් වැනි පාදඩ, දුෂිත දේශපාලකයන් කිහිප දෙනෙක් හැර,,. මුළු රටම ඔබ සමගයි.. නොබියව , නොපැකිලව, නිවැැදි තීන්දු තීරණ අරගෙන ,, රට ගොඩදාන්න.. ජයවෙිවා ❤

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 16 дней назад +25

    Clean Sri Lanka = ලංකාවේ මිනිස්සු තම තමාගේ හර්ද ශාක්ශිය පිරිසිදු කරගැනීමේ වැඩපිළිවෙළයි.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 12 дней назад +2

    Mage jande pathetumata siylum devidewthange rekwarny ❤❤❤❤❤❤❤❤ lebewa

  • @evaperera1087
    @evaperera1087 16 дней назад +22

    මේ අපේ රටේ බයෝ කම්පියුටරේ සුපිරියි....ඉන්නවද මේ වගේ නායකයෙක් තවත් මේ ශ්‍රි ලංකාවේ

  • @chathakchandri9303
    @chathakchandri9303 14 дней назад

    I am a tamil hindu living in abroad. Now I am very productive to say I am a srilankan, we have a such a truthful and great president. Lots of respect and regards to a true leader his excellency the president AKD ❤❤

  • @aurora5658
    @aurora5658 16 дней назад +14

    Our President is the BEST!! May God Bless Him always to take our country to a new level🎉🎉🎉

  • @padmasoysa4920
    @padmasoysa4920 16 дней назад +1

    ජේසුපිහිටයි ජනාධිපතිතුමනි. දෙවියන් වහන්සේගේ බලගතු ආරක්ෂාව,ආශීර්වාදය ඔබතුමාට ලැබේවා ❤❤❤❤

  • @beatriceperera5111
    @beatriceperera5111 16 дней назад +9

    අපි ඔබ සමගයි.ජනාධිපති තුමනි. තෙරුවන් සරනයි ඔබතුමාට!!!

  • @RanaweeraRanaweera-c9e
    @RanaweeraRanaweera-c9e 14 дней назад

    ජයවෙවා ජනාධිපති තුමාට

  • @Wihagi_Samara
    @Wihagi_Samara 16 дней назад +14

    දළදා සමිදු පිහිටයි ..! ඔබතුමාට..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pattriksarath8021
    @pattriksarath8021 15 дней назад

    නියම පුතෙක් අපේ සහෝදරයා 💕💞

  • @sugathsuriya
    @sugathsuriya 16 дней назад +51

    ඔන්න නාමල් බබෝ පිනුම්

  • @wasanthikumari544
    @wasanthikumari544 13 дней назад

    පෙර පින් ඇත්තෙක් ඔබ තූමා මතක ශක්තිය මාරයි❤

  • @rathnathilaka2246
    @rathnathilaka2246 16 дней назад +21

    ඕවා නැවත නැවත කිය කියා ඉඳීමෙන් තේරැමක් නැත.කරුණාකර ඕවට ගතයුතු ක්‍රියාමාර්ග ගන්න මහත්වරැනි.

    • @shehandesilva3875
      @shehandesilva3875 16 дней назад

      යකෝ බොරු දාන්න එපා. Text එකක් thumbnail එක යි දෙකක්. Thumbnail එකේ තියෙන දේ ඇතුලේ නෑ. Video එක edit කරලා තියෙන්නේ. මෙක කවුරුත් report karanna. මම බැලුවා ජනාධිපති උනා කියල බාසාව මොකක්ද කියලා.
      මම ඇතුළු කීප දෙනෙක් ම report කරලා thiyenne. Views higanno

    • @erangalakmal7765
      @erangalakmal7765 15 дней назад

      අනිවාර්යයෙන්ම මේවාට දඩුවම් ලැබෙයි කියලා බලන් ඉන්නවා හොරු අල්ලනකන් බලන් ඉන්වා පාස්කු වලට සාදාරනයක් කරන්න ඕන නැත්නම් පිලි ගන්න වෙනවා මේ ඔක්කෝම යාලුවෝ කියලා

  • @iranipalwehera2726
    @iranipalwehera2726 14 дней назад

    ඔබේ දැනුම නම් ආශ්චර්යයි

  • @DonAbeyratne
    @DonAbeyratne 16 дней назад +64

    නිසැකවම මේ ගෞරවනීය ජනාධිපති AKD මනුෂ්‍යයෙකු විය නොහැක. එක කොලයක්වත් කියවන්නට අත නොතබා එම මූල්‍ය ගනුදෙනුවල දිනයන් සහ ප්‍රමාණයන් ඔහු මතක තබා ගන්නේ කෙසේද? ඔහු AI නායකයා කිරීමට උත්සාහ කරන බව මට තේරුම් ගත හැකිය, නමුත් නිසැකවම ඔහුගේ හිසෙහි දිගු මතක චිප් කිහිපයක් තිබිය නොහැක. එවැනි උත්තරීතර දිශානතියක් ලබා දෙන ජනාධිපතිට තබා, නායකයෙකුගේ ස්වරූපයක් මම කිසිදා දැක නැත.

    • @ajanthaherath2987
      @ajanthaherath2987 16 дней назад +3

      ඒ උනාට එයයි සත්‍ය නෙද එතුමා එතරමිම බුද්ධිමත් නායකයෙක් ඇත්තටම ආඩමිබරයි⏱️❤️

    • @Lily-d6s2w
      @Lily-d6s2w 16 дней назад +2

      සත්තකින්ම

    • @rohanindranath3636
      @rohanindranath3636 16 дней назад +6

      විශ්ව විද්‍යාලයේ දේශන වලට නොයා යහලුවන්ගේ නෝට්ස් වලින් උපාධිය සමත් වුනේ.(Maths-Physics-Statistics)

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 16 дней назад +3

      Audio එකට අදාල video එක නොවෙයි දාලා තියෙන්නේ . Video එක පරණ එකක්. මේ කතාවෙදි කොලයක් බලන්න ඇති .

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад

      @DonAbeyratne මතකය
      මඩ
      කඅනඅ
      පයිල්
      මිහිරි අපහාස සරදමි
      තාත් උපහාස
      නමුත් එක පෑන්පහර බැරිවුනෙ දෙනිට.

  • @thilanharindra1330
    @thilanharindra1330 16 дней назад +7

    ඔබතුමාට ජේසුස් වහන්සේ ගේ සියලු ආශීර්වාදය හා ආරක්ෂාව ලැබේවා

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 15 дней назад +1

    ❤we are proud of you

  • @samanjayathilaka-j2x
    @samanjayathilaka-j2x 16 дней назад +17

    මමත් NPP සාමාජිකයෙක් දේශපාලනය දන්නා දවසේ ඉඳන්ම. මේ කතාව පරණ vedio එකකට අනුර සහෝදරයාගේ වෙනත් කතාවක හඬ බද්ධ කරපු එකක්. මෙවැනි දේවල් තුලින් ගරු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් සමාජයට වැරදි විදිහට යන්න ගොඩක් ඉඩ තියෙනවා. මෙම භාවිතාව උචිත දෙයක් නෙවෙයි. මෙවැනි දේවල් කරන්නන් සම්බන්ධ විමර්ශනයක් මගින් සොයා බැලිය යුුතුයි. මම මෙි සම්බන්ධව අදාල තැන්වලට ඔබේ නාලිකාව පිළිබඳව දන්වා සිටිනවා....⚠️️😮

    • @RITAPERERA-d6y
      @RITAPERERA-d6y 16 дней назад

      TRUE MISUSING TECHNOLOGY, WHAT ABOUT IF MISINFORMATION HAPPENS SAME WAY AND DESTROY PRESIDENTS IMAGE ?

    • @ajithb.s.5815
      @ajithb.s.5815 16 дней назад +4

      ඔව්, මේ අනුර ජනාධිපතිතුමා විසින් කරන ලද්දක් වුවත් සාවද්‍ය සැකසීමකින් කරන ලද්දක්. මේක ජන මනස නොමග යැවීමක් කරනවා, මේ කතාව අනුර දිසානායක මහතා කළ එකක් වුවත් මේ ඔහු ජනාධිපති වූවට පසුව කරන ලද්දක් නොවේ. අනික මේකෙ Thumb nail එකේ තියෙන පරිදි "තමුසෙ" කියන වචනයෙන් බැණ වදින්නට තරම් මෙතුමා කවදාවත් යන්නෙ නෑ. එතරම් ඉහළ වාවික ශික්ෂණයක් තිබෙන කෙනෙක් තමයි අනුර දිසානායක කියන්නේ. (කාන්තාවගේ යට ඇඳුම් තුළින් වඳ කරන්නට යෑම කියන කාරණාව විග්‍රහ කරද්දිත් මොහු "කාන්තාවගේ ඇඳුම්" කීවා මිස, ඒ ඇඳුම කුමක්දැයි කීමට ගියේ නැත, අඩු තරමේ යට ඇඳුම් කියා හෝ කීවේ නැත) එබැවින් ඔහුගේ කතාව සහ රූපය යොදාගෙන, ඔහුගේ භාවිතයේවත් නැති වචන යොදාගෙන මේ කරන්නේ සත්‍ය කරුණු සමාජගත කිරීමක් නොවේ ප්‍රතිරූපයට හානි කිරීමකි. සමාජ මාධ්‍ය අවකාශය අවභාවිතා කිරීමකි. වීඩියෝව ක්ලික් නොකර යන්නෙක්ට වුවද "අනුර නාමල්ට හොඳ එකෙන්ම ආමන්ත්‍රණය කරලා" යනුවෙන් වැරදි ලෙස වටහාගන්නවා ඇත. මෙය මුදල් හම්බකිරීම වැනි ලාබ අපේක්ෂාවකට වඩා ප්‍රතිරූප හානි කිරීමේ වැඩපිළිවෙළක් විය හැකිය

    • @shehandesilva3875
      @shehandesilva3875 16 дней назад +2

      Text එකක් thumbnail එක යි දෙකක්. Thumbnail එකේ තියෙන දේ ඇතුලේ නෑ. Video එක edit කරලා තියෙන්නේ. මෙක කවුරුත් report karanna. මම බැලුවා ජනාධිපති උනා කියල බාසාව මොකක්ද කියලා.
      මම ඇතුළු කීප දෙනෙක් ම report කරලා thiyenne. Views higanno

  • @asankarajapaksha8910
    @asankarajapaksha8910 2 дня назад

    ඔබ තුමාගේ මතකය පිළිබඳව සතුටුයි ❤❤❤

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 16 дней назад +7

    අපට අපේ රටට හරිම ආඩම්බරයි ජනාධිපති තුමණි 🙏

  • @shyaminiperera357
    @shyaminiperera357 10 дней назад

    අපේ හදවතේ නායකයා ❤️✨️ තෙරුවන් සරණයි 🙏 ඔබට යොදබල යොද ශක්තිය ලැබී අපේ රට ගොඩ නගන්නට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 16 дней назад +22

    නැමලා
    සජිත්
    ඔබලා මොක්කුද අනුර ඉදිරියෙ..
    හිරු දුටු කදෝ පැණියන් වගේ උබලා වියකි යනවා නේද??
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад

      @@pushpasamarakoon7711 හු හු හු
      ඇගිලිලම වනයි.
      පොලට යයි
      හිගයි ජංගි හිල් අපමනයි
      තබඅතිතෙිගම ගොඩය
      කොලකැද
      බඩවියතටත් පහරදෙයි

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 15 дней назад

    නියමයි ජනාධිපතිතුමණි වහාම මෙම අපරාධකාරයන්ට නීතියෙන් පියවර ගත යුතුමයි ලංකාව විනාශය ගැන කුමන කතාද තවත් කොපමණ අපරාධ සිදුවී ඇද්ද සෑම අංශයකම සොරකම් අපරාධ දූෂණකයන් වලට නිසි පියවර ගන්න ඔබතුමාට ශක්තිය දිරිය ලැබේවා බුදුසරණයි

  • @upalikumara3246
    @upalikumara3246 16 дней назад +6

    ජනාධිපතිතුනි.ජනතාව.තව.තවබලාපොරොත්තු.වන.මෙය..ඔබට.ජය.ජයවේවා!!!

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 16 дней назад

    Well said, thank you for reveling the truth, hats off to you.

  • @clarekekulawela505
    @clarekekulawela505 16 дней назад +7

    Niyamae niyamae ජනාධිපති thumane ජයවේවා

  • @samaru4197
    @samaru4197 16 дней назад

    මේ වගේ මතක ශක්තිය තියෙන කෙනෙක් දැකලා නෑ මේ වෙනකල්. අපේ නායකයා akd

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 16 дней назад +54

    දැන් ඕව කිය කිය ඉදල වැඩක් නෑ, මුන් සේරම ඇතුලට දාන්න කටයුතු කරන්න

    • @sldiomendtv5840
      @sldiomendtv5840 16 дней назад

      Ha ha ehenm daannamko

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 16 дней назад +1

      අනිවාර්යයෙන්ම.

    • @shanthagamage128
      @shanthagamage128 15 дней назад

      ඒ කාලේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ දූෂණත් සොයා බලා කටයුතු කරන්න .හැබැයි මේ අය දෙගොල්ලන් ටම උදව් කලා.

    • @indikaumangawithanage8160
      @indikaumangawithanage8160 15 дней назад

      දැන් විපක්ෂ නායක නෙමෙයිනෙ..ගැලරිය චූන් කරකර ඉන්නැතුව අල්ලපංකො කෙඳිරිගාන්නැතුව 🤌

  • @zulaiha5243
    @zulaiha5243 13 дней назад

    Very clear explanation so continue your duty don’t delay 😂😂😂

  • @BhashyaDiduli
    @BhashyaDiduli 16 дней назад +36

    කොලයක්වත් බලන්නෙ නැතිව ර මතකය ? ඔබ තමයි අපේ ජනාධිපති සිංහයා ආඩම්බරයි❤❤❤❤🎉🎉🎉

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 дней назад

      @@BhashyaDiduli මතකයයි ආඩමිබරයයි කාපල්ලා.
      රටට හෙනගැහුනත්
      සඅරංගනා කතාකියන
      කට හොිදලා බිපල්ලා.

    • @wmepd
      @wmepd 14 дней назад

      හරියට බලහං audio එක වෙනයි video එක වෙනයි. මේක edit එකක්.. ඹහේ වගේ පොත්තට රැවටෙන උන් ඉන්නකම් මේ රටවල් හැදෙන්නේ නෑ.. හදන්නත් බෑ.. එලදෙන 🤣🤣🤣🤣🤣

  • @Gunasili-o6z
    @Gunasili-o6z 14 дней назад

    බුදු සරනයි ඔබ තුමන්ට.

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 16 дней назад +10

    Our president memory is better than a hard disk of a computer. wow, our exelancy president i am so proud of youv Mr. President

    • @RenukaZaheed
      @RenukaZaheed 16 дней назад +2

      May the triple Gem bless and protect him always!🙏🙏🙏

  • @menekaroshanthi3863
    @menekaroshanthi3863 15 дней назад +2

    ❤❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 16 дней назад +11

    Ape janadipati sahodara Anura kumarata budusaranai dirgayusa labeva nirogi weva budusaranai teruwan saranai dewi pihitai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👋

  • @IndrajithSilva-f9n
    @IndrajithSilva-f9n 15 дней назад

    විශිෂ්ටයි කතාව !

  • @PushpaKaranachcharige
    @PushpaKaranachcharige 16 дней назад +12

    ලක් දෙරණේ සිංහයා අනුර කුමාර දිසානායක ජනාධිපති ඔබට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @Senevirathne-w2f
    @Senevirathne-w2f 16 дней назад

    ඔබ සමගයි අපි සැමදාමත් ආදරෙයි ❤