"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.06.30 - TV Derana"

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 9

  • @NihalAlahapperuma
    @NihalAlahapperuma 4 месяца назад +2

    මේගොල්ලො ඔහේ කියවනවා පත්තරේ කියෙව්වා නම් ඇති . ඉන්දියාවේ බංග්ලාදේශයේ වැඩ කොහොමද මෙහෙ කරන්නේ . එහෙ ඉන්නේ වැඩ වසම් ජාතියක් . බ්න්ගලාදේශ්යේ ඉන්නෙ නූගත් මිනිස්සු . ඒවා ඒ රටවල් වලට ආශීර්වාදයක් වගේ . ලංකාවේ එහෙම බෑ . කියවීම ලිවීමට දන්න මිනිස්සු ඉන්නෙ . ලංකාවේ 90% දේශපාලනය විතරක් කතා කරන ජාතියක් . පත්තරේ බලන එක U ටියුබ් බලන එක ටෙලිවිෂන් බලන එක අපේ ජාතියේ එකම කර්මාන්තය . ඉතින් කොහොමද දියුණු වෙන්නේ . මේ රට බොරු බේගල් කෙලින, බොරු බිල්ලො මවන දේශපාලන කාරයෝ ඉන්නකම් දියුණු වෙන්නෙ නෑ . විශේෂයෙන් මෙන්න මේ දෙරනේ සංක වගේ මිනිස්සු ඉන්නකම් කොහෙත්ම බෑ

  • @SrilankaW
    @SrilankaW 4 месяца назад +1

    225 කියන්නෙ පාට මාරු තරන හැම පැත්තටම ඔළුව වනන කටුස්සො. ඇත්තටම ඇයි මෙහෙම රට පාලනය කරන්න යන්නෙ ජනතාවට තියන ආදරයද නැ. එයාල දන්නව කොච්‍චර රසද මන්ත්‍රී වරයෙක් හරි කැබිනට්‍ එකට ගියාම කියල. හැම සොර කමක්ම කරල එයාල වැජබෙනව.

  • @සඳුන්මදුසංක
    @සඳුන්මදුසංක 4 месяца назад

    ❤❤❤

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 месяца назад

    වැඩකරන ජනතාවගෙ කදුළුවලින් ඔබතුමන්ලත් හොදින් තර වෙනව😂😂😂😂

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 месяца назад

    මුළු පාර්ලිමෙන්තුවම එකතු කරගත්තාම නිවැරදිව වැඩකරපු අයත් වැරදිකල අය සමග සැසදෙනවා😂😂😂😂 ඒක තමයි ලේසිම ක්‍රමය එවිට කවුද හොරා කියන ප්‍රශ්නයක් මතු වන්නේ නැත😅

  • @janakak.a470
    @janakak.a470 4 месяца назад

    add skip 😂😂😂

  • @janakak.a470
    @janakak.a470 4 месяца назад

    දිලීප් මගුල් කියෝනව 😅

  • @Shantha-m8b
    @Shantha-m8b 4 месяца назад

    Patta kalakanneJVP saha ltte kalakanne samaga paraballo desapaluwo saha rajaye neladaren rata kawa hena gahanawa walballanta

  • @NihalAlahapperuma
    @NihalAlahapperuma 4 месяца назад

    විමල් ගේ කට නැත්තං එයාට මුකුත් නෑ . ඩිලිප් ජයවීර ට කටක් ඕනෑ වෙලා තියෙන්න ඇති . එයා ලංකරගත්තේ හොඳම හොරාව. විමල් වීරවන්ස කියන්නේ මහින්ද රාජපක්ෂ ලා හොරකම් කරන්න ඉස්සෙල්ලා හොරකම් පටන් ගත්ත පට්ටම හොරා. එයා ගන කියන්න ඕනෑ තරම් තියනවා . දුලිප් ජයවීර හොරකම් කලා කියනවා ඒත් අපි දන්නේ නෑ . නමුත් විමල් වීරවන්ස හොරකම් කලා කියලා අපිට ඔප්පු කරන්න පුලුවන්