Mata tibuna loku prashnayak wisaduna..man danna hemotama man meka balana kiyanwa....godak watinawa me wage video karana eka miss. Thank you sooo much miss
Thank you Aunty ❤ man lagadi marry karala husband Ekka Australia awa.amma Ekka hitapu dawas wala meals gana hithuwe nathi unata dan godak eka gana hithanna wela😊.oyage tips walin thamai godak dewal karanne.meal planning kawadawath karala nathi man wage ayata Oya godak loku haiyak!thank you once again Aunty 🙏🏻❤️.
Anoma sister, I'm Kavitha in Newzeland. Oyata ekak kiyanna ona.. Mata vayasa 57. Mama poth vala liyala ganan beluve netha. Eke bererum kama dhen therenava. Evagema lamaintath purudhu kare netha. Dhen eke vatinakama therenava.. Mama adha sita liyanna patan gaththa. Lamaintath poth aran dhunna. Pehedhili kala... Santhosaii.. God bless you and your family. Thank you so much
Thankq unty gdak watinawa mn danata karan yanne gedara viyadam tika plan karana eka vitarai et ada idan me wage menu plan ekakuth karan yanwa thankq ❤️❤️❤️❤️❤️
Aunty I wached your previous menu plan video and I have been following your meal plan since last year.. It was really useful.. Thank you Anoma aunty.. ♥️
Aunt you are good thank you sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo much mehem කියලා දුන්නට oyat godak pin🙏❤️❤️❤️❤️😘😘
වීඩියෝ අවුරුදු 2කට කලින් දැම්මත් අදට ඉතාමත් වැදගත් වීඩියෝවක්.
මන් මේවා අපේ ටීචර්ස්ලාටත් කිව්වා.....ලමයින් ටත් කියා දෙනවා...ඔබට බොහොම පින් ආන්ටි...
අනෝමා aunty අද මමත් ලස්සන පොතක් අරගෙන ගෙදර යනවා.. ස්තූතියි මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට..
ඔබතුමියගේ කාරුණික කටහඩට ආදරෙයි. ඒ වගේ ම කෑම වට්ටෝරු හොදින් පැහැදිලිව කියලා දෙනවා. සුබ පතනවා ඔබට හදවතින්ම ❤️❤️❤️❤️💐🙏
මමත් හැම මාසෙම මුල ලියන්න පටන් ගන්නවා එ්ත් මැද හරියෙදි මග ඇරෙනවා මේ විදයට කරන එක ලේසි ගොඩක් වටිනවා වීඩියෝ එකට ගොඩාක් ස්තූතියි
මම සම්පත් ජීවත් වෙන්නේ අබු ඩාබි. පිටරට ඉන්න දුවල වගේම තනියෙන් උයාගෙන කන පුතාලටත් ඇන්ටිගෙ මේ වැඩසටහන් බොහොම වැදගත්. බොහොම පිං ඔබතුමිය සහ පවුලේ සැමට
මටත් ඕක කරන්න ඕනකම තිබුණා හුඟක්. ඒත් කොහොමද වෙන්න ඕන කියලා කිසිම අදහසක් නැතුව හිටියෙ. දැං හරි. බොහොම ස්තූතියි ඔබතුමියට
මම ගොඩාක් කැමති කෙනෙක් ආන්ටි.හරිම පිලිවෙලයි වැදගත් කෙනෙක් .❤
ඔබතුමිය හරිම පිලිවෙල කාන්තාවක් 😍
තෙරුවන් සරණයි! සසර ණයගනුදෙනු පියවේවා! 🙏
Godak watina upades..adai baluwe mulinma..obathumiya harima piliwelata,arapirimasmata jeewath wena knk kiyala hithenawa..godak pin
Practically kathakaranawaa harima lassanaii thankyou untyy
Me upades godaak වටිනවා අම්මේ. අම්මට තෙරුවන් සරණයි!!!
මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජවත් උනා මට නම්.. ඔබතුමියට බොහොම ස්තුතියි 😊❤️🙏
Marama watinawa aunty me video aka . mage ammawat kiyala deela na mewa but oya kiuwa hugak dewal man danatat karanawa thanks a lot aunty
හරිම වැදගත් දෙයක් .බොහොමත් ස්තුතියි.
🙏 ස්තුති ,ස්තුති ස්තුති ...ඔබගෙන් ලබන උපදෙස් ජිවිතයට පාර කියනවා ...
ඔයාට ගොඩාක් ස්තුතියී ... ඇත්තටම mealplan එකක් කරන හැටි හරිම සරලව පැහැදිලි කරලා දුන්නට ...
godaak istutii..aunty anoma..athttatma godk hoda deyak oya me krnne....oyge family life ekth me vgema lassana ati..budu saranai oyta
ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏 ඉතාමත් වටින අදහස් ටිකක් ❤️❤️
අනෝමා අම්මේ ඔයාට ගොඩක් පින් මේවා කියලා දුන්නට , ඔයාගෙ දරුවෝ ගොඩක් වාසනාවන්තයි.
ඇතිතටම මම මේ දවසත් අගහරුවාදා දවසක්..
ස්තුතියි.
හරිම වටිනවා
ගොඩක් වටින.විඩියෝඑකක්.බොහොම ස්තුතියි.❤❤❤❤
Mata tibuna loku prashnayak wisaduna..man danna hemotama man meka balana kiyanwa....godak watinawa me wage video karana eka miss. Thank you sooo much miss
ඉතාමත් වටිනා දෙයක් ,අපිව දැනුවත් කලාට ස්තුතියි .තෙරුවන් සරනයි .
Thank you Aunty ❤ man lagadi marry karala husband Ekka Australia awa.amma Ekka hitapu dawas wala meals gana hithuwe nathi unata dan godak eka gana hithanna wela😊.oyage tips walin thamai godak dewal karanne.meal planning kawadawath karala nathi man wage ayata Oya godak loku haiyak!thank you once again Aunty 🙏🏻❤️.
Thank you very much aunty.rata awith kisima deyak danne nathuwa.auntyge tips,video balala thamai hamadema uynna purudu une.godak pin aunty.
Very useful and well explained.
You are getting prettier day by day.
Anoma sister, I'm Kavitha in Newzeland. Oyata ekak kiyanna ona.. Mata vayasa 57. Mama poth vala liyala ganan beluve netha. Eke bererum kama dhen therenava. Evagema lamaintath purudhu kare netha. Dhen eke vatinakama therenava.. Mama adha sita liyanna patan gaththa. Lamaintath poth aran dhunna. Pehedhili kala... Santhosaii.. God bless you and your family. Thank you so much
Thanks දෙවෙනි amme🥰🥰adarei.kiyadena hamadema hari wadagath
You like a mother for me.Godak pin.🙏❤
Thank you. Harima wadagath video ekak. Godak dewal igena gaththa.
One of the most important video of yours. You always add colours for our lives. Thanks a lot and have you the best for your life. 💐🎁
Thanx aunty ada thamai video eka dakke godak watina video ekak api Adama weekly menu eka plan karanawa
Ada oya hari lassani oya kiyala dena hama dema hari wadagath. Oyata bohoma stuti dena upades walata bs
හරිම වටිනවා ආන්ට් අපිට මෙවා කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි
Thank you so much aunty. Your videos are very useful. The way you talk is really attractive. You explain everything clearly. God bless you aunty! ♥️
මට අමිමා නැ මට ඔයා අමිමා වගේ මම ඔයාගේ විඩියෝ සේරම බලනවා
මටත් නෑ 😢😢
@@p.5629
@@p.5629
Matath ne dear,,,eth ithin 😢😢😢❤❤❤
Thank you Anoma Aunty. You're a lifesaver!
මුළුතැන්ගෙයක idan jeewithe hadaganna ugannana ekama kena oya witharai anoma aunty ❤️
Aththatama ou duwa math dakapu eakama chanel eaka tharuna daruwanta godak watinawa
Meal plan keepayak practicaly karala hadala pennanna puluwan nam thavath useful vei.pls.
Thankyou aunty.. harima wedagath video eka..🙏👍😘
How sweet.. oya lassanata pahadili karanawa anty. Oyth lassanayi !
Daughter how very methodical. If we organise ourselves like this, there will be so much relaxation in our lives.
man auntyta godak kamathi me nisa. recipie walata wada deyak kiyala denawa
ආන්ටි අද ලස්සන dress එකක් ඇදලා.❤
Nice explanation. Thank you very much.
Godak watinawa.thanks.kiya deddi ahan inna asai.bs!!!
Thankq unty gdak watinawa mn danata karan yanne gedara viyadam tika plan karana eka vitarai et ada idan me wage menu plan ekakuth karan yanwa thankq
❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි !තෙරුවන් සරණයි !👍❤️
Thank you so much aunty. This is very useful ❤️
Oyata sthuthi karanna wachana na aunty.mama cooking walata godak aday.meh wage plan karala wada karanna kiyala denawata gdk pin aunty
ගොඩක් වැදගත් වීඩියො එකක්. ඔබතුමියට ස්තුතියි 🙏
You're fantastic thank you god bless your
ස්තුති මිස් .බුදුසරණයි
මම පොඩි ශෝටීස් කඩයක් කරනවා.ඔෆිස් එකකින්.උදේට කෑම පැකට් 10ක් ඉල්ලනවා.බත් තමයි ඉල්ලන්නේ.මට ඒකට මෙනු එකක් දාන්න පුලුවන්ද මිස්
Thanks a million aunty! I’ll definitely use this to make my life easy. Just know you are so warm and lovable! 😍
Godaak watinawa oyage vidio.asai baladdi
Thank you. This is very useful.
Mamath adama patan gannawa. Thank u aunty
ගොඩක්ම ස්තුති ආන්ටි 🙏
මැඩම් ඔයාගේ චැනල් එකට මම ගොඩක් ආසයි
Thankyou for your very useful advises..😍😊😍
Thank u Aunty this is a very useful video
ආන්ටි, ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකට.අනේ ආන්ටි කිචන් එක හැඩි කර ගන්නෙ නැතුව උයන්න කියලා දෙන්නකෝ....
ඔව් ඒකනම් වටිනවා
Godak wadagath video akak thanks mis
Anoma, you are so methodical. Thanks for your valuable input in menu planning.
Godak wedagath video ekak. Thank you Anoma aunty....❤
Thank you Anoma I would appreciate if you can help out with some menus.
ගොඩක් ස්තුතියි සයිප්‍රස් සිට
ගොඩක් වටින වීඩියෝ එකක්
Thanks godak vatina vidio ekak
Thank you aunty.. Very important video for me
Aunty I wached your previous menu plan video and I have been following your meal plan since last year.. It was really useful.. Thank you Anoma aunty.. ♥️
I like the way you explain.
ගොඩක් වටින වීඩියෝ එකක් 🙏❤️👌
Godak watina vedio akak thanks aunty ada dress aka harima lassanai.
aunti harima lassanai.mm hithuwe podi babek inna amma kenek kiyala mulinma
මං හරි ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ.
සමහර කෑම වර්ග තියෙනවා නේද වෙනස් ගැලපෙන්නෙ නැති එවා. ඔය සමහර කෑම සැරයි ඒකට ගැලපෙන්න සීතල කෑමක් හදන්න ඕනි ඔය වගේ එවා, ඒම කෑම ගලපගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න් පුලුවන්ද
Pressure cooker eke 4k ekawara hadana eka kiyala denna
Podi kale idalama Amma nathiwa hadila dan Amma kenek වෙච්ච mata godaak watinawa me tika.Thank you 🙏🙏🙏💕
Man nam aunty kiyana vdihatamai kawada Hari Marry karama inne. Mema poth math thiya gannawa. Thank you apita mewa kiyala denawata❤️
Thank you aunty. Very useful ❤️
Very valuable video 👍 Thanks a lot aunty💗
Thankuu Aunty ❤️😍😘
Well done.... respect...
This is a very useful video.. thank u
ගොඩාක් ස්තූතියි මිස්..
Auntyge kitchen eke thiyana lassana lassana item gaththa than kiyanna puluwan nam watinawa.
Ou antiy kiyannako plz
Oya godak hoda anti kemek mata uyanna beruwa hitiye oya kiyala dena kema rasata uayannapuwan oya godk pin anti
Like are you Beginners of menu plannning anoma
Mame oyage video balanewa🎉
Madam help ekak oba use kerane pan, pot ehema harima lassanai silver colour eva .hoda pans kohamada thoranne pls madam let me know
Lovely . Liked this so much. TKS 4 sharing.
ස්තුතියි ඔබට
Aunt you are good thank you sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo much mehem කියලා දුන්නට oyat godak pin🙏❤️❤️❤️❤️😘😘
Thank you. Very important facts
Welcome
godak watinawa anty
Best video ❤