The day we moved from Colombo to Aukland for the first time 🇱🇰 ✈️ 🇳🇿 නවසීලන්ත ජීවිතයේ ආරම්භය

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 249

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 месяцев назад +24

    ඔබ පා තැබූ අලුත් ජීවිතේ සාර්තකව ගෙවන්න දරුවන්ගේ අද්‍යාපනය සාර්තකව පටන් අරගන්න,husband ගේ රැකියා වේ දියුනුවක් දකින්න සියලු දෙවියන් ගේ පිහිට බුදුන්ගේ සරන ලැබේවා පුතේ !❤

    • @nomendithilini4060
      @nomendithilini4060 6 месяцев назад +1

      Akki oya kohe geyat ape hite hamadama ennawa.budusaranai

  • @IreshaFernando-w2p
    @IreshaFernando-w2p 6 месяцев назад +6

    හරිම සතුටුයි... නිතර කමෙන්ට් දැම්මෙ නැතිඋනාට මම ඔයාගෙ වීඩියෝස් බලනවා.. ඔයගෙයි, පැටවු තුන්දෙනාගෙයි අලුත් ජීවිතේට හදවතින්ම සුබ පතනවා... නවසීලන්තයේ අලුත් ජීවිතේ එක්ක අලුත් වීඩියෝ අරගෙන ඉක්මනින්ම එන්න.. ජයවේවා .. බුදුසරණයි ..

  • @samudrakumari1612
    @samudrakumari1612 6 месяцев назад +25

    අළුත් රටක අරඹන ජීවිතයට හදවතින්ම සුබ පතනවා . පස් දෙනාටම තෙරුවන් සරණයි.

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 6 месяцев назад +1

    හරිම සතුටුයි .සුබ පැතුම් එක්කරනවා ඔයාලගෙ අලුත් ජීවිතයට.තෙරුවන් සරණයි සැමදෙනාටම .

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 6 месяцев назад +1

    ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    Videos ඔනී අක්කේ.
    සුබ පැතුම් ඔයාලාගේ family එකට

  • @gayansampath365
    @gayansampath365 5 месяцев назад +1

    සුබ පතනවා ඔබේ අලුත් රටේ ගෙවන අලුත් ජීවිතයට ඉදිරි ගමන් මග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 6 месяцев назад +3

    ඇත්තටම සතුටුයි මට මතක් වෙනව ඔයාට ඒ දවස්වල ආපු කමෙන්ට්ස් ඒ කිසිදෙයක් ඔයා හිතට ගත්තෙ නෑ ඔයා හරි දහිරිය ඇති ගැහැණියක් සුභ පැතුම් ඔයාට 🎉

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 6 месяцев назад

    Math nithara liuwe nathi unata oyawa balanawa nangi.man hadawathinma suba pathanawa.oyanam diriya gahaniyak.wasanawantha biridak.budusaranai.oyarata gana lassana than penwanna nangi.budusaransi.

  • @susanthaabaeshina4514
    @susanthaabaeshina4514 22 дня назад

    Shok Akke den apita rata vidios balanna puluwan parishamin inna akke oya jivitheta Loku adi thalamak dala thiyenwa suba pathanwa idiri weda කටයුතු වලට

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  21 день назад

      ❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 3 месяца назад

    Hadawathinma suba pathanawa MIs oyata

  • @ThimodhTrishan
    @ThimodhTrishan 6 месяцев назад

    Akke math yanna asai eth chance ekak na monada kanna ona oyata good luck

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 6 месяцев назад +6

    අලුත් ජිවිතේට සුභ පතනවා නංගි..සතුටින් ඉන්න හැමදාම .ජේසු පිහිටයි ❤❤❤

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 6 месяцев назад +2

    ඔයා ගැන හරිම සතුටුයි අක්කේ සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක වේවා කියලා

  • @kaushalyadassanayake6424
    @kaushalyadassanayake6424 6 месяцев назад

    Ane oya hari uthsahawantha kenek .hamadema sarthaka wewa

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 6 месяцев назад

    බුදු සරණයි හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට❤

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir 6 месяцев назад +1

    Diriya lady kenek good luck

  • @thiliniranasinghe7600
    @thiliniranasinghe7600 6 месяцев назад

    Good luck

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 месяцев назад

    Ane akke oyaa giyaada dukayi eth sathutuyi theruwan saranayi ane mage4 n eka kadila thibba mage❤❤❤

  • @sanjeewakumara6211
    @sanjeewakumara6211 6 месяцев назад +1

    ඔයාල පස් දෙනාගේම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.🎉❤

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 6 месяцев назад +5

    අනේ video දාන එක නවත්තන්න එපා හොදේ පුලුවන් හැම වෙලාවෙම තව video දාන්න ආදරෙයි හැමදාම 😍😍😍😍😍😍😍😍

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 месяцев назад

    Suba pethum obalata. Jaya wewa.math thawa Tika dawasakin yanna inne.dukai ithin eth mahattaya lagata yanna ona

  • @rashikakb2233
    @rashikakb2233 6 месяцев назад +1

    සතුටුයි අක්කා...❤හැමදේම හොදින් වෙන්න ඕන...ඉස්සරහට අපිත් එක්ක අක්කාගේ අලුත් අත්දැකීම් අරන් එන්න...ජයවේවා❤

  • @HEDAWEE
    @HEDAWEE 6 месяцев назад

    Budusaranai

  • @harsh-vw5kc
    @harsh-vw5kc 4 месяца назад

    ❤❤❤❤ අළුත් ජිවිතේ ට සුබ පැතුම්❤

  • @imaniayanthika9600
    @imaniayanthika9600 6 месяцев назад

    Akke hadawathinma oyàta saha paùlata hadawathinma suɓa pathanaw❤ puluwan nam Ogolla ge New Zealand process ekath video ekak genna

  • @nishanthaherath3950
    @nishanthaherath3950 6 месяцев назад +1

    ලස්සන රටක ලස්සන ජිවිතයකට සුභාශින්සන.තුනුරුවන් සරනයි !

  • @LakmaHasanthi
    @LakmaHasanthi 6 месяцев назад

    Congratulations akki eda Colombo valadi mata oya meet vnama kivva oya Lanka ven yanna inne kiyala. Hodin wada tika karaganna akka adarey

  • @rtk9661
    @rtk9661 6 месяцев назад +2

    Godak duka hithuna akkiyo..mata aduna akke oya nisa man godak jiwithe wenas kara fathta.mage akki man gawa na wage danenava .budu saranai mage akka ta wagema paule hamotama, mata danuna akka kawada hari aiya gawata yana bawa ,sathutin inna video genna man balan innawa,mage akki hari pin vanthai

  • @tharushinadungodage2675
    @tharushinadungodage2675 6 месяцев назад

    Aneeeeee😢 akka oyage bbalage aluth jivitha yta mulinma suba pathanwa. Mta oya goddakma watina kanek. Mta bbba labunu mulkale idalama oyge vidios walin mn oywa aduna gaththa kanek. Kmk na akka oya mhe hitiya wage jivitha hamdema Badagana apith akka lassanata vidios walin. Tharuwan saranii hamotama parissamin enna. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanipadidilian9905
    @ishanipadidilian9905 6 месяцев назад

    Wish you all the best

  • @ammalanimala6782
    @ammalanimala6782 6 месяцев назад

    Akke oya you tub vidiyo damma 1 dawase idannma mama balanawa poddo 3 ekka patan gaththa aluth jivitheta suba pathanawa bs ❤❤❤ karana kiyana hama dema sarthaka wewa kiyala prathana karanawa adarei❤❤❤

  • @isankachathurani7244
    @isankachathurani7244 6 месяцев назад

    Hema balaporoththuwakma ishta wenna kiyala hadawathinma prarthana karanawa akke oyalata. Dekka gamn hithuna ane akkath giyada kiyala. Ape rata dala yanawa neda kiyana hengeemata duka hithuna. Eth yanne suba anagathayakata. Budu saranayi

  • @awanthitharangika8895
    @awanthitharangika8895 6 месяцев назад

    Congratulations to the new life

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 6 месяцев назад

    අලුත් රටක අරබන ජීවිතයට අක්කා ඇතුළු පවුලේ හැමෝටම සුභ අනාගතයක් වේවා!

  • @Eleef7562
    @Eleef7562 6 месяцев назад

    Wishing you all the best for the new journey in NZ. Glad that you made it finally ❤

  • @rathnamaliweerakkodi9392
    @rathnamaliweerakkodi9392 4 месяца назад

    සුභ පැතුම් 🥰🥰🥰🥰🥰

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 месяцев назад

    Shoke ane🎉🎉🎉🎉🎉

  • @duleekasajeewani5594
    @duleekasajeewani5594 6 месяцев назад

    Congratulations akki.oyalage hama balaporothuwakma e widiytama ista wena ona.oyala wagema mage maliyi ayage wifeyui giya england.harima dukai.

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 6 месяцев назад

    Congratulations 🎉🎉🎉🎉🎉❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 6 месяцев назад

    Hadawathinma suba pathanawa siyaluma wada katauthu sarthaka wewa ❤️🥰

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 6 месяцев назад

    Congratulations 🎊 👏 💐 always be happy 😊

  • @gayanikanchana8600
    @gayanikanchana8600 6 месяцев назад

    Paule keknek yanwa wage denenwa akke man oyage vidiyo aurudu 3 thisse balnwa . Sathutin inna. Mage putha leda ubama oyage sup eka thami hadanne

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 6 месяцев назад

    Oyatath pawulatath tahapathakma weva
    Budusaranai

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 6 месяцев назад

    අක්කේ ඔයා ඇතුළු පවුලේ සැමටත් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 6 месяцев назад +2

    ගොඩාක් සතුටුයි අක්කි. ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව♥️😍🌼

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 6 месяцев назад

    Budusarani nangi hamotama

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 6 месяцев назад +3

    උත්සහවන්ත සොයුරියකට හරියනව දකින එක සතුටක්.☘️

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 6 месяцев назад

    ඔබේ අලුත් ජීවිතේ පවුලේ හැමෝමත් එක්කම සාර්ථකම වේවා කියල සුබපතනව. ලබන සතියේ අපිත් පවුලෙ හැමෝම USA. යනව. ඒ ලෑස්ති වෙන්න තියෙන වැඩ ගොඩ නම් කියල වැඩක් නෑ. තෙරුවන් සරණයි හැමෝටම . ❤

  • @hasinisepalika8114
    @hasinisepalika8114 6 месяцев назад

    පුළුවන් hema වෙලාවෙ vedeyo කරන්න අක්කා budu සරණයි ජය වේවා

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 6 месяцев назад

    Oyage videos wala adu padu kiyapu aya... 😂😂😂Dan kohoma athi da... Man okkama videos baluwa comments damme nathi unata... ❤❤❤

  • @hashandilruksha9747
    @hashandilruksha9747 6 месяцев назад

    And gdk sathuti akki mamath balana innawa me dawasa enakn .e wenuwen gdk mahansi wenawa akki .congratulations ❤

  • @AnushaThilangani
    @AnushaThilangani 6 месяцев назад

    බුදු සරණයි ,සුබ ගමන් ,හරි දුකයි

  • @d.h313
    @d.h313 6 месяцев назад

    I wish you good luck you and your family❤

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage6853 6 месяцев назад

    Contragulation akkkka.බුදුසරණයි ඔයාටත් පවුලේ අයටත

  • @yasodyapanditha5071
    @yasodyapanditha5071 6 месяцев назад

    Welcome to Auckland ❤

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 6 месяцев назад

    Akke oyawa kawadawath dakala na eth as dekata kadulu awa akka giya kiuwama, e unata loku deyak oyalage sarthakathwaya kara giya eka, apiwa amathaka karanba epa, jesu pihitai oyala hamotama

  • @Mycrochettime
    @Mycrochettime 6 месяцев назад +1

    Harima satutui dekkama...aluth arambhayata subapathanawa....

  • @u.h.dakshikasudarshani2228
    @u.h.dakshikasudarshani2228 6 месяцев назад +1

    Ane harima satutui akki. Paulak widiyata ekata nidahase lassanata jiwath wenna hama kenektama puluwan wenna one me wage.. parissamin . Ayeth vedio genna puluwan una ඉක්මනින් ma. Mageth asama ratak නවසීලන්තය .. satuti inna hamoma. Budusaranai

  • @vinodaniramanayake8546
    @vinodaniramanayake8546 6 месяцев назад

    සුබ පැතුම් නංගි, ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 6 месяцев назад

    අලුත් ජීවිතයට උණුසුම් සුභ පැතුම් 🎉🎉

  • @hirunikachandrapala
    @hirunikachandrapala 4 месяца назад

    සාර්ථක වේවා උමන්දා අක්කේ ❤

  • @prasathpadmasiri1457
    @prasathpadmasiri1457 6 месяцев назад

    සුබපැතුම් nangi budusaranai

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 6 месяцев назад

    මුලු හදවතින්ම සුබ පතනවා නංගී ,🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nalanilanka9985
    @nalanilanka9985 6 месяцев назад

    Budu saranai manika pariksamin hodin satutin enna adarei hamadama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 6 месяцев назад

    Ane hodai..okkoma ekatane.mage duwalath ine Aukland.god bless all of u..❤❤❤❤

  • @dinithibhagya212
    @dinithibhagya212 6 месяцев назад

    Ane hadawathinma suba pathanawa akki.adarei ..budu saranai oyalata ❤❤❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 6 месяцев назад

    Congratulations your family ❤❤

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 6 месяцев назад

    Congratulations nangi. Mage nangi inne New Zealand Rotorua wala. Dawasaka mageth balaporoththuwak New Zealand ene eka. Theruwan saranai nangi oyala hamotama. ❤️❤️❤️

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 6 месяцев назад

    Congratulations ❤❤ සාර්ථක දිවියකට සුබ පැතුම් . නොකඩවාම ඔයාගේ vlog බැලුවා. ඉදිරියටත් එහෙමයි😊

  • @HashiniRanawaka-k4z
    @HashiniRanawaka-k4z 6 месяцев назад

    Good Luck Akki❤

  • @gshalika3810
    @gshalika3810 6 месяцев назад

    Gl dear

  • @Rajja_TV
    @Rajja_TV 6 месяцев назад

    Good luck akke. Mageth loku heenayak jeewithe oya wage hoda rataka jeewath wena eka.

  • @anjulaprasadi4735
    @anjulaprasadi4735 6 месяцев назад

    ලස්සන video එකක් , බුදුසරණයි හැමෝටම ආදරෙයි ❤

  • @lakshikasubashini3453
    @lakshikasubashini3453 6 месяцев назад

    Congratulations akki

  • @HappyBabyandMom
    @HappyBabyandMom 6 месяцев назад

    Congratulations Akki and Family ❤❤❤ Harima sathutui. Aluth rataka aluth jeevithe oyaalage Hama balaporoththuvakma ishtavenna mulu hadavathinma Suba Pathanavaa Akki 💞💞💞💞

  • @dvsadaruwan9631
    @dvsadaruwan9631 6 месяцев назад

    පරිස්සමේන් සතුටින් ඉන්න අක්කීයෝ බුදුසරණයි හැමෝටම්❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 6 месяцев назад

    දිරිය මවක්❤ පවුලේ හැමෝටම සතුටම ලැබේවා! 😊🥰

  • @nadeeshanilakshi3575
    @nadeeshanilakshi3575 6 месяцев назад

    sathutui akke… pawulak widihata ekata inna labuna eka gana. hamadema hodin kara ganna oyalata shakthiya labewa. parissamin sathutin inna. budu saranai ❤️😍💐

  • @chamilasurangi2056
    @chamilasurangi2056 6 месяцев назад

    Harima sathutui akka.. asai issarahata aluth videos walin dakinna. Congratulations ❤

  • @maheshimarambe5370
    @maheshimarambe5370 6 месяцев назад +2

    All the best dear

  • @harshanahasi9690
    @harshanahasi9690 6 месяцев назад +1

    හිතට පුංචි දුකක් දැනුන.
    Good luck akka.

  • @DilkiChandrakanthi
    @DilkiChandrakanthi 6 месяцев назад

    Congratulation .budu saranai.

  • @pavithrasenanayake6639
    @pavithrasenanayake6639 6 месяцев назад

    Congratulations to your new chapter ❤

  • @dsuninawoddaya7068
    @dsuninawoddaya7068 6 месяцев назад +1

    Congratulations dr❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @DineshaTharangi
    @DineshaTharangi 6 месяцев назад

    ඔබ සැමට යහපතක්ම වේවා! සියලු පැතුම් ඉටු වේවා! තෙරුවන් සරණයි !

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 месяцев назад +1

    Hadawathinma suba pathanawa.videos Danna.sathutui.❤

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige 6 месяцев назад +1

    Cangratulations dr

  • @shanthiherath8654
    @shanthiherath8654 6 месяцев назад

    තෙරුවන් සරණයි අක්කා කට්ටියම පරිස්සමට ඉන්න. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @PabasaraEkanayaka-m5r
    @PabasaraEkanayaka-m5r 6 месяцев назад

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @EnudhiPerera
    @EnudhiPerera 6 месяцев назад

    අහබුලෙස ව්ඩ් යෝ එක දැක්කේ.. කව්රු උනත් කමක් නෑ රට්න් යන්නේ ජිව්තේ තව අඩ්යක් ඉදිරියට තියන්නනේ.. ජිව්තේ ගත්ත නිවැරදිම තීරණයක් . අවංකවම ඉදිරි කරයුතු සියල්ලම සාර්තකව කර්ගෙන සතුට්න් ඉන්න ලැබේවා.. ❤❤

  • @chathuminiranasinha2724
    @chathuminiranasinha2724 6 месяцев назад

    Akka oyage specs hri lassanai

  • @dinushakumara8769
    @dinushakumara8769 6 месяцев назад

    සුභ පතනවා අක්කේ

  • @menulidihansa1274
    @menulidihansa1274 6 месяцев назад

    Hadawathinma suba patanawa akke💐

  • @nipuniwageesha7704
    @nipuniwageesha7704 6 месяцев назад

    බුදුසරණයි අක්කේ

  • @chandrikapriyadarshani-ww2in
    @chandrikapriyadarshani-ww2in 6 месяцев назад

    Ane shok akki New Zealand walata apu eka nam. Apeth inne New Zealand wala. Christchurch wala . Video danakal balan innawa akki. Akkila New Zealand wala padinchiyatda awe akki. Ane harima sathutui akki. Parissamin inna akki hamoma. Budu saranai ❤

  • @malshathewarapperuma9048
    @malshathewarapperuma9048 6 месяцев назад

    සුභ පතනවා අක්කේ සතුටින් පිරි ජීවිතයකට❤

  • @dinugamage9549
    @dinugamage9549 6 месяцев назад

    Good luck akke❤🎉💐💐

  • @lifewithnipu
    @lifewithnipu 6 месяцев назад

    Good luck akka for your neq journey 🎉🎉

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 6 месяцев назад

    Congratulations dear. Best of luck.🎉🎉❤

  • @jayasanthpiris4018
    @jayasanthpiris4018 6 месяцев назад

    Aaaaneeee dakkama aaaasa kithuna akka,harima sathutui, parissamin Inna budu saranai, videos daalnakal balagena innawa,