ගෙදර 5 දෙනාට උදේට සහ දවල්ට එකටම උයාගත්ත සරළ ආහාර වේල | Sri Lankan Simple Meal Preparation Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 270

  • @rukshikachalani6867
    @rukshikachalani6867 2 года назад +10

    හරිම ආසාවෙන් අක්කගෙ videos බලනවා..ඔයා හරිම නිහතමානී කෙනෙක්..ඔයාටත් පවුලේ අයටත් බුදු සරණයි..

  • @thusharalakmali644
    @thusharalakmali644 2 года назад +10

    අක්කෙ ඔයා හරිම ලස්සන ට උයන්න කියලා දෙනවා..ඒ වගේම ඔයාගෙ බබාලා ත් හරිම ආදරනීයයි.ගොඩාරියක් වැදගත් මට නම්...බුදුසරණ යි ඔයාටයි,පවුලෙ හැමෝටමයි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +2

      බුදුසරණයි ඔයාලටත් dear

  • @slscientia8593
    @slscientia8593 2 года назад +5

    *_ලස්සනයි,පිළිවෙලයි,ආදරණීයයි. අක්කි ඔයා ගේ කටහඬත් හිත නිවෙනවා..._*

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බොහොම ස්තූතියි ඔයාට❤️

  • @thilinimendis4541
    @thilinimendis4541 2 года назад +2

    අක්කෙ ඔයාගෙ වීඩියෝ හරි වටිනවා.බලන්න අාස හිතෙනවා.බොරු අාටෝප නැතිව ජීවත්වෙනවා ඔයා.
    ජේසු පිහිටයි....!!!

  • @shalikanbalasooriya5124
    @shalikanbalasooriya5124 2 года назад +20

    පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඔයාගෙන් ඇහෙන දේවල් ගොඩක් වටිනවා අක්කෙ .මම ඔයාට ගොඩාක් කැමතියි මොකද පොළවේ පය ගහලා ජිවත් වෙන හැටි කියන එකට.පොශ් නැතුව.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +3

      ස්තූතියි නංගි. 🌺❤️❤️🥰

  • @sampathpriyashanatha8533
    @sampathpriyashanatha8533 Год назад

    ගොඩක් හොඳයි වටේ යන්නැතුව කෙටියෙන් ඉක්මනට ඇති හැටියෙන් තියලා දෙනවා

  • @nadeeps6124
    @nadeeps6124 Год назад +1

    අක්කෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි..කිසිම අඩුවක් නැතුව ඔයා දන්න හැමදේම අනිත් අයට කියලා දෙනව..අක්කෙ මම අහලා තියෙනවා පොල් මිරිකද්දි උනු වතුර දාන්න ඒ වගේ ම බ්ලෙන්ඩ් කරන්න හොද නෑ කියල .කොලෙස්ටරෝල් වැඩි වෙන්න ලොකුම හේතුවක්ලු ඒ විදියට පොල් මිරිකන එක

  • @kumarawpn3353
    @kumarawpn3353 2 года назад +1

    අක්කෙ ඔයාගේ වැඩ හරිම පිලිවලයි..grate akki....harima adaraneeyai babalata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බොහොම ස්තූතිය ඔයාට නංගි..

  • @rupapathirana6511
    @rupapathirana6511 Год назад

    Godak hoda .වැඩසටහනක් ....sthuthi

  • @omanmuscat8273
    @omanmuscat8273 11 месяцев назад

    තෙරුවන් සරණයි අදයි මම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ හරිම ආසාවෙන් බැලුවා හරිම සරලයි බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත්

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  11 месяцев назад

      තෙරුවන් සරණයි

  • @gayanprasa1303
    @gayanprasa1303 2 года назад +5

    පුලුවන් හැම වෙලාවෙම වීඩියෝ දාන්නකෝ අක්කේ, අසාවෙන් බලනවා අපි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +2

      හරි නංගි. බලමු..පුලුවන් වේවි!

  • @ashikashenali2680
    @ashikashenali2680 Год назад

    මම හරි ම කැමති ඔයා ගේ විදිහට 😍

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 2 года назад +1

    අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයාගෙ වීඩියෝ වලින්. පුලුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න.... ❤💐

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 года назад +2

    දකිනකොට හරිම සතුටුයි .හරිම සරලයි.ආදරනීයයි.ඔයාල සැමදෙනාටම තෙරුවන් සරණයි !!!"

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 года назад +4

    අක්කි උයන විදිහ දක්කම උයන්න එකත් අසාවෙන් කරන්න පුලුවන්..
    මේ වගෙ vedio තව ඔනි අක්කියෝ

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 2 года назад +1

    හරිම ආසාවෙන් බැලුවේ අක්කේ....බුදුසරණයි ඔයාලා හැමදෙනාටම....❤️❤️❤️❤️

  • @udarihashini6855
    @udarihashini6855 2 года назад +1

    ලස්සනයි .අත්දැකීම් ලබා ගන්න හොඳයි 😊

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 года назад +5

    දකිනකොට ආස හිතෙනවා. අක්කා මහන්සි වෙලා උයන කෑම ටික රසයි නොකිව්වත් බඩ පිරෙන්නෙ කනකොට ඒකෙ සතුට හොඳටම දන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ අත්දැකීම් ලබන කෙනෙක් තමා. ඔයාගෙ පවුලටත්, exam එකටත් ජය ප්‍රාර්ථනා කරනවා.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +1

      හ්ම්ම්...ඕව ගනන් ගන්න එපා. තෙරුවන් සරණයි . සතුටින් ඉන්න

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 Год назад +1

    නියමයි ❤❤

  • @tmnalani8066
    @tmnalani8066 2 года назад +1

    ආදරණීය පවුලක්.හරිම සතුටුයි දකිනකොටත්.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад +2

    ගොඩක් දේවල් කියන්නෙ නෑ...
    හරිම ආදර්ශ මත් ...වීඩියෝ එක.😘👌

  • @DilminiWorld
    @DilminiWorld 2 года назад +1

    ස්ටූ එක මම හදලා නෑ..... ඒක දැකලා හදන්න හිතුනා..... ස්තුති අක්කා .

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +1

      එහෙමද? එහෙනම් ඔයා හදල බලන්නකෝ

  • @MPwerasekara
    @MPwerasekara 2 года назад

    Harima lassana wadagath vedio ekk❤️

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 года назад

    Very useful video
    Dear oya use karana rice Cooker brand
    Eka monawada
    Mama lagadi singer brand ekak gatha
    Eath bath uyanakota jodata adiya roast
    Wenawa
    Dear metatarsal visudumak kiyandako

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 2 года назад +3

    අද කාලයේ හැටියට මේ විඩියෝ එක නම් ගොඩක් වටිනවා....අක්කෙ දරුවන් ට සැරට කෑම කන්න පුරුදු කරන්නෙ කොහොමද 😃😃😃

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +2

      ඒක ඉතින් තෝරන්නෙ බේරන්නේ නැතුව පොඩි කාලේ ඉදලම දීලා පුරුදු කලා පොඩ්ඩ පොඩ්ඩ

  • @gk07735
    @gk07735 Год назад

    Ape gedarath oya වගේමයි.puthala thun denai❤❤

  • @periyashan2748
    @periyashan2748 2 года назад +2

    Boys are very helpful. These kind of videos are very useful nowadays. Thank you sister

  • @madumadu9760
    @madumadu9760 8 месяцев назад

    goodak lassanai akke oyage vidiyo godak hoda adahase oyage vidiyo wala thiyenawa apit givithet watinakamak wena

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 года назад

    Harima වැදගත් thank ඔයාට ජය වේවා අක්කා

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 2 года назад

    Man hari kemati akke oyage day vlogs walata..harima piliwelai oyage weda.balanna asai.puluwan hema welema danna .oyage jiviten ganna godak dewal tiyei apitat.oyalata budu saranai.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      හැමෝගෙන ජීවිත වටිනවා. හැමෝගෙන ජීවිත වලින් අපිට උගෙනගන්න දේ තියෙනවා..ස්තූතියි නංගි.

  • @mallikas6604
    @mallikas6604 2 года назад +2

    Love all your videos. Soo happy to see the boys helping you. Stay blessed with your beautiful family.❤️

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 года назад

    ඔයා නියමයි ලස්සනට වැඩ ටික කරනවා....මම කලින් හිතුවෙ ඔයා tamil කියලයි ...තෙරුවන් සරනයි

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 года назад +1

    Oya gen godak de egena gannawa...thanks akki..

  • @yasinthalanka9699
    @yasinthalanka9699 2 года назад +1

    ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේවා බෙදාගන්නවාට ❤

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 года назад

    සුදු පුතාලා 3na harima ලස්සනයි ,ආදරණීය දරුවන් ,දරුවන් ge අනාගතය හැමදාම සාර්ථකත්වය ,සතුට rekadeewaa ***

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බොහොම ස්තූතියි ඔයාට

  • @anjanarashmi3816
    @anjanarashmi3816 Год назад +2

    බුදු සරනයි.. සෝබන නෑ හරි ලස්සනට වැඩේ කරනව🤗

  • @dhananjayajayawardane9714
    @dhananjayajayawardane9714 2 года назад

    Mamath pol oyage krameta thamai pawichchi karanne.oyagen thamai igana gaththe.thank you.

  • @shanikaedirisinghe6288
    @shanikaedirisinghe6288 Год назад

    Mama lagadi marry kale. Akke video hema ekakma mula idan balanawa mam.godqk watinawa. Thank you soo much 💓

  • @shaki12325
    @shaki12325 2 года назад +1

    Harima again budu saranai akka

  • @chethananirmani956
    @chethananirmani956 Год назад

    Nanda anthimata kiyapu kathawà harima watinawa.😊😍

  • @Binuli22
    @Binuli22 2 года назад +1

    Godak lassanai video aka...oyage nihathamanikama godak watinawa 😍😍

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බොහොම ස්තුතියි ඔයාට

  • @subhashaniariyarathna1880
    @subhashaniariyarathna1880 Год назад

    Harii shok ..budusaranai akkii hamotama

  • @krishanthiperera1400
    @krishanthiperera1400 2 года назад

    Akka uyanneth man uyanawa wage,digatama.vidio karanna shakthiya labewa,,lovely family

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      තෙරුවන් සරණයි නංගි..

  • @apeperapasala3887
    @apeperapasala3887 2 года назад +1

    Hi akki math dn amma kanek wenna enna math thaniyama thama danata hamdema karaganne oyage me dawal bala mn godak dawal egena gannawa thanks oyata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      තෙරුවන් සරණයි නංගි.

  • @dilinidilini6459
    @dilinidilini6459 2 года назад

    Harima lassani e vagema piliveli balanna asi

  • @rashafathima1186
    @rashafathima1186 2 года назад

    Hemadema manage karan idiriyata yanawa akke.apitath hoda adahas .thank u

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +1

      බොහොම ස්තූතියි ඔයාලාටත්

  • @thilinisubasinghe9795
    @thilinisubasinghe9795 2 года назад

    Puthek hadana hema Amma kenekma akka wage hithanawa nam eththatama godak watinawa.theruwan saranai paule siyalu denatama.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි

  • @sampathdissanayake5737
    @sampathdissanayake5737 2 года назад

    Godak lassanai akka.sambale nm rasa patai kiynna poddata.hamadema podi kale idnma api ammala widiyata daruwonta iganwiya yuthui.mage demaupiyo hamadema ugannpu handa ada mn lasssanata paul jiwithe gatha karanwa..nandammala adu padu hoya hoya kiywanne e eyalage hati gathiya.oyage kathwa aththa akka.samiyagen udauwak one.ethkotai uyana eka unath rasata uyala denna hithenne.adsre hithenne.ehema neda.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට ❤️❤️❤️🙏🏻🙏🏻 බුදුසරණයි

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 2 года назад +2

    Aththamai akka oyage day vlog balanna asai .ehema baluwama me dawas wala thiyana stress eka nathuwa yanawa .mokak hari dekata dukin hitiyoth epa wela hitiyoth akkage vidio hoda motivation ekak mata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      මේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් සතුටුයි මට

  • @maduvidanapathirana819
    @maduvidanapathirana819 Год назад

    Mn me kalin balala thiyena video aye balanne akkiyo you tube awoth oyage balala thiyena video ekak hari balanna hitenawa appa

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 2 года назад

    Beautiful video It's very nice

  • @girlboss8807
    @girlboss8807 2 года назад +2

    Simple and nice 👌
    Thanks for the vlog Umanda 😀

  • @supunsamarasinha8523
    @supunsamarasinha8523 2 года назад

    Akke man oyage video walata hari asay mama job eka karanne bank ekaka man hugak busy matat chuti puthek innawa husband and baby ekka man hugak busy et man oyage video balala mage weda tika kohoma kari lassanata karanawa mata hemawelema oyawa matak wenawa .budusaranay aka man nadeesha

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බුදුසරණයි නංගියේ ..

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 года назад

    සතුටුයි බුදුසරණයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Thanks dear

  • @malshamalporu2330
    @malshamalporu2330 2 года назад

    Harima shok akke budusarani

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 года назад

    Budusaranai me tharam wada thiyeddi vedio aranawane ❤️👍

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බුදුසරණයි ඔයාටත්

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 Год назад +1

    Akka 👍👍👍👍, mathth inne boys 4 denek aththa thamaei❤️❤️❤️❤️❤️

  • @wasanthathambugala7353
    @wasanthathambugala7353 2 года назад

    Theruvan saranai duva oyalata

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 2 года назад +3

    පොල් සම්බෝලෙයි, බන්ඩක්ක තෙල්දාල මාර රසයි 😊

  • @hansimadushani1976
    @hansimadushani1976 2 года назад +1

    Man dakala thiye akkage e podi naran gaha kohomada akke malpochchiyaka ehema podiyata hada ganne...

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +1

      ඒක පැල තවානකින් අරගත්තෙ නංගි. ඉතින් එදා ඉදන් පෝච්චි මාරු කරකර හදාගන්නෙ නංගි.

    • @hansimadushani1976
      @hansimadushani1976 2 года назад

      Ehemada akka thank you...

  • @rashiamarasinghe2142
    @rashiamarasinghe2142 2 года назад

    Ammo akke vadith ekka...api adaraneeya vela sathutin pavl jeevithaya gevaddi pol සම්බෝල i bathui diva bojunak....patav thun dena hoda samiyan vevi...ekanthai...mage puthath loku vangediye kotanava sambole.avrudu 7..mama viyali miris kotanava issella.kali miris valata vada rasai akke.bandakka ekata thel damme kohomada.oyage bath pigan dakala mage achchi amma mathak una.maha gedara ohoma pigan polimak thibuna...adarei ❤❤❤❤ godak

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බණ්ඩක්කා නිකම්ම තෙලට දැම්මෙ නංගි. ඒක් නිකම්ම බදෙන්න ඇරල තමා ලූනු දැම්මේ..ස්තූතියි ඔයාටත්. තෙරුවන් සරණයි

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 года назад

    නියමයි අක්කේ

  • @Aththammaimamai
    @Aththammaimamai 2 года назад

    Oyage hama video ekakma mm balanawa.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      ❤️❤️🥰🥰🥰🥰 ආත්තම්ම ට දීර්ඝායුශ පතනවා නංගි.

  • @jayasanthpiris4018
    @jayasanthpiris4018 2 года назад

    Harima lassanai video eka Akka, ayeth ikmanata video ekak dannakan balan innawa,budu saranaii hamotama.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බුදුසරණයි ඔයාටත්

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 2 года назад +1

    Very nice & lovely family .dear

  • @deepthi1401
    @deepthi1401 2 года назад

    Gedara wadath ekka padam wada karaganna widiya vedio ekak dannako😘😘😘😘

  • @desnikanishani6550
    @desnikanishani6550 2 года назад

    Mn asama vidio 1 akke.. Hari vatinawa

  • @inokasilva656
    @inokasilva656 2 года назад

    Video eka ලස්සනයි . Mage putha podi kale මටත් උදව් kala. Eth dan nam kitchen ekata එන්නේ kama eka ganna vithari.😌

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      😃 thank you dear. දරුවන් ගේ එක එක වයස් සීමා එක්ක ඒ දේවල් වෙනස් වෙනවා තමා ඉතින්

    • @inokasilva656
      @inokasilva656 2 года назад

      @@UmiBabyFoodBlog oya exam eka hodata pass unata magen suba පැතුම් .

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 года назад

    🙏 Thanks akka vedio ekata.oyagen igena ganna dewal godaiii..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️😍

  • @skystar6933
    @skystar6933 2 года назад

    Ammo Kate ratran damanna ona vediyowa awasaneta kiyapu ekata mage swamiprushayath oya widiyatamstama gedara inne hariyata hotaleta awtith wage marama dukak mama widiinee apita paw dala yannada ,

  • @fareedaghani9334
    @fareedaghani9334 2 месяца назад

    Thankyou

  • @Aththammaimamai
    @Aththammaimamai 2 года назад

    Lassanai video eka.motivation video onaaa akke

  • @saduniraweena1830
    @saduniraweena1830 2 года назад

    Godak asawen baluwa akke.budusatanai.

  • @madushishashikala8809
    @madushishashikala8809 2 года назад +1

    අනේ කොලු පැටවුම 3ක් ශෝක් අක්කී ❤

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 года назад

    Superb mom... ❤️❤️

  • @ruviniakkioyageprogramekan1975
    @ruviniakkioyageprogramekan1975 2 года назад

    Harima agai thanks

  • @ireshamalkanthi5759
    @ireshamalkanthi5759 2 года назад

    Oya a vada karanava dakkama hari asa hithenava akke

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 года назад

    Ada mama agaya karanne oyawa newei
    Me raththaran daruwanmai
    Duwek mokatada mehema yahapath daruwo innakota NEDA?
    Oyage sarala jeewithe me wage video balanna Hari asai
    Oyage adaraneeya pawulata budusaranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      බුදුසරණයි ඔයාලටත් ❤️❤️🥰 ස්තූතියි අපේ වීඩියෝ බලනවට

  • @asankakarunarathna2054
    @asankakarunarathna2054 2 года назад

    mage babata man kema dunna chuti kale idan akkige video balala mama godak deval igena gatta oyagen adarei oyata hemadama

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      තෙරුවන් සරණයි ඔයාලට

  • @samanthaniroshani2033
    @samanthaniroshani2033 Год назад

    Oya hari shok akki

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 года назад

    Akka oyage blender eke brand eka mokakda?

  • @kanakarajni6047
    @kanakarajni6047 2 года назад

    Iam Rajani your cooking vidio super

  • @piumidilrukshi2670
    @piumidilrukshi2670 2 года назад

    Video eka awasanet wagath kathawak kewwa akki.. harim wadagth ekanm hamotm

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      අනිවාර්‍යෙන් ❤️❤️🙏🏻👍 ස්තුතියි ඔයාට

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka Год назад

    Aba kudu dameemen wenne mokakda, karunakara pahadanna
    Mama kammaliwelavata oyage sarala, nirwyaja video bala motivatewee wadavkarana kenek
    Ekata oyata godak pin
    Budusaranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  Год назад +1

      අම්මගෙන් තමා ඉගෙන ගන්නේ. හරිම හේතුව දන්නේ නෑ. අම්මත් කරන්නේ ආච්චි අම්ම කල නිසා 😁

  • @sandu9306
    @sandu9306 2 года назад

    Informative video with motivation

  • @Aththammaimamai
    @Aththammaimamai 2 года назад

    Akke mm oyage fan kenek.video eka baladdi ape chanel eke mama Kiya una.ammooo mara sathutuiiii

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад +1

      ආහ් නංගි. කොහොමද ? සතුටුයි ඔයා ඒ ගැන දැන ගත්ත එක..ලස්සනට දිගටම කරගෙන යන්න. ඔයාගේ කොස් ඇට වඩේ එක හරි රසයි හොදේ. පුලුවන් නම් මෙතනින් ලින්ක් එක දාන්න කට්ටියට බලන්න. ස්තූතියි කමෙන්ට් එකට 👍❤️❤️🙏🏻

    • @Aththammaimamai
      @Aththammaimamai 2 года назад

      ruclips.net/video/k-BrMXWv52U/видео.html

  • @SLAYBAEMON
    @SLAYBAEMON Год назад

    Very nice

  • @gayansamaradiwakara4466
    @gayansamaradiwakara4466 2 года назад

    Great Mom👌

  • @hurubuhuti5068
    @hurubuhuti5068 2 года назад

    Akke cokker ekata current eka kocchra weya wenwada

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      මම වීඩියෝ එකේ කිව්ව ඩියර්. තාම හොයාගන්න බෑ

  • @pushpajanet2093
    @pushpajanet2093 2 года назад

    Budu saranai nangi babooooo

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад

    godak hodai. piliwelai.❤

  • @nilunilu1648
    @nilunilu1648 2 года назад

    මරු❤️❤️😁😁😁😁😘😘👍🏼💯💯💥👍🏼🙏🤲🏻🙏❤️❤️❤️❤️🙏🙏බුදු.සරණයි.ආදරේයිඈ

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Good luck dear

  • @lashinisewandigunarathne2798
    @lashinisewandigunarathne2798 2 года назад

    ලිප ගත්තු කඩේ නම මොකක්ද ,කොහෙද තියෙන්නෙ

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      කදාන පේරලන්දට හැරෙන් හන්දිය ඉස්සරහ.. කඩේ නම මතක නැත

  • @podivideo9575
    @podivideo9575 2 года назад

    Ape gedarath gas na apith udeta uyanawa dawaltath ekka aththatama akka kiyana de hari pirimi daruwek unath hama dekatama hurukarawanna onaa ape gedara babala thundenath mata godak udau karanawa naththam ammalatama thamai banum ahanna wenne

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 года назад

      අනිවාර්‍යෙන් .. ❤️ Thank you dear

  • @chaminikaushalya6355
    @chaminikaushalya6355 2 года назад

    Niyamai akke 🤗🤗

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 2 года назад +1

    👍❤

  • @nuwanbandara1049
    @nuwanbandara1049 2 года назад +2

    👌👌👌

  • @rashengamage9597
    @rashengamage9597 Год назад +1

    කුකර් එක ගත් තේ කොහෙන් ද කියන්න ම්ස්