video එකේ බාගයක් ම සේන ව appreciate කරන්න.. Aunty u r such a lovely soul.. ඔයාගේ අවට ඉන්න අය හරිම lucky .. Thank you soooo much for shearing yr story...
i have my alms giving next month. so thats why i watched this. you explained everything very well. i learned lot of new things. thank you so much anoma
Anoma this is an EXCELLENT video! really good - especially about cooking almsgiving at home and not giving out to catering companies. An almsgiving is not a party. My grandmother gave almsgiving for 40 years for our grandfather and we did same for 15 years for my my mother. I can't say anything better than you have. EVERYTHING you say are 200% correct!
I watched the entire video. I must say, I watch all your videos because I really like the way you talk. 😊 You are such an enthusiastic character! For some reason, I feel better watching your videos. Im sure you are such a neat , organised and a well mannered person 🤗
Thank you for your super ideas. The "Paththa" you mentioned, is it similar to the one u use for to make Kalu Dodol. (is it possible to show on the next Anoma's Kitchen Tips)
ඇත්තටම වීඩියෝ එකක් බලනවා කියලා දැනෙන්නේ නෑ ළග ඉදල කියනවා වගේ හරිම ආදරණීය අම්මෙක්.... 😘♥️🌹💓🤗
අනෝමා ඔයා හරි කරැණාවන්තයි ඒවගේම නිහතමානියි ඔයාට ගොඩක් පිං මුලුලෝකෙටම මේවා අවංකවම කියලා දෙනවට තෙරැවන් සරණයි ඔයාගෙ මුලු පවුලටම.ඔයා තව තවත් දියුණු වේවා නිරෝගී වේවා.
ගොඩක් වට්න video ඒකක්
අපේ සියාගේ තුන් මාසේ දානේට ගොඩක් වැදගත් උනා
ආන්ටි කෑම රෙසිපි එකක් බලන්න වීඩියෝ එක ප්ලේ කලාට කෑම රෙසපි එක මතක නැහැ.ඔයා කතා කරන විදිහ කට දිහා බලාගෙන ඉඳලා අමතක වෙනවා .ඒ තරං ආසයි ඒ තරම්ම ලස්සනයි ඔයා කතා කරන විදිහ.හිත සැනසෙන කතා විලාසයක්..දීර්ඝායුෂ ලැබේවා..! ගොඩාක් පින් .
video එකේ බාගයක් ම සේන ව appreciate කරන්න.. Aunty u r such a lovely soul.. ඔයාගේ අවට ඉන්න අය හරිම lucky .. Thank you soooo much for shearing yr story...
දාන මාන හැමවිටම සූදානම් කරන මගේ පිළිවෙලට තවත් කරුණු එක් වුනා....අනෝමා..🙏🙏🙏
ගොඩාක් වැදගත් උපදෙස් ටිකක් .අම්ම කෙනෙක් කියලා දෙනව වගේමයි .ඔබතුමියගෙ වීඩියෝ එකක් බැලුවම හිතට හරි ප්‍රබෝධයක් දැනෙනවා .
Eka aththa .
මගෙ අම්මයි මමයි ලංකාවේ නෙමෙයි ඉන්නේ දැන් එත් ඉස්සර මගෙ අම්මා තනියම දනෙ හදනවා හමුරුවො ඔක්කොටම අපි ගෙදර අය විතරයි උදව් කරන්නේ මෙ දෙවල් අහද්දි ලංකාවට දුවනවා මගෙ හිත ගොඩක් සතුටින් බැලුවේ thankyou so mach .....,
i have my alms giving next month. so thats why i watched this. you explained everything very well. i learned lot of new things. thank you so much anoma
අනේ ගොඩාක් වටිනවා අනෝමා ආන්ටි. ❤ හරිම ආදරණීය කෙනෙක් ඔයා. අපි හරිම ආදරෙයි ❤️
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එකත්,,නොදන්න හැමදේම වගේ දැනගත්තා..ඔයා හරිම නිහතමානී සිරියාවන්ත කෙනෙක්..මං ගොඩාක් ආදරෙයි ඔයාට අනෝමා ආන්ටී💖💖💖💖
It's very kind of you. .... Such a lovely lady with a big heart. ....
හරිම වටිනවා ආන්ටි. කරුණාවෙන් හැමදේම පැහැදිලි කරල දෙනවට ගොඩක් පිං.
අනේ ....හරිම වටින අදහස් ටිකක් ... හරිම ආදරෙන් පැහැදිලි කරල දෙනවට ගොඩක් පින්....ආන්ටි..
ඇත්තටම ආස හිතෙනවා ගොඩක් ස්තූතියි
මං කොච්චර ආසාවෙන් අහං හිටියද කියනවා නම් දානයක් දුන්නා වගේ මටත් දැනුණා ❤
හරි ශොක් ආන්ට් කියලා දෙන විදිහ, අහන් ඉන්න ආසයි...
Thank you very much your valuable ideas ....lv u aunty anoma
Tanks oya wage mee විදිහට කියල දෙන කෙනෙක් mama දැකල නැහැ මගේ වයස 67 නමුත් හැමදාමත් uyanna ගියාම mama ඔයා උයන විදිහට tamai උයනේ mee දානය දෙන විදිහ mama harima Aasawan බැලුවා oyaata ගොඩක් pin
පින් සිදු වෙනව මේ වැඩසටහනින් අපිව දැනුවත් කිරීම ගැන.
Listening to you only is a pleasure.
SENA maamage katawa tamai man godaaak rasawinde..daaneta wadaa rasawath mata a kathawa...obathumiyata godak sthutiy🌷
Very..very .. important..you explain everything...thank you so much...
සාංසික දානයක සංසයා වහන්සේලා 10 කට Menu එක දැනගන්න බැරිද මිස්
ඔයාගේ අවංක හදවතට මං ගොඩක් කැමති.මේ හැම video එකක්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියනවා.මං හරිම අාසයි මේ channel එකට...👍💜
අපේ ආච්චි ලගෙ කාලෙන් පස්සෙ අපේ අම්ම තමයි දානෙ දෙන්න පටන්පගත්තෙ.දැන් ඒ වගකීම් අපිට පැවරිලා.Aunty කියපු ගොඩක් දේවල් අපේ ගෙදරත් ඉස්සර ඉදලම කරනව.ඒ දේවල් වලට අමතරව තවත් වැදගල් දෙැවල් ටිකක් මේ video එකෙන් දැන ගත්ත.මේ පාර අපේ ගෙදර දානෙට ලෑස්ති වෙන්න ideas ටිකක් මං අරගත්ත.බොහොම ස්තුති 🥰
This is a very useful and excellent video .
You are so kind and we highly appreciate you attitudes.
Theruwan saranai !!!
Honestly explained everything .very useful.thank you very much.highly appreciated ur explanations.
Thank you much aunty . great idea..
Anoma this is an EXCELLENT video! really good - especially about cooking almsgiving at home and not giving out to catering companies. An almsgiving is not a party.
My grandmother gave almsgiving for 40 years for our grandfather and we did same for 15 years for my my mother. I can't say anything better than you have. EVERYTHING you say are 200% correct!
wimala to 788888888888ń0
Godak pin miss oba thumiyata❤
මිස් ඔබතුමියට ගොඩක් ස්තුතියි හරිම වැදගත් ඇත්තටම මන් නොදන්නා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි
Thank you aunty ...very useful vedio
Harima vatinava hemadema mathak karal kiyala denawata ithiri visthara th kiyanna asay ahan inna
Aunty you're so sweet.. 😍😊
Ane harima asay aunty oyage stories ahanna. Fairytale akak wage.. godak adarey aunty ❤❤❤
Thanks, Aunty! Very helpful.
I watched the entire video. I must say, I watch all your videos because I really like the way you talk. 😊 You are such an enthusiastic character! For some reason, I feel better watching your videos. Im sure you are such a neat , organised and a well mannered person 🤗
Thanks a lot. u are very methodical. I like it.
Aunty punchi lamai 50kata wage kohomada
thank you budusarani
Thank you ❤🙏🏻
Oyata bohoma stuti. Apawa danuwath karata godak Pin drgausapatamu.
හරිම නිහතමානී ..තෙරුවන් සරනයි ..
බොහෝ දෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්..බොහොම පින්...
thnz a lot for your valuable information
ඔයාගෙ හදවත හරිම පිරිසිදුයි .
75kata uyanna sena කීයක් gannawada කියන්න බැරිද please
thanks so much for the tips
I have another question about string hoppers.can we use basmathi rice flour instead for sudu kakulu rice flour??plz let me know..
Akka kitchen tour video ekak karannako please 😀
I'm proud of you aunty like my amma
Attamai oya hari Hoda hadawatakk. Tiyanawa Hodata kiyala gunna
Thainkss. Anoma
ගොඩක් පිං ආන්ටි... නිරොගිමත්ව ඉන්න ඔනා..❤️
ane aunty fairy tale ekak wage ahan inna asai.budusaranai!
super ideas thank u so much
Thanks a lot
theruwan saranai,ama maha niwan suwa labewa to u and u family
Very good
API nine Canada. But hitha giya lankavata . Ape amma Dane dips vidiya mathak una. V. Good tips. Thanks 🙏
Aunty, දානයට පෙර සූදානම අනෙත් වීඩියෝ එක කෝ
Niyamai oba tumige adahas☸️
ස්තුතියි 🙏
godaak sthuthi oyata budu sarani
godak vitinawa madam me video eka, thank you.
Thank u so much aunty.
❤️❤️❤️
Thank you for your super ideas. The "Paththa"
you mentioned, is it similar to the one u use for to make Kalu Dodol. (is it possible to show on the next Anoma's Kitchen Tips)
Super miss 😘we love you allweas ☺☺
Hello Aunty, could you please suggest me a menu for an almsgiving? It’s bit difficult to find fish for ambul thiyal where I live. Thanks ☺️
Hambantota beliattada? Mama Hoya gannam
Harima wadagath theruwan saranai
ane shoook oya ,,,,,kathawa ahan inna asai ,,,,
Akke oyage adahas nam
Harima lassanai
Aewagema haeima piliaelai
..mamah akke harima awaken
Inne kiriamma danayak Deana
Mama denata inne meda peradiga thawa masayakin lankawata aenawa
Mata denaganna ona kohomada hariyatama kiri Amma daneta sudanam wenne kiyak
Oyata godak sthuthi meweni
Nodanna dewalwakin
Apiwa denuwah kamata...
Oyata budu saranai
Oyata godaaak pin ... Miss
Oyata pin anti.apita me wage denumak laba denawata
good
Godaak pin.. Theruwan saranai!!
තෙරැවන් සරණයි ඔබට ඉස්තුතියි
BUDU SARANI 🌻 🌻🌻 🌻🌻
Thank you oyata mewage important dewal kiya denawata. Obata pin.
😍♥️😍♥️😍♥️
තමන්ගෙම අම්මා කෙනෙක් වගේ හැඟීමක් එනවා
Oya shoi ane☺☺
Oya hare karunawantayi akka
ආන්ටි කිරි අම්මා දානය ගැන වීඩියෝ එකක් දාන්නකෝ
එ්ක අැත්ත දානයකට උයන්න එන උදවිය කියන ගනන් මිනුම් හරිම වැඩි. අපි දැනගන්න ඔනා සුදුසු ප්රමාණයන් හඳුනාගන්න. එ් සඳහා අත්දැකිමත් අවබෝධයත් වගේම අවධානයත් අවශ්යමයි. එ් වගේ ම අනුන්ගෙන් වැඩ ගන්න අපි වැඩ දැනගෙන ඉන්න ඔිනා.
Good
😍😍😍
ඔයාගෙ.හදවත .පිරුසුදුයි
Godak hodai... senath paw....
Theruwan saranai 👍
Sasa Aziz asmi
Please msg me what morning dana menue we must give to monks.specialy dessert f morning
Good Sofitel hotel jeeda
oba gana sathutui
85 kara Hanna on a.
Senakage number eka denna plzzzzzzz
Senkata you tube channal ekak nadda???
Oba.thumiya.nihathamani.godak
වැඩ කටයුතු හරිම පිලිවෙලයි ඔබගේ...
සේන නැත්නම් , දැන් කවුද ඔයාට උදව් කරන්නේ ? මමත් ආසයි ලංකාවට ආවම ගෙදර උයලා දානයක් දෙන්න. මම ලංකාවේ Mt . Lavinia වල .
mata nam hitha ganna behe aunty kohoma mewa lassanta karanna piliwelata karanne kiyala. mulu geyakma thaniyen maintain karana ekath lehesi wedak neweine. harima aadarshamath housewife kenek aunty oya. mamath thaniyen gedara weda karana nisa godak dewal auntygen igena gannawa. thank you aunty. me photo eke inne mage husband. mama menik.
මේ මොන පිස්සු විකාර කතාවක්ද.
මෙච්චර "බෞද්ධ" නං ශ්‍රී ලාංකීය ක්‍රමයට බීෆ් කරි හඬන්නේ කොහොමද.
සිංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නැහැ.
ඒක සිංහල බෞද්ධකමේ ලක්ෂණයක්.
ඒක රොබර්ට් නොක්ස් උත් කිව්ව දෙයක්.
ruclips.net/video/QW55dDXl5Es/видео.html
ශ්‍රී ලාංකීය ක්‍රමයට බීෆ් කරි - Episode 340 - Sri Lankan Style Beef Curry
Kathwa අඩුකර කියන්න .
කතාව අඩු කරලා කියලා දෙන්නෙ කොහොමද? එහෙනම් ඔයාගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා.